දෙවියෝ සහ භූතයෝ - මේ පොත් වල සුවඳ නොබලා මැරෙන්නට එපා Series #01

  Рет қаралды 161,092

Raamuwa

Raamuwa

Күн бұрын

තමාට ගුප්ත බල ඇතැයි පවසමින් අසරණ මිනිසුන්ගේ රීරී මාංශය සූරා කන තක්කඩීන් හා මානසික රෝගීන් නිරුවත් කල ප්‍රාඥයෙකු වන ඒබ්‍රහම් ටී කෝවුර් මහතාගේ දෙවියෝ සහ භූතයෝ ග්‍රන්ථය ගැන විග්‍රහයක්.
________________________________________
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
My Corporate Training Programs - intellectii.gl...
New Website - intellectii.gl...
__________________________________________
#රාමුව Facebook Channel / raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය / 1032762783869830
Design vector created by freepik - www.freepik.com
www.flaticon.com
MUSIC BY
www.bensound.c...
www.purple-pla... C418

Пікірлер: 2 200
@Raamuwa
@Raamuwa Жыл бұрын
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: kzbin.info/www/bejne/q5vViqOker-ni9U My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global
@PeacefulDreams4
@PeacefulDreams4 Жыл бұрын
❤❤
@bachibandara5106
@bachibandara5106 3 жыл бұрын
පොඩි වචනයක් හලන්නම් අයිය මුලින්ම කිව්ව ඔයාගාව තියෙන සංකල්ප වලට සංකල්ප වලට හැඟීම් වලින් බැඳෙන්නෙ නැතුව ස්වාධීන වෙන්න කියල....ඔය අදහස මගේ ඔලුවට වැටුනෙ මගේ රසායන විද්‍යා ගුරුවරයා කියපු කතාවකින්..... "බුදු දහම මිථ්‍යාවක්.....මෝඩයන්ගේ දෙයක්.....විද්‍යාව නොතේරෙන එවුන් බේරෙන්න හදාගත්ත දෙයක්" කියල කවුරුහරි ඔයාගෙ මූණට කිව්වොත් ඔයා මොකද කරන්නෙ.....අනිවා උගෙ හොම්බට දෙකක් අනින්න හිතෙනවනෙ. අපේ අර සිංහලේ මොරාල් එක, රට ජාතියෙ මොරාල් එක ඔය හැමදේම පිටින් හෙන ගැම්මක් වගේම මලක් එනව අරක කියපු එකා එක්ක....හැබැයි බුදු හාමුදුරුවො කවදාවත් කියල තියෙනවද එහෙම කරන්න කියල? බුදු දහමට බනින්නවුන් එල්ලා මැරිය යුතුය කියල කොතනකවත් නෑ. අපි තරහ අරගෙන දඟලනවා කියන්නෙ අර බුදු දහමට බැනපු එකාට වෙන්න ඕන දේ වෙලා.... ඒකට හේතුව මොකක්ද.? මට හිතෙන විදියට අපි මිනිස්සු බුදු දහමට සංකල්පමය වශයෙන් හුඟක් බැඳිල. ඒත් විචක්ෂණශීලීව බුදු දහම ඈත් කරලා...... අපි බුදු දහමට ආදරෙයි අපි ඕනෙම දෙයක් කැපවෙලා කරන්න කැමතියි. නමුත් අපෙ හාමුදුරුවො අපිට අභිධර්මය දේශනයක් කරන්න ගියොත් ශේපට මාරු වෙලා එනවා...... මොකද මිනිස්සු බුද්ධාගම follow කලාට බුද්ධ දර්ශනය follow කරන්න අකමැතී...ඒකත් හරියට පහේ පන්තියෙ එකාට ටීචර් ගොටුකොල ගැන රචනාව ලියන්න කිව්වහම ඌ ගොටුකොල වල ගුණ වර්ණනා කරල ලියල ලකුනු දහයෙන් දහයම ගන්නව, හැබැයි ගෙදර ගිහිල්ල බත් කන්න පිඟානට ගොටුකොල බෙදල තිබ්බම ඌ ආසාවෙන් කනවද? නෑනෙ අන්න ඒ වගේ තමා අපි බුදු දහමෙ සංකල්ප වලට ආදරේ කරන නිසා තමා අපි එව්වට ඇලිල ඉන්නෙ. බුදු දහමට මොකක් හරි කිව්වම අපිට රිදෙන්නෙ ඒකයි. හැබැයි ඒ නිසාම අපි බුදු දහමෙන් කියා තියෙන මූලික හරය කඩ කරනවා. බුදු දහම ට, සම්බුද්ධ ශාසනයට විපතක් නොවී ආරක්ෂා කරන එක වෙනම දෙයක්. ඒකට ඔබටත් මටත් යුතුකමක් තියෙන්න ඕනෙ....හැබැයි ඒ යුතුකම පවා අපිට බුදු හාමුදුරුවො බලෙන් පැටෙව්වෙ නෑ....එන්න ඇවිල්ල ඔයාම බලන්න....තර්ක කරන්න....මේක වුනොත් මොකද වෙන්නෙ වගේම මේක නොවුනොත් මොකද වෙන්නෙ කියලත් බලන්නයි අපිට බුදු හාමුදුරුවො කියල දුන්නෙ..... ඉතින් මම හිතනව හේතුවාදය කියන්නෙත් මේ සරල සමීකරණයටම වෙන්නැති කියල ජය.......
@anuradhapradeep3027
@anuradhapradeep3027 3 жыл бұрын
එකගයයි
@anuradhapradeep3027
@anuradhapradeep3027 3 жыл бұрын
එකගයි
@anuradhapradeep3027
@anuradhapradeep3027 3 жыл бұрын
එකගයි
@LokkaBaba
@LokkaBaba 3 жыл бұрын
අනිවා බෞද්ධ දර්ශනය gon part කරන්නේ ඔබ මුලින් කියපු පිරිස නිසා..
@weudadhammarama1321
@weudadhammarama1321 3 жыл бұрын
එකගයි.
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
අම්මෝ. උදෙන්ම දාලා ❤️😍😍
@manoperera6991
@manoperera6991 3 жыл бұрын
ou neh udenma dala thama video ekak ,thama nidida nagitala video ekak danna apita balanna
@abdc8561
@abdc8561 3 жыл бұрын
Thada oi
@dasuntheekshana3433
@dasuntheekshana3433 3 жыл бұрын
💎
@speedymclips1572
@speedymclips1572 3 жыл бұрын
SL photo ❤️
@vonararupasingha3685
@vonararupasingha3685 3 жыл бұрын
ඔයා හැමදාම comment එකක් දානවා නේද?
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
උදේ පාන්දර අධිමාත්‍රා ඖෂධය ...ස්තුති ඔබට
@LOL-yc9wg
@LOL-yc9wg 3 жыл бұрын
🤣
@08katta
@08katta 3 жыл бұрын
මම මේ පොත කියවනකොට වයස 16. පරම්පරික බෞද්ධ කමෙන් මිදුන.ඊට පස්සෙ physics වලින් ලොකෙ තෙරුම් ගන්න හැදුව. ඒක නිසාම වයස 18 දී නැවත ත්‍රිපිටිකයෙන් පටන් ගත්ත.ඇත්තටම සහොදරය උඹට සහ උඹ මේ කරන වැඩේට සෑහෙන්න ගරු කරනව. අපේ කල්ලියෙ බහුතරයක් අතර මේක බෙදා හදා ගත්ත.මෙතන හැම වෙලේම නොලිව්වට උඹේ මේ උත්සහයට හැම වෙලේම අපි සිහිකරල කෘතඤ වෙනව.එක එක චින්තන රටා දැනුම් පද්දතීන් වලින් ඔලුව කුනු වෙලා පය ගහන්න තැනක් හොයමින් ඉන්න මොහොතක උඹ ගොඩ නගපු බූමිය අතිශයින් වටිනව. ජය වේව.
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා ! මගෙත් journey එක ඔය වගේමයි. බෞද්ධ දැනුම් පද්ධතියෙ ගැඹුර දැක්කෙ සම්ප්‍රදායෙන් මිදුනට පස්සෙ.
@tharakasandaruwan9894
@tharakasandaruwan9894 3 жыл бұрын
Prashna yak thinne tripitakaya wenas nowi aththatama thibunada. Ehi aththe sathyakda
@rbowala8443
@rbowala8443 3 жыл бұрын
Theruwan saranai obata
@mindmath6601
@mindmath6601 2 жыл бұрын
@@tharakasandaruwan9894 ehi sathya thiyenw sagawala thiyenne
@chamariatukorala710
@chamariatukorala710 2 жыл бұрын
Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව
@amazonallinone978
@amazonallinone978 3 жыл бұрын
මලින්ද අයියත් එක්ක පොඩ්කාස්ට් එකක් කරන්ඩ බැරිද මොනාම හරි සබ්ජට් එකක් තෝරගෙන , එහෙම එකක් කරනවනං පැය කීයක් උනත් බලන්න ලෑස්තී මං 😍😍😍😍😍
@Real_S_korean_love
@Real_S_korean_love 3 жыл бұрын
මාත් කැමතියි .
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
සුපිරි ඒකත් 😍🤘 ❤️❤️ දෙවියෝ හා භූතයෝ පොත සිරාවටම කියවන්නැතුව මැරෙන්න එපා 😁 ❤️
@supulhasanka7868
@supulhasanka7868 3 жыл бұрын
😍😍😍😍
@KavinduH27
@KavinduH27 Жыл бұрын
Bio api 💌
@sachininawarathna6501
@sachininawarathna6501 4 ай бұрын
@dilharameeriumjayathilaka6644
@dilharameeriumjayathilaka6644 3 жыл бұрын
ඔන්ලයින් ක්ලාස් එකේ ඉද්දි නොටිෆිකේෂන් ආවේ..ක්ලාස් එක ඉවර වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ...😃😍...මන්ඉපදිලා අවුරුදු දහනමයයි මේ අවුරුදු දහනමයට හම්බුන හොදම පුස්තකාලෙකට සමාන පුද්ගලයෙක්...මාරම දේවල් ගොඩක් ඉගෙන ගත්තා...ඉස්සර පුස්තකාලෙට ඇබ්බැහි වෙලා හිටියා වගේ දැන් මෙතුමගේ දැනුමට ඇබ්බැහි වෙලා 🔥😍🖤
@SenimaInvesting
@SenimaInvesting 3 жыл бұрын
Join us also
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
ඔයාගෙ පෙරදිග දැනුම් පද්දතිය විහිලුවක් නොවේ කියන වීඩියෝ එක තමයි හොදම එක ඔයාගෙ වීඩියෝ වලින්
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
මෙව හරහානෙ එතෙන්ට එන්නෙ.
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
@@Raamuwa මේවා හරහා එතෙන්ට නොගියොත් අපි තමා ලෝකේ ශ්‍රෙෂ්ඨ ජාතිය අපේ රාවණා තමා එකම ලොක්කා වගේ අධි මානයක් ඇති වෙනවා. සත්‍ය තේරෙන්න මේ යන ක්‍රමය තමා හරි ( නැත්තම් රාවණාවාදියෙක් වෙනවා)
@shashevithan9075
@shashevithan9075 3 жыл бұрын
@@wnpprasad8088 👍👍❤️
@suv1437
@suv1437 3 жыл бұрын
@@wnpprasad8088 රාවන කතාව තවමත් ගැටලුකාරී.. නමුත් අපේ ජාතිය පැහැදිලිවම ශ්‍රේෂ්ඨ ජාතියක්.. ඒක ඉතිහාසය හැදෑරීමේදී පැහැදිලිව තේරෙනවා.. ඒකටත් ඉතින් මද්‍යස්තව දකින්න ඕනි.. 👍
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
@@suv1437 එ් ගැන සොයා බැලීම අධ්‍යනය කිරිම හොද දෙයක්. නමුත් ඒක පරම සත්‍ය වගේ අැබ්බැහි වෙලා. රාවණාවාදියො වෙන එක වැරැදි කියල මම කිව්වෙ. ඕනම දෙයක් අපක්ෂපාතීව බලන්න පුරැදු වෙනව මෙි පොත් මගින් . එ්ත් එ් පොත් වලට පක්ෂපාතී වෙන්න හොදත් නෑ
@shankarunarathna3206
@shankarunarathna3206 3 жыл бұрын
වයස අවුරුදු 12දී කොවුර් මහත්තයාව සමීප කළ ඔබතුමගෙ පියණන්ට ස්තූතිය !
@LovemeAquarius
@LovemeAquarius 3 жыл бұрын
ඔබගේ චැනලය වැඩි ආයාසයකින් තොරවම වේගයෙන් වර්ධනය වෙනවා මට පේනවා, ඉතාම සතුටුයි.
@ushansangeeth9183
@ushansangeeth9183 3 жыл бұрын
ඔබගේ උගත් බුද්දිය සමග.ඔබේ ආකර්ශන බාවය සමග ඔබේ ඉදිරිපත් කිරීම් සමග ඔබ ලංකාවේ වෙනස්ම ආකාරයක වටිනා චරිතයක් වෙනවා නොඅනුමානය.....🤝🖤✔
@sudhammakundasale9825
@sudhammakundasale9825 3 жыл бұрын
Aniwa...❤
@hirucent6023
@hirucent6023 3 жыл бұрын
උබ මරු බං අයියේ. මම නම් දරුවෙක් ඉන්න කාලෙක උබෙ හැම වීඩියෝ එකක්ම අහන්න දෙනවා. ඒ තරම් වැදගත්. අර විශ්වීය භාශාව එහෙම. ❤ සුබපැතුම්
@SenimaInvesting
@SenimaInvesting 3 жыл бұрын
Join us alsi
@universeofbots5489
@universeofbots5489 3 жыл бұрын
@@SenimaInvesting bro;;;;;;
@tharilogs2250
@tharilogs2250 3 жыл бұрын
@@SenimaInvesting senima bro👍❤
@emanside3519
@emanside3519 3 жыл бұрын
🙏🙏
@anuradhapradeep3027
@anuradhapradeep3027 3 жыл бұрын
Mama danatamath mage daruwata ma videyo pennanawa
@asithaperera377
@asithaperera377 3 жыл бұрын
දේවියන්ට කියලා reload දා ගත්ත රටක් නෙ ඉතින් මේක 😂😂
@sadewhiru
@sadewhiru 3 жыл бұрын
drive.google.com/file/d/1JHNRy-IiBj9BJUGD6ulKzwjh43SNkXlp/view?usp=drivesdk 👆 දෙවියෝ සහ භූතයෝ පොත.. මෙම පොතේ "මරණින් පසු පැවැත්මක් තිබේද ?" යන කොටස දක්වා තමයි හොයාගන්න පුලුවන් උනේ.
@anuruddabandara776
@anuruddabandara776 3 жыл бұрын
එහෙනම් "රාමුවත්" ඇබ්බැහියක් උනා මන් දැකපු හොදම වැඩසටහන් ඉදිරිපත් කරන අයගෙන් කෙනෙක් ජයෙන් ජය අයියා.......❤️❤️❤️❤️❤️
@dilshikaalvis5459
@dilshikaalvis5459 3 жыл бұрын
Thawa monawada hoda වැඩසටහන්
@anuruddabandara776
@anuruddabandara776 3 жыл бұрын
@@dilshikaalvis5459 සිංහ දැනුමත් හොදයි...
@Brayanvlog568
@Brayanvlog568 3 жыл бұрын
අනිවාර්යයෙන්❤️
@chamariatukorala710
@chamariatukorala710 2 жыл бұрын
Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙ හුගක් දේවල් තියෙනව
@MaleeshaPriyashan-lg1yx
@MaleeshaPriyashan-lg1yx Жыл бұрын
@purecreed2355
@purecreed2355 3 жыл бұрын
සහොදරයා.. "තෝරු මෝරු අස්සෙ හාල්මැස්සො " කියන කතාවට විරුද්ධයි! කිසිදු පරීක්ෂණයක් එහෙම සංසංදනය කරන්න එපා. පොඩි ළමයෙක් කරත් ඒක විද්‍යාත්මක ක්‍රමවේදයට අනුකූලනම් .. ඒක පරීක්ෂණයක්. පොඩි ලොකු බේ⁣දයක් නෑ
@HasainYT
@HasainYT 3 жыл бұрын
රාමුවේ Heart එක ගන්න comment කරන කට්ටිය කෝ බලන්න....
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
හොරගෙඩියා!
@HasainYT
@HasainYT 3 жыл бұрын
@@Raamuwa ආදරෙයි සහෝදරයා
@huchaks
@huchaks 3 жыл бұрын
@@Raamuwa 🤣
@udeniwijerathne3740
@udeniwijerathne3740 3 жыл бұрын
lol I got it. 😍😍
@lasiththarinda474
@lasiththarinda474 3 жыл бұрын
thma hambawubne netho😓😓😅
@achinthajayasekara8967
@achinthajayasekara8967 3 жыл бұрын
මට දෙයක් හොදින්ම වැටහුනා..ඒ තමන්ගේ දරැවාව උපරිම ලෙස පෝශනය කර උතුම් පියෙක් මේ කාතාවෙන් මම දැක්කා..මම දන්නේ නෑ ඔබගේ පියට ඒ හැකියාව ලැබුනද කියලා..එතුමන් ඒ කරපු උතුම් පරමාර්තය අපි එක්ක බෙදා ගැනීම සම්බදයෙන් ඔබ ගැනත් ආඩම්බරයි අයියේ..එතුමන්ටත් පිං අයිති වේවා!!!!!...
@maashamaasha8395
@maashamaasha8395 3 жыл бұрын
හොද දෙයක් වටිනා දෙයක් අපට කියාදෙන ඔබනම් කළ්‍යාණ මිත්‍රයෙක්.ඔබ නිසා මම රේරැකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ පොත් කියවන්න ඇබ්බැහි වුණා.
@yasantha675
@yasantha675 3 жыл бұрын
නියමයි. ළඟදීම 100K ෂුවර්.❤️❤️
@pradox3703
@pradox3703 3 жыл бұрын
කට්ටඩියො Unlike කරලා 🤣🤣🤣
@_osii_1
@_osii_1 3 жыл бұрын
dislike not unlike
@dushanshehara
@dushanshehara 3 жыл бұрын
EKahhh....😂
@darshaniegallage8011
@darshaniegallage8011 3 жыл бұрын
Aniwaryen un thamai 😁
@_osii_1
@_osii_1 3 жыл бұрын
Unlike කියල වචනයක්නෑ.. dislike තමා හරි වචනෙ
@isuruviraj114
@isuruviraj114 3 жыл бұрын
අපේ ගෙදෙට්ට එහා ගෙදර සීයා නැති වෙලා ටික කාලෙකින් එයා ගෙදර කට්ටියට පේනවලු ඒ සීය හිටපු කාමරේට කව්රුවත් යන්නෙත් නෑ බයයි කට්ටියට පේනව කියන හින්ද මට ආසාවක් ආව හොල්මනක් බලාගන්න👻 දවස් දෙකක් මං ඒ කාමරේ හිටිය මුකුත් නෑ ඉතිං😂 ආයි ට්‍රයි කරන්නත් හිතුන අම්ම කේස් දාන හින්ද වැඩේ ඇතෑරිය😁
@jewanthiperera6028
@jewanthiperera6028 2 жыл бұрын
කවුද එ් මි හරකා
@janiduranasinghe99
@janiduranasinghe99 3 жыл бұрын
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ හිටපු ගුරුවරයෙක් වූ ⁣ඒබ්‍රහම් ටී. කොවූර් මහතාගේ ඇටසැකිල්ල එතුමාගේ අවසන් කැමැත්ත පරිදි අදටත් විද්‍යාලයේ එක් විද්‍යාගාරයක සුරක්ෂිතව තබා ඇත.
@dilshan1112
@dilshan1112 3 жыл бұрын
Lankave da?
@janiduranasinghe99
@janiduranasinghe99 3 жыл бұрын
Dilshan Samarasinghe Ou
@Hasanka_Piyumal_Fernando
@Hasanka_Piyumal_Fernando 3 жыл бұрын
ජීව විද්‍යා විද්‍යාගාරයේ.
@nandanamahipala2464
@nandanamahipala2464 3 жыл бұрын
යාපනයේ උගන්වලා තියෙනවා
@SandanuwanDhanushka
@SandanuwanDhanushka 3 жыл бұрын
ඒක ඇත්ත. Chemistry/Bio ලැබ් එකේ තිබ්බෙ (2000).
@wanderworlddiaries
@wanderworlddiaries 3 жыл бұрын
බුද්ධ වග්ගය 188 “භයින් තැතිගත් බොහෝ මිනිස්සු පර්වතයන්ද වනයන්ද ආරාමයන්ද චෛත්‍ය වෘක්ෂයන්ද ඒකාන්තයෙන් සරණ යන්නාහ”
@tharindumihiran5774
@tharindumihiran5774 3 жыл бұрын
මට මේ වගේ දේවල් ගැන තව දැනගන්න ක්ම්තී..
@wanderworlddiaries
@wanderworlddiaries 3 жыл бұрын
@@tharindumihiran5774 ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය කියවන්න.
@mr.catalyst6563
@mr.catalyst6563 3 жыл бұрын
බුදුන් කිව්වේ නෑ ගස් ගල් වඳින්න කියලා. කොටින්ම බුදුන් කිව්වේ නෑ බුදුන්ට වඳින්න කියලවත්. උන්වහන්සේට ඕනේ උනේ මිනිස්සු බුද්ධ දර්ශනය අනුගමනය කරනවට. මේකේ කියන්නේ ගස් ගල් වඳින්නේ බය නිසා කියලා මිසක් , හැමෝටම අන්තිමට වෙන්නේ ගස් ගල් වඳින්න කියලා නෙවෙයි. බුද්ධ කාලීන සමාජයේ ගස්,ගල් හෝ පිළිම වන්දනාවන් තිබුන් නෑ.
@virajdilipa7913
@virajdilipa7913 3 жыл бұрын
@@mr.catalyst6563 eka atta eken wenne....budu dahame haraya vinasha wena eka.....budun wahanse deshana kale ehipassiko awith balanna.... nidahas dahamak ......
@nnrandika
@nnrandika 3 жыл бұрын
මේ වගේම මා කල ගවේෂණ පොත කියවා මටත් රාමුව පුළුල් කරගන්න ගොඩක් උදව් වුණා. රාමුව බුද්ධි බළකායට යොජනා කරන්න කැමතියි අපිත් අද කාලේ තියන මිත්‍යා විශ්වාස නැති කරන්න මොකක් හරි කරමු කියලා.
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
මේ වීඩියෝ එකෙ පලවෙනි කමෙන්ට් එක බලන්න මෙයා දාපු.ඒව නෑ කිය්ල නෙවෙයි කියන්නෙ ගොඩක් අය බොරුව කරනව කියල විතරයි
@shashevithan9075
@shashevithan9075 3 жыл бұрын
තමන් අතේම තමයි තියෙන්නේ බොරු කාරයෝ හදුනා ගත හැකියාව. හුගක් අය අතේ තියෙන සතේ නැතිවෙන කම්ම පාඩමක් ඉගෙන ගන්නේ නෑ. ඒකත් ඉතිං තමන්ගේ අනුවන කම සහ කර්මය තමයි.හැමෝම බුද්දිමත් නෑනේ.තමන්ගේ ප්‍රශ්න විසද ගන්න කොහෙහරි ඒල්ලිලා බලනවා.ඔකේ පැතිකඩ කීපයක්ම තියෙනවා. ගොඩක් අයගේ යටි අරමුණ පිරිසිදු නෑ.. ඔන්න ඔය වගේ උන් තමයි අපි ප්‍රතික්ෂේප කරන්න ඕන.
@nnrandika
@nnrandika 3 жыл бұрын
@@bayanakasasara1486 මා දහස් කරේ මිත්‍යා විශ්වාස ගැන ☺️
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
@@nnrandika ඔව් මිත්‍යා විශ්වාස කියල ඔයා අදහස් කරේ මොකද්ද මෙතන?
@nnrandika
@nnrandika 3 жыл бұрын
@@bayanakasasara1486 Boru karana aya, boru dewal samaja gatha karana aya. E wagema e waradi adhahas gana.
@amourave44
@amourave44 3 жыл бұрын
සුපිරිම youtube චැනල් එක හැමදාම රාමුව එක්ක ඉන්නවා.භාවනාව ගැන තව vedio දාන්න අයයෙ.සුපිරියි ජය වේවා.😍
@RB-ot8yp
@RB-ot8yp 3 жыл бұрын
😌❤️ සාන්ත මැරුණා..... ඒක කියපු විදිහ මරු. 😅
@sithumakash5756
@sithumakash5756 3 жыл бұрын
හපොයි සාන්ත 😅
@bosskeyyoyo9350
@bosskeyyoyo9350 3 жыл бұрын
මත් ආසයි මහන වෙලා මිනිස්සු නැති කැලයකට ගිහිල්ලා ජීවිතේ අන්තිම වෙනකම් බවන කරන්න... පොඩි කලේ ඉදන් මම ගොඩක් වෙනස් කෙනෙක් අපේ අම්මා කියනවා.. මට කවදාවත් කේන්ති යන්නේ නැ... මාව මැරුවත්... මට ඕන මගේ මේ ජීවිතේ හරි ඊලග ජීවිතය හරි මිනිස්සුන්ට හරි පාර පෙන්නන්න 🙏.. පොඩි කාලේ ඉඳන් තිබුණ ආසාවක් 🙏
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
කොච්චර වාසනාවන්තද?
@DivineMiracle-z2v
@DivineMiracle-z2v 6 ай бұрын
mage utube balanna
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 4 ай бұрын
⁣කරැණාකර මනෝවෛද්‍යවරයෙක් හමුවෙන්න.
@somalathamadurawela9725
@somalathamadurawela9725 2 ай бұрын
නිවනේ නිවෙන්න බුද්දෝත්පදෝ දේශනා youtub සවන් දෙන්න. නොතේරුනාට දිගටම සවන්දෙන්න. තෙරුවන් සරණයි.
@nuwansampath638
@nuwansampath638 3 жыл бұрын
මටත් කාටහරි කියන්න තියෙන්නේ ඔය කතාවම තමයි. ඔය පොත මමත් කියෙව්වේ වයස අවුරැදු 12, 13 වගේදී . ඔයා ඔය කිව්ව කතාවේ අකුරක් නෑරම මමත් experience කරලා තියෙනවා. හැබැයි මම තේරුම් ගත්ත පොඩි දෙයක් තියෙනවා. අපට තාම feel නොවෙච්ච experience නොවෙච්ච අපේ පන්චේන්ද්රියන්ට මේ වෙනකොටත් ගෝචර නොවන දේවල් ගොඩක් තව කාලයකට පස්සේ අපට දැනගන්න ලැබේවි. එතකොට ඔය හේතුවාදීන් ඒවා base කරගෙන අනාගතේදී කතාකරාවී. .................. ගුරුත්වාකර්ෂණය හොයාගන්න වසර සිය ගණනකට කලින් මිනිස්සු ඒ ගැන කතා කරන්න ඇති, හැබැයි ඒකටත් විහිළු කරපු මිනිස්සු ඉන්න ඇති අද වගේම.
@vinugerupasinghe9962
@vinugerupasinghe9962 3 жыл бұрын
බුදුරජානන් වහන්සේ එක අවස්ථාවක ගඟකින් එතෙර වෙන්න තොටියෙකුගෙන් උපකාර ලබාගන්නවා සුලු මුදලක් දීල. ඒ අවස්ථාවේ එතන හිටිය භික්ෂුවක් බුදුන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත් උතුමන් වහන්සේ නමක් ඔබ වහන්සේ හට ගඟ මතින් ගමන්කොට ගඟ තරණය කල යුතුව තිබුනා නොවේද නමුත් ඔබ වහන්සේ එසේ නොකලේ මන්ද. ඒ වෙලාවේ බුදුන් වහන්සේ දේශනා කරනවා ගඟින් එතෙර වෙන්න ගිය මුදල සහ තමන් වහන්සේ සතු ඒ හැකියාව සමාන කරන්න පුළුවන්ද කියලා.. අන්න ඒ වගේ රු ලක්ෂයක් නෙමෙයි ඉල්ලන ඕනම දෙයක් දෙන්නම් කිව්වත් ඇත්තටම අධ්‍යාත්මික හැකියාවක් තියෙන කෙනෙක් ඔය කියන අභියෝගයක් භාර ගනීද කියන එක ප්‍රශ්නයක් සහ චෑන් ගත්තොත් ඔහුගේ අරමුණ වී තිබුණේ රෝග සුව කිරීම ඒ අරමුණ තුළ ඔහු ඉදිරියට ආපු කණ්ඩායමක් හරහා තමයි ඔහු ඉදිරියට එන්නේ..
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
හරියටම හරි!!!! මේක තමයි මං වීඩියෝ එකේ අන්තිමට කියන්නෙ.
@NaveenKumarasinghe
@NaveenKumarasinghe 3 жыл бұрын
නාඩි වාක්‍ය ගැන episode එකක් කරන්න බැරිද?
@Rohanasrealm
@Rohanasrealm 3 жыл бұрын
අපි කරා
@thilinasandaruwan1388
@thilinasandaruwan1388 3 жыл бұрын
Matat a gena dena ganna one aiye
@emanside3519
@emanside3519 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම ,මමත් ඔය නාඩි වාක්‍ය වලින් අනාගතය බලාගත්තා
@Utmostneck_123
@Utmostneck_123 3 жыл бұрын
Nadi wakya hari mama baluwa....
@NaveenKumarasinghe
@NaveenKumarasinghe 3 жыл бұрын
@@Utmostneck_123 Its a calculated future, not the exact. However the past is correct.
@TechGuruMania
@TechGuruMania 3 жыл бұрын
Films වල ඒවා තමා අයියේ කැමතිම...matrix එක නන් පිස්සුවක්..අන්න ඒ වගේ ඒවා ගෙන්න දිගටම..සුභ පැතුම්.
@d.gpabasaragayathra2138
@d.gpabasaragayathra2138 3 жыл бұрын
Mata e film eka free download karaganna hati kiyannako.
@gihanmn
@gihanmn 3 жыл бұрын
@@d.gpabasaragayathra2138 yts.mx eke search krnna
@sadeepagayantha6634
@sadeepagayantha6634 3 жыл бұрын
@@d.gpabasaragayathra2138 telegram 1e group thyenva mth ehemai gththe
@d.gpabasaragayathra2138
@d.gpabasaragayathra2138 3 жыл бұрын
Thanks boys
@uththaraerandi9235
@uththaraerandi9235 3 жыл бұрын
ඔව් film ගැන දිගටම කියන්න
@janithkumara5637
@janithkumara5637 3 жыл бұрын
ඒ කාලේ ඒ පොත් දෙකම කියවල, බෙදා හැරල කටයුතු කල මා අද බුදු දහමේ පටිච්ච සමුප්පාදය මා තුලිත අධ්‍යයනය කරනවා භව නිමාව පිණිස . ආ මග ඔය ආකාරයෙන්මයි.
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
Bravo!
@daredevil2767
@daredevil2767 3 жыл бұрын
මෙතුමගේ දෙවියෝ හා බූතයෝ පොතට අමතරව මා කල ගවේශන කියලා පොතකුත් තියෙනවා...ඒක කියවලා නැති අය ඒකත් කියවන්න..☝☝
@gotabaya8972
@gotabaya8972 3 жыл бұрын
මොකක්ද කියලා නැහැනේ
@daredevil2767
@daredevil2767 3 жыл бұрын
@@gotabaya8972ඔයා අහන ප්‍රශ්නේ මට චුට්ටක් තේරෙන්නේ නෑ...පැහැදිලි කරලා දෙනවද
@dezoysans
@dezoysans 3 жыл бұрын
උදෙන්ම නොටිෆිකේෂන් එක දැක්කා..වීඩියෝ එක තාම බැලුවෙ නෑ ලෝභයි බලන්න..ඊට පස්සෙ සතියක් උඩබලන් ඉන්න එපයි
@SenimaInvesting
@SenimaInvesting 3 жыл бұрын
Join us also
@chanithadikari9140
@chanithadikari9140 3 жыл бұрын
අයියෙ..තාරකා විද්‍යාවෙ අත්භූත දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්නකො
@RB-ot8yp
@RB-ot8yp 3 жыл бұрын
තව ටිකයි.....ළගදීම 100K එනවා. දැන්ම special episode එකක් ලෑස්ති කරගන්න 100K වලට. 😜❤️
@ranjithwijesinghe2037
@ranjithwijesinghe2037 3 жыл бұрын
මේ පොත නම් බලන්නම ඕන . ඒත් බුදු දහමේ දෙවියන්ට සහ භූතයින්‍ට පින් දෙන ගාථා තිබෙන නිසා (සබ්බේ දේවා/ සබ්බේ භූතා අනුමෝදන් තූ ) මේ විශ්වයේ දෙවියෝ සහ භූතයෝ සිටිය හැකි බව සිතිය හැකියි. නමුත් මිනිස් සමාජයේ නම් ඔවුන් කරන කියන සාමාන්‍ය දේ අනුව දෙවියන් වගේම භූතයෝ වගේත් වැඩ කරන මිනිස්සු අපිට ඕන තරම් දකින්නට ලැබෙනවා .
@dumindudevanarayana4417
@dumindudevanarayana4417 2 жыл бұрын
මේ Video එක Books Playlist එකට Add වෙලා නෑ.. Add කරන්න අයියෙ.. පොත් කියවන සෙට් එකට මිස් වෙයි..
@nipunsathsara2735
@nipunsathsara2735 3 жыл бұрын
ආචාර්‍ය නලින් ද සිල්වා මහතාගෙ "මගේ ලෝකය" පොත පිලිබද අයියාගෙ කියවීම ඉදිරිපත් කරනවනන් එය ඉතාම සමබරයි කියල සිතනවා
@thushalyaweerasuriya5538
@thushalyaweerasuriya5538 3 жыл бұрын
Mokkda eke thynne
@anonymousfighter9165
@anonymousfighter9165 3 жыл бұрын
@@thushalyaweerasuriya5538 මනසින් පරිබාහිර යථාර්තයක් නෑ කියලා .
@kalawaddaa
@kalawaddaa 3 жыл бұрын
මගේ ලෝකය දැකීම vidusara.com/2016/11/09/feature3.html grantha.lk/mage-lokaya-nalin-de-silva-wisidunu.html
@chamariatukorala710
@chamariatukorala710 2 жыл бұрын
Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව
@priyankaraperera2712
@priyankaraperera2712 3 жыл бұрын
මම එහෙම පරික්ෂණ කියලම කරලා නැ හැබැයි හොදට නිරික්ශනය කරල තියෙනව මට ලැබුනු ප්‍රතිපලය 90% බොරු කාරයො අනිත් 10% ගැන මට කියන්න තෙරෙන්නෙ නැ එකගැන ගැබුරින් හොයන්න බැරිඋනා මට
@DLwickzz
@DLwickzz 3 жыл бұрын
මාසෙකට කලින් 3.2k අද වෙනකොට 74.5k ලඟදිම 100k ගන්නවා.. ක්ෂණික ග්‍රෝඅප් උන මරු චැනල් එකක්.. මේක.. ❤️
@warunafernando2305
@warunafernando2305 3 жыл бұрын
ඔබතුමාගේ තාත්තාට ස්තූතිවන්ත වෙන්න ,අද ඔබතුමා හැමදේම ප්‍රශ්න කිරීම තුලින් KZbin තුල ඉතා විශාල සාර්තකත්වයක් ලබලා තියෙනවා.. 😊❤️❤️අපිටත් දැනුම විශාල ප්‍රමණයක් බෙදා දෙනවා.ස්තුතී.
@ImissYou-p5c
@ImissYou-p5c 3 жыл бұрын
දෙවියෝ buuthayo පොත netath hoyala balala ප්‍රශ්න kalla piliganna ona kiyana eka podi කාලෙදිම taniyama terenna ona. Ehema nettam ledak. Hebei හේතුවාදී, භෞතිකවාදී වගේ gon රාමු ඔලුවේ daganna නම් එපා. Nirala, radical ලා වගේ හරක් Tama oya රාමු dagena inne . Free eke මධ්‍යස්ථ ව ඉන්න hariyata මේ channel eke මධ්‍යස්ථ ව hitanawa wage. 👍👍👍👍
@senilajithpura
@senilajithpura 3 жыл бұрын
ජෝතීශ්‍ය ගැන පැහැදිලි කිරීමක් කරන්න ඇතැමුන් තම ජීවිතයම ජෝතීශ්‍යට බාර දෙනවා ,මෙය හුදෙක් ගණිතය සමග කරන සෙල්ලමක් පමණ ද ???
@thusharakumarasena7978
@thusharakumarasena7978 3 жыл бұрын
ඇත්තටම හොඳ ඉල්ලීමක්
@pasindujanith6669
@pasindujanith6669 3 жыл бұрын
🤔🤔
@thidaswinathsara6164
@thidaswinathsara6164 3 жыл бұрын
ජෝතිශය කියන්නෙ සම්පූර්ණ ඇත්තක්, ඒත් ඒකට ජීවිතේම බාර දෙන එක නම් මෝඩ වැඩක්, මොකද, ඒක හරියට google weather forecast eka බලල ඒකටම අනුව වගාවක් කරනව වගේ.😁කේන්දර බලන්නෙ මිනිස්සු, ඒ අයට වරදින්නත් පුලුවන්, අනිත් එක ඒ විද්‍යාව වසර දහස් ගානක් පැරණියි, ඒ නිසා අපි ලග ඒ පිලිබද තියෙන දැනුමත් ගොඩක් අඩුයි, ඒ නිසාත් වැරදෙන්න පුලුවන්, නත්තම් ගොඩක් අය බොරු කියන නිසා සම්පූර්ණෙන් වැරදි වෙන්නත් පුලුවන්.
@senilajithpura
@senilajithpura 3 жыл бұрын
@dj podda ✔️
@senilajithpura
@senilajithpura 3 жыл бұрын
@@thusharakumarasena7978 ✔️
@SmartWorldsl
@SmartWorldsl 3 жыл бұрын
හිතන විදිහ වෙනස් කර ගන්න හොදම තැන "රාමුව"
@danurdhiekanayake4185
@danurdhiekanayake4185 3 жыл бұрын
ජ්‍යොතිෂය ගැන කරන්න බැයිද වීඩියෝ එකක්. 🤩❤️
@-xxx5349
@-xxx5349 3 жыл бұрын
මාත් වයස අවුරුදු 12දි විතර ස්කොලෙ පුස්තකාලෙ තිබිලා එබ්‍රහම් කොවුර් මහතාගෙ පොත් කියෙව්වා...ඇත්තටම එකෙන් අපෙ චින්තනයට ගන්න දෙවල් තිනවා...මාත් ඔය ගුප්ත විදයාවන් තිනවායි කියන අයට අභියොග කරා...ඔබ කියනවා වගෙ එ අය සමහර කාරනා ඉෂ්ඨ කරගන්න හදන්නෙ බය කරලා....එක පුද්ගලයෙක් මට මතකයි මට අවතාර පෙන්වනවා.එහෙම පෙන්නුවොත් ඔහුට ලක්ෂයක මුදලක් ලබා දෙන්න ඕන කියලා කිව්වා.එ වගෙම අවතාර පෙන්වන දවසට එ මුදලත් රැගෙන ආ යුතුයි කිල කිව්වා..එ මුදල මං වෙනුවෙන් වෙනත් කෙනෙකු දෙන්න පොරොන්දු උනාම මම කොන්දෙසි කිහිපයක් දැම්මා... ඔවුන්ගෙ කොන්දෙසි අනුව මං තනිවම එක්තරා ස්තානයනට රාත්‍රි කාලයෙ යා යුතුයි.මං කිව්වා තනියම යන්න පුලුවන්.නමුත් මගෙ ආරක්ෂාවට මන් ඉන්න තැන ඉදන් මගෙ ශබ්දය ඇහෙන දුරකින්...අඩුම මීටර් 100ක්වත් දුරකින් මගෙ මිත්‍රයකු සිටිය යුතුයි කියලා...මොකද මුදල් හොරකම් කරන්න හදන ක්‍රමයක් වෙන්න පුලුවන් නිසා මෙක. එ වගෙම මම කිව්වා කිසිම ආලෙපනයක් මගෙ ශරිරයෙ ගල්වන්න බෑ කිල.මොකද එ වගෙ දෙයකින් සිහිය නැති කරලා මුදල් ලබා ගන්න ඉඩ තියෙන නිසා... මෙ දෙවල් කිව්වට පස්සෙ අර හොල්මන් පෙන්නනවා කිව්ව පුද්ගලයා කිව්වා හැමොටම හොල්මන් අවතාර පෙන්වන්න බෑ.එකට කෙන්ද්‍රයෙ යම් දෙයක් තිනවා.ඒක පිහිටලා තියෙන්න ඕන කිල.මම කිව්වා හොදයි මම කෙන්ද්‍රය දෙන්නම්.හැබැයි ඔබ මෙ කතාව කලින් කිව්වෙ නෑ.දැන් මෙක කියන්නෙ මෙක මග අරින්න ඕන නිසාද කිල... ඊට පස්සෙ කිව්වා විශ්වාස නොකරන කෙනෙක්ටත් මෙක පෙන්වන්න බෑ කිල.මම කිව්වා විශ්වාස කරන්නත් දකින්න එපැයි කිල.ඊට පස්සෙ එ පුද්ගලයා හිමින් සැරෙ මාරු උනා.ආයෙ කතා කරෙත් නෑ ඉතින් ඔය වගෙ සිද්ධි ගොඩක් වෙලා තිනවා.මාත් ඔය අත්භුත සිද්ධින් ගැන හොඳ විමසිල්ලෙන් බලන කෙනෙක්.එ නිසා මගෙ ජිවිතයට ගොඩක් දෙවල් වාසි සහගතව ලැබිලා තිනවා.කොහම උනත් මට කියන්න තියෙන්නෙ එබ්‍රහම් කොවුර් මහතාගෙ පරික්ෂනවල සතයතාව 50%ක් පමනයි නිවැරදි.ඔබ කිව්වාට ඔහු මෙ දෙවල් මිනිස්සු වෙනුවෙන් කරා කිල...මම නම් දැක්කෙ ඔහු මෙ දෙවල් ප්‍රසිද්ධිය හා මුදල් උදෙසා කල බවයි.තව ටිකක් එ ගැන හිතා බලන්න.හොර මන්ත්‍ර සෘෂිවරු භුතයො දෙවිවරු වගෙම මොහුත් කරෙ එකෙ අනිත් පැත්ත යොදාගෙන තමන්ට අවශය දෙවල් ලබා ගැනිම කියන එකයි මගෙ මතය මං හොයා බලපු දෙවල් වලට අනුව දැක්කෙ..
@ImissYou-p5c
@ImissYou-p5c 3 жыл бұрын
විශාල වශයෙන් (***දත්ත සහිතව** ),, Datta netuwa kawuruhari gon talk denawanam කුඩු වෙන්න bennata kamak ne. මොකද uge hitalu kiyawanne u. Hebei Datta ekka kiyanwanam, Hari ewa, boru made up ewa Nam eth bainna පාළු යන්න. කුඩු වෙන්න. හරි ewa kiyanwanam hoyala balanna. Balala eka Hari නම් පිළිගන්න. වැරදි කියලා ඔප්පු වුණා නම් uta eth පාළු යන්න කුඩු වෙන්න bainna. කුඩු පට්ටම් වෙලා යන්නම bainna. අනික හරි නම් vitarak හරි petta oyage petta handa atal eke kick ekek inna. 😎😎😎😎
@uyanhewagejinadasa9011
@uyanhewagejinadasa9011 3 жыл бұрын
අධ්‍යාපනය හදාරණ කාලයේ ඉතා උනන්දුවෙන් කියවපු පොත් සෙට් එකක්. වෘවිතව ලෝකය දෙස බැලීමට ඉතා හොදින් මනස වෘවත කර දෙන දැනීමක් ලැබානවා.
@harshanuwan4052
@harshanuwan4052 3 жыл бұрын
වීඩියෝ 1K බලන්න ඉස්සර like එක අනිවාර්යෙන්ම දෙනවා 😃😃😃😃😃
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
කමෙන්ට් බලද්දි තේරුන සමහර අය අන්තිම ටික බලන්නෙ නැතුව තමයි කමෙන්ට් දාන්නෙ.ඊලග පාර වීඩියෝ එක කරද්දි අන්තිමෙ වෙන දෙයක් තියෙනව කියලවත් මුලදිම කියන්න සහෝදරය මේ වගේ මිනිස්සුන්ට.නැත්තං බලාවි එක් වෙලාවකට අදි මානසික ගැන වීඩියෝ කරනව,අනිත් වෙලාවට ඒව බොරු කියනව කියනව.මොකද්ද මේ කියන්නෙ කියල.ඒ වගේ මිනිස්සු කොට්ටශයක් නේ ඉන්නෙ.මෙතන කමෙන්ට් දාපු ගොඩක් අය බාගෙට වීඩියෝ එක බලල තමයි කමෙන්ට් දාල තියෙන්නෙ
@inuraadithya4111
@inuraadithya4111 Жыл бұрын
මටත් ඔහොම දෙයක් උනා අපේ අම්මා මාව එක්කන් ගියේ යකෙක් ඇගේ ඉන්නවද කියලා බලන්න 😂 ඊට පස්සේ මට එයා කිව්වා කකුල් දෙක ලගින් තියාගෙන හිත ගන්න කියලා ඊට පස්සේ ගිරයක් අරන් මගේ පපුවට තද කරණන් ඉදලා මගෙන් අහනවා පස්සට යනවාද කියලා මන් ඔව් කියුවා ඊට පස්සේ එයා එයාගේ partner ට කිවුවා භූතයෙක් ඇගේ ඉන්නවා කියලා ඊට පස්සේ මන් කිව්වා ගිරේ තද කරපු නිසා පස්සට ගියේ කියලා ඊට පස්සේ ඊට පස්සේ ගිරේත් තද කරෙත් නෑ පස්සට ගියෙත් නැහැ ඊට පස්සේ කීව්වා බුතයා ඇගෙන් දුරන් උනා කියලා 😅
@Don-tj3pb
@Don-tj3pb 3 жыл бұрын
මට අවුරුදු 17 තමයි මම දෙයියො සහ භූතයො කියෙව්වෙ කනවටවගෙ.හිතේ තිබුණ මොඩ,මිතය මත කොහෙන් ගියද දන්නේ නැහැ පොත කියෙව්වට පස්සෙ,වටිනාම පොතක්.බොහෝම ස්තුති සහෝදරයා ජයවේවා රාමුවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@USAVLOG.
@USAVLOG. 3 жыл бұрын
*this is beautiful explanation bro keep up 👊 i have a this book i never go that deep time to read again* *පරණ රතිඤ්ඤා කරලක් ආපහු පත්තු කරල බලන්නම්* as u ♥ 👊
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
මේ වීඩියෝ එකෙ පලවෙනි කමෙන්ට් එක බලන්න මෙයා දාපු.ඒව නෑ කිය්ල නෙවෙයි කියන්නෙ ගොඩක් අය බොරුව කරනව කියල විතරයි
@lakshaninduwara7610
@lakshaninduwara7610 3 жыл бұрын
හිතේ ගොඩාක් දේවල් තියාගෙන කාගෙවත් හිත නොරිදෙන විදියට බොහොම අමාරුවෙන් කරපු වීඩියෝ එකක්...(වැරදි විදියට තේරුම් නොගන්න)
@gayanliyanage1
@gayanliyanage1 3 жыл бұрын
අයියා දාන්න ඕන එකක් අපි බලනවා... ඔයා යන පැතිකඩ මන් මාර ආසයි... ඔය දැනුමට ... ඇබ්බැහි වෙලා... 💓💪📑
@sameerawanniarachchi590
@sameerawanniarachchi590 2 жыл бұрын
පොත කියෙව්වා. නමුත් කතෘත් යම්කිසි රාමුවකට කොටු වී ගැති වී සිටින බවයි මට නම් හැඟුනේ..
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
Agreed.
@amila_pathirana
@amila_pathirana 3 жыл бұрын
මම හිතන්නේ කුණුහරප මාර්කට් කරන යූටියුබ් අස්සේ මට හම්බ උන වටිනාම චැනල් එක මේක. පුද්ගලිකව මම කියල සෑහෙන පිරිසක් මේ චැනල් එකට මම සම්බන්ද කලා. මට පොඩි යෝජනාවක් තියනවා. පුලුවන්ද පොඩ්කාස්ට් එකක් පටන් ගන්න. අපි හෑඩ්ස්ෆී එක ගහගෙන මනස්ගාත අහන අතරේ පැයක විතර මේ වගේ වටිනා දේකට හිත යොමු කරන්න පුලුවන් උනොත් කොයි තරම් වටිනවද. Illumination කියල පොඩ්කාස්ට් එකක් මට හම්බුනා. ඒකෙත් මාර වටින දේවල් කතා උනා. මේකත් ඒ වගේ යමුද. යෝජනාවක් විතරයි෴
@playtimegost5616
@playtimegost5616 3 жыл бұрын
රාමූව සහොදරයා... ලංකාවේ අපෙ(මගෙ) සිතිමෙ පරාසය , චින්තනය පුලුල් කරන්න පුලුවන් sources ගොඩක් එකතු කරන්න... 🙏🙏🙏🙏🙏
@kasunamarasinghe1989
@kasunamarasinghe1989 3 жыл бұрын
ඔයාගේ අදහස,දෙවියෝ භූතයෝ නැද්ද.🤔.බුදුදහමේ සදහන් වෙනවානේ හැමතැනකම වගේ.🤔🤔
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
මා එසේ පවසා නැත. දෙවියෝ භූතයෝ සමඟ ගනුදෙනු කල හැකි යැයි කියන තක්කඩි ගැනයි මේ වීඩියෝවෙන් කියවෙන්නෙ.
@praveendilshan3432
@praveendilshan3432 3 жыл бұрын
අදහස් දක්වන්න කලින් මුල ඉදන් අගට වීඩියෝ එක හරියට බලන්න
@Mindbeacon1
@Mindbeacon1 3 жыл бұрын
බුදු දහමට අනුව දෙවියෝ හෝ භූතයෝ යනු විශ්වය තුල සිටින යම් සියුම් හෝ භෞතිකමය ජීවි කොට්ඨාසයක් කියලායි හිතෙන්නේ..සර්වබලධාරිත්වයතමයි ප්‍රතික්ෂේප වීමක් තමයි බුදු හදමේ තියෙන්නේ..!....
@avishka502
@avishka502 3 жыл бұрын
අනේ සතියට එක වීඩියෝ එකක් මදි කොහොම හරි කාලය හදාගෙන සතියට දෙකක්වත් දාන්න අයියේ
@SenimaInvesting
@SenimaInvesting 3 жыл бұрын
Join us
@anomasarathchandra9609
@anomasarathchandra9609 3 жыл бұрын
බුදුන් වහන්සේ දෙවිවරුන්ට දර්මය දේශනා කල බව පත පොතේ සදහන් we. බුදුන් වහන්සේ ආනන්ද swameen වහන්සේ සමග ප්‍රේත ආත්මයක් ගැන කල සංවාදය. අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකය නැති බව ඔබලා පවසන්නේ ඒ පිලිබදව අත්දැකීම් නැති බැවිනි. ඔබගේම ලොව මවිත කල තවම නොවිසදුනු siddi 3 පිලිබදව ඔබ පවසන්නේ කුමක්ද
@Sumanarathanathero174
@Sumanarathanathero174 Жыл бұрын
ඔබ ත්‍රිපිටක ගවේශකයෙක් වන්නේ නම් ඔබ කවර ක්ශෙත්‍රයක පුද්ගලයෙකු වුවද චින්තනමය ,මනෝමය වෙනසක් ඇතිකර ගන්නවාමය.
@lakshikasilva6376
@lakshikasilva6376 3 жыл бұрын
තවත් සතියකට හිතන්න දේවල්.. 🙌 ජය සහෝදරයා 👌🙏
@emilhettiarachchi5961
@emilhettiarachchi5961 3 жыл бұрын
මෙ videos වලින් එන final point එක තමයි වැදගත් වෙන්නෙ, ඒකට තව ටිකක් කල් යනව! 🐣 Gu'Ru
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
Ah dude. I will contact you. Sorry I got extremely busy :(
@emilhettiarachchi5961
@emilhettiarachchi5961 3 жыл бұрын
@@Raamuwa its okay aiya! Take your time, ik you're very busy :')
@digitalmartpc441
@digitalmartpc441 3 жыл бұрын
කෝවුර් මහත්මයගෙ දෙවියෝ සහ භූතයෝ පොත කියන්නෙ මිත්‍යාවෙන් වැළලිලා හිටපු ලාංකිකයන්ගෙ මනසට පහර ගහන්න ලියපු පොතක්...හේතුවාදයේ පියා නම් මොහුගෙ තර්ක නම් අති විශිෂ්ඨයි..❤️
@janithakawinda8811
@janithakawinda8811 2 жыл бұрын
ආචාර්ය ඒබ්‍රහම් ටී කෝවුර් මට හමුවෙලා තියෙනවා අපේ scl lab එකේ දී😁(එතුමාගේ අස්ථි පද්ධතිය අපේ scl lab එකට එතුමා පරිත්‍යාගය කරලා තියෙන්නේ .එතුමා කොතරම් විශිෂ්ට ද.
@ayeshniroshan2378
@ayeshniroshan2378 3 жыл бұрын
අපි දන්න දේවල් කොච්චර පොඩ්ඩයිද තියෙන්නේ. අපි නොදන්නවා කියලවත් නොදන්න දේවල් තමයි වැඩිපුර තියෙන්නේ...අපි මොලෙන් වැඩ ගන්නේ ඉතාමත් කුඩා ප්‍රමාණයක්. පොත් ලියන, පර්යේෂණ කරන හැමෝමත් ඒ කුඩා ප්‍රමාණයෙන් තමයි කරන්⁣නේ.. ඒක නිසා හැමදේම ගැන විවෘතව බලන්න ඕනි. මොලේ දියුනු කරගත්තු මිනිස්සු දකින දේ අපි දකින්නේ නෑ කියලා ඒ දේවල් නෑ කියන්න අපිට අයිතියක් නෑ..අපේ ඇස්වලට සංවේදී දේවල් විතරයි අපි දකින්නේ.
@avishka502
@avishka502 3 жыл бұрын
මගේ ගානෙ අයියට අයියගෙ පාරට ගැලපෙන මිනිස්සු දහදෙනෙක් අනිවාරෙන් හොයලා මේ චැනල් එකට එකතු කරනවා අයියා කියන දේවල් වලට කැමති ඔයාලා ගාව ඇත්තෙත් මේ පාරට කැමති පුද්ගලයන් වෙන්න ඇති ඔයාලත් එයාලව අපේ වටේට රැස් කරන්න එහෙම කරොත් අපිට පුලුවන් වෙයි මේ මුතු ඇටේ ලස්සන කරන්න බුද්ධි බලකායක් හදන්න එහෙනම් අපි වැඩේ පටන් ගමු රාමුව බුද්ධි බලකායේ සෙබලුනි ඔබලාගෙ වගකීම ඉටු කරන්න
@SenimaInvesting
@SenimaInvesting 3 жыл бұрын
Join our meditation philosophy lessons
@weudadhammarama1321
@weudadhammarama1321 3 жыл бұрын
ඔබට හොද ගමනක් තියනවා.රහතන් වහන්සේලා ගැනත් විවරනයක් දාන්න.බුදු සරනයි.
@dileep_prasad
@dileep_prasad 3 жыл бұрын
දැන් නම් Big Fan කෙනෙක්😍🖤
@thilanpunsara4478
@thilanpunsara4478 3 жыл бұрын
පොඩි කාලෙ වෙච්ච සිදුවීමක් බෙදාගන්න කියන්නෙ මෙක. අපේ ගෙවල් පල්ලෙහා ඒ දවස් වල පොඩි ගුරුකං වැඩ කරන තැනක් තිබ්බ. අපේ තාත්තත් ඕකට වැඩක් කරගන්න ගිය වෙලාවක කියල තිබ්බ ගම්භාර දෙවියන්ට පහන තියන්න කියල. ඒකට මොනාද මන්ද පූජාවක් තියන්න ඔනේ කියල තිබ්බ. කොහොම හරි ඒ පූජාව කලාට පස්සෙ ඒකෙ හිටපු කපු මහත්තයා කිව්වා දැන් ගිහින් කෙම්මුර දවස් වලට පහන තියන්න ගම්භාර දෙවියො පහන භාර ගත්තොත් සතියක් ඇතුලත නයෙක් ඇවිල්ල පෙනිල යයි කියල. කොහොම හරි පහන තියල දවස් කීපයකින් අම්ම මිදුල අතු ගාද්දි දැකල තියනව නයෙක් ගේ ඉස්සරහ වෙල අයිනෙ ඉදල නයෙක් පෙනේ පුප්පන් ඉන්නව (අපේ ගේ ඉස්සරහ වෙලක් තියෙන්නෙ හැබැයි මේ පැත්තෙ එහෙම නයි නෑ. මේ පැත්තෙ ඉදල මං නයෙක් දැක්කෙ අන්තිමට දැනට අවුරුදු 2ට වගේ කලින්. හැබැයි මේ සිද්දිය උනේ දැනට අවුරුදු 10කට වගෙ කලින්). මේක අහඹු සිදුවීමක් වෙන්නත් පුලුවන් ඉතින්. වෙලක් අසල වගේ තැනක නයෙක් ඉන්න එක වෙන්න පුලුවන් සිද්දියක් නිසා. කපු මහත්තයා කිව්ව හන්ද උනාද. ඒ වෙලාවෙ නයා එතනින් ගියාද කියන්න දන්නෙ නෑ ඉතින්.
@suchithadeerathera2174
@suchithadeerathera2174 3 жыл бұрын
පේරේත.භුත.යක්ශ. දේව යන සංකල්ප මිත්‍යවකි. ගෞතම සිද්ධාර්තයන් වහන්සේ වටා ගොතා අැති කතාවස්තුන් තුලින් උන්වහන්සෙව විජාකාරයෙක් කෙට ධර්මය විකෘර්ති කර අැත. සැබෑ බෞද්ධ දර්ශනය තුලින් දැක. දැන ගත හැක.
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
ඉවරවෙනකන්ම ආසාවෙන් බලන්න පුලුවන් මේ channel හැම් video එකක්ම..හැමදාම අලුතෙන් හිතන්න දෙයක් දෙනවා❤නියමයි අයියේ ජය වේවා!
@nalinsbandara9614
@nalinsbandara9614 3 жыл бұрын
රාමුුුුවේ අරමුණ විශිෂ්ඨයි. විවිධ පුහු තර්ක හො අදහස් දැක්විම මත රාමුවේ අරමුණ වෙනස් කර ගැනිම හො රාමුවේ ගමන් වෙිගය අඩාල නොවිය යුතුය
@sankalpakalubowila2862
@sankalpakalubowila2862 3 жыл бұрын
ලංකාවේ මේ සම්බන්ධයෙන් තියෙන සුපිරිම චැනල් එක. ආයි එකෙ කතා දෙකක් නෑ.
@srigraphic1575
@srigraphic1575 3 жыл бұрын
කිසිම දේව බලයක් නැති කෙනෙක් නිතර නිතරම තමන්ට දේව බල,දේව වරම්,.. වැනි දේ තිබෙනවා යැයි දැඩි විස්වාසෙන් ඉන්නව නම්. ඒක මානසික ගැටලුවක් වෙලා ඉදිරියට ප්‍රශ්න ඇති වෙයිද? ? (දේව වරම් වගේ දේවල් ගැන වීඩියෝවක් බලාපොරොත්‍තු වෙමි.😊)
@banura_official7673
@banura_official7673 2 жыл бұрын
හොර ගෙඩිය මේක හංගල නේද තිබ්බෙ 😂 කොහොමහරි. ඊලග video එක පොත් ගැනවෙන්න ඔනි 🤔
@NaradaLunugamvehera
@NaradaLunugamvehera 3 жыл бұрын
මහත්තයා.ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන් ගොඩාක් දෙනා ධර්මයෙන් නූගත් මිනිසුන්.එයාලා නක්ශාස්ත්‍ර,ජෝතිෂය,දේවාල,වගේ මිසදිටු දේවල් පස්සේ මුලු ජීවිතයම කැප කරනවා.ඔබතුමන් මේ කියන වටිනා කරුණු ,සංස්කෘතිය,ආගම කියන රාමුවෙන් පිට සිට මැදිහත් ලෙසින් සිතන අයට පමණයි තේරුම් ගන්න පුළුවන්.ඔබතුමන්ට මේක දිගටම කරගෙන යන්න.සියලු ශක්තිය නොඅඩුව ලැබේවා! ගොඩාක් ස්තූතියි! අපමණ පින්සිදු වේවා!!! තෙරුවන් සරණයි!!!
@emanside3519
@emanside3519 3 жыл бұрын
අයියත් මන් වගේ තමයි හිතන්නේ ඒ නිසා තමයි මේ වීඩියෝ වලට ආස , මන් වගේ සිතීම යනු; ඕනම දෙයක් පිළිබඳ ගැති නොවී පර්යේෂණාත්මක ඇසින් බැලීම
@yasithaherath5786
@yasithaherath5786 3 жыл бұрын
මිත්‍රයා ඔබ ශ්‍රීලංකාව තුළ කතා නොවුන නමුත් අවශ්‍යව තිබු පැතිකඩක් පිළිබද කතා කරන්න පටන්ගන්නවා ඔබ වටා ඉතාමත් කෙටිකාලයකින් subscribers ල සැලකියයුතු ප්‍රමාණයක් එකතුවෙනවා youtube එකේ අවුරුදු ගණන් සමාජෙට වැඩක් කරන්න හදපු youtube channels තියනවා නැතුව නෙවේ. ඒවුනත් ඒ channel වලට ඔබ අද ඉන්න තැනට එන්න අවුරුදු ගණනාවක් යනවා. ඔවුන් එකෙන් වැරදි අවබෝදයකට එනවා ආ මන් content හදන්නේ ශ්‍රීලංකාව තුල පුළුල් මනසක් තියන පුද්ගලයන්ට එක තමා මට ටිකක් කල් යන්නේ subscribersla එන්න.නමුත් සත්‍යනම් පුළුල් මනසක් තියන දැනුමක් ලබාගත් පිරිසට සිංහල කියන්නේ තවත් එක් බාශාවක් පමණක් වීම (මන් පට්ට සිංහලයෙක් වරදිවට වටහාගන්න එපා )නමුත් සමහර සිංහල youtube channel වල content අපිට ඊට වඩා ගැබුරින් English channel එකකින් බලාගන්නට පුළුවන් ඒ තරගයත් නිසා ඔවුන්ට subscribers ල ගන්න අවුරුදු ගණනාවක් යනවා. නමුත් ඔබ ශ්‍රීලංකාව තුල ඉන්න දැනුම පිපාසිත පිරිසට වඩා පුළුල් පරාසයකින් ලෝකයේ වෙන කිසිම youtube channel එකක නැති ආකාරයකින් ශ්‍රීලංකාවට ගැලපෙන ආකාරයට දැනුම ලබා දෙනවා අනික මන් දකින ආකාරයට ඔබ සමාජගත කරන්නට හදන්නේ යම්කිසි දැනුමක් නොවන බව මට වැටහෙනවා ඔබ ශ්‍රීලංකාව තුල මුල් බැස්සවීමට හදන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ ලෝකය දකින රාමුව බව වැටහෙනවා. ඒවගේම ශ්‍රීලංකාව වගේ රටකට ආකල්ප සංවර්දනයට ඔබගේ ලොව දකින රාමුව ඉතාමත් වටින මිල කල නොහැකි දෙයක්. නමුත් ඔබ තවමත් අවබෝද කරගතයුතු දෙයක් තියනවා එයනම් මිනිසුන් ඔබට මට අපි හැමෝටම ඊරිස්යාව කියන දේ ඇතිවෙනවා එකත් එක්ක පුළුල් මනසක් නැති මිනිසුන් මඩගහනවා ඕනෙම හොද දෙකට මඩ වදිනවා. ඉතින් මගේ මිත්‍රය ඔබේ මේ දැනුම රාමුවට ආදරය කරන පිරිස අතර එක බොහොම සුලු පිරිසක් ඔබේ දැනුම රාමුවට ඉරිසියාවෙන් මඩගහන බව අවබෝදකරගෙන ඒවා නොදැක්ක ගානට ඔබ සිත් රිදවා ගැනීමකින් තොරව බැහැර කරයි කියල හිතනවා.
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ ධනාතමක් කමෙන්ටුවට. මා කිරීමට උත්සාහ කරන දේ නිවැරදිව වටහා ගැනීම පිළිබඳ ස්තූතියි.
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
මාත් 7,8 පන්ති වලට එනකොට පුස්තකාලෙ පොත් ඔක්කොම වගේ කියවල තිබුනෙ. විශේෂයෙන් රුසියන් පරිවර්ථන .ඒබ්‍රහම් ටී කොවුර්ගෙ ඔය පොත් ඒ කාලෙ අපේ අයියගෙ අක්කගෙ මගේ චින්තනය වෙනස් කලා ඇත්තෙන්ම. 👍👍
@thinurarathnayakekarunarat7443
@thinurarathnayakekarunarat7443 Жыл бұрын
විද්‍යා කුලපති ගේ තර්කත් මෙයට බොහොදුරට සමානයි නේද
@cwa7981
@cwa7981 3 жыл бұрын
ඉරිදට episode එකක් එනකම් අනිත් වීඩියෝ ආසාවෙන් බලන අය තව ඉන්නවද මම වෙගේ දැන්නම් රාමුවට ඇබ්බැහි වෙලා 🙏🙏😘😘
@nalinweerasinghe8475
@nalinweerasinghe8475 3 жыл бұрын
තවත් ඉතාම වටින වීඩියෝ එකක්! ස්තුතියි රන්දික. මමත් හරිම අශාවෙන් කියවපු පොතක්. අළුතින් හිතන්න පුරුදු වුනා... ඉස්කෝලෙ යාළුවො කශ්ටිය එක්ක කෙස් පැලෙන්න වාද විවාද කරගත්තා... මගේ දැන් මතයනම් කොවුර්ගේ තර්ක බොහෝවිට භෞතික දේවල් පමණක්ම විශ්වාස කළ යුතුයි කියන වාස්තවික වාදය මූලික උන න්‍යායක්... මේ විශ්වය තුල විඤ්ඤාණය දියුණු කරගැනීම මගින් කළහැකි දේවල් ද ඇතයි මම විශ්වාස කරනවා. එහෙත් ඇත්තටම විඤ්ඤාණය දියුණු කරගත් අය ඒක ලාභ ප්‍රයෝජන සදහා පෙන්වන්නේ නැති නිසාත් පෙන්වන ඔක්කොම බොරුකාරයෝ නිසාත් කොවුර් මහතාගේ අභියෝග වලට මුහුණ දෙන්න බැරි උන බවයි මට හිතන්නේ. බුදු දහම තුල මේ විශ්වයේ සියලු සත්ත්වයෝ තල 31ට බෙදා වෙන්කර තියෙනවා. බොහෝ මිනිස්සුන්ට විද්‍යාමාන වෙන්නේ තල දෙකයි (මිනිස් සහ තිරිසන්) ඉතින් සිත දියුණු කරගත් අයට මේ තල අතර ගනුදෙණු කලහැකි බවත් මම විශ්වාස කරනවා. උදා - එඩ්ගාර් කේශී (Edgar Cayce) ප්‍රශ්නයක් - බුදු දහමේ එන ප්‍රේත වත්තුවේ එන්නේ භූතයෝද? වෙනස් සත්ත්ව කොට්ටාශයක්ද... නැවතත් ලබන සතියේ දී, ඔබට ජය...!
@test0147
@test0147 3 жыл бұрын
නියම පොතක්, මට තියෙන්නෙත් අයියගේ වගේම ගමනක්. බොහෝ දෙනෙක් හිතං ඉන්නවා අපි අනිවාර්යෙන්ම කඳවුරක් තෝරාගත යුතු බව. මට මතකයි මම භෞතිකවාදී කඳවුරේ ඉන්න කාලේ මට හිටියෙත් ඒ වගේ යාලුවෝම ගොඩක්. දවසක් මොකක් හෝ දෙකට මම විඥ්ඥානවාදී අදහසකට පොඩි සපෝර්ට් එකක් දුන්නම මගේම යාලුවෙක් ඒ කමෙන්ට් එකට රිප්ලයි කරනවා "මම හිතුවේ නෑ උඹ ඕවා විශ්වාස කරන එකෙක් කියලා" ඒ කියන්නේ ඔහුගේ අදහස මට නිදහස් මනසකින් මේ සිදුවීම් දිහා බලන්න බෑ. එකෝ මම එයාලා එක්ක එකතු වෙන්න ඕනේ එක්කෝ මම අනිත් කඳවුර තෝරාගන්න ඕනේ. හැබැයි එයාලගේ profile වල එයාලා "නිදහස් චින්තකයෝ" මට තේරුන දේ තමයි මේත් තව වහල් කමක් නෙවේද? කියන කාරණය. අනිත් එක කොවුර්ගේ අභියෝග ගැන අයියගේ අදහසම තමයි මටත් තියෙන්නේ. අපි මුළු අභියෝගයම පදනම් කරන තියෙන්නේ "මුදල් හැමෝටම එක වගේ වටිනවා" කියන සංකල්පයෙන්. අපිට මුදල් වටින නිසා අනිත් යටත් ඒක එහෙමම වටින්න ඕනේ. අපිට ප්‍රසිද්ධිය වටින නිසා එයාලටත් එහෙම වටින්න ඕනේ. නමුත් මුදල්වල වටිනාකමක් නැති කෙනෙක්, තමන්ගේ විමුක්තිය හොයන කෙනෙක්(බොහෝ දෙනෙක් මේ පාරේ ඉන්නේ එහෙම අය) මේ මුදල්, ප්‍රසිද්ධිය වෙනුවෙන් stunt පෙන්නන්න එයිද?
@Lucifer-xs2iu
@Lucifer-xs2iu 3 жыл бұрын
ආචාර්‍ය "ඒබ්‍රහම් ටී කොවුර් " මහතාගේ ශරීරයේ සම්පූර්ණ ඇට සැකිල්ල අදටත් , කොලඹ "තර්ස්ටන් විද්‍යාලයේ " ජීව විද්‍යාගාරයේ සුරක්ශිතව පවතින බව ඔබ දන්නවාද?? ❤️
@dimmahvlogs1687
@dimmahvlogs1687 3 жыл бұрын
💪💪💪
@nirandhanaganegoda903
@nirandhanaganegoda903 3 жыл бұрын
ඔබතුමාගේ මේ කර්තව්‍යය සාර්ථකව කරගෙන යෑමට අවශ්‍ය වෙයී කියලා මට හිතුන යමක් මම කියන්නම්. ඔබ කාතා කරන මාතෘකාවේ සංදර්භයට ගැලපෙන සේ පසුතලයෙන් ඇසෙන techno music ඔබ බභාවිතා කරනවා.. එය මට ගොඩක් උපකාරී වෙනවා ඔබ පවසන දේ සම්බන්ධයෙන් මගේ මනස එකග කර තබාගැනීමට සහ ඒ සම්බන්ධ රූපාවලියක් මනසේ ගොඩනගා ගැනීමට.
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
අපි හම්බ කළොත් අපි කනවා මීට කට්ටඩියෙක් 😅🔫✌️
@KM-rk5jv
@KM-rk5jv 3 жыл бұрын
😂😂
@TrapNoss
@TrapNoss 3 жыл бұрын
Echarai
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
@@TrapNoss 😹🔫
@isira770
@isira770 3 жыл бұрын
මචන් ,මරණාසන්න අත්දැකීම් ගැන video එකක් ඕන ...
@isharafernando977
@isharafernando977 3 жыл бұрын
yes... please Do it
@yetipanic5983
@yetipanic5983 3 жыл бұрын
අය්යා මිනිසුන්ගේ ගොන් බැනිලි ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ලස්සනට වැඩේ කරන් යන එක ගොඩක් සතුටුයි Hats off එකට 🙌🙌💪
@statusvideolk3403
@statusvideolk3403 3 жыл бұрын
"The Secret - Law Of Attraction" Explain Ekk Oni. Thank You!
@chameeshadilshan2783
@chameeshadilshan2783 3 жыл бұрын
අනිවාර්යයෙන්
@ayeshniroshan2378
@ayeshniroshan2378 3 жыл бұрын
විකාර youtube කාරයින්ට වඩා ඇත්තටම වැදගත් චැනල් එකක්.. එකක්වත් මගහරින්නේ නෑ
@techedits8064
@techedits8064 3 жыл бұрын
*ඇත්ත*
@niroshanjayanath7336
@niroshanjayanath7336 3 жыл бұрын
මනෝ විද්‍යාව පිලිඹදව මුල ඉදන් දැනුම ලබාගන්න පුලුවන් කියවන්න හොද පොත් මොනවද?
@sheronmadhushan114
@sheronmadhushan114 3 жыл бұрын
මූලික මනෝවිද්‍යා ප්‍රවේශය - මහාචාර්ය ගාමිණී හපුආරච්චි ව්‍යවහාරික මනෝවිද්‍යා ලිපි - මහාචාර්ය ගාමිණී හපුආරච්චි සෞඛ්‍යය මනෝවිද්‍යාව - මහාචාර්ය ගාමිණී හපුආරච්චි හා උපාලි සමරසිංහ
@nathalcovers6060
@nathalcovers6060 3 жыл бұрын
එනක්න් බලං හිටියෙ ඇගිලි ගැන ගැන ❤️
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
Agili 5 eka athakata 😃
@dilanagasampath2953
@dilanagasampath2953 3 жыл бұрын
ඔය අතේ තියන සර්ප මුද්ද මොකක්ද් ?
@gayanmendis3188
@gayanmendis3188 3 жыл бұрын
Rahu apeleta dapu ekak
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
@@gayanmendis3188 Nope it's not.
@tst8926
@tst8926 3 жыл бұрын
හඳ පෙන්නුවාම ඇඟිල්ල දෙස බැලීම.
@gayanmendis3188
@gayanmendis3188 3 жыл бұрын
@@Raamuwa NORTH INDIAN ASTROLOGERS BELIVE KIND OF POWER FROM SNAKE
@dilanranasinghe905
@dilanranasinghe905 3 жыл бұрын
Is this Isha ring ?
@radiyaproduction1942
@radiyaproduction1942 3 жыл бұрын
අයියෙ මම ඔය පොත කියෙව්ව ඒ උනාට අයියෙ මම දැකල තියනව ඔය කට්ටඩි කියන කට්ටිය අපිට කරන්න බැරි ගොඩක් දේවල් කරනව(නලලෙ ගහල පොල් බිදිනව කපුරු පත්තු කරල දිවේ තියන් ඉන්නව)මේ වගේ දේවල් සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න පුලුවන්ද.වෙලාවක් තිබුනොත් පොඩි පැහැදිල් කිරීමක් දෙන්න ✌️
@darshanediriweera4056
@darshanediriweera4056 3 жыл бұрын
කපුරු පත්තු කරල දිවේ තියන් ඉන්න ක්‍රමය මෙසේය. කපුවා හොඳ හුස්මක් ඇතුලට ගෙන පත්තු වල කපුරු කැටය දිවමත් තබාගෙන කටින් හුස්ම පිට කරමින් තත්පර 10 ක් විතර දුවගෙන ගොස් පත්තු වල කපුරු කැටය බිමට දානවා. කටය දිව උඩ පත්තුවෙන වෙලාවට හුස්ම ඇතුලට නොගැනීමට කපුවා වගබලා ගන්නවා. නළලේ ගස පොල්ගෙඩිය බිඳීම ගැන ටිකක් සොයා බලන්න, එම පොල්ගෙඩිය මුලින් බහෙට බිඳල තිබුන එකක් ද කියල. නැත්නම් තව දුරටත් සොයා බලන්න, ස්තුතියි.
@imashahansini6579
@imashahansini6579 3 жыл бұрын
The best thing I learnt today is to not to get obsessed with concepts just because of the feelings we have for them.. Should practice seeing everything with an unbiased mindset. Thank you for the wise words today as usual! :)
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,4 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 13 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
මෝහනය යනු කුමක්ද?
40:00
Raamuwa
Рет қаралды 193 М.
මනසේ අගුළු හරිමු
35:19
Raamuwa
Рет қаралды 396 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,4 МЛН