අවුරුදු9ක් වැඩිමල් ඇයට මං සල්ලි නිසා ලංවුණා කිව්වා-මගේ දරාගන්න බැරි වැරදිවලට ඇය මුහුණ දෙන්නේ මෙහෙමයි

  Рет қаралды 253,944

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

#DineshTharanga #SingersofSriLanka #Singer #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
අවුරුදු 9ක් වැඩිමල් ඇයට මං සල්ලි නිසා ලංවුණා කිව්වා - මගේ දරාගන්න බැරි වැරදිවලට ඇය මුහුණ දෙන්නේ මෙහෙමයි | දිනේෂ් තරංග | Dinesh Tharanga | Cafe R with DEARO
_________________________________________________________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_________________________________________________________________
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 663
@ruush937
@ruush937 Жыл бұрын
ඔබ තුමිය මම හරිම කැමති චරිතයක් .බොරු සෝබන නැති පොලවෙ පය ගහලා ඉන්න ලස්සන දිරිය කාන්තාවක්.හරි ආසයි කතා කරද්දි අහන් ඉන්න. ඔබ තුමි ඉන්න වැඩසටහනක් අනිවාර්යයෙන් බලනවා. හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි
@malki7505
@malki7505 Жыл бұрын
Oyala sathutin enna hamadaama adarayi
@ranjanijayathilaka-c4i
@ranjanijayathilaka-c4i Жыл бұрын
rangana aiye mama kematima kapal eka tamai oya denna
@AnushaNilanthi-hm8dx
@AnushaNilanthi-hm8dx Жыл бұрын
Oba harimà wasanawantai. Inna tika kaledi Adarsamatw a idala satutìn Api yanawa. Atalodamata Api kampa Nowiya utui.❤
@Jacintha-tz8xj
@Jacintha-tz8xj Жыл бұрын
😅u😅😅😅
@Jacintha-tz8xj
@Jacintha-tz8xj Жыл бұрын
😅
@warnakulasooriyacynthia2436
@warnakulasooriyacynthia2436 Жыл бұрын
අවුරුදු 9 ක් කියන්නෙ මොනවද? ඉස්සර අපෙ අම්මා තාත්තා අතරෙ පරතරය අවු. 15 ක් ලස්සන ජීවිතයක් ගත කලා. අපිත් කතෝලික . අපේ විවාහ ගිවිසුම දෙවියන් එක්ක. ලෝකෙ මිනිසුන් එක්ක ගිවිසුමක් නෙමේ. අවබෝධය ඉස්තරම්.
@priyanika3629
@priyanika3629 Жыл бұрын
ඇත්තටම මේ පිරිමියා අගය කල යුතුයි..සමහර වයසට ගිය පිරිමි මංගල යෝජනාවක් ගෙනාවාම මාස දෙක තුනකට ගෑනු වැඩිමහල් කියාලා කලටි හොයනවා..ඒ වගේ පිරිමි ඉන්න රටක මෙයා අගය කල යුතුය.
@fathimashaima6127
@fathimashaima6127 Жыл бұрын
මමත් මගේ මහත්තය ට වඩා අවුරුදු හයක් වැඩිමහල්. අපි බැදලා අවුරුදු හතක් වෙනවා. අපිත් සතුටින් ජීවත් වෙනවා, ආදරයට වයස බාධාවක් නවේ.
@delicecooking
@delicecooking Жыл бұрын
wayas parathara thiyena ayata vadiya asarthaka vivaha jeevitha gathakaranne hemadema perfect karapu ayay. oyata suba anagathayak
@nawamtharindu6430
@nawamtharindu6430 Жыл бұрын
😂
@KavinduViraj-r8f
@KavinduViraj-r8f 9 ай бұрын
🔥🔥
@thanushaperera2969
@thanushaperera2969 7 ай бұрын
@kumuduniaththanayaka9661
@kumuduniaththanayaka9661 Жыл бұрын
දිනේෂ් ගැන රැන්ඩෙලා කියද්දි මහා පුදුමයි දෙවියො එවපු මනුස්ස වෙස් ගත්ත දෙවිවරු❤
@praneedipraneedi9731
@praneedipraneedi9731 Жыл бұрын
රැංඩෙලා අක්කිට හරිම කැමතියි, හරිම නිරහංකාර, නිහතමානි කෙනෙක්
@damithanurudda195
@damithanurudda195 Жыл бұрын
හරි ම ලාස්සනයි මේ පුවුල සංගිත් දිනි ගේන්න කෝ රංගන අයියා
@TomTom-df3hd
@TomTom-df3hd 7 ай бұрын
රේනු ගම්පහ මම දැක්ක ලස්සන සුන්දර කාන්තා වක් ජෙසුයිටඉ
@sumudusumudu-y6t
@sumudusumudu-y6t Жыл бұрын
රැන්ඩෙලා අක්කි ට මම ඉස්සර ඉදම්ම respect කරපු කෙනෙක් ,එයා ගොඩක් බුද්දිමත් ,එයා direct කතා කරනවා
@shanisilva6389
@shanisilva6389 Жыл бұрын
අවූරුදු 15ක් ,බිරිඳ වැඩිමල්, ජෝඩුවක් සහ එවන් අය ඉන්නවා. කවුරුහරි ද්වේෂ කරනවානම්, එය ඊර්ෂ්‍යාවක් .
@indranipereraperira7428
@indranipereraperira7428 Жыл бұрын
හරිම නිහතමානී පව්ලක් ආදරණීය ඔබලාට ජයෙන් ජයම වේවා jesu පිහිටයි ඒ වගේම රංගන මල්ලි ඔයාටත් ජයම වේවා jesu පිහිටයි
@RamaniLiyanage-v6s
@RamaniLiyanage-v6s Жыл бұрын
Punk.kunu.sevima.helayage.hati.
@RamaniLiyanage-v6s
@RamaniLiyanage-v6s Жыл бұрын
7v❤❤❤❤❤❤❤❤❤❤
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
අද වැඩසටහන ගොඩක් ලස්සනයි ඇත්තටම වයස කියන්නේ ඉලක්කමක් විතරයි තමන්ගේ හිත හයියයි නම් එච්චරයි සුභ පැතුම් මේ පවුලට❤❤❤❤❤❤❤❤❤
@sirimawathimendis5128
@sirimawathimendis5128 Жыл бұрын
බර නම් මම නම් මම
@ireshashamanthi9202
@ireshashamanthi9202 Жыл бұрын
ලස්සන පව්ලක්....හැල හැප්පීම් මැද්දේ පව්ලේ වටිනාකම දැනගෙන ආරක්ශා කරගෙන ජීවීතේට මූන දීලා ජීවිතේ ජය ගන්නන...එයයි ජයග්‍රහණය....පව්ල් කඩා ගන්න උන්ට හොද ආදර්ශයක්
@asokarose9757
@asokarose9757 Жыл бұрын
👍👍👍👍❤❤🤛🙏🙏
@samudraupuldevi8873
@samudraupuldevi8873 Жыл бұрын
ඇත්තටම ලස්සනයි පැටියෝ ඔයාගේ පාට. ඔයා හරිම ලස්සනයි ඔයා. ❤️❤️❤️ඔය රංගන මාමා කිව්වා වගේ ඔයා කවදාවත් සුදු වෙන්න එපා ඔයාට ලස්සන ඔය සුද. ❤️❤️❤️
@මල්හිනා-ව9ල
@මල්හිනා-ව9ල Жыл бұрын
ඔබතුමිය ඉතාම වැදගත් දෙයක් කිව්වා.""හැමදේම වෙනස් වෙනවා"".ඒක ජීවිතයේ වටිනාම වගන්තිය විදිහට තියාගන්න.
@malikanchana6770
@malikanchana6770 Жыл бұрын
මේ අක්කා මාරම ලස්සනයි මට නම්...ගැලපෙනවා අනේ ඇත්තටම .....❤❤❤❤දිනේශ් ට හරියන්නෙත් මේ අක්කා නිසාම වෙන්න ඇති....
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
දිනේශ් ගෙ දරුවන්ට ඇති ආදරය හැමෝටම ආදර්ශයක්. දරුවෝ අහිංසකයි. දෙමාපියන් වෙන්වුනාම දරුවෝ අතරමන් වෙනවා. මේ වගේ දරුවන්ට තාත්තා කෙනෙක් වෙන්න හැමෝටම බැහැ. ඒ අතින් දිනේශ් ඉතාම අගය කරන්න ඕනෙ මනුස්සයෙක්. රැන්ඩලා ඔයාට බනින්නේ ඔයා එක්ක තියෙන තරහට වඩා ඊර්‍ෂියාවට​. හැමෝටම මෙහෙම ආදරයක් ලැබෙන්නේ නැහැ. ඒ අතින් ඔයා ඉතාම වාසනාවන්ත ගැහැනියක්. ඇත්තටම රංගන මල්ලී මාත් හිතුවා ඔයාගේ නෝනව ඒ වීඩියෝ එකෙන් දැකලා මෙච්චර ලස්සන මෙච්චර දක්‍ෂ කෙනෙක් තියාගෙනනේ ඔයා තනිවම ප්‍රෝගෑම් කරන්නේ කියලා
@manobasnayake8667
@manobasnayake8667 Жыл бұрын
හරිම ආදර්ශමත් පවුලක් හොද පියෙක්, මවක් ජයෙන් ජය ඔබේ පවුලට🙏♥️
@jayaniamarakon8905
@jayaniamarakon8905 Жыл бұрын
ඔයාලගෙ ජිවිතෙන් ගොඩක් දෙවල් ඉගන ගත්ත..රංගන මහතා ඇතුලු කණ්ඩායමට.ස්තුතියි ❤සැම කන්තාවක්ම ඇසිය යුතු වැඩසටහනක්.
@pradeeparunapriyashaanthar1988
@pradeeparunapriyashaanthar1988 Жыл бұрын
නවයක්ද දහනවයක්ද වැඩක් නැහැ තම තමන්ගෙ කැමැත්ත හිත් දෙක ගැලපෙනවනං එචිචරයි සුභ පතනව තව ඉස්සරහට යන්ඩ❤❤
@renukajay1068
@renukajay1068 Жыл бұрын
සහතික අැත්ත❤❤❤❤😂❤
@Ayshu2018
@Ayshu2018 Жыл бұрын
මං ගොඩාක් කැමතියි’දිනේෂ් අයියාට’හැබැයි අක්කිට ගොඩම ගොඩාක් කැමතියි’’එයා ගොඩාක් බුද්ධිමත් කෙනෙක්’මං හිතන්නෙ දිනේෂ් අයියගෙ වාසනාව අක්කි තමයි’හැමදාම සතුටින් ඉන්න ඕනෙ ‘බුදු සරණයි❤
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
රැන්ඩෙලා බුද්ධිමත් ගැහැණියක්...දිනේෂ් බීලා නෑ නේ,පොඩ්ඩක් කියවනවා වැඩි 😂ලස්සන දුවලා දෙන්නෙක්..පරෙස්සමෙන් රැකගන්න සුන්දර පවුල 🙏♥️
@anomawettasinghe8260
@anomawettasinghe8260 Жыл бұрын
මගේ විවාහයට අවුරුදු තිස් දෙයක්.මමත් සැමියට වඩා අවුරුදු නවයක්.වැඩිමහල්. ඇත්තෙන්ම වයස ඉලක්කමක් විතරයි. ජය ශ්‍රී දිනේෂ් පවුලට
@RandellaFernando
@RandellaFernando Жыл бұрын
සදා සැනසේවා!!!!
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
great my congratulations
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
රැන්ඩෙලා නංගි ඔයාගෙ නිහතමානීකමත් දිනේෂ් මල්ලිගෙ දක්ෂතාවයත් විනාශ කරන්න ඇතැම් කුහක මිනිසුන් යොදාගෙන තිබෙන ආයුධය තමයි ඔය දෙන්නගෙ වයස් පරතරය. නොසැලී ඉදිරියට යන්න නංගී ඔයාලට ජේසු පිහිටයි. මම නම් ඔයාලා දෙන්නට හරිම ආදරෙයි.🎉🎉🎉🎉🎉
@AkDJ581
@AkDJ581 Жыл бұрын
ආදරේ හරි ලස්සනයි මොකද ඒක විදින අය ඕන තරං ඉන්නවා එයාලා හරි සතුටින් ඉන්නවා මොන ප්‍රශ්න ආවත් එයාලා එකතු වෙලා මුහුන දෙනවා ජීවිතේට ඕනා එහෙම බැදීමක් මොනවා උනත් අත නොහරින බැදීමක් සතුටදි වගේම දුකේදිත් අත් නොහරින බැදීමක් දෙන්නට දෙන්නා තේරුන් ගන්න බැදීමක් මෙහෙම අය ඕනා තරං ඉන්නවා එයාල හැමදාම එකට ඉන්න ඕනි මොනම දේකින්වත් වෙන් නොවෙන්න ඕනා ලෝකේ ලස්සන වෙනවා ඒ අයගෙන් ❤️🖤
@MsmMekala
@MsmMekala Жыл бұрын
වයස ගැටලුවක් නෙවේ..මොකද මගේ අම්මා මගේ අප්පච්චිට වඩා අවුරුදු 8ක් වැඩිමල්...මගේ මහත්තයට වඩා මම අවුරුදු 3ක් වැඩිමල් ...ඒත් අපි ගොඩාක් සතුටින් ඉන්නවා ...ඔයාලට තවත් සතුටින් ඉන්න ශක්තිය ලැබේවා ....❤
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 Жыл бұрын
මමත් හරිම කැමතියි සුන්දර නිහතමානි ආදර්ශ අවංක ගුණයහපත් යුවලක් දරුවන් ආදරෙයි හැමදාටම ❤❤❤❤❤
@thusharihemanthika3959
@thusharihemanthika3959 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් ඒවා ශත පහකට ගනන් ගන්න එපා,ඔය දෙන්නා හැමදාමත් දරුවෝත් එක්ක සතුටින් ඉන්න.❤❤❤❤❤❤❤❤
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 Жыл бұрын
ඇත්තටම දිනේශ් අයියා මුල අමතක නොකරපු චරිතයක් 😌👍 ඒකට රෙස්පෙක්ට් අයිය වගේම අක්කි ඒ ආදරේ ඒ පවුල හරිම ආදරෙයි මම නන් 🥰🥰
@KusumawathieManikeKankanamalag
@KusumawathieManikeKankanamalag Жыл бұрын
අපේ මිනිස්සු හදන්න ඔින. රට නොවෙයි. ❤❤❤❤ ඔබලාට මම ආදරෙයි. ඔබතුමිය ගෙන් ඉගෙන ගන්න බොහෝ ⁣ දේවල්.ම⁣ටත් තිබෙන ගැටළු විසදුනා. Thanks. නිදහස නැති නිසාම තමයි අපට වැරදිලා තිබෙන්නේ. ඉපදෙචිච දවසේ ඉදලා අනිත් අය කියන දේ තමයි අහන්න ඔින. වෙනස ගැන කියන ඔබ තුමිය වගේ් හිතන අය ඉතාම අඩුයි. මගේ ජිිවිතයත් ඔය ව⁣ගේ. .....ඔබලාට ඔය සතුට නිරතුරුවම පතමි. සැමදා දිනේවා.
@minoliabeysekara161
@minoliabeysekara161 Жыл бұрын
රැන්ඩෙලා එන්න එන්නම තරුණ වෙලා ලස්සන වෙනවා ❤
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
ඇත්තටම රංගන ලස්සන වැඩසටහනක්....ඒක තමයි ආදරේ කියන්නෙ ..එයාලා හරි සතුටින් ඉන්න එක තමයි විදින්න ඕන කියන්නේ .තෙරුවන් සරණයි සියලු දෙනාටම ...මං හරිම කැමතියි ඒ වගේ ආදරේකට ඇත්තටම හරිම ලස්සනයි මං විනීතා ....horana.🌹❤
@Shaniiiiiiii-u5e
@Shaniiiiiiii-u5e Жыл бұрын
,❤❤❤❤
@sarojawelhenge26
@sarojawelhenge26 Жыл бұрын
හරිම ලස්සන පවුලක්. මේ වගේ ලස්සන හිත් සමාජයට හඳුන්වා දෙන්නට වෙහෙසෙන රංගන ඔබට මෙවන් වැඩසටහන් තව තවත් මෙහෙයවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා !!! තෙරුවන් සරණයි!!! 💐❤🙏
@sisirahettiarachchi1938
@sisirahettiarachchi1938 Жыл бұрын
පුතේ ඔයටයි ඔයාගෙ බිරිඳටයි දරුවන්ටයි අපි හරිම ආදරෙයි 💐
@malanieindra123
@malanieindra123 Жыл бұрын
හරිම නිහතමානී පවුලක් ❤ හැමදාටම සතුටින් ආදරයෙන් රැකබලා ගෙන ඉන්න.🇮🇱🇱🇰
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
රංගන මල්ලි ඔයා කියන කතාව හරි රැංඩෙලා කියන්නේ බොහොම අවබෝධයෙන් තැනට සුදුසු විදිහට කතා කරන කෙනෙක් බුදුසරණයි දෙවිපිහිටයි
@JayanthiWanaguru-ey9fn
@JayanthiWanaguru-ey9fn 4 ай бұрын
ඔයාලා අාදරයෙන් ඉන්නවා දැක්කම සතුටුයි❤❤❤❤
@omoa3040
@omoa3040 Жыл бұрын
බුද්දිමත් කාන්තාවක් වාසනාවන්ත පවුලක්‌ ජේසු පිහිටයි ❤❤
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
මම ගොඩාක් ආස කරන චරිතයක් දිනේෂ් අයියගෙ බිරිඳ ❤️.
@nimnathhewapathirana3791
@nimnathhewapathirana3791 Жыл бұрын
පොළවේ පයගහලා ජීවත් වෙන දෙන්නෙක්♥️ජේසූ පිහිටයි!අයියා&අක්කා✝️🙏🏻💫
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
රංගන මල්ලී වැඩ සටහන ලස්සනයි ඇවීත් ඉන්න හතර දෙනාම ලස්සනයී බුදුසරනයී ජයවේවා විස්වයේ පිහිට ලැබේවා ආදරේයි🙏🙏❤🌺🌹🎉💐
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai
@dhanukaushika9527
@dhanukaushika9527 4 ай бұрын
ලංකාවේ මිනිස්සු කොහොමත් අනුන්ගේ දේවල් හොයන එක හැටියක්.විශේෂයෙන් තමන්ගෙම කියන මිනිස්සුන් 😊 ❤❤❤
@udenika5732
@udenika5732 Жыл бұрын
මම මගේ මහත්තයා ට වඩා අවුරුදු 10ක් බාලයි.ඒ උනාට පවුල් ජීවිතේ ලස්සනයි තේරුම් අරන් ජීවත් වීම තුලින්..සතුටින් ඉන්න සියලුම දෙනාම .🙏🙏🙏❤️❤️❤️❤️
@thanukumari
@thanukumari Жыл бұрын
ehema unata kamak nadda mama awrudu 5bala kenekta adare karanawa mata 35
@kww8360
@kww8360 Жыл бұрын
ඇත්තටම නිහතමානී Family ඵකක් පොලවේ පය ගහලා ඡිවත් වෙන ගැහැණියක් 💖ගොඩාක් ආදරෙයි හතර දෙනාටම
@kalpanipris-ec3ki
@kalpanipris-ec3ki Жыл бұрын
මම ගොඩක් කැමති පවිලක් . ගොඩක් ආදරේයි ඔයාලට . හැමදමත් සතුටින් ඉන්න .ආදරේයි හැමදමත් ❤🎉
@ශශිනි
@ශශිනි Жыл бұрын
ලොකු අක්කානම් හරි අහිංසක ගෑනු ලමයෙක්😊
@dulanidesilva9447
@dulanidesilva9447 Жыл бұрын
කිසිම අඩම්බර කමක් නැති නිහතමානි දෙපලක්..♥️♥️
@shithmimanasha9165
@shithmimanasha9165 Жыл бұрын
හැමදේම දිහා බුද්දිමත් කාන්තාවක් හොද ගායකයෙක්
@kkumari7101
@kkumari7101 Жыл бұрын
ආසාවෙන් බලන වැඩසටහක් ගොඩක් ලස්සනයි රංගන තෙරුවන් සරණයි
@rameshiweerasinghe3248
@rameshiweerasinghe3248 Жыл бұрын
ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි!!!
@maragenandani9751
@maragenandani9751 Жыл бұрын
හරිම ආදරණීය වාසනාවන්ත පවුලක්. ඒ වගේම අපි හැමෝටම ආදර්ශයක් දෙන වැඩ සටහනක්. මේ පවුලට සහ රංගන මහත්තයට ගොඩාක් ස්තූතියි .👍🙏😘
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn Жыл бұрын
අනේ ඇයි මේ හැමතැනදිම මිනිස්සු මේ දෙදෙනගේ වයස ඇදලා ගන්නෙ. දැන් ඔය ගැන කතා කලා ඇති නේද. රටේ ඔයිට වැඩිය අවු.විසිගණන් පරතරයන් එක්ක, විවාහයන් සිද්ධ වෙලා තියෙන්නෙ. මේ දෙන්නා ලස්සනට ජීවත් වෙලා ඉන්නවනෙ. ඔය ඕපාදූප හොයන එවුන්ට වැඩිය හරිම ලස්සනට මේ අය ජීවත් වෙනවා. ඇය හරි බුද්ධිමත් වගේ පේනවා. අපට දැනෙනවා. හැමදේම සිද්ධ වෙන්නෙ හොදටයි කියනවනෙ. රැන්ඩෙලා, ඔබටත් එහෙමයි කියලා මම නම් හිතන්නෙ. කාන්තාවක් විදියට මම ඔබව අගය කරනවා. ඔහොම යමු. හතර දෙනාටම ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න. ජයවේවා. රංගන ඔබට ස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කලාට. ජයවේවා.
@ruwanbandulage3692
@ruwanbandulage3692 7 ай бұрын
Mama 6 k balai, but, mama a gana kohediwath katha karanne naththe eka prasnayak newei hinda , samanya deyak kiyalai mata hangenne , Ape loku duwa 22 , second 17 , api inne sathutin .
@harshimahesha9281
@harshimahesha9281 Жыл бұрын
මගේ husband මට වඩා අවුරුදු 5 වැඩිමහල් .. එත් එක මගේයි මහත්තයා ගෙයි රහසක් අද වෙනකම්... ❤❤❤ සමාජයට එලිය දාන්න දෙවල් තියෙනවා නොදන දෙවල් තියෙනවා ... ලස්සන family එකක් ඉදිරියට ගෙනියන්න සමාජය එලිය දාන්න දෙවල් හොදට හිතන්න
@ශශිනි
@ශශිනි Жыл бұрын
ඉතින් husband වැඩිමල් එක සාමාන්‍යාය දෙයක්..ඇයි ඒක රහසක් කියන්නෙ 🤔🤔
@ireshashiromali8177
@ireshashiromali8177 Жыл бұрын
Mahattaya wadimal eka hodai ne
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
මේ ආදරෙත් එක්කම අක්කි ගොඩක් ලස්සන වෙලා..පුදුම ලස්සන පවුලක්.ඇත්තටම අක්කගෙ වචනයක් වචනයක් ගානෙ ජීවිතේට එකතු කරගන්න දේවල් තියෙනව සහ හරිම පරාර්ථකාමී චරිතයක්.හැමදාමත් මේ ආදරෙන් මේ විදියටම ඉන්න ලැබෙන්න කියල පාර්තනා කරනව .ජේසු පිහිටයි
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
ඇය ක්‍රිස්තියානි පරිසරය තුල හොඳින් හැදී වැඩිල තිබුණ නිසා තමයි ඇය ඒ විදිහට කතා කරන්නෙ😊
@hasithaanuruddha413
@hasithaanuruddha413 Жыл бұрын
නිහතමානී පවුලක් බුදුසරණයි ඔක්කොටම
@kumarisitha5161
@kumarisitha5161 Жыл бұрын
ඔයා මටනම් හරිම ලස්සනයි දුව මොකද ඔයගෙ අත පයනැද්ද.ඇස් පේන්නෙ නැද්ද.වයස කියන්නෙ.ඉලක්කමක්.ආදරේ මහමෙරක්.
@teclawijenayake6470
@teclawijenayake6470 7 ай бұрын
මමනම් මේ පවුලට ගොඩක් ආදරෙයි.හරිම ආදරණීයයි .ආදර්ශමත් පවුලක්.ඔයාලට බුදු සරණයි .
@mariyajeyesi6315
@mariyajeyesi6315 Жыл бұрын
ජනප්‍රිය උනේ සිංදු කියලා මිස වයසක ගැහැනියක් බැන්දා කියලා නෙමෙයි ..අර සමිතා ලදරුවෙක් ඇදේ තියාගෙන සැප ගන්නෙ😂😂😂දිනේෂ් හොදයි ඒ අතින්
@deepanisamarasinghe
@deepanisamarasinghe Жыл бұрын
එයාලට හොදනමි එයාල සතුටින්නමි ඇයි ඔයා දුකින් 😂තවකෙනෙක්ගෙ සතුට දැකල සතුටු වෙන්න බැරි මිනිස්සු
@nirosha4perera332
@nirosha4perera332 Жыл бұрын
Oyata ai don gihin jelas neda
@Psusanthika-yx9ev
@Psusanthika-yx9ev Жыл бұрын
මම ගොඩක් ආස කරන ගොඩක් ආදරේ කරන ෆැමිලි එකක් හැමදාම සතුටින් ඉන්න හතර දෙනාටම ජේසු පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lidep3992
@lidep3992 Жыл бұрын
රංගන අයියේ ඔබට සුබ පැතුම්. ආදරණීය පවුලටම ආදරෙයි මල්ලි. ලස්සන කටහඩක්. දුවලා දෙන්නා ලස්සනයි අහිංසකයි cute 🥰
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 Жыл бұрын
අපි හැමදාම ඉන්න ආව ගමනක් නෙමෙයි ඇයි කාට කාටවත් කතා කියන්නේ ඔබලා සතුටින් නම් කාගේ කතාවක් අදාල කරගන්න එපා ජේසු පිහිටයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤🌷🌷🌷🌷🌷👍👍👍👍👍
@SenethuSenethu-fw2dv
@SenethuSenethu-fw2dv Жыл бұрын
,,සතුට්න් ඉන්න ඔයාලා බුදු සරණයි ජෙෂු පිහිටයි
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 Жыл бұрын
මට හිතා ගන්න බෑ අද කාලේ මේ වගේ ගැහැනු අය ඉන්නවද කියලා. හරිම හිත හයිය බුද්ධිමත් කාන්තාවක් .. ❤❤
@devaniweerasinghe5151
@devaniweerasinghe5151 Жыл бұрын
Nice to hear that Dinesh treating both children the same. Even my husband also treated my both children the same
@NalaniDissanayake-li6hb
@NalaniDissanayake-li6hb Жыл бұрын
මමත් මගේ මහත්තයාට වැඩිය අවුරැදු 10වැඩිමල් අපි දෙන්නටන් එක ඉලක්කමක් විතරයි අපිට අවුරැදු 03පුතේක් ඉන්නවා අපිත් සතුටිතු ඉ්තවා ඔයාලා සියලු දොනාටම සුහ පැතුමි
@pavidupavisavishu3480
@pavidupavisavishu3480 Жыл бұрын
මන් ආසම ෆැමිලි එකක් අක්කට ගොඩක් ආදරෙයි මන් මොකද එයා හරි නිහතමානී කෙනෙක්
@siriyani6357
@siriyani6357 Жыл бұрын
ලස්සන පවුලක් වයස කියන්නේ ඉලක්කමක් විතරයි ආඩම්බරයි හොද තාත්තා කෙනෙක් දුවලා දෙන්නත් වාසනාවන්තයි හැමෝම හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි.
@sadamali46
@sadamali46 Жыл бұрын
අක්කේ අපිත් නොදන්න ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා සුභ අනාගතයක් ඔයාලාට..❤❤🥰🥰
@SalwaSalwa-pl1ci
@SalwaSalwa-pl1ci Жыл бұрын
ඇවිල්ල ඉන්න හතර දෙනාම හරිම ලස්සන පවුලක්
@thejanifernando7975
@thejanifernando7975 Жыл бұрын
අද නම් රැන්ඩෙලා හරිම ලස්සනයි නංගි.
@udenikimari2830
@udenikimari2830 Жыл бұрын
මම කැමති පවුලක් සතුටින් ඉන්න ජේසු පිහිටයි
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
🥺මම ගොඩක් ආදරේ කරන පවුලක්! සතුටින් ඉන්න හැමදාම
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
ආදරෙයි පුතේ හරිම සතුටක් දැනුනා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍😘😘😘😘😘😘
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
මම ඊයේ මෙක දැක්කා එත් බලන්න බැරි උනා මම ගොඩක් කැමති පවුලක් කවදාවත් හමබ වෙලා නැ කතා කරලත් නැ එත් මෙයාලගේ ආදරේ ❤❤❤❤❤❤ දකිද්දී හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ ❤❤❤💎💎💎💎❤❤ ඔයාලට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️✝️
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 Жыл бұрын
නිහතමානී සුන්දර පව්ලක්. එහෙම තමයි වෙන්න ඕනේ ජිවිතේ සුන්දර කාලේ විදවන්නේ නැතිව විදින්න ඕනේ ඇත්තටම වයස කියන්නේ ඉලක්කමක් පමණි හරිම සතුටුයි ඔබ දෙපල ගැන. හැමදාම සතුටින් ඉන්න පාර්ථනා හදවතින්ම. සිය පව්ලටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. මැදපෙරදිග අහසයට සිට 🥰🥰❤🇱🇰🌹🙏🙏
@nilanthi1112
@nilanthi1112 Жыл бұрын
Rate un මොනවා කිව්වත් එයාල ලස්සනට innnava... ❤❤❤❤
@janakidilrukshi4476
@janakidilrukshi4476 Жыл бұрын
ආදරය කරන දෙන්නෙක්❤ ආදරෙයි හැමදාමත් ජය වේවා
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි පුතේ 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍
@roshiwijetunge2121
@roshiwijetunge2121 Жыл бұрын
What a beautiful Family. Blessed beyond words. ❤❤❤ Randella, you are a beautiful woman inside out. God bless you abundantly 🙏
@preethiperera7840
@preethiperera7840 Жыл бұрын
දෙන්නම අපේ ගමේ ආදරෙයි ආඩම්බරයි දිනේෂ් පුතා අද ඉන්න තැන බලලා 😘😘😘😘😘
@saduniwarnakulasuriya5488
@saduniwarnakulasuriya5488 Жыл бұрын
සම්පුර්ණ video එක ඇහුවා බැලුවා හරිම සතුටුයි. පව්ලේ සියලුම දෙනාට හැමදාමත් සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි 😊❤
@mallikaisrael9921
@mallikaisrael9921 Жыл бұрын
AI MAMA.❤🙏👏👏👌👌👌👌👌👌👌😘😘😘😘😘
@DharaniAloka-cj3tv
@DharaniAloka-cj3tv 9 ай бұрын
දැක්කොත් මේ දෙන්නගේ වැඩසටහනක් වීඩියෝවක් අනිවාර්‍යයෙන්ම බලනවා හරිම ශෝක් දෙන්නෙක් ආදරෙයි පවුලටම
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 Жыл бұрын
අනේ ඇත්ත මැණික .ඔයා හරිම ලස්සනයි.වෙනස් වෙන්නනං එපා.අක්කිත් ලස්සන වෙලා තවත්(රැන්ඩෙලා)
@Sriyani-pm6hs
@Sriyani-pm6hs Жыл бұрын
අාදරයට වයස බධාවක් නෙමෙයි.බැදීම හා වටහා ගැනිමයි තිබිය යුත්තේ..ඔබ .මම අහල තියෙනව මුස්ලිමි අාගම පුඑාණ කතාවක්.සිත්න මරියමි කියන දෙවගන.විවහා කර ගත්තෙ අවුරුදු 20ක් බලා .නබිතුමෙක්ලු.කවිරු මොනව කීවත් මල් මල් ලස්සන ගමනක කෙලවර ඔබ සතුයි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@hikkkies
@hikkkies Жыл бұрын
ආසාවෙන් ම බැලුව එකම episode එක අය්ය !: ඔව් හිරු එක නම් මිනිස්සුගෙ දුක විකුණා කන අපායෙ යන පිරිසක්. හොඳ වෙලාවට ඔයාල ඒ අසත්පුරුෂ ටීවී නාලිකාවෙන් ඉවත් වුනෙ.. ජය
@Black_manika926
@Black_manika926 Жыл бұрын
අනේ මන් ආසම දෙන්නෙක් ආසම ගායකයා ප්‍රාර්ථනා කරනවා ඔය වගේ ආදරෙන් සතුටින් හැම සංසාරෙ ම ඉන්න ලැබේවා කියලා ❤
@gayaniperera6504
@gayaniperera6504 Жыл бұрын
ඔයාලට වැරැදෙන්නෙ නැ කාවදවත්ම..ඔයා ගොඩක් හොද කාන්තාවක් ...මන් හැමදාම ආදරෙයි ඔයාලට...බුදු සරනයි ..හතර දෙනට
@shymaharshani9825
@shymaharshani9825 Жыл бұрын
ඇත්තටම මේ මම කැමතිම පවුලක්.....හරිම ආසාවෙන් ඉන්නවා දවසක අක්කව ඇත්තටම හම්බෙලා කතා කරන්න ..පුළුවන් වෙයිද දන් නෑ ඉතින් ....ආදරෙයි ❤හැමදාම සතුටින් ඉන්න...ජේසු පිහිටයි
@nilanthikannangara6450
@nilanthikannangara6450 Жыл бұрын
නිහතමානී පවුලක් ජේසු පිහිටයි
@sudarshigoonathilake1462
@sudarshigoonathilake1462 Жыл бұрын
I love the way she explains the things I think nothing is important than love and understanding God bless you
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 Жыл бұрын
අක්කි ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.ආදරෙයි .බුදු සරණයි.❤❤❤❤❤
@rafeekk0857
@rafeekk0857 Жыл бұрын
ඈත්තටම හරි ඇත්ත චරිතයක් සෝබන ගති නැති ගැහැණියක් ...
@dambagerosita1482
@dambagerosita1482 Жыл бұрын
අවංකවම මමත් ගොඩක් ආස, ආදරේ කරන family ekak❤❤❤ ඇය ගොඩ ක් හොඳ බිරිඳ ක් , මවක් සහ කාන්තාවක් සුබ පැතුම් ❤❤
@chandishalakmali7819
@chandishalakmali7819 Жыл бұрын
ලස්සන පවුලක්.👍චූටී දෝනී මටනම් පුදුම ලස්සනක්.හරිම sweet.හැමෝටම සුබපතනවා.හැමදාමත් සතුටින් ඉන්න.🌹🌹🌹🌹 තෙරුවන් සරණයි 😊
@nilunilu1602
@nilunilu1602 Жыл бұрын
බුදු saranae jesu phitae oyaa family එකට A wage oyatath රංගන oba thumatath🙏🙏🙏
@ranachandeep
@ranachandeep Ай бұрын
ගැහැණියක් ටිකක් වැඩිමල් වුනහම ඒ පැමිලි ජීවිතේ ජීවිතයේ සාර්ථක වෙනවා කියලා මම දැකලා තියෙනවා,දියණියකුත් ඉන්නවා,දෙවියන්ගෙන් තෑග්ගක් අනිත් දියණියත්,ට ඇය ඇයගේ ශරීරය ගැන සැලකිලිමත් වෙන විදිය,අඳින පළඳින විලාස ඒ තොර ගන්නා විදිය ඇත්තටම හරි සුන්දරයි,වැඩිමහල් වුණත් ඒ ප්‍රිය මනාප භවය හැමදාම රැක ගන්න හැම ගැහැණියෙකුටම මම කියන්නේ, ආකර්ෂණීය කම රැක ගන්න හැමදාම ජේසු පිහිටයි! බුදු සරණයි!
@pemawathiperera1220
@pemawathiperera1220 4 ай бұрын
පැමිලි එකට❤ හදවතින්ම සුබ පතනව රංගනටත් සුබ පතනව❤ හදවතින්ම❤❤❤❤❤බුදුසරණයි 🙏💐
@hikkkies
@hikkkies Жыл бұрын
Just like Priyanka Chopra and Nick Jonas ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘
@MalaMama-p8t
@MalaMama-p8t Жыл бұрын
ලස්සණයි අනේ ඉතින් බුදු සරණයි ඔබට..මම.නම් හරිම ආදරෙයි මහ ගොඩක්..ඔයාගෙ..පවුලටම ම සුභ..පතනව..
@lathagamage1320
@lathagamage1320 7 ай бұрын
ඔබ තුමිය නම් හැම කාන්තාවකටම හරීම ආදර්ශයි සියලූම දෙනාට තෙරුවන් සරනයි
@dinaruumalimbada4485
@dinaruumalimbada4485 Жыл бұрын
තෙරුවන්සරණයි සියලු දෙනාටම... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න... ❤️❤️❤️
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 69 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 40 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН