රුවන්වැලිසෑය විතරක් ඇයි ප්‍රතිසංකරණය කලේ Raj Somadeva | Unlimited History Episode 35

  Рет қаралды 22,935

Neth FM

Neth FM

3 жыл бұрын

#UnlimitedHistory, #Ruwanvalisaya #NU1sVlog,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
/ nu1liyanage
prof;Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com

Пікірлер: 63
@wijithahettiarachchi8956
@wijithahettiarachchi8956 3 жыл бұрын
මඩකලපුවේ සලීම් මහතාගේ අදහස් සියලු මුස්ලිම් වරැන්ටත් සිංහල උදවියටත් දෙමළ ජනතාවටත් ඉතාමත්ම වැදගත් බව සඳහන් කරනු කැමැත්තෙමි
@chandimasubasinghe4926
@chandimasubasinghe4926 3 жыл бұрын
මම අදිශා නූවන් මාමා ඔය ලස්සනට වැඩසටහන කරනවා
@sulochanalakmini3296
@sulochanalakmini3296 3 жыл бұрын
නුවන් අයියෙ එක වැඩසටහනක් නෑර මම ඔක්කොම බලනවා. අපි නොදන්න දේවල් ඉතිහසයේ කොතරම් තිබෙිද...? සර්ටත් අයියටත් බොහොම පිං...!
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
P
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
P
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Kochchar pura vddyawa danna..aya hitiyath raj soma. Dewa yan achcrrya thuma wage ape hela ehihasay aththa kiyaladunne obathumata dirga aysa. .ape rajawaru gena hema deyakma api dena gaththe obathumagen ...budusaranaii 🙏🙏🙏🙏🙏❤️❤️❤❤❤️❤️🙏🙏🙏❤️❤️❤❤❤❤️❤️❤️❤️❤️
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 3 жыл бұрын
බුද්ධ සාසනයේ විහාර පිළිගැනීමේදි පිළිවෙත වුනේ පුද්ගලිකව පිළි නොගෙන සංඝ සතු කොට පිළිගැනීමයි , තිස්ස හිමියන් එය බැහැර කොට පුද්ගලිකව විහාරය පිළිගැනීමේ වරදට දඬුවම් ලෙසයි විනය කර්මයක් මගින් මහා විහාරයෙන් ඉවත් කළේ , ඒ තොරතුරු මහා වංසයෙහි තිබෙනවා ,ඒ හිමියන් කළ යුතුව තිබුණේ සමාව ගෙන යළි පැමිණීමයි ,නමුත් එසේ නොකොට මහා විහාරයට විශාල හානියක් සිදුකිරීමට මූලික පදනම සකස් කර දුන්නා
@surajperera9002
@surajperera9002 Жыл бұрын
දැනුත් කෙරෙනෙ අභයගිරි සම්ප්‍රදායට මුල් තැන
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Budu dahama nam aperatema thamai budurajanan wahanse apema rate thamai🙏🙏🙏🙏
@piumattanayake3314
@piumattanayake3314 3 жыл бұрын
The program is popular among many. I like to suggest that this program should be recorded on the specific place that program talk about so that evidence is clear to viewers. For example, discovery channel that shows pictures to explain what they are talking about. But it is expensive and time consuming.
@VajiraWanigasekara
@VajiraWanigasekara 3 жыл бұрын
this is a fm program only bro.
@khp7425
@khp7425 3 жыл бұрын
සිංහලුනේ මුලපටන් අග දක්වාම මහාවංසය කියවන්න.අන් සැමට වඩා එය ඔබෙි උරුමයයි.
@malathieperera3906
@malathieperera3906 3 жыл бұрын
එක්තරා සමජ කතිකාවකදී වලගම්බා රජතුමා මහායාන බුදු දහම ප්‍රචලිත කලා කියලා කියවුනා. මෙහි සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කරන්න
@chamindakularathne1537
@chamindakularathne1537 3 жыл бұрын
Ok
@theekshananimsara628
@theekshananimsara628 3 жыл бұрын
👍👍👍
@amilajeewantha8014
@amilajeewantha8014 3 жыл бұрын
Sir ruwanwali saya athulatha garbaya prathisanskaranaya karaddhi ewath aluth wadiya karada sir
@acecoachjohn2839
@acecoachjohn2839 3 жыл бұрын
තුත්තිරි ගස අල්ලගෙන අැවිත් තමයි කොරහත් බිදගෙන යන්නෙ. ඒකනෙ අපිට හැමදාම උනදේ.
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
ඔබ හරි
@eroshshaman3743
@eroshshaman3743 2 ай бұрын
❤🎉
@wijithahettiarachchi8956
@wijithahettiarachchi8956 3 жыл бұрын
මම මහ ඇදුරැතුමාගෙන් අහපු ප්‍රශ්ණයක් තමයි දෙවන සංඝායනාවෙන්පස්සෙ තමයි ධමමරැචිකයෝ ය මෙගලිකයෝය ,යන කොටස් ලංකාදීපයේ බඳුනෝය කියල මේක මොකද්ද?
@amilajeewantha8014
@amilajeewantha8014 3 жыл бұрын
Sir me wadasatahana thawath ek wada satahanak pananak nowi digatama pawathwagena yanna, mata dannene me wada satahanen ape athitha helain nawatha ape ithihasaya ihalata osawanawa wage hagimak. Oba depalata jaya
@anulawanitunge7753
@anulawanitunge7753 3 жыл бұрын
sir ape hela bhasha wagema oya sel lipi wala thiyena bhaha ape vishwa vidyalawala ape anagatha paramparawata uganwanawada
@valmee4238
@valmee4238 2 жыл бұрын
විවිද නම්ගොත් වලින් හතරදිගින් ගංගා මුහුදට ආ විට එකම රසයක් ගන්නවා වාගේ බුදු සසුනට විවිධ නම් ගොත් ජාතීන් විධියට ආවත් එකම නමකින් හඳුන්වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය යන එකම නමකින් හැඳින්වෙන බව දහමේ සඳහන් ,..යනුවෙන් නිවැරදි විය යුතුය,..,, මුස්ලිම් අයට අවුරුදු දාහක ඉතිහාසයක් නෑ,.. මුස්ලිම් අය විශේෂයෙන්ම වර්ධනය වූයේ 77න් පසු අද දක්වාම බලයට පත් වූ අදූරදර්ශී පාලකයෝ නිසයි,,. 1977වෙද්දී සුලුජාතීන් %5 හිටියේ,.. මේ රටේ සිංහලත් එක්ක සමගියෙන් ඕනෑම කාලයක් ඉන්නට පුලුවනි,.. බහුතරය බෞද්ධ නිසා ,.. නමුත් මුස්ලිම් අන්තවාදය නිසා තමයි මේ ජන කොටස් විශේෂයෙන්ම බේද බින්න වී ඇත්තේ,.
@wasanthaabeykoon2864
@wasanthaabeykoon2864 3 жыл бұрын
මගේ රටේ පුරාන ඉතිහාසය බැබලේවා🙏🙏🙏🙏🙏♥️
@buwanekapunyasiri4916
@buwanekapunyasiri4916 3 жыл бұрын
ඔබ තුමන්ලට අවස්ථාවක් ලද විටක වාරි ශිෂ්ඨාචාරය පිළිබදව වැඩසටහනක් කරන්‍න. අතීතයේදී වාරි ව්‍යාපෘති ඉතාම පරිසර හිතකාමී අයුරින් කර අැති බව සදහන්... වික්ටෝරියා රන්දෙනිගල වැනි ව්‍යාපෘති වලට සාපේක්ෂව සොරබොර වැව වැනි අාදි ව්‍යාපෘතින් පරිසර හිතකාමී බව අසා අැත.
@ajithalgamage5450
@ajithalgamage5450 3 жыл бұрын
මහාචාර්ය තුමනි , රැවන්වැලි මහසැය ඇතුලත ගර්භයක් තිබෙන වා ද ,කරැණාකර පහදන්න.
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
ගොඩක් ස්තුතිය ,බුදුසරණයි නීරෝගි වේවා දීර්ගායුශ ලැබේවා
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
🙏🙏🙏
@amilajeewantha8014
@amilajeewantha8014 3 жыл бұрын
Sir mama portrait artiste kenek , mama Kuwait wala inne. Sir mama lankawe history eka gana godak unandui mama samahara videos 2,3 balanawa . Sir mata dana ganna one puluwannam me gana kiyanna ilaga wada satahane, lankawe sigiriya prathama warata nirmanaya kare kawuda mona rajaya palana kalayeda? Rawana ithihaseth alaka mandawa kiyanne sigiriyamada
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@samankarunatilake
@samankarunatilake 3 жыл бұрын
Rodayea sambawaya pilibadawath apea a sadaha thiboo dayakathwayath pilibadawath programme ekak karanna
@xxxxc860
@xxxxc860 4 ай бұрын
ස්වර්ණමාලී දෙවඟන ඇයි අනුරාධපුරයේ තිබුන රන් තෙලඹුගහකට වෙලා වැස්සට තෙමිතෙමී අව්වට වේලිවේලී හිටයේ? එයාට දිවිය විමානයක් තීබුනේ නැද්ද?
@gamindabandara7683
@gamindabandara7683 2 жыл бұрын
I want to know why this Ruwan weli Seya missed from the sri lankan people in British time?
@razeekahqa7285
@razeekahqa7285 3 жыл бұрын
OW HAMOGEMA RAJU TAMAI AT OYALAGE SAHARA KATTIYA AHEMA NA OYALA SINHALA EGANA GANNA AKA HODAI API HAMOMA LANKAWE
@aselacaldera5432
@aselacaldera5432 3 жыл бұрын
Razeekha, Api hamoma ekathuwela sakachchawakata yanna may thamayi kalaya.....May wage wadasatahan loku rukulak wenawa neda.........
@sf9714
@sf9714 3 жыл бұрын
මට කාලෙක ඉදලා හිතෙන දෙයක් තමයි මේ රටේ ඉන්න සියලුමදෙනා සිoහලයෝ බවත් ඔවුන් විවිධ ආගම් ඇදහීම නිසා ඒ අනුව බෙදීඉන්න බවත්. එහි අර්ථයනම් සිoහල බෞද්ධ, සිoහල ක්‍රිස්තියානි, සිoහල ස්ලාම්, සිoහල හින්දු ආදි ජනකොටස් ලෙස විවිධත්වයට පත්වී සිටින බව.
@videesha9164
@videesha9164 3 жыл бұрын
Matath aehema hithila thiyei
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 3 ай бұрын
බුදු හාමුදුරුවො ලංකාවේ ඉපදුනා කියලා ලංකාවේ පිරිසක් කියන්නේ ඇයි, එහෙම කියන්න හේතුව මොකද්ද ?ඒ කතාවේ සත්‍ය අසත්‍යතාව මොකද්ද?
@user-ih4mr2nx2n
@user-ih4mr2nx2n 3 жыл бұрын
අනුලා ෙද්වි ගැන විස්තරයක් කරන්න බැරිද
@amilajeewantha8014
@amilajeewantha8014 3 жыл бұрын
Sir puluwannam me wadasatahana ek angayak widhihata ema sthanawalata gihin me gana wisthara karanna . Mn hithanawa ape kathika abimanaya me wada satahana nisa thawa thawath wadi wenawa. Ewagema hela ape parannan pilibadha mahath u adambarayak athi wenawa
@ArunaKirishantha
@ArunaKirishantha 3 жыл бұрын
Wenath jathikayan ape bodu urumaya .pura wasthu vinasha nokara innawanam.. hodai.. kura gala madakalapuwe baudda pura wasthu vinasaya nokara inna one.. mokada me dewal lankawe api hamotama aithy dewal...
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 3 жыл бұрын
මෙතුමා කියන විදිහට සතර වරම් දෙවියන් පිළිබඳ අදහස් පසුව එකතු වූ ඒවා නොවේ . මූලික බුද්ධ දේශනා වන සූත්‍ර විනය තුළ සුත්ත nipaathaya,anguththara නිකායේ දේශනා වල මේ දෙවියන් පිළිබඳ සඳහන් වෙනවා . Anguththara නිකායේ සූත්‍රයක පැහැදිලිව ම සඳහන් වෙනවා චාතුම්මහාරාජික දෙව්ලොව නායකයන් මේ දෙවිවරුන් බව ,අනික බුදු රජාණන් වහන්සේට පළමු දානය වැළදීමට පාත්‍ර පූජා කළේ සතර වරම් දෙවියන් බව විනය පිටකය තුළ මහා වග්ග පාලියේ තිබෙනවා .
@upalirajapaksha2941
@upalirajapaksha2941 Жыл бұрын
😅😅😅😅😅😅
@asangaekanayake3326
@asangaekanayake3326 3 жыл бұрын
ඉතිහාසය වෙච්ච ලොකුම කුමන්ත්‍රණය තමයි බුද්ධඝෝෂ ලංකාවට ඇවිත් අපේ හෙළ භාෂාවෙන් තිබුණු දහම පාලියට පරිවර්තනය කිරීම එතන ඉඳන් තමයි අපේ බුදු දහම බුදුදහම පරිහානියට පත් වුණේ එදා ඉඳන් තිබුණ ඉන්දියානු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් අදටත් අප භුක්ති විඳිනවා හෙළ භාෂාවෙන් තිබුණු අටුවා සියල්ල ම ගිනිතබා විනාශ කරලා බුදු දහම දේශනා කළේ කලේ මාගධී භාෂාවෙන් එය පාලිය නොවන බව අද මොනවට පැහැදිලිය බුද්ධඝෝෂ තමයි අප රට විනාශ කළ පළමු කුමන්ත්‍රණකාරය,බුදුන් ඉන්දියානුවකු නොවන බවත් මේ අපගේ හෙළ උරුමය පහළ වූ බවත් මොනවට පැහැදිලිය මහාචාර්යතුමා එය හොඳින්ම දනී ඒත් ඔහු කුමක් හෝ උගුලකට හෝ හෝ හසු වී ඇති බව පැහැදිලි ය
@nimeshnupunjayasinghe7869
@nimeshnupunjayasinghe7869 3 жыл бұрын
Ohu kalin program ekakadi qwa budun Budda gayawe ipaduna kiyanna sakshi na eka yamkisi pudgalayek kiyapu deyak pamanak kiya...
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 3 жыл бұрын
මෙතුමා කියන විදිහට ධර්ම විනය තුළට පසුව අදහස් එකතු වීමට ඉඩක් නැහැ . පළමු ධර්ම sangaayanawedi මහා කස්සප මහ රහතන් වහන්සේ සූත්‍ර විනය කොටස් වශයෙන් රහතන් වහන්සේලාට භාර කළා .ඒ බව විනය පිටකය තුළ තිබෙනවා .පසුව එසේ රහතන් වහන්සේලා කට පාඩමින් දරා ගෙන පැමිණි ධර්මය රහතන් වහන්සේලා විසින්මයි ලේඛන ගත කළේ .ඒ අතරතුර ධර්මයෙන් බැහැර යමක් එකතු වෙලා කියලා කියනවානම් ඒක රහතන් වහන්සේලාට කරන ගැරහීමක්. මෙතුමා මෙවැනි කථා කියන්නේ රහතන් වහන්සේලා ගැන පැහැදීමක් නැති නිසාද ? 🤔🤔🤔🤔🤔
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
සලීම් නානා, සිංහල ටිකකුත් ඉගෙන ගත්ත නම් නරකද වසර දහස් ගානක අයිතියකුත් තියනව කියල හිතුනු එකේ...
@dharmasene6459
@dharmasene6459 3 жыл бұрын
ඉතින් සලීම් සිංහලේ ඉතිහාසේ ට ඔබත් කැමතිනම් 75% සිංහලයින් ඉන්න රටේ සිංහල භාෂාව ඉගෙන ගන්නකො
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
අන්න කතාව...
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 3 жыл бұрын
මෙතෙක් කල් උම්බෑ උම්බෑ කිය කිය හිටපු හරකා වැට පනින්න ළඟයි වගේ 🧐🧐🧐🧐
@geekyx9442
@geekyx9442 3 жыл бұрын
theruma mokadda?
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
පැහැදිලි කරන්න
@prasasu8218
@prasasu8218 Жыл бұрын
ඇත්තටම රුවන්වැලි සෑයේ දොරටු වලින් එකක් විවුර්ත කරලා ඇතුල බලන්න බැරි ද. ඇත්තටම අපි කවුරුත් දැකලා නැති දේවල් තිබ්බොත්. ඇයි එහෙම කරන්න බැරි. අනික විවුර්ත කරා කියලා හානියක් වෙන් නෑ නෙ
@thushanekanayake1783
@thushanekanayake1783 Жыл бұрын
Mulaim un eda indana adanawanawa meyalath adagena natanawahahah , wade mulmim book wala wena dewal ni liyala thiyenne
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 34 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН