එක රැයින් විශිෂ්ඨ හැකියාවන් ලැබුණු අය

  Рет қаралды 179,796

Raamuwa

Raamuwa

3 жыл бұрын

මොළයට සිදුවූ අනතුරු වලින් පසු අති විශේෂ හැකියාවන් ලැබූ අය ගැනයි අද සංවාදය.
________________________________________
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
__________________________________________
#රාමුව Facebook Channel / raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය / 1032762783869830
Design vector created by freepik - www.freepik.com
www.flaticon.com
MUSIC BY
www.bensound.com/royalty-free...
www.purple-planet.com

Пікірлер: 2 100
@Raamuwa
@Raamuwa 10 ай бұрын
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global
@slmaduwa8136
@slmaduwa8136 9 ай бұрын
Wenth bashawk ikmnta purudu wana widiya kiynna
@slmaduwa8136
@slmaduwa8136 9 ай бұрын
Salli ne mn duppat
@chamindujanith6870
@chamindujanith6870 6 ай бұрын
January 25 n Passe Register වෙනවා 🎉❤
@HESHAN
@HESHAN 3 жыл бұрын
17:09 🙏 Matrixing Fight Club ♥️
@hunterslk2121
@hunterslk2121 3 жыл бұрын
Noted 🙏
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
Clap clap clap! One one really decoded it! HESHAN Bravo!!!
@supunhewawasam
@supunhewawasam 3 жыл бұрын
හ්ම්.......... තාම ෆිල්ම් ටික පැලුවෙ නෑ.
@westcoasttv7783
@westcoasttv7783 3 жыл бұрын
අද උදේ ඉදලා බලන් හිටපු අය දෙන්න 👍👍
@ven.maldeniyeseewaleethero2407
@ven.maldeniyeseewaleethero2407 3 жыл бұрын
අද ටිකක් පරක්කුයි. බලන් හිටියා.
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
Prakku Una
@SethumM
@SethumM 3 жыл бұрын
eka ne
@sltiktok1938
@sltiktok1938 3 жыл бұрын
Hm
@vendo8909
@vendo8909 2 жыл бұрын
පාඩුවෙ බලනවකො කමෙන්ට් දාන් නැතුව.කාටවත් වැඩක් නෑ ඔය කමෙන්ට් එක
@kasunamaraweera5627
@kasunamaraweera5627 3 жыл бұрын
Web අවකාශයේ දිසාපාමොක් ගුරු උතුමා..🙏🙏🙏.. මානව විභවයන් ගේ නැවුම් මානයක් කරා අන්දමන්දව සිටින අලුත් පරම්පරාව රැගෙන යාමට දරන උත්සාහය අතිශයින් ප්‍රසන්සනීයි...👍
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
අම්මෝ ඒ ආමන්ත්‍රණය නම් ටිකක් සැර වැඩිද මන්ද :) මං බොහොම සාමාන්‍ය කෙනෙක්. නමුත් ස්තූතියි.
@heshteach8212
@heshteach8212 3 жыл бұрын
@@Raamuwa Ehemmama kiyannath epa .. samanya kiwwata oba apita godak watina guru warayek. Namuth aiyage nihathamani kamata respect.
@lashanfernando2365
@lashanfernando2365 2 жыл бұрын
@@Raamuwa මට නං ඔයා බොහොම අසාමානයයි… 😍🎉
@chamariatukorala710
@chamariatukorala710 2 жыл бұрын
Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව
@tkcreations3021
@tkcreations3021 2 жыл бұрын
@@Raamuwa අංකල් ඇයි මේ ඔයා දාන ගොඩක් reply comments වල :) 👈මේ සලකුණ තියෙන්නෙ?
@sandaru1kaluarachchi838
@sandaru1kaluarachchi838 3 жыл бұрын
English හදාගන්න පාවිච්චි කරපු ක්‍රමවේද ගැන වීඩීයෝවක් 🤩
@zedx4749
@zedx4749 3 жыл бұрын
මටත් සැරයක් හදිසි අනතුරක් වෙලා ඔහේ ඇදට වෙලා ඉද්දි කන්න බොන්න ඔක්කොම ලගට ලැබීමේ සුපිරි හැකියාවක් ලැබුනා. මාසයක් විතර යද්දි නැතිවෙලා ගියා හැබැයි
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
😄
@manojsilva9773
@manojsilva9773 3 жыл бұрын
Fghjjkko
@nipunajith
@nipunajith 3 жыл бұрын
😅👍
@Thanunoname
@Thanunoname Жыл бұрын
😂
@pasindunipunajith3504
@pasindunipunajith3504 Ай бұрын
​@@nipunajith😅
@dilumwijeysinghe8202
@dilumwijeysinghe8202 3 жыл бұрын
වාසනාවකට අහම්බෙන් හම්බවුණ ගුරුවරයෙක්♡♡
@galayabro3934
@galayabro3934 3 жыл бұрын
අහම්බෙන් හම්බවෙච්ච් ‍‍යූටියුට් චැනල් එකක්...😌❤️සුපිරියක් තමා...🇱🇰💯
@harryn2901
@harryn2901 3 жыл бұрын
"මම ආප්ප බානවා වගේ කොන්ටෙන්ට් ගේන්නේ නෑ" -Randika wijesinghe 2020
@shayanaedits04
@shayanaedits04 3 жыл бұрын
🤣🤣🤣🤣
@kavindusulakkana2915
@kavindusulakkana2915 3 жыл бұрын
😂
@hiranthabandara6682
@hiranthabandara6682 3 жыл бұрын
ඉංග්‍රිසි ඉගෙන ගත්ත විදියත් කියල දුන්න නම් ගොඩක් වටිනවා
@adamandvishu
@adamandvishu 3 жыл бұрын
අනිවාර්යයෙන්
@rangeethnimeshaan6005
@rangeethnimeshaan6005 3 жыл бұрын
Owwe
@S68688
@S68688 3 жыл бұрын
ane ow apita loku udauwak
@sanjayadilan3423
@sanjayadilan3423 3 жыл бұрын
Aniwaren
@shehanmadhusanka8590
@shehanmadhusanka8590 3 жыл бұрын
Ow
@zombie_beatz3261
@zombie_beatz3261 2 жыл бұрын
🎗🙏අපි නැති දවසක මේ වීඩියො ටික තිබ්බොත් .ඒ කාලෙ ඉන්න මිනිස්සු පුදුම වෙයි මේ තරම් හොද දර්ශනයක් තිබුනෙ කොහොමද කියලා✊ ඉතිහාසගත වෙන්න ඕන චරිතයක් ❤
@chaminidilrukshi8030
@chaminidilrukshi8030 Жыл бұрын
Yes ✊
@ruvinikarodrigo5018
@ruvinikarodrigo5018 Жыл бұрын
අනිවාර්යෙන්
@cindigo245
@cindigo245 Жыл бұрын
Legends ල තමා ඉතින් ❤
@Hashini-hq7dx
@Hashini-hq7dx 10 ай бұрын
අනිවාර්යයෙන් 🔥💫
@udithapiyumal1139
@udithapiyumal1139 8 ай бұрын
එකගයි
@thuryamag111
@thuryamag111 3 жыл бұрын
ක්‍රමවේදය ලබා දෙන්න.. ඔබ ඉතිහාසගත වේවි...
@rumeshdongqiu5934
@rumeshdongqiu5934 3 жыл бұрын
I don't think so that's magic
@MusicFusion82
@MusicFusion82 3 жыл бұрын
බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ශණික පැතිකඩ #2 කොටස ඊළඟ සතියේ දාන්න. 👍👍👍😍😍
@dilshangamachchige2487
@dilshangamachchige2487 3 жыл бұрын
😍😍
@shan_tharaka_
@shan_tharaka_ 3 жыл бұрын
Ikmnt one aiyee
@thanuraisuranga6972
@thanuraisuranga6972 3 жыл бұрын
ow eka ikmanata danna
@thusharaihalagedara9230
@thusharaihalagedara9230 3 жыл бұрын
🖤🖤🖤
@nayanadarshanie4874
@nayanadarshanie4874 3 жыл бұрын
ඉක්මනින් ඕනේ 😊
@slmotivation7579
@slmotivation7579 3 жыл бұрын
ඉරිදට රාමුව එනකන් ඉන්න අය කෝ ❤️❤️❤️ සුපිරිම වැඩක් මේක....දිගටම කරන් යන්න🔥👌💪
@dimuthupraboda
@dimuthupraboda 3 жыл бұрын
hama iridama danawada?
@slmotivation7579
@slmotivation7579 3 жыл бұрын
@@dimuthupraboda ඔව්....ඉරිදා උදේම දානවා😋
@amalsharathnayake4828
@amalsharathnayake4828 3 жыл бұрын
මේ episode එක කරන අවස්ථාවි දී ඔබ අසනීප තත්ත්වයෙන් සිටින බවක් මට හැගේ. කෙසේමුත් අසනීපයෙන් සිටියද ඔබ, හුදෙක් මානව සංහතියේ ආකල්පමය රාමුව පුළුල් කිරීමෙහිලා දරන ප්‍රයඥය අගය කරමි.
@janithapramudika6554
@janithapramudika6554 3 жыл бұрын
නයිස් අයියා.. 17:09 මෙක බලන්න speed එක අඩු කරලත් හෙන ගේමත් දුන්න හරියට බලාගන්න.. මෙට්‍රික්ස් ෆිල්ම් එකෙ සිද්ධියක් 😉😉
@dhananjaya_de_Silva
@dhananjaya_de_Silva Жыл бұрын
කණ්ණාඩියක්
@nishanthakumara8753
@nishanthakumara8753 3 жыл бұрын
වෙනත් භාශාවක් ඉක්මනින් ඉගෙන ගන්නේ කොහොමද ? මේ ගැනත් එපිසෝඩ් එකක් දෙන්න පුලුවන් නම් හොදයි.
@pasindusilva1498
@pasindusilva1498 3 жыл бұрын
Ow akka igana ganna ayata wedagath wey
@prabodhranaweera3710
@prabodhranaweera3710 3 жыл бұрын
කොහොමහරි ඒ වීඩියො එකත් කරන්න අයියේ
@iroshanallakmal236
@iroshanallakmal236 3 жыл бұрын
Aniwa ikkmanin one
@roomimelon5457
@roomimelon5457 3 жыл бұрын
godak watinawa ema deyak kaloth
@warunasrinath4403
@warunasrinath4403 3 жыл бұрын
Please don't neglect that point , we will hope in future.
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
ඇබ්බැහිවීම කියන්නේ මොකක්ද කියල මට හරියටම තේරුනේ මේ චැනල් එක හින්දා......
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
Ammo.. :)
@prabuthfernando4241
@prabuthfernando4241 3 жыл бұрын
ඔව් සහෝ. මාත් මේ හැම වීඩියෝ එකක්ම දෙපාරක් අනිවාර්යයෙන් බලලා ඇති 😍
@lankanlife8489
@lankanlife8489 3 жыл бұрын
අනිවාර්යෙන් රැයක් දවාලක් නෑ. වෙලාව ලැබෙන හැම වෙලේම මේ චැනල් එකට ඇවිත් බලනව.
@isurudbandara375
@isurudbandara375 3 жыл бұрын
මරණය,මරණයෙන් පසු මනස/ජිවීතය, පැවත්ම ගැන කතිකාවක් ❤️
@hasharanethmini5084
@hasharanethmini5084 3 жыл бұрын
අපේ වාසනාවකට ඉපදිලා තියෙන්නෙ 😍😍❤❤
@Virajelpitiya1111
@Virajelpitiya1111 3 жыл бұрын
මේවගේ channels Trending ලිස්ට් එකේ දකින්න ලැබෙන දවසට තමයි , ලංකාවේ මිනිසුන්ගේ චින්තනය වෙනස් වුනා කියලා හිතන්න පුළුවන් වෙන්නේ. 🖤🙌
@mohomaddeen7801
@mohomaddeen7801 3 жыл бұрын
අපේ අයට ඕනි ගොසිප්😭
@Lion_Heart_1996
@Lion_Heart_1996 2 жыл бұрын
15:39 😂😂 මනියා උඹනම් සාපයක් ඈ🤣🤣🤣🤣
@kavindraasanka2570
@kavindraasanka2570 2 жыл бұрын
Sirawata... Edata tama bn lankawa diyunu wenna patan ganne...etakan baiyyoi toiyyoi tama.... Puluwan tarama mewa wena unta balanna kiyala influence karapalla... Ekama pinak
@chamariatukorala710
@chamariatukorala710 2 жыл бұрын
Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 3 жыл бұрын
භාශා ඉගෙන ගන්න පාවිච්චි කරපු ක්‍රම ගෙන පොඩ්ඩක් කියන්න පුලුවන් නම් වටිනවා
@Ak19918
@Ak19918 3 жыл бұрын
වෙනත් භාශාවක් ඉක්මනට අල්ලගන්න විදිහ කියල දෙන්න ♥️♥️
@curlygorilla7938
@curlygorilla7938 3 жыл бұрын
Although we (your audience) love to see your uploads very frequently, but please take a week or two off and get rest! appreciate the energy and time you spend.
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
You are the only one who said this..... That is very sweet of you. Thank you for looking out.
@curlygorilla7938
@curlygorilla7938 3 жыл бұрын
@@Raamuwa I learned to keep my precious things safe and healthy. Your knowledge is a valuable source which is transferred to us through You as the medium for this process. To ensure the quality, continuity and impact of the shared knowledge, the first step is making sure that the connector between the knowledge and audiences (YOU) is getting sufficient care and love from us :)
@prabodhamadhusanka1607
@prabodhamadhusanka1607 3 жыл бұрын
ඉරිදා පංතියට ආවට සර් එන්න පරක්කූ උනානේ....ඇති දැන් ඇවිල්ලා❤️❤️❤️❤️
@dasundhananjaya299
@dasundhananjaya299 3 жыл бұрын
අයියෙ කොහොමද Language skills ඉක්මනට වැඩි කරගත්තෙ.ඒ ගැන vedio එකක් දාන්න ඊලඟ දවසෙ.මොකද ඒවගේ දෙයක් දැන ගන්න තියනව නම් ගොඩක් වටිනව
@mangusofficial
@mangusofficial 3 жыл бұрын
අර english වේගෙන් ඉගෙන ගත්ත හැටි ගැන වෙනම episode එකක් කරානම් අම්මෝ සෑහෙන class වලට යන සල්ලි ඉතුරු වෙයි ❤️😘
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
It's not one video or an episode. I am working on it. Will let you know soon.
@imalkadilakshan3516
@imalkadilakshan3516 3 жыл бұрын
❤❤
@malindachamuditha4222
@malindachamuditha4222 3 жыл бұрын
@@Raamuwa godak වටිනවා aniwaryen vedio ekak ona
@kavishka245
@kavishka245 3 жыл бұрын
@@Raamuwa ok ❤
@thilinalakshan220
@thilinalakshan220 3 жыл бұрын
@@Raamuwa ඉක්මනට ඕනි
@chinthakamohottigewcm6548
@chinthakamohottigewcm6548 3 жыл бұрын
මා දුටු විශිෂ්ටතම ගවෙිෂකයා. #රාමුව❤
@suhadasuhasna8233
@suhadasuhasna8233 3 жыл бұрын
මමත් 2008 සයිකල් රේස් පදිද්දි හැප්පිලා මොලේ හෙලවෙල මම කවිද කියලවත් දන්නැතිව සතියක් හිටිය ඉට පස්සෙ මට ටික ටික මතක්උනා කුරුණෑගල හොස්පිටල්එකේ නැවතිල හිටියේ ඉතින් අදටත් මට සමහරදේවල් අමතක වෙනව මෙි කියනදේ ටිකවෙලාවකින් අමතක මෙනව 😥😥
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ඒ ගැන කණගාටුයි. ඔබට සුව පතමි.
@ireshasilva4916
@ireshasilva4916 3 жыл бұрын
මට මොකුත් නොවෙලත් අමතක වෙනවා මචං. මාරම ව්දියට අමතක වෙන්නෙ. අමතක වෙන එකත් හොදයි බං බලාගෙන යද්දි. එතකොට කරදර වෙන එක ට්කක් අඩුවෙනවා. වැඩිය ගණන් ගන්න දේවල් නෙමෙයි ඕවා. උබට හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@cricketlife4481
@cricketlife4481 3 жыл бұрын
Mole idimumakata lak wela
@kameerJ
@kameerJ 3 жыл бұрын
Adeh mole idimenwa kiyala ekkut wwnoda maget olu katten poddk udata expose wela wage ගැටිති 2k ahuwenwa. Matat amataka wena ekanm dn tynawa. katha karanna wachana ennet na. Hithe rupe adenwa kiynna ba. 🤐
@quicknews213
@quicknews213 3 жыл бұрын
බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ශණික පැතිකඩ #2 කොටස ඊළඟ සතියේ දාන්න. 👍👍👍😍😍 #2
@chathudew8264
@chathudew8264 3 жыл бұрын
හදිස්සිඅනතුරු වලින් ශරීරයට චුම්බක ශක්තිය ලැබුනු කතාවක් අහල තියෙනවා ඉස්තරම් වීඩියෝවක් අය්යේ❤❤❤❤❤
@sangeethsaranga3172
@sangeethsaranga3172 3 жыл бұрын
ඔබ එපා කියන්නෙම හිනා වෙවි කරලා බලන්නම කියනවා වගෙයි....😂😂♥️😍🙏🙏
@kasunviraj7861
@kasunviraj7861 3 жыл бұрын
ඔයා english දැනුම වැඩි දියුණු කරගත්තේ කොහොමද කියලා video එකක් කරන්නකෝ අයියේ .😍😍
@chamaras.kodikara5899
@chamaras.kodikara5899 3 жыл бұрын
Please kiyannako languages godadana tricks
@w.k.k.cdeshapriya8677
@w.k.k.cdeshapriya8677 3 жыл бұрын
ඔවු වෙනත් languages ඉගනගන්න බලන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි
@tharakalakmal1661
@tharakalakmal1661 3 жыл бұрын
ඔව් ඒ ගැන වීඩියෝ එකක් ඕනිඔ
@drdmypetvet882
@drdmypetvet882 3 жыл бұрын
I also request that kind of video... plzzzzzzzzzzzzz
@vishwajayakodi7229
@vishwajayakodi7229 3 жыл бұрын
එකටත් හැකියාවක් ඔනේ ඇති ඒ හැකියාව දියුනු කරගන්න විදිය තමයි අපි අහන්නේ 😊
@Songbirdslk
@Songbirdslk 3 жыл бұрын
ඊයේ ඉන්දික තොටවත්තගෙ වීඩියෝ එකක රාමුවට ස්තුතී කරල තිබුන ! මේ අද්‍යාත්මික යුගයක ආරම්භය . මට හිතෙනවා ඒ යුගය වෙනුවෙන් කට්ටිය වැඩ පටන්ගෙන කියලා හදවතින්ම සතුටුයි අයියේ 🖤 මේ උත්සහයෙ ප්‍රතිඵල වැඩි ඈතක නෙවේ
@sanjanasoubhagya7307
@sanjanasoubhagya7307 3 жыл бұрын
අනිවා බන්..💪💪
@kasunprabath8579
@kasunprabath8579 3 жыл бұрын
I am really happy that a srilankan guy finally creating content like this. We need more content creators like u
@littlesithu4290
@littlesithu4290 3 жыл бұрын
තව 15K වත් නෑ 100K වලට ඉක්මනට 100K ගමු....😍🤩😍🤩😍🤩😍☺️😊☺️😊☺️😊ආ අනිත් එක 2021 පළවෙනි Video එක ඉක්මණට ඕනේ.....
@sanjayaprabath2710
@sanjayaprabath2710 3 жыл бұрын
"රාමුව" යනු ගවේෂණශීලි මනසක බුද්ධිමය ව්‍යායාමයයි.❤️❤️❤️
@473subscribers3
@473subscribers3 3 жыл бұрын
අයියගෙ කටහඬත් ටිකක් වෙනස් වෙලා වගෙ. මොකක් හරි අවුලක් ද, වෙනද තරම් ගැම්මෙන් නෙමෙයි වගෙ අද ඉන්නෙ, මන්දා මට දැනෙන විදිහ.❤️
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ටිකක් මහන්සියි.
@yemanthaindikawithanage2470
@yemanthaindikawithanage2470 3 жыл бұрын
ඔව්, නොකීවට මටත් ඒක නම් හොඳට දැනුනා.. පිටුපස display ටිකත් අද off..
@shayanaedits04
@shayanaedits04 3 жыл бұрын
මමත් කියන්නමයි හිටියෙ
@ljyoutube9066
@ljyoutube9066 3 жыл бұрын
Ow mai.
@gihanbandara3961
@gihanbandara3961 3 жыл бұрын
මටත් ඒක දැනුනා බලනකොටම
@salmaliudeshika4181
@salmaliudeshika4181 3 жыл бұрын
අන්තිමට තරුණ තරුණියන්ට දුන්න උපදේශය ගොඩක් වැදගත්. මොකද මටත් මොකෙක හරි ඔළුව ගහගන්නට හිතුනා මේක අහගෙන ඉන්නකොට. 😃🙏🌷
@singaporesingapore8929
@singaporesingapore8929 8 ай бұрын
ඔබතුමාට පුලුවන්ද කෙනෙක් මොකක් හරි දෙයක් කාලයක් තිස්සෙ කරාම ඇයි ඒකට addict වෙන්නෙ ඒකට මොළේ බලපෑම කොහොමද කියල addiction ගැන තොරතුරු ටිකක් අරන් එන්න
@asankadesilva8183
@asankadesilva8183 3 жыл бұрын
ඔබ අන්තිමට කිවූ දේ ගොඩාක් වටිනවා. මාස පහකට කලින් මගේ මොලයේ වම් පැත්තටත් හානි වුනා (stroke). එක වනචනයක් වත් කතාකරන්න බැරි උනා. දැන් පොඩ්ඩ කතාකරනවා. නමුත් ගොතයි. ලියන්න තාම බෑ. මේ ටික type කරෙත් ගොඩක් වෙලා අරගෙන. Dictionary එකේ සහයත් අරගෙන. ඔබ සදහන් කරපු අය වගේ විශේෂ හැකියාවන් ඇති අය ඇත්තටම වාසානාවන්තයි. නමුත් අවුරුදු ගානක් ⁣තිස්සේ ඉගෙනගත්තු , පුරැදු කරපු දේවල් තත්පරයකින් නැති වෙලා ගියපු ආයෙමත් පොඩි ලමයෙක් වගේ අකුරැ කරන අවසාවන්තයෝ තමා ගොඩාක් ඉන්නේ....
@Raysmom
@Raysmom Жыл бұрын
ඔයාට කොහොමද දැන්
@supunlakshan3572
@supunlakshan3572 13 күн бұрын
Get well soon
@SL_Page
@SL_Page 3 жыл бұрын
15:41 #maniya කපිල උන්ඩුකපුච්චා සහොදරයා 😂😂
@crickseniya7250
@crickseniya7250 2 жыл бұрын
Oya Nam Machooo Suppa Supirima Waddek .Pissu Hadeno Machooo
@chamodwijesinghe0412
@chamodwijesinghe0412 3 жыл бұрын
Unlike කරල තියෙන්නෙ අනතුරක් වෙලා එහෙම විශේෂ හැකියාවක් ලැබුනෙ නැති කට්ටිය වෙන්න ඇති🤭❤️ Anyway තවත් සුපිරි video එකක් අය්යා🔥💕
@madawadilantha4735
@madawadilantha4735 3 жыл бұрын
ඕනේම භාෂාවක් ඉකමනින් ඉගෙන ගන්න පුලුවන් අයියා භාවිතා කරපු ක්‍රමය ගැන විඩියෝ එකක් ගෙන්න..
@supunslakmal773
@supunslakmal773 3 жыл бұрын
භාශාවක් ඉක්මනින් ඉගෙනගන්න මොනවද අපි කරන්න ඕනෙ ? ඒ ගැනත් වීඩියෝ එකක් කරනවනම් ගොඩක් වටිනව.. හැමදාම වගේ රාමුවට සුබපතනව ❤️❤️
@masterstubborn9947
@masterstubborn9947 3 жыл бұрын
ගොඩක් වටිනවා එකනම් ❤
@piumiisanka1653
@piumiisanka1653 3 жыл бұрын
Anee ow please ☺️☺️💗💗
@dayansithara3892
@dayansithara3892 3 жыл бұрын
බිත්තයක ඔලුව ගහ ගන්න
@MalshanFonseka
@MalshanFonseka 3 жыл бұрын
@@dayansithara3892 video eka anthima tika balala na wage xD
@prasannaranasingha
@prasannaranasingha 3 жыл бұрын
භාශාවක් ඉක්මනින් ඉගෙනගන්න මොනවද අපි කරන්න ඕනෙ ? ඒ ගැනත් වීඩියෝ එකක් කරනවනම් ගොඩක් වටිනව.. හැමදාම වගේ රාමුවට සුබපතනව ❤️❤️ (2)
@beautifulworldsl8380
@beautifulworldsl8380 3 жыл бұрын
ෆට්ට බ්‍රො ඔක්කොම බලනවා❤️❤️🙏
@UdayaSriPandukabhaya
@UdayaSriPandukabhaya 3 жыл бұрын
we are appreciating it!
@tekiya7511
@tekiya7511 3 жыл бұрын
"සියලු දෙනා සාදරයෙන් පිලිගන්නවා රාමුවට" මේ කෑල්ල ඇහෙද්දි අමුතුම කික් එකක් එනවා...❤
@picasochannel3419
@picasochannel3419 3 жыл бұрын
මම නම්.... පට් පට් ගාල කියන කොටසට....
@tekiya7511
@tekiya7511 3 жыл бұрын
@@picasochannel3419 math
@pablokz5973
@pablokz5973 3 жыл бұрын
ඇයි නැග්ගද?😅
@isharanilaksha6088
@isharanilaksha6088 3 жыл бұрын
ඇත්තමයි අයියෙ අයියගෙ රාමුව හින්ද දැනුම හොයාගෙන යනව...තරුන පරම්මපරාවට ඔයාව වටිනව දිගටම කරන්න
@wasanthikumaran1752
@wasanthikumaran1752 3 жыл бұрын
අයියෙ අද මොකක් හරි ඔයාට ලොකු අවුලක් වගේ.. හැසිරීම් කටහඬ ඔක්කොම වෙනස්.. නොදන්න දේවල් කියල දීල දැනුම දෙන ඔයාව සුවපත් වේව... අපි ඉන්නව ඔයා එක්ක... බුදුසරණයි
@RavayaMusic
@RavayaMusic 3 жыл бұрын
25:24 අම්මෝ අයියේ...ඔලුව ගහගන්න එපා කියල කියපු එකට හිනාව නවත්තන්න බැරුව ගියා..😂😂ආදරෙයි අයියේ..❤️❤️
@r3asonmusics766
@r3asonmusics766 3 жыл бұрын
මෙ තරන් ඉක්මනට ක්ලික් කරල නෑ මුකුත්.ඊයෙ උදේ වගෙ ඉඳන් අද වෙනකන් බලන් හිටියා😂.උදේ ඉඳන් දාලද දාලද බල බල හිටියෙ .හොඳටම බය වෙලා හිටියෙ අද වීඩියො එක දාන්නැතිවෙයිද කියලා
@yTAnuththara
@yTAnuththara 3 жыл бұрын
Math ehemai halo
@amazingworld5710
@amazingworld5710 3 жыл бұрын
ඇත්තටම
@TharinduChamika
@TharinduChamika 3 жыл бұрын
අයියේ පුළුවන්නම් ඊලඟ සතියෙ වීඩියෝ එකෙන් ඉංග්‍රීසි ඉක්මනින් ඉගෙන ගන්න භාවිතා කරපු ක්‍රම ගැන කියලා දෙන්නකෝ.
@vincesilva1128
@vincesilva1128 3 жыл бұрын
Thank you so much for your excellent work. Please keep up the good work.🇺🇸🇱🇰
@ishannayanajith6847
@ishannayanajith6847 3 жыл бұрын
ඉංග්‍රීසි භාශාව ඔයා ඉගෙන ගනිපු හැටි අනුගමනය කරපු ක්‍රම පුලුවන් නම් එපියකින් ගේන්න.ඒක අපි හැමෝටම ගොඩක් දුරට උපකාරී වෙනව.ඉංග්‍රීසි බැරි නිසා ගොඩක් දැනුම ලබාගන්න පුලුවන් විදි මග ඇරිල යනව..ගොඩක් ලොකු දෙයක් පුලුවන් නම්❤
@pasindudilanka3964
@pasindudilanka3964 3 жыл бұрын
රාමුව කියන්න චැනල් එකක් නෙමේ 'ආගමක්' ❤️😍
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
🙂
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
ඔබතුමා ඉදිරිපත් කරන විඩියෝ වලින් අපේ ඔලුවට පොලු පාරක් ගහනව වගේ තමා , සම්පුර්ණ මොලය විකසිත වෙනවා මෙි දැනුමට.
@mihidunalikawa
@mihidunalikawa 3 жыл бұрын
😆
@samithasandanayaka1777
@samithasandanayaka1777 3 жыл бұрын
Ekama atta Bokkatama wadinawa
@IsuruVidusara
@IsuruVidusara 3 жыл бұрын
One of the best gifts I have ever given to thaththa is introducing of this channel. Thank you very much aiya! Keep up the good work! 🙌🏻
@kaushialoka9182
@kaushialoka9182 3 жыл бұрын
Very interesting. Thank you.
@isurusewvandike798
@isurusewvandike798 3 жыл бұрын
අපි ඉතිං නෝටිෆිකේශන් එනකං බලං ඉන්නවා... බෙල් එකත් ක්ලික් කරන්...😁😘
@lahirusamishka
@lahirusamishka 3 жыл бұрын
වේගයෙන් ඉගෙන ගත්ත විදිය අපිටත් කියලා දෙන්න.
@nimeshabeygunawardhana3410
@nimeshabeygunawardhana3410 2 жыл бұрын
දුන් පොරොන්දුව ඡන්ද පොරොන්දුවක් නොවේවා 💪. නැවතත් මතක් කරනු කැමැත්තෙමි.
@amashadewduni2508
@amashadewduni2508 Жыл бұрын
jaya weewa,
@sadundilshan2258
@sadundilshan2258 3 жыл бұрын
මොළය වර්ධනය වෙන විවිධ හැකියා ලැබෙන භාවනා ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්න.රාමුව නම් සුපිරි.හිතට වදින්න සුපිරියටම කරනවා....😁😁😁
@jayasinha5854
@jayasinha5854 3 жыл бұрын
💗💝💖
@indikanuwan2198
@indikanuwan2198 3 жыл бұрын
දැන් තව එපිසෝඩ් එකක් ඕනේ ඔයාගේ fast learning methods ටික explain කරලා.. ඒක ගොඩක් අයට වැදගත් වෙයි.... 🙂🙂🙂
@Satori_YT
@Satori_YT Жыл бұрын
Ow.plz
@ebayreviewsinhala7258
@ebayreviewsinhala7258 3 жыл бұрын
ඔබතුමාට පුලුවන්න්නම් ඉංග්‍රීසි හැකියාව වර්ධනය කරගත් ආකාරය අපිටත් කියාදෙන්න. 😊🤩🙏
@user-ci7vj9zn9t
@user-ci7vj9zn9t 3 жыл бұрын
මම අවුරුදු ගානක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න හැදුවා බැරිම තැන හිත හදාගත්තා ඉක්මන් ක්‍රමයක් කියලා දෙන්න මිත්‍රයා
@user-ci7vj9zn9t
@user-ci7vj9zn9t 3 жыл бұрын
@johnes walter thank you aye patangannam
@user-ci7vj9zn9t
@user-ci7vj9zn9t 3 жыл бұрын
@Hesha De silva I can understand I will try it
@anjaleesenarath922
@anjaleesenarath922 3 жыл бұрын
Love this channel. Innovative and creative. The quality of the videos, lighting, studio and background, sounds and music everything is perfect. Specially how you use the story telling technique along with visual aids at the correct timing. Looking forward for more interesting content!
@luckyvlogs5135
@luckyvlogs5135 3 жыл бұрын
බලන්න කලින්ම like එකක් දැම්මා අයියේ. වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ. ආදරෙයි මැරිලත් පැයක්. 🌹🍷
@shashikaindrajith
@shashikaindrajith 3 жыл бұрын
සර්/මහත්මයා/අයියේ , කොහොම හරි මැච් එකක් ගහලා කැම්පස් ගියා.ඩිග්‍රි එක ස්පෙෂල් එකකුත් එක්ක පට්ටම ආසවකින් කර ගන්න හිටියේ ..කැම්පස් ගියපු පළවෙනි දවසෙම තේරැණා හිතන තරම් ලේසි නෑ...English බැරි නම් ගේම ගහන එක හිතාගන්න බැරි තැනක තිබ්බේ ...ඒත් කොහොම හරි පට්ටම කට්ටක් කාලා General එකක් කරලා out උනා...දැන් ආයේත් ගේමක්.. Degree තිබ්බට වැඩක් නැහැ..Job එකට English Fluency හොදටම ඉල්ලනවා ...මට තියෙන අවුල තමයි අවුරැදු 15ක් විතර සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගෙන කොහොමද දැන් English ඉක්මනටම හදා ගන්නේ..අනේ අයියේ ඔයා කිව්ව ඉක්මන් ක්‍රමය ගැන *ඉක්මනටම වීඩියෝ එකක් දෙනන්න කෝ* ...අපිටත් මැච් එකක් ගහන්න පුළුවන්ද බලන්න..පිං අයිති වෙයි..🙏🙏🙏
@russellandrady
@russellandrady 3 жыл бұрын
අයියා ලෙඩ වෙලා නේද? ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරමු කට්ටිය.
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ස්තුතියි
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
Thanks a lot. God bless you.
@tasiya5947
@tasiya5947 3 жыл бұрын
පට්ට ඈ. ලගදීම 100k ගන්න කියල සුබ පතනව. ආදරෙයි #රාමුවට ❤️❤️❤️❤️❤️🌠🎖🏆
@kevinbravo1355
@kevinbravo1355 3 жыл бұрын
අජිත් මුතුකුමාරණ සිංදු ගහනවා වගේ අප ඔබතුමාගෙන් වීඩියෝ බලාපොරොත්තු වෙන්නෙ නෑ.මාසෙකට එකක් හරි කමක් නෑ.. හොද වැදගත් එකක්.
@ArtProjectWoW
@ArtProjectWoW 3 жыл бұрын
මටත් මනසික ලෙඩකින් පස්සේ චිත්‍ර අදින්න පුලුවන් උනා.මේ channel එකේ තියෙන්නේ එවා.
@vinudisdaily9232
@vinudisdaily9232 3 жыл бұрын
Subscribed
@lavandeneth9965
@lavandeneth9965 3 жыл бұрын
lol
@sankhaprabhashwara4432
@sankhaprabhashwara4432 3 жыл бұрын
මොකක්ද හැදුන ලෙඩේ
@wspriyanakara8304
@wspriyanakara8304 3 жыл бұрын
Niyamai aiye video eka
@nesadnethdinu2091
@nesadnethdinu2091 3 жыл бұрын
Keep going අයියා
@somalathadassanayake6250
@somalathadassanayake6250 3 жыл бұрын
මගෙත් පොඩිකාලෙ ඔලුව වැදුනා.. දැන් මට පිස්සු.. එ්කයි මන් දැන මෙහෙම 😂
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
😄
@lightlife6258
@lightlife6258 3 жыл бұрын
ඔඉ 😂😂😂 මටත්. ටික කාලෙකෛන් හරියනවා
@SpeedXRacing
@SpeedXRacing 3 жыл бұрын
:D
@delondperera
@delondperera 3 жыл бұрын
aliens ලා ගැන AREA 51 ගැන Series එකක් පටන් ගන්න....よろしくお願いします🤲🙏
@alexmorgan2278
@alexmorgan2278 3 жыл бұрын
තවදුරටත් දියුණු වේවා.
@rimoshanfernando4190
@rimoshanfernando4190 3 жыл бұрын
බොහොම ස්තුතියි රන්දික අයියේ 🙏
@yasantha675
@yasantha675 3 жыл бұрын
පොඩි බයකුත් ආව අද video එක නැතිවෙයි කියල.දැන්නම් හරි.❤️❤️❤️❤️❤️👍👍👍
@amilaushan675
@amilaushan675 3 жыл бұрын
බෂාව ඉගෙන ගන්න ඔබ අත්හදා බලපු පරික්ෂණ මොනොවද අපිටත් කියලා දෙන්න රාමු අයියෙ
@sanudahashen3058
@sanudahashen3058 3 жыл бұрын
ඔව් රන්දික අයියේ 😊
@lakmaligunathilaka822
@lakmaligunathilaka822 3 жыл бұрын
Labannu nawa wasara ඔබට jayn jaya wawa 🙏
@nevildeshapriyakariyapperu1743
@nevildeshapriyakariyapperu1743 3 жыл бұрын
Great 👍
@lahirudilshan3087
@lahirudilshan3087 3 жыл бұрын
ඕනෑම භාෂාවක් ඉගෙන ගන්න විදිහ ගැන video එක ඉක්මනට දාන්න 👍
@praveenjayawickrama8956
@praveenjayawickrama8956 3 жыл бұрын
කඩ්ඩ පුලුවන් එකේ English sub දෑවොත් මොකෝ අයියේ. විදේශිකයන්ටත් බලන්න පුලුවන් නේ. එක විදේශිකයෙක් හරි ඇත්ත තේරුම් ගත්තොත්. ❤️👌
@theharathanuja6103
@theharathanuja6103 3 жыл бұрын
eka aththa
@sayuritharanga9780
@sayuritharanga9780 3 жыл бұрын
Eka aththa..subtitle daanna
@sakupeiris385
@sakupeiris385 2 жыл бұрын
ස්තූතියි
@navodranasinghe3367
@navodranasinghe3367 3 жыл бұрын
ගොඩක් interesting video එකක්! ❤️ ❤️ ❤️
@Mellownn
@Mellownn 3 жыл бұрын
Ambo ayye dakka gaman balanna awe Adarei ramuwata❤️❤️❤️👍
@DanTheManLK
@DanTheManLK 3 жыл бұрын
භාෂා ඉගෙන ගත් ක්‍රම ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ 😍😍
@shehani797
@shehani797 2 жыл бұрын
නියමයි අයියේ .අද සමාජෙට ඔයා වගේ කෙනෙක් ලොකු ශක්තියක්. ❤❤
@CHATHURANGA
@CHATHURANGA 2 жыл бұрын
අයියේ මටත් ඔය වගේ අත්දැකීම් කීපයක් තියනවා. මට සතියේ දවස් ගැන හිතද්දි, මාස ගැන හිතද්දි ඒවට අදාලව වෙන වෙනම පාටවල්, එක එක හැඩතල වගේ රටා මගේ හිත ඇතුලේ ඇඳෙනවා. සඳුදා කොල පාටයි, අඟහරුවාදා කලු මිශ්‍ර අඳුරු නිල් පාටක් අන්න ඒ වගේ. ඒවා වෙනම කොටු ඇතුලේ තියෙනවා වගේ පේනවා. ඒ දවස් එකින් එකට සම්බන්ධ වෙලා රව්මට තියෙනවා වගේ පේන්නේ. ඉරිදා දවසට අදාල කොටුව ටිකක් ප්‍රමානයෙන් විශාලයි. අන්න ඒ වගේ එක එක දවසට අදාලව පැටර්න්ස් පවා තියනවා. එක එක රටවල් ගැන හිතද්දි, එක එක ගම් ගැන හිතද්දි ඒවට අදාලවත් වෙන වෙනම පාටවල් හිතට එනවා. ගම්පහ කොල පාටයි, ගාල්ල නිල් පාටයි, ජපානය කොල පාටයි අන්න ඒ වගේ. තව අංක ගැන හිතද්දි ඒවා අවකාශයේ පිහිටලා තියන නිශ්චිත ස්ථාන පේනවා හරියට මැප් එකක් වගේ. එකේ ඉඳන් දහයට අංක පිහිටලා තියන රටාවක් තියනවා. ඒ පිලිවෙලටම කොච්චර ලොකු අංකයක් උනත් මේක තියෙන්නේ මෙන්න මෙතන කියලා අයිඩියා එකක් එනවා. පොඩි කාලේ ඉඳන්ම මේ වගේ පොඩි පොඩි සීන් තියෙනවා. මං හිතන් හිටියේ මේක සාමාන්‍ය දෙයක්, හැමෝටම එහෙම පේනවා ඇති කියලා. දැනට මාස කීපයකට කලින් නිකමට මට මේක ගූගල් කරලා බලන්න හිතුනා. එදා තමයි මුලින්ම මෙහෙම සිනෙස්තේෂියා කියලා දෙයක් ලෝකේ තියෙනවා කියලා දැනගත්තෙ. ඒත් මට මේ ගැන හරියටම පැහැදිලි තොරතුරක් දැනගන්න ලැබුනේ නෑ. ඔයාගේ මේ වීඩියෝ එක බැලුවෙ අහම්බෙන්. ඔයාට වෙලාව තියෙනව නම් විතරක් ඉදිරි වීඩියෝ එකකදි මේ ගැන තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා 😇💗💗
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
Send me your details to info.raamuwa@gmail.com
@mihirangamalith9160
@mihirangamalith9160 Жыл бұрын
මටත් ඔයදේ පොඩි කාලෙ තිබ්බා
@CHATHURANGA
@CHATHURANGA Жыл бұрын
@@mihirangamalith9160 දැන් නැද්ද?
@kanchanabro3758
@kanchanabro3758 Жыл бұрын
oka matath thiyenawa....mn hithan hitiye oka pissuwak kiyala.........habai patterns wage nn hithen naha,,,colors seen eka nam thiyenawa bro.....
@CHATHURANGA
@CHATHURANGA Жыл бұрын
@@kanchanabro3758 🙂
@isharamadhusanka8809
@isharamadhusanka8809 3 жыл бұрын
ඉංග්‍රීසී ඉගෙන ගත්තේ කොහොමද ??
@kelumprabath4995
@kelumprabath4995 3 жыл бұрын
Maru kaකතාවක් ❤️❤️❤️
@prabuthfernando4241
@prabuthfernando4241 3 жыл бұрын
මං ජීවිතේ ආසාවෙන්ම බලන චැනල් එක 😍
@malshathishakya2129
@malshathishakya2129 3 жыл бұрын
Interesting video love it
@harshamadushan1668
@harshamadushan1668 3 жыл бұрын
2nd one is awesome. Its like watching a thriller movie. Sound effect and your spoken style are perfect for it. Nice editing. Keep it up bro. No doubt best KZbin channel in sl 🤜🤛
මෝහනය යනු කුමක්ද?
40:00
Raamuwa
Рет қаралды 188 М.
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 94 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
අමරණීයත්වය අත ලඟද?
22:09
Raamuwa
Рет қаралды 122 М.
රැකියා වධය
11:42
Randika Wijesinghe
Рет қаралды 70 М.