KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඉන්ටස්ටෙල(ර්) සහ ගැඹුරු තල - ඉන්ටස්ටෙල(ර්) කියවීම (02)
47:13
මේ වසරේ සාර්ථකත්වයේ හිනිපෙත්තට යමු!
30:32
黑天使被操控了#short #angel #clown
00:40
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
ඉන්ටර්ස්ටෙල(ර්) කියවීම (01) - මූලික කතාව නිවැරදිව අවබෝධකර ගැනීම
Рет қаралды 486,184
Facebook
Twitter
Жүктеу
1
Жазылу 483 М.
Raamuwa
Күн бұрын
Пікірлер
@Raamuwa
3 жыл бұрын
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe 🚀 ------------------------✴--------------------------- 🚀
@pethuchathu
3 жыл бұрын
How much does it cost per month?
@aruniranasinghe8808
3 жыл бұрын
අතිසාර්ථක අතික්‍රමණ පාඨමාලාව, මම ඉන්නේ 34 වෙනි සතියේ, ඔබත් එකතුවෙන්න, සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න, රන්දික මහතා උතුම් ගුරුවරයෙක් 👍
@MrSahansankalana
3 жыл бұрын
Any more recommendations on this course please..
@cricketlife4481
3 жыл бұрын
@@pethuchathu 15 aus dollars mulin kiwaa😊
@Mellownn
3 жыл бұрын
ayye meka pin karala na
@randikaruberu3952
3 жыл бұрын
මම රාමුවට join උනේ ලගදී....අහම්බෙන් .....මම ගොඩක් කාර්යබහුල රැකියාවක් කරන කෙනෙක් උනත් මේ වැය කරන කාලය අරුත්බරයි......මගේ අදහස වලට ගැලපෙන තැනක් හමු උනා....ස්තුතියි .....ඔබට....
@akilabandara1137
3 жыл бұрын
බලන අය මේකත් එක්ක විශ්වය ප්රොග්රාම් එකක් කියන අදහස් දෙක එකතු කරල පොඩ්ඩක් මේක ගැන ආයෙත් කල්පනා කරලා බලන්න මරු මරු දේවල් එකට ගැලපිලා පෙන්න ගන්නවා..
@melansenanayake3964
3 жыл бұрын
"මොකක්ද කරන්නේ කියන එක නෙමෙයි වැදගත්...කරන දේ උපරිමයෙන් ම කරන එකයි..."ඒක 👌 ❤️
@wihangachamikara6611
3 жыл бұрын
ඒක බොක්කටම වැදුන ❤️
@cartoonbro8446
3 жыл бұрын
ඒක කොයි ටයිම් එකේද යන්නෙ
@skylark1975
3 жыл бұрын
👌👌👌
@sasinduprageeth3696
Жыл бұрын
❤❤❤
@Sudesh_Wickramasooriya
Жыл бұрын
බඩ ඉරිගු කියන්නෙ C4 ප්‍රභාසංස්ලේෂණය තියෙන ඉතාමත්ම hard crop එකක් මේකෙ පෙම්මුම් කරලා තියන අදහස ඉතාමත්ම විද්යාත්මකයි ඇත්තටම ඕනම hard Environmental condition එකක බඩ ඉරිගු සුපිරියට වැවෙනවා
@poojaneeanuradha7595
4 ай бұрын
ඒත් මං වවපුවා වැවුනෙ නෑ බං
@randimayasithperera9420
3 жыл бұрын
ජිමී ට දීපු ගෞරවය හරිම වටිනවා.... ඒකෙන් ඔබතුමා අපේ හදවත් වල ගැඹුරුම ගෞරවය ජීමිටත් දිනා දීලා ඔබත් දිනාගත්තා....💗💗💗💗
@eshankevin6130
3 жыл бұрын
පවුලක් එකතු වෙලා වර්තමානයේ කරපු හොඳ වැඩක් Husband :Christopher nolan Wife : emma Thomas(producer) Brother : jonah nolan
@sumedhajayasinghe5530
3 жыл бұрын
Lankaweth oia wage pawlak innawa .. 😀
@thilinadesilva8773
3 жыл бұрын
වර්තමානයේ නෙවෙනෙ දැන් පරනයි ගොඩක්
@Captain_Jack.Sparrow
3 жыл бұрын
Christopher Nolan ගේ දුවත් film එකේ පොඩි කෑල්ලක ඉන්නවා
@thilinadesilva8773
3 жыл бұрын
@@sumedhajayasinghe5530 🤣lol
@100mcreations6
3 жыл бұрын
හොඳ නෙවෙයි අති විශිෂ්ට ❤✌
@theekshanawickramasinghe2373
3 жыл бұрын
තව අවුරුදු ගනනාවකට පස්සේ මේ ෆිල්ම් එක බලන මිනිස්සු කලු කුහරය දැකලා හිනා වේයී..අපි හැත්තෑවේ දසකේ ෆිල්ම් එකක් බලද්දි දැනෙන හැගිම වගෙ එකක් 😅.
@tharindunimantha6286
Ай бұрын
😊
@thenujanimsara495
3 жыл бұрын
මම තවම 9 වසරෙ , මම ඔබතුමාගේ episodes ඔක්කොම වගේ බලනවා ඒවායෙන් මට ගන්න පුලුවන් දේවල් අපමණයි , ඔබ තුමාට බොහොම ස්තූතියි , තමන්ගේ වටිනා කාලය කැප කරලා මේ වගේ රසබර , වැදගත් දේවල් අපිට කියලදෙනවට Sir ට බුදු සරණයි 🙏🙏🙏🙏❤️
@unknown320e05
3 жыл бұрын
😒
@KAvi_YA666
3 жыл бұрын
Anna weddo.Good!!!!!!
@djrscienceknowledge4932
3 жыл бұрын
ඇත්තමයි
@100mcreations6
3 жыл бұрын
මමත් 9 වසරේ ✌❤
@akilagayantha1862
3 жыл бұрын
niyamai malli oyala wage lamai lankawata adarshayak great.
@lakithadewrulz4330
2 жыл бұрын
මම පොඩි කාලෙ ඉඳන් ලොකු Ben10 රසිකයෙක්. Ben10 ගැන ගොඩක් හොඳට නොදන්න අයගෙ දෘෂ්ටිකෝනය අනුව එයාලට පේන්නෙ නිකන් තමන්ගෙ සිරුර වෙනත් Aliens ලා විදිහට හරවන්න පුලුවන් පොඩි කොල්ලෙක් ගැන කතාවක් වුනාට පොඩි කාලෙ ඉඳන් එක series එකක්වත් miss නොකර බලපු ගොඩක් අය දන්නවා මේ වීඩියෝ එකේ ඔබ කතා කරපු න්‍යායන් ඔක්කොම වගේ අන්තර්ගත කරලා හදපු ක්‍රමයෙන් Advanced theories අපිට අහුවෙන විදිහට හදපු හරි ලස්සන කතා මාලාවක්. මගෙ මතය අනුව මේ කතාමාලාව හදලා තියෙන්නෙ එකම පරම්පරාවක් ඉලක්ක කරලා කියලා.
@nuwanperera1
Жыл бұрын
❤💯
@pamod4602
3 жыл бұрын
තනි ඇහැට අඩෙන්න අද තමයි තේරුනේ මේක... 🥺 මගේ හදවතේ ගැඹුරුම ගෞරවය ඔබතුමාට.. ❤️
@Raamuwa
3 жыл бұрын
ස්තූතියි.
@insight987
9 ай бұрын
ඇත්ත.. මටත් movie එක බලද්දි නොතේරුන තැන් ගොඩක් තිබිලා කියලත් දන්නේ දැන් තමයි..
@dilshannanayakkara75
3 жыл бұрын
බලන්න කලින්ම දානව කොමෙන්ට් එකක්, ලෝකෙ හොදම sci fiction movie එක , රාමුව chanell එකෙන් කරනව කියන්නෙම ඉතින් ආයි කතා කරන්න දෙයක් නෑනෙ, වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරියක්මනේ, ❤️❤️👍
@Dhananjaya206
3 жыл бұрын
Agreed dear! This is best of best👌
@chanakasanjaya6712
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@pesanduransath397
3 жыл бұрын
Inception is the best one.
@Random-video739
3 жыл бұрын
2001 තමා හොඳම එක
@yakpoda
3 жыл бұрын
ඇත්ත
@himaldilsara6159
3 жыл бұрын
මේක බලද්දි මට කාලය ගත වුනේ නෑ රන්දික අයියේ😅 මමත් වෙනම මානයක හිටියා වගේ.එහෙම අත්දැකීමක් දෙන්න පුළුවන් උනා කියන්නේ ඔයා ඔයාගේ වැඩේ සුපිරියටම කරන පට්ටම සාර්ථක මනුස්සයෙක්.ජයෙන් ජය.හැමදාම video දැම්මත් කමක් නෑ මේ වගේ 🤗❤❤❤❤❤❤
@ranjanpradeep2089
3 жыл бұрын
අට වතාවක් පමණ බලපු සිනමා පටයක්. අද තමයි හරියටම තේරුනේ. ස්තූතියි පැහැදිලි කිරීමට!
@sahan133
3 жыл бұрын
Matath🥰
@kanchanagamage8772
3 жыл бұрын
😀
@SAnKe77
3 жыл бұрын
මම කැමතිම ෆිල්ම් එකක් හොදටම පැහැදිලි කරා...thank you අයියා ඔයා මේ කරන වැඩේ ගොඩක් වටිනවා. කලු කුහරයේ ලගටම පෙන්නන shots කොච්චර accurate ද කියනවනම් ඒකේ එක frame එකක් render කරන්න පැය 100කට වඩා ගිහින් තියනවා...එතකොට කලුකුහරයේ තත්පරයක කොටසක් නිර්මාණය කරන්න දවස් 100ක් විතර ගිහින් තියනවා.. තව 2014 මේ ෆිල්ම් එකේ කලුකුහරයේ නිර්මාණය ඊට අවුරුදු කිහිපයකට පස්සෙ තමයි මුල් වරට ඇත්තටම කලුකුහරයක photo එකක් ගන්න පුලුවන් උනේ එතකොට ඒකත් එක්ක ෆිල්ම් එකේ හදලා තියන එක ඉතාම accurate..ඉස්සරහට තියන වීඩියෝස් වලදී මේ ගැනත් කියන්න කියලා ඉල්ලනවා. පුලුවන්නම් Inception ෆිල්ම් එක ගැනත් පැහැදිලිකිරීමක් කරන්න
@visharts4230
3 жыл бұрын
බොහොම ස්තුතියි රන්දික මහත්මයා. ජීවිතේ තියන ප්‍රශ්නත් සුලු වෙලාවකට පවා අමතක වෙනව මෙවැනි විස්තර කිරීමක් රසවිදිනකොට. තෙරුවන් සරණයි ඔබතුමාට.
@_1248H
3 жыл бұрын
මේ film එක ගැන කියනකන් බලන් හිටියේ... film එක බැලුවට සමහර තැන් තේරුම්ගන්න අමාරු වුනා... 1h 07 min THANK YOUU... RAMUWA🔥❤
@saseeka-weerasinghe
3 жыл бұрын
ආසාව හින්දම තුන්පාරක් බලපු එකම Science fiction movie එක 🥺🥺 එහෙම ෆිල්ම් එකක් කැමතිම චැනල් එකෙන් දාලා තියෙනකොට දැනෙන ෆීලින් එක 🥺🥺❤️💝 Thank you රන්දික අයියෙ ❤️💝
@wihangachamikara6611
3 жыл бұрын
දැනුත් ආයෙ බලන්න හිතුන 🤭
@pasindugimhan5779
3 жыл бұрын
දැක්ක ගමන් ආවා🔥ආසාවෙන්ම බලන් හිටපු කියවීමක්❤
@Jupitor3078
3 жыл бұрын
Tenet movie එක ගැනත් ඕනෙ.✌️ Sci-fi movies වලට ආස අයට : * mirrage - 2018 * Tenet- 2020 * 2.22 -2017 * age of adaline -2015 * Curious case of benjamin button 2008 * Matrix series
@somisena3952
2 жыл бұрын
Thanks 👍
@gaganaultra
3 ай бұрын
Uncle ඔයාගෙ වීඩියෝ දැන් අවුරුදු දෙකක් විතර බලනව , බලන්න බලන්න ආස හිතෙනව , දැනුම සාගරයක් වගේ , බොහොම ස්තූතියි මේ කරන උදව්වට ❤❤❤
@RealXludy
2 ай бұрын
❤
@sandunmsamarasinghe5733
3 жыл бұрын
තනි ඇහැට ඇඩෙනවා ඔබතුමාගේ මේ ක්‍රියාවලියටත්❤️❤️🤟නියමයි රන්දික අයියා.... Respect ✌👍👍❤️
@nothingbutawesome.1979
3 жыл бұрын
Hats off to Christopher Nolan for making such a Masterpiece. 🤍🕳
@asithalakmal8024
3 жыл бұрын
mm hats off sakvithi ranasinghe
@dimuthupraboda
3 жыл бұрын
@@asithalakmal8024 me tooo
@chathuramadhusankha4301
3 жыл бұрын
Master of Master..
@mathemagics4497
3 жыл бұрын
It's Jonathan Nolan
@chandulaD
3 жыл бұрын
Hans Zimmerගෙ ස්වර හරඹය නැත්නම් ඔය චිත්‍රපටය අසම්පූර්ණයි. ❤️
@chathuranga_wijethunge
3 жыл бұрын
sick 🖤
@bhashawa.23206
3 жыл бұрын
Agreed ❤️
@warunaudara5915
3 жыл бұрын
Correct
@100mcreations6
3 жыл бұрын
Christopher Nolan with Hanz Zimmer කියන්නේ top notch production එකක් තමයි ( eg: Interstellar , TDK trilogy , Inception , Dunkirk )
@sanaruhewagamage6943
3 жыл бұрын
වෙනමම ලෝකෙකට අරන් යනව....
@pemiprojects
3 жыл бұрын
තේරුම් ගැනීමට නොහැකි වූ බොහෝ දේ ඉතා සරලව තේරුම් ගැනීමට හැකිවුණා. බොහොම ස්තූතියි රාමුව....!🙏❤👍
@VS99-l8q
Ай бұрын
මේ film එක 5 වතාවකට වැඩිය බලලා ඇති.සමහරක් දේවල් අද තමයි first time දැනගත්තේ.සුපිරි yk thamai.❤❤❤
@nadunpabasara2911
3 жыл бұрын
ආතර් සී.ක්ලාක් මහතාගේ පොත් ටික ගැනත් වීඩියෝ එකක් කරනවනම් ගොඩක් වටිනව සර් . 😊
@simplycoding347
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@dontmovemf
3 жыл бұрын
Ou😇
@wihangachamikara6611
3 жыл бұрын
5d ගැන විස්තර ඉක්මනින් දෙන්නකෝ. 5d earth එකක් ගැන හුගක් තැන්වල කතා වෙනව මම දැකල තියනව. බොහොම ස්තූතියි ❤️❤️❤️
@SahanChamikara
3 жыл бұрын
රන්දික අයියේ! ඔයා මාරයි.හැමදාම මේ වගෙ දැනුම බෙදන්න ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕනෙ. අපේ රටේ කෙනෙක් මේ වගෙ දේවල් කරන එක ගැන සෑහෙන්න ආඩම්බර වෙනවා.ඔයත් විශේෂ මිනිසුන් අතර අතිවිශේෂ කෙනෙක්! ලොකු පොඩි හැමොටම ඔයාව ආදර්ශයක්!! පුලුවන් නම් dark tv series එක ගැනත් episode එකක් කරන්න🤟🏻🇱🇰 ජයම වේවා!!!
@sumududilshan815
3 жыл бұрын
Ttt5yyt❤️
@sewwandidesilva7926
Жыл бұрын
ඇත්තටම ඔව් ..... dark eka බැලුවට තේරැම් ගියෙ ටිකයි ....... ඒකත් ඔය වගෙ තේරැම් කරනවා නම් මරු...
@Dark_Knight_30
Жыл бұрын
මූලික කරුනු ටික තේරුම් කරලා දුන්නට ගොඩක් ස්තුතියි රන්දික මහත්තයා
@jesso2627
2 жыл бұрын
මම physics , maths වලට නම් කැමති නෑ එච්චර . හැබැයි Astronomy , Aliens වගේ topics වලට හරිම ආසයි. මේ වගේ explanations, movies බැලුවම අයින්ස්ටයින්ටත් වඩා එහා අදයනය කරන්න හිතෙනවා . කරන්න අකමැති subjects උත් පොත් හොය හොයා ඉගෙන ගන්න හිතෙනවා 😁❤️
@paradox9485
3 жыл бұрын
අයියා මෙක ගොඩාක් ගොඩාක්, ප්‍රියමනාප , සරල විදිහට හිතට ඇගට දැනෙන විදිහට පහදනවා, 🔥 මෙ විදිහට මට, අපි හැමොටම Sch වල clz වල ඉගැන්නුවා නම් මට අපිට හිසරදයක් කියල හිතෙන A/L ගොඩක් ලස්සන වෙන්න තිබ්බා කියල මට හිතෙනවා, 🙂💔
@wihangachamikara6611
3 жыл бұрын
අන්න ඇත්ත කතාව. 💯
@sisirasampath5149
3 жыл бұрын
හොදම ෆිල්ම් එකක් බලපු. හැබැයි ඒක ගැන හොද පැහැදිලි කිරීමක් තිබ්බෙ නෑ.. මේක නම් පිස්සුවක්... 😍😍😇💪 රාමුවට ජය.!!
@dilshanwickramasinghe3633
3 жыл бұрын
Fun fact - ඕකෙ ඔය කලු කුහරය පේන විදිය ෆිල්ම් එක හදන්න කලින් කවුරුවත් හොයා ගෙන තිබිලා නෑ. පස්සෙ නෝලන් Simulation එකක් හදවලා අධික ස්කන්ධයක් හදලා ඒ simulation එකට දැනට හොයාගෙන තියන විදයාත්මක සංකල්ප යොදල ටෙස්ට් කරල බැලුවම තමයි ඔය විදිය එන්නෙ. වැඩේ කියන්නෙ ෆිල්ම් එක හදල අවුරුදු කීපයකට පස්සෙ කලු කුහරයක් පොටෝ එකක් ගහන්න පුලුවන් වෙනෝ ඒකත් ඔය වගේ මයි.
@SanujaJagoda
3 жыл бұрын
Thank you for sharing that with us 🙏
@sarinduwijekoon6899
3 жыл бұрын
That's true ❤️❤️
@sthiwanka4173
3 жыл бұрын
සිරා , ෆිල්ම් එකේ තියෙන black hole එක, හොයාගත්ත black hole එකත් එක්ක සසදලා බැලුවේ මං විතරක් නෙවෙයි 😁
@naveenpabhath5851
3 жыл бұрын
අඩෝ ඔවු නේ..ඇක්රේෂියන් ඩිස්ක් එකත් ඒ වදිහම තමා ඇත්ත එකෙත්😍
@nisalxD
2 жыл бұрын
...
@BinakaJayEnglish
3 жыл бұрын
මේ චිත්‍රපටය 2014 දී මා නරඹන විට මට වයස 21ක් වූවා පමණි. එහිදී මා මෙය අවසන් කලේ ප්‍රශ්න රාශියක් සිතේ තබාගෙනය. ඔබගේ මේ වීඩියෝව බලන තාක්කල් ඒ ප්‍රශ්න මාගෙ සිත තුල අවුරුදු 7ක් තිස්සේ කැකෑරෙමින් පැවතිණ. ස්තූතියි සහෝදරයා, ඔබගේ මේ පැහැදිලි කිරීම කොතරම් අගනා ද කියහොත් මම නැවත තුන් වතාවක් අද දවසේ මෙම චිත්‍රපටය නැරඹුවෙමි.
@mask726
2 жыл бұрын
කාලය තමයි තේරුම් ගන්න අමාරුම දේ 💙 වැඩසටහන ගොඩක් හොඳයි ඔබ තුමාට ස්තුති
@gonartiste4515
3 жыл бұрын
Scientist කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් film producer කෙනෙක් උනාම: Christopher Nolen❤️👌🏻
@nauraprabath992
3 жыл бұрын
සියලු වැඩ පසෙකලා නිදහසේ කියවන්න කියලා නොටිෆිකේෂන් එකෙන්ම නියෝග ලැබුණා ඔන්න අද නම් 🖤🖤✌
@PrasadJayasinghe
3 жыл бұрын
සැහෙන්න කලක් බලන් හිටපු කියවීමක්... අම්මෝ. මෙ වචන ටිකේ රස... බැලුව, ඇහුවා, තලු මර මර කැවා.. බොහෝම ඉස්තුතී..🙏🏽👏☺️👍
@umayangaweerakkody1247
Жыл бұрын
ඔබේ දැනුම වගේම ඒ දැනුම බෙදාගන්න, සම්ප්‍රේශනය කරන්න ඔබ භාවිත කරනු ලබන සංනිවෙදන හැකියාවන් සමස්ථය හා බොඩි ලැංග්වේජ්ස් මා ඉතාම ආකර්ෂණීයව ග්‍රහණය කරනවා.....විශිෂ්ටයි සහෝදරයා ......ඔබ වැනි හදවත් හා මනසක් සඑිත මිනිසුන් මගේ රටේ වීම ගැන....තවත් එහාට ගිහින් ඔබ වැනි මිනිස්සු ඉපදෙන ලෝකයක ඉපදුන මිනිසෙක් වීම ගැන සතුටක් දැනෙනවා........❤❤❤🙏🙏🙏🙏
@bsmusicstudio.
2 жыл бұрын
නියමයි අයියෙ ඔයාගෙ විඩියෝ එක එදා බලල මට කතාව බ්ලන්න පුලුවන් උනේ 2022/ජුලි 07 වෙනි අද .මම කතාව බලල නැවත දෙවෙනි පාරට තමයි මේ බලන්නෙ.මට හොදටම තේරුනා කතාව නම් .Thanks Brother
@KAvi_YA666
3 жыл бұрын
ගිය සතියේ ඉරිදා මෙ වෙලාවට රාමුව විඩීයෝ එකක් දානකම් බලන් හිටිය මම.
@DinisuruJagodaArachchi
3 жыл бұрын
අනාගතයේ දී අපට මුහුණ දීමට සිදුවන විවිධාකාර ගැටලු පිළිබඳව වීඩියෝවක් ගෙනෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ජය වේවා!🙏
@isharaudesh6514
3 жыл бұрын
ඕන අයියා අදට සති 2ක් බාන් හිටියා ඔයාගෙ වීඩියෝ එක බලන්න ... අයියාට දීර්ග ආයුශ ...🙏🙏🙏
@chanila2618
Жыл бұрын
ජිමී ගැන කියපු කතාව හරි. වැඩේ මොකක් උනත් හරියට කරන මිනිහෙක්නම් මගෙත් ගෞරවය. ඒ වගේම චිත්‍රපට අධ්‍යක්ෂක වරයා සහ ඔබටත්.
@mrlion1992
Жыл бұрын
5 මානයේ සිටින ජීවීන් පිලිබඳ මගේ අදහස Black Hole එක ඇතුලට වැටෙන cooper සහිත යානය outflying singularity එක පහු කරද්දිම විනාශ වෙලා පහලට විසිවන cooper ව පංචමාන ජීවීන් විසින් tersseract එකක් තුලට වැටෙන්න සලස්වලා බේරගන්නවා. මගේ අදහසනම් මේ පංචමාන ජීවින් ලෙස සිටින්නේ අනාගතයේ දියුණු උනු cooper ම වෙන්නත් පුලුවන් එසේ පවසන්න මට හේතු කීපයක්ම තියෙනවා. 1. මේ tesseract එක merf ගේ කාමරයට සම්බන්ද කලාම අර නීතීන්ට අනුව අතීතයට පනිවිඩ යවනවා. එතනදි මුලින්ම stay කියලා සංඥාවක් දීලා පස්සෙ අක්ෂාංශ දේශාංස පිලිබඳ සංඥාව දෙන්නෙ. එතන නිකම් time loop එකක් වගේ. Anyway cooper, තරුණ merf ලග තියෙන cooper ගෙ ඔරුලෝසුවට ගුරුත්වය භාවිතා කරලා Task Black Hole එකෙන් ගත්ත තොරතුරු Binary Format එකෙන් ලබා දෙනවා. ඒක උපයෝගීකරගෙන Merf අර සමීකරණෙ විසඳගෙන මිනිස්සුන්ව බේරගන්නවා. මෙතන මගේ මතය අනාගතයේ ඉන්න cooper දන්නවා අතීතයේ ඉන්න cooper අක්ෂාංශ දේශාංස ලබා ගත්තොත් තමයි එයාලට මිනිස් වර්ගයා බේරගන්න පුලුවන් කියලා. ඒක නිසා වර්තමානයේ ඉන්න cooper ව tesseract එකෙන් අතීතයේ ඉන්න cooperta උදව් කරන්න යවන්නේ. 2. අනෙක් හේතුව ඔරලෝසුවට පණිවිඩය දුන්නට පස්සෙ ආපහු cooper ඉන්න tesseract එක අරන් යනවා. යන අතරමග ඒ කියන්නෙ පංචමානයයි චතුර්මානයයි අතර ඉන්න cooper යානය තුල ඉන්න Braanta අත දික් කරනවා. මගේ මතය හරිනම් cooperට cooperව විවිද කාල පරස වල හතර වතාවක් හම්බ වෙනවා. Black Hole එකට වැටුන cooperව බේරගන්න අනාගතයෙන් පැමිණි cooper → Merfගේ කාමරයට සම්බන්ද උන tesseract එක මගින් අතීතයේ සිටින cooperට හමුවුන වර්තමානයේ සිටින cooper → පසුව පංච මානය හා චතුර්මානය අතර සිටින cooperට හමුවන යානය තුල braan එක්ක සිටින cooper. ඒ ආකාරයට අනාගතය, වර්තමානය, අතීතයේ අවස්තා දෙකක් ආකරයට හතර පාරක් හම්බ වෙනවා. (මගේ මතයට අනුව) සාමන්‍යයෙන් අපි බලන චිත්රපටියකනම් අනාගතය වර්තමානය හෝ වර්තමානය අතීතය වගේ අවස්තා දෙකක් වගේනෙ හම්බවෙන්නෙ. නමුත් මේක විශේෂ චිත්‍රපටයක් වැනි නිසා එවැනි දෙයක් පෙන්නුම් කරන්න cooperව අනාගතයෙන් පැමිනි cooperම විසින් බේරගෙන අතීතයේ සිටින cooperta පනිවිඩයක් දීම වැනි අවස්තාවක් නිරූපනය කලා වන්නත් පුලුවන් 3. තුන්වෙනි හේතුව විදියට මම ගත්තේ tesseract එක මගින් අරන් ගිය cooperව සෙනසුරු ලග කක්ශ ගත කරන ලද මිනිසුන් සිටිම අභ්‍යවකාශ යානයට ගෙන යාම. මෙ පංචමාන ජීවීන් cooper නොවෙන්නට cooperව අභ්‍යවකාශ යානයට ගෙනියන්නෙ නැතුව braan සිටින ග්‍රහලෝකයට ගෙනියන්න තිබුනා. නමුත් cooperව ගෙනිච්චේ cooperගෙ දුව ඉන්න අභ්‍යවකාශ යානයට. මගේ මතයට අනුව පංච මාන ජීවීන් අනාගතයේ cooper නම්, cooper පෘතුවියෙන් පැමිනෙන්න පෙර merfට උන පොරොන්දුව ඉශ්ට කරන්න අවශ්‍ය නිසා අනාගතයේ සිටින cooper වර්තමානයේ සිටින cooperව අභ්‍යවකාශ යානයට යැව්වා වෙන්න පුලුවන්. පංච මාන ජීවීන් ඒ ආකරයට උදව් නොකර මිනිසුන්ව කෙලින්ම පනු කුහරයට ගෙන්න ගන්න උත්සහ කලානම් cooper විසින්ට merfට උන පොරොන්දුව කැඩෙන්න තිබ්බා. මොකද කාලයේ බලපෑම නිසා වයසට ගිහින් cooper හරි merf හරි මියයන්න තිබ්බා. කෙසේහෝ මගේ මතයට අනුව පංච මහා ජීවීන් කියන්නෙ අනාගතයේ දියුනු මිනිසුන්ම තමයි. ගොඩක් වැරදි ඇති හිතිච්ච දේ තමයි කිව්වේ හිතුන සේරම මේකෙ ටයිප් කරන්න බෑ මේකත් කොලේක ලියලා පස්සේ ටයිප් කලේ මගේ මතය ඉදිරිපත් කරලා බලන්න ඕනෙ නිසා. -Tharin Dilneth-
@kavishanvishmitha3839
Жыл бұрын
❤
@Aanwi2005
8 ай бұрын
😮 ඔව් ඔයාගේ අදහස කියෙව්වම හිතෙනවා අනාගත කූපර් ම තමයි පංචමාන ජීවින් කියන්නෙ කියලා .
@KasunKasun-hz2xh
Ай бұрын
ඒ කුපර් නෙමෙයි කියන්න පුලුවන් තර්කත් තියෙනවා
@sasindupravishka6645
Ай бұрын
නෑ ඔයා කිව්වා හරියට හරි ෆිල්ම් එක හරියටම තේරුන් අරන් නමුත් මෙතන කූපර් නෙමෙයි හැම දේම කරන්නෙ . පංචමාන ජීවීන් අනාගත මිනිස්සුම තමයි කූපර් යොදාගෙන මේ දේ කරවන්නෙ. කූපර් ස්තාන කීපයකම එකම අවස්තාව සිටීමට හේතුව පණු කුහරය වහේම ටෙසැරැක්ට් එක මොකද මේ දෙකේදිම ගුරුත්වය හා කාලය සාමාන්‍ය නෑ එකම විදිහට ග්ලාගෙන යන්නෙ එතකොට වොම් හෝල් එක ඇතුලෙ අතීතය වර්තමානය අනාගතය එකම රේකාවක ඉන්නෙ. ඊලට ප්‍රශනය ඇයි මේ ජීවීන් මේක කරන්නෙ මොකක්ද මේක කරන්න හේතුව කෙනෙක් දෙයක් කරන්නෙ තමන්ටත් ඒකෙන් වාසියක් තියෙන නිසා අතීතයේදී ගලාගිය යම් සිදුවීමක් අනාගතයට බලපාලා තියනවා ඒක හරිගස්සන්න තමයි මේ ජීවීන් මේ හදන්නෙ. ඇයි ඔච්චර දියුනු ජීවීන් කෙලින්ම මේක කරන්නෙ නැත්තෙ මර්ෆිට පනිවිඩේ දෙන එක. හේතුව ඒක කරන්න බෑ ඔවුන් අනාගතය තුල ලබාගත් දියුණුව දැනුම අපිට එක එල්ලෙම ගෝචර නෑ ඒක නිසා ඔවුන්ට අපිට ඒ දැනුම ලබා දෙන්න තියන එකම ක්‍රමය ගුරුත්වය විතරයි ඒකයි කූපර් ගෝස්ට් අවශ්‍ය වෙන්නෙ මේක තව එකක් boostrap paradox එක මෙතන ගැටලුවක් වෙනවා මර්ෆි හොයාගත්ත විසදුම ඒ කියන්නෙ වෙන කෙනෙක් හොයගත්ත දෙයක් ඒක අනාගතයෙන් අතීතයට ආපු එකක් එතකොට මූකෙ මුල් තත්වය තාම නිර්මාණය අනාගත මිනිසුන්
@sasindupravishka6645
Ай бұрын
ගොඩක් පැරඩොක්ස් ආරක්ශා වෙන්න තමයි මේ ජීවීන් gravitational Data දෙන්නෙ අතීතයට
@priya-jeevithaaram9045
3 жыл бұрын
මිනිස් මොළයෙන් ඔබ්බට හිතන්න බොහෝ දේවල් අපිට ලබාදෙන නිපැයුම්, ඔබගේ විග්රහයන් බොහොමත්ම පැසසුමට ලක්විය යුතුයි....ප්‍රණාමය මේ සියළු පරිශ්රමයන්ට ....🙏
@asirirathnayaka6853
3 жыл бұрын
12 වතාවක් බලලත් කියවීමය නොහැකි වූ සමහර කොටස් පැහැදිලිව කියවීම ගැන ගොඩක් සතුටුයි..ටෙසරැක් එක ගැන කියවීමට ගොඩක් ආසාවෙන් ඇහුවා..
@supunmanushka1338
3 жыл бұрын
චිත්‍රපටිය බැලුවට තෙරුම් ගන්න බැරි ගොඩක් දෙවල් තෙරුම් ගන්න පුලුවන් උනේ මේ විඩියෝ එකෙන්..ලබන ඉරිදා වෙනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ දැන්...බොහොම ස්තූතියි සර්ගේ මහන්සියට..❤️✨
@pagiriya3293
3 жыл бұрын
සුපිරියට විස්තර කර තියෙනවා.මේ සිනමා පටය ඉතාමත් සුවිශේශී විදිහට අපි වෙතට ගෙන ආපු සියළු නළු පිරිසටත් යම්කිසි ඇගයීමක් ලබාදෙනාවානම් වඩා හොඳයි.(මගේ අදහස)
@udithisuru9350
3 жыл бұрын
කියලා වැඩක් නැ ඉතිම් තාමත් favorite ම sci-fi movie ඒක interstellar ❤🔥
@pradeepprasanna201
3 жыл бұрын
ඊයෙ රාමුව වීඩියෝ එකක් බලන ගමන් හිතුනා interstellar movie එක කරා නම් නියමයි කියලා. අද උදේ නැගිටලා බලන කොට නොටිෆිකේශන් එක තියෙනවා phone එකේ. සතුටක් වගේම weird feeling එකකුත් ආව. ඊලඟට පුලුවන් නම් " the fountain" කියවන්න. ජය!
@deeshanaliyanage6996
3 жыл бұрын
බලපු film වලින් අතිමට ගොඩක් දේවල් හිතන්න ඉතිරුවුන සුපිරි film එකක්
@chiraththilakarathna6609
3 жыл бұрын
මම මේක දැකපු ගමන් මේක බලන්නත් කලින් ෆිල්ම් එක download කරලා බලුවා එකනම් පිස්සුවක් ලෝකේ සුපිරිම sci fiction movieඑකක් කියාගන්න වචනෑ 🤯🤯🤯
@krishmantha
3 жыл бұрын
මගේ ප්‍රියතම චිත්‍රපටය. මෙහි ඇතුලත් විද්‍යාත්මක නියායන් ගැන වැඩි පැහැදිලි කිරීම් සමඟ ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නව. ස්තුතියි රාමුව
@dineshjayamanne
3 жыл бұрын
ඒක නම් සුපිරියක්, තව ඕනේ. ඊළග ඉරිදා වෙනකං බලන් ඉන්නේ ඊළග කොටස බලන්න...🙏
@oshadiwijesekera9539
3 жыл бұрын
හම්මෝ ඉතිං !!! මේක දැක්කම පොඩි අදහසක් ආවා, මිනිස්සු අමනුෂ්‍ය බලවේග වලින් කරදර ආවා, ඉශ්ඨ දේවතාවො උදව් කලා කියන සංකල්ප වලට පොඩි සමාන කමක් පෙන්නනවා වගේ, කරදර කරන්නෙ තමුන්ට තරහ කෙනෙක් හෝ උදව් කරන්නෙ හිතවත් කෙනෙක් හෝ අනාගතයට ගිය තමුන්ම හෝ මියගොස් වෙනත් මානයකට ගිය තමුන්ම විය හැක.
@ashanranasinghe3006
Жыл бұрын
😮😮😮
@srimalprasad6491
3 жыл бұрын
Superb කතාව පැහැදිලි කරගෙන යද්දි චිත්‍රපටිය ඇතුළේ ජීවත් වුණා වගේ දැනෙනවා.ස්තූතියි ඔබට මේ කරන සියලු දේ සම්බන්ධයෙන් ❤
@anjanaed
3 жыл бұрын
Inception, Dark TV series. Memento, Prestige, Arrival, Matrix, Upgrade, Looper, Pedestination, Source code,... highly recommended for intersteller fans..
@janithmadushan6632
3 жыл бұрын
මේක තමා, මුලින්ම රාමුව එකේ බලපු video එක ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි....👌 මෙච්චර කාලෙකට දැකපු සුපිරිම reviewඑක...😍 දිගටම මේවගේ ඒවා කරන්න...🔥
@shehanmalindu5054
3 жыл бұрын
මගේ ජීවිතේ බලපු සුපිරි ම sci-fi space movie එක... තෑන්ක්ස් අයියේ ඔයාගේ review එකට.... Chrsitoper Nolan's film පට්ට...
@tharangalakshan8958
3 жыл бұрын
අයියේ ! dark tv series එකත් ඔය වගෙම ඔලුව ගැට ගැහෙන මාර්තුකාවක් ❤️ සුපිරි 👌
@indrajalikaya-97
3 жыл бұрын
අනිවා එකත් කියන්නම ඔන එකක්.
@SAR4NGA_
3 жыл бұрын
මාත්රුකාව කියන එකත් ඔයාට පැටලිලා මිත්‍රයා.🫂
@liyanagamageashanshamika9513
3 жыл бұрын
@@SAR4NGA_ ඔබතුමාගෙත් වැරදී වගේ හැබැයි එය "මාතෘකාව" මා නිවරදිනම්
@SAR4NGA_
3 жыл бұрын
@@liyanagamageashanshamika9513 මගේ key board එකේ ගැට ඇලපිල්ල නෑ.😅 මාත්රුකාව කියන එක හරි ඒක හකුලවල ලිව්වම තමයි ඕම එන්නෙ
@කසුන්-ප5භ
3 жыл бұрын
❤️
@sachithharshana9095
3 жыл бұрын
අම්මෝ පිං .. අන්තිම ටික පැටලිලා අවුරුදු ගානක් ඒක ලෙහා ගන්න බැරිව හිටියෙ. 2016 වගේ බැලුවේ..ආපහු දැන් Download කරා💙💙 ආදරෙයි.ජය.
@beautyofnature3650
3 жыл бұрын
Machan download karanna link ekak dann puluvand
@gamingkavi779
2 жыл бұрын
දෙවෙනි පාරට බලන්නෙ හරිම ලස්සනයි මේක විස්තර කරන විදිහ තවත් මේ වගේ movies ඕනි සර්.😊
@DilshanWijerathna-l8x
Жыл бұрын
ෆිල්ම් එක දෙපාරක් බලලා තේරෙන්නේ නැති හන්දා තේරුම් ගන්න ආවේ.සුපිරියටම තේරුණා.නෝලන්ගේ Oppenheimer ෆිල්ම් එකටත් මේ වගේම පැහැදිලි කිරිමක් කරනවම් ගොඩක් වටිනවා 👍
@CeylonSeirra
3 жыл бұрын
අම්බෝ මෙන්න ඉන්ටස්ටෙලා ෆිල්ම් එක ගැන ගෙනෙල්ලා. Yeaaaah !!!! 😱😎❤️
@pathumkaweesha647
3 жыл бұрын
අම්මෝ යන්තන් ඇති දාලා. මේ සතියෙත් දාන්නේ නැතිවෙයි කියලා හිතන් හිටියේ. Tenet එක ගැන පුලුවන්නම් එකක් ඕනා. 😍😍😍😍👌
@lmbro3406
3 жыл бұрын
අම්මෝ ආසාවෙන්ම ගෙනෙයි කියල බලන් හිටපු movie එකක්. ගොඩක් ස්තූතියි අයියේ මේක ගෙනාවට❤️❤️🔥🔥😁😁
@hasiWills1021
3 жыл бұрын
ඉන්ටෙස්ටෙල කියන්නෙ සුපිරිම ණිර්මානයක්. මේ පැහැදිලි කිරීම ගැන බොහොම ස්තූතියි
@animalslife5703
2 жыл бұрын
මම මේ movie එක අරන් අයින් කරා , ආයෙ අරගෙන බලනව, ඔයා වගේ කෙනෙක් නැත්නම් අපිට දැනුම කියන දේ ඉ නැති වෙනව . ස්තූතියි මේ කරන කැපවීමට
@sahanm5077
3 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම අති විශිෂ්ටයි සර් ❤️🙏 බොහොම පිං මේ කරන සේවයට 🙏
@SupunChathurangaBandara
3 жыл бұрын
මගෙ All time favourite movie එක interstellar! ♥️ ගොඩක් දේවල් තේරුම් අරන් තිබ්බ විදිහ හරි කියලා තේරුණා, සහ තවත් හිතුවෙවත් නැති කොටස් තේරුම් ගත්තා! ගොඩක් පිං අයියෙ 👌 අර handshake එකේ scene එක නිකමටවත් හිතිලා තිබුණෙ නෑ. ඒක දැනගත්තම wow feeling එක දැනුණා ඉස්සෙල්ලාම interstellar බලපු දවසෙ වගේම. තව දහ පාරක් බැලුවත් අලුතෙන් මොනවහරි තේරුම් ගන්න දෙයක් ඉතුරු වෙලා තියෙනව! සතියකින් neurology exam තියාගෙන බැලුවෙ මේක, It was really really worthy! 🤩
@බාස්-ග1ච
3 жыл бұрын
හරි හරි පම්පෝරිය ඇති උබේ
@SlCricketStory498
4 ай бұрын
Drishyam
@ridmaherath6712
3 жыл бұрын
Best Review Ever. නෝලන්ගේ අධ්යක්ෂණයට නොදෙවෙනි කියවීමක් ✌💥
@irangaranasinghe5993
3 жыл бұрын
I felt Ramuwa is one of the most reliable space which gives info without centered to narrators personal opinion . Hats off Randika..🙏
@siripaladeemalsha9781
3 жыл бұрын
විනාඩියක්වත් skip කරන් නැතුව බලන එකම chanel එක 🙂
@vimansha1421
3 жыл бұрын
නුවර දළදා සමිදු පිහිටයි තෙරුවන් සරණයි සර්.
@traveltectours6561
3 жыл бұрын
*වෙනස්ම රහක් තියෙන, විචාරශීලි හරවත් වීඩියෝ එකක් ! ස්තුතියි රාමුව* 💖💐
@etch_official
3 жыл бұрын
අදුරේ සිටින ලාංකිකයන්ට ගිණි පුපුරක් 💥
@DarkNight-nt4px
3 жыл бұрын
මම අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලන් හිටියා මේක එනකන්. සතුට කියන්න බැරි තරම්. වෙනදටනම් ඉරිදා අනිවාරෙන් බලනවා. වැඩ එක්ක බලන්න බැරි වුනා. ඒ ගැනනම් කනගාටුයි. ස්තූතියි රාමුව. ජය !
@vinudisdaily9232
3 жыл бұрын
"තනි ඇහැට ඇඬෙනවා.."👍👍💜️
@daytodayorg
3 жыл бұрын
මාත් කලින් ඉල්ලපු චිත්‍රපටයක්... බොහොම ස්තූතියි... මේ series එකේ කවදා හරි Arrival චිත්‍රපටයත් කියවන්න කියලා මම ඉල්ලා සිටිනවා... ජය... 💚🔥
@10media11
3 жыл бұрын
නෝලන්♥️ දැනට බලලා තියන හොදම film වලින් එකක් 10 පාරකට වඩා බලලා තියන තව කොච්චර බැලුවත් එපා වෙන්නැති සුපිරිම කතාවක්♥️
@prabath.bandara
3 жыл бұрын
ඔයාට ස්තුති කරන්න වචන නෑ අයියේ... ඕක තේරුම් ගන්න බැරුව ඒත් තේරුම් ගන්න මාර ආසාවෙන් හිටපු film එකක්.... 💐💐💐
@djnalaka
Жыл бұрын
ඉතාම ආසාවෙන් බලපු film එකක්.සමහර තේරුම් කරගැනීමට අපහසු කරුණු ගොඩක් ලිහාගන්න පුළුවන් උන.ස්තූති
@sahirupriyashandesilva7458
3 жыл бұрын
සහෝදරයා ඔයාගෙ කටහඩ අහන්නෙ නැතුව නින්ද යන්නෙ නැ දැන්.ගොඩක් ස්තුතියි
@chinthakadias125
3 жыл бұрын
මට නිකන් පිස්සුවගේ...සුපිරි කියවීමක්.., ජය වේවා..!
@36niroshan
3 жыл бұрын
අප වෙනුවෙන් ඔබගේ වටිනා කාලය වැය කළාට ස්තූතියි ..
@sudumal-DeArrow
3 жыл бұрын
Interstellar බැලුවා රසවින්දා , ඔබ තුමාගෙන් interstellar කියෙව්වා රසවින්දා ජීවත් උනා ❤️ ආයෙමත් ෆිල්ම් එක බලන්න මම අදහස් කරගත්තා මොකද ඉදිරි කොටස් වලට මෙ චිත්‍රපටය නැවත වාරයක් බලන එකයි සිදුසු. පැය 1 මිනිත්තු 07 තත්පර 40 මදී කියලා මට දැනුනෙ ඒ තරම් රසවත් ඒත් ඉදිරියට අපිට තව කොටස් ලැබෙන නිසා ඉවසා සිටින්නම්. Nolan වැඩ්ඩෙ සුපිරිම වැඩෙක් මිනිහාට cgi අරහන් 😂 ඒක වරදක් නෙවෙයි නරඹන්නාට නරඹන දෙ උපරිමයෙන් දෙන්නනෙ ඒ ඔබ තුමා කිව්වා වගෙ කරන වැඩෙ නෙවෙයි වැදගත් කොහොමද කරන්නෙ කියන එකයි වැදගත් ❤️ එහෙම බැලුවොත් ඔබ තුමාටත් අපෙ ගෞරවය ❤️ ️
@nimsarapara
2 жыл бұрын
ඔයා කොහොමද බැලුවේ
@youjuda
3 жыл бұрын
😀 දැන් දවස් තුනකට කලිනුත් බැලුව..... තාමත් තේරුනේ නැති තැන් තියෙනවා. හැබැයි ආදරය, කාලය හා ගුරුත්වය අභිබවා යන බව යි ෆිල්ම් එකේ අර්ථය
@nisalxD
2 жыл бұрын
Film එකේ නොතෙරුනු තැන් ගොඩක් ලිහා ගත්තා මේ විස්තර කිරිම නිසා.. තවත් හොදටම පැහිදිලි කරගන්න 2වෙනි කොටසත් අනිවා බලනවා මොකද මේ ෆිල්ම් එක නම්... No words to say... ❤ Hats off to Christopher Nolen & Raamuwa ❤✨
@SandunWithanage
3 жыл бұрын
මං මෙච්චර මොඩයිද කියල තහවුරු කරන තැනක් 🤪 පිස්සෙක් වෙලා අයේ පිස්සෙක් වුනා බොහොම ස්තුති Waiting for the next video 💯
@100mcreations6
3 жыл бұрын
Christopher Nolan with Hanz Zimmer කියන්නේ top notch production එකක් තමයි ❤✌ ( eg: Interstellar , TDK trilogy , Inception , Dunkirk ) 💙
@pamithjayasinhe9890
3 жыл бұрын
මගෙ ආසම movies දෙකෙන් එකක් තමයි interstellar. අනිත් තමයි inception movie එක. Interstellar movie එකේ තේර්ම් ගන්න අමාරු ගොඩක් ඒව මේ එපිසෝඩ් එක බැලුවට පස්සෙ තේරුම්ගත්තා.. සුපිරි චැනල් එකක් "රාමුව" කියන්නෙ. ජයවේවා..! ❤️
@jayodrashmika8327
2 жыл бұрын
ඔබතුමා හරිම නිහතමානී ♥️
@sudeerathennakoon
3 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටිය එකක්.ගැටලු කිහිපයක් අයියා විසඳලා දුන්නා.නෝලන්ගේ ෆිල්ම් බලලා නැත්තම් ආයේ ෆිල්ම් බලන එකත් වැඩක් නෑ.ස්තූතියි රන්දික අයියා
@rumeshwijeratnemaths
3 жыл бұрын
සෑහෙන කාලෙකින් film එකක් කියෙව්වේ... බලන් හිටියේ ඊළඟ film එක මොකක් වෙයිද කියලා !!! ❤️🔥
@supundayarathna4175
3 жыл бұрын
පස් වතාවක් ඇහුවා.. තව මේ වගේම "ටිනෙට් " චිත්‍රපටිය ගැනත් මේ වහේම විස්තරයක් ශ්‍රාවක අපට කරන්න..💐 අති විශිෂ්ඨයි.🙏🙏.
@isharamadumal6835
3 жыл бұрын
මේක බැලුවෙ අවුරුදු 2 ට කලින්. ❤️ කතාවෙ සමහර තැන් තේරුනෙ නෑ.. ඒක නිසා මට මෙ විඩියො එක වටිනවා
@vimukthimadhusanka4806
3 жыл бұрын
Endurance ekei koopergei spin deka samana unama dock karanna kalin යානා දෙකම නතර වෙලා වගේ පෙන්නන සීන් එකත් මරු❤
@tharukashehan4398
2 жыл бұрын
දැන් තමා film එක හරියටම තේරුම් ගන්න පුළුවන් උනේ.බොහොම ස්තුතියි ඔබතුමාට ❤️
47:13
ඉන්ටස්ටෙල(ර්) සහ ගැඹුරු තල - ඉන්ටස්ටෙල(ර්) කියවීම (02)
Raamuwa
Рет қаралды 245 М.
30:32
මේ වසරේ සාර්ථකත්වයේ හිනිපෙත්තට යමු!
Randika Wijesinghe
Рет қаралды 101 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
4:52
Top ගියරය දැමූ බද්දෙන් වාහන වලට වෙන දේ - පරණ වාහනවල මිලටත් බලපෑමක් - Hiru News
Hiru News
Рет қаралды 57 М.
53:08
අනාගතය තීරණය වී අවසන්ද? නිදහස් කැමැත්ත පිළිබඳව විග්‍රහයක්.
Raamuwa
Рет қаралды 294 М.
1:04:34
පොලව යට සැගවුන අපූරු ලෝකයක්‍් | Agartha
SLVLOG POD TALKS
Рет қаралды 51 М.
1:05:51
පුරාණ අධිතාක්ෂණික ගෝලීය ශිෂ්ඨාචාරය - පිරමීඩ හා තාක්ෂණය
Raamuwa
Рет қаралды 430 М.
28:37
වැගන් R විට්ස් කීයක් වෙයිද?-බද්ද අඩුවෙන් වදින වාහන වර්ගයක් තියේද? Vehicle Price Interview
The Life Traveler
Рет қаралды 53 М.
30:07
සාපේක්ෂතාවාදය නිසා විශ්වයේ හටගත් යමක් සදාකාලිකව පවතින්නේ ඇයි? (Reletivity and Eternalism)
Science With Ruchira
Рет қаралды 106 М.
21:58
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
Randika Wijesinghe
Рет қаралды 174 М.
40:45
සිහින යනු කුමක්ද?
Raamuwa
Рет қаралды 437 М.
5:27
Siyatha FM MORNING SHOW2023 11 09 | මැක්ස්වෙල් උබ යකෙක්
Siyatha FM
Рет қаралды 183 М.
44:25
කාලය නැමීම - ගුරුත්වය නම් අභිරහස් සතා
Raamuwa
Рет қаралды 253 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН