KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රාබු පරිප්පු ගෙදර තියනවද? අම්මෝ!! මේක නම් පුදුම රසක් | rabu baduma | rabu thelata | rabu curry
7:12
✅Snake Gourd Coconut Milk Curry(pathola kirata)කිරි රසට පතෝල කරිය
4:43
Smart Sigma Kid #funny #sigma
00:33
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Hoodie gets wicked makeover! 😲
00:47
කොලෙස්ටරෝල් අඩු කරන රාබු ජීවිතේටම කාපු රසම විදිහ | radish poriyal | රාබු මැල්ලුම | rabu malluma
Рет қаралды 167,817
Facebook
Twitter
Жүктеу
1
Жазылу 499 М.
nira S
Күн бұрын
Пікірлер: 129
@niraSrecipes
11 ай бұрын
1.පරිප්පුයි ටිකයි බිත්තරයයි තියනවා නම් වේලක්ම ගොඩ දාගන්න පුළුවන් | dal & egg recipe | dal curry nira s kzbin.info/www/bejne/ZqnWlKyJrcdnZrM 2.පොල් කිරි ටිකකින් මෙච්චර රස කැවිල්ලක් හදන්න පුළුවන් බව කවුද හිතුවේ | rasa kawili | awurudu kawili kzbin.info/www/bejne/sIG2fIKZeMaCfM0
@pathiranar.p.s.2172
11 ай бұрын
බොහොම සරලයි ඉතා හොද පැහැදිලි කිරීමක් මගේ ප්‍රණාමය.
@palikamudalige6364
10 ай бұрын
එලවලු වගේ කපන එවා පොඩි කැල්ලක් කපලා, ඊටපස්සේ ඔක්කොම භාජනයට දාලා තියෙනවා විතරක් පෙන්නන්න, ගොඩාක් කපනවා පෙන්නන්න එපා. ලංකාවෙන් බලන අයගේ data යනවා ඇති ගොඩාක්, පවිනේ. ඔයා හොදට කියලා දෙනවා, අනවශ්‍ය දේවල් ටිකක් අඩුවෙන් පෙන්නන්න.
@margheritadonjulist1927
10 ай бұрын
❤❤ 98@@pathiranar.p.s.2172
@sranasinhasriyani6809
10 ай бұрын
❤
@champikapiyadarshani2346
9 ай бұрын
ZbhCxahxajcajvG
@mallikasubasinghe7271
Ай бұрын
ඔයාගේ කරුණාවන්ත කටහඬ නිසා අහන්න ත් අසා හිතෙනවා. හරි පැහැදිළයි. ඔයාට ස්තුතියි. නිදුක්, නීරෝගී, දීර්ගායු වේවා!
@niraSrecipes
Ай бұрын
❤️❤️
@wiccramaarachchiupali3787
10 ай бұрын
සුභ දවසක් ඔබ තුමියට හරිම සරලව පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තුතියි ජය වේවා !තෙරුවන් සරනයි !
@sashilasandaruwan7974
10 ай бұрын
නියමයි එකම දේ වෙනස් වෙනස් ආකාරයන් වලට සාදා කෑම තුලින් අපට නොකන දේ වුවත් ආසාකරන කෑමක් ව්දියටම සකසා ගන්න පුලුවන් මමත් අපේ ගෙදර අය රාබු වලට ආස නැතිනිසා කීප ආකාරය කටම සක්ස් කර ගන්න ව මේ ආකාරයකට ත් හදන්න් ඕනි කියල දුන්නාට ස්තූතියි ඔයාට සුබ දවසක් වේවා 🌟🌟🌟🌟🌟🏵️🏵️🏵️
@shanikaaberathna9078
9 ай бұрын
මම මේක හැදුව .. හරිම රසයි. අපේ ගෙදර රාබු කන්න අකමැති. ඒත් හැමෝම රසයි කියල කෑව... ස්තූතියි 🙏 🙏 🙏 🙏 ගොඩක් ❤
@niraSrecipes
9 ай бұрын
❤️
@jayanthjdewage602
9 ай бұрын
Math uyala balanawa nangi. Thanks. Aluth widihe dewal kiyala dunnata
@hemanthikumarasinha8084
9 ай бұрын
මම අද මේ විදියට හැදුවා.හැමෝම රසයි කියලා කෑවා.ස්තතියි නංගී.🎉
@SumuduKrishantha
11 ай бұрын
හරිම ලස්සනයි.. දැක්කම කන්න ආස හිතුනා chef.. Good job 😊
@RasikaDamayanthi-b9r
10 ай бұрын
අනිවාර්යයෙන් හදනවා.දැක්කම ආස හිතුනා😂
@studiopedia9871
10 ай бұрын
මේක ට ගොරකා කෑල්ලක් දාලා රාබු තැම්බූ වාම තවත් රසයි ❤😊
@niraSrecipes
10 ай бұрын
😮😮
@samanpalitha9217
11 ай бұрын
අලුත් විදියකට 👍👍👍💐💐
@lalithananyakar161
9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරනය්
@kumaridisanayake1657
Күн бұрын
❤thanks niyamai. ❤❤❤❤❤
@nilukalakmali4321
11 ай бұрын
රාබු හදන වෙනස්ම විදියක්..ස්තුතියි නංගි❤
@niraSrecipes
11 ай бұрын
❤️❤️❤️
@chamindukulawansha6737
10 ай бұрын
ගුඩ් ඒක සුපිරි මාත් රාබු වලට ගොඩාක් ආසයි හදන්න ඕනී මේ විදිහට මන් 🇰🇷.ඉන්නේ ගුඩ්ලක් ඔබට 👌
@PhChandralatha
5 ай бұрын
🎉🎉😂❤😂🎉🎉🎉
@kanthisuramya5046
11 ай бұрын
හරි ලස්සනයි කන්න ඕනේ හදලම මම රාබුවලට හරිම ආසයි ඔයාට බුදුසරණයි ❤❤
@فطاميسيلان
8 ай бұрын
ඔයා ට ගොඩාක් පින් නංගා ආදරෙයි මැණික පරිස්සමෙන් තෙරුවන් සරණයි අල්ලා පිහිටයි 💓💓 😋😋
@niraSrecipes
8 ай бұрын
බුදුසරණයි
@sumithramanike9071
9 ай бұрын
මමත් හැදුවා ගෙදර හැමෝම රසයි කීවා ඔයාට ස්තුතියි
@Ranjani-eu7vx
26 күн бұрын
Oyge කටහඬ හරි මිහිරි ඔයාට suba anahgathyak 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
@niraSrecipes
26 күн бұрын
😍
@yenukasenadhipathy536
10 ай бұрын
Thank you miss, appreciate.
@nasminafazly4467
10 ай бұрын
Thank you ❤ very amazing recipe Its successful 😊
@මැණික්මැණික්
10 ай бұрын
හ්ම්ම් රසයි රසයි රාබු බුදුසරණයි 🌹💞💞💞💞💞💞
@cletesalbert5276
10 ай бұрын
Thank u.mamm God Bless. 🎉
@kamanyrupasinghe9051
10 ай бұрын
ස්තුතියි ඒත් මම ආස රාබු හීනියට කපලා....
@ayeshagunarathna3488
11 ай бұрын
අලුත් අවුරුද්දෙ අදම හදනවා❤❤
@h.l.malani.6278
11 ай бұрын
රාබු මම කැමතියි .දැක්කාම ආස හිතෙනවා .බුදු සරණයි දෙවිපිහිටයි .❤️❤️❤️
@niraSrecipes
11 ай бұрын
❤️❤️❤️
@SunilJayakodi-yr5eg
10 ай бұрын
❤❤❤❤❤හැම දේම හරි යට
@Moonbow3000
10 ай бұрын
Thanks Nira nangi
@h.l.malani.6278
9 ай бұрын
👍❤️🇱🇰🌹🌹 ඔයාටත් දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි නංගී
@munasinghefernando7864
10 ай бұрын
මේ විදියට නොමේරූ ගස්ලබුත් හදන්න පුළුවන් .
@ashengunathilake8663
11 ай бұрын
මාත් කැමතිම ...දෙයක් හදවලා බලන්නමිකෝ
@cuisineofsrilankaofficial
16 күн бұрын
maru
@yamunalakmali9218
9 ай бұрын
රස පාටයි ❤❤
@NishankaWijeratna
9 ай бұрын
නියමයි මරෙ මරු
@shiromipriyangika1053
10 ай бұрын
රස පාටයි 😋😋😋😋😋
@hemalathahemalatha4691
10 ай бұрын
Niyami rasata athi bhoma pin oyata
@chitrakumarikumari888
10 ай бұрын
Niyamai.mma.asama.alawaluwak.👍👍👍👍👍❤
@HimaliRenuka-h2o
9 ай бұрын
Shaaaaa mage Asama Kamak thanks
@sajeewanilneth8186
6 ай бұрын
ඔයා මැරි කරලා නෙ 😢 නැත්නම් මම කැමති ඔයාට 😍🙈රසට කන්න පුලුවන් නෙ 😁
@niraSrecipes
6 ай бұрын
❤️ ekane
@asokaasoka2036
10 ай бұрын
Thanks ❤
@ccsl6890
10 ай бұрын
Api hemadama Raabukewe Akama widihata. Sthuthi Niro. Lunudala mirikanna Ona nadda? Api ahema karanawane. 🌹🌹🌹🌹🌹😊👍👍👍👍👍❤ Ts paule sematama.🙏 ❤❤❤❤
@niraSrecipes
10 ай бұрын
එපා ලුනු දාලා මිරිකන්න ඕනේ නෑ
@nandanisubardara237
11 ай бұрын
Mamath Asama Elawaluwa Thama Rabu
@jennifergeorge8455
10 ай бұрын
Thank you
@maanukanchana6154
9 ай бұрын
වාව් නියමයි ❤❤
@serimaserima2019
11 ай бұрын
සුබ නව වසරක් වේවා දුවට තෙරුවන් සරණයි ❤❤
@chandanaanildissanayake7603
11 ай бұрын
😁👍🙏❤️ Vatinaa danuvath kireemak ,, Thanks....Niras Sahodari ,,,🎉 Me recipe 1k....hadanawa
@p.asrangith1570
10 ай бұрын
රසයි ඇති ගොඩාක්
@priyamunasinghe512
11 ай бұрын
Thanks dear ❤
@anndevika1605
10 ай бұрын
Keti karala vedio hadanda minisunta balanda puluwan..
@chachandy4706
9 ай бұрын
Yummy ❤️
@ranidesilva2680
10 ай бұрын
Kamala parippu Tina thambalada damme? Palawan name dammama politburo denna
@niraSrecipes
10 ай бұрын
තම්බලා නෙවේ.
@dharmesnasna2641
11 ай бұрын
❤❤❤
@dinakshisandeepani1588
11 ай бұрын
Wow good recipe
@tharushirathnayaka5962
9 ай бұрын
Parippu poganna dalada ganna
@niraSrecipes
9 ай бұрын
නෑ නෑපොඟවන්න එපා
@geethagunasakara4676
10 ай бұрын
👍👍👍
@ranjaniliyanage9064
9 ай бұрын
Keiuala iwarauak nana
@kasunchameera3487
10 ай бұрын
Me widiyata kerat hadana widiyath kiyanna.
@niraSrecipes
10 ай бұрын
හරි
@ManjuKarunathilake
9 ай бұрын
👍
@siryasiryanty1670
10 ай бұрын
❤❤❤❤💕💕👍
@ramyaweerathunga6466
11 ай бұрын
👍☺💖
@asankagayathri5792
11 ай бұрын
❤
@balrogjunior7329
10 ай бұрын
❤❤🥰
@adithyapriyanka1861
10 ай бұрын
රාබු ලුණු දාලා සෝදන්න ඔීනිනේද නැත්නම් තිත්ත රසක් එනවා නේද
@niraSrecipes
10 ай бұрын
එපා එපා. ලංකාවේ විතරයි ලුනු දාලා සෝදන්නේ. වෙන රටවල කරන්නෙ නෑ ඒක. ඕක තම්බන නිසා අවශ්‍ය නෑ
@Sayumi_144
9 ай бұрын
💜💜💜💜💜
@sriyalatha5369
11 ай бұрын
Thanks
@niraSrecipes
11 ай бұрын
❤️❤️
@lalithkatugampalage6987
9 ай бұрын
👍👍👍👍👍👍
@apelakbima4755
10 ай бұрын
Good fans very ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@rewdonmemes4920
8 ай бұрын
පරිප්පු පෙඟෙන්න දාලද එකතු කරන්නෙ ඒවා කරවෙන්න බැදෙනවද
@niraSrecipes
8 ай бұрын
පොඟවන්න එපා සාමාන්‍යයෙන් බැදෙනවා
@මැණික්මැණික්
10 ай бұрын
රාබු මැලුම් ද අදමය් දැක්කේ 💞💞💞
@niraSrecipes
10 ай бұрын
ඒකනේ
@samadharasadamali1722
10 ай бұрын
❤👍🤗😘😘🌷
@EasySwimwithSam
11 ай бұрын
Looking tasty
@niraSrecipes
11 ай бұрын
Thank you so much
@felixrajaratnam6230
10 ай бұрын
My stomach like this
@h.l.malani.6278
11 ай бұрын
❤️❤️❤️❤️👍🌹
@WasanthaSilwa
6 ай бұрын
පරිප්පූ.පපෙගවන්නෙනැද්ද
@niraSrecipes
6 ай бұрын
කියන ක්‍රමයට හදන්න සුද්දා
@panchayt8606
5 ай бұрын
Illa illa kawa
@GaminiGamlath-s2v
9 ай бұрын
Apita vidyaava hadana hati kiyana apiguna dannava
@niraSrecipes
9 ай бұрын
නොදන්න අයට කිව්වේ. ඔයා ගුණ දන්න්වා උනාට අනවශ්‍ය තැන් ස්කිප් කරන්න දන්නේ නෑනේ. ඒක දැනගත්තම ඔය අවුල් නෑ. ඒක ඉගන ගන්න මුලින්ම
@nandasiripadipperuma3871
10 ай бұрын
RRRAAABBBBUUU
@viyana2831
10 ай бұрын
Videos 1diga wadei. Balanna kammali.
@T56-b3y
9 ай бұрын
සෞඛ්‍ය පාඩම් වැඩක් නෑ බං උයන හැටි කියාපන්.....රාබු වල ගුණා ගුණ දොස්තරල කියල දේවි 😂
@niraSrecipes
9 ай бұрын
ඒවා වැදගත් අය ඉන්නවා. එයාලගේ ඉල්ලීමට කරන්නේ. ඔයාට අනවශ්‍ය නම් කාගෙන් හරි අහගන ඒ ටික ස්කිප් කරන්න පාඩම ඉගනගන්න
@dinakshisandeepani1588
9 ай бұрын
දොස්තරයට 2000 පුදල රාබු එකෙ ගුණ අහන් එන්න කියන්නේ තක තීරුවෝ😅 නැත්නම් ඉස්පිරිතාලේ උම්බගෙ වඳ පුංචම්මා ඉන්නවද ගිහින් බැනුම් නාහා ඕක අහන් එන්න. 😂
@milindasenaratna1334
9 ай бұрын
😂😂😂
@valansonantony6957
9 ай бұрын
කතාවෙන්ම පෙනෙනවා ඒකාගේ වැදගත්කම කොහොමද සහ බුද්ධිමට්ටම කොතෙක්ද කියා. (( උද්දච්චකම ඉහවහ ගිය මැට්ටෙක් ))🤔🤔🤔🤔🤔
@ershaersha61
9 ай бұрын
😂❤️❤️
@deepikasama3605
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@InternationalahnServices
9 ай бұрын
😂
@KusumPathirana-bf1nl
10 ай бұрын
මට නම් ඉතින් හදන්න වෙන්නෙ හාල්මැස්සන් නොදමා තමයි
@niraSrecipes
10 ай бұрын
Ow puluwan
@jayanthapalayangoda7792
4 ай бұрын
උඹ දොස්තරද කුක්ද ඒක කියල හිටපං
@dinakshisandeepani1588
4 ай бұрын
ඇයි තෝ රුපියල් 2000 ගානේ දීලා කෑම වල ගුණ අහන් එන්න දොස්තරලා ගාවට යනවද? නොදකින් කාලකම්නි පගයලා😂
@christopheraruna-xu4zp
9 ай бұрын
Balun 2.3.🎈🎈🎈elluwanam thathawath lassanata penaei 👎👎👎
@gayanijayasuriya5478
9 ай бұрын
Thank you
@peraraperara639
9 ай бұрын
👍❤️
@sumuvlogs1
11 ай бұрын
❤❤❤
@MallikaDisanayaka-r2m
9 ай бұрын
❤
@uditharajapaksa2460
11 ай бұрын
❤❤❤
@MallikaDisanayaka-r2m
9 ай бұрын
❤
@h.g.kannangara5524
9 ай бұрын
❤
@nandawathieobada3136
10 ай бұрын
❤❤❤❤❤❤
@amaseekodo
10 ай бұрын
❤❤❤❤❤❤
@ramanikalyani867
10 ай бұрын
❤❤❤❤
7:12
රාබු පරිප්පු ගෙදර තියනවද? අම්මෝ!! මේක නම් පුදුම රසක් | rabu baduma | rabu thelata | rabu curry
nira S
Рет қаралды 83 М.
4:43
✅Snake Gourd Coconut Milk Curry(pathola kirata)කිරි රසට පතෝල කරිය
villagerecipe
Рет қаралды 3,3 М.
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 12 МЛН
00:24
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
Minec Music Short
Рет қаралды 11 МЛН
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 39 МЛН
00:47
Hoodie gets wicked makeover! 😲
Justin Flom
Рет қаралды 139 МЛН
5:59
කරපිංචා වලින් මෙච්චර රසයක් .මේකෙන් විතරක් බත් මුට්ටියක් කන්න පුලුවන් |👌|Curry leaves curry #viral
Simple Life Recipe
Рет қаралды 229 М.
6:41
රෑට බත් එපා මේක විතරක් බීලා නිදා ගන්න | පරිප්පු සුප් | lentil soup | dal soup | moringa soup recipe
nira S
Рет қаралды 218 М.
7:09
රාබු මෙහෙම හැදුවොත් හැමෝම ඉල්ල ඉල්ල කයි If you make radish in this way, you will eat the whole dish😍
Kusala's Simple Life
Рет қаралды 69 М.
10:18
චිකන් ඩෙවල් වලට වඩා රසට පතෝල හදන්න පුළුවන් කියලා හිතුවෙම නෑ | pathola Devilled | snake gourd recipe
nira S
Рет қаралды 77 М.
8:03
ලග එන උත්සව සමයට රසම රස පොල් කේක් | Coconut Cake Recipe | Pol Cake Recipe | Plate by Mali
Plate by Mali
Рет қаралды 2,6 М.
8:01
දැක්කත් කන්න හිතෙන රාබු කරියක් හදන හරිම විදිහ | Village Cooking Delicious Radish Curry
Traditional Village Kitchen
Рет қаралды 25 М.
14:52
දරුවන් නිසා පැල්පතේ මියගිය මවකගේ හද කම්පා කරවන යටගිය කතාව-මරණින් පසු හෙලිවෙයි -Sad Gossip-News
Rowan Production
Рет қаралды 632 М.
9:41
වෙඩින් සප්‍රයිස් කරන්න ගිහින් මනමාලයගෙන් ගුටි🤣🤣 |Wedding prank | New prank | wedding surprise |New
Suresh Wickramasooriya
Рет қаралды 2,2 МЛН
8:35
බත් වෙනුවට අඩුම වියදමින් පුදුම රසකට පෝෂණීය කෑමක් Rice flour & Vegetable recipe Kusala's 4K Videos 😍
Kusala's Simple Life
Рет қаралды 99 М.
5:09
හැදුවේ කොහොමද ? කියලා හොයන තරමට සුවදට රසට ගෝවා හදමු/ gowa recipe sinhala/ gowa curry/ Cabbage Recipe
Kavi Home Recipes
Рет қаралды 509 М.
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 12 МЛН