RAINI - Vijithaya Aadaraye (විජිතය ආදරයේ) - Ma Nowana Mama - Season 02

  Рет қаралды 1,307,889

RAINI CHARUKA

RAINI CHARUKA

Күн бұрын

Пікірлер: 771
@dkavi
@dkavi 3 жыл бұрын
රයිනි ඒ ගායනය නම් හිතටම දැනුනා.. ප්‍රින්ස් ව මතක් වෙලා කඳුලකුත් ආවා... රූකාගෙ මියුසික් වල මම ආසම දේ බේස් ගිටාර් එක හරිම ලස්සනට භාවිතා කරන එක.. ඒකෙන් අමුතුම හැගීමක් එනවා ඒ සින්දුවට...
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Bohoma sthuthi ♥️🙏🏼
@thusharaidunil
@thusharaidunil 3 жыл бұрын
ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාගේ පලමු ගීතය ,ගීතය පද සහ තනුව රූකාන්ත මහතාගේ..
@niroshlakmal1998
@niroshlakmal1998 3 жыл бұрын
පළමු එක ( පෙම්වතුන් සිනාසේ 1993 )
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@thusharawijesekara6303
@thusharawijesekara6303 2 жыл бұрын
පලමු ගීතය මේක නෙවේ
@sameeradanuska903
@sameeradanuska903 Жыл бұрын
❤ lassanai
@sl5519
@sl5519 4 ай бұрын
චන්ද්‍රලේඛාගෙයි රූකාන්තගෙයි හඬවල් වල් වල් සම්මිශ්‍රණය හොඳටම ඇහෙන්නෙ රයිනිගෙ හඬේ. අරුමයක් ඒක. 😍😍 රයිනි දැන් චන්ද්‍රලේඛගෙ මුල් කාලෙ වගෙ අරුත්බර හොඳ සින්දු කියන්න පටන් ගන්න කාලෙ හරි. ලොකු ගමනක් ගිය හැකි...
@SriyaniPunchihewa
@SriyaniPunchihewa Жыл бұрын
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගෙ මම ආසම සින්දුව ඔබට නිවන් සුව ලෑබේවා! හදවතේ ගායකයානනි!
@krishanjayasuriya5032
@krishanjayasuriya5032 Жыл бұрын
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ඔබට මොක් සුව .ගායකයාණනි.
@hasithaudalagama3837
@hasithaudalagama3837 3 жыл бұрын
රූ හැදූ ගී නන්ස්ටොප් එකේ මේ සිංදුව මුලින්ම ඇහෙනකොට ආව කික් එක එලෙසම. Goose bumps!!
@DasithaR
@DasithaR 3 жыл бұрын
Mma mulinma mee sinduwa ahuweth roo hadu gee nonstop eken..
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️
@roshangallage4077
@roshangallage4077 2 жыл бұрын
Original එක අදාලම නෑ පට්ටම arrangements පිස්සුවෙන් වගෙ අහන්නෙ,thanks රයිනි ❤
@poornisulochana4951
@poornisulochana4951 2 жыл бұрын
පට්ට song එක. දවස් ගානක් තිස්සේ අහනවා .එපා වෙන්නෙම නෑ.
@Sam-nw7mv
@Sam-nw7mv 2 жыл бұрын
සුපිරි බේස්
@sureshranasinghe4866
@sureshranasinghe4866 10 күн бұрын
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා ඔබ නැති මා ජීවිතයේ තනි වී... 💚 💛 ❤️ 💙 💜 සඳු ගිලිලා තරු නිවිලා මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා ඔබ සතුටේ.. ඇතැයි සිතා කඳුළු තුලින් හිනැහෙමි තාමත් මා... 💚 💛 ❤️ 💙 💜 දළු දාලා... මල් පිපිලා ඔබ ලෝකේ හිනැහේවා සැමදා හදට ඔබේ.. දුක ආ දා මම එතැනයි පමා නොවෙමි කිසිදා.. විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා ඔබ නැති මා ජීවිතයේ තනිවී... ඔබ නැති මා ජීවිතයේ තනිවී... ඔබ නැති මා ජීවිතයේ තනිවී...
@WanderTunes
@WanderTunes 3 жыл бұрын
ඔච්චර දැනෙන්න කියන්නේ ඇයි 😢💔 This is MY 110 time.. repeat repeat ever ♥
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Means a lot ♥️🙏🏼
@madushanka24
@madushanka24 3 жыл бұрын
දවස් ගානක් එක දිගට ආහනව මේක.පට්ට 👍👍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@nuwangiradha4342
@nuwangiradha4342 2 жыл бұрын
මාත් අහනව ඔබ දෙපා දොවා බැතියෙන් ❤😍
@chamiudani740
@chamiudani740 2 жыл бұрын
Math අහනවා ..පට්ටම
@thushansaranga9676
@thushansaranga9676 Жыл бұрын
​@@nemrekaarachchige 🎉
@umeshidharmaratne9875
@umeshidharmaratne9875 2 ай бұрын
​@@thushansaranga9676zzzzzzzzzzzzzzZzZzzzzzx
@ruvindu3781
@ruvindu3781 Жыл бұрын
කීවෙනි වතාවට මං අහනවද මන්දා....අහන ගානටත් රිදෙනවා..ඒත් අහනවා රයිනියෝ...ආදරෙයි....💕💕
@asithasaminda1078
@asithasaminda1078 3 жыл бұрын
මේ සිංදුව කොච්චර ඇහුවත් කොමෙන්ට් එකක් දැම්මෙ නෑ මොකද මොනවද කියන්නෙ කියල හිතාගන්න බෑ ඇත්තෙන්ම. පට්ට.❤❤😘😘😘
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Thank You ♥️
@seth2538
@seth2538 Жыл бұрын
මේ මුලු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ(ඔබ දන්නෙ නෑ නෙමේ)
@champikadipani
@champikadipani Ай бұрын
පිස්සු වගේ ඔබේ හඩ හැමදාම රැදෙන හඩ
@rakithamahinsasa9729
@rakithamahinsasa9729 Жыл бұрын
Prince kiyannne western culture eke hitiya prince wage unique icon ekak, obata niwan suwa weva sahurdayanani
@premajithmadushanka1961
@premajithmadushanka1961 2 жыл бұрын
මැණික පිස්සු වගේ❤මාර වටිනාකමක් දුන්න❤❤
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🥺🙏🏼♥️
@isururajapaksha9244
@isururajapaksha9244 Жыл бұрын
If you want to listen rookantha and chandralekha in one voice, listen to raini😍
@praveenhasanka3612
@praveenhasanka3612 Жыл бұрын
Yeah ❤
@luckyshaluckysha5521
@luckyshaluckysha5521 3 жыл бұрын
Patta hodeeeee
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@dihansudasinghe4548
@dihansudasinghe4548 Жыл бұрын
රයිනි දැන් හදවතේ ගායිකාවක් වෙලා.... ❤
@kesaroedition5045
@kesaroedition5045 2 жыл бұрын
@Rainicharuka අක්කි මම ඔයාගෙ Huge fan කෙනෙක්....කවුද ආසම ගායිකාව කියලා ඇහුවොත් හැමෝටම කියන්නේ ඔයාගෙ නම...හරි ආදරෙයි අක්කි...ලස්සන සිංදු ටිකක් දෙන්න...බුදු සරනයි...♥️♥️♥️
@sportsworld3939
@sportsworld3939 2 жыл бұрын
Ane Mata me sinduwa kochchara ahuwath epa wen ne. Dawasata 20 parak withara ahanawa. 😍😍😍 Adarei Raini. Rukanthake rock voice ekai Chandralekage powerful unique voice ekai ekathu wela Perfect. ❤❤❤❤❤❤
@nuwancshroff4444
@nuwancshroff4444 3 жыл бұрын
අනේ මංදා භාවනාවක් අප්පා...ඔය කටහඩට පිස්සු හැදෙනවා..20 පාරකට වැඩියෙන් අහලා ඇති...👌♥️😘
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Godak sthuthi 🙏🏼♥️
@gayanishashikaa6446
@gayanishashikaa6446 Жыл бұрын
Harima rasai.....a gayanaya......perfect singing.....god bless you rainy madam.....💃💃💃💃💃💃💃💃💃💃💃💃💃
@hasanthamadhawa3745
@hasanthamadhawa3745 2 жыл бұрын
සංගිිතය මරැ
@ViralVideos-fl5ms
@ViralVideos-fl5ms 3 жыл бұрын
Patta..
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@musicwithpriyankara7016
@musicwithpriyankara7016 3 жыл бұрын
උපදින ආත්මෙ... ලංකාවේම ඉපදේවා... ❤❤❤
@thedevileater
@thedevileater 3 жыл бұрын
Thu nodakin...me rate ipadenawata wada hodai ithiopiyawe ipadena eka..🤣🤣
@chamarapradeep913
@chamarapradeep913 2 жыл бұрын
Wooooooooooow superb Raini ❤️🆒👌
@darshansuraj7268
@darshansuraj7268 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷koriyan api
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Kamsamnida 🙏🏼♥️
@madushanka24
@madushanka24 3 жыл бұрын
සුපිරි.👍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼♥️
@dushanthisenavirathna4025
@dushanthisenavirathna4025 3 жыл бұрын
😍💕 මා හැර ගිය දවසේ ඔබ සතුටේ ඇති සිතා... කදුළු තුලින් හිනැහෙමි තාමත් මා
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🥺🙏🏼♥️
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 24 күн бұрын
හදට ඔබේ දුක ආදා පමා නොවී මම එතනයි සැමදා... 🌹🌹🌹🌹
@rishanhettiarachchi9783
@rishanhettiarachchi9783 4 ай бұрын
රුකා මේ ලොකෙට දුන්න වටිනම දේවල් 3යි.. 3.මේ සින්දුවයි❤❤
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
කී පාරක් ඇහුවද කියල මතක නෑ.phone එකේ battery ත් deth එක දිගට අහලා.ඒ තරම් ලස්සනයි රයිනි.....❤️❤️💐💐
@sewminiekanayaka990
@sewminiekanayaka990 2 жыл бұрын
Lassanai dayani manika ♥️
@manojsandaruwan2110
@manojsandaruwan2110 3 жыл бұрын
අම්බෝ ඒක සුපිරි raini
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🥺🙏🏼
@lababadukade2462
@lababadukade2462 3 жыл бұрын
Eka wenama rahak❤👍💪🙏
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@prabodhadamith5093
@prabodhadamith5093 2 жыл бұрын
Supiri
@ayomaroshini4657
@ayomaroshini4657 3 жыл бұрын
Wooow me sinduwa akkige katahandin ahuwma thama mata a sinduwa hriyatama danune
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
😘🙏🏼
@michelleherath1674
@michelleherath1674 Жыл бұрын
Patta vidiyata keyanawa eka rinie
@harshaniyashodha5338
@harshaniyashodha5338 2 жыл бұрын
kochchara ahuwath athi wenne naha..❤️❤️
@manodyanakandala5848
@manodyanakandala5848 3 жыл бұрын
Favorite female voice in the world🥺❤️❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🥺♥️
@Jay_rush
@Jay_rush 3 жыл бұрын
I don’t feel that any of these songs are someone else. Make sense like they all are your own songs.🙉♥️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️♥️ thank you loads
@sudathekanayaka3180
@sudathekanayaka3180 3 жыл бұрын
base guitarist does an outstanding job here!
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼
@nilukajayarathna7258
@nilukajayarathna7258 2 жыл бұрын
වාව් මාර ගැම්මක් අහනවා අහනවා ඉවරයක් රයිනි මරු
@ceylontodaycolombofood8770
@ceylontodaycolombofood8770 3 жыл бұрын
90 kids. Prince udaya priyantha sahodaraya❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@isharahp
@isharahp 3 жыл бұрын
ruu haduu geee!!perfect!! prince meka harima lsaanata kiyanawa!! raini oyath best!!
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@IK-er6cn
@IK-er6cn 3 жыл бұрын
Can't think of a better cover than this! Simply amazing ❤️🎙️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️
@dulminawoda9304
@dulminawoda9304 2 жыл бұрын
වෙනස් ම රහකට 🥺❤️🎶 හැඟුම්බරයී..🥺🥺
@Liamdasanayake
@Liamdasanayake Жыл бұрын
රයිනි ඔයා ලස්සනට කියනව මේ සිංදුව ඔයාගෙ තාත්තා පුදුම ලස්සන තනුවක් මේකට දාල තියෙන්නෙ.. ප්‍රින්ස් කියන්නෙ legend එකක් ❤
@Jonnyman-ll1zn
@Jonnyman-ll1zn 2 жыл бұрын
This song just remind me my A/L Days . Love the song. RAINI... you done a great job.
@arthiff6059
@arthiff6059 Жыл бұрын
This song is in repeat mode. Hats off to you Raini!!
@thushansaranga9676
@thushansaranga9676 2 жыл бұрын
Superb sisy💥😍
@hirunisesmika7575
@hirunisesmika7575 2 жыл бұрын
Hamawelawema ahanawa EPA wen na niyamai ♥️♥️♥️♥️
@wasanthimunasingha25
@wasanthimunasingha25 2 жыл бұрын
Adare thiyapu thena ethi wena adara katha wage man gawa adatath denatath adare ne akke ...eth mage adare man gawa thiyanawa den na ona akke ikmanatama parissam karanna watina kenekta..
@isharamadusanka1846
@isharamadusanka1846 2 жыл бұрын
තාත්තා හදපු සිංදුව දුව කියද්දි කොච්චර ආඩම්බරයක් දැනෙනව ඇතිද? තාත්ත වගේම දුවත් වටින සම්පතක්....
@anandikaathukorala1007
@anandikaathukorala1007 Жыл бұрын
You are the best producion of god's hand ..
@kanchanadasanayake3416
@kanchanadasanayake3416 3 жыл бұрын
Wenam lokekta yanawa ahankota harima lassani 😊😊
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@shirazabdeen7153
@shirazabdeen7153 2 жыл бұрын
Man hugak kamatima sinduwak, raini hagimbarawa gayana karanawa, ahanna,ahanna asai, man tawat balanawa 👍🙌🙏🇱🇰
@musicwithpriyankara7016
@musicwithpriyankara7016 3 жыл бұрын
දැනෙනවා නෙවෙයි... හිතට විදිනවා 💎💎💎🎵🎧🎤🎼🔊
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Godaak Sthuthi ♥️
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
ඔය සින්දුව ගැහැනු ලමෙක් මෙහම.කියනව ඇහුවමයි...මාරයි සිස් ❤❤❤❤❤🎸🎸🎸🎸🎸
@ruvindu3781
@ruvindu3781 3 жыл бұрын
මට අහන්න අමාරුයි අනේ පුදම විදිහියට රිදෙනවා
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@දුමින්දවිජේරත්න
@දුමින්දවිජේරත්න 3 жыл бұрын
ප්‍රින්ස් ❤️❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@priyakarafdo8040
@priyakarafdo8040 3 жыл бұрын
@@RainiCharuka 💖😚
@chitranathsavinda6396
@chitranathsavinda6396 3 жыл бұрын
Wow..Chandraleka mahathmiyage voice ekamai..Accent eka Rookantha mahaththayahe..
@kawshikadedunu9598
@kawshikadedunu9598 3 жыл бұрын
Ek nm atta ahhh
@prabavi.wijayasinghe
@prabavi.wijayasinghe 3 жыл бұрын
I am addicted to this song now. I listened more than 30 times.Sooo beautiful💥💥🔥
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@lifewithmila5378
@lifewithmila5378 3 жыл бұрын
me too
@priyakarafdo8040
@priyakarafdo8040 3 жыл бұрын
@@RainiCharuka 😉🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😊😊😊😊😊😊😊😊😊😊😊
@harshaliyanage5270
@harshaliyanage5270 2 жыл бұрын
@@lifewithmila5378 ❤❤❤❤
@harshaliyanage5270
@harshaliyanage5270 2 жыл бұрын
❤️❤️
@sumithperera7661
@sumithperera7661 2 жыл бұрын
කොච්චර ලස්සන සිංදූවක්ද මෙ කන්න හදංනෙ
@chameethennakoon4007
@chameethennakoon4007 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ රයිනි ඔයාගේ කටහඩ ,ඊටත් මේ සිංදුවේ මොකක්ද මන්දා රහක් අලුතින් ,පිස්සුවෙන් වගේ අහන සිංදුවක් වෙලා දැන් ,ජය
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🙏🏼♥️🥺
@tharindulakshanilukthenna8463
@tharindulakshanilukthenna8463 Жыл бұрын
සතියට දෙපාරකට වඩා අහනවා ඒ තරම් ලස්සනයි ❤️❤️භාවනාවක් වගේ💪👊❤️
@hirubaba2890
@hirubaba2890 3 жыл бұрын
Thada eka sirama ♥️🍁♥️🙏👸
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@sau12sew99
@sau12sew99 3 ай бұрын
සදු ගිලිලා තරු නිවිලා මගෙ ලොකෙ මා කදුලෙ ගෙලිලා ඔබ සතුටෙ ඇතැයි සිතා කඳුළු තුලින් හිනහෙමී තාමත් මා....💗🤗
@shalinashehaniperera
@shalinashehaniperera 2 жыл бұрын
තවත් එක් භාවනාවක් මේ කටහඬ නම්. දේව තිළිණ කියන්නෙ මෙන්න මේ දේවල්. මේ කටහඬ එක්කම මුසු වෙච්ච ඒ සරාගීබව හරිම අලංකාරයි. ජේසු පිහිටයි සුබ පැතුම් අනාගතයට❤❤❤❤❤❤❤
@surenikawshalya4452
@surenikawshalya4452 11 ай бұрын
ආසම සිංදුවක් , වෙනස්ම රහකට හරිම ලස්සනයි ❤
@misheladikari1471
@misheladikari1471 2 жыл бұрын
Super🔥🔥🔥🔥🇧🇪✈️mishel
@lakshanmadusanka3510
@lakshanmadusanka3510 3 жыл бұрын
Wenama lokayak dukata sapata jiwath karawanawa l love you and you miucek
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼♥️
@rocxxmax3379
@rocxxmax3379 3 жыл бұрын
Ekenma ..👍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️
@shanrathnayaka9916
@shanrathnayaka9916 9 ай бұрын
සුපිරියි 👌👌👌
@isurudhananjaya8949
@isurudhananjaya8949 3 жыл бұрын
Ammo pissu wattanawa rini oyaa vois eka ammo
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🥺♥️
@lahirudeshapriya6790
@lahirudeshapriya6790 3 жыл бұрын
backing superb.. Bass and drum 🎸🥁
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 Жыл бұрын
I love prince udaya priyantha all songs..n u sang well raining♥️
@sasinthrakumari5237
@sasinthrakumari5237 3 жыл бұрын
Wow...., raini 👍👍👍👍👍👍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼♥️
@The-MSD
@The-MSD 3 жыл бұрын
සුපිරි ❤
@thushandananjaya295
@thushandananjaya295 2 жыл бұрын
Pata සුපිරි හඬක් adaray
@sankakurera2313
@sankakurera2313 2 жыл бұрын
Mekanam harima lassanai.
@hasanthamadhawa3745
@hasanthamadhawa3745 2 жыл бұрын
හොඳයි....දැනෙනවා....
@ηυωαη
@ηυωαη 2 жыл бұрын
අක්කේ voice එක මාරම ලස්සනයි ඇත්තටම 🤗💓❤️ තවත් දුර ගමනක් යන්න ශක්තිය ලැබේවා අක්කිට 🙏🙏🙏💓
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Bohoma sthuthi 🙏🏼♥️
@sunjulawejearathna68
@sunjulawejearathna68 2 жыл бұрын
රයිනී ආදරේයි ඔයාට
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Aadareiii ♥️
@lahirudilshan7538
@lahirudilshan7538 3 жыл бұрын
Ela
@lahirusandaruwan3374
@lahirusandaruwan3374 Жыл бұрын
“Duvillen wathsunu thawara”sing karanna Raini.Eka niyemeta thiyei❤
@dinithidewanthi6479
@dinithidewanthi6479 3 жыл бұрын
Asama ගායිකාව ... ☺🤗🤗🤗
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🥺🙏🏼♥️
@dilransika6464
@dilransika6464 2 жыл бұрын
Eka patta 😍😍
@mahifernando6089
@mahifernando6089 3 жыл бұрын
Just wow, I'm going mental listening to same track over and over since Friday 😆.
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼🙏🏼
@dineshmavinsl3127
@dineshmavinsl3127 2 жыл бұрын
Nice backing 😍 good luck
@kasunmadusanka2647
@kasunmadusanka2647 3 жыл бұрын
Elaaaa rainee
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nisansalasamarasinghe8084
@nisansalasamarasinghe8084 2 жыл бұрын
Very beautiful singing
@anuradhikumarasiri5351
@anuradhikumarasiri5351 2 жыл бұрын
ඊයේ ඉඳන් සැරින් සැරේ ඇවිත් අහනවා....🙉 හරිම ලස්සනයී❤️
@udenika5732
@udenika5732 2 жыл бұрын
හරිම ලස්සනයි මම ආසම ගායිකාවක් මේ ❤️❤️❤️❤️❤️❤️💋💋💋💋💋
@anuradhabandara7878
@anuradhabandara7878 2 жыл бұрын
Supiri 👍
@ThanuX89
@ThanuX89 6 ай бұрын
Exceptional performance ❤
@nivishanilnethumandakini4002
@nivishanilnethumandakini4002 2 жыл бұрын
Harima lassanai akki❤❤❤❤❤❤❤👌
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Marians | Prince Udayapriyantha | Vijithaya Adaraye
2:54
Chandima Live Music Collections 🎸 🎸
Рет қаралды 31 М.
Windy - Paradeese (පාරාදීසේ) Live at the RAIGAM Tele'es 2019
3:54
Windy - Sitha Sanasuma (සිත සැනසුම) Live Cover
4:32
Windy Goonatillake
Рет қаралды 3 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН