උණුසුම් ජනතා ආදරය සමගින් Giriulla Musical Night | Ranjan Ramanayake

  Рет қаралды 91,744

Ranjan Ramanayake

Ranjan Ramanayake

Жыл бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 230
@Sudarshikulathunga
@Sudarshikulathunga Жыл бұрын
අපේ ලන්කාවෙ ඉන්න ලොකු කුඩා මහලු හැමෝට ම ආදරය හිතෙන හොඳ ම චරිතයක් තමයි රන්ජන්‍ රාමනායක කියන්නෙ.ඇස් වහක් කට වහක් නැ බුදු සරනයි දෙව් පිහිටයි .ඔබට
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
😀මිනිස්සු පොර කකා පස්සෙ යනව රන්ජන් සහෝදරයා ඔබට කොච්චර ඒ අය ආදරෙද ඒ වාසනාව ලැබෙන්නේ ටික දෙනෙක්ටයි හරිම සතුටුදායකයි දැක්කම ඔබට ජයම වෙිවා 🙏🙏💐🙂
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 Жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ arksawa ලැබේවා බුදු සරණයි අයියේ
@sheroniblast5908
@sheroniblast5908 Жыл бұрын
මෙච්චර ආදරයක් ලබන්න ගොඩාක් පිං කරලා තියෙනවා. ජය වේවා, බුදු සරණයි අයියේ....❤
@eidncruze2060
@eidncruze2060 Жыл бұрын
මෙන්න අපේ රටේ මීලග ජනපති 🔥🔥🔥🔥🔥
@anurakumara2941
@anurakumara2941 Жыл бұрын
රංජන් අයියේ ඔබ නම් දෙවියෙක්💞💞💞☝☝☝
@Pearl_of_indian_ocean
@Pearl_of_indian_ocean Жыл бұрын
අභියෝග කරදර පීඩා කිසිම දෙයකින් නොසැලෙන මිනිසා හැමදාමත් හිනාවෙලා ඉන්න. ඔබට තෙරුවන් සරණයි
@nandanarowan7923
@nandanarowan7923 Жыл бұрын
budusaranai
@ranisilva9829
@ranisilva9829 Жыл бұрын
👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏💃💃💃💃💃💃👍👍👍🙏❤️❤️❤️❤️❤️💃💃💃
@ranisilva9829
@ranisilva9829 Жыл бұрын
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️💃💃💃💃💃
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
ලංකාවට රජෙක් කරමු. දුප්පතාගේ දුක දන්න. දෙවියන්. මැදපෙරදිග රටවල් හඩක් නගපු එතුමා දීර්ඝ ආයුෂ ලැබේවා. ❤️❤️❤️🙏💞🌹💕💞🌹💝💞සවූදි අරාබියේ සිට
@thakshiladilani9125
@thakshiladilani9125 Жыл бұрын
අපේ අනාගත ජනාධිපතිතුමා ඔබයි.god bless you
@chalanisuba8170
@chalanisuba8170 Жыл бұрын
ජනතාවගේ හඩ රංජන් අයියා ආදරේ හැමදාමත්❤❤🇱🇰🇱🇰
@shilakumari556
@shilakumari556 Жыл бұрын
කොහමද.ජනතාවගෙ.අදරේ.හිත..හොද.රත්තරමිි.මිනිසෙකි.අපේ.රටට.විතරක්.නොවෙිි..මෙ.මුලුලෝකයටම.රන්ජන්.මහත්මායාට.දෙනිපිහිටයි
@niranjalaferanando3774
@niranjalaferanando3774 Жыл бұрын
හැමෝගෙම ආදරය ලබන්නටත් පිනක් thiyanna ona eka ranjan අයියාට ලැබිලා තියනවා හරියටම
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
සංගීතෙ පැත්තක දාලා මිනිස්සු රංජන් එක්ක ෆොටෝ ගන්න පොරකනවා ඇත්තටම මේ වගේ ආදරයක් ලබන්න රන්ජන් ගොඩක් පින් කරල තියෙනවා
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
දූප්පතාගේ දූක හදුනන හදවත රන්ජන් රාමනායක අයියාට ජය වෙිවා රටම ඔබට අාදරෙයි පින්වත් මනුස්සකම සදා රැකදේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kasunaruna7563
@kasunaruna7563 Жыл бұрын
රන්ජන් aiye දැන් සින්දු කියලා හරියන්නේ නෑ. රට විනාශ වෙනවා. ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. බුදුසරණයි ♥♥♥
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
මමනම් කියන්නේ ලංකාවේ මිනිස්සු හැමෝම වෙනුවෙන් පෙනී ඉන්න හොදනෑ අන්තිමට නරක නාමෙකුත් අරන් හැමදාම පස්සෙන් ඉන්නවා කියන එකෙක්වත් හොයාගන්නවත් නෑ අන්තිමට එහෙම පෙනී සිටින එකා තනිවෙනවා රන්ජන් ඕනෙ නෑ මම පෞද්ගලිකව අත්විදලා තියෙනවා ඕක ඒදායීන් පස්සෙ එකෙක් වෙනුවෙන් කතාකරන්නවත් උදව් කරන්නවත් යන්නෙ නෑ
@shiromizoysa2961
@shiromizoysa2961 Жыл бұрын
Eka thami me karanea meya weda patna ganna
@samsungtabe3133
@samsungtabe3133 Жыл бұрын
Prasiddiyai deshapalanayai dekak. Me ratata one buddimathek.
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
සෞදි අරාබියේ සිට අනේ. ඔබතුමා අපේ ගමටත් ආවා ජයවේවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏💐🙏💐🙏💐🙏💐🙏❤️❤️❤️❤️❤️
@claudearthur5451
@claudearthur5451 Жыл бұрын
ඉදිරි යටත් ඔබතුමා වගේ අවංක ඡනතා සේවකයෙකු රටට අවශ්‍යයි. 👍🏻 ඒ සදහා සියලු දේවාශිර්වාදය ශක්තිය දහිරිය ලැබේවා 🙏❤❤❤❤❤❤❤❤❤
@seelanattanagalle1657
@seelanattanagalle1657 Жыл бұрын
හැමදාමත් අසරණ ජනතාව සමග ඉන්න. ඔබට ජය නියතයි.ජේසු පිහිටයි
@Malikah-np4ki
@Malikah-np4ki Жыл бұрын
අපේ නගරය ඔබට නිදුක් නීරෝගී සුබ දවසක් වේවා
@h.sdayanandadayananda3930
@h.sdayanandadayananda3930 Жыл бұрын
ඔබ ගේ නිහතමානී කමට අපේ ආචාරය රන්ජන්
@jehanlopez1257
@jehanlopez1257 Жыл бұрын
රන්ජන් රාමනායක ට කිසිම ලෙඩ රෝගයක් හැදෙන්න එපා,නිදුක් නිරෝගී දීර්ඝායුශ ලබන්න ඕන..❤❤❤
@kanthiperera234
@kanthiperera234 Жыл бұрын
ම්නිස්සු පුදුම ආදරයක්...දුප්පතාගේ හිත වතා ජයවේවා ජයවේවා
@niranjalaferanando3774
@niranjalaferanando3774 Жыл бұрын
විජය කුමාරතුංග තැන ගත්තා එකම කෙනා ranjan අයියා ජෝති මහතා thana sunath අයියා ගත්තා wagai 👍
@ruwankumara9673
@ruwankumara9673 Жыл бұрын
ඇත්ත කීම ..pina විපාක දුන්නා ...we salute ..the..one and only වන්ෂොට් ....රන්ජන් රාමනායක .....RR..BRAND...👑
@roshanperera7899
@roshanperera7899 Жыл бұрын
රන්ජන් අයියේ අනේ මට උදව්වක් කරන්නකො මටත් ඉන්නවා පුංචි දුවේක්,පුතෙක් අපිට හරියට ඉන්න තැනක් ලාබාදේනවාද.මහත්තායාට හරියට රස්සාවක් නෑ අපිත් ආසයි ලස්සනට ජිවත් වේන්න.ඔබතුමාට ගොඩාක් පින්
@crick360plus
@crick360plus Жыл бұрын
Me janatha adaraya labenne ehemath manussayekta witharai.. Deshapaluwan athare niyama janatha nayakayek.. Respect
@rohanfernando1333
@rohanfernando1333 Жыл бұрын
ජේසුස් වහන්සේගේ පිහිටෙන් ඔබට මගේ රටට ජනතාවට අවශ්‍ය සේවය කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ඕනේ.❤️❤️❤️🙏🙏🙏
@jktradingSL
@jktradingSL Жыл бұрын
රංන්ජන් අයියෙ සුපිරි 👍❤️
@janakirathanayaka9050
@janakirathanayaka9050 Жыл бұрын
ආදරේ හැමදාම අයියේ. අපි ඩුබායි සිට
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
රන්ජන් අයියාට තියෙන ජනතා ප්‍රතිචාර දැක්කම සතුටුය,....හැබැයි පරිස්සමින් 😮
@sriyanihettiarachchi8057
@sriyanihettiarachchi8057 Жыл бұрын
දුප්පතාගේ හිතවතා
@nilikaa2519
@nilikaa2519 Жыл бұрын
අනිවාර්යෙන් ලස්සනයි අයියේ අපි ආදරෙයි ❇️❇️🎇🎇🎆🎆💖💖❤❤
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
ආදරණීය රන්ජන් අයියේ හැමදාම ඔයා අපිත් එක්කම රැදෙන්න අපේ හදවතේ කලා කරුවා රැකගෙන අපි ආදරේ කරන්නේ ඒ අසහාය කලා කරුවනන්ට 💗💗 එහෙම නැතුව රන්ජන් කියන දේශපාලකයට නම් නොවේ දේශපාලනය නිසයි අපිට අපේ විජය කුමාරනතුංගයන්ව නැතුව ගියේ ඔබත් අපට අහිමි වෙයි කියන බය රසිකයෝ විදියට හිතට වද දෙනවා විජේ මාමට වෙඩි තිබ්බ දවසේ අපේ ගෙවල් වල කන්නේ බොන්නේ නෑ අඩනවා හැමෝම මම ඒ දවස් වල ගොඩක් පොඩි එයාල අඩන්නේ ඇයි කියලා මට තේරුමක් නෑ ඒත් දැන් අපි ගොඩක් ලොකුයි අපිට ඔයාලව දැනෙනවා ගොඩක් කලා කරුවාට තියෙන තැන දේශපාලකයන්ට කවදාවත් තියෙන්නේ නෑ ඒ නිසා ගොඩක් පරිස්සමින් කල්පනාවෙන් ඉන්න අයියේ ඔබ‍ට බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayahey4380
@dayahey4380 Жыл бұрын
රංජන් රාමනායක ඔබතුමාට බොහොම ස්තුතියි ලංකාවට ඵලියක් ආව 🤲👍
@umesh1339
@umesh1339 Жыл бұрын
ආදරෙයි ලොක්කා❤💪❤
@mrbuddadasa9709
@mrbuddadasa9709 Жыл бұрын
රත්තරං හදවත දුකට පත්වෙලා හිටපු ට්කෙ සිත් හොදටම රිදිලා තිබුණේ පරිසමට ඉන්නවා දවස එනකන්
@jolygfds6116
@jolygfds6116 Жыл бұрын
රට ඉන්න අපි වෙනුවෙන් කතා කල එකම මිනිසා බුදුසරණයි ඔබ‍ට 💞💞💞💞💞💞💞💞💞💞
@nalakalasanth7023
@nalakalasanth7023 Жыл бұрын
Oya wage adarayak labanna godak pin karanna ona theruvansai
@chandanawijesinghe9455
@chandanawijesinghe9455 Жыл бұрын
මගේ 💙 රංගන ශිල්පියා
@priyanthivp4953
@priyanthivp4953 Жыл бұрын
ලස්සනයි සුපිරි අයියා
@swarnadias5846
@swarnadias5846 Жыл бұрын
Devi pihitai semada සහෝදරයා Ranjan රාමනායක ..දුප්පතාගේ duka හදුනන එකම Rajaaa
@f9ool543
@f9ool543 Жыл бұрын
Ape gama giriulla adambarai Ranjan mama hitiyanam oyawa balanna anawa mama saudi enna budu saranai oyata
@jayanthijayanthi4795
@jayanthijayanthi4795 Жыл бұрын
ජනතාව ගේ නායක යානි ඔබට ජේසු පිහිටයි
@nokaSir
@nokaSir Жыл бұрын
ගොඩක් ලස්සනයි ර0ජ්න් අයියේ .ගොඩක් ආදරෙයි ❤ කොහේ ගයත් පරිසිම්න් ...කුවේට් සිට හදවතින්ම සුභ පතමි .දෙව් පිහිටයි ....!
@manelmanele1290
@manelmanele1290 Жыл бұрын
🙏🙏🙏 ❤️❤️❤️ අපි සැවොම ආදරෙයි ජේසු පිහිටයි ☦️☦️☦️
@bpksvn7434
@bpksvn7434 Жыл бұрын
Ranjan aiya adarai hamadama janathawage adara hamadama thiyavi budu saranai Aiya...🥰🥰
@sumithra122
@sumithra122 Жыл бұрын
මල්ලි ඕයාට බුදු සරනයි අපිට අහ ගන්න ලැබුනා ඕයා ඇමරිකාවට එනවා කියලා ඕයාට මල්ලි දෙවියන්ගේම පිහිටයි 🙏
@rpq3192
@rpq3192 Жыл бұрын
මේක නම් රටේ ප්‍රශ්න අමතක කරන්න ආන්ඩුවේ වැඩක්
@devikahewavita4633
@devikahewavita4633 Жыл бұрын
Niyama minisa obai mulu lankawema vijekumarathunga wagei oba hitha hoda minisa ranjan ramanyaka kiyane budusaranai obata janaparhi wena wasanawa labewa
@mohammadlayees2038
@mohammadlayees2038 Жыл бұрын
ranjan ayya patta i love ranja magai niyama heero super
@chitraabeywardena8974
@chitraabeywardena8974 Жыл бұрын
God bless you Ranjan. Always do the right thing. Truth will always prevail. Do good to our country. Chase all the culprits in the parliament. All the very best to our country and our suffering people.
@shirleyennos2950
@shirleyennos2950 Жыл бұрын
Hi good morning 🙏 ranaja it's great 👍 nice songs keep up our people s still with ranaja good likes 👍
@diasjaya4145
@diasjaya4145 Жыл бұрын
අපේ අනාගත ජනාධිපති රංජන් රාමනායක නේ යලුවනේ
@priyanthisadamali5567
@priyanthisadamali5567 Жыл бұрын
Hamadama sathutin inna one sr theruwan saranai obta
@nalaniperera5628
@nalaniperera5628 Жыл бұрын
Brother Ranjan I will pray for you days 30 my lovely lord answers my prayers lord release you powers 🙏🙏🙏🙏🙏🙏 god blessed yu 🙏🙏🙏
@susilaphathiraja4969
@susilaphathiraja4969 Жыл бұрын
විජයකැමාරතැංග මහත්මයාගෙන් පස්‍රව දැකප්‍ර හිත ලස්සන ප්‍රද්ගලයා රන්ජන් අය්යා ආදරෙයි හැමදාම😍😘❤️❤️❤️❤️
@thennakoonlakmal7545
@thennakoonlakmal7545 Жыл бұрын
Ala ala ranjan aiya
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
හිතහෙදමිනීසරන්ඡන්රමනායක වීයඡසර්වගේරන්ඡන්සර්ඡනපතීඋනොත්මමමැරේන්නාඉස්සල්ලාහරිමසතුටුයි🙏🙏❤❤💐💐🌺🌺
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 Жыл бұрын
Jayawewa. Budusarani obasamata 👍 ♥
@kanthidassanayake8627
@kanthidassanayake8627 Жыл бұрын
රන්ජන් ඔයාට ජයෙන් ජයම ජයවේවා යාට තව තවත් ශක්තිය ලැබෙන්න රාජ්‍ය පාලනය කරන්ඩ රන්ජන් ඔයා ජනාධිපතිතුමා වෙන්නකෝ
@yasiruwajirakantha3972
@yasiruwajirakantha3972 Жыл бұрын
නියමයි ranja නියමයි api හැමදාම රන්ජන් එක්ක
@ribji34
@ribji34 Жыл бұрын
Great personality ❤️❤️❤️
@chamaripriyangani4177
@chamaripriyangani4177 Жыл бұрын
budusaranai sobawadarmayen araksha karathwa God bless you Putha
@nadeekanadeekanadeeka7935
@nadeekanadeekanadeeka7935 Жыл бұрын
ජේසු පිහිටයි ඔබතුමා ට.
@p.nimasha8115
@p.nimasha8115 Жыл бұрын
සුපිරි
@malamn5946
@malamn5946 Жыл бұрын
Theruwan saranai ranjooo obata
@sithumidasathasmvideo3717
@sithumidasathasmvideo3717 Жыл бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි අපේ රන්ජන් අයියා බුදුසරණයි 💗💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@rupikashiromi4945
@rupikashiromi4945 Жыл бұрын
ජය වෙඑවා රංන්ජන් .අයියා
@gbro7504
@gbro7504 Жыл бұрын
ලොක්කා
@damayanthipushpa21
@damayanthipushpa21 Жыл бұрын
Jayawewa Ranjan Sr; Ampare Apiwa Amathaka Karanna epa Obathumata Nidahasa Labena Dawasa Magabalagena hitiya Kohoma unath Api Hamadamath Aadarei Ranjan Ramanayaka Sr;ta Jayawewa!!!
@chandranimanel9710
@chandranimanel9710 Жыл бұрын
❤️❤️
@rketagodage
@rketagodage Жыл бұрын
Ranjan jvp akka akathu wenna 💯💯💯💯💯🤍🤍
@sajeevsajeev3023
@sajeevsajeev3023 Жыл бұрын
සැබෑ.ආදරයේ.පිලිරුව.
@premaandagasen1554
@premaandagasen1554 Жыл бұрын
Aderei🌹😘rajen🌹
@novan3184
@novan3184 Жыл бұрын
Ranjan your my guy! Keep it up brother ❤
@Habibi-eu9ur
@Habibi-eu9ur Жыл бұрын
පෙර භවයෙ පව් සහ පිං කියන්නේ මෙකට තමයි
@bigundinuca187
@bigundinuca187 Жыл бұрын
Godak adarei aiya.❤❤❤💪💪
@sanjanakumari549
@sanjanakumari549 Жыл бұрын
Oba thumata dirgausa lebewa theruwan saranai mama saudi Arabia sita ❤❤👍👍👏👏👌👌👌❤❤
@m.nalakadilan3123
@m.nalakadilan3123 Жыл бұрын
රන්ජන් අයියේ අපි කැමතියි ඔයා මේ රටේ ජනාධිපති වෙනවට මේ ඉන්න කාලකන්නි හොරු ටික එළවලා දාලා ඊළඟට එන ඡන්දය ඔයා ඉල්ලන්න මේ මනුස්සයන්ට ලස්සනට ජීවත්වෙන්න හෙටක් හදන්න පුළුවන් ඔයාට 🙏🙏🙏🙏
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 Жыл бұрын
පට්ට ම පට්ට ආදරේයි super star 😘😘❤️❤️❤️
@mohammadlayees2038
@mohammadlayees2038 Жыл бұрын
giriulla minissu kohomatha ranjata thiyana love aka
@chrysanthafonseka1726
@chrysanthafonseka1726 Жыл бұрын
හරිම සතුටුයි ඉතින් ඔබව දැක්කාම මෙච්චර ආදරය ක් ලබන්නට මොන තරම් පින් කරල තියෙන්න ඕන ද
@anuladasanayaka1315
@anuladasanayaka1315 Жыл бұрын
ඇත්තෙමිම ඔබ මිනිස් සත්වයන් අතර සැබැම මිනිසෙකි
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 Жыл бұрын
පේනවනේද එදත් ඇමති අදත් ජනතාවගෙ ඇමති.පොඩි මිනිහ එක්ක කවදත් අවන්ක ආදරෙන් ජීවත් වන මිනිහෙක්.ඇස්වලට කදුලුත් ආව.ඒ සතුටට .කොපමන දුක් කරදර ආවත්,අහිංසක මිනිස්සු අතරට එන්නෙ හරිම සිනා සුන මුහුනකින්.ආදරෙයි හැමදාමත් ♥️🙏
@madcreationwithnilan
@madcreationwithnilan Жыл бұрын
පට්ට වාසනාවන්තයෙක් රන්ජන් රාමනායක කියන්නේ ❤️❤️❤️
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
Ranjan අයියා බුදු සරණයි ඔයාට පරිස්⁣සමෙන් ජයවෙිචා 💪 ❤️❤️❤️🌹
@kumudugayan2556
@kumudugayan2556 Жыл бұрын
ජයවේවා .....
@nilanipathirana8819
@nilanipathirana8819 Жыл бұрын
ජයවේවා 💖💖💖💖
@mudithawijayatunga689
@mudithawijayatunga689 Жыл бұрын
Mr. Ranjan Ramanayaka , oba ekaeka dawasata wiwida sepa wahana wala enawa, yanawa, meinma penawa me rate minissu oyata Adare karana tharam.
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
ආදරනිය රංජන්රාමනායක නැමති මිනිසා අබියෝග වලට නොසැලි ඉදිරියටම යනවා 💚💜️❤💙💚💜️❤💙💚💜️❤💙
@gayansameera9319
@gayansameera9319 Жыл бұрын
sundara minisa 👏👍👍
@kapilakrishantha5916
@kapilakrishantha5916 Жыл бұрын
අපේ හදවත.අාදරෙයි ඔයට
@nelkanelka427
@nelkanelka427 Жыл бұрын
Hemadama adari obage nihathamani kamata ape anagatha balaporoththuwa
@malanirathayake9121
@malanirathayake9121 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔයාට
@maheshsampathmunasingha4767
@maheshsampathmunasingha4767 Жыл бұрын
රටේ ජනාධිපති වෙන්න ඕන මනුස්සයෙක් 🙏
@hbsumanarathnaherathnandag9396
@hbsumanarathnaherathnandag9396 Жыл бұрын
Magerate anagatha janadipathitumane jasupehitai budusaranai jayawewa
@kasunsampath2412
@kasunsampath2412 Жыл бұрын
Api ranja adari palinna 💖💖💖💖💙💖💙💖💙💖💖💙💙💖💙💖💙💖💙💖💙💖💖💙💖💙💖💖💙💖💙💖💙💖💖💓💓💓💓💓💓💙💖💙💖💙💖💙💖💙💙💖💙💖💖💙💖💙💖💖💙💖💙💖💙💙💙💖💙💙💖💪👍
@neelaranjani4768
@neelaranjani4768 Жыл бұрын
Oba thuma godak paressam wanna ona .kesema kanakwa veswasa karanna apa .budu saranae
@Chronicles_of_life99
@Chronicles_of_life99 Жыл бұрын
හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි රන්ජන් රාමනායක පිස්සුව
@janakihemalatha206
@janakihemalatha206 Жыл бұрын
ජනතා ආදරයට පත් අතලොස්සක් මිනිසුන්ගෙන් කෙනෙක් ජයවේවා රන්ජන් මහත්තයො
@kumarirathnayaka3363
@kumarirathnayaka3363 Жыл бұрын
New song ekak karanna pls ❤❤
@nicemoment7028
@nicemoment7028 Жыл бұрын
Ammo janathawa ussan yayi Ranjan ayyawa .Ammo e Adare 🥰🥰🥰🥰🥰🥰🥰🥰
@HM-hu4zr
@HM-hu4zr Жыл бұрын
මම කැමතිම නලුවෝ අතර කෙනෙක් ඔබතුමා
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,4 МЛН
නාත්තන්ඩිය Musical Show | Ranjan Ramanayake
24:48
Ranjan Ramanayake
Рет қаралды 137 М.
දන්සැල් කමු මල්ලි | Ranjan Ramanayake
14:32
Ranjan Ramanayake
Рет қаралды 197 М.
IDEA FUN NIGHT Ragama - Organized by Idea Aken Apperals | Ranjan Ramanayake
23:52
БУТЫЛКИ (смешное видео, приколы, юмор, поржать)
0:59
Натурал Альбертович
Рет қаралды 3,3 МЛН
КЕПКА КОМАРОВ
0:16
KINO KAIF
Рет қаралды 10 МЛН
Гаджеты вредно!!! ☎️😳😡 #funny #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 750 М.