RAINI - Kaluwarata Hitha Baya Hinda ( කළුවරට හිත බය හින්දා ) Sinhala Version

  Рет қаралды 4,039,020

RAINI CHARUKA

RAINI CHARUKA

2 жыл бұрын

Kaluwarata Hitha Baya Hinda ( කළුවරට හිත බය හින්දා )
Artiste: Raini Charuka Goonatillake
Lyrics : Manuranga Wijesekara | ‪@MANURANGA‬
Melody : ‪@DineshGamage94‬
Music, Mix & Master : Amith Guru
Guitar Arrangements: Thisal Randunu
Flute: Wayanaka Perera
Executive Producer : Raini Charuka Goonatillake
Main Sponsor : British Cosmetics
Production House : Crossroad Media
Producer: Fiyoni Pinto
Starring:
Raini Charuka Goonatillake
‪@dharshanthavaraja‬
Special Guest Appearance:
Niranjani Shanmugaraja
‪@MANURANGA‬
Director: Satheesh Rathnaraja
Director Of Photography: Satheesh Rathnaraja
Assistant Director: Manura Sajintha
Production Manager: Lahiru Hettiarachchi
Editor: Lahiru Hettiarachchi
Colorist: Hasitha Jayasanka
Title Typo: Loit Devinda
DCP Mastering: Ananda Bandara
Art Director: Dimantha Balasooriya
Art Department: Malinda Bulathsinhala
Kasun Rajeewa Fernando
A.M.D.S Adhikari
Gaffer: Madusanka Pieris
Lighting Department: Madhuranga Mahesh
Munasinghe Bandara
Rikaz
Lighting Equipments: TVT
Production Crew: Manjula Udayakumara
G.K.N. Ananda
Other Sponsors:
Jewelry: Dayaani’s Collections
Outfits: Queen Size Closet, Colombo Women’s Outlet, Sanuli Luxe Designer
Special Thanks To :
My Parents & Family For Trusting Me And My Choices And Giving Me All The Support I Need To Succeed.
To Niranjani Shanmugaraja For Helping Me Out With The Tamil Lyrics, Putting Together All The Needful & For The Entertainment.
To Anushka Lakmali For Always Shadowing Me In Whatever I Do. Always A Strength To Have You Around.
To The Rainforce For Being Amazing Fans And For Holding On To Me And Supporting Me Throughout My Career.
LYRICS :
කළුවරට හිත බය හින්දා …
ඔය පපුවෙ උණුහුම වින්දා …
ඇස් බැන්දු රෑ හීන පෙන්නා …
නුඹ මාව තුරුලටම ගත්තා …
නිකලැල් සිහින යායෙ…හසරැල් මෝදු වුයේ
ලැගුම් ගන්න මේ හදවතේ …
කඳුළැල් සිඳෙන හීනේ…මාගෙ නොවෙන දෑසේ
අන්දුරකද මං නැවතුනේ…
දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ …
නොදැනෙන දුරක නුඹ ළඟ
ආදරෙන් ආව …
නොසිතෙනා ලෙසට එක් වුන
ආදරේ සුව දෙන …
නිකලැල් සිහින යායෙ…හසරැල් මෝදු වුයේ
ලැගුම් ගන්න මේ හදවතේ
කඳුළැල් සිඳෙන හීනේ… මාගෙන් නොයන දෑසේ
අන්දුරකද මං නැවතුනේ…
දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ …
විසිරෙනා සිහින එක් කොට
මාලිගා තැනුව…
අපි නමින් අන්ද සිතුවම
මතකයකි හැම දින …
දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ …//
LISTEN TO THIS SONG ON
SPOTIFY : open.spotify.com/track/2CtkSC...
ITUNES : music.apple.com/lk/album/kalu...
Official Playlists
Raini's Newest: bit.ly/3k7Clxv
GLAM with ME: bit.ly/3mKAtMS
TV Programs: bit.ly/3k3ceaQ
Naada Yathra: bit.ly/3mJyIzJ
Youth on RED: bit.ly/3GNEiZD
Ma Nowana Mama: bit.ly/3wg8F6e
Follow Us on Socials
‪@RainiCharuka‬ ‪@MANURANGA‬ ‪@DineshGamage94‬ @Dharshan Thavaraja ‪@AmithGuru‬
#RAINI #Manuranga #DineshGamage #KaluwarataHithaBayaHinda #DharshanTheArtist #AmithGuru #DharshanThavaraja #RainiCharuka
#TheVoiceTeens #Thevoiceteenssrilanka

Пікірлер: 5 000
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🧡 Tamil Version of this Song 👉🏼 kzbin.info/www/bejne/q5XGZJeJgMd-b5Y
@chamodibawanika1044
@chamodibawanika1044 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@afrashenara6945
@afrashenara6945 2 жыл бұрын
........🥺💘
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
@@ammasiammasi3800 hi ! Exactly. This song is an original song my love. Melody composed by Dinesh Gamage and Sinhala lyrics by Manuranga Wijesekara and Tamil lyrics by : Pottuvil Asmin. Therefore , this is NOT a copy. Let’s just clarify in that part. Thanks ♥️🙏🏼
@Vohara_Kannangara
@Vohara_Kannangara 2 жыл бұрын
❤️❤️❤️❤️
@priyakarafdo8040
@priyakarafdo8040 2 жыл бұрын
Siddharth Nigam 😥😉🤘🇱🇰
@dharshanthavaraja
@dharshanthavaraja 2 жыл бұрын
Thank you so much Raini Charuka. මේ project එකට පස්සේ තමයි මගේ dreams ඔක්කොම achieve කරන්න පටන් ගත්තේ. මාව මගේ රටේ ඉන්න මිනිස්සුන්ට introduce කරපු song එක, කවදාවත් අමතක කරන්නේ නෑ & මේක බලලා මට appreciate කරලා තියෙන මගේ කට්ටියටත් Thank You so much ! පැලෙන්න ආදරෙයි
@Minuk_Music
@Minuk_Music 2 жыл бұрын
Dharshu Aiya ❤️😍🤗🤩
@chamodyatharushika976
@chamodyatharushika976 2 жыл бұрын
My fav... Dharshan Thavaraja.... 🥰🥰❤
@nisansalawellappili3301
@nisansalawellappili3301 2 жыл бұрын
♥️♥️
@nnawodya4314
@nnawodya4314 2 жыл бұрын
Congratulations for 100k facebook followers♥️♥️
@madhuabeysekara9202
@madhuabeysekara9202 2 жыл бұрын
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
" කළුවරට හිත බය හින්දා " රස විඳින ඔබ සැමට ස්තුතියි ......❤️✅🌍🙏
@madhaviepa9025
@madhaviepa9025 2 жыл бұрын
කියන්න වචන නෑ පුදුම ලස්සනයි.....❤️❤️❤️
@sachi_fdx5895
@sachi_fdx5895 2 жыл бұрын
කතාවේ තේරුම් ගන්න ටිකක් අමාරුයි..මොකද්ද වුනේ අන්තිමට..🤔🤔
@TechTrends-z3i
@TechTrends-z3i 2 жыл бұрын
❤️❤️❤️👍
@yuki_bro
@yuki_bro 2 жыл бұрын
niyamai munu aiye🥰
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@shanthrikacool4153
@shanthrikacool4153 Жыл бұрын
රූකාන්ත චන්ද්‍රලේකා දෙපලට ලැබුන මැණිකක් තමා රයිනි කටහඩ පට්ට සුපිරී. ❤️❤️❤️
@srikanthaperera3993
@srikanthaperera3993 Жыл бұрын
රයිනි ඇත්තටම ඔයාගේ කටහඩ නම් දෙවියන් වහන්සේගෙන් ලැබුන ත්‍යාගයක් ...අහන් ඉන්න ඉන්න ආසා හිතෙනවා...ඒ හඩ වෙනස්ම ලෝකෙකට අරන් යනවා මාව ❤❤❤ සුභ පැතුම් ඔබ දෙපලටම ❤❤❤❤darshan thavaraja ❤❤❤
@changunchangun2556
@changunchangun2556 Жыл бұрын
Aniwaryenma..oyage kathawata math ekagaii..
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Thank you for helping me live my dream. You are all so amazing. Thank you for all the love. God bless ♥️R
@rashmisudisna3447
@rashmisudisna3447 2 жыл бұрын
Wow coach, I am Rashmi ♥️
@niranjanishanmugaraja9063
@niranjanishanmugaraja9063 2 жыл бұрын
Love you my bole ❤️
@____wish___6817
@____wish___6817 2 жыл бұрын
❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅👍🏆️
@thathsaranichandrarathna6259
@thathsaranichandrarathna6259 2 жыл бұрын
Super raini ❤️❤️👍
@UMARIA.
@UMARIA. 2 жыл бұрын
🥺❤️🔥 B.E.A.U.T.I.F.U.L ❤️❤️❤️
@sujeewapriyadarshani5296
@sujeewapriyadarshani5296 2 жыл бұрын
❤️❤️❤️
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
umaria❤️❤️
@hasani436
@hasani436 2 жыл бұрын
😍
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
I LOVE YOU ♥️🥺
@thathsaranichandrarathna6259
@thathsaranichandrarathna6259 2 жыл бұрын
❤️❤️❤️❤️
@samindiherath6358
@samindiherath6358 2 жыл бұрын
දිනේශ් ගමගේ! ලස්සන සිංදුවක් ඇහිලා මෙලඩි කාගෙද බැලුවොත් ඒ දිනේශ් ගමගේ! පුදුම දක්ශයෙක් ❤️
@sakunithathsarani500
@sakunithathsarani500 2 жыл бұрын
RainiRaini අක්කා මේකේ තේරුම දවසක දාන්නකෝ. කොහොම උනත් ගොඩක් ලස්සනයි ❤️💐
@WindyGoonatillake
@WindyGoonatillake 2 жыл бұрын
✨❤️❤️❤️✨
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@SANUKA
@SANUKA 2 жыл бұрын
Love it Akke!!❤️❤️❤️❤️ Best wishes to the whole team🎶
@Thima_123
@Thima_123 2 жыл бұрын
Oyath aluth sinduwak karannako ❤️
@chamilapushpakumara6911
@chamilapushpakumara6911 2 жыл бұрын
❤️❤️❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🥺♥️
@lahirunimantha
@lahirunimantha 2 жыл бұрын
Sanuka aiya🐼❤️
@sadunichamika5590
@sadunichamika5590 Жыл бұрын
හරිම ලස්සනයි...මේක අහන කීවෙනි පාරද කියලා නම් මතක නැහැ...ඒ තරම් ඇබ්බැහිවීමක් මේක...මම ගොඩක් දවස් වලට නිදාගන්නෙත් මේක අහගෙන තමයි....ඒ තරම් ආසයි....ඔක්කම ලස්සනයි සිංදුවේ...❤🌹
@kavindyafernando6696
@kavindyafernando6696 2 жыл бұрын
මාරම ලස්සන song 1ක්. රයිනි අක්කිට කොහොමත් කැමතී. මං ආසම singer කෙනෙක්. හරීම දක්ශයි.❤😍💛 ඒ රංගන ශිල්පියාට ත් ගොඩක් ආසයි..😍💛💛💛🙈 Mr. Manuranga වැඩක් කළොත් අනිවාර්යෙන් hit තමයි. 💪😍😊👌👌☝️👊🤛👍👍👍👍👍 God bless you all!!
@thusithaw9173
@thusithaw9173 2 жыл бұрын
#Thawaraja Voice බලලා ආවා ඔන්න
@jithmikavindya6881
@jithmikavindya6881 2 жыл бұрын
ඉස්සරත් මං අක්කිගෙ සිංදු අහනවා. මේ සිංදුවත් මං විසි පාරකටත් වැඩිය ඇහුවා. සිංදුව මරු.ආදරෙයි අක්කී. තව තවත් ලස්සන වැඩකටයුතු කරන්න කියල විශ් කරනවා.
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🥺🙏🏼♥️
@dkavi
@dkavi Жыл бұрын
රයිනි මේක මට මිස් උනේ කොහොමද කියලා මම මේ බැලුවේ. අදයි අහන්නෙ. 2022 aug 29. මෙකෙත් නොඇසුන වර්ණයක් ඇහෙනවා ඔබගේ කටහඬේ. ඇක්ට් එකත් නියමයි.
@sarojanigunasekara
@sarojanigunasekara Жыл бұрын
වාසනාවට ම ලැබුණු කටහඬ ක්, congratulations both of you !!!
@chameethennakoon4007
@chameethennakoon4007 2 жыл бұрын
රයිනි කියන්නේ ම ,ඒ කටහඩම භාවනාවක් ,ඒ වගේම මම දැකපු අපේ කාලයේ හරිම නිරහංකාර ආත්මයක් , මනුරංග ගේ පද වලට ඒ හඩ දීපූ අගය රහක් මාරම රහක් , ජය වේවා !
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 2 жыл бұрын
This song hits all the right places! Love love love thissss akki♥️
@Janithlowe
@Janithlowe 2 жыл бұрын
Oh for real ?
@shiranthikadawalage1512
@shiranthikadawalage1512 2 жыл бұрын
Best best...........all the best.... nice! Greta voice...
@dulanjanamadushan3811
@dulanjanamadushan3811 2 жыл бұрын
Hey akki
@tharudissanayake8857
@tharudissanayake8857 2 жыл бұрын
දිනේශ් ගමගේ කොතනද ශනුද්‍රි එතන ඇති 😂❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🙏🏼♥️
@champaheenkende5252
@champaheenkende5252 3 ай бұрын
හරිම ලස්සනයි ...ඔය දෙන්නා...❤
@chandramalini6813
@chandramalini6813 Жыл бұрын
Superb voiice raini. Lovely performance darshu putha. So lovely. Excellent.
@Helaa111
@Helaa111 2 жыл бұрын
අවුරුදු 6 කට 7 කට පස්සේ අලුත් සින්දුවක්. මාර ලස්සනයි. 💕💕💕
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🥺🙏🏼
@SarithSurithMusic
@SarithSurithMusic 2 жыл бұрын
Heart touching creation. Love this Akki! ❤🇱🇰
@methuofficial8849
@methuofficial8849 2 жыл бұрын
❤💯
@chamilapushpakumara6911
@chamilapushpakumara6911 2 жыл бұрын
❤️❤️❤️
@kavindhihansika4555
@kavindhihansika4555 2 жыл бұрын
👍❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🙏🏼🥺♥️
@savijay3565
@savijay3565 2 жыл бұрын
Want an Amazing Original like this from you Two #SarithSurith 😍😍❤❤🔥🔥
@roshipriyangika4109
@roshipriyangika4109 3 ай бұрын
Harima ලස්සනයි darshan &Raini ❤❤
@sudarshibandara4917
@sudarshibandara4917 Жыл бұрын
Raini & Darshan..love u both..❤❤❤
@nirmaleeweeramunda706
@nirmaleeweeramunda706 2 жыл бұрын
ට්‍රාන්ස්ලේටව බලන්න ආයේ ආව අය කෝ 🙂💞
@SheshadrieKrishanOnline
@SheshadrieKrishanOnline 2 жыл бұрын
Beautiful voice my raini ♥️ love the song… ♥️♥️♥️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🥺♥️ thank you my shesh.
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 Жыл бұрын
,ගොඩාක් ලස්සනයි ....දර්සන් පුතත් හරිම ලස්සනට ඇට් කරනවා...රයිනි දුවටත් දර්සන් පුතාටත් ගොඩාක් ආදරෙයි ..තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ....තෙරුවන් සරනයි ....🙏🙏🙏💜️❤💜️❤❤❤
@champikacitari3733
@champikacitari3733 3 ай бұрын
සුපිරි සුපිරි සුපිරි ආදරෙයි පරිස්සම් ඉන්න බුදු සරණයි
@himashasandeepani7334
@himashasandeepani7334 2 жыл бұрын
පෞද්ගලිකව කැමතිම ගායිකාවක් තමා අක්කේ ඔයා, ඔයාගෙ අම්මා, නංගී හරිම ලස්සනයි ඒ කටහඩවල්.හිතට දැනෙන්නා ගායනා කරනවා❤️
@vonkafreefire2523
@vonkafreefire2523 2 жыл бұрын
celle
@nadeekashyamali4358
@nadeekashyamali4358 Жыл бұрын
@@vonkafreefire2523 ❤️
@senalifonseka2936
@senalifonseka2936 2 жыл бұрын
ඒක මරු අක්කේ💛
@sheydevil4353
@sheydevil4353 2 жыл бұрын
Fake නේ 😅👍🏻
@didulaliyanage7051
@didulaliyanage7051 2 жыл бұрын
🥵
@LM-no4sz
@LM-no4sz 2 жыл бұрын
@Contents Production ekay malli kiyla dala tiyenne
@tharudissanayake8857
@tharudissanayake8857 2 жыл бұрын
@Contents Production ඊටත් කලින් හිටියෙ රුවන් පෙරේරා(කුකුලා) කියල 😂
@gayanamadushanaka771
@gayanamadushanaka771 2 жыл бұрын
Hmmmm
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
ඔයාගේ දර්ශන් ගේ වීඩියෝ එකෙන් පස්සේ අද බලන්නේ සුභ පැතුම් ගොඩක් හැගුම් බරයි රසවින්දන ය ❤අති විශිෂ්ට යි ඔබ දෙපළ ට හදවතින්ම සුභ පැතුම් බුදුසරණයි
@Voice.of.Miracle-Aruu
@Voice.of.Miracle-Aruu Жыл бұрын
පුදුමාකාර, පට්ට ලස්සනක් මේ සින්දුවේ තියෙන්නේ...කියන්න තේරෙන්නේ නෑ... හරිම ලස්සනයි❤️❤️❤️❤️👌🏻
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
Bohoma sthuthi ♥️
@gmeye6503
@gmeye6503 2 жыл бұрын
පළවෙනි පාර ගීතය අහන්න අමතක වුනා 😁Rගේ රංඟනය දැකලා💜️එනිසා ආයේ ගීතය අහන්න වුනා😍හදවතට දැනෙන හඬකින් ලස්සන වචන ටිකක්,මිහිරි තනුවක්, සිත්ගන්නාසුලු රංඟනයක්💜️...
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
💕♥️💕♥️
@thamarahathurusinghe5132
@thamarahathurusinghe5132 2 жыл бұрын
ඒක ලස්සනයි නංගී ගොඩාක්. හඬ නම් ඉතින් කොකොමත් භාවනාවක් වගේ ❤️❤️ රඟපෑමත් හරි ලස්සනයි තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න වාසනාව ලැබේවා. නිරහංකාර නිහතමානී ගායිකාවක්. සුබ පතනවා නංගී අනාගතයට
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Bohoma sthuthi ♥️
@user-db6js7ry6e
@user-db6js7ry6e 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾ලස්සනයි අත්තටම
@lifewithesheeyeli9617
@lifewithesheeyeli9617 Жыл бұрын
woww අද තමයි visual. එක බැලුවේ
@eshandias7796
@eshandias7796 2 жыл бұрын
Love the song Raini akke. The Tamil theme you've chosen is excellent. There were certain parts in the video where i could swear that I saw Chandraleka Madame. All the best akkiyo. love you loads❤😍😍😍😍😍
@heart_touched9505
@heart_touched9505 2 жыл бұрын
Eshan bro😍🌸
@sahurdaya_
@sahurdaya_ 2 жыл бұрын
අයියේ ❤
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Eshan malli! Thanks so very much for your kindness and time. Appreciate it. Xoxo ♥️R
@malshan8975
@malshan8975 2 жыл бұрын
Eshan aiyaa ❤️❤️
@prarthanarashmimala3811
@prarthanarashmimala3811 2 жыл бұрын
සින්දුව විතරක් නෙවෙයි රූප රචනාවත් ගොඩක් ලස්සනට සින්දුව දැනෙන්න හේතුවක්.රයිනි මිස්ගෙ කටහඩ🌹🌹
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🥺♥️
@ashenappuhame4541
@ashenappuhame4541 8 ай бұрын
මෙක තනිකරම භාවනාවක්....❤❤❤❤
@yeshaniupeksha2788
@yeshaniupeksha2788 2 жыл бұрын
මා නොයන්න තීරණය කල ගමන, ගීතයකින් යන්න ලැබීමත් එක්තරා විදිහක විදීමක් thank you R. Goonatillake, M. Wijesekara And to all who have toiled 🌹
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
What? Who are you?
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
🤔
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 2 жыл бұрын
ඔක්කොමත් හරි, acting නුත් හරි👌. Insanely addicted..👌🔥 voice ගැන කතා කරගන්න අමාරුයි.. රිදෙනවා. 👏👌🔥
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Means a lot ♥️
@chamath7904
@chamath7904 2 жыл бұрын
"මතකද හැන්දෑවේ" චූටි කාලෙ ඉදලම ආසම සින්දුවක් 🥺♥️ඒක වගේම හිතේ මුමුණන සින්දුවක් වෙයි කියලා හිතනවා 🥺✋🎶love u raini miss♥️🥺
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🥺🥺🥺♥️♥️♥️
@Akalanka00
@Akalanka00 2 жыл бұрын
දැනටත් මගේ ආසම සින්දුව ❤❤❤
@shehanihansika9481
@shehanihansika9481 Жыл бұрын
කලුවරට හිත බය හින්දා ඔය පපුවෙ උනුහුම වින්දා ඇස් බැන්දු රෑ හීන පෙන්නා ඔබ මාව තුරුලට ම ගත්තා ❤
@user-eh3wt6su1m
@user-eh3wt6su1m 2 ай бұрын
Lassanai...kathawak wage...❤❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 13 күн бұрын
KZbin series coming soon ❤
@Sansarikatharu_97
@Sansarikatharu_97 2 жыл бұрын
රයිනි චාරුකා කියන්නෙම බ්රෑන්ඩ් එකක්...🥰❤️💪
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
bohoma sthuthi
@shamilakalanka392
@shamilakalanka392 2 жыл бұрын
"Raini"not only a singer.She is absolutely an amazing actress too.Most of the time I really love your acting because you can prove your singing skill by acting.Such a beautiful tamil girl in this song ❤️Wish to see you more songs by acting.Love you❤️💕👍
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Thanks so much ♥️
@giniwelle
@giniwelle 2 жыл бұрын
*Sinhawalokanaya.*
@madhushanikasewwandianji4826
@madhushanikasewwandianji4826 2 жыл бұрын
True
@demellakshmi6402
@demellakshmi6402 2 жыл бұрын
So beautiful dear
@sewwandiekanayake356
@sewwandiekanayake356 Ай бұрын
Congratulations....🎉❤🎉❤🎉❤🎉❤
@fggfgcfgg3645
@fggfgcfgg3645 Ай бұрын
Nice oyals dennama .supiriyak
@RainiCharuka
@RainiCharuka 13 күн бұрын
♥️
@shehanjoseph6701
@shehanjoseph6701 2 жыл бұрын
ඒ කොල්ලා පට්ට...❤️🔥👌
@charithmaduranga4576
@charithmaduranga4576 2 жыл бұрын
වැඩ්ඩෝ තුන්දෙනෙක්ගේ සුපිරි නිර්මාණයක් ❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🌹
@sadamalihettiarachchi6831
@sadamalihettiarachchi6831 2 жыл бұрын
Mama asama sinduva maka 😘😘😘
@randirawanniarachchi8608
@randirawanniarachchi8608 Жыл бұрын
අන්තිමට මොකද වුනේ අනේ මට තේරුනේ නෑනේ.. ගොඩාක් ලස්සනයි 😍සුභපැතුම් දෙන්නටම..
@udaniudani3302
@udaniudani3302 Жыл бұрын
Ane matath therune na plzz poddak therun karanna
@ShalikaDeashappriya-up1xu
@ShalikaDeashappriya-up1xu 3 ай бұрын
අනේ මටත් තේරුනෙ නෑනෙ
@____wish___6817
@____wish___6817 2 жыл бұрын
ආසම හඬෙන්... ඇබ්බැහි වෙන සුලු සින්දුවක්... ❤️😍
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🥺🥺🙏🏼🙏🏼
@tharushinavodya582
@tharushinavodya582 2 жыл бұрын
Voice teens වල කියනවා දැකලා ආවෙ හොයාගෙන...ලස්සනයි ❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️🥺
@nawakathasayura-8283
@nawakathasayura-8283 2 жыл бұрын
Math aneee
@imeshalakshani2236
@imeshalakshani2236 2 жыл бұрын
Voice eken ahuwa lassnma sinduwak ❤
@mrw.sarathchandra9092
@mrw.sarathchandra9092 2 жыл бұрын
Ow
@Mihiran_x
@Mihiran_x 2 жыл бұрын
Me to
@Dineth334
@Dineth334 2 жыл бұрын
Song eke inna boy ge lassana🙈🙈🙈🙈🙈
@virajinihettige1315
@virajinihettige1315 2 ай бұрын
Lassni ❤
@thivinasemal5564
@thivinasemal5564 2 жыл бұрын
Covid රෝගයෙන් සදහටම සමු ගත් සියලු සුව විරුවන්ට මෙය උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🙏🏼♥️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
🙏🙏
@amandiishara7271
@amandiishara7271 2 жыл бұрын
Doctor ta positive una neda anthimata..oya wage kochchara wela athida...ammoooo 😟😟
@thivinasemal5564
@thivinasemal5564 2 жыл бұрын
@@amandiishara7271 hmm api mechchara sathutin gedarat wel inne doctorlage kepawima nisa thmi
@kavanthi0076
@kavanthi0076 2 жыл бұрын
දිනෙෂ් අයියේ, ඊළගට UMARIA අක්කිට සිංදුවක් කරන්න. එයාගේ voice එකයි,ඔයාගේ melody යි එකතු උනාම සුපිරියක් තමයි 😘😍
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Agree!!
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත...එකක් කරන්නකෝ
@Helaa111
@Helaa111 2 жыл бұрын
Umariath aluth song ekak denna wage yanne
@sasirunimsath3752
@sasirunimsath3752 2 жыл бұрын
@@Helaa111 ඔව් ඔව්, මාත් දැක්කා short එකක් උමාරියාගෙ 😍😍😍
@sasirunimsath3752
@sasirunimsath3752 2 жыл бұрын
@@Helaa111 ඔව් ඔව්, මාත් දැක්කා short එකක් උමාරියාගෙ 😍😍😍
@nayomiamarasinghe7568
@nayomiamarasinghe7568 Жыл бұрын
කීපාරක් ඇහුවද මංදා හරිම ලස්සනයි රයිනි ඔයාට සුභ පැතුම්💐
@kumarikasammani8577
@kumarikasammani8577 Жыл бұрын
Lassanai harima raini nanga darshan super acing ,,,,,,,,,wow 😳 l u both.
@bashigirl4491
@bashigirl4491 2 жыл бұрын
"චංචල දෑසේ මායා" වලින් පස්සේ සුපිරිම සින්දුවක්❤️‍🔥ලස්සනයි අක්කි😍❤️❤️my fav song❤️❤️
@Kinspire14
@Kinspire14 2 жыл бұрын
OW ! ❤
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@a.s.m.gunasekara5903
@a.s.m.gunasekara5903 2 жыл бұрын
මං මේ අහන කීපාරද කියන්න දන්නේ නෑ අක්කියෝ..♥️🥺.. මං මේක අහලම school එකේදිත් හිටපු ගමන් මුමුනවා.... මගේ යාලුවොත් දැං ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ....♥️.. ඒ තරමටම හිතට වැදෙනවා....♥️🥺..අහ් ඒ වගේම "මතකද හැන්දෑවේ" අනේ අක්කි ඒකනං පිස්සුවක්..♥️🥺.. රෑ වෙනකම් පාඩම් කරාම මේකයි, මතකද හැන්දෑවේ. තමා මගේනං අමුර්තේ....♥️♥️♥️.. මේ වගේ තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා....♥️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Don’t get in trouble darling ! Thank you so much. ♥️
@kavindushehan1461
@kavindushehan1461 2 жыл бұрын
දැනෙනවා නම් ඉන්නවා නම් සුහද පිළිගන්න මේ ආදරේ හිතෙනවා නම් පෙනෙනවා නම් අපට දුරයන්න හැකි ප්‍රේමයේ...great one..akke❤🤩🥺
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Ай бұрын
Hoda purudukarayek wage me ragapama darshange... Best ❤❤❤❤ adarei darshan api kandy
@shanimeegahapola9275
@shanimeegahapola9275 2 жыл бұрын
ලස්සනයි . ඩොක්ටර් නලුවනම් ගතී
@sirilee139
@sirilee139 2 жыл бұрын
හරිම ලස්සනයි. ඊටත්වඩා රගපෑම්; දෙන්නගේම අාදරණීයයි. සුභ අනාගතයක්ම වේවා .
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🥺🙏🏼
@damitgtissa6747
@damitgtissa6747 2 жыл бұрын
Thaviraja😍😍Raini
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@rupikapriyangani5042
@rupikapriyangani5042 2 ай бұрын
Y
@sujanipiyumika-wb8nh
@sujanipiyumika-wb8nh Жыл бұрын
Oya harima lassanai katahadath e wagemai godbless
@RainiCharuka
@RainiCharuka 10 ай бұрын
♥️
@imeshamadhushani1223
@imeshamadhushani1223 2 жыл бұрын
Voice eke translator විදිහට ආවට පස්සෙයි මෙයා කව්ද කියලා හරියටම දැනගත්තේ.. එදා handsome guy kiyala mekata comment එකක් දාලා ගියා 🥺 ඇත්තටම මේ mixture eke outfit eka harima lassanai - eyage parentslata harima adambara athi
@chamodialuthge5583
@chamodialuthge5583 2 жыл бұрын
අක්කිගෙ සිංදු නම් භාවනාවක් වගේ... චංචල දෑසේ, නොබලා, මල්වාරම් තමා ආසම..... acting superb අක්කි.... voice එක කනට මී පැණි දානවා වගේ මිහිරී........ හරිම ලස්සන හිතට දැනෙන සින්දුවක්... ♥️♥️♥️♥️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🥺♥️
@shani8835
@shani8835 2 жыл бұрын
ඇත්තටම මාරම ලස්සන song එකක් ❤️😍 මන් ආසම ගයිකාව ඔයා ..ඔයාගේ මුළු පවුලම කියන song වලට මම හරිම ආදරෙයි ..,ඔයාගේ අම්මාගේ ගීත ගැඹුරු අර්ථවත් ආදරණීය ලස්සනම ගීත ..ඔයාගෙත් මාරම ලස්සන කටහඬක් තියෙන්නේ ..❤️ මේ විෂුවල් එකත් මාරම ලස්සනයි ආදරණීයයි..😍😍❤️ සුභ පැතුම් ඔයාට ..
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Bohoma sthuthi ♥️
@damionshehan
@damionshehan Жыл бұрын
හරිම ලස්සනයි කරන වැඩේ ලස්සනට කරලා සුබ පතනවා god bless you🙏🙏🙏
@kokilapawanjayasooriya4098
@kokilapawanjayasooriya4098 2 жыл бұрын
නොබලා මා දිහා ගීතය මගේ කැමතිම ගීතයක්. දැන් මේ ගීතයත් ඒ වගේමයි... ♥️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@poornijayawardena5746
@poornijayawardena5746 2 жыл бұрын
wow nice song..... Dharshan Thevaraja you are so handsome ❤️❤️❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️🙏🏼
@madubeauty9150
@madubeauty9150 2 жыл бұрын
අනෙ බෝලෙ.හරිම ලස්සනයි ... ♥
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 Жыл бұрын
අනේ හරිම රහක් ❤🌷 ඔයාටත් ආදරෙයි ❤
@kisalapathiraja3309
@kisalapathiraja3309 2 жыл бұрын
කාලෙකින් ලස්සන සින්දූවක් ඇබ්බැහි වෙන විශුවල් එකක් පට්ටම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😍
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🥺🙏🏼♥️
@CHANAKA_MADHUSHAN
@CHANAKA_MADHUSHAN 2 жыл бұрын
Congratulations my coach......❤❤❤🥺🥺🥺🥺🙏🙏🙏🙏
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@bakarunarathna7216
@bakarunarathna7216 2 ай бұрын
Raini song eka godak lassani .darshan❤
@C424c424
@C424c424 Жыл бұрын
සිරස tv ජීවිතයට ඉඩදෙන්න program එක බලල ආපහු ආව මේ සින්දුව බලන්න ..💓💓💓
@nimtharu5779
@nimtharu5779 2 жыл бұрын
දර්ශන් ❤️❤️❤️
@LihiniMinodaAmarasinghe
@LihiniMinodaAmarasinghe 2 жыл бұрын
So Beautiful Coach😍🔥Best wishes from the bottom of my heart💖🎶
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Thank you my darling ♥️
@rameshsachini5505
@rameshsachini5505 Ай бұрын
ඔයාගෙ හඩ බාවනාවක් ❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 13 күн бұрын
🙇🏻‍♀️♥️
@ayomimarapana3687
@ayomimarapana3687 Жыл бұрын
ඒකේ ලස්සන ❤
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
ඊයෙ voice srilanka එකේ translate කරන්න ආව කෙනා වගේ.සින්දුවයි visual එකයි දෙකම ලස්සනයි .
@dulinasubasinghe6476
@dulinasubasinghe6476 2 жыл бұрын
ma'am this is amazing . this has a hearttouching ending . i don't know why but my mood was totally changed and instantly I started to think about the doctors , nurses I means those who are engaged in health services and also about their families. they are heroes thankyou ma'am for releasing such a song . people have to be more responsible in this condition . god bless you . stay safe ma'am ❤❤❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🥺🙏🏼♥️
@padmij4452
@padmij4452 6 ай бұрын
Beautiful ! Very handsome actor 😊
@RainiCharuka
@RainiCharuka 3 ай бұрын
@sadewcakecreation2545
@sadewcakecreation2545 2 жыл бұрын
Mara lassanai akkiii ..❤️❤️❤️❤️❤️❤️
@poorniasanka6966
@poorniasanka6966 2 жыл бұрын
හරිම ලස්සනයි සිංදුව.දෙපාරක් ඇහුවා.වීඩියෝ එක නම් අවසානේ තේරුනේ නෑ.
@yashogirl390
@yashogirl390 2 жыл бұрын
Covide ward eke duty karana doctor kenek sadahatama jeewithen samugannawa awasaneye siduwenne eka😓❤️🔥
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🙏🏼♥️
@sandu2976
@sandu2976 2 жыл бұрын
@@yashogirl390 Marenawada..🥺 Ai echchra lssanata mula thibila awasaneta ehema deyak kare 😪
@sandu2976
@sandu2976 2 жыл бұрын
@@RainiCharuka 🥺❤️
@user-tl6di1yi1y
@user-tl6di1yi1y 2 жыл бұрын
Ayyoo marenawada. Ehema wennepa adaren inna katawath 😥
@bja7164
@bja7164 2 жыл бұрын
ලස්සනයි ගොඩක් අක්කී 🥰, ඔයාගේ සිංදු වගෙම චන්ද්‍රලේකා මහත්මිය සිංදුත් පිස්සුවෙන් වගෙ අහන්නෙ 🥰
@bja7164
@bja7164 2 жыл бұрын
@@ammasiammasi3800 itin mok oyata eka
@yogeshwarannarmadha3012
@yogeshwarannarmadha3012 2 жыл бұрын
Dharshan Anna neega romba alagaa irukiga 🥰😍❤️💞
@user-be2nl7bi5u
@user-be2nl7bi5u 3 ай бұрын
❤Fav superb
@vimukthiadithya1713
@vimukthiadithya1713 2 жыл бұрын
So this is Dharshan, the translator everyone has been searching for from yesterday
@sachiniasinsala533
@sachiniasinsala533 2 жыл бұрын
හරිම ආදරණීය යි. ඇස් වලට කදුළු එනවා අහන, බලන හැම වෙලාවෙම. සුභ පතනවා ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියල මෙම නිර්මාණයට දායක වුන හැමෝටම. ❤️❤️❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Жыл бұрын
අද සිරිසට ඇවිත් හිටියා ඒකෙන් තමයි දැන ගත්තෙ මේ ගීතය ඇත්තටම මාරම ලස්සනයි රයිනි කියන්නෙ ඉතින් අපිට ඉන්න විශිෂ්ඨ ගනයේ ගායිකාවක් ඒ එක්කම දර්ශන් ලස්සන කොලෙක් ඔහුද අපේ රටේ දක්ෂ රංඟන ශිල්පිනියක් වෙනවා සුවර් ❤️❤️❤️❤️❤️❤️
@KasunikaSooriyabandara
@KasunikaSooriyabandara 2 ай бұрын
Man Asama sinduwk ❤
@SithumPerera
@SithumPerera 2 жыл бұрын
Its Wonderful Coach Raini..Love you Coach❤❤
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Thank you sithum ♥️
@pooja.jayasinghe
@pooja.jayasinghe 2 жыл бұрын
Sinduwath lassanai, raini th lassnai..kolla nan nikan Bollywood walin apu kenek wage lassanai..good job.
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🙏🏼🙏🏼♥️♥️
@user-ev3nt5ps4n
@user-ev3nt5ps4n 29 күн бұрын
ලස්සනයි අනෙ❤❤
RAINI - SAROJANI (සරෝජනි) [Official Music Video]
5:03
RAINI CHARUKA
Рет қаралды 309 М.
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 120 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Take a Break with Ashie S01 | E04 with Raini Charuka & Dharshan Thavarajah
40:24
SAMUGENA | Romesh Sugathapala | Official Music Video
5:26
Romesh Sugathapala
Рет қаралды 3,7 МЛН
Кошкокрад и котики #юмор #рекомендации #прикол
0:31
Простой дворник с большим сердцем 🫶
0:25
ХАЙПОВЫЙ ЧЕЛЕНДЖ В ТИКТОКЕ🤣
0:13
MEXANIK_CHANNEL
Рет қаралды 4,7 МЛН