No video

RAINI - Wahi Diya Maha (වැහි දිය මහා) - Ma Nowana Mama - Season 02

  Рет қаралды 364,412

RAINI CHARUKA

RAINI CHARUKA

Күн бұрын

#RainiCharuka #DeepikaPriyadarshini ‪@DrRohanaWeerasingheOfficial‬ #MaNowanaMama
I do not own Copyrights to the above song. It is only covered for the purpose of Tv program 'Ma Nowana Mama' produced by Tv Derana.
Wahi Diya Maha
Original Singer : Visharadh Deepika Priyadarshini
Composer: Dr. Rohana Weerasinghe
Lyricist: Nuwan Liyanage
Special Thanks to : HELLO Audio
----------------------------------------------------------------------------------------------------------------
ORIGINALS
Pahasak (2020) : • RAINI x Pop Punk - Pah...
Neela Kandugate (2009) : • Neela Kadugate - Raini...
Sanasila(2010) : • RAINI - Sanasila (සැනස...
Vissikkeruwa Sitha (2010) : • RAINI - Vissikkeruwa S...
Kaandam Daasa ft Chinthy (2011) : • Chinthy (Kaandam Daasa...
Chanchala Daase (2014) : • Chanchala Daase - Rain...
Nobala Ma Diha (2015) : • Nobala - Raini Charuka...
Mama Thawamath (2016) : • RAINI CHARUKA - Mama T...
Malwaaram (2012) : • Malwaaram-Raini Charuk...
Mathakada Handaawe (2011) : • RAINI CHARUKA - Mathak...
LIVE PROGRAMS
- MALWAARAM (මල්වාරම්) - Plain Teaයයි සින්දු දෙකයි • RAINI - MALWAARAM (මල්...
- THARUMINI (තරුමිනි) - Plain Teaයයි සින්දු දෙකයි
• RAINI - THARUMINI (තරු...
- PEM KUMARA (පෙම් කුමරා) - Plain Teaයයි සින්දු දෙකයි
• RAINI - PEM KUMARA (පෙ...
- Suwanda Danee (සුවඳ දැනී) - Live with AROH
• Video
- Bol Pini Wahena (බෝල් පිනි වෑහෙන) - Live with AROH
• RAINI CHARUKA - Bol Pi...
MY MAKEUP ROUTINE
- Dark Nude Lip : • RAINI - Dark Nude Lip...
- How I Remove My Makeup : • RAINI - How I Remove M...
- Kite Festival : • RAINI - Make Up for Ki...
FOLLOW ME ON OTHER SOCIAL MEDIA
FACEBOOK : / rainicharukagoonatillake
INSTAGRAM : @rainicharuka
APPLE MUSIC : itunes.apple.c...
SPOTIFY: open.spotify.c...
TWITTER : / rainicharuka
SNAPCHAT: @rainicharuka
REVERBNATION :www.reverbnati...

Пікірлер: 485
@kumeeperera1898
@kumeeperera1898 3 жыл бұрын
හිතාගන්නවත් බෑ , මේ ගීතය මෙච්චර සංයමයකින් , මෙච්චර හැඟීම්බරව , මෙච්චර රසට ගායනා කරාද කියලා... සුපිරි.... 🌹🌹🌹
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@yasanthasumudu302
@yasanthasumudu302 3 жыл бұрын
Ohoma yan
@madhushikaniramani2267
@madhushikaniramani2267 2 жыл бұрын
That
@sangeenthanu5384
@sangeenthanu5384 2 жыл бұрын
Seriously
@pradeepliyanage5514
@pradeepliyanage5514 Жыл бұрын
අනිවාර්යයෙන් ම ❤👍💪😍
@isurulakshitha2777
@isurulakshitha2777 2 жыл бұрын
නිස්කලංක කැලෙක ඇස් දෙක පියාගෙන මනොපාරක් ගහන්න මරු 🥺✌️💙
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@nethuvidarshana7004
@nethuvidarshana7004 2 жыл бұрын
රයිනී අක්කා..✌️❤️ ආසම කෙනෙක් ගොඩක් ලස්සනයී බාවනාවක් වගේ කටහඬ 🤗🤗🤗🤗.....
@mondovlog6849
@mondovlog6849 3 жыл бұрын
විනාඩි 4යි තත්පර 33 කට ප්‍රශ්න සේරම මොහොතකට අමතක කලාට ගොඩක් පින් රයිනි
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Bohoma sthuthi. Godak santhosai
@chaminduchanaka2125
@chaminduchanaka2125 3 жыл бұрын
අක්කේ ඒකනම් අධිමාත්‍රාවක් 😍🎼🤘
@leslithamel3013
@leslithamel3013 3 жыл бұрын
Unbelievable....
@sahansandaruwan3269
@sahansandaruwan3269 2 жыл бұрын
හිත හොඳටම රිද්දගන්න ඕනෙ උනාම ඇවිත් අහලා යනවා❤️
@priyanthawijetunga441
@priyanthawijetunga441 2 жыл бұрын
Hmm 😒
@isharamalshani1850
@isharamalshani1850 2 жыл бұрын
Mamath ...ada inne gdk duken
@piyun2189
@piyun2189 Жыл бұрын
හිත රිදිල ඉන්න වෙලාවට තව රිදෙනව ඒත් ටිකකින් හිත නිවිලා යනවා ❤🥺
@hansakasenevirathne177
@hansakasenevirathne177 Жыл бұрын
ඇත්තම කතාව නම ගහලා සර්ච් කරලා ඇවිත් මේක අහලා හිත රිද්දගෙන යනවා😓
@moon.1111.
@moon.1111. 9 ай бұрын
❤😊
@nathashadivyanjali8174
@nathashadivyanjali8174 2 жыл бұрын
ඒ කටහඩනම් භාවනාවක් අක්කේ 😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️ ආසම ගායිකාව ඔයා .. ආදරෙයි 🌹
@lahiruvimukthi1403
@lahiruvimukthi1403 2 жыл бұрын
කට හඩකට පුලුවන්ද මේ තරම් හදවතකට කතා කරන්න..🖤🥺 එදා ඉදන් තාමත් හැමදාම අහන මම වගේ තව අය ඉන්නවද..♥️💆🏾‍♂️
@Manulyajayarathna
@Manulyajayarathna Ай бұрын
කරුමෙ මල්ලි
@malith8560
@malith8560 3 жыл бұрын
වෙනම ලෝකේකට ගියා Thank you akka 💓
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@salikapresangi2926
@salikapresangi2926 2 жыл бұрын
ගොඩක් ලස්සනයි.. හිත නිවෙන බාවනාවක්❤❤❤❤❤
@malithvindula585
@malithvindula585 2 жыл бұрын
ඒකෙ පුදුම ලස්සනක් තියෙන්නෙ coach raini ❤️ භාවනාවක් ඒක
@Jay_rush
@Jay_rush 2 жыл бұрын
හැමදාම අහනවා… දවසම අහ අහ හිටියත් එපා වෙන් නෑ. ඒ තරම් ලස්සනයි♥️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️🙏🏼♥️🙏🏼
@sudeshlakmal953
@sudeshlakmal953 3 жыл бұрын
හරියට භාවනාවකට සම වැදුනා වගේ... Wooow Raini...Absolutely brilliant singing.... Best female singer currently with out a doubt...
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
I’m humbled. Thank you 🙏🏼♥️
@tirandesilva4860
@tirandesilva4860 2 жыл бұрын
ඒ කටහඬ ඒ හිනාව 😍❤️ රයිනි අක්කා 💐
@rashmikalpani3818
@rashmikalpani3818 Жыл бұрын
Raini අක්කේ.. ඔයාගේ සින්දු අහද්දි හිතේ දුක කොහෙද කියලාවත් මතක් වෙන්නේ නෑ... favourite ❤️💫
@nethminikaushalya5204
@nethminikaushalya5204 3 жыл бұрын
Wow akki oyage katahada harima ලස්සනයි ...ආදරෙයි akki..god bless ❤️❤️❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼 bohoma sthuthi
@naturehome816
@naturehome816 3 жыл бұрын
ගෑනු ජීවිතෙ යතාර්තය ලස්සනට ලියවිලා
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@chamalievidanaarachchi7866
@chamalievidanaarachchi7866 3 жыл бұрын
මේකේ තියෙන්නේ අමුතුම රහක් ❤️🎶🎧🎵😍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@scholasthikafernando401
@scholasthikafernando401 3 жыл бұрын
ඒක ඇතැයි
@leslithamel3013
@leslithamel3013 3 жыл бұрын
Tell me some things more
@chathubhashini7349
@chathubhashini7349 2 жыл бұрын
මට නුබ විතරක් උනාට නුබට ඉන්නේ මන් විතර ද.... උත්තර නැති එත් ගොඩක් අහපු හරි ලස්සන ප්‍රශ්නයක්🙂.....මෙහෙම කට හඩකින් අහුනාම වෙනම ලොකෙක අතරමන් උනා ❤️❤️
@mahelamaduranga7649
@mahelamaduranga7649 2 жыл бұрын
අද තමා මේ සිංදුව හිතට දැනෙන්නම ඇහුවේ. Super voice raini 💜️👌❤
@priyankasenani5990
@priyankasenani5990 Жыл бұрын
එහෙනම් දීපිකා කියනවා අහලා නෑ
@bullmastiffcloudy7475
@bullmastiffcloudy7475 11 ай бұрын
😂
@roshelmax3318
@roshelmax3318 3 жыл бұрын
Asama ekak❤️🙏
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🥺
@malithvindula585
@malithvindula585 2 жыл бұрын
මම කැමතිම ගායිකාවක් රයිනි R❤️ .. ඔයාගෙ සින්දු හොය හොය අහන්නෙ ... මන් පුදුම ආසයි ...තව ගොඩක් සින්දු දාන්නකො channel එකට ❤️☘️
@ishararajakaruna4665
@ishararajakaruna4665 3 жыл бұрын
තවමත් අහනවා 🎧 අහන එක නතර කරන්නේ කොහොමද ඉතින් මෙච්චර ලස්සනට කියද්දි ❤❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Thank you so much 🙏🏼♥️
@osharadivyanjalee
@osharadivyanjalee 2 жыл бұрын
ඇයගේ කටහඩ භාවනාවක්❤හිත නිවන්න හොඳම සිංදුවක්...
@kamaladisanayaka2665
@kamaladisanayaka2665 3 жыл бұрын
එක වෙනම රාසයක් ඔය කටහඩ භාවනාවක් 👌
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Thank you ♥️🙏🏼
@thilinirajapathirana7768
@thilinirajapathirana7768 2 жыл бұрын
ඉන්දියාවට ඉන්නවා නේහා කක්කර් අපිට ඉන්නවා රෛනි ❤️ ආයාසයකින් සරාගී හඬ මවන්න උත්සාහ කරන මෑත කාලයේ ගායිකාවන් ගෙන බැලුවම රෛනිට උප්පත්තියෙන් පිහිටා ඇති මේ හඬ රැයක් ගෙවනතුරා අහන් ඉන්න පුළුවන්😘
@MotivationGuider
@MotivationGuider 3 жыл бұрын
හැමදාම අහපු හුරුපුරුදු ගීතයක් ❤️ හුරුපුරුදු වෙනස්ම කටහඬකින් ❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@lahiruravishanka6863
@lahiruravishanka6863 3 жыл бұрын
Kiyanna wachana na...👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@aselawedamulla4928
@aselawedamulla4928 3 жыл бұрын
Amazing performance ...10/10 👏
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@neelpriyasadh4950
@neelpriyasadh4950 3 жыл бұрын
Eka nam akkiyo lassanama lassanai
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️♥️♥️
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ🙏❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@punsisirajakaruna8983
@punsisirajakaruna8983 3 жыл бұрын
This is absolutely beautiful ❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Thank you ♥️
@sugathkumara3100
@sugathkumara3100 2 жыл бұрын
හරිම ලස්සනයි ..👌👌
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@shehanalles6932
@shehanalles6932 3 жыл бұрын
අවසානයේ උරුම වුනේ මල් පොකුරක එකක් වෙන්න 😍😞
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@DammikaW48474
@DammikaW48474 Жыл бұрын
"අවසානේ උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න..." නෑ Coach රයිනි, ඔබ ගායක ලෝකය නම් මල් උයනේ 'මල් පොකුරක තව එක මලක්' පමනක් නෙවෙයි! මුල් ගීතයට නොදෙවෙනි සුන්දරත්වයකින් ඔබ ගයන මේ ගීතය අහන හැම විටම සිතෙන්නෙ ඔබ ඉතාම සුවිශේෂී ගායන හැකියාවක් ඇති ගායන ශිල්පිනියක් බවයි. You are also a very special and unique artist. Wish you the very best!
@AshaAsha-wm8dd
@AshaAsha-wm8dd 2 жыл бұрын
හිත නිවෙන තරම්.... තනියක් දැනුන හැම වෙලාවකම හිත නිවන ඔසුවක්😊❤️
@nimeshisathsarani153
@nimeshisathsarani153 3 жыл бұрын
Believe me or not, i listened to this for more than 10 times today itself 🤗 you are gifted may god bless you
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Means a lot. God bless ♥️
@VirageVlogs
@VirageVlogs 3 жыл бұрын
ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ අක්කෙ💆🏻‍♂️💆🏻‍♂️🥺🔥🙏
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Thank you ♥️
@ravindudilmin4016
@ravindudilmin4016 3 жыл бұрын
රයිනි අක්කේ හරිම ලස්සනයි 😍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@sithuminirasnayaka7679
@sithuminirasnayaka7679 10 ай бұрын
ආසම සින්දුවක් ආසම කටහඩකින් 🤗
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
හ්ම්ම් නියමයි.👌👍👍🎶🎶🎶🎶🎶🎶❤️💚
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@ranikanishanthi5379
@ranikanishanthi5379 3 жыл бұрын
ලස්සනයි දුවේ ලස්සනයි 💗💗🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹💜💜💜💜❤️❤️❤️❤️❤️❤️❤️❤️💜💜💜💜🌹🌹🌹🌹🌹🌹🌹
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Bohoma sthuthi 🙏🏼♥️
@mallikamuhandiram3848
@mallikamuhandiram3848 Жыл бұрын
Waw. Very beautiful lovely song
@gerrardarnolda637
@gerrardarnolda637 4 ай бұрын
raini ge voice eka pissuwak .....truely addicted to this voice
@milaninayanaka7290
@milaninayanaka7290 3 жыл бұрын
Kohoma kiuwath haraiama lassnai.mama godakama asa kena.sindu witrak nemei akka dress karana vidiyatath godakama asai.😁😁😁
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🙏🏼🙏🏼♥️
@TvSesath
@TvSesath 3 жыл бұрын
ලස්සනයි......👌🏻❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@nilukajayarathna7258
@nilukajayarathna7258 2 жыл бұрын
රයිනි නම් සින්දු සිංදු නම් රයිනි ජය වේවා
@kalanidissanayake8221
@kalanidissanayake8221 2 ай бұрын
Elakiri 🎉
@nethmiaponso6936
@nethmiaponso6936 3 жыл бұрын
Love this version❤beautiful!!
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@diamonds1796
@diamonds1796 3 жыл бұрын
The most beautiful song that I ever heard 😍❤. Thank you raini akki for signing this song .there no day without listening to this song attleast two times.you have a brilliant nice lovely voice.❤ love you so much raini akki.
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Thank you ♥️
@kalanidissanayake8221
@kalanidissanayake8221 Ай бұрын
Adarey rainy oyata 🎉🎉🎉
@kaushanabesinghe
@kaushanabesinghe 3 жыл бұрын
Marama lassanayi ❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@thamindudasun7165
@thamindudasun7165 2 жыл бұрын
දවසෙන් පොඩි වෙලාවක් ගන්නව හැමදාම මේක අහන්න❤️😍
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🥺🙏🏼♥️
@clachannel3597
@clachannel3597 3 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂සුපිරි එකෙන්ම....
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef 6 ай бұрын
සුපිරි 💖💖💖💖💖💖💐💐👍
@shermilanishamani7644
@shermilanishamani7644 Жыл бұрын
ඒ කාලෙදි ජීවිතේ ගයද්දි මෙහෙම,, හරි රහයි රයිනි..❤❤ සතුටින්ම ඉන්න ලැබේවා ඔයාට❤❤
@asankaedirimanne9541
@asankaedirimanne9541 3 жыл бұрын
In the past three , four days listened to the song 'Malwaram' more than 100 times i think 🖤 Love this one as well.
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Thank you so much 🙏🏼♥️
@malithvindula585
@malithvindula585 2 жыл бұрын
Me too
@yesithdilmindissanayake7409
@yesithdilmindissanayake7409 3 жыл бұрын
All time favourite, RAINI 💓
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@vjithsenash2237
@vjithsenash2237 3 жыл бұрын
Amusing such wonderful job
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@chamodjayavihan1481
@chamodjayavihan1481 2 жыл бұрын
භාවනාවක් මේක.නින්ද ගියා මට අහන් ඉද්දී .රයිනි චාරැකා මැඩම්ගේ සුපිරිම සින්දුවක්.චන්ද්‍රලේඛා මැඩම්ගේ කටහඩම තමයි.
@eessa1727
@eessa1727 2 жыл бұрын
One of the most relatable songs to my heart..her voice touches amplifies the intensity❤❤❤💟
@shafeenazeinudeen7028
@shafeenazeinudeen7028 3 жыл бұрын
My 10 years old daughter Rusandi, like you the most💖💖
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Hi Rusandi ! ♥️♥️♥️♥️♥️
@bhagyapromodhi8966
@bhagyapromodhi8966 2 жыл бұрын
Absolutely beautiful 🔥,really love your songs ,I like your personality and you are very down to earth raini , keep it up 👍
@dulinahimzan3116
@dulinahimzan3116 3 жыл бұрын
හොයාගෙන ආවේ ♥️😍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@chathurikabemmulla8519
@chathurikabemmulla8519 2 жыл бұрын
මාරම කටහඩක්... මගේ ආසම ගායිකාවක්....💖💖
@chamikalakmali2975
@chamikalakmali2975 2 жыл бұрын
Lassanai akki mn asama oyage song walata
@isharaperera1195
@isharaperera1195 3 жыл бұрын
Niyama kata hadakk. ❤️😘
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️
@godditv2610
@godditv2610 2 жыл бұрын
Raini.kohomath lassanai hada lassansi❤️❤️😘😘😘👏👏
@indikanisha
@indikanisha 2 жыл бұрын
Perfect, අදත් ඇහුව.......
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ. ❤️❤️❤️❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 7 ай бұрын
රයිනි ❤ ඔයා නම් Best different Brand ❤❤❤❤❤
@muthun9242
@muthun9242 3 жыл бұрын
My favorite song. I would love to hear your voice ❤️❤️❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@hashandanuddhara266
@hashandanuddhara266 3 жыл бұрын
Patta raini..❤❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@vimukthidilhan7447
@vimukthidilhan7447 3 жыл бұрын
ආසම එක..හොයාගෙන ආවේ❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@stg9264
@stg9264 3 жыл бұрын
මමත් ආසම ගයිකාව ඔයා💓💓
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️🙏🏼
@mn8541
@mn8541 2 жыл бұрын
Never get enough of listening to R❤️ one of my favorite voices ❤️
@shanigamage7157
@shanigamage7157 3 жыл бұрын
මගේ ආසම ගායිකාව ඔයා ...❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Thank you ♥️
@nvek1603
@nvek1603 3 жыл бұрын
Superb ❤️ lv u Raini akki
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@thilinalive157
@thilinalive157 2 жыл бұрын
Niyamaiiiiiiii❤️❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️🙏🏼
@gaminiweerasekara471
@gaminiweerasekara471 6 ай бұрын
Waww mara lassanai akke
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 2 жыл бұрын
Humble R ඒක මාර රහයි🔥
@roshinikowshalya
@roshinikowshalya 2 жыл бұрын
ලස්සන යි.ගොඩක්🌹🌺
@charukasadith6768
@charukasadith6768 3 жыл бұрын
Woooooow 😍😍😍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@jayaniekanayake5131
@jayaniekanayake5131 3 жыл бұрын
I ask from god to give this voice to me on my next birth 😍 That much i love ur voice akka. Have a blessed 😇😇😇😇
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
I’m super humbled. Thank you ♥️🙏🏼
@thejapperera6690
@thejapperera6690 3 жыл бұрын
Harima lassanai raini
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
thank you ♥️
@Manulyajayarathna
@Manulyajayarathna Ай бұрын
පුතෙ කොච්චර ලස්සනයි....😍😍😍😍
@chandishanika7599
@chandishanika7599 7 күн бұрын
Best voice ❤❤❤
@prdeepmadusanka7819
@prdeepmadusanka7819 8 ай бұрын
දිපිකා මිස් අනිවාර්යයෙන් සතු ටු වෙනවා
@ruchiraruwanpathirana3934
@ruchiraruwanpathirana3934 11 ай бұрын
රයිනි....ආසම හඬක් .💖💖💖💖💖
@thilinithilini5477
@thilinithilini5477 3 жыл бұрын
හිත නිවෙන ගීතයක් .. හරිම ලස්සනට ගායනා කරනවා..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️♥️
@kalanidissanayake8221
@kalanidissanayake8221 Ай бұрын
Oya amma wagemai 🎉🎉🎉
@hasithaalahakoon9962
@hasithaalahakoon9962 3 жыл бұрын
Perfect ! Very soothing 👌
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️
@punsaragunarathne1042
@punsaragunarathne1042 3 жыл бұрын
Yep!! It really does sound like the original song at some points as you said akki 😁 So in love with your version😘😘❤❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Thank you ♥️
@nimanthiweerasinghe3013
@nimanthiweerasinghe3013 3 жыл бұрын
Superb voice ..❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@doctornisal
@doctornisal 3 жыл бұрын
Best cover So sentimental
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼♥️🙏🏼
@hashidinisha6626
@hashidinisha6626 3 жыл бұрын
lassanai akkiyoo ☺️❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️
@IsharaMadusanka-zo1fs
@IsharaMadusanka-zo1fs 4 ай бұрын
ඇහුවට එපා වෙන් නැනෙ😊😊❤❤
@surenimarsha1855
@surenimarsha1855 2 ай бұрын
අමුතු ලෝකෙකට අරන් යනවා❤
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 3 жыл бұрын
අපේ රයිනි❤️❤️❤️❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️
@chathucm7122
@chathucm7122 Жыл бұрын
මාරම ලස්සනයි ❤️.
@Weihenagerashmi
@Weihenagerashmi 7 ай бұрын
Harima lassanai ❤❤❤❤
@kashunfernando4146
@kashunfernando4146 2 жыл бұрын
හරිම සුන්දරයී රූ ...❤️❤️❤️❤️❤️
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 20 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 8 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
2:52
JAGATH RASNAYAKE COVERS
Рет қаралды 4,2 МЛН
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Deepika Priyadarshani Peiris ~ Wahi Diya වැහිදිය මහ බිම තෙමුවට.. | Best Sinhala Songs Video
4:40
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 169 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 20 МЛН