චොක්ලට් බේරෙන ලාවා කේක් කඩේට වඩා රසට😋🥰| Homemade Chocolate Lava Cake| Chocolate Lava Cake recipe

  Рет қаралды 23,476

Rasa lokaya with Amaa

Rasa lokaya with Amaa

Күн бұрын

Пікірлер: 49
@NaliniLekamge
@NaliniLekamge 23 күн бұрын
.. ඔයා හරිම හොඳයි ඇත්තම කියලා දෙනවා
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 22 күн бұрын
බොහොම ස්තූතියි ඔයාගෙ වචනවලට.දිගටම මගෙ විඩියෝ බලන්න🥰❤️
@UreshKanth
@UreshKanth 3 күн бұрын
👍
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 3 күн бұрын
Thank you for watching🥰
@indranipathirana1197
@indranipathirana1197 Ай бұрын
ඔයා harma ලස්සනට kathakaranawa ආදරෙයි kamath රසවත් ඇති හදලා balnnam.❤❤
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa Ай бұрын
බොහොම ස්තූතියි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට.ආදරෙයි🥰❤️
@LasanthajanakaLasanthajanaka
@LasanthajanakaLasanthajanaka 11 күн бұрын
Akke. Chiken rice. Video. Ekak one❤❤
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 11 күн бұрын
මේ විඩීයෝ එක බලන්න මල්ලි.ලගදිම තව රෙසිපි එකක් දාන්නම්🥰kzbin.info/www/bejne/m4CVhqWYjqaMY5Isi=yX4Ir_iu5y2_XR1R
@sherayasenanayake9735
@sherayasenanayake9735 2 ай бұрын
Microwave dammoth kochchra welawak bake wenn tynna onada
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 2 ай бұрын
Vinadi 8-10th athara🥰
@gayanikusum3639
@gayanikusum3639 Ай бұрын
අක්කෙ කොහොමද අවන් එක පී හීට් කරන්නේ...
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa Ай бұрын
ලාවා කේක් අවන් එකට දාන්න කලින් අවන් එක 180c°ට විනඩි 10ක් හීට් කරලා ඊටපස්සෙ ලාවා කප් කේක් අවන් එකට දාලා විනාඩි 8-10 අතර බේක් කරන්න🥰❤️
@SamarakoonSmtd
@SamarakoonSmtd 2 ай бұрын
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 2 ай бұрын
Thank you for watching❤️
@susilamalkanthi7810
@susilamalkanthi7810 3 ай бұрын
❤❤❤
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 2 ай бұрын
🥰❤️
@SuwenshiWijenayake
@SuwenshiWijenayake Ай бұрын
Akki how can we make a 🍣 sushi roll
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 26 күн бұрын
🥰❤️
@Aicats5553
@Aicats5553 2 ай бұрын
Mama channel eke ta aluth
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 2 ай бұрын
❤️❤️
@ChandanaPathirana-ni3jt
@ChandanaPathirana-ni3jt Ай бұрын
Akki widuru koppa rasneta pupuran nadda
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa Ай бұрын
විදුරු කෝප්ප ගන්නවා නම් රස්නෙට ඔරොත්තු දෙන ඒවා ගන්න ඕනෙ නංගා.එහෙම ඒවා රත් කරන්න පුලුවන්
@ChandanaPathirana-ni3jt
@ChandanaPathirana-ni3jt Ай бұрын
@RasaLokayawithAmaa hari akki thanks
@nuwanbandara6620
@nuwanbandara6620 10 күн бұрын
අවන් එකෙ දාද්දි ..අවනෙක උඩ යට දෙකම ඔන් කරනවද
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 10 күн бұрын
මුලින්ම ෆ්‍රී හීට් කරද්දි උඩ යට දෙකම on කරන්න.අවන් එකට දැම්මට පස්සෙ උඩ off කරන්න🥰
@nuwanbandara6620
@nuwanbandara6620 10 күн бұрын
@RasaLokayawithAmaa rp parakku unane 😒😒 man meka balapu gaman haduwa dr..tikk thambuna wadi wage..eth lawata wage ..mada 🍫 lawaa gathiya tikak vithara thibuna 😒😒 aye parak oya kiuwa vidiyata try karala balannam..thank dr ❤️❤️❤️
@rohanweerasekara2931
@rohanweerasekara2931 Ай бұрын
Akke mata vayasa12 hodata tihbba😊
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa Ай бұрын
Harima sathutui.🥰godak sthuthi oyage comment ekata❤️
@rajikaabeykoon3989
@rajikaabeykoon3989 Ай бұрын
ඔයා හරි හොදයි හැබැයි මට නරකයි කෝ මන් ඉල්ලපු කැරමල් පුඩිම?
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa Ай бұрын
@@rajikaabeykoon3989 ලගදිම ගෙන්නම්කෝ🥰🥰මං කලින් කරපු කැරමල් පුඩින් විඩියෝ එකක් තියෙනවා.මේ ලින්ක් එකෙන් ඒක බලන්න පුලුවන් 👇❤️ kzbin.info/www/bejne/d3yxdppueZl4mposi=I0v70p9ztKFVkC4Q
@sasiniarushika6192
@sasiniarushika6192 2 ай бұрын
කෝප්ප නැතුව ලාවා කේක් හදන කප් ම ගන්න පුළුවන් ද අක්කී එහෙම ගත්තොත් කොච්චර වෙලාවක් ස්ටීම් කරගන්න ඕනී ද
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 2 ай бұрын
ඔව් නංගි.😊විනාඩි 8-10ත් අතර වගේ වෙලාවක් ස්ටීම් කරන්න🥰
@sasiniarushika6192
@sasiniarushika6192 2 ай бұрын
තෑන්ක් අක්කී 😊
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 2 ай бұрын
🥰
@ImeshaDeumini
@ImeshaDeumini 14 күн бұрын
අක්කියෝ පවුලේ ඔක්කො⁣ටම හදලා දෙන්න ඔයා කියන බඩු ප්‍රමාණය ඇති වෙයි ද
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 13 күн бұрын
කී දෙනෙක්ට වගේද නංගා.මං හැදුව රෙසිපි එක 3න් දෙනෙක්ට ප්‍රමාණවත්🥰
@ImeshaDeumini
@ImeshaDeumini 13 күн бұрын
@RasaLokayawithAmaa 7 දෙනෙක්ට වගේ
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 12 күн бұрын
@ImeshaDeumini රෙසිපි එකේ තියෙන අමුද්‍රව්‍යවලින් දෙගුණයක් වගේ ගන්න🥰
@ImeshaDeumini
@ImeshaDeumini 12 күн бұрын
@RasaLokayawithAmaa hari akkiyow tax ♥️♥️😘😘
@Aicats5553
@Aicats5553 2 ай бұрын
Akke hot cholate hadamuda
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 2 ай бұрын
Aniwaryen..hadamuu🥰❤️
@Aicats5553
@Aicats5553 2 ай бұрын
@RasaLokayawithAmaa අක්කේ හොට් චොකලට් හදන්නේ නැදද?
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 2 ай бұрын
ඔන්න ඔයා ඉල්ලුව හොට් චොක්ලට්🥰 kzbin.info/www/bejne/nZCZpnV7fJ6KZs0si=zH9dLIqv9Iz8oj5P
@HirushanVijemunige-g3s
@HirushanVijemunige-g3s Ай бұрын
nea ai
@RashiniKaushalya-e8o
@RashiniKaushalya-e8o 13 күн бұрын
මෙගෙ ලාව කේක් එක පුඩිමක් වගේ ආවනේ ඇයි ඒ
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 12 күн бұрын
පිටි ප්‍රමානය අඩු වුනාම එහෙම වෙන්නෙ.ඒ ප්‍රමාන හරියටම මැනලා දාන්න නංගා🥰
@SanduniSilva-e2u
@SanduniSilva-e2u 13 күн бұрын
තෙල් bad
@gehansamira3180
@gehansamira3180 Ай бұрын
❤❤
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa Ай бұрын
Thank you for watching 🥰
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН