No video

#Rathana

  Рет қаралды 267,587

MUSIC COM

MUSIC COM

Күн бұрын

මේ පිරිත් හැමදාම උදේ , සවස සජ්ජායනය කරන්න, එමගින් ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් නිදුක් න්රෝගී සුව ලැබේ සියලුම සතුරු කරදර වලින් සහනයක් ලැබේ.
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට සැදැහැති සිතින් යුතුව ( share ) කරන්න.
මුදල් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන නාලිකාවක් නොවෙයි.
සාදු!!! සාදු!!! සාදු!!!Sinhala Pirith - Rathana Suttra 3 warak
#Rathana Suthraya 3 Times - රතන සූත්‍රය 3 වරක් #Sinhala Pirith | Rathana #Suttra #3 warak
රතන සූත්‍රය
යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
සබ්බේ ව භූතා සුමනා භවන්තු
අථොපි සක්කච්ච සුනන්තු භාසිතං
තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා
යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
ඛයං විරාගං අමතං පණීතං
යදජ්ක්ධගා සක්ය මුනී සමාහිතො
න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤ මාහු
සමාධිනාතෙන සමොන විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු
යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති
තෙ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා
එතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන
නික්කාමිනො ගොතම සාසනම්හි
තෙ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු
යථින්ද ඛීලො පඨවිංසිතො සියා
චතුබ්භිවාතෙහි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි
යො අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යෙ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා
න තෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
සහාවස්ස දස්සන සම්පදාය
තයස්සුධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායෙහිච විප්පමුත්තො
චඡාභිඨානානි අභබ්බොකාතුං
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං
කායෙන වාචා උද චෙතසා වා
අභබ්බො සො තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදෙසයි
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
ඒතෙන සච්චේන සුවත්ථි හොතු
වරො වරඤ්ඤු වරදො වරාහරො
අනුත්තරො ධම්මවරං අදෙසයි
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හොතු
යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හොතු
යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
ථාගතං දෙව මනුස්ස පූජිතං
සඞඝං නමස්සාම සුවත්ථි හොතු

Пікірлер: 181
@chamilapeiris1565
@chamilapeiris1565 8 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වේවා 🙏🙏🙏
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 7 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷theruwan saranai
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 26 күн бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් සුමිත් පුතාට naliduwage thhathta ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 7 ай бұрын
Mepirith mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 5 ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් සුමිත් පුතාට naliduwage thhathta ඉක්මන් සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 16 күн бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට සුමිත් පුතාට අයියලා දෙනාටත් naliduwage thhathta ඉක්මන් සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 11 күн бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් සුමිත් පුතාට naliduwage thathata ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 5 ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියට දෙනාටත් ඉක්මන් සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් සුමිත් පුතාට ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට සුමිත් පුතාට අයියලා දෙනාටත් ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu
@wasanaroshini-mh3ir
@wasanaroshini-mh3ir 5 ай бұрын
පිරිතේ අනුහස් බලයෙන් මගේ මහත්තයාගේ සියලු පැතුම් ඉටුවේවා ලොතරැයි දිනුමක් ලබාදුන් ව්ස්වයට ශ්තුතිවන්ත වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@devikadevi9713
@devikadevi9713 6 ай бұрын
අනන්ත බුදු ගුන බලෙන් මගේ සියලු බය දුරු වෙිවා සෙතක් සැනසිල්ලක් වෙිවා
@h.l.malani.6278
@h.l.malani.6278 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻💐💐💐💐💮💮💮💮🌹🌹🌹❤❤ බුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට පුතාට asen පුතාට අයියලා දෙනාටත් ඉක්මන් සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 17 күн бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් සුමිත් පුතාට nalduwge තාත්තා ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu
@user-dx3ii9po5c
@user-dx3ii9po5c 9 ай бұрын
Mage shariraye thibennau yaksha pretha dosha duru wewa. Mage kusa thula pinwath daru patiyek pilesida ganewa. 🙏🙏
@user-yc6dj7hd7l
@user-yc6dj7hd7l 9 ай бұрын
❤❤❤නීරෝගී වේවා 🙏🙏
@SLCRICKETVIDEO-qk5jy
@SLCRICKETVIDEO-qk5jy 4 ай бұрын
❤❤suvàpàth. Wévà❤❤
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage අයියලා දෙනාටත් සුමිත් පුතාට ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 7 ай бұрын
ඔබ අප සියලු දෙනාටම සමිමා සමිබුදු සරනයි සාාදු සාාදු සාා⁣ාාදුු
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 7 ай бұрын
Mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප රෝහල්ගත සිටින අම්මාට ඉක්මන් සුව වේවා sadu sadu sadu
@ChandrikaGunathilaka-bo8qo
@ChandrikaGunathilaka-bo8qo 8 ай бұрын
Uthum rathana sutrhye balayen matath pawle siyalu denatath lokawashi siyalu denatath yahapthakma weva sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 4 ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට ලොකු අයියා podi අයියට ඉක්මන් සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් ඉක්මන් සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින සුමිත් පුතාට mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් ඉක්මන් සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 4 ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් අසනීප naliduwage ammata තාත්තා ඉක්මන් සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා රෝහල්ගත සිටින mage podi අයියට සුමිත් පුතාට ඉක්මන් සුව වේවා mage ලොකු අක්කාට නංගිට ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට ලොකු අයියලා දෙනාටත් sabitha nangige පුතාට ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා රෝහල්ගත සිටින mage අයියට ඉක්මන් සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 4 ай бұрын
Faulesiylu සියලුම denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් ඉක්මන් සුව වේවා sadu sadu sadu
@maddumagefernando8863
@maddumagefernando8863 5 ай бұрын
11) 2024/03/02 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් රතන සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@mgsenevirathne5655
@mgsenevirathne5655 3 сағат бұрын
බුද්ධානුභාවයෙන් පිරිත් දේශනයේ අනුභාවයෙන් මගේ පවුලේ සියලු කරදර දුරු වේවා......සිත්වල සහනය නැවත උදාවේවා !!!!!
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 9 күн бұрын
Mepirith mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් සුමිත් පුතාට ඉක්මන් සුව වේවා naliduwage thhathta ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 күн бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් සුමිත් පුතාට ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu
@user-qw4ke8ur7s
@user-qw4ke8ur7s 4 ай бұрын
මෙි පිරිත් බලයෙන් සියලුම දුක් කරදර දුරැවෙිවා අනවින හුනියක් යක්ෂ දොිශ දුරැ වෙිවා බුදු සරනයි
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 4 ай бұрын
Mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට podi අයියට ලොකු අයියට ඉක්මන් සුව වේවා sadu sadu sadu
@chamindajanaka1401
@chamindajanaka1401 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷
@NelumLanka
@NelumLanka 21 күн бұрын
සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් ලොවම සුවපත් වෙත්වා
@nilushimadurangi8648
@nilushimadurangi8648 5 ай бұрын
Sadu sadu sadu !!!
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 7 күн бұрын
Mepirith බලෙන් mage නමස්කාර වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් සුමිත් පුතාට naliduwage thathata ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu
@user-qw4ke8ur7s
@user-qw4ke8ur7s 8 күн бұрын
නිදක් වෙිවා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@padminisamarasinghe4421
@padminisamarasinghe4421 5 ай бұрын
🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි.
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 7 ай бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🇦🇪
@chamilapeiris1565
@chamilapeiris1565 8 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏 🙏🙏
@janakafranando497
@janakafranando497 20 күн бұрын
Lokaye siyalu yudda duruvee siyalu minisunta samaya udawewa siyalu yudaginidel niwewa siyalu sathwayo nidukwethwa nirogiwethwa suwapathwethwa sadu sadu sadu sadu
@jandrajandra5712
@jandrajandra5712 29 күн бұрын
නිදුක් නිරෝගීසුවය සැමට ලැබෙිවා නමෝ බුද්ධාය සමිමා සමබුදු සරණයි 🙏🙏🙏🙏🍁
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 22 күн бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා mage නංගීගේ agesari thiyana levisa mepirith බලෙන් හූනියම් balya nythi වේවා ලොකු අක්කාට සුමිත් පුතාට ඉක්මන් සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට පුතාට අයියලා දෙනාටත් ඉක්මන් සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් සුමිත් පුතාට naliduwage ammata තාත්තා ඉක්මන් සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියට ඉක්මන් සුව වේවා sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 4 ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට loku අයියට podi අයියට ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu
@ishiranasinghe8016
@ishiranasinghe8016 7 ай бұрын
theruwane anantha guna balayen lak wasi siyalu denata yahapathakma wewa!
@rockaudio2876
@rockaudio2876 10 күн бұрын
මේ පිරිත් බලයෙන් රෝශාන්ගේ සහ කවින්ද්‍යාගෙ ව්‍යාපාරික කටයුතු දියුනුවෙන දියුනුවට පත් වේවා!!!..ධනය,සතුට,සාමය උදා වේවා!!
@maddumagefernando8863
@maddumagefernando8863 5 ай бұрын
12) 2024/03/06 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 මමද පවුලේ සැමද සියළු සත්වයෝද උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින පුතාට ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් ඉක්මන් සුව වේවා sadu sadu sadu
@maddumagefernando8863
@maddumagefernando8863 6 ай бұрын
09) 2024/02/24 6.13 p.m. සාදු සාදු සාදු🙏🙏🙏 මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් රතන සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් සියළු රෝග දුක් බය දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
@padminisamarasinghe4421
@padminisamarasinghe4421 5 ай бұрын
මමද මාගේ පවුලේ සියලු දනාද සියලු සත්වයෝද මේ පිරිතේ අනුහසින් සියලු ලෙඩ දුක් කරදර වලින් ආරක්ශා කරත්වා !🙏🙏🙏🙏🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් සුමිත් පුතාට naliduwage අම්මාට thathata ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 ай бұрын
Mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
Mepirith බලෙන් mage akatyhanaiya නිතරම hydena pitaka mage podiaiyge nangige dilathiya Agethiyana levisa නිතරම hydena සුමිත් පුතාගේ ohiseradaya mepirith බලෙන් දුරු වේවා sadu sadu sadu
@maddumagefernando8863
@maddumagefernando8863 6 ай бұрын
07) 2024/02/17 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් රතන සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මාගේ ලෙඩ රෝග අපල ,දෝෂ දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමටම උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@anurakiriella1801
@anurakiriella1801 4 ай бұрын
මේපිරිතේ අනුහසින් සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය දීර්ගායුස වේවා.
@maddumagefernando8863
@maddumagefernando8863 8 ай бұрын
03) 2023/12/15 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් රතන සූත්‍ර පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් තිබෙන්නාවු සියළු රෝගාබාධ ඇස්වහ කටවහ, හෝවහ ,අපල උපද්‍රව ,දුක් කරදර දූරිබූත වී උතුම් නිරෝගී සුවය , සෙත ශාන්තිය ,සැනසුම ළඟාවී යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏
@janakafranando497
@janakafranando497 20 күн бұрын
Sundara rathriyak budugunawalin bebali alokamathwena thunuruwan saranai
@user-xh8ny7hq6e
@user-xh8ny7hq6e 2 ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏❤
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
රෝහල්ගත සිටින mage අයියට සුමිත් පුතාට ඉක්මන් සුව වේවා sadu sadu sadu
@h.l.malani.6278
@h.l.malani.6278 5 ай бұрын
අපේ පිං වත් මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏 ගොඩක් පිං ලැබේවා .🙏🙏🙏 සියලුම දෙනාටත් මටත් මගේ පවුලේ සියලුම දෙනාටත් සෙතක් සාන්තියක් වෙිවා 🙏🙏🙏 සාධු` සාධු` සාධු` .🙏🙏🙏
@pradeepfernando9677
@pradeepfernando9677 3 ай бұрын
මේ පිරිත් බලයෙන් ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා 🙏🙏
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 6 ай бұрын
Sadu sadu sadu 🙏🌷
@MadusikaMadu-sw2nr
@MadusikaMadu-sw2nr 8 ай бұрын
Sadu sadu sadu
@SLCRICKETVIDEO-qk5jy
@SLCRICKETVIDEO-qk5jy 4 ай бұрын
❤❤
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් ඉක්මන් සුව වේවා sadu sadu sadu
@WgrathnarathnaRathna
@WgrathnarathnaRathna 2 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මෙම පිරිතේ අනුභවයෙන් මා ඇතුළු ලෝකවාසී සියලුම දෙනාට සෙතක් ෂාන්තියක් වේවයි පතමි 🙏🙏🙏
@user-gh5jd5rs2n
@user-gh5jd5rs2n 5 ай бұрын
සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි
@alwatanyphon9406
@alwatanyphon9406 3 ай бұрын
මෙම පිරිත බලයෙන් මා ඇතුළු සියලුම දෙනාගේ රෝග පිඩා දුරැවේවා නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
@user-jd2zm6vr5m
@user-jd2zm6vr5m 10 ай бұрын
සාදු.සාදු.සාදු.💐💐💐
@user-yc6dj7hd7l
@user-yc6dj7hd7l 9 ай бұрын
🎉🎉😊🙏🙏
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@maddumagefernando8863
@maddumagefernando8863 7 ай бұрын
06) 2024/01/29 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් රතන සූත්‍රය ශ්‍රවණය කිරීමේ අනුහසින් සියළු දුක් කරදර දුරුවී උතුම් නිදුක් නිරෝගී සුවය සෙත ,සැනසුම ළඟාවී යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏
@samankumara8237
@samankumara8237 7 ай бұрын
Siyalu lo sathwayoo supath wewa mulu vishwayama suwa path wewa budu sarani
@user-jf9oy1yv5e
@user-jf9oy1yv5e 6 ай бұрын
Theruwansaranaisamata,🎉🎉🎉🎉
@h.l.malani.6278
@h.l.malani.6278 4 ай бұрын
මෙි උතුම් පිරිත් දේෂනාවෙන් මට සහා මෙි සවන් දෙන්නා සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා 🙏🙏🙏 සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏 මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏❤️❤️
@Kasunpasidu-p4s
@Kasunpasidu-p4s 21 күн бұрын
Neroge sampaththeya labawa🎉🎉🎉🎉❤
@asokawijesuriya9156
@asokawijesuriya9156 Ай бұрын
පිරිතේ බලයෙන් සියලු දෙනාට නිරෝගී සුවය
@user-qw4ke8ur7s
@user-qw4ke8ur7s 4 ай бұрын
සාදු .සාදු.සාදු
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 29 күн бұрын
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් සුමිත් පුතාට nali duwge thathata ඉක්මන් සුව වේවා sadu sadu sadu lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu sadu
@maddumagefernando8863
@maddumagefernando8863 8 ай бұрын
02) 2023/12/15 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් රතන සූත්‍ර පිරිත ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමට තිබෙන කාය චිත්ත පීඩා, අමනුෂ්‍ය දෝෂ ,අපල උපද්‍රව ,කරදර දුරින්ම දුරුවී නිරෝගී සුවය , සෙත , ශාන්තිය, සැනසුම ළඟාවී යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏
@user-nd2st7gg6j
@user-nd2st7gg6j Ай бұрын
මේ පිරිතානුභාවයෙන් මාගේ තුවාලය ඉක්මනින් සුව වේවා
@user-nd2st7gg6j
@user-nd2st7gg6j Ай бұрын
! තෙරුවන් සරණයි සාදු! සාදුමට ඉක්මන් සුවය ලැබේවා
@maddumagefernando8863
@maddumagefernando8863 8 ай бұрын
04) 2023/12/28 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් රතන සූත්‍රය ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිරෝගී සුවය ලැබ සැනසුම ,සෙත ,ශාන්තිය ,සතුට ළඟාවී රැකවරණයක් යහපතක්ම උදා පත්වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
@ishiranasinghe8016
@ishiranasinghe8016 9 ай бұрын
thunuruwange anatha guna balayen hamatama yahapathakma wewa!
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 6 ай бұрын
Mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට අයියලා දෙනාටත් නංගිට පුතාට ඉක්මන් සුව වේවා sadu sadu sadu
@janakafranando497
@janakafranando497 20 күн бұрын
Mema pirith walata wada balagathu deyak nometha siyalu sathwayo nidukwethwa nirogiwethwa suwapathwethwa
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 6 ай бұрын
මේ පිරිතේ අනුභාවයෙන් අතේ අනුහසින් සියලුම දෙනාටම සිසාන්තියක්ම වේවා නිරෝගී සුවයම ලැබේවා සාදු සාදු සාදු
@maddumagefernando8863
@maddumagefernando8863 7 ай бұрын
05) 2024/01/03 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සැමට උතුම් රත්න සූත්‍රය ශ්‍රවණය කිරීමේ අනුහසින් සියළු රෝග ,අදෘශ්‍යමාන බලවේග ,පීඩා ,බය, දුක් කරදර දුරුවී සංසිදි සෙත , ශාන්තිය ,සැනසුම ,සතුට ළඟාවී රැකවරණය ඇති යහපතක්ම උදා වෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු 🙏🙏🙏
@UpaliJayasinghe-kr3dh
@UpaliJayasinghe-kr3dh 2 ай бұрын
Mage.saha.paulesiyalu. benata.yahapathak.wewa😢😢😢🎉
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🇰🇼🇱🇰🙏🪷🙏🌸🌷🌷🌸🙏🙏🌸🌷🙏🌸🌷🙏🌺🌸🙏🪷
@user-qw4ke8ur7s
@user-qw4ke8ur7s 4 ай бұрын
සමිමා සමිබුදු සරනයි
@lilacoo7700
@lilacoo7700 10 ай бұрын
Matath mage pawle ayatath siyalu sathwa lokayatath niduk nirogi suwa ath vewa! Budu saranai! ☸️☸️☸️☸️
@SLCRICKETVIDEO-qk5jy
@SLCRICKETVIDEO-qk5jy 4 ай бұрын
❤❤sàdú. Sàdú. ❤❤❤❤
@user-ks7ms6iu7d
@user-ks7ms6iu7d 4 ай бұрын
Budu sarani
@thanujasurangani8315
@thanujasurangani8315 7 ай бұрын
sadu
@senarathsamaraweera7936
@senarathsamaraweera7936 3 ай бұрын
Theruwan saranai.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 24 МЛН
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 12 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 3,9 МЛН
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
38:59
Amila A Perera
Рет қаралды 2,4 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН