ලංකාවේ ව්‍යාප්ත වන පැතලි පෘථිවි මිත්‍යාව

  Рет қаралды 264,172

Raamuwa

Raamuwa

Жыл бұрын

අතික්‍රමණ පිළිබඳව නොමිලේ පවත්වන සජීවී දේශණයට ලියාපදිංචිය - forms.gle/aCMJquxYX3VD73Vt5
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
මගේ අනිත් KZbin නාලිකාව - / @randikawijesinghe
🚀 -----------------------✴-------------------------- 🚀
_____________________________________
Instagram - / randikawijesingheofficial
Facebook - / randikawijesingheofficial
Twitter - / randikatweets
රාමුව ෆේස්බුක් පිටුව - / raamuwaofficial
_____________________________________
ගෝලාකාර පෘථිවියේ සජීවී දර්ශන - ISS Live Feed - • 🌎 Earth From Space Liv...
ලේසර් වලින් කරන ලද පර්යේෂණ වල එකතුවක් - • Flat Earth Fact #17 - ...
වර්තනය සහ අපසරණය සහිතව ලේසර් පර්යේෂණ ගණනය කරගත හැකි සිමියුලේටරය - www.metabunk.org/refraction/
පක්ෂීන් පියෑඹීම පිළිබඳව නිව්ටෝනියානු භෞතිය විද්‍යාව අනුව පැහැදිලි කීරීමට ගත් උත්සාහය සහිත ශාස්ත්‍රීය ලිපිය - www.researchgate.net/publicat....
_____________________________________
ට්‍රෙක් ට්‍රැක් නාලිකාව - / techtrackshow
වීඩියෝ කතා නාලිකාව - / videokatha
සයන්ස් විත් රුචිර නාලිකාව - / sciencewithruchira
මයිහබ් නාලිකාව - / myhublk

Пікірлер: 4 100
@Raamuwa
@Raamuwa Жыл бұрын
අතික්‍රමණ පිළිබඳව සජීවී දේශණයට ලියාපදිංචිය - forms.gle/aCMJquxYX3VD73Vt5 🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe 🚀 ------------------------✴--------------------------- 🚀
@ictdilshanwickramanayake
@ictdilshanwickramanayake Жыл бұрын
❤️
@aw4360
@aw4360 Жыл бұрын
මේ comment එක දවස් 2 ක් පරණයි.. Time travelling වලට සාක්ෂියක්ද?
@IamKivv
@IamKivv Жыл бұрын
@@aw4360 නෑ කලින් upload කරලා දැන් public දාලා තියෙන්නෙ video එක 🙂
@sizuka771
@sizuka771 Жыл бұрын
Universe = Atom 🙂 විශ්වය පරමානුවකට සාමානද මහා පිපුරුම nuclear reaction එකක්ද 🙂
@aw4360
@aw4360 Жыл бұрын
@@IamKivv හරි සගෝ.. ඒක තමයි එහෙනම්..
@dishenanjana6389
@dishenanjana6389 Жыл бұрын
මගේ අවෘදු 17ක පුන්චි කාලෙට ජීවිතේ හම්බුනු දැනුන ගුරුවරයෙක් 🙂❤
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
අවුරුදු පුතේ.
@theuniversaleye9780
@theuniversaleye9780 10 ай бұрын
​@@PSDDS1molde?
@thushanhirudika8257
@thushanhirudika8257 Жыл бұрын
සත්‍ය පැතිරවීමට ප්‍රථම මිත්‍යාව බැහැර කල යුතුයි. Agreed ✔️ හරිය⁣ට පැහැවපු තුවාලක් සුවපත් කරනවා වගේ. පලමුව පවිත්‍ර කරන්න. එය තරමක් වේදනාත්මක වේ. දෙවනුව ඖෂධ දමන්න. සුවපත් වේ.
@sanjeewaninamasinghe9667
@sanjeewaninamasinghe9667 Жыл бұрын
රාමුව මම බිදිනවා පොලව පැතලියි
@purna3271
@purna3271 Жыл бұрын
I respect your honest efforts to overcome these mythical beliefs that certain channels are trying to plant on our young generation's brains. Nothing but respect man
@cino2015
@cino2015 Жыл бұрын
Yeah man....hail this man...!
@renukapethumkarunarthna2953
@renukapethumkarunarthna2953 Жыл бұрын
Thank you... අයියේ...♥️ බත් කන හරක් ඉන්න රටක් මේක උන් මේක පැතලි නෙමේ ත්‍රිකෝණාකාරයි කීවත් පිලිගන්නවා... ඇත්ත ඇති සැටියෙන් කියාදෙන අයියට ඉදිරි ගමනට ජයවේවා... හදවතින්ම ප්‍රාර්තනා කරනවා...♥️🥰
@dineshlahiru3015
@dineshlahiru3015 Жыл бұрын
Merunu dawasaka balapan
@dimuthupriyashan5044
@dimuthupriyashan5044 Жыл бұрын
@@dineshlahiru3015 uba marila baluvada ?😅
@user-ry8sf4em9t
@user-ry8sf4em9t Жыл бұрын
Flat earthers ල ඉන්නේ ලංකාවේ විතරයි කියල ද හිතාගෙන ඉන්නේ ඇමරිකාවෙ විතරක් මිලියන් ගාණක් ඉන්නවා
@infoatniro9055
@infoatniro9055 Жыл бұрын
@@dineshlahiru3015 mokakda tho balanna kiyanne??? 🤣🤣💔
@YouTubeShortsNow
@YouTubeShortsNow Жыл бұрын
මට නම් එදා⁣ මෙදාතුර රූපවාහිනියේත් යූ ටියුබයේත් හමුවූ හොඳම, වටිනාම වැඩසටහන.. ස්තූතියි ඔබතුමාට. ❤️
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
ලංකාවේ දැන් මිනිසුන්ගේ මොළ බොහෝ පැතිකඩ වලින් තිබුන මෝඩකම් වලින් තවත් එහාට ගිහින්.....පිස්සු මානවලට හසුවී සිටිනවා....රන්දික ඔබගේ මේ ප්‍රයත්නයන් වෙනුවෙන් ප්‍රණාමය ....🙏❤️🌄
@nerorandy3736
@nerorandy3736 Жыл бұрын
Oya prashne ena evungen 95% deveni inima,sangitaya balana puthila thama😂😂
@kavingasamadhi3629
@kavingasamadhi3629 Жыл бұрын
උදව්වක් විදිහට ඔබතුමියට පුලුවන්නම් මට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද නෝර්වේ වැනි රටවලට රාත්‍රීයටත් ඉර පායන්නේ කොහොමද කියලා.
@nerorandy3736
@nerorandy3736 Жыл бұрын
@@kavingasamadhi3629 marannada hadanne me asarana manussayanva😂
@jcprashantha6698
@jcprashantha6698 Жыл бұрын
J සිල්ව කියන්නෙ මානසික ව්‍යදිය තියෙන පුද්ගලයෙක් මූන පෙන්වන්න බැරි පිස්සෙක් ඔබගේ පැහැදිලි කිරීම ඉතා වැදගත්.
@pie_Meems
@pie_Meems 3 ай бұрын
man gawa pghotos thiyanawa oya awalamaage 🤣
@least_most
@least_most 3 ай бұрын
Sira bn...
@hera86468
@hera86468 Жыл бұрын
ලෝකය පැතලිය කියන එවුන් එක්ක කතා කරන එක නවත්තලා දාලා තියෙන්නේ. උන් එක්ක කතා කරද්දි අපේ IQ බහිනවා. 🤣
@SLMastery
@SLMastery Жыл бұрын
ඔව් 😂😂
@cindigo245
@cindigo245 Жыл бұрын
ඔව් බොසා
@yushmithaakash1887
@yushmithaakash1887 Жыл бұрын
ඔව් බන් .හැබැයි ඒකත් හොදයි .මොකද ඔය මව් ග්‍රහයා පැතලී කියන උන් ඒක ඔප්පූ කරනවා කියලා රොකට් එකක් හදන්න බැරී කමකුත් තියෙනවා .මොනවා හරී දෙයක් ඉස්සරහට යන්න නම් ගට්ටනයක් අනිවාර්‍යයිනේ
@hera86468
@hera86468 Жыл бұрын
@@yushmithaakash1887 Good point! එහෙම දෙයක් වෙනවා නං ඒක ඉතාම හොඳයි.
@mayfly6130
@mayfly6130 Жыл бұрын
@@yushmithaakash1887 ලෝකය පැතලිය කියපු ඇමරිකාවෙ එකෙක් රොකට් එකක් හදල ලෝකෙ පැතලිය කියල ඔප්පු කරන්න ගිහින් රොකට් එක crash වෙලා මැරුණා. flat earther killed in rocket crash කියල search කරල බලන්න. physics, math ගැන කිසිම අවබෝධයක් නැති මෝඩ පැතලියො කොහොමද reliable, fully functioning rocket එකක් හදන්නෙ. අනිත් එක නාලන්දෙ ඉගෙන ගත්තු කොල්ලෙක් දැනටමත් රොකට් එකක් හදල ඉවරයි. පැතලියො left😆
@tharukirushali4101
@tharukirushali4101 Жыл бұрын
මට හමුවුන විශිෂ්ටතම ගුරුවරයෙක්! 🙏😊❤️
@mrkassagaming946
@mrkassagaming946 Жыл бұрын
අනිවරෙන් මටත් ❤️
@pasindudilmin6267
@pasindudilmin6267 Жыл бұрын
මටත් 😍❤️
@mohomedamjath3463
@mohomedamjath3463 Жыл бұрын
Aniwaryen machn me vage guruvaru ape school vala hitiyanm apith uni vala 😘😘
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
හරියට ම මෑ හ රී ! ! !
@romwij
@romwij Жыл бұрын
ෆෝන් නම්බර් එකක් නැද්ද
@navindulakshan4620
@navindulakshan4620 Жыл бұрын
ලංකාවේ ගව සම්පත වෙනුවෙන් thanks sir❤
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
Thawath loke thatiyak kiyala hithagena Inna un innawanm un hoda sihiyen Inna un wenna nm ba 🤣🤣 hariyata labana parath Rajapaksha lata kathire gahanna Inna un wage porawal
@filmpissa8279
@filmpissa8279 Жыл бұрын
@@miliya3336 යකෝ මේ වීඩියෝ එක බලපන් 😂💔
@miliya3336
@miliya3336 Жыл бұрын
@@filmpissa8279 බොරු කතා
@DARKGAMING-bv5dq
@DARKGAMING-bv5dq Жыл бұрын
@@miliya3336 මෙන්න තවත් මොලේ උඩ ඉදන් ඉන්න අඩු මොලයෙක්
@kumudithayasanga8372
@kumudithayasanga8372 Жыл бұрын
@@miliya3336 අහස නිල් පාට නිසා 🤣
@gangamunasinghe3747
@gangamunasinghe3747 Жыл бұрын
අවිද්‍යාව විද්‍යාව ලෙස වපුරමින් මුදල් ඉපයිම ජිවන ව්‍යාපාර කොට ගත් මිනිසුන් වෙස් ගත් මල ප්‍රෙරේතයින් සිට්න යුගයක ඔබ තුමන් ඉටුකරන පර්යේෂණ ක්‍රියාවලිය අගය කල යුතුය .තවමත් අදුරේ සිටින මං මුලා වී සිටින පිරිසකගේ දැස් විවර කිරීමට ශක්තිය දහිරිය ලැබෙවා!
@capsumithfirst5345
@capsumithfirst5345 Жыл бұрын
❤❤❤
@madushakalhara50
@madushakalhara50 Жыл бұрын
දැනුම ලබාගැනීමට ඉතාම වටිනා නාලිකාවක්. ඉහල ප්‍රමිතියකින් වැඩසටහන් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔබට බොහොම ස්තූතියි !!!
@wikumdeepajith4854
@wikumdeepajith4854 Жыл бұрын
ශර්ලොක් හෝම්ස් චරිතය නිතරම කියන කතාවක් තියෙනවා. "වොට්සන්, අඩු සාධක මත එළඹෙන නිගනමයන් වල අවසානය ඉතා භයානක වෙන්න පුළුවන්" කියලා. ලෝකය තැටියක් කියන්න හදන අයගේ නිගමනත් අන්න ඒ වගේ. ඔබතුමා ඒක ඉතා හොඳින් පැහැදිලි කළා. අඳුරේ අත පත ගාන අයගේ මොළ ටික හෝදලා දෙන්න මේ වීඩියෝ එක වටිනවා හොඳටම. ස්තූතියි...❤
@ahkalum2344
@ahkalum2344 Жыл бұрын
මම 9, 8 වසරවලදී හිතන් හිටියේ ලකාවෙ මිනිස්සු ගොඩක් බුද්ධිමත් හොදට හිතලා මතලා වැඩ කරනවා කියලා ඒත් youtube,facebook පාවිච්චි කරනකොට තමයි තේරුනේ වැඩේ... ඇත්තටම දැන්නම් මට කලකිරිලා තියෙන්නේ. විශේෂයෙන්ම රටේ තරුන උන් මෙහෙම රැල්ලට එන දේවල් බදාගෙන පිස්සු කෙලිද්දිනම් ලංකාව එපා වෙලා තියෙන්නේ.. රන්දික අයියා මේ වීඩොයෝ එක ගෙනාපු එක හොදයි 💚💚💚👍
@poojaneeanuradha7595
@poojaneeanuradha7595 Жыл бұрын
මටත් ලංකාවෙ දේශපාලනයටත් වඩා එපා වෙලා තීන්නෙ මේ වගේ පිස්සොන්ව
@familyfactors
@familyfactors Жыл бұрын
සිරා මචන්.කෙලින්ම කිව්වොත් නූගත් ගොබ්බයෝ ඉන්නේ ලංකාවේ.tiktok,fb, posts cmnts දැක්කම ඇත්තටම මෙච්චර ගොබ්බයෝ මේ ලොකේ ඉන්නවද කියලා අපි ගැනම කලකිරෙන තරමටම පට්ට දුකයි.අමුම අමු ගෝත්‍රික ජාතියක් ඉන්නවා මේ රටේ.උන් ඉන්නකන් පාලකයොත් ගොඩ හොරුත් ගොඩ.
@mixingred
@mixingred Жыл бұрын
@@poojaneeanuradha7595 siraa😬
@ShalukaLK
@ShalukaLK Жыл бұрын
puluwan nam randika aiyata meka gana katha karanna wechcha ayage video balannako.eke comment tika kiywuwama pissu hadenawa malli.
@kds4035
@kds4035 Жыл бұрын
නැ බන් එක එහෙම කියන්න එපා , ලන්කවෙ පට්ට මොලකාරයො ඉන්නවා , එයාලට fb එකෙ වල් පල් දොඩවනවාට වඩා වැඩ තියෙනවා .පිරිසක් විතරයි මෙහෙම මුග්ද අදහස් පස්සෙ යන්නෙ , හැබැයි එ මුග්ද පිරිස ලන්කවෙ වැඩියි
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 Жыл бұрын
දූපත් වැසියා ගැන කමාකල මැනවි ස්තුතියි ඔබට
@astronomy4life428
@astronomy4life428 Жыл бұрын
හරි දැන් පෘථිවිය තැටියක් උනා කියමුකෝ.ඒත් ලංකාව බලපන් තාම එකම තැන.පැතලි කියමු අපේ ණය ටික ගෙවාගන්න පුලුවන්ද අපිට?...පැතලි කියමු හොරකම අඩු කරල රට දියුණු කරන්න පුලුවන්ද?...අනිත් රටවල් තාක්ෂණය දියුණු කරන් අලුත් සොයාගැනීම් කරනවා.එතකොට අපි දැන් පාවිච්චි කරන හෑන්ෆෝන්,ටීවී,රථවාහන,ගොඩනැගිලි තාක්ෂණය කොටින්ම ගොඩාක් රෝගවලට බෙහෙත් පවා හොයාගෙන තියෙන්නෙ ඔය තාක්ෂණයෙන්,උඩ යන්න හරි ගේමක් ගැහුවෙ මුලින් සුද්දො.අපි අර රාවණාගෙ දඩුමොනරෙ උඩ දම දම පම්පෝරි ගහගහ ඉන්නවා.දැන්වත් ඔය පැතලි ලබ්බවල් වලින් අවශ්‍ය දේකට මිනිස්සුන්ට පාවිච්චි කරන්න තියෙන ඔලු පුරවන්නෙ නැතුව පාඩුවෙ හිටිය නම් හොදයි..😊 ඔය වගේ බාල තර්ක කුඩු කරන්නමයි ඕන රන්දික අයියේ...🤙🇱🇰
@yxxa812
@yxxa812 Жыл бұрын
Match එක ඉවර වෙලා බලන්නම්ම්♥️
@dylanranasinghe5098
@dylanranasinghe5098 Жыл бұрын
කාලය අපරදෙ කියල හිතුවට ඔබතුමා කලේ වටිනා කැප කිරිමක් මේ අවස්තාවේ.මිත්‍යාමත සමාජගත වීම, සැලකිය යුතු මට්ටමක විනාශයකට හේතුවක් 🙏🙏🙏
@1vishforever
@1vishforever Жыл бұрын
මිත්‍යාව සදට මිනිස්සු ගියා කියලා නාසා කියන බොරැව
@samiraprasanna4594
@samiraprasanna4594 Жыл бұрын
​@@1vishforever අඩෙ සිරාවට ...කෝමද එහෙම කියන්නේ කොඩිය හෙල්ලුනෙ ඇයි සහා තවත් දේ වල්ට හේතූ තියෙනවා you tube video walama english ...
@sanjeewaninamasinghe9667
@sanjeewaninamasinghe9667 Жыл бұрын
රාමුව මම බිදිනවා
@kavindujayasinghe7055
@kavindujayasinghe7055 Жыл бұрын
දැන් මිනිස්සු හදට ගියෙ නැති නිසා ආයෙත් පාරක් පෘතුවිය තැටියක් කියල කියන්නද හදන්නෙ. අවිරුදු ගානකට කලින් වුන දෙයක් අල්ලගෙන තාමත් හණමිටි අදහස් ඔළුවෙ තියාගෙන මෝඩ විදිහට තර්ක කරනවනම් ඔබත් රන්දික අයියා කියපු මානසික මට්ටමක ඉන්නව වෙන්න පුලුවන්. ඇත්ත ඒ කාලෙ සමහර විට ඔබ කියනව වගේ මුලාවක් වුනා වෙන්න පුලුවන්. නමුත් මිනිසුන් හදට ගිය පලවෙනි සහ අවසාන වතාව එය පමනද?.වසර ගණනාවකට පෙර සිදුවූ සිදුවීමක් ප්‍රශ්න කරමින් "මෙයාල තාමත් කැමති ඒ මිථ්‍යාවට" කියා ඇගිල්ල දික් කරන්න කලින් හිතල බලන්න නූතන විද්‍යාව,තාක්ෂණය සහ භෞතික විද්‍යාව පාවිච්චි කරල කාලානුරූපීව Update වෙලා යතාර්ථය පැහැදිලි කරන ඔහුද නැතිනම් එක් කරුණක් මත යැපෙන හනමිටි ඔබද මිථ්‍යාවට ඇලී සිටින්නේ කියා.✨️
@sahanrasanga9411
@sahanrasanga9411 Жыл бұрын
@@samiraprasanna4594 j silva ගෙ laser ආතල් එකටත් රාමුවෙ රන්දික උත්‍තර දුන්නා..😃අනිත් flat earth වල ගොන් තියරි හැම එකකටම උත්තර දුන්නා😃
@funnymemesvideos7092
@funnymemesvideos7092 Жыл бұрын
අපෙ රටෙ තීන කව්රුහරි කීව දෙයක් එහෙයි කියල ලියාගෙන කටපාඩම් කරන ඉගෙනුම් ක්‍රමේ නැතිකරල දාලා තාර්කික ගවේශනාත්මක අද්‍යාපන ක්‍රමයක් ඇති කරන්න පුලුවන් නම් 🙂💔,
@prabathdisanayaka6075
@prabathdisanayaka6075 Жыл бұрын
ඒක කරන්නෙ නෑනෙ බන් එහෙම කරාම මේ වගේ අධර්මිශ්ඨ කාලකන්නීන්ට(පාලකයෝ) පත් වෙන්න බෑනෙ. අධ්‍යාපන ක්‍රමවේදය හදලා තියෙන්නෙ ප්‍රායෝගික බවින් ඔබ්බට. ඒවගෙ අයහපත් ප්‍රතිඵල තමා මේ වගේ අය බිහි වීම.
@CreatureQuestTv
@CreatureQuestTv 8 ай бұрын
@@prabathdisanayaka6075 oka thama aththa❣
@darshanabandara6282
@darshanabandara6282 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි . ඒහෙම හිතන පිරිස් ලංකාවේත් ඉන්නවා කියලා දැන ගත්තම කලකිරිරුනා...
@Zen_ClipsYT
@Zen_ClipsYT Жыл бұрын
අපේ පාසල් වලත් මේ වගේ ගුරුවරු හිටියනම් 😍❤️
@nadeeshatsf5634
@nadeeshatsf5634 Жыл бұрын
පැතලිකාරයෙක් ඇවිත් කරවිල ගස් නෙවේ තියෙන්නේ වැල් කියලවත් දන් නෑ මේ යකා කියල කියයිද දන් නෑ 🤣 මන් හරිම ආසාවෙන් බලනම චැනල් එක.ජය වේවා ❤️
@colambage3612
@colambage3612 Жыл бұрын
Perfect explanation and i was really impressed the way you talked and the effort you took to emphasise the true details via some of the correct sources proofed by the experts in the world.
@funworld2002
@funworld2002 Жыл бұрын
දැනුම ,තාර්කික බුද්දිය තියෙන මනුස්සයා කොච්චර ලස්සනද.😍 .බොහොම ස්තුති ඇත්ත පැහැදිලි කරට 👍
@alphah4566
@alphah4566 Жыл бұрын
මන් එකසැරයක් හීනෙන් What if seen එකක් දැක්කා.ඒ තමයි ලෝකය ඇත්තටම පැතලි වෙලා..මට එහා කොනයි මෙහා කොනයි හරිම අපුරූවට ලස්සන වර්ණ සංකලන සහ ලස්සන පරිසර සංකලනයක් දැක්කා
@chalalochanisanketha2746
@chalalochanisanketha2746 Жыл бұрын
මේගැන කතා කරලා නිවරිදි කරන්න කියලා පවුද්ගලිකව ඉල්මක් කරන්න හිටියේ අද බොහොම හොද මාතෘකාවක් අදම ඉවර කරන්න රංන්දික මහත්මයා,ස්තූතියි ❤️
@sanjeewaninamasinghe9667
@sanjeewaninamasinghe9667 Жыл бұрын
රාමුව මම බිදිනවා
@rusirumunasingha4750
@rusirumunasingha4750 Жыл бұрын
මිථ්‍යාව පස්සේ යන මිනිසුන් යහමඟට ගන්න දරන උත්සහය ගොඩක් වටිනවා.. රන්දික මහතට ස්තුතී..
@user-cm3sz6nq4i
@user-cm3sz6nq4i Жыл бұрын
සිවිලිම් ෆෑන් එක කැරකෙනකොට ඔයාට තල තුනක් පේනවාද එකක් වගේ පේන්නෙ කැරකීම නිසා ,කැරකෙන ඕනම හැඩයක ඔනදෙයක් ගෝලය හැටියට පේනව, ග්‍රහක විවිධ හැඩ ගන්නත් ග්‍රහලෝක සියල්ල ගෝලාකාරව පේන්නෙත් ඒකයි ( කතුරු ඔන්චිල්ලාව වේගයෙන් කැරකෙන විට එකක්ම වගේ පේන්නේ) මිථ්‍යා දෘෂ්ඨික නොවන සම්‍යදුෂ්ටිකයන්ට කැරකෙන වස්තුවක නිශ්චල ඡායාරූපයක් ගැනීමේ තාක්ෂණයක් තිබෙනවාද?
@spider-man6969
@spider-man6969 Жыл бұрын
@@user-cm3sz6nq4i මට හිතෙනව ඔයා පැතලි ජීවියෙක් කියලා , ඔයාගෙ මොළෙත් පැතලි ඇති.. ඔයා දන්නෙවත් නැතුව ඔයාව වේගෙන් කැරකෙනව ඇති. ඒ හින්දා ඔයාව ත්‍රිමාණ විදිහට පේනවා ඇති.. 😅.. දන්නේ නැති දේවල් ගැන කතා කරන්න එපා බං.. 😅 😂 😅 🤣 ආයේ මොන්ටිසෝරි ගියානම් ඕක hariyanawa.... Good luck..
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
"Modern flat Earth beliefs" සර්ච් කරල විකිපිටුව මෙහි අගමුල බලන්න . ෆ්ලැට් කියල කිව්වේ Samuel Rowbotham
@user-cm3sz6nq4i
@user-cm3sz6nq4i Жыл бұрын
@@spider-man6969 මට පැතලී කියලා දහසක් නෑ නමුත් වේගයෙන් කැරකෙන ඕනම හැඩයක වස්තුවක් ගෝලාකාරව පෙනෙන බව නම් මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා,ඉතා සරලයි පෑනක් වුනත් වේගයෙන් කරකවල බලන්න ,මම අහන්නේ වේගයෙන් භ්‍රමණය වන පෘථිවිය චන්ද්‍රිකා මගින් ෆොටෝ ගන්නෙ නිශ්චල ඡායාරූප ගැනීමේ තාක්ෂණයක් හරහා ද කියල
@user-cm3sz6nq4i
@user-cm3sz6nq4i Жыл бұрын
@@spider-man6969 පැතලියි කියන පුද්ගලය කියන්නෙ ලෝකය භ්‍රමණය වෙන්නෑ කියලා ,මම කතා කරන්නෙ භ්‍රමණය වන ලෝකයක් තුළ
@slowgamer6467
@slowgamer6467 Жыл бұрын
ඉතාම වැදගත්. වරද්දගෙනහිටිය දෙයක් නිවැරදි කරපු ඔබ තුමාට ස්තූතියි. නොවිසදුන අභිරහස් ගැන වීඩියෝ එකක් ඕනි. ❤️
@sanjeewaninamasinghe9667
@sanjeewaninamasinghe9667 Жыл бұрын
ඔබගේ ඔය අවසානයේ අසන ප්‍රශ්න වලට මම මගේ සක්වල සිතියම සහ පිවිසුම් දොරටු පොතේ න් පිලිතුරු දීල ඉවරයි
@mgchamarapradeep3928
@mgchamarapradeep3928 Жыл бұрын
ඇත්තටම අයියා මේක ගැනනම් කතා කරපු එක හොදයි මොකද දැන් ජෙනරේෂන් එකට මොකක් වෙලාද තේරෙන්නැ උන්ට මොකක් හරි වයිබ් එකක් සෙටි වුනාම ඒක තමා ට්‍රෙන්ඩ් එක වගේම ඒක ඇත්ත කියලා හිතනවා. ❤️❤️❤️❤️❤️
@yaka2101
@yaka2101 Жыл бұрын
සිරා කතාව දැන් ඔක්කොම රැල්ලට. රැල්ලට රැඩිකල් වෙනව, නිරාගමික වෙනව. මහ පිස්සුවක්.
@mixture1688
@mixture1688 Жыл бұрын
@@yaka2101 ammapa
@SherlockHolmes-rl1lg
@SherlockHolmes-rl1lg Жыл бұрын
meka genaraton eke prashnayak neme.moda kama
@unknownhell8756
@unknownhell8756 Жыл бұрын
Ekanam atta 😬
@udayabandara8701
@udayabandara8701 Жыл бұрын
බුදුන් උපන්නේ ලංකාවේ කියන සෙට් එකකුත් ඉන්නේ...😂
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
මෙචර කාලය වැයකරන් ඇත්ත පහදලා දීලත් මිනිස්සු මේක පිලි නොගත්තොත් අයියගේ මහන්සිය කාලය අපරාදේ ඔයානම් නියම ඇත්ත කතාකරන සින්හලයෙක්🙏🙏
@artteachersrilanka897
@artteachersrilanka897 Жыл бұрын
ජීවිතේ වෙනස් කරපු රාමුවට ( රන්දික සර්ට ) ගොඩක් ස්තුති 🙏 වීඩියෝ එනකන් බලන් ඉන්නේ, ❤️
@hirusha850
@hirusha850 Жыл бұрын
I first watched your video when I was in grade 10. Now i am in Grade 12.Your chanel really inspired me even from my thinking pattern.I am really thankful to you for inspiring me from my childhood.
@DinisuruJagodaArachchi
@DinisuruJagodaArachchi Жыл бұрын
බොහොම ස්තුතියි රන්දික ගුරුතුමා! "මොළය"පිළිබඳ ව වීඩියෝවක් ගෙනෙන මෙන්,මම කාරුණිකව ඉල්ලා සිටින්නෙමි.
@sonalsasmitha8255
@sonalsasmitha8255 Жыл бұрын
අනිවාර්යයෙන්ම.මාත් බලාපොරොත්තු වෙන එකක්.
@Fighter77o
@Fighter77o Жыл бұрын
ඔව්ව්
@litecode99
@litecode99 Жыл бұрын
ඔව්
@laayolaveeniya8010
@laayolaveeniya8010 Жыл бұрын
yeah!!!
@sanjeewaninamasinghe9667
@sanjeewaninamasinghe9667 Жыл бұрын
රාමුව මම බිදිනවා පොලව පැතලියි
@kasunvimukthi5254
@kasunvimukthi5254 Жыл бұрын
graet job❤️❤️❤️👌👌👌මෝඩ හරක් ගේ කතාවලට රැවටෙන හරක් තාමත් ඉන්නවා බ්‍රෝ...සුපිරි වැඩසටහනක්...❤️❤️❤️❤️
@vihangathathsarana3135
@vihangathathsarana3135 Жыл бұрын
මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන ඹබට ගොඩක් ස්තුතියි....
@vishhewage4029
@vishhewage4029 Жыл бұрын
මේ විදියට හිතන අය තාම ඉන්නවා කියලා විශ්වාස කරන්නත් බෑ 😕 කොහොම උනත් බොහොම ස්තුතියි සර්.. ❤❤ Love this episode
@hashanfernando3121
@hashanfernando3121 Жыл бұрын
Mr J silva kiyala yt eke search krla balanna ethakota therei mewa pathirenna hethuwa 🥲
@vishhewage4029
@vishhewage4029 Жыл бұрын
@@hashanfernando3121 hri thanks oyt.. mn dnm hyl blnw e manda buddhikaya kaud kiyl
@harshanaranasinghe8513
@harshanaranasinghe8513 Жыл бұрын
හ්ම්.මාත් ඒ විඩියො එක දැක්ක.හිනත් ගියා.ඒත් මම විස්වාස කලේ නැ මෙහෙම දෙයක්නම්. වෙනද රාමුව බලද්දි හිතට මාර සතුටක් ඇති වෙන්නෙ... ඒත් අදනම් හිතට මාර දුකයි.අපේ රට ගැන නේද මේ කියන්නෙ කියල හිතෙද්දි.අත්තටම දුකයි රන්දික අයියෙ.පව් මේ මිනිස්සු
@vishhewage4029
@vishhewage4029 Жыл бұрын
@@harshanaranasinghe8513 💪❤
@sanjeewaninamasinghe9667
@sanjeewaninamasinghe9667 Жыл бұрын
රාමුව මම කුඩු කරනවා
@pramodiperera1803
@pramodiperera1803 Жыл бұрын
අපේ රටේ 🐮 ගව සම්පත උදෙසා විඩියෝවක් නිර්මාණය කිරීම කාලය අපතෙ යැවීමේ ලෙසයි මා හට දැනෙන්නේ. නමුත් මම නොදැන සිටි කරුණු බොහොමයක් ඉගෙනගත්තා ♥️
@mhdirham2276
@mhdirham2276 Жыл бұрын
Api innakam mona gawa sampathada🤣😅
@ireshliyanage6793
@ireshliyanage6793 Жыл бұрын
වැඩක් නැහැ මචං ඒක නම් කියල..පුදුම ගවයො සෙට් එකක් මේ රටේ ඉන්නෙ..උඹත් හෙන මීමා..🤣🤣
@jayshn-n9575
@jayshn-n9575 Жыл бұрын
අපේ රටේ ගව සම්පත කියන යෝජනාවට මම එකගයි . මේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව ජහමනයා ( මනයා වැඩි කොටසක් ජහ වීම ) ගවයින් වීම . මේක ට බෙහෙත් තාම හොයාගෙන නැහැ . ප්‍රශ්නය තියෙන්නෙ මේ හරක් කොටස වැඩි නිසාම අනිත් අය ඔක්කොමත් දුක් විඳිනව .
@anandamunasinghe8601
@anandamunasinghe8601 Жыл бұрын
රාමුවක් තුළ කොටු නොවී සිතන්න පුරුදු වෙන්න. බටහිර විද්‍යව හැම විටම ඇත්තක් නොවේ
@kaiserwilliam122
@kaiserwilliam122 Жыл бұрын
@@anandamunasinghe8601 රාමුවෙන් එහා හිතනවා කියන්නේ fantasy යක ජීවත් වෙන එක නෙමේ.
@thefinequbit
@thefinequbit Жыл бұрын
මේ video එක නම් ගොඩක් වටිනවා. හැබැයි අපි බුද්ධිමත් මිනිසුන් හැටියට කවුරුත් කිව්ව දේවල් ඒ විදිහටම පිළිගන්න ගන්න එක නම් අනුවන කමක්. මම සිල්වා ගේ හැම video එකක්ම වගේ බලල තියනවා. සිල්වා මේ flat earth කතාවේදී හොඳටම වැඩේ අවුල් කරගත්තට ඔහුගේ කතා වලින් පවුද්ගලිකව මම බොහෝ දේවල් ඉගෙන ගත්තා . උදාහරණයක් හැටියට energy crisis එකට මුහුණ දෙන්න විශාල off - grid solar system එකක් හයි කරගත්තා , විදුලි වාහනයක් පාවිච්චි කරන්න ගත්තා , ගැස් වලින් තොරව උයන්න ගත්තා. ගෙවත්තේ වගා කල නිසා අද වසෙන් විසෙන් තොර එළවලු පලතුරු කනවා. ස්වායත්ත විදුලියට හුරු උන නිසා මාසයකට රුපියල් 75,000 කට වඩා ඉතුරුවක් තියනවා පෝලිම් ගැන හිතෙන්නේවත් නැතුව. මේ සියලු භවුතික කාරණා පසකින් තැබුවත්, සිල්වා කියන විදිහට සියලුම නරක දේවල් වලින් ඈත් වෙලා අද අධ්‍යාත්මික වශයෙන් දියුණු ප්‍රීතිමත් ජීවිතයකට මුල පුරන්න පුළුවන් උනා . ඒ නිසා පුද්ගල වන්දනාවේ යන්නේ නැතුව ( හෝ පුද්ගල පහරදීම් වලට යන්නේ නැතුව) තමන් අහන දකින දේවල් වලින් හරි දේ තෝරාගෙන ඒවායින් තම ජීවිතයට සහ සමාජයට ප්‍රයෝජනවත් දෙයක් කිරීමට බුද්ධිමත් වෙන්න.
@dj_remixzone7224
@dj_remixzone7224 Жыл бұрын
ඕක j සිල්වා කියන්න දෙයක්ද බං🤣
@thefinequbit
@thefinequbit Жыл бұрын
@@dj_remixzone7224 සිල්වා කියන්න දෙයක් නම් නැහැ. හැබැයි සිල්වා කිව්ව් අනික් කරුනුත් එක්ක ඒක කරන්නම ඕනේ කියල හිතිලා කොහොම හරි කලා. දැන් ඔයා සිල්වා කියන්න ඉස්සෙල්ලා මේවා ඔක්කොම කරගත්තද ?
@dj_remixzone7224
@dj_remixzone7224 Жыл бұрын
@@thefinequbit ඔය විදියට තමයි කොහොමත් ඉන්නේ🥲
@thefinequbit
@thefinequbit Жыл бұрын
එහෙම ඉන්නවා නම් ගොඩක් හොඳයි. අනික් අයටත් එහෙම ස්වායත්තව ඉන්න පුරුදු කරන්න මේ දේවල් කියලා දීල. බුදු සරණයි !
@dj_remixzone7224
@dj_remixzone7224 Жыл бұрын
@@thefinequbit 💙
@dammasenevirathne4796
@dammasenevirathne4796 Жыл бұрын
හැම දෙයක් ගැනම පැහැදිලි කරන එකට ස්තුතියි.
@ygteam5354
@ygteam5354 Жыл бұрын
Im 15 i have watched your all eposides.i started to get interest on quantum physics because this channel.thanks sir for doing a great job keep up the sri lankan people
@sapumalanurada9475
@sapumalanurada9475 Жыл бұрын
එල
@sandakenmihiranga1789
@sandakenmihiranga1789 Жыл бұрын
same here... Im 15 too... i found this channel while learning about quantm physics.
@sanjeewaninamasinghe9667
@sanjeewaninamasinghe9667 Жыл бұрын
රාමුව මම කුඩු කරනවා පොලව පැතලියි
@sandakenmihiranga1789
@sandakenmihiranga1789 Жыл бұрын
@@sanjeewaninamasinghe9667අනෙ අම්මේ මෙහෙමත් වෙනවනෙ.... ලෝකෙ පැතලි නෑ... පුලුවන්නම් හොදට ඉගෙනගෙන astronaut කෙනෙක් වෙලා ඔයාම අභ්‍යාවකාශෙට ගිහින් බලන්න... ලෝකෙ පැතලී යකෝ ලෝකෙ පැතලී.... කොච්චර evidence තියෙනවද ලෝකෙ ගෝලාකාර දෙයක් කියන්න....🤧🤕
@sanjeewaninamasinghe9667
@sanjeewaninamasinghe9667 Жыл бұрын
පොලව පැහැදිලි මම කරුනු ඉදිරිපත් කරන්න ම්.මේ ගැන මම පොතක් ලිව්ව සක්වල සිතියම සහ පිවිසුම් දොරටු කියල
@vishaknayanajith9051
@vishaknayanajith9051 Жыл бұрын
මේ වගේ දේකට කාලෙ වෙන් කරේ අපරාදෙ වගෙ මුලින් හිතුනට හැම දේකින්ම වගෙ අන්තිමට හොඳ දැනුමක් ලබාගත්තා..බොහොම ස්තූතියි..❤❤
@visalkaraj7549
@visalkaraj7549 Жыл бұрын
වචනයක් ගානෙ ඉගෙන ගන්න දෙයක් තියෙන ආසම චැනල් එක, දැකපු හොදම උගත් ගුරුවරයා💖
@ArujPerera0607
@ArujPerera0607 Жыл бұрын
පට්ට අයියේ . සුපිරි..... ❤❤❤❤👌 තව එක දෙයක්. පහල comments වල තියෙනව තරුණයෝ ගැන. ඒක නිසා මෙක ලිවුවේ........... හැම තරුණයම ඔය වගේ මෝඩ දේවල් විශ්වාස කරන්නෙ නෑ. science ගැන හරි දැනුමක් නැති කම තමයි ඔකට හේතුව. ඒ වගේම facebook, youtube, insta,........etc. වලින් බලන්නෙ එක්කො රජයෙ මෝඩ විහිලුවක් නත්තම් මොකක් හරි එකෙක්ට මඩ ගහන එකක්. මේ වගේ වඩසටහන් බලන්න උන්ට කම්මැලියි. එක නිසා මොකක් හරි අවොත් රැල්ලට යනව. හිතල බලන්නෙ නැහැ.තර්ක කරන්නෙ නෑ. ඉස්කෝලෙන්ම තර්ක කරන එක නවත්තලනෙ තියෙන්නෙ. පඩම් කරල ලියන්නෙ. ඒක නිසා එක පිරිසක් කරන වැඩ වලට හැම තරුණයටම මොඩයි කියන්න බැහැ. එහෙම බලුවොත් අපිට කලින් පරම්පරාවෙ පිරිසක් කරපු මෝඩ වැරදි නීසා උන දේවල් වලට අපිට කලින් ඉන්න පරම්පරාවෙ හැමෝම වග කියන්න ඔනෙ.
@Ghost_unch
@Ghost_unch Жыл бұрын
ගොඩක් උනන්දුවෙන් හිටපු වීඩියෝ එකක්..😌♥️
@hashangayantha1519
@hashangayantha1519 Жыл бұрын
J සිල්වාගේ ගොං කතා විශ්වාස කරන කස්ටියට ගොඩක් රිදෙයි😂💔
@vishwa.pramuditha
@vishwa.pramuditha Жыл бұрын
😂🔥
@isuru8080
@isuru8080 Жыл бұрын
Jසිල්වා බයිබල් ගෝතයා 😂
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
මෙහෙම දෙයක් තියෙනව හරකෙක් දන්නැ මම හරකෙක් කියල බූරුවෙක් දන්නැ මම බූරුවෙක් කියල ප්‍රදානම ප්‍රස්නය ඕකයි.
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
පැතලි වාසියා කෝ දැන් 😂
@rumeshdanushka6224
@rumeshdanushka6224 Жыл бұрын
J Silva කියන්නේ මනෝ ව්‍යාධිකයෙක්
@sandarueartic4215
@sandarueartic4215 Жыл бұрын
රොටී ෆැන්ස්ලාට මෙච්චර පහදලා දීලත් තේරැම් ගන්න බැරිනම්....එයාලට මගේ හදපිරි මෙව්වෙක.. Thank You Randika Aiyye 🤗🤗
@shamalbandara2470
@shamalbandara2470 Жыл бұрын
What a professional content creator ⚡. Great explains and usefull content 🧘
@Kavvyo
@Kavvyo Жыл бұрын
හැමදාම කියනව වගේ දිල්ශාන් අයිය එක්ක podcast එක ඕනෙ. ❤
@poojaneeanuradha7595
@poojaneeanuradha7595 Жыл бұрын
මගේ ගණන් සර් o/l කාලෙ අපිට කිව්වා මෙහෙම දෙයක්. "අපි දැන් මේ ඉගෙනගන්න ගණිතය, විද්‍යාව මිනිස්සු තමන්ගෙ ජීවිත පවා පරදුවට තියලා හොයාගත්තු, ආරක්ෂා කරගෙන පවත්වාගෙන ආපු දේවල්. සමහරු තමන්ගෙ ජීවිත කාලෙ පුරාවටම ගණිත සංකල්පයක් හොයාගන්න වැය කරලා බලාපොරොත්තු රහිතවම මැරිලා ගිහින් තියෙනවා. සමහරු මරණීය දණ්ඩනය ලබලා තියෙනවා. එච්චර අමාරුවෙන් හොයාගත්තු දේවල් මෙච්චර ලේසියෙන් උගන්නනකොට ඒවා නිකම් ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරන්න එපා." කියලා. ඉතින් එච්චර අමාරුවෙන්, කැපකිරීම් කරලා හොයාගත්තු දේවල් වලට මුන් මේ වගේ මෝඩ කතා කියන්නෙ ඇයි?
@miliya3336
@miliya3336 Жыл бұрын
ඔයා ඔය හෑලි ලිය ලිය නැටුවට පෘතුවිය පැතලී... පෘතුවිය් ගෝලයක් වගේ නම් දුවනකොට කකුල පැටලිලා වැටෙනවනෙ.
@rushanrathnayake
@rushanrathnayake Жыл бұрын
@@PSDDS1 එහෙනම් උබ උබේ මුලු ජීවිතේබ වැඩකට නැත් පිස්සෙක් නිසා විනාස කරගෙන පව් උබේ අහින්සක අම්මයි තාත්තයි අනාගතේ මොකුත් කරගන්න බැරි කරදඩු උස් මහත් උනු කාලකන්නියෙක්ට කන්න බොන්න දෙන්න වෙනවා ඒ මිනිස්සු දෙන්නට උබලවගේ දරුවො ජීවිතේට දෙමව්පියෙක්ට ලැබෙන්න එපා
@lakshithavithanage6456
@lakshithavithanage6456 Жыл бұрын
@@miliya3336 🤣🤣🤣🤣🤣
@lakshithavithanage6456
@lakshithavithanage6456 Жыл бұрын
@@PSDDS1 ගණිතය kiyana de me loke nethi una nm apita me siyalla nethi venna thibuna current eka phones me hamadema. Mulu lokema duvanne ගණිතය ekka. ගණිතය kiyana deta seemavak ne
@brunoboy-4494
@brunoboy-4494 Жыл бұрын
@@miliya3336 පැතලි නම් හරකො කොහොමද භ්‍රමණය වෙන්නෙ. උඹේ මොලේ 😥😂
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
ලෝකයේ දැකපු විශේෂම පුද්ගලයෙක් ඔබ. ස්තූතියි 🙏❤️
@niyomalwanasinghe9704
@niyomalwanasinghe9704 Жыл бұрын
Exame ekath iwra krla kalekta passe video tika balanna gaddi mee prashna ahana ayath ඇත්තටම innwda kiyka hitha ganna bari una.වැදගත් පැහැදිලිකිරීමක් Thank you aiya❤
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
අද වැඩසටහන ඉතාම හොඳයි, කාලෝචිතයි. එය කාලය නාස්තියකයි මම නම් නොකියමි. අපි නම් වලින්ම කතා කරමු, J සිල්වා, සිව්හෙළ සම්පත් සහ දනුෂ් වැනි මිත්‍යා පතුරනන් සහ මිත්‍යාවෙන් හම්බකරගන්නන් විසින් කරන මහා විනාශයට යම්කිසි ප්‍රතිචාරයක් අත්‍යවශ්‍යයි. මේකට aura මැෂින් කාරයොත් අයිතියි. හැබැයි පැතලි පොලෝකාරයෝ වගේ පිස්සෝ නම් විද්‍යාව ඉතා දියුණු ඇමරිකාවෙත් ඉන්නවා. ඇත්තටම ලංකාවේ ඉන්න කලින් කිව්ව පිස්සෝ කරන්නේ ඒ ඇමරිකන් පිස්සෝ කියන දේ පුනරුච්චාරණය කරන එකයි. උන් ඩොට් connect කරන්නේ එහෙම. ඒ අතින් ලංකාවේ උන් original පිස්සන්ගේ copy cat පිස්සෝ.
@cn3042
@cn3042 Жыл бұрын
Aniwaren danush channel eken godak mithywa mathuranawa.
@lk-wt4cu
@lk-wt4cu Жыл бұрын
එකගයි ඔයාලා දන්නවාද සම්පත් කියන්නේ එයට සල්ලි දීලා තියන වැඩේ ඔය සම්පත් බෝන් අගේන් එකේන් සහ පාත්ෆයිඩර් එකේන් සල්ලි ගෙවනවා ලෝකය ගෝලයක් කියලා මිනිස්සුන් අතරට ගෙනියන්න සම්පත් කියන්නේ සල්ලි වලට බයිබලය ඇත්ත කියාලා ඔප්පු කරලා දීලා නිවු වල්ඩ් ඔඩර් එකට අවශ්‍ය වටපිටාව හදන එක
@lovelymoon123maliya
@lovelymoon123maliya Жыл бұрын
Budu hamuduruwi deshana karala thiyenne polothalaya kiyala ethanma poddak hitahanna anika vidyawata wada bududahama godak idiriyenn inne kawadawath vudyawata bahae bududhamata idiriyen inna sahodaraya
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
@@lovelymoon123maliya මිනිසාට සාපේක්ෂව පෘථිවියේ විශාලත්වය නිසා එයට සාමන්‍ය ව්‍යවහාරයේදී පොළෝ තලය ලෙස කියනවා. එනිසා මේ එක වචනයකින් පෘථිවියේ හැඩය වැනි යමක් විග්‍රහ වෙන්නේ නැහැ. බුදු දහමේ ඇති වචනයකට මුවාවී අනෙක් සියලු කරුණු වලට අමතක කර මිත්‍යා වෙම ගිලීමෙන් කාටවත් ප්‍රයෝජනයක් නැහැ. බටහිර විද්‍යාවත් බුදු දහමත් එක මඟ යන්නේ නැහැ එනිසා ඒ දෙකෙන් කොයි එක ඉස්සරහා ඉන්නවාද කියන කරුණ අදාළ නැති ප්‍රකාශයක්. කරන්න තියෙන්නේ තම අවශ්‍යතාව අනුව දෙකෙන්ම ගත යුතු ප්‍රයෝජනය ගැනීමයි.
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
මගබලාගෙන හිටපු වීඩියෝ එකක්..ඇත්තටම සෑහෙන වටිනවා සර්.❤🙂
@chamodpravinda
@chamodpravinda Жыл бұрын
මේක මහා මෝඩ ප්‍රශ්නයක් තමයි,🌏+🗺එත් මේක ගැන කතා කරද්දී ඉදිරිපත් කල දත්ත හරිම වැදගත්. ඒවා දැනගන්න ලැබීම සතුටක්. මේක හරියට මැටි හොයන්න දියමන්ති පතලක් හාරනවා වගේ...🙏🙏🙏
@kavishka5808
@kavishka5808 Жыл бұрын
J.සිල්වව රොකට් එකක දාල අභ්යවකාශගත කරමු කියන උන් මෙ කොනට 😅
@dxwasala7333
@dxwasala7333 Жыл бұрын
මෙ දේ ගැන ඔබගේ වීඩියෝව එනකන් බලාගෙන හිටියේ සහෝදරයා 👍
@fxtradeleaders4375
@fxtradeleaders4375 Жыл бұрын
Editing sense is really good. You do it without breaking the professional manner. I consider professional ethics in whatever I do.
@rasikaekanayaka
@rasikaekanayaka Жыл бұрын
valuable video. pruthuwiya pathali kiyna ayage thawath common deyak thama deyak ahala oppu kranna bari unama tharah yanawa 😆. Love this episode ❤❤...
@MRPRAZA2
@MRPRAZA2 Жыл бұрын
හැමදාම මිනිස්සු වර්ග 3ක් හිටියා එදත් අදත් හෙටත් .. බුද්ධිමතුන් - මෝඩයන් සහ කිසිම දෙයක් නැති මැදි අය .. බුදුන් එදා දේශනා කරා " මාගෙ ධර්මය බුද්ධිමතුන් සහදා පමණයි මෝඩය්න් සදහා නොවේ " ... අද පංසලේ දේවාලේ බෝධිය ළඟ මෝඩයන් දර්ශනය ආගමක් කරන් අදහනවා පුද පූජ කරනවා .බුද්ධිමතුන් ආගමෙන් මිදිලා නියම දර්ශනයේ යන්වා
@abhimanranaweera
@abhimanranaweera Жыл бұрын
Views ලබා ගැනීම හෝ වෙනයම් කරුණු කාරණා නිසාවෙන් එවැනි අසත්‍ය දෑ You tube හි පලවන විට වහාම ක්‍රියාත්මක වී මෙවැන්නක් ඉදිරිපත් කල ඔබට ස්තූතියි රන්දික....
@sentemp8262
@sentemp8262 Жыл бұрын
දැක්වූ ප්‍රතිචාරයට හා වැය කල කාලයට හදපිරි ස්තුතිය..
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
අවස්ථානූකූලව ඉතාමත් වැදගත්. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි !
@pabindulakshitha4669
@pabindulakshitha4669 Жыл бұрын
අන්න අරෙහෙ පතුරු අරිනව 😂😂😂 රාමුවකට කොටු වෙන්න එපාලු, රාමුවෙ ඉදන් බලන් එපාලු, රාමුවෙන් එලියට එන්නලු. ආතල් කෝටියයි 😂😂😂😂
@DileepaRasanjana
@DileepaRasanjana Жыл бұрын
මේක බලාපොරොත්තුවෙන් හිටපු මාතෘකාවක්.සුපිරි පැහැදිලිකිරීම❤️❤️👍👍
@omazcore
@omazcore Жыл бұрын
අද ඉරිදා නෙවයි නේ රාමු මාමා 😊
@uplife7024
@uplife7024 Жыл бұрын
I admire your great personality in such silly situations. Cheers
@pinsaaratv
@pinsaaratv Жыл бұрын
ගොඩාක් ස්තූති ඔබගේ මේ උත්සාහයට..සත්‍ය නිතරම ජය ගන්නවා ...🙏🙏🙏🙏
@youtube.comhandal
@youtube.comhandal Жыл бұрын
මම ගිය සතියේ කියුවා මෙී පිලිබදව විස්තරයක් කරන්න කියලා. ඔබ තුමාට බොහෝම ස්තූතියි.
@lakmalekanayake9956
@lakmalekanayake9956 Жыл бұрын
ජේ සිල්වගෙ පස්සෙ ගිය එවුන්ට හොඳම උත්තරය ස්තූතී රංදික මහත්මයා❤️❤️
@pasindujayathilaka2845
@pasindujayathilaka2845 Жыл бұрын
❤️❤️‍🔥
@babayaga448
@babayaga448 Жыл бұрын
Kud bn e
@lakmalekanayake9956
@lakmalekanayake9956 Жыл бұрын
මනුස්සය තමයි ඔය කාලකන්නී පසුගාමී ගෝත්‍රික මතය සමාජ ගතකලේ සහ ලංකාවේ කසිකබල් යූටියුබ් කාරයෝ පදනමක් නැති ජේ සිල්වා කියලා සර්ච් කරලා බලන්න එයි ඔය ටික එයි
@VvV-1
@VvV-1 Жыл бұрын
@@babayaga448 ඔයා siwhela tv කියලා search කරලා බලන්නකො. ලෝකෙ පැතලියි කියන මිත්‍යාව දරුණු ලෙස ප්‍රචාරය කරන චැනල් එකක් ඒක.
@janithaupendra7138
@janithaupendra7138 Жыл бұрын
Okay smart boy. උම්බලගෙ brain washed වෙලා brother. Wake up! Firmament එක ගැන මොකද කියන්නෙ? What do you know about Elites that control this world? What do you know about the Matrix we live in. What do you know about the world economic forum? What do you know about the repetition bloodlines? උම්බල වගේ උන් තමය් Rest In Peace Queen Elizabeth කියල post දාන්නෙ. පව් බන් උම්බල.
@catpuussl855
@catpuussl855 Жыл бұрын
ඔබ තුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත නාලිකා කලක් තිස්සේ පරිහරනය කල හා එවනි නාලිකා ගවේෂණය හි යෙදීමදී හමුවු තවත් එවනිම මනස තුළ පහන් දල්වන නාලිකාවකි Neuronoid
@slkevinyt851
@slkevinyt851 Жыл бұрын
දැනුමට යමක් එකතු වුනා❤
@rajithpathirana6601
@rajithpathirana6601 Жыл бұрын
මැච් එක ඉවර උනගමං බලනවා ❤❤ Thankyou
@extremebp8891
@extremebp8891 Жыл бұрын
අපරාදෙ මේ වගේ අනවශ්‍ය දේවල් ගැන කතා කරන්න සිද්ධ වුණ එක. ඒ කාලෙම හොයාගත්තුවා
@chandanacgt
@chandanacgt Жыл бұрын
J සිල්වාගෙ වීඩියෝ මාත් කට ඇරගෙන බැලුවා. පෘථිවිය "තැටියක් වගේ" කිවුව දවසෙ ඉඳලා මං ඒවා බලන එක නැවැත්තුවා 😆👍 රන්දික මහත්මයා, ඔබ කල්‍යාණමිත්‍රයෙක්.. ඔබ වැන්නවුන් ජීවිතයට හම්බවෙන්නෙ ඉතා කලාතුරකින්, අහම්බෙන් ❤️
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයන්ගේ තැටි තිස් එකේ බ්‍රාන්ච් එකක් නේද රොටී පොළව?
@chandanacgt
@chandanacgt Жыл бұрын
@@dtakamalakirthidissanayake9770 ඒක නං දන්නෑ..
@vibuthkaushalya4464
@vibuthkaushalya4464 Жыл бұрын
භාවනා ක්‍රම ගැන පැහැදිලි වීඩියෝ එකක් ඕනේ මිත්‍රයා ❤️
@arh2116
@arh2116 Жыл бұрын
ටෙලිපති ගැන පැහැදිලි විස්තරයක් ගේන්නකො☺
@thushankavinda116
@thushankavinda116 Ай бұрын
👍👍
@avishkad1701
@avishkad1701 Жыл бұрын
ගොඩක් වැදගත් video එකක්.බොහොම ස්තුතියි ඔබතුමාට 💙♥️😊🙏
@pathumalwis7265
@pathumalwis7265 Жыл бұрын
Instead of bloody politics these are the best of the best topic we like to know.respect ramuwa and j Silva toooo
@dilshanisurh
@dilshanisurh Жыл бұрын
යථාර්ථය පිළිගනින් බුදුහාමදුරුවො කොහෙවත් කියලා නෑ පැතලි කියලා පල්ලි වලින් මිසක් මේවා මිනිස්සු හොයාගත්තේ ජීවිත කැපකරලා.
@nipunasampath2554
@nipunasampath2554 Жыл бұрын
බුදුහාමුදුරුවෝ කියලා තියේද නැද්ද නම් දන්නේ නෑ.හැබැයි ඉතින් ත්‍රිපිටකයේනම් තියෙන්නේ පැතලියි කියලා තමයි
@chathur_
@chathur_ Жыл бұрын
මේ දවස්වල Trending Topic එකක් එක්ක මේ සතියේ කලින්ම, Match එක දින්නට වඩා සතුටුයි සහොදරය ඔයාගේ notification එකක් එද්දි ❤️💯 ජයෙන් ජය,
@sanjeewaninamasinghe9667
@sanjeewaninamasinghe9667 Жыл бұрын
රාමුව මම බිදිනවා
@kavindusachintha844
@kavindusachintha844 Жыл бұрын
Bidi kiyala thamai baya😂
@avishka_ed9071
@avishka_ed9071 Жыл бұрын
මේ Topic එක කතා කරපු එක නම් ලොකු දෙයක්. සමහර එවුන්ට කියලම එපා වෙලා ❤️
@uuu4457
@uuu4457 Жыл бұрын
Kwd bn ehem kiyn ewun
@vishwa.pramuditha
@vishwa.pramuditha Жыл бұрын
@@uuu4457 fb group pawa tiye , poddk blnn 😂
@avishka_ed9071
@avishka_ed9071 Жыл бұрын
@@uuu4457 වෙනම community තියනවා ඒවටම, බයිබලයේ තියන විදිහට පෘථිවිය පැතලි කියල කියනව ගොඩක් අය.
@uuu4457
@uuu4457 Жыл бұрын
@@vishwa.pramuditha fb නෑ බන් මන් ..අඩේ තාමත් එච්චර මොඩයෝ ඉන්නවද 😅😅
@vishwa.pramuditha
@vishwa.pramuditha Жыл бұрын
@@uuu4457 innawa henata 😂
@tharidumadusanka8674
@tharidumadusanka8674 Жыл бұрын
ඔබතුමා අපේ ගුරුතුමා... ආදරෙයි අයියා❤️
@kavindagayashan6886
@kavindagayashan6886 Жыл бұрын
ඔබ තුමා ඉටු කරන සමාජ මෙහෙවර වෙනුවෙන් සියලුම බුද්ධිමත් චින්තකයන් වෙනුවෙන් වගේම සාම්ප්‍රදායික චින්තන රටාවෙන් බැහැරව රාමුවෙන් එලියට හිතන්න පටන් ගන්න පලවෙනි අඩිය තියන්න ඔබ නාලිකාවෙන් සම්පත් දායකය ලබාගන්න පටන් ගත්ත සියලුම දෙනා වෙනුවෙනුත් ඔබට ඉස්තූතී ❤️🙏
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
රාවණා ලංකාවේ කියා ගත්ත, බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගත්ත නරුමස්ලා දැන් ෆ්ලැට් එකෙන් කොල්ලන්ගෙ ගේ කෙල්ලන්ගේ මොල කනව.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
නරුමස්ලා දැන් ෆ්ලැට් එකෙන් කොල්ලන්ගෙ ගේ කෙල්ලන්ගේ මොල කනව.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
රාවණා ලංකාවේ, බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගත්ත පච මර්කට් එකට වඩා සුද්දන්ගෙ FLAT මර්කට් එක නැගල යනව,
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
සුද්දෙක්ගේ අශූචි ගොඩක් බදාගෙන ඉන්නේ කියව ගන්න පුලුවන්ද මේක "Modern flat Earth beliefs" හොයාගෙන.
@gayangayandananjaya2643
@gayangayandananjaya2643 Жыл бұрын
ස්තූතියි සර්..බලන ගමන් මේ...🌺🌷🌹💐
@wolfofwallstreet74
@wolfofwallstreet74 Жыл бұрын
රන්දික අයියාගේ මේ වීඩියෝ එක කාලය අපතේ යැවීමක් කියලා මම නම් හිතන්නේ නැහැ. මේකත් වටිනා වීඩියෝවක්. Critical thinking ගැන කියපු දේ වටිනවා. මොකද රාමුව බලන සුළු පිරිසක් ඉන්නවා රන්දික අයියා ගැන වුණත් වැරදි විදිහේ අදහසක ඉන්න. ඒ වගේ රාමුව රසිකයෙක් වන මගේ යාලුවෙක්ට මම මලින්ද අයියා සහ සම්පත් අයියාගේ වීඩියෝ බලන්න කීවම එයා ඒ චැනල් ගැන දැරුවේ විරුද්ධ මතයක්. ඒ වගේ තව අය මම දකිනවා කමෙන්ට් කරනවා අර අකුරු තුනේ රජතුමා ගැන වීඩියෝ එකක් කරන්න කියලා, අයියා ඒ ගැන අතීතකාමය වීඩියෝ එකෙ කියලා තියෙන්ද්දිත්. ඒ නිසා මම හිතනවා මේ වීඩියෝ එක වටිනවා, මොකද සුළු පිරිසක් හරි ඉන්න ඇති මෙතනත් ඔය පැතලි කතාව විශ්වාස කරන. (හෝ ඊට සමාන විකෘති මත)
@himalisewwanthi637
@himalisewwanthi637 Жыл бұрын
සර්, ඔබතුමා වීඩියෝ එකක් KZbin එකට upload කරනකම් බලාගෙන ඉන්නවා... මේ වගේ දැනුම බෙදනවට ඔබතුමාට ස්තුතියි!
@sanjeewasadaru2168
@sanjeewasadaru2168 Жыл бұрын
මේ කාලයේ අත්‍යාවශ්‍යම පැහැදිලි කිරිමක් ස්තුතිය ඔබට
@LalithHerath
@LalithHerath Жыл бұрын
As always, another superb contribution to our younger generation. As we know, Prejudices, it is well known, are most difficult to eradicate from the heart whose soil has never been loosened or fertilized by education: they grow there, firm as weeds among stones. Thank you for loosening and fertilizing the ground with great knowledge.
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 Жыл бұрын
ඔය පෙරදිග දැණුම් ක්‍රමයට උපාධි ගත්තු දොස්තරල ඉංජිනේරුවො පවා අතේ වශී යන්තරේ තියන් රට පාලනය කරන රතු කර පටි කාරයින් ඇතුලු දේශපාලුවන්ට රැවටුනා මහත්තයො. අනික ලංකා ඩිග්‍රි ගහල උගත්තුයි කියල හිතාගෙන ඉන්න අය මේ කොමෙන්ට් වලත් ඇති. ආර්ථික විශේශඥයින් විගනකයින් ඉන්න සුපිරි බුද්ධිමතුන් ඉන්න ලංකාව දේශපාලුවො බංකොලොත් කරන කල් එයාලට හිතා ගන්න තියා හාංකවිසියක්වත් දන්නෙ නැතුව ගියා. අන්තිමට ඒ ආර්තික උපාධි ඔස්තාර්ලත් දැන් පෝලිම් වල. එහෙම ලොකු උගත්තුත් රැවටෙන මේ රටේ ඔය කොල්ලො කෙල්ලො ලෝකෙ පැතලී කියන බොරුවට රැවටෙන එක මහ ලොකු දෙයක් නෙමෙයි නේද?
@sanjeewaninamasinghe9667
@sanjeewaninamasinghe9667 Жыл бұрын
රාමුව මම බිදිනවා
@user-cm3sz6nq4i
@user-cm3sz6nq4i Жыл бұрын
ඕනෑම දෙයක් වේගයෙන් බ්‍රමණය වීමේ දී ගෝලාකාරව පෙනෙන්නෙ, ග්‍රාහක කැබලි විවිද හැඩ ගන්නත් සියලු ග්‍රහ ලෝක ගෝලාකාරව පේන්නත් හේතුව එයයි, භ්‍රමණය වන වස්තුවකට නිශ්චල ඡායාරූප ගැනීමේ තාක්ෂණයක් සොයා ගන්නාතුරු ග්‍රහ ලෝක වල හැඩය කිව නොහැකියි
@hjghost56
@hjghost56 Жыл бұрын
@@user-cm3sz6nq4i අද ආලෝකයේ වේගයෙන් යන දෙයක් උනත් slow motion krla බලන්න පුළුවන් technology tiyana camera තියනව.. 😅.. හැබයි eken oyage photo ekak gaththoth oyage moleth flat widihata පෙනෙයි.. 😅😅😅😅😅
@teach.111
@teach.111 Жыл бұрын
@@hjghost56 😹❤️
@LayyaCinematics
@LayyaCinematics Жыл бұрын
සිහිය මුල්කොටගත් පෙරදිග දැනුම පද්ධති වලින් මේ ගැන යම්කිසි සදහනක් කරන්න පුලුවන්නම් දැනගන්න කැමතියි ඔබතුමාගෙන් . ස්තූතියි💖
@udenisandaruwanherath4673
@udenisandaruwanherath4673 Жыл бұрын
ඔබගේ දැනුමේ පරාසය අතිවිශාලයි . දැනුම හැරුණු විට පුද්ගල චරිතයක් හැඩගැසීමට ගතහැකි දෑ බොහෝය. ප්‍රතිතර්ක සමාජ ගතකරන අයුරු විශිෂ්ට යි.
@menakarathnayake8004
@menakarathnayake8004 Жыл бұрын
Office එකේ ඔක ගැන තර්ක කරලා අවසානේ මම හිතාගත්තා මේ රට මේ විදිහට හරි තියෙන එක ඇති කියලා. 😂 ඌ පිලිගන්නේම නැ පෘථිවිය ගෝලාකාරයි කියලා 😂 එහෙම අය එක්ක තර්ක කරන්න එපා ඇයි අහන්න එපා තර්ක කරන්න එපා 😊
@PlaTO94
@PlaTO94 Жыл бұрын
ඌගෙ දත් සෙට් එක ඉතුරුද තාම 🤣
@Chathuraranasinghe418
@Chathuraranasinghe418 Жыл бұрын
මට සියදිවිනසාගන්න හිතෙනව සහෝදරයා , තවත්නං මේව බලන්න බෑ....😂😂😂
@sahankulasinghe1252
@sahankulasinghe1252 Жыл бұрын
😂😂😂😂🙏
@sandeepanuwan2700
@sandeepanuwan2700 Жыл бұрын
biocentrism theory එක ගැන වීඩියෝ එකක් ගේන්න..💝
@kushanprabodha
@kushanprabodha Жыл бұрын
• පරිසර කේන්ද්‍රවාදය හා.. ජෛව කේන්ද්‍රවාදය දෙකම ගැන ඕන.. ❤❤❤
@batahiraIRL
@batahiraIRL Жыл бұрын
biocentrism වල තියෙන්නේ මහාචාර්ය නලින් ද සිල්වාගේ නිර්මාණාත්මක සාපෙක්ෂතාවාදයේ අයිඩියාස්ම තමයි.
@sanjeewaninamasinghe9667
@sanjeewaninamasinghe9667 Жыл бұрын
රාමුව මම බිදිනවා පොලව පැතලියි
@kushanprabodha
@kushanprabodha Жыл бұрын
@@sanjeewaninamasinghe9667 ☺️ හොඳයි... බිඳින්න බලන්න.. 🙏❤
@Devilxr2
@Devilxr2 Жыл бұрын
Offcourse sir,personally I know some people spreads this myth..This was also a big problem for me but when thinking logically we can understand that is a lie....Thanks for helping to confirm that sir, Akash🙂
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 Жыл бұрын
ඔය පෙරදිග දැණුම් ක්‍රමයට උපාධි ගත්තු දොස්තරල ඉංජිනේරුවො පවා අතේ වශී යන්තරේ තියන් රට පාලනය කරන රතු කර පටි කාරයින් ඇතුලු දේශපාලුවන්ට රැවටුනා මහත්තයො. අනික ලංකා ඩිග්‍රි ගහල උගත්තුයි කියල හිතාගෙන ඉන්න අය මේ කොමෙන්ට් වලත් ඇති. ආර්ථික විශේශඥයින් විගනකයින් ඉන්න සුපිරි බුද්ධිමතුන් ඉන්න ලංකාව දේශපාලුවො බංකොලොත් කරන කල් එයාලට හිතා ගන්න තියා හාංකවිසියක්වත් දන්නෙ නැතුව ගියා. අන්තිමට ඒ ආර්තික උපාධි ඔස්තාර්ලත් දැන් පෝලිම් වල. එහෙම ලොකු උගත්තුත් රැවටෙන මේ රටේ ඔය කොල්ලො කෙල්ලො ලෝකෙ පැතලී කියන බොරුවට රැවටෙන එක මහ ලොකු දෙයක් නෙමෙයි නේද?
@sampath6319
@sampath6319 Жыл бұрын
ඒකනම් ඇත්ත කතාව ඕක ආදී ඉයේ ඉඳලා එන මෝඩ ජාතියක් නෙමේ තව්තිසා දිව්‍ය ලෝකෙට ලඟයි කිව්වා අර කුලුනට නැගල කෙටපට වන ලොරි වලට LED light බංකු ගහලා බස් කියලා කිව්වා ඇමති මන්ත්‍රීවරු V8 වල යනවා උන් ට ජයවේවා කියනවා බුද්ධිමතුන් රට හැරයනවා දැනට ඉන්න බුද්ධිමතුන් අරගලය කරනවා ජීවත් වෙන්න බැරුව නූගතුන් ටික ට ඒවා දරාගන්න බැරිව බිෂ්ණය රටට වෙච්ච දෙයක්
@kushan1369
@kushan1369 Жыл бұрын
Dhanush Vlogs eke T Silva karana wikara wedasatahan balala dan inna podi lamai wikurthiwena eka nawaththanna pehedili karapu ekata bohoma isthuuthiy 🙏❤
@c.o.h.c4439
@c.o.h.c4439 Жыл бұрын
මම ආස කරනම චැනල් එකක් ♥️👍
@rashininimnadi4765
@rashininimnadi4765 Жыл бұрын
Best teacher ever....❤
@dewminvishwajith
@dewminvishwajith Жыл бұрын
Aiye budu daham anuv me inn mihi thalayak budd desnav aki . Ak abiyogayakt lak karann be apata . Meke att nett den gannm yann one guvanat . Tharakayak ne hadvtinm budu dahama piligannv . Oba thumage pehedili kirim vishishtai
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
මෝහනය යනු කුමක්ද?
40:00
Raamuwa
Рет қаралды 189 М.
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00