Santhapa Mawathe - Sunil Edirisinghe

  Рет қаралды 1,289,524

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

Пікірлер: 333
@WfsMusiccafe
@WfsMusiccafe 8 ай бұрын
2024 අහන අය කෝ...❤ මේවා ඖෂධ තනිකරම හිතට ❤ නිදුක් නීරෝගී සුව ලැබේවා සුනිල් එදිරිසිංහ මහතට ❤
@suranagapathirana5398
@suranagapathirana5398 3 жыл бұрын
මනසේ සියළු රෝග නසන තවත් අති දක්ෂ වෙදැඳුරක්.......දීගායු වේවා...........
@dananjayaanurada3241
@dananjayaanurada3241 2 жыл бұрын
👍🏽👍🏽👍🏽🙏
@sandunchamara836
@sandunchamara836 2 жыл бұрын
👍
@PrasannaSamankumara-cj7yi
@PrasannaSamankumara-cj7yi 13 күн бұрын
හරියට හරි අයියේ ❤️❤️
@FactTube10-e8l
@FactTube10-e8l 9 ай бұрын
තබ්ලාව ❤
@harshanaheshanofficial
@harshanaheshanofficial 25 күн бұрын
ඒ ගහන්නේ තබ්ලාවේ බායාං එකත් එක්ක ඩොලැක්කිය..
@Dew865-h2o
@Dew865-h2o 10 ай бұрын
මං ආසම ගායකයින්ගෙන් එක්කෙනෙක් තමයි සුනිල් එදිරිසිංහ මහත්මයා.මී පැණි වැටෙනවා වගෙයි මේ කටහඩ ඇහෙද්දි.ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා! 😊
@krishansanju1887
@krishansanju1887 9 ай бұрын
ජීවත් උනොත් 2050 දිත් අහනෝ ❤️🥰😌
@NuwanRanathunga-dk5lj
@NuwanRanathunga-dk5lj 10 ай бұрын
මේක රිපීට් කර කර අහලා ඇති මම ජීවත් වුන දින ගනනටත් වඩා
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
අනාගතයේදී මේවා රත්තරං වලටත් වඩා අගය වේවි,....
@thehanrandev9010
@thehanrandev9010 Жыл бұрын
අනිවාර්යෙන්
@chalanatharaka7276
@chalanatharaka7276 4 жыл бұрын
මේව තමයි සිංදු කියන්නෙ.ගීතය ඇතුලෙ ජීවත් වෙන්න පුලුවන්....
@udithalakmal5164
@udithalakmal5164 3 жыл бұрын
Ekanam atta
@thehanrandev9010
@thehanrandev9010 Жыл бұрын
ඔබතුමාට ඒක තේරුණා මටත් එහෙමයි
@S_han1210
@S_han1210 3 жыл бұрын
මම උසස්පෙල කාලයේ පන්තියේ බූට් සිංදුවකට මේ සිංදුව සර් අපිට පැහැදිලි කරලා දුන්නා.... තවම මතකයි.. දැන්නම් සර් ඉන්නවද දන් නෑ. 😔 දැන් පිටරටක ආචාර්ය උපාධිය කරනවා. අපි වයසට ගියාට සිංදුව වයසට ගියේ නෑ....
@Dinesh-bg3po
@Dinesh-bg3po 8 ай бұрын
Very nice...
@thenupanethmira6584
@thenupanethmira6584 2 ай бұрын
NIlantha sird
@sumadesadaruwan1053
@sumadesadaruwan1053 Ай бұрын
මොකක්ද මේ සිංදුවේ තේරැම.
@ruzzputin
@ruzzputin 4 жыл бұрын
My anthem 20 years ago! 😭😭😭😭😭 The song brings out the fear of unsteady steps of facing life alone after losing the love of my life. Thank you for helping me weep it out! Your songs cut across ethnic barriers.
@malshaserasinghe7442
@malshaserasinghe7442 3 жыл бұрын
Love this comment !
@shakyasitubandara392
@shakyasitubandara392 3 жыл бұрын
Love is no colour, race and gender ❤️
@udithalakmal5164
@udithalakmal5164 3 жыл бұрын
Same here
@kariyarathana8360
@kariyarathana8360 3 жыл бұрын
Mine too
@sandeshmusic6834
@sandeshmusic6834 3 жыл бұрын
athitaya sihanayak pamani saba suwayak na.
@naturalshort2290
@naturalshort2290 Жыл бұрын
දිව්‍ය ලොකයේ ලියැවුනු පද රචනය දිව්‍ය ලොකයේ දාපු තනුවක් සන්ගීතයත් දිව්‍ය ලොකයෙන් ඒ හඩ 👈 දෙවිකෙනෙක්ගේ 👌🖤🙏 ....
@dinidubuddhika501
@dinidubuddhika501 3 жыл бұрын
සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන් // තරුවක් ලෙසින් වැලපී හඞා රැයේ දැරියක් හිදී තනිවී දෙමංතලේ නොසැලී රැඳී කදුලක් ඇගේ නෙතේ හඞගා කියයි නටඹුන් අතීතයේ සන්තාප මාවතේ... හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ සිහිලැල් සිඳී හද විල් තලේ මගේ සඳ තාරකා අදුරේ ගිලී ගියේ ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ සන්තාප මාවතේ... //
@visallachith4077
@visallachith4077 2 жыл бұрын
Thanqq
@sachikottage9527
@sachikottage9527 2 жыл бұрын
දෙමංසලේ විය යුතුයි නේද
@ksdi1630
@ksdi1630 2 жыл бұрын
මේ සින්දුව දහස්වතාවක් විතර අහලා ඇති..ඒත් ඒ සින්දුව අහන අහන හැම වතාවෙම ඊට කලින් ඇහුව වතාවට වඩා හිතට දැනෙනවා..කියන්න බැරි තරන් ලස්සනක් තියෙන සින්දුවක්
@chathurangakumara8967
@chathurangakumara8967 3 жыл бұрын
ඉයර් ෆෝන් වලට සුපර්ගුලූ දාලා දැන් පරම්පරාවෙ උන්ගෙ කනට බලෙන් ඔබන්ඩ ඕනා. ඔබලා කියන්ඩ ඕන අහපියව් මේ වගෙ සිංදු කියලා ගහල හරි
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 2 жыл бұрын
💯💯💯
@muscularcom2209
@muscularcom2209 2 жыл бұрын
ඇත්ත අප්පා
@FactTube10-e8l
@FactTube10-e8l 9 ай бұрын
Ow ban sira kathawa ❤
@thyaga_dissanayake
@thyaga_dissanayake 2 ай бұрын
🤍
@Cool-fc9pb
@Cool-fc9pb 2 ай бұрын
අහන set එකක් ඉන්නවා උන් අහනවා බලෙන් අහන්න දෙන්න බෑ නේ bro.අනික මේවා අහන්නත් හොඳ music taste එකක් තියෙන්න ඕන 🙌
@chandikahishan831
@chandikahishan831 2 жыл бұрын
මට වචන නැ මේ වගෙ සිංදුවක් ඇහෙනකොට දැනෙන ෆීලින්ග් එක විස්තර කරන්න... සපුතන්ත්‍රි සර්ගේ සරල ඒත් හැගීම්බර පද රචනයකට රෝහන සර්ගෙ මියුසික් එකත් එක්ක සුනිල් සර්ගෙ කටහඩ එකතු උනාම ඒක වෙනමම ලෙවල් එකක ⁣ෆීලින්ග් එකක්🥺🥺❤️
@editorfacts4131
@editorfacts4131 3 жыл бұрын
මේ සිංදු අහද්දි දැනෙන ෆීලින් එක විස්තර කරන්ඩ අමාරුයි කෙටියෙන්ම කිව්වොත් හිරිගඩු පිපෙනවා
@udithalakmal5164
@udithalakmal5164 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@dananjayaanurada3241
@dananjayaanurada3241 2 жыл бұрын
🙏👍🏽
@kaushalyawijesinghe1085
@kaushalyawijesinghe1085 Жыл бұрын
ඇත්ත අනෙ..🥺🥺
@dreamflixstudio1673
@dreamflixstudio1673 4 жыл бұрын
විරහව වේදනාව හරි අපූරුවට විස්තර කරනවා සුනිල් එදිරිසිංහ මහතාගේ මියුරු හඩින් ❤️❤️❤️
@ErandiErandiarachchige
@ErandiErandiarachchige Жыл бұрын
මගේ ප්‍රියතම ගායකයා ඔබට දීර්ඝායු ලැබෙවා
@කසුන්දිල්ෂාන්
@කසුන්දිල්ෂාන් 4 ай бұрын
මට ඉන්න අන්ක එකේ ගයකය....ඔබට නිරොගි සුවය....❤
@gamagenuwan5964
@gamagenuwan5964 2 жыл бұрын
මේ.. ගීතවල තියන මිහිරි බව වචනයෙන් විස්තර කරන්න තරම් අමාරුයි 😍
@sanukatv6174
@sanukatv6174 3 жыл бұрын
භාවනාවක් වගේ කටහඬක්...! දීර්ගායු වේවා...!
@ජීවක
@ජීවක 2 жыл бұрын
භාවනාවක් කලදාට ඔබ කුමක් කියයිද?
@jeewaka59
@jeewaka59 Жыл бұрын
භාවනා යනු භාවිත කරනලද සිත යනුයි....භාවනාවකදි සිදුවන්නේ පඤ්ච නීවරණ( කාමච්ඡන්ද,ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්චකුක්කුච්ච, විචිකිච්ඡා) ධර්ම යටපත් වී භාවනා අරමුණෙහි සිත ස්ථිරව පිහිටීමයි ...එහි දී සිතේ පවතින්නේ සම්පූර්ණම කුසල පාක්ෂික ධර්මතා පමණි.....එකද අකුසල් සිතක් එහි නැත.... සංගීතය රස විඳීමේ දී සිත පවතින්නේ කාමච්ඡන්ද ( ශබ්දකාම, රූපකාම, පොට්ඨබ්බකාම, ඝන්ධකාම, රසකාමී, ) ශබ්දකාම, රූපකාම ආදී අරමුණක බැවින් එය අකුසල පාක්ෂිකයි...එහිදී සිතේ පවතිනුයේ අකුසල් පාක්ෂික ධර්මයෝයි. භාවනාව කුමක්දැයි නොදත් අයගේ දැනුම පිණිසයි මේ අදහස් දැක්වූයේ.....
@DimuthuHatharasinghe-dd8lb
@DimuthuHatharasinghe-dd8lb 17 күн бұрын
මුළු ඇඟෙන්ම පවා සිංදුවට සම වැදිලා කියන්නෙ...❤
@chira_චිරා
@chira_චිරා 2 жыл бұрын
හරිම ලස්සන ගිතයක්❤ කුමාරදාස සපුතන්ත්‍රී මහත්මයා ලියපු ගීත ප්‍රසංගයක් බලලා තමයි මේ සිංදුවට ආස උනේ, දැන් අහන එක නවත්තගන්න බෑ.. මේ හීතය ලියවිලා තියෙන්නෙ සපූතන්ත්‍රි මහතාගෙ ජීවන අද්දැකීමක් ඇසුරින් සංවේගය දැනවීමට ලියපු ගීතයක් 🥹❤️
@NuwanRanathunga-dk5lj
@NuwanRanathunga-dk5lj Жыл бұрын
Me githaya witarak නෙමෙයි. Winadi 30 ka witara වැඩසටහනක් tiyenawa eke tiyenawa ethuma jiwana athdakima wachana walata harawapu githa.... 😢
@anupajayasiri6171
@anupajayasiri6171 2 жыл бұрын
අයෙත් සුනිලයාමයක් ඔනේ...😥❤️❤️
@carithshashika7662
@carithshashika7662 2 жыл бұрын
අනිවා ඕන..සදකඩ පහණ හරි
@shalikasandaruwan2159
@shalikasandaruwan2159 Жыл бұрын
ආසම සිංදුවක්. ඔර්ජිනල් එකටත් වඩා මාරම ලස්සනයි මේක.. මාරම රහයි❤❤❤❤
@yashodadayaratne7920
@yashodadayaratne7920 2 жыл бұрын
මේ ගීත අදටත් අපිව ජීවත් කරවනවා..
@cadwave1754
@cadwave1754 3 жыл бұрын
සංගීතය තුල තිබෙන්නාවූ අපූර්වත්වය ගී පද ලෙසින් මුමුණා රෝහණ වීරසිංහ නම් වූ ඒ අපූර්ව සංගීතවේදියාගේ නාද සංකලනය හා මුසුව සවන් පත් අතර ගැටෙන අපූර්ව නිර්මාණයක්...... දවසක ඔබතුමාගෙන් මේ වගේ ගී සැන්දෑවක් රසවිදින්න, සදකඩපහන ගී ප්‍රසංගයක් සංවිධානය කරන්න හා අනෙක් සහෘදයන්හට මෙවැනී වූ ප්‍රසංගයක් තිලිණ කරන්න බලාපොරොත්තු වෙනවා......
@InukaUthsala-s4f
@InukaUthsala-s4f 3 ай бұрын
2017 හත වසරේ ඉද්දි තාත්තගේ phone එකෙ චිප් එක මගෙ phone එකට දගත්තට පස්සේ music folder එකෙ උඩින්ම තිබ්බ සින්දුව මොකද්ද කියලා අහන්නත් එක්ක දැම්ම. ඒ ඇහුන සින්දුව ඒ දවස්වල නිකන් ඇහුවත් දැන් නම් අහන්නේ පුදුම ආසාවකින්. ඇත්තටම ලංකාවේ සංගීතය කියන්නේ මෙන්න මේවට මට අනුවනම් ❤️
@tharujayathilaka4743
@tharujayathilaka4743 Жыл бұрын
මනසට සහනයක්❤️සුනිල් සර්ට දීර්ඝායුශ ලැබේවා...අදටත් මේ ආදරණීය ගීත අහන්නේ මේ උතුම් කලාකරුවන් නිසා❤️❤️❤️❤️
@naviiiSeth-j2k
@naviiiSeth-j2k 11 ай бұрын
සන්තාප මාවතේ සංවේදනා මැදුරේ... සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්... තරුවක් ලෙසින් වැලපී හඬා රැයේ... දැරියක් හිඳී තනිවී දෙමංසලේ... නොසැලී රැඳී කඳුලක් ඇගේ නෙතේ... හඬගා කියයි නටඹුන් අතීතයේ... හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ... සිහිලැල් සිඳී හදවිල් තලේ මගේ... සඳ තාරකා අඳුරේ ගිලී ගියේ... ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ... සන්තාප මාවතේ...
@samithakandekumbura
@samithakandekumbura 3 жыл бұрын
මේව අහන්න අපි පිං කරල තියෙනවා
@emfires1883
@emfires1883 3 жыл бұрын
වේලාවට මටත් මේ වගේ පරණ සින්දු අහන්න හිතුනේ ඉස්සර ඉදන්ම නැත්තන් මාත් කිසිම අර්ථයක් නොමැති ඒවා අහගන ඉදී
@GayaniKawshalya
@GayaniKawshalya 6 ай бұрын
පුදුමයි මෙය නම් සිත නිවන භාවනාවක් වගේ ❤️👍
@athukorala8741
@athukorala8741 2 жыл бұрын
හිත නිවන අරණක්මය.සැම දාම අසමි ඒ දහමේ හඩ ස්වරය. ඔබතුමා ගැයූ සියලුම ගීත දැනෙනුයේ හැගෙනුයේ සදහම් සිසිලමය.
@SadeeshShashimal
@SadeeshShashimal 9 ай бұрын
මේ ගායනය ඇහෙද්දි දැනෙන සතුට....💖💖
@tharakasampath-sh3rq
@tharakasampath-sh3rq 7 ай бұрын
හමුවී වෙන්වූ,නමුඳු නැවත එක් නොවන ප්‍රේමනීය හදවත් කිසිදා වේදනාවෙන් දුක් නොවේවා 🥺❤️🙏
@ජීවක
@ජීවක 2 жыл бұрын
සන්තාපය, සංවේදනාවන්, කෙරෙහිම යොමුවූ අයට සංවේගය කුමක්දැයි අවබෝධ කර නොගත්තා වැනියි මෙහි බොහෝ අදහස් දුටුවිට දැනෙනුයේ ,...
@Jeewaka3
@Jeewaka3 4 ай бұрын
අපට අප ආගන්තුක වනතුරු නැවුම් සේ දැනේවි ඔබ මගේ වී මා ඔබේ වී සිතේවි සිතේ ඇතිවන මුලාවන් නොහඳුනනා තෙක් අතරමංවී පෙනෙනා විට.... ඔබට ඔබ හමු නොවේවි... මට මා හමු නොවේවි...... සක්කාය දිට්ඨිය තිබෙනා තුරු මගේ කරගන්නට දරනා වෙර බුදු බනින් ඇසූ ධහම්පද ප්‍රායෝගිකවි ඇඳෙනවිට සිතේ.... ඔබට ඔබ මුණගැසේවි... මට මා මුණගැසේවි.... සසර ගමනත් කෙටි උනා සේ දැනෙන විට... සිත සොම්නසින් නිති පිරේවි ජීවිතය මේ යැයි දැනගනිද්දී කෙලෙස් බැමි සිඳී යද්දී සංසිඳුනු සිතම.... ඔබට ඔබ හමු උනා සේ දැනේවි... මට මා හමු උනා සේ දැනේවි.... ජීවක
@gayansamath123
@gayansamath123 4 жыл бұрын
mage Dewani පියතුමා ..
@vimalpriyantha7438
@vimalpriyantha7438 2 жыл бұрын
නිහතමානි ගායකයාණනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!බුදු සරණයි!
@familydoctor504
@familydoctor504 11 ай бұрын
අනේ මන්දා මේ සින්දු කොච්වර ඇහුවත් ඇති වෙන්නේ නෑ
@luckydeepal4048
@luckydeepal4048 2 жыл бұрын
තරුණ වියේදි මම ආසාම කල ගීතය.....දැන් වයසට ගියත් ඵදා වගේම අදත් මේ ගීතයට මම පුදුම ආදරයක් තියෙන්නෙ....හරියට කිව්වොත් හදවතට බද්ධ වෙලා වගේ....නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට....තෙරුවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PrasannaSamankumara-cj7yi
@PrasannaSamankumara-cj7yi 19 күн бұрын
දීර්ඝායු වෙිවා මගේ ගුරු පියාණනී ❤️🙏
@thisara9978
@thisara9978 Жыл бұрын
මාරම මානසික සුවයක් දැනෙන්නේ..ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා...
@yohanfernando9641
@yohanfernando9641 2 жыл бұрын
These are not just Musicians, but they are GOAT . ❤️🙏
@amilaabeydeera6458
@amilaabeydeera6458 5 ай бұрын
God
@cjfernando82
@cjfernando82 3 жыл бұрын
මේවට තමයි ලය්ක්ස් ඕන
@pethumgunasekara9027
@pethumgunasekara9027 Жыл бұрын
සිත නිවන රස වෑහෙන ගායනයක් හැමදාමත් නින්දට කලින් අහන සිංදුවක්❤
@yashodasangeeth5268
@yashodasangeeth5268 3 жыл бұрын
❤️😊 නොමියෙන සිංදු
@ddandrews6472
@ddandrews6472 3 жыл бұрын
Hello Sunil, the way you've been maintaining the tonal quality and originality of your voice over fifty years of singing is not short of a miracle, but I suspect it has lot to do with your lifestyle and the way you've been taking care of yourself. The original song was recorded over 35 years ago and your voice has little to no change. I hope it stays this way for another 35 years..
@vimukthipasidu8362
@vimukthipasidu8362 3 жыл бұрын
වචනයෙන් කියන්න බෑ ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@onlinelk-lm7jt
@onlinelk-lm7jt 3 жыл бұрын
හරිම සුන්දර ගීතයක්......වෙන්වීම සන්තාපය ඉවසන්න .....ආදරෙයි මේ ගීතයට ....ගොඩක් .... සර්
@appuhamisir
@appuhamisir 4 жыл бұрын
හදවතේ ගීත ❤️
@clarencetyroneignatius4105
@clarencetyroneignatius4105 Жыл бұрын
කන හරහා හදවතට,මොලයට🥺❤️👌🏾
@kaushalyawijesinghe1085
@kaushalyawijesinghe1085 Жыл бұрын
සංවේගයෙන් දන්වා සිටිම්..වෙන්වීම මා ඇගෙන්..❤
@dimuthusenanayake9946
@dimuthusenanayake9946 3 жыл бұрын
නාද රසය, අර්ථ රසය, ගායන රසය...තව වෙන මොනවද.
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 2 күн бұрын
හරිම සංවේදි ඒ ගායනය
@gamunubandara4108
@gamunubandara4108 6 ай бұрын
2024 . 06 . 24 ♥️ සන්තාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්// තරුවක් ලෙසින් වැළපී හඩා රැයේ දැරියක් හිදී තනිවී දෙමංසලේ නොසැලී රැදී කදුලක් ඇගේ නෙතේ හඩගා කියයි නටඹුන් අතීතයේ සන්තාප මාවතේ.... හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ සිහිලැල් සිදී හදවිල් තලේ මගේ සද තාරකා අදුරේ ගිලී ගියේ ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ සන්තාප මාවතේ...
@chandimabokundara8967
@chandimabokundara8967 3 жыл бұрын
frankly speaking සුනිල් එදිරිසිංහ is my hart of vocalist
@SachiniPerers
@SachiniPerers 2 ай бұрын
ජිව්තේ.තියනකම්.අහනවා.මේ ගිිතය.ලස්සන යි.හරිම .👌♥️♥️♥️🌹🌹🌹🌹💐💐💐🥰🥰🥰🌷🌷🌷
@dineshperera4277
@dineshperera4277 Жыл бұрын
තේරැමි මාරම මාරයි ආසම එක්ක
@sandaruwanmadhusanka4196
@sandaruwanmadhusanka4196 2 жыл бұрын
♥️ඔලුව ප්‍රශ්න වලින් මිදෙන්න හොඳම ප්‍රතිකාරය....
@gayannishantha5180
@gayannishantha5180 5 ай бұрын
මනස සුවපත් කරන දිව්‍ය ඖෂධ 🙏🙏🙏
@MadusankaFernando-i3c
@MadusankaFernando-i3c 12 күн бұрын
Ithamathi miuru gi..... Diuga Aisha lebewa...... Auwathi hitha Niwenawa.....❤❤❤
@upulranawaka6022
@upulranawaka6022 2 ай бұрын
Hammoo manasika suwaya dena Getha..👍❤🙏
@chethiyabandara566
@chethiyabandara566 3 жыл бұрын
නියමයි 💚
@sunshine3967
@sunshine3967 4 жыл бұрын
Was fortunate enough to watch him sing live twice in Melbourne. Will never forget those concerts..
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN 2 жыл бұрын
සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන් 2022
@nandanasenarath9498
@nandanasenarath9498 2 жыл бұрын
⁣සංවෙිිගයෙන් දන්වා...... නොසිටී හේතුව කිම.... හිමාෂි නිමිතෙරා මගේ ආදරය මගේ lovely .
@mihirangaadikaram9144
@mihirangaadikaram9144 Жыл бұрын
Moko une adareta
@offbeat6
@offbeat6 Жыл бұрын
හිත නිවෙන සිංදු ,කටහඩ...මගේ ආසම ගායකයා..දීගායු වේවා!!!!
@Dew865-h2o
@Dew865-h2o 11 ай бұрын
දීර්ඝායූ වේවා මහත්මයාණෙනි ☺️🙏
@ShanakaDushmantha-y5x
@ShanakaDushmantha-y5x 2 ай бұрын
ආයේ ඉතින් මේ වගේ සින්දු අහන්න වෙන්නෙ නෑ කියල දැනෙද්දි පපුව මොකද්ද වෙනවා දැන් ඉන්න උන්ට මෙහෙම කියන්න පුළුවන්da 😢😢😢
@hhsnalinda
@hhsnalinda 3 ай бұрын
එ අකුරු ටික ගීතයක් වුණු අරුමය... ❤️❤️❤️
@antonperera1436
@antonperera1436 3 жыл бұрын
Praise the LORD
@thehanrandev9010
@thehanrandev9010 Жыл бұрын
👌👌👌 දීර්ගායුෂ සුනිල් මහත්මයා
@edirisinghemotorskasunruwa4624
@edirisinghemotorskasunruwa4624 3 ай бұрын
සිංදු නම් සිංදු 💐❤🙏 සුනිල් එදිරිසිංහ සර්💐
@chamindudilshan6680
@chamindudilshan6680 3 ай бұрын
සන්වේගයෙන් ලියා තබමි වෙන්වීම ඇගෙන් 🌸👋
@sandaruindiradeshith9197
@sandaruindiradeshith9197 28 күн бұрын
How to convert this feel into words. Awesome 💯
@bashinifernando1659
@bashinifernando1659 6 ай бұрын
ගොඩාක් බර හැඟීම ඇස් වලින් දියකරලා බර අඩු කරන්න පුළුවන් ඖෂධ 😢❤
@hashanpriyanath2232
@hashanpriyanath2232 Жыл бұрын
Atheethaye hugak dewal mathak una.harima lassanai.
@කසුන්දිල්ෂාන්
@කසුන්දිල්ෂාන් 4 ай бұрын
බවනවක්... කටහඩ🥰🥰🥰
@nishkorale9510
@nishkorale9510 Жыл бұрын
කෝ දෙයියනේ මේ වගේ අර්ථවත් සිංදු දැන්
@thilinichathurangika2294
@thilinichathurangika2294 2 жыл бұрын
ඒ කටහඩ ❤❤❤🥺🥺🥺
@anjanabagya5852
@anjanabagya5852 Жыл бұрын
ඒ වචන 🥺 ඒ හඩ 🥺 භාවනාවක් වගෙ 🖤
@surangaprasadh1973
@surangaprasadh1973 25 күн бұрын
Kanta mee pani wage💙
@pasindumadusanka4579
@pasindumadusanka4579 3 жыл бұрын
මුකුත් කියන්නෑ.වචන නෑ❤️😍
@dananjayaanurada3241
@dananjayaanurada3241 2 жыл бұрын
👍🏽
@sinhalasinajoks7736
@sinhalasinajoks7736 5 ай бұрын
කොතරම් කලයක් ගෙවුනත් හැගිම වෙනස් වෙන්නෙ නෑ.. ❤
@avishkakarunarathna6571
@avishkakarunarathna6571 Ай бұрын
Anyone 2001❤
@dilanipitigala6023
@dilanipitigala6023 2 жыл бұрын
What a song to express the feeling of loosing the love, not like songs we hear today , which is full of depression for the listeners.
@chasaniperera9777
@chasaniperera9777 Жыл бұрын
හැමදාමත් හදවතේ තැම්පත් උන සින්දු❤❤❤❤❤
@shanikamadurangi2302
@shanikamadurangi2302 4 ай бұрын
අධි මාත්‍රා❤❤
@barcablood749
@barcablood749 Жыл бұрын
සංතාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන් 💔
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
ඔබයි ජීවන සුවද දෙන්නේ...රෝස කුසුම මගේ ...💜️💜️💜️💜️💜️💜️
@isuruawishkawijesekara6137
@isuruawishkawijesekara6137 3 жыл бұрын
me sinduwa puduma lassanai..me sindhuwa nirmanaya karapu hamotama sthuthi..
@Sithijaonline
@Sithijaonline 8 ай бұрын
ආදරේ වියෝව කියන ලස්සන🙏.. හිත නිවෙනවා🌹
@shahimmathaiz1923
@shahimmathaiz1923 2 жыл бұрын
What a song,a song belongs to our era,heart touching words,and music. Music had been so carefully created to make sure not to dominate the lyrics. Today the sadness is ,no such songs Like this comming out from our SriLankan artists. Well done every one who worked for this song.
@shehanimeshnimesh1415
@shehanimeshnimesh1415 4 жыл бұрын
amazing voice sir. Budu Sarani.
@nishansudarshana4676
@nishansudarshana4676 3 жыл бұрын
Wachana enne na guruthumani.. Oba wishishtai.. 😥😥🙏🙏🙏🙏❤❤❤❤
@nishanthasudesh1158
@nishanthasudesh1158 3 жыл бұрын
Kochcharanam mihirida a hada ..budusaranai oba thumata💐
@niwanthisamarakoon541
@niwanthisamarakoon541 Жыл бұрын
සිංදු කියන්නෙ මේවට...💗💗💗💗
@MadhushahanFernando
@MadhushahanFernando 4 ай бұрын
මේවා නම් 😍❤️
Asuweda Kawurun - Sunil Edirisinghe
4:04
Sunil Edirisinghe
Рет қаралды 2,5 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Hade Kothenaka - Sunil Edirisinghe
4:18
Sunil Edirisinghe
Рет қаралды 1,1 МЛН
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 7 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 1 МЛН
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,7 МЛН
Malak Wela and Kokilayange - Sunil Edirisinghe
4:56
Sunil Edirisinghe
Рет қаралды 645 М.
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 2 МЛН
Awapasa Ahasaka - Sunil Edirisinghe
3:43
Sunil Edirisinghe
Рет қаралды 829 М.
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН