No video

Video calls අරන් සචිනි 360˚ ම පෙන්නන හැටි - ජීවිතය නැති කරගන්නවද වරෙක හිතුණා | Sachini Dilhara

  Рет қаралды 169,282

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Video calls අරන් සචිනි 360˚ ම පෙන්නන හැටි - ජීවිතය නැති කරගන්නවද වරෙක හිතුණා | සචිනි දිල්හාරා | Sachini Dilhara | Cafe R with DEARO
#SachiniDilhara #RapMalsara #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
_________________________________________________________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_________________________________________________________________
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 235
@kavindyahansamali7976
@kavindyahansamali7976 Жыл бұрын
මේ වගේ අම්මා කෙනෙක් ලබන්න සචිනි අක්කා ගොඩාක් පින් කරලා තියෙනවා.කලාතුරකින් ඇහුවේ අම්මා කෙනෙක්ගේ කටින් මේ වචන ටික.ඒ අම්මා කියනවා වයස 30ක් උනත් කමක් නැහැ හරි කෙනෙක්ව තෝරගෙන බදින්න කියලා.බරක් නෙවේ එයාට කියලා.ඒ කතාව සෑහෙන්න වටිනවා අද කාලේ ගොඩාක් දෙමව්පියන් ඉක්මනට තමන්ගේ දරුවන් ව විවාහ කරලා දෙනවා.ඒ ඉක්මන් තීරණ නිසාම ගොඩාක් ප්‍රශ්න ඇතිවෙනවා.❤❤❤❤
@yulia9589
@yulia9589 Жыл бұрын
eka atta. mage yaluwek nikan amaruwe watuna amma gen berenna ba marry karanna kiyala. banda. 6 months walin divorce
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
ඔව් පුදුම හදිස්සියක් තියෙන්නෙ නිදහස් වෙන්න
@user-er6en1rf6b
@user-er6en1rf6b 6 ай бұрын
😊Sseaaaaaaaaaaàaaaaaà​@@yulia9589
@kww8360
@kww8360 6 ай бұрын
අනේ අමිමා වගේමයි සචිනි නංගි ඒ අම්මා නම් ගොඩාක් හොද ගතීගූන තියෙන අම්මා කෙනෙක් තෙරුවන් සරණයි 🙏❤❤
@rithu.hazanjalee
@rithu.hazanjalee Жыл бұрын
ශචිනි අම්මා වගේමයි. ඇත්තටම බලන්න අසාවෙන් හිටිය ප්‍රෝග්‍රෑම් එකක් මේක.
@sanfernando9
@sanfernando9 Жыл бұрын
අනේ දුව ඔයාට තියෙන්නේ හරිම ලස්සන පැහැදිලි හඬක්. ඔයාගෙම ගීතයක් කරන්න බලන්න.
@gangaswikramasinghe4990
@gangaswikramasinghe4990 6 ай бұрын
ඔයාට ලවන්ට වඩා හොඳ කෙනෙක් ලැබෙන්න ඕනී නංගී බුදු සරණයි ආදරෙයි හැමදාමත් ❤❤❤❤
@rashmidileka6946
@rashmidileka6946 10 ай бұрын
සචිනි අක්කි ඇත්තටම හොද කෙනෙක් අක්කි ඔයා දුක් වෙන්න එපා ඔයාට හොද අනාගතයක් තියෙනවා.❤ ඔයාට රිද්දපු අයට පේන්න ඔයා හොද ගමනක් යන්න ඔනේ❤
@chalanimax1891
@chalanimax1891 Жыл бұрын
මම හරිම කැමතිය සචිනි කතා කරන විදිහට
@SleepyKoi-zz3jp
@SleepyKoi-zz3jp 6 ай бұрын
සචිනි ඇත්තටම ලස්සනයි කටහඬ ❤❤එවගෙම ඔයාගෙ අම්මා ඇත්තටම කියන්න තෙරෙනෙ නැ හරිම හොදයි ❤❤ඔයට ලස්සන අනාගතයක් තියෙනවා රිද්දපු අයට පෙන්න යන්න හොඳ ගමනක් බුදු සරනයි ❤❤
@ruwanithilakartne5628
@ruwanithilakartne5628 Жыл бұрын
ජීවිතය කියන්නේ හරිම සුන්දරයි හැමෝටම මේ වගේ කතාවක් තියෙනවාමයි ඉවසීමේන් ධෛර්යෙන් ඉදිරියට ගියොත් දිනුම් හැමදෙනාටම බුදු සරණයි
@dhinushathushanirathnayaka1357
@dhinushathushanirathnayaka1357 6 ай бұрын
ආදරණීය අම්මෙක්.දුවක් පරිස්සම් කරන්න එයා වෙහෙසෙන්නෙ.❤..ඒ අම්මගෙ ආදරේ ..
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
පුදුම ලස්සනක් සචිනි අක්කා...ලස්සන නොවී තියෙයිද අම්මත් ගොඩක් ලස්සනයි🥺❤
@eshanihansika6869
@eshanihansika6869 6 ай бұрын
මටත් ඉන්නේ ඒ වගේම අම්මා කෙනෙක් ❤🥺 බුදුසරණයි 🙏
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
අම්මා කෙනෙක් ගේ නියම ප්‍රතිරූපයක්. ලස්සන කාන්තාවක්. ඕන තරම් පුළුවන්කම තියෙන්න ඇති තමන් ගේ සතුට සොයාගන්න​. ඒත් ජීවිතය දරුවන් වෙනුවෙන් කැප කල අම්මා කෙනෙක්. සමහර තාත්තලා ඉන්නවා කිසිම දරු දුකක් නැති. දරුවන්ට අඩුම තරමින් නඩත්තුවක් හෝ නොගෙවා මඟ හරින පියවරු මොන තරම් ඉන්නවාද​? මේ අම්මාට යම් ආර්ථික හැකියාවක් තිබිලා තියෙනවා. දරුවන්ට එක වේලක්වත් කන්න දෙන්න බැරිව දුක් විඳින තනිවුනු අම්මලා අනන්ත ඉන්නවා. හුඟාක් හොඳ වැඩසටහනක්. මේ ළමයා දඟලන ලමයෙක් හැටියට දැක තිබුනේ. ඒත් ඊට යටින් තිබුනු කදුළු කතාව අදයි දැනගත්තේ. දෙමාපියන් ගේ වෙන්වීම දරුවන් ගේ මනසට බලපාන හැටි හොඳින්ම දන්නා නිසා
@pushpaorderanyv2737
@pushpaorderanyv2737 6 ай бұрын
ඇත්තටම ඒ අම්මයි දුවයි හරිම ආදරණීයයි දෙන්නගෙම රූපෙත් එකම විදිහයි ඇත්තටම සචිනි ගැන හිතාගෙන හිටියට වැඩිය වෙනස් චරිතයක් එයා
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
ඇත්තටම ගොඩාක් නිහතමානී ආදරනීය දුවක්,කලාකාරිනියක්.ආශිර්වාද කරනවා ❤❤❤
@gayanithushara8796
@gayanithushara8796 Жыл бұрын
Ara modaya meyagen ain una eka loku deyak adarei sachini ,,balanna eyage amma koccara නිහතමානීව kata karanawada kiyala❤❤
@rmsrathnasingha1999
@rmsrathnasingha1999 Жыл бұрын
සචිනි ඔයා සින්දුවක් කරන්ඩ .ඔයාගේ හඩ මාරයි..ජීවිතේ හැමදේම සාර්ථක වේවා ..❤❤❤❤❤❤
@chithranimangalika1170
@chithranimangalika1170 6 ай бұрын
ඇත්තටම ඔයාගෙ හඩ හරිම ලස්සනයි ජයවේවා තෙරුවන් සරණයි ❤❤
@user-dd6gl1co5s
@user-dd6gl1co5s Жыл бұрын
mage amma mata hemadeyakma karala denawa eaya mathu budu wenna oani 🙏
@dedunurajanayaka6172
@dedunurajanayaka6172 Жыл бұрын
ඇත්ත ටමදක්ෂ. අවංක නිලියක් අම්මයි දුවයි අක්කයි නංගියි වගෙ
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
සචිනි අම්මා වගේමයි .මං ආදරේ කරන චරිතයක් .සතුටින් ඉන්න හැමදාම .❤️
@ajithweerakkody3431
@ajithweerakkody3431 Жыл бұрын
ආදරණීය දිරිමත් මවක් හා දියණියක්.❤️ඔබට ජය .❤️❤️
@user-wg7fu1if6d
@user-wg7fu1if6d Жыл бұрын
අනේ ඒ අම්මා !! ❤ නිදුක් වේවා නිරෝගී වේවා අම්මේ ....! ආදරෙයී ...!! 🎉❤
@vimukthikumara1419
@vimukthikumara1419 Жыл бұрын
කවද්ද රංගන සහෝදරයා ඒශියන් චැම්පියන්ශිප් දිනපු අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ගෙන්නන්නේ ? 😉👍
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 6 ай бұрын
ඔයා හරි වාසනාවන්තයි සචිනි නංගී.ඔය වගේ ආදරණීය අම්මා කෙනෙක් ලබන්න❤❤.හැමදාම ඔයාගේ ගෞරවය රැකගෙන ඉන්න.ඔයාට කවදාවත් වරදින්නේනෑ🤲🤲අම්මගේ බලාපොරොත්තු හැමදේම ඉෂ්ට කරන්න.එයා ගොඩක් හොඳ.අම්මා කෙනෙක්👌👌👌කොච්චර පස්නෙ මැද්දද දරුවො දෙන්න හදන්.තියෙන්නේ👍👍
@surangilahiruka1511
@surangilahiruka1511 Жыл бұрын
දෙන්නම හරිම ලස්සනයි බුදු සරනයි.. ❤❤
@ramanikumari3144
@ramanikumari3144 Жыл бұрын
රංගන ඔයාගෙ හැම වැඩ සටහනක් විශිෂ්ට යි .දැන් youtube with rangana ලස්සනයි අවුරුදු නත්තල් ලස්සන වැඩ සටහන් ඒ වගෙ වැදගත් වැඩ කරන්න නලු නිලියන්ගෙ ඕපාදූප වැඩසටහන් එපා.
@Mickayel
@Mickayel 6 ай бұрын
අම්මාi සචිනි අක්කාi හරි ලස්සනට කතා කරනවා ❤❤
@evon-ze6nw
@evon-ze6nw Жыл бұрын
මම හරිම කැමති පුංචි කෙල්ලෙක් ආදරනීය නිලියක් ආදරෙයි සචිනි♥️♥️♥️♥️♥️♥️
@Harshi_online
@Harshi_online Жыл бұрын
@sobasoba1729
@sobasoba1729 6 ай бұрын
අම්ම වගේමයි සචිනි දුවත් දුවේ අම්ම අකමැති නම් මස්මාංශ දෙන්න එපා ඔයාට පව් පිරෙයි දෙන්නටම දීර්ඝායුෂ පතමි තෙරුවන් සරනයි ❤❤❤❤
@devikodi8074
@devikodi8074 6 ай бұрын
අම්මට ස්තුතියි දුව පරිස්සම් කලාට. පසු පස්සෙන් ඉන්න නිසාම, සතුටු වෙන්න දන්
@isharasilva9681
@isharasilva9681 6 ай бұрын
අම්මා සචිනි අක්කිව ලෙප්ට් කලා එහෙනම්😂😂😂😂..සුබ අනාගතයක් ❤❤🎉🎉
@bianabey385
@bianabey385 Жыл бұрын
Mother's commitment. ❤❤❤
@ravimarias5523
@ravimarias5523 6 ай бұрын
ඒ සචිනි තාත්තා ගැන කියන තැන ඇත්තම ඇත්ත.අපිට උනේ ඒකෙ අනිත් පැත්ත.තාත්තා තමයි අපේ හැමදේම උනේ.අම්මා තාත්තා දෙන්නම උනේ තාත්තා.ඇත්තටම එහෙම අපිව දාල ගියා කියල අපි කවදාවත් එහෙම දුක්වෙලා නැහැ.අපිට අම්මා කියන වචනෙවත් අපිට ඕන වෙලා තිබුනෙ නැහැ.
@JayeJaye-gh7zh
@JayeJaye-gh7zh 6 ай бұрын
Sachini akkage sarama hodai ammata aya maya kiyala kathakaranna nathuwa amma kiuwanam aka ammata thawath danevi❤
@picupicuva3032
@picupicuva3032 Жыл бұрын
බුදු සරනයි ලස්සන දිගු ගමනක් යන්න ලැබේවා
@rashmicharika1566
@rashmicharika1566 6 ай бұрын
හිතේ කහටක් නැති ඔයාට ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි අක්කේ 🙏🙏❤❤
@nadeekapriyadarshani9985
@nadeekapriyadarshani9985 Жыл бұрын
Hari sathutui. Ammatai sachinitai budu sarañai
@hasaminithilakarathne978
@hasaminithilakarathne978 Жыл бұрын
Adeeh ❤❤❤ sachini e voice... Singer kenekda actor kenekda ❤❤❤❤❤wooow
@thamarathamara7618
@thamarathamara7618 Жыл бұрын
ලස්සනයි ගොඩක් සුභ අනාගතයක්....❤❤👍👍🙏🙏
@pushpikabradley88
@pushpikabradley88 Жыл бұрын
your mom great one god blessed her sachini to day i understand good girl try to go same i l love u
@madurangiiroshika8134
@madurangiiroshika8134 6 ай бұрын
සචිනිගෙ නොදැකපු talent එකක් දැක්කා. Great voice ❤
@nimeshamadushani1398
@nimeshamadushani1398 Жыл бұрын
ඒ අම්මගේ හිතේ තියෙන බය සචිනිට තේරෙයි එයත් අම්මා කෙනෙක් වුණ දාට
@Hasichana0923
@Hasichana0923 Жыл бұрын
Sachini educated, strong ,kinds ❤❤❤❤❤
@NimashaNirmani-cn6vb
@NimashaNirmani-cn6vb Жыл бұрын
මමහරිම කැමතී සචිනිට,,, රංගන අයියේ,,, දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ අංජලී හේරත් ගේන්නකෝ,, එයාගේ විස්තර දැනගන්න,,
@janithopatha1562
@janithopatha1562 6 ай бұрын
අපේ අම්මාත් ඔයාගෙ අම්මා වගේමයි ඇත්තටම මායි න‍ංගියි නිවුන්නු අපි දෙන්නවයි අම්මාවයි තාත්තා දාලා යනකොට නංගිටයි මටයි අවුරුදු 5යි 🥺 ඒත් අපේ අම්මා එදා එයා අපිව දාලා ගියා කියල වෙන කෙනෙක් ලගට ගියේ නෑ ඒ අපි දෙන්න නිසා 😔 අම්මට යන්න ඕනි තරම් ඉඩ තිබ්බා මොකද අම්මට එතකොට ලොකු වයසක් ඇත්තෙත් නෑ ලස්සන්‍යි සුදුයි , ඒත් ගියේ නෑ අපි දෙන්න නිසාම ගොඩක් දුක් වින්දා ගාර්මන්ට් ගිහින් කෝම හරි ලෝන් ගහල ලස්සන ගෙයක් හැදුවා අපිට ඉන්න ❤ අපේ අම්මාගෙ තාත්තා තමයි ඒ කියන්නෙ අපේ සීයා තමයි අපේ තාත්තා උනේ ඒත් එයාත් අපිව දාලා ගියා නංගිටයි මටයි අවුරුදු 17දී 😢 දැන් අපි දෙන්නට අවුරුදු 20ක් මායි න‍ංගියි කවදා හරි අපේ රත්තරන් අම්මාව රැජිනක් වගේ බලා ගන්නො ❤❤❤❤
@lalanihannadige3748
@lalanihannadige3748 6 ай бұрын
බලන් ගියාම සචිනි කොච්චර හොඳද බලන් ගියාම
@janakidilrukshi4476
@janakidilrukshi4476 Жыл бұрын
ආදරණීය අම්මා කෙනෙක් ඒ තමයි අම්මා ❤
@rameyakuwait7024
@rameyakuwait7024 Жыл бұрын
Rangana malli oyage wada satahan balanne harima ashawen .digukal wajabewa❤️❤️❤️ Ewagema adarsamath amma kenek.sachini godak lassanai .samada sathutin inna ❤️❤️❤️
@shewminipandigama8088
@shewminipandigama8088 6 ай бұрын
Mama asama Character ekak oya akki❤🥺.hamadema venne hodata thamai.oyavage hoda kenek ta lavan vage nikamek match vennh😣oya gdk intelligent, smart kenek❤🫶🏻
@hasaminithilakarathne978
@hasaminithilakarathne978 Жыл бұрын
Anew ammai duwai ekaaaama wage... Dewi pihitai pawle thundenatama... ❤❤ E ammata eka winadiyakatawath dukak denena dewal wenna epa ❤❤
@rosedias3722
@rosedias3722 Жыл бұрын
Intelligente, strong them❤
@sudharmamalkanthi8576
@sudharmamalkanthi8576 23 күн бұрын
ලවන් කියන කාලකන්නිය මට පේන්න බෙරි මෙන්න මේ නිසයි අහින්සක කෙල්ලෙක් සචී ඔයාට බුදුසරනයි
@dilmihansika886
@dilmihansika886 7 ай бұрын
Oyat kawadawth waradinne akkiyoo ❤️❤️ hemadam sathutin parissamin inn lebenn kiyl prarthana karanw akkage hina balaporoththu hemadem sarthak wenn kiyl hadawathinm wish karanw 😊😊
@pixiedust8276
@pixiedust8276 6 ай бұрын
Dear Sachini, you deserve the world ♥️ Hold on. The best is yet to come.💐💯
@rasikanandihewa6585
@rasikanandihewa6585 Жыл бұрын
නියමයි අම්ම මම වගේමයි මටත් පුතාල 3ක් ඉන්නෙ මගේ නීති ටිකත් ඔහොම තමා 👍
@user-ur1bw1ph7m
@user-ur1bw1ph7m Жыл бұрын
Sachini maru oya ... oya gana hariyata danagatte ada good luck
@user-ur1bw1ph7m
@user-ur1bw1ph7m Жыл бұрын
Sachini you are Great girl❤❤❤
@bernadethcosta3490
@bernadethcosta3490 Жыл бұрын
Lassanai hama dama sathutin inna amma ekka jesu pihitai 🙏💕💞
@ranjeewadesilva210
@ranjeewadesilva210 Жыл бұрын
සචිනාට වඩා අම්මා ලස්සනයි අවංකයි වගේ
@dumindamj1971
@dumindamj1971 Жыл бұрын
Mawaga daruwan akka taniwacha amma waru kochara atida ma mihipita mat awaga kanak hama amma kanaktama tama pula goda daganna saktiya dairya labawa
@socelasocela1697
@socelasocela1697 6 ай бұрын
ඔය දෙන්නට ම ත් රන්ගන මහතාට බුදුසරණයි ❤❤❤❤❤
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ශචිනි ආදරෙයි ගොඩක් ❤❤❤
@KumuduniMudalige-uw3ms
@KumuduniMudalige-uw3ms Жыл бұрын
Dennama harima ලස්සනයි budu saranai❤❤❤❤
@user-kj2pi9uf7w
@user-kj2pi9uf7w 5 ай бұрын
සචිනි ට වාසනාවත්ත අනාගතයක් මැනික❤❤❤❤❤🥰
@pradeeryan4047
@pradeeryan4047 Жыл бұрын
Rangana siyathe camara mantath oya wage hoda camera angles kiyala denna please.oya thamai Hiru copy chat,hithaillana tharu cameraman lawath haduwe.
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Lassana ganu lamai innakota ammala ahema tamai Ada kale balen aran gihin marana kalayakne
@chandialwis9462
@chandialwis9462 6 ай бұрын
ane mama harima asawen balan hitiye sachi enakam me amma harima hoda ahinsaka amma kenek sachini harima hoda kenek oyata dawasaka uthuranna harianawa oyage ammata sapawath jivithayak denna oyata dewal nathi wenne oyata hodama de labenna oyata godak adaraya karana lassana hoda kenek labenawamai adarei manika oyatath ammatath theruwan saranai ❤❤❤❤❤
@yvonnedesilva7908
@yvonnedesilva7908 Жыл бұрын
Favourites. Sachini. . U have good future .God's Blessings
@thakshilathaksila7584
@thakshilathaksila7584 Жыл бұрын
ලස්සනයි ❤❤❤.අනේ .ඔය දෙන්නා🙏🙏🙏🌷🌷
@LakmiMalisha-tf5gv
@LakmiMalisha-tf5gv Жыл бұрын
Anee sachin chathuranga gennako❤😍🥺
@Priya-481
@Priya-481 Жыл бұрын
Budusaranai ammawa parissamen balaganna
@priyasurangi8997
@priyasurangi8997 Жыл бұрын
Sachini akki my fav ❤
@oshadhigamageofficial
@oshadhigamageofficial Жыл бұрын
Sachi akki❤❤
@user-th7eq6xi7h
@user-th7eq6xi7h Жыл бұрын
My favarite sachini.
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Matath oya experience ekamai thathagana adatath wedanawak vitharai mata vitharak nemei mage sshodaraintath itawada mata mama wafimall dawasaka loketsma kuwahaki
@danajanamatalelk
@danajanamatalelk Жыл бұрын
Sachini ❤❤❤
@Sssssssss9760
@Sssssssss9760 Жыл бұрын
Ane Geethma gennako🥺
@FannyGirlsss
@FannyGirlsss Жыл бұрын
😁🖐️❤️
@Madaraweerasingha
@Madaraweerasingha Жыл бұрын
😂😂
@ayeshamadushini2892
@ayeshamadushini2892 Жыл бұрын
ලස්සනයි ❤
@user-jp2ou1qj3u
@user-jp2ou1qj3u 6 ай бұрын
lassanai akkiyo oya ❤❤
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
AthatMa mamanam hary adarei sachinita eya Harry ටැලන්ට්
@UpekshaThathsarani
@UpekshaThathsarani 6 ай бұрын
සචිනි මන් ආසම කෙනෙක් ...නිහතමානී කෙල්ලෙක් ❤❤❤😊
@Hashi_____iii
@Hashi_____iii Жыл бұрын
Meh ape generation eke amma duwa oma yaluwo wage innawa nam affair nisa suicide wena ewa wenne nah .. amma duwa badima hamadetama watinwa 🥰 mage ammatath pin ma ekka yaluwek wage jeewithe hamathanadima innwata 🥹🩷 jeewithe hari wayasata enakl jeewithe maga waradda ganna wennah family bond eka strong nam 🩷🙏🏼
@user-yf2zn7pi1q
@user-yf2zn7pi1q 6 ай бұрын
මගේ ජීවිත කතාවමයි😔
@chathuchathu4143
@chathuchathu4143 6 ай бұрын
Akki oya hariyanawa dawasaka
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 6 ай бұрын
❤❤❤dennatama adarei❤❤❤rangana oyatath thankas wada satahana lassanatama karanawa budu saranai
@user-cn5kc3ew8r
@user-cn5kc3ew8r 6 ай бұрын
හරිම.ලස්සනයි.මැනිකෙ❤❤❤❤ැත්තටම.මට.ැඩුනා.❤❤❤බුදු.සරනයි
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Жыл бұрын
Great Amma ❤
@user-nr4ds4ki4o
@user-nr4ds4ki4o 2 ай бұрын
Sachini oyatahonda anagathayak thiyanava😊
@budhdhikaishani8733
@budhdhikaishani8733 Жыл бұрын
Great sachini ediriytm ynn❤
@HimayaRajanayaka
@HimayaRajanayaka 9 ай бұрын
Mama meyata harima kamathiii ❤❤❤ mn sachiniwa gdk follow krnw 😍❤
@skumrilen4315
@skumrilen4315 5 ай бұрын
Godak sathutui oya gana kalla godak adarai oyata duwa
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
Dukath hituna satutak natiuna Suba patannam❤❤❤ adarwn
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 Жыл бұрын
හොද අම්මේක්❤❤❤❤❤❤❤❤❤❤
@ggloshinisavindika182
@ggloshinisavindika182 Жыл бұрын
Sachini akkai ammai harima lassnaii❤
@anitaa252
@anitaa252 Жыл бұрын
Man asama nilyak saci ❤
@FannyGirlsss
@FannyGirlsss Жыл бұрын
අනේ මන්දා සචිනි ඔයා ඔය වගේ ප්‍රශ්න මගහරින එක හොදයි .😊 ඔයා ගොඩක් ලස්සනයි . ❤️🌹 අන්න එහෙම ජොලියේ ඉන්න ❤️😁👏 . නිලියක් විදිහට , Dance කෙනෙක් විදිහට , ගායිකාවක් විදිහට 👏🌹 👏
@Ss.23521
@Ss.23521 Жыл бұрын
ඔව් ඉතින් දැන් මග අරිනවා කලින් ඕකම කියව කියව ගිහිල්ලා ඉල්ලගෙන කෑවනේ 😂 නැත්නම් තාම ඕකම කියවනවා හරියට breakup එකක් වෙච්ච එකම ගෑනු ළමයා මෙයා වගේ 😂
@FannyGirlsss
@FannyGirlsss Жыл бұрын
@@flashyfeet5846 ඔව් එක නම් මටත් ප්‍රශ්නයක් මොකද සචිනි ඇයි එහෙම කියන්නේ කියලා සමහර විට එයාගේ හිතේ තියන දුකට හෝ තරහකට වෙන්න ඇති.ඔව් මම දැක්කා ඒ අර සංගිතේ ඉන්න අයයි , එයා⁣ලාගේ යාලුයවයිනේ . ඔව් නේ එයා එකලේ ඉදම්ම කිව්වේ කවුරැ තැ කියලා තමයි . සචිනි එක.අතකින් නිකන් අපහාසුතාවයට පත් වුනා තමයි . මොකද ඕවා කියන්න ගිහිල්ලා .🖐️ . මම දන්නේ නැ Famous වෙන්න ද කියලා එවා කරන්නේ . හැබයි එයාත් ලස්සනයි එයාට ඊට වඩා හොද කෙනෙක් හම්බෙයි. 😊 එයාගේ පෙෘද්ගලික පැත්ත නෙමෙයි එයාගේ දක්ෂතා නම් අගය කරන්න ඕනේ .
@Ss.23521
@Ss.23521 Жыл бұрын
@@FannyGirlsss එතකොට සචිනිට දුකක් තරහක් ආවේ අවුරුදු දෙකක් විතර ගියාට පස්සෙද අනේ.එතකන් මෙයා කෝමා එකකද හිටියේ 😂 ඒ ප්‍රෝග්‍රෑම් ඔය breakup එක use කරනවා කියලා දැන දැනම මෙයා කලේ ඕකම කියව කියව ගිය එක.මොනවා උනත් අවුරුදු ගානක් තමන් ආදරේ කරපු කොල්ලගේ ගෞරවය රකින්න ඕන නේද එයා හරි උනත් වැරදි උනත්.තැන තැන එක එක් කෙනාත් එක්ක වැරදි කියව කියව යන්නේ නැතුව 😌
@FannyGirlsss
@FannyGirlsss Жыл бұрын
@@flashyfeet5846 Viraj danushka එක දාලා ඇත්තේ සචිනිට නෙවෙයි නේ අනිත කෙනාට වෙන්න ඇති . ආදර වසන්තේ පවන්ගේ යාලුවාට හිටිය කෙනා නේ එයා 🖐️
@FannyGirlsss
@FannyGirlsss Жыл бұрын
@@Ss.23521 මම එක දන්නේ නැ සමහර විට සචිනි අසනිපෙන් ඉන්න ඇත්තේ.සමහර විට 🖐. හරි වුනත් වැරදි වුනත් කියන්නේ . ලවන් වැරදි ඇති කියලා ද කියන්නේ 😕. මම දන්නේ නැ . තැන තැන කියව කියව යන එක නම් සම්පුර්ණ වැරදි. ලවන් හෝ සචිනි වැරදි නම් ඒවට ආපස්සට හම්බෙනවා. එක දෙන්නටම පොදුයි 😊😌
@gayathriherath2191
@gayathriherath2191 6 ай бұрын
Paw sachini 😥💓💓
@shamlyahmad2293
@shamlyahmad2293 6 ай бұрын
ගොඩක් ආදරණිය හදවත් දෙකක් ආදරෙයි❤❤❤❤
@malkimarasingha7131
@malkimarasingha7131 6 ай бұрын
ඔයාට හොද කෙනෙක් ලැබෙනවා
@ineshamadumaliy1287
@ineshamadumaliy1287 6 ай бұрын
ඔයාගෙ අම්මා ඔයාට හොද පාඩමක් good Luk
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 46 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 25 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН