"අපේ උස වෙනස ලෝකයාට ප්‍රශ්නයක් වුණා" බිරිඳට වඩා අඩි භාගයක් උසින් අඩු සැමියා කියයි! Cafe R with DEARO

  Рет қаралды 233,222

Rangana De Silva

Rangana De Silva

Жыл бұрын

"අපේ උස වෙනස ලෝකයාට ප්‍රශ්නයක් වුණා."
බිරිඳට වඩා අඩි භාගයක් උසින් අඩු සැමියා කියයි !
සසනි රමේෂා සහ ඉසුරු | Sasani & Isuru | Cafe R with DEARO
#sasani #SapugodageIsuru #LoveStory #LifeStory #RanganaDeSilva #Cafe_R #CafeR
#CafeR
_________________________________________________________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : bit.ly/CafeR_PL
_________________________________________________________________
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 441
@sajanibalasooriya8795
@sajanibalasooriya8795 Жыл бұрын
ලොකු ශෝ නෑ නෝමල් කතා කරනවා.හරිම ලස්සනයි
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
කෙල්ල නම් හිංදි නිළියක් වගේ..❤ කොල්ලත් ලස්සනයි ❤
@ruwanperera9275
@ruwanperera9275 Жыл бұрын
ගැලපීම තියෙන්නෙ හදවතේ දෙයියනේ,,,මේ කොල්ල කෙල්ල හරි වාසනාවන්තයි බලන්න මේ ගෑනුලමයගෙ ලස්සන හරිම ලස්සන හිනාවක්,,,සුබ අනාගතයක් වේවා
@Soul_Dancer24-Srilanka
@Soul_Dancer24-Srilanka Жыл бұрын
ඒ දෙන්නගෙ කතාවෙන් හුගක් තෙරෙනව තේරුම් අරන් ජිවත් වෙන දෙන්නෙක් වගෙ..ඒ පිරිමිලමයගෙ කතාවෙන්ම ඒක හුගක් තේරෙනව වැදගත් විදිහට උත්තර දෙනව කතා කරනවා..දෙන්නටම සුබපතනවා ජය❤
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
කතාව අහන් ඉද්දි හිතෙනවා අදහස් වලින් නම් මොනතරම් ගැලපෙනවද කියලා ..නංගි හරිම ලස්සනයි.හරිම විවෘත යි කියලා හිතෙනවා. මොනවා උනත් සංසාරේ පතාගෙන එන විදිහ .තව තවත් සතුටින් ඉන්න ලැබේවා.❤️❤️❤️
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
දුව,පුතා .මේක පවුල් ජීවිතයට ප්‍රස්නයක් නෙමෙයි .ඔබ දෙදෙනාට දෙන්නා තේරුම් ගෙන ඉදිරි අනාගතය සාර්ථක කරගන්න ආසීර්වාද කරනවා ❤❤
@prasad8029
@prasad8029 Жыл бұрын
මම අවුරුදු 1 මාස 10 ඒයාගේ පස්සෙන් ගිහින් ඒයාගේ අදරේ දිනාගත්තා ඉට පස්සේ අවුරුදු 8.මාස 8 අපි අදරේ කර .මම ඒයාට වාඩා උස අඩුයි අගල් 3 වගේ ඉට පස්සේ ඒයාට ඒක ප්‍රශ්නයක් උනා සමාජය අය කියන්න කතා නිසා 🥺 ඉට පස්සේ ඒක නතර කරා 🥺 ඒයා මිනිස්සු ඉක්මනින් වේනස් වේනවා ඒ ඔයා වගේ අයත් ඉන්නවා පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම උස කියන්න වචනක් විතරයි 🥺 හැමෝටම ...... මිනිස්සුට ඔන විදිහට නේවේයි ජිවත් වේන්න ඕන තමාන්ට ඔනි විදිහට 🥺 හදවත දැනුන අදරේ කවදාවත්ම නැති කර ගන්න ඒපා 🥺
@harshani5292
@harshani5292 Жыл бұрын
මටයි මගේ මහත්තයටයි මේ ප්‍රස්නේම තියෙනව.රටේ මිනුස්සුන්ට ඒදේ මොන විදියට පෙනුනත් අපි දෙන්නා නම් සතුටින් ඉන්නව ❤❤
@charindinavodya8591
@charindinavodya8591 Жыл бұрын
Aniwrenm mtai mge hubatathoya prnema tmai tiyenne apita hodai nm anith katiyata mokda
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 Жыл бұрын
Theruwan saeanai❤❤🥰
@rashmiravihari6117
@rashmiravihari6117 Жыл бұрын
ඇත්තටම උස කියන්නෙ ජීවිතේට ප්‍රශ්නයක් නෙවෙයි මගේ ආදරණීය පෙම්වතත් මට වඩා අගල් 3 විතර උසින් අඩුයි මේ අයියාගෙ වගේම සිතුම් පැතුම් එයාගෙත් තියෙන්නෙ❤️ ඔය දෙන්නගෙ ජීවිතේට සුභ පතනව ❤️❤️
@HashaniNavodya
@HashaniNavodya Жыл бұрын
මුලු කතාවම හරිම අසාවෙන් අහන් හිටියේ..හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා..❤🌟❤🌟..දෙන්නම ගොඩාක් ලස්සන යි..😍😍
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 Жыл бұрын
ගොන් පාට් නැති සුපිරි කපල් එක. කෙල්ලත් ජෙනුයින්. කොල්ලා මාර කෙයාර්න්. All the best you’re family ❤️❤️❤️
@avishkapathirana8696
@avishkapathirana8696 Жыл бұрын
ආසම දෙන්නෙක් ❤️❤️❤️ අක්කිගේ හිනාව තමයි ලස්සනම ❤️❤️❤️ අයියත් හරිම හොඳයි ❤️
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
පිටරට මෙවැනි විවාහ ඕනෑ තරම් සිදු වෙන වා අපේ රටේ මෙවැනි දේවල් අඩුයි රංග අයියා ඔයා එක වෙනස් කරලා වටිනා පණිවිඩය ක් ලබා දුන්නා තවත් දවසක මෙවැනි වටිනා පණිවිඩය ක් අරගෙන එන්න ඔය දෙන්න ගොඩාක් ලස්සනයි වාසනාවන්ත අනාගතය සාර්ථක වේවා ඔබ සැමට සුබ දවසක් වේවා ❤
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත.දෙන්නටම සුබ පතනවා..මහත්තයා ගොඩක් බුද්ධිමත්.හොද ගැලපීමක්.තෙරැවන් සරනයි 🙏💕
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ආදරණියම දෙන්නෙක් ලස්සනයි 🥰 👩‍❤️‍👨🥰ඉදිරිගමන සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබපතනවා ආදරෙයි ❤️ ❤️❤️_*
@anupamaamarasinghe653
@anupamaamarasinghe653 Жыл бұрын
වැදගත් මාතෘකාවක් අද කතාබහ කලේ...වටිනවා.....ඔබ දෙපලට ජේසුපිහිටයි..මේ ආදරෙන්ම සැමදා ජිවත් වෙන්න
@rrttttrr7323
@rrttttrr7323 Жыл бұрын
අපේ මහත්තයා ට වඩා මම උසයි, උස ,මහත්, වයස නෙවෙයි බලන්න ඕන ආදරෙ න් ඉන්නවා නම් එච්චරයි 💗💗💗
@sashikalasewwandi6452
@sashikalasewwandi6452 Жыл бұрын
අපි දෙන්නත් ඒමයි😍
@chathuranimadushika4324
@chathuranimadushika4324 Жыл бұрын
ඇත්ත කතාව
@krishanimanjula4974
@krishanimanjula4974 Жыл бұрын
ලස්සන අදහස් තියෙන ආදරණීය නිහතමානි ලස්සනම couple එක.හරිම ආසාවෙන් වැඩසටහන බලන් හිටියේ.ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤❤❤
@chathumihemanthi5701
@chathumihemanthi5701 Жыл бұрын
හරිම නිහතමානී දෙන්නෙක්. සතුටෙන් ඉන්න සුභ පතනවා හදවතින්ම ❤ බුදුසරණයි..
@samanexcavator8766
@samanexcavator8766 Жыл бұрын
❤❤❤
@jayaniamarakon8905
@jayaniamarakon8905 Жыл бұрын
එ විශ්වාසය ගොඩක් වැදගත.වැරදි කරන ම්නිස්සු තමා අනෙක් කෙනා ගැන සැක හිතන්නෙ.වැරදි කරන්නෙ නැති.මිනිස්සු සැක යක් එ හිත්වලා නැ.අදර්ශමත් දෙන්නෙක්.බුදු සරණයි .
@deshani1997
@deshani1997 Жыл бұрын
ඇත්තටම දන්නවා මේ දෙන්නම කිසිම ලොකුකමක් නැති නිහතමානී චරිත දෙකක්....❤
@bhagyadisanayaka3199
@bhagyadisanayaka3199 8 ай бұрын
Me girlge name eka mokadda
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Rangana mahathmaya harima priya manawa suhada sheeliwa hama වැඩසටහනක් ma karanwa e nisa hamoma akarsanaya wenawa badaka awath idiriyata yanne ekai itin tawath ihalata yanna labewa me denna kauda kalawe inna dennek da kese wetath lassanai e denna තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉harima lassana hadakara amuthuma lassanak tiyana katakarana wodiya harima pahadiliwa hamadema lassana gahanu lamayek dennama galapenwaada kale taruna gahanu pirimi daruwanta hoda adarsayak balanna eyala kiyana widiya sambandayak issarahata yanna demaupiyan danuwath kala utui ehema unoth ada kale wena jeevita hani adui anika usa pata dennekge adreta kawadawath badawak na ane ahannath asai me dennage e wiswase ada bahutarayak janapriya ayage badeem kadenne me wiswasya nati nisa athtama satutui oyala dennage adraya badeema tawath saktimathwewa wishwaye ashirwadaya labewa satutinma inna hamadama❤❤❤❤
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 Жыл бұрын
දෙන්නම ගොඩාක් ලස්සනයි. අදහස් වලින් නියෙමට ගැලපෙනවා කියලා තේරෙනවා. මේ වගේ ආදරයක් ලබන්න ගොඩාක් පිං කරලා තියෙන්න ඕන. තෙරුවන් සරණයි දෙන්නටම. ❤❤❤
@surangikumarage4534
@surangikumarage4534 Жыл бұрын
හරිම ආදරනීය විදියට දෙන්න ම කතා කරා සතුටක් සතුටින් ඉන්න සුබ පැතුම් බුදු සරනයි
@one576
@one576 Жыл бұрын
නියම වැදගත් කෙල්ලෙක් ...බොරු සෝබන නැ
@asafernando6290
@asafernando6290 Жыл бұрын
ඇත්තටම මිටි එකේ රටම දන්න කොට ෆොටෝ එකට මොකටද balance කරන්නේ. අපි බැන්දේ යෝජනාවකින්. මහත්තයා මට වඩා අඩි 1/2ක්‌ විතර මිටියි. උස හොයලා බැඳපු අයට වඩා හොදින් ඉන්නවා.
@EML-cv2zr
@EML-cv2zr 10 ай бұрын
පාසල් ප්‍රේමය ගොඩක් දුරට හරියන්නේ නැත්තේ මොකද ඉස්කෝලෙන් අයින් වෙලා job කරන්න පටන් ගත්තම සහ ගමෙන් city එකට ආවම job කරන්න සමහර අය සල්ලි නිසා වෙනස් වෙනවා සමහර අය සල්ලි පස්සෙන් දුවනවා එතකොට සල්ලි තියන ලස්සන ගොඩක් “posh” girls ලා boys ලා meet වෙනවා එතකොට ගමේ ඉන්න boy friend girl friend හොන්ද මදී කියලා හිතනවා මට මීට වඩා හොන්ද කෙනෙක් හොයන්න පුලුවන් කියලා හිතන්න ගන්නවා ඒකයි වෙන්නේ. දැන් මේ girl වුනත් කොච්චර ලස්සනද මාරම ලස්සනයි but she is genuine and loyal to her man ❤ same with him he is not an insecure guy
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
වැදගත් පවුලක කෙල්ලක් කොල්ලෙක් බව පේනවා.
@chandiperera3691
@chandiperera3691 Жыл бұрын
හරිම වටිනා ලස්සන වැඩ සටහනක්
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
අදනම් හරිම ලස්සනයි වැඩ සටහන ,ආදරෙන් බැලුවා ,ආදරනීය දෙපලක්,,සතුටින් ඉන්න හැමදාම ,ආදරෙයි ,❤❤❤
@chanal6695
@chanal6695 Жыл бұрын
ආදරයට ඔය කිසිදු දෙයක් බලපාන්නේ නැත මගේ Hasbund මට වඩා අවුරුදු 6ක් බාලයි අපිට එය ප්‍රස්නයක් නොවෙයි සුභ පතනවා බුදු සරණයි ඔය දෙන්නට❤😊
@chandimaupeksha9244
@chandimaupeksha9244 Жыл бұрын
Mama mage hasbund wada මහතායි .....
@etechnologies6063
@etechnologies6063 Жыл бұрын
@shyamenperera1453
@shyamenperera1453 Жыл бұрын
Mageth. 5k balai
@kaushalyagunawardhana.6610
@kaushalyagunawardhana.6610 Жыл бұрын
මාරම genuine චරිත දෙකක් ❤️🌹
@user-hq1ui8wz5k
@user-hq1ui8wz5k Жыл бұрын
මාරම ෙහාද නිහතමානි ආසම couple එකක්.ෙබාරැ සේාබන නෑ .ආදරෙයි ❤️❤️❤️
@iruhashani2443
@iruhashani2443 Жыл бұрын
හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න... බාහිර දේවල් වලට බෑ නියම ආදරේ දෙන්න... ගැලපීම් තියෙන්නෙම නොගැලපෙනවා කියලා හිතෙන තැන....❤❤
@sampathkolla9810
@sampathkolla9810 Жыл бұрын
Kellonge boru bila wetharai
@roshniuditha8058
@roshniuditha8058 Жыл бұрын
ඇත්තටම ඔයා ගොඩක් ලස්සන ගැහැනියක් .දෙව්යන් ඔයාට ලස්සන රූපයක් සහා හිනාවක් දිලා. ඇත්තටම බලන් ඉන්න අසා හිතෙන සුන්දර ගැහැනියක් .ඔයාලා දෙන්නාම ජේසු පිහිටයි
@newthings-pg5mp
@newthings-pg5mp 8 ай бұрын
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 Жыл бұрын
සුන්දර මිනිස්සු දෙන්නෙක්. ජය වේවා🙏
@niroshinipremarathna6741
@niroshinipremarathna6741 Жыл бұрын
කරීනා කපූර් වගෙ ලස්සනයි එයා
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 Жыл бұрын
ඔව් නේද❤🥰
@lovelygirl3966
@lovelygirl3966 Жыл бұрын
කරීනට වඩා ලස්සනයි..❤
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 Жыл бұрын
කරීනා කපූර් ලස්සනයි ද😂
@NawodNawodiduwara
@NawodNawodiduwara Жыл бұрын
කොහොමත් අපිට අපි ගැන නැති ප්‍රශ්න වටේ ඉන්න මිනිස්සුන්ට තියෙන්නේ ඉතින් අපි මොකද කරන්නේ 😂😂😂
@thusithanilani756
@thusithanilani756 Жыл бұрын
ඔය දෙන්නත් මායි මගේ මහත්තයයි වගේ අපිත් පොඩිකාලේ ඉදන්ම දන්න දෙන්නෙක් දැන් අපිට අවුරුදු 26ක 20ක පුතාලා දෙන්නෙකුත් ඉන්නව අපි සතුටින් ඉන්නවා කවුරු මොනවා කිව්වත් ගනන් ගන්න එපා .දෙන්නටම සතුටින් මුලු ජීවිත කාලයම ඉන්න ලැබේවා !!!තෙරුවන් සරණයි 🌹🌹🌹
@chanakasuranga8169
@chanakasuranga8169 Жыл бұрын
නිවෙිදකයෙක් විදියට රංගන අයියා මාරම ලස්සන පැහැදිලි චරිතයක්.වැඩසටහන ලස්සන ඒකයි.
@h.mashaa3041
@h.mashaa3041 Жыл бұрын
අනෙ උස පුස්නයක්ද ඔයාලා සතුටින් ඉන්න අනියම් සබද තාවයක් නොවෙයි දෙන්නාම හරි ලස්සනයි වසනා වන්ත පාටයි දෝණි ඔයාට වසනා වන්ත මහත්තයේක් ලැබිලා පුතේ ඔයාට ලස්සන කොල්ලෙක් දෙවියන් මැවුවේ අපේන් සුභ පැතුම් ❤❤
@MonikaDilrukshi-we7wy
@MonikaDilrukshi-we7wy Жыл бұрын
අනේ ඒ අක්කි හරිම ලස්සනයි❤❤අද තමයි skip නොකර සම්පුර්ණ කතාව බැලුවෙ
@sumedhakarunaratnelethridg3168
@sumedhakarunaratnelethridg3168 Жыл бұрын
ඔයා නම් දුවේ හරිම ලස්සනයි. හොඳ ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න. එතකොට තමයි ජීවිතය අති සාර්ථක වෙන්නේ. ඔය තුන් දෙනාටම තෙරුවන් සරණයි. සතුටින් ඉන්න හොදේ. ඔයා ලස්සන වෙලා තියෙන්නේ ඔය ගතිගුණ නිසාමයි. ආදරේ හැමදාම ❤❤
@kumariherath9157
@kumariherath9157 Жыл бұрын
She is so pretty and carry a beautiful smile.❤️
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්නවා නම් උස ප්‍රශ්නයක් නෙමෙයි❤️❤️❤️
@avibro4268
@avibro4268 Жыл бұрын
සසනි කියන්නේ ලංකාවේ ඉන්න උසම model ❤
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
රංගන මල්ලී වැඩ සටහන ලස්සනයි ඇවීත් ඉන්න දෙන්නම ලස්සනයි බුදුසරනයී ඡයවේවා 🙏🙏💐🌺🌹🎉🇱🇰🇰🇼
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 Жыл бұрын
නියම කතාවක් හරිම ලස්සනයි දෙන්නම 💕💕 ජීවිතේ අපි විදින් ඕනි අවට මිනිසුන්ට ඕනි විදියට නෙවි තමන්ට ඕනි විදියටයි....best 👌👌💕💕
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
Aniwa mis eat aei apita tawama kealleak neanea
@janidutharaka793
@janidutharaka793 Жыл бұрын
මාර කොල්ලෙක් ඒ හිතන විදිය පට්ට 🙂❤️
@imeshidilrangi6549
@imeshidilrangi6549 Жыл бұрын
හරිම ලස්සනයි .හැමදාම සතුටම ලැබේවා! තෙරුවන් සරණයි !
@amaliperera1508
@amaliperera1508 Жыл бұрын
ගතිගුණ තමයි කසාද ජීවිතේ ඉස්සරහට යන්න වැදගත්ම සාධකය.
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
තෙරැවන් .සරණයි .සුභ .අනාගතයක්.වේවා .රංගනතුමාට ..ගොඩක්ම .ස්තුතියි .බුදුසරණ .❤️❤️❤️❤️👍👍💗🔥🌻🌹💐🌷
@user-wq4hz1zc9z
@user-wq4hz1zc9z Ай бұрын
සුදු අක්කා..ඒ නිහතමානීකම, රුවේ ලස්සන වැඩි කරනවා.. ආදරේයි ගොඩක් සතුටින් ඉන්න හැමදාමත් .. ❤️
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍ර්‍රාර්තනා කරනවා පුතේ ❤❤❤❤❤
@deepajayalath
@deepajayalath Жыл бұрын
උස මිටි ලංකාවේ අයට ඔවා මැජික්...ඔවා ලොකේ අනිත් රටවල සමාන්‍ය දෙවල්
@hashinishehara5505
@hashinishehara5505 Жыл бұрын
Oya dennama loku adarshayak ada samajaye jiwath wena ayata. Aththatama me dewal nemei adare kiyannae. Adare karana kena gana thamange hithe thiyena wiswasayai awanka bawai. Ethana kisima prashnayak nathuwa aiyai akkai wage jiwithe sathutin gewanna puluwan. Oya dennatamai , chuti patiyatai niduk nirogi subama suba anagathayak prarthana karanawa. Jiwithe sathutin gewanna labewa. Theruwan saranai 🙏🙏❤❤🥰🥰
@HhdhJxjjx-zm2rf
@HhdhJxjjx-zm2rf Жыл бұрын
කතාව ඔක්කොම බැලුවා ලස්සනයි ..❤හැමදාම සතුටින් ඉන්න
@kalummadushanka6415
@kalummadushanka6415 Жыл бұрын
ඔයාලා දෙන්නාම හරිම ලස්සනයි ❤
@yvonnedesilva7908
@yvonnedesilva7908 Жыл бұрын
Superb program. .. lovely couple & she is soooo pretty. ...God's Blessings !
@monikanilanthi4657
@monikanilanthi4657 Жыл бұрын
ලස්සනම වැඩ සටහනක්.හරිම නිහතමානි දෙන්නෙක්.❤සූබ පතනවා දෙන්නටම.සතුටින් ඉන්න. ජේසූ පිහිටයි.
@shamanilankawijayasinghe9246
@shamanilankawijayasinghe9246 Жыл бұрын
Dakapu lassanama adara kathawa budu saranai
@chamithhemal3367
@chamithhemal3367 Жыл бұрын
Ape amma ape thathat wada usai eth ape ammata eka pashnayak na ❤️🌼 hodama de thama aderen inna eka 🌷dennatama suba pathananwa idiri gamana sarthaka wenna kiyala 🌼 adarei dennatama ❤️🌼
@guwani01
@guwani01 Жыл бұрын
Congratulations. Lovely Couple. She is good to be an actress, no worries කොල්ලා, you are a real වැඩිඩා. Love ❤️ you both
@aseniiie
@aseniiie Жыл бұрын
අපේ ගමේ they are very humble beautiful aneee sweet akka & aiyaa aiyaa is soo humble person ❤
@romaineleonard7555
@romaineleonard7555 Жыл бұрын
This is a good example, to be in love hight, age does not matter, if you have trust , your journey will go a long way. Srilankan people always look into other affairs, without minding there own. I wish you all the happiness in the world to your beautiful family. Thank you Mr Rangana De Silva for your program. Many blessings to you all..❤
@mercyudawatta
@mercyudawatta Жыл бұрын
@priyangikasewmini6507
@priyangikasewmini6507 Жыл бұрын
ඒ ආදරේ නම් හරි ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමින් ආදරේන් ඉන්න ඔය දෙන්නා ❤❤
@rumeshalakshani
@rumeshalakshani Жыл бұрын
Harima lassanaii dennama 🥰❤Akka hinawenkota hrim choii 😍 dennatma Good Luck 🥰
@forestgum1237
@forestgum1237 Жыл бұрын
ගාමිණි මාලණි, ශාරුක් දිපිකා, Tom Cruise Nicole kidman ආදරයට මිනුම් ඒකක නැත ! ලස්සන තරැණ යුවලක් !ඔබ දෙපළට සුබදායක ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා !😊
@ranmaleedelpage9417
@ranmaleedelpage9417 Жыл бұрын
ගොඩක් ආදර්ශමත් වැඩසටහනක් උනා මගේ ජීවිතයටත් ❤️❤️❤️
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
Apita kaurut neanea
@w.s6532
@w.s6532 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් ඔබලා denna සතුටින් nam e ඇති බුදු saranai රංගන මල්ලි ඔබටත් godak ආදරෙයි ❤❤❤❤❤
@dinelkalakchani4318
@dinelkalakchani4318 Жыл бұрын
හරිම නිහතමානී යුවළක් ❤❤
@mihirirandima6433
@mihirirandima6433 Жыл бұрын
මගේ හොඳම යාළුවෙක් ඉසුරු......බුදු සරණයි දෙන්නටම.....
@nilminikren7843
@nilminikren7843 Жыл бұрын
Ýou both looks so nice. Dont worry what others says. Its your life not others. Stay bless and blessings of triple gem to both of you . Ranga this was a nice programme and good topic . Thank you
@mahaduragemendis1704
@mahaduragemendis1704 Жыл бұрын
Proud of you guys, ❤❤ Ardarei dennatama, stay happy and cool.
@himalshasadakalum9543
@himalshasadakalum9543 11 ай бұрын
මාත් අක්කි ගානට උසයි🤭 මගෙන් ask out කරන්නෙත් අයියා ගානට උස අයමයි😂 මට කැමත්ත ඇති උනත් යාලුවෙන්න බෑ හිතෙනව. කාලයක් යද්දි මට කැමති අයම මාව උස වැඩි කියලා reject කරයි කියලා 🙂💝
@dinushiperera2024
@dinushiperera2024 Жыл бұрын
එකපාරක්වත් skip කලේ නෑ❤ ගන්න ආදර්ශ ගොඩක් තියෙනවා ❤❤ අයියේ අක්කේ සතුටෙන් ආදරයෙන් හැමදාමත් ඉන්න❤❤
@deepalranawaka8096
@deepalranawaka8096 Жыл бұрын
හරිම සුන්දර නිහතමානි යුවලක්
@maheshbentotaa1981
@maheshbentotaa1981 Жыл бұрын
Budusaranai dennatama. Dennagema gon part na.
@bahujanahithatv
@bahujanahithatv 11 ай бұрын
දෙන්නම ලස්සනයී ❤😊 සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි
@hvithanagen1903
@hvithanagen1903 Жыл бұрын
දෙදෙනාටම ජය වේවා තෙරුවන් සරණයි ! රංඟටත් ජය වේවා !
@rasikanilmini9195
@rasikanilmini9195 Жыл бұрын
Ane ma boy තීක්ෂණ wage. කට hadath a wage.harima නිහතමානී kenek .තීක්ෂණ wagemai ktha kranne .harima lasanai dennama.තෙරුවන් සරණයි දෙන්නට .
@mnhshehani1299
@mnhshehani1299 Жыл бұрын
අක්කා 😘❤️අයියා 😘❤️බුදුසරණයි ඔයාල දෙන්නට 😘❤️
@user-pj8ec7te8p
@user-pj8ec7te8p Жыл бұрын
ලස්සනයි නංගී .හැමදාම සතුටින් ඉන්න, බුදු සරණයි ....
@firzanameerYT
@firzanameerYT Жыл бұрын
The most beautiful program I have ever seen. They are a good example for this world. If this program had started a year ago, I would not have missed someone. Now she understand that too but we’re late. I wish that all those who sincerely love should come together….
@sugathjayantha5907
@sugathjayantha5907 Жыл бұрын
aththata oyala denna harima las sanai a wagema oyage biride namuth oyala denna me samachaya thula bohoma kal panawata enna ona a kiyan ne oya ediripath kirimen pasuwa obalage jeevitha walata vivide yochana anna puluwan awa hari hati hodin theyrum ara gena awata akathu wenna nathinam oyala denna akathu weyla goda naga gath adara kathawa paludu wenna puluwan mama heyma wenna kiyan na namuth heyma wenna puluwan a nisa hama dey yakma karanna kalin hodata nawatha nawatha hithanna drama walata film walata nam yawanna apa aka thama wadama hoda oyata labuna thoragath adra wanthiya harima lassanai awagema oyala denna ge akathu veema anisa oba denna me jeevithe akamuthuwa sada kalayata geyna yanna waram labe wa budu saranai oba denna nata
@sumalidissanyake8359
@sumalidissanyake8359 Жыл бұрын
සුභ පතනවා පවුලටම..බුදු සරණයි!!❤❤💐💐
@priyangikumari7467
@priyangikumari7467 Жыл бұрын
ලස්සනයි cupal aka ❤❤
@jimin9814
@jimin9814 Жыл бұрын
Ane aththtama meka dapu eka loku deyak mai mage bf ui ekama usa mamath usai 5'7k ..mama harima awlen hitiye.mara insecuredness ekak thbba meka dammahama.mara courage ekak awa
@roshansampath3925
@roshansampath3925 Жыл бұрын
හරිම ලස්සනයි.ආසාවෙන් බැලුවා..ඔයාලට ලස්සන අනාගතක්...
@malkimuthunayaka6974
@malkimuthunayaka6974 11 ай бұрын
Me minisun laga thiyana waradi sithuvili samajen thuran karanna kalaya avith usmiti kalu sudu oyala niyamai dirgau wewa
@anomagamage4992
@anomagamage4992 Жыл бұрын
තෙරුවන් සරණයි !!!පුතාලට
@d.m.wijetunga599
@d.m.wijetunga599 Жыл бұрын
Mrs. sri lanka walata idiripath wenna.
@thilinianuththara501
@thilinianuththara501 10 ай бұрын
ඒ confidence එක මරු.නියමයි
@sachirathnayake5815
@sachirathnayake5815 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අනේ..ශෝක් දෙන්නම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@upekshadulshi85
@upekshadulshi85 Жыл бұрын
God bless you... Hama dama sathutin inna.. oyala denna godak lassanai ❤️❤️❤️💗💗💗😊😊😊
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Mallinam niyama katha karayek .asawen baluwa oya dennage adara kathawa
@indifashion6919
@indifashion6919 Жыл бұрын
Sweet couple… be happy for ever…
@dewagesamaraweera5671
@dewagesamaraweera5671 Жыл бұрын
ඇත්තටම ලස්සන ජෝඩුවක් .❤❤❤
@Dammika464
@Dammika464 Жыл бұрын
ඕවත් ප්‍රශ්නද අනේ සතුටින් ඉන්න.
@kokilakarunathilaka5635
@kokilakarunathilaka5635 Жыл бұрын
Hodata danna nangi kenek..harima hoda lamayek .❤ ,sathutin inna ,budusaranai ❤
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 7 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 121 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 23 МЛН