Rathu Thol (රතු තොල්) - Dinesh Gamage | Official Music Video

  Рет қаралды 684,311

Dinesh Gamage

Dinesh Gamage

2 жыл бұрын

Rathu Thol (රතු තොල්) - Dinesh Gamage | Official Music Video
Stream/Download: bnfr.link/rathuthol
Powered By Bonfire
✘ Melody: Dinesh Gamage
✘ Music: Lahiru De Costa @ LAV
✘ Lyrics: Dinesh Gamage
✘ Mixed and Mastered by: Lahiru De Costa @ LAV
✘ Guitar/ Banjo : Buddhika perera
✘ Esraj : Sujeewa Ranasinghe
✘ Directed by: Thisara Imbulana
✘ Written By: Thisara Mangala Bandara
✘ Cinematography: Hasitha Warnasooriya
✘ Editor: Chandana Prasanna
✘ Colorist: Hasitha Jayasanka
✘ Art Director: Udara Chinthaka
✘ Costume Designer: Sudheera Chandrasena
✘ Makeup: Chamara Niroshan
✘ Production Manager: Nuwan Niriella
✘ Episode Audio Mixing: Dilan Vijaya Wickramakeerthi
✘ Digital Strategist - Sandun Gunathilake
Cast :
Cast: Danuka Dilshan, Shanudri Priyasad, Mahendra Perera, Kaushalya Fernando, Xavior Kanishka, Bimal Jayakody, Malinda de Silva
Producers: Dinesh gamage, Supun Perera, Anushka Udana, Sahan Chamikara, Samanalee Fonseka, Kanchana Anuradhi, Sanka Dineth & Thisara Imbulana Films
#dineshgamage #rathuthol #hatheyhatha #thisaraimbulanafilms #dinna

Пікірлер: 191
@sheersha
@sheersha 2 жыл бұрын
රතු තොල් & මන්දාරම් කතාවේ😍 Best of the Best❤️
@kusalyadevlinirathnayake9379
@kusalyadevlinirathnayake9379 2 жыл бұрын
ආසම කටහඩ ❤️ ආසම ගායකයා ❤️ ආසම රූපය ❤️ Dinesh Aiya ❤️‍🔥
@sandasamiya
@sandasamiya 2 жыл бұрын
Lyrics රතු තොල් සිපගන්නද මං ආයේ සිත තනි නෑ ඔබගේ ඇස් මානේ බැහැදුල් සිනහා අමතක කර මා ඉන්නේ සැමදා මතකය සැමදා සිත තුල සගවා සැනසෙන්නම් මා ඔය අත ගෙන ආයේ හොර රහසේ දුර යන්නට හිතුනා මේ හීනයේ හැගුමන් හිතේ ගිලිහී ගියේ ආයේ ඔය අතගෙන ආයේ හොර රහසේ යන්නට හිතුනා දෑසින් වැටෙනා කදුලක් ගානේ ඔබ දැනුනා ගෙවෙනා මොහොතක් ගානේ තනිකම් තනි මැකුවා ජීවිතයේ ආදරයේ මා සොයනා හැගුමන් මතුවූවා ආදරයේ අර්ථය ආදරයෙන් මා නුඹගෙන් දුටුවා රතු තොල් සිපගන්නද මං ආයේ සිත තනි නෑ ඔබගේ ඇස් මානේ මේ හීනයේ මේ හීනයේ හැගුමන් හිතේ ගිලිහී ගියේ ආයේ ඔය අතගෙන ආයේ හොර රහසේ යන්නට හිතුනා
@malkihansika926
@malkihansika926 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️ හිත නිවන සින්දුවක් 🌸❤️ අනිවාර්යයෙන් ම hit song එකක් වෙනවාමයි..congratulations 🌸❤️😎
@rashandias3452
@rashandias3452 9 ай бұрын
එයත් එක්ක ගෙවපු ඒ ලස්සන අතීතයට ආයිමත් ගියා වගේ.. ❤
@sachinibhagya2498
@sachinibhagya2498 2 жыл бұрын
ශිහාන් අයියට පස්සේ මං දැකපු ගොඩාක් නිහතමානී දැනෙන්න කියන දක්ෂ ගායකයෙක්❤️❤️❤️
@gamingkeefa3832
@gamingkeefa3832 2 жыл бұрын
දිනේශ් අයියගෙ අලුත් ගැම්මක් වේවිද මේකත් පිස්සුවක්ම වේවා ❤️💪🙈🌸😘
@anneperera2425
@anneperera2425 2 жыл бұрын
හරිම ලස්සනයි , “ මේ‍ හිනයේ “ කොටස ගොඩක් ලස්සනයි🤍🤍🤍
@u.l.s.udagedara8589
@u.l.s.udagedara8589 Жыл бұрын
I ALSO AGREE WITH YOU
@Dilacreations.
@Dilacreations. 2 жыл бұрын
ලංකාවේ සතුටු වෙන්ට පුලුවන් දේකට තියෙන්නේ ක්‍රිකට් / මියුසික් පමණයි.😍❤️
@iamwkr_04
@iamwkr_04 2 жыл бұрын
Aniwa
@dewduniubesekara377
@dewduniubesekara377 Жыл бұрын
Ekenm aththe ☺️
@Thisara07
@Thisara07 Жыл бұрын
Hmm
@kavilyrics911
@kavilyrics911 2 жыл бұрын
දිනේශ් අයිය කිව්වොත් ඉතින් ඕනි සිංදුවක් Hit වෙනව ❤️‍🔥☺️
@thilinas97
@thilinas97 2 жыл бұрын
“ මේ‍ හිනයේ “ කොටස ගොඩක් ලස්සනයි 🤍🤍🤍
@chandupalakshan558
@chandupalakshan558 2 жыл бұрын
Night + Alone + Erphone + Memories with our loved one = Just heaven feel 👌❤️✨
@lankithaathukorala9884
@lankithaathukorala9884 2 жыл бұрын
This is my favourite song in හතේ හත sereious🔥❤️
@Dilni_TH
@Dilni_TH 2 жыл бұрын
"රතු තොල්"😋😉🤩💖
@RrabI620
@RrabI620 2 жыл бұрын
කටහඩ භාවනාවක් වගේ 💙💜️💙💜️
@pathumjayasuriya5902
@pathumjayasuriya5902 2 жыл бұрын
I'll take it as a birthday present, nice one bro...😍🤩
@lakmalsandaruwan3520
@lakmalsandaruwan3520 2 жыл бұрын
Happy birthday bro
@thiliniperera3808
@thiliniperera3808 2 жыл бұрын
Happy birthday dr..😊
@moviemaniya2060
@moviemaniya2060 2 жыл бұрын
Happy Birthday brother🖤❤🎂🍾🍻
@collection7663
@collection7663 2 жыл бұрын
Happy birthday brother .
@pathumjayasuriya5902
@pathumjayasuriya5902 2 жыл бұрын
Thanks all for the wishes 🙂
@vashilyrics
@vashilyrics Жыл бұрын
රතු තොල් සිපගන්නද මං ආයේ සිත තනි නෑ ඔබගේ ඇස් මානේ පැහැදුල් සිනහා අමතක කර මා ඉන්නේ සැමදා මතකය සැමදා සිත තුල සගවා සැනසෙන්නම් මා ඔය අත ගෙන ආයේ හොර රහසේ දුර යන්නට හිතුනා මේ හීනයේ හැගුමන් හිතේ ගිලිහී ගියේ ආයේ ඔය අතගෙන ආයේ හොර රහසේ යන්නට හිතුනා දෑසින් වැටෙනා කදුලක් ගානේ ඔබ දැනුනා ගෙවෙනා මොහොතක් ගානේ තනිකම් තනි මැකුවා ජීවිතේ ආදරේ මා සොයනා හැගුමන් මතුවූවා ආදරයේ අර්ථය ආදරයෙන් මා නුඹගෙන් දුටුවා රතු තොල් සිපගන්නද මං ආයේ සිත තනි නෑ ඔබගේ ඇස් මානේ මේ හීනයේ (මේ හීනයේ...) මේ හීනයේ හැගුමන් හිතේ ගිලිහී ගියේ ආයේ ඔය අතගෙන ආයේ ඔය අත ගෙන හොර රහසේ යන්ට හිතුනා
@Hirumini_Maheshika
@Hirumini_Maheshika 2 жыл бұрын
ජීවිතයේ ආදරයේ මා සොයනා හැගුමන් මතුවූවා ආදරයේ අර්ථය ආදරයෙන් මා නුඹගෙන් දුටුවා
@vihaduanujaya5857
@vihaduanujaya5857 2 жыл бұрын
නිහතමානී ආදරණීය ගායකයෙක් මෑත කාලයේ බිහි වුනු ❤️😍ආදරෙයි අය්යා ඉදිරියටම යන් ජයවේවා !ඔයත් එක්ක අපි හැමෝම ඉන්නවා 💕
@anupamasanjeewani3634
@anupamasanjeewani3634 2 жыл бұрын
Oyath voice giya kenek NE
@bizqlk
@bizqlk 2 жыл бұрын
💯🔥 Dinesh අයියාහ්😘
@Thisara07
@Thisara07 Жыл бұрын
solid artist,musician and singer Dinesh gamage ❤ 🇱🇰 #srilankanmusic @srilankan
@methmamuthumini4678
@methmamuthumini4678 2 жыл бұрын
Whoa 🤩 Fav singer in this era
@Dumindu_Shanuka1
@Dumindu_Shanuka1 2 жыл бұрын
⭕🎤Vocal=100%🎤⭕ ⭕✍️Lyrics=100%✍️⭕ ⭕🎹Music=100%🎹⭕ ⭕💃Acting=100%💃⭕ 💥හැකි තාක් ඉක්මනින් 1M views ලැබේවා💥
@kaushalyavigneashwaran8215
@kaushalyavigneashwaran8215 2 жыл бұрын
Thaamarasa feel eka...♥️😍
@Thisara07
@Thisara07 10 ай бұрын
Dinesh n kaiser Magampura crew Kanchana anuradhi News band Kostha Charitha attalage Wasthi Etc….. What a young generation of gems ♥️♥️
@deepanirajapakshe3016
@deepanirajapakshe3016 2 жыл бұрын
💪💪 gammak ithin Dinesh ayiya mage hadawathe gayakaya
@r.marosha4699
@r.marosha4699 2 жыл бұрын
දාල පැයෙන් බැලුවා එලම 💗💗✌️✌️💯💯👍
@dulminawoda9304
@dulminawoda9304 15 күн бұрын
තමරසා සිංදුවෙන් පස්සේ ඇබ්බැහි වුණු ගීතයක්...🥹❤✨️🥰
@rashithadilrukshi6145
@rashithadilrukshi6145 2 жыл бұрын
Amazing. All the very best
@indikasadaruwan9657
@indikasadaruwan9657 2 жыл бұрын
Addicted voice😍
@Kavee_2003
@Kavee_2003 2 жыл бұрын
මාරම ලස්සන Episode 7 Addicted this 🥀❤️🍃
@dilshanisriyangika544
@dilshanisriyangika544 2 жыл бұрын
That voice 😍😍 love it 😻
@k.a.d.madhushani4823
@k.a.d.madhushani4823 2 жыл бұрын
Addicted ❤️
@djmanojpathummjnsd5849
@djmanojpathummjnsd5849 2 жыл бұрын
ආසම ගායකයා ❤️🤩
@niranjaladisanayaka1275
@niranjaladisanayaka1275 Жыл бұрын
Amazing voice dinna... 😍🖤
@deepanirajapakshe3016
@deepanirajapakshe3016 2 жыл бұрын
Rathu thol sipagannada man ayae best feeling in the world bro congratulations this song will be the trending 1
@amilaudayanga7788
@amilaudayanga7788 2 жыл бұрын
හතේ හතම ලස්සනයි ❤️❤️❤️😁
@maleesha_manamperi
@maleesha_manamperi 2 жыл бұрын
Love this ❤️
@simple-kn5mk
@simple-kn5mk 2 жыл бұрын
මේ හීනයේ🥺😍❤️
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
දිනේෂ් අයියා ❤️🎧😍
@hashinishehara339
@hashinishehara339 2 жыл бұрын
Lassana hathe hatha niyamai aththathama dinesh aiya ekka kathanna asai 💞
@achalahettiarachchi9392
@achalahettiarachchi9392 2 жыл бұрын
Love it ❤🥰
@nisharadewmini5752
@nisharadewmini5752 2 жыл бұрын
හැමදාම හදවතේ ගායකයා දිනේෂ් අයියා 🔥
@azk4829
@azk4829 2 жыл бұрын
Keep rocking dude as always ❤️💪
@kCdramalovers579
@kCdramalovers579 2 жыл бұрын
Calm song....❤️
@MNH03
@MNH03 2 жыл бұрын
forever fav 🔥🥺♥️
@chamarakavinda7293
@chamarakavinda7293 Жыл бұрын
Voice♥️😇
@eazytek9388
@eazytek9388 2 жыл бұрын
දින්නා ඒකත් මරු ❤️❤️❤️❤️
@madushika6398
@madushika6398 2 жыл бұрын
Addict ❤️‍🔥
@tharushikavindiya1343
@tharushikavindiya1343 Жыл бұрын
Woooow what a suppress 😍😍😍😍🤜👌🤟 song
@udithainduma3720
@udithainduma3720 2 жыл бұрын
Dinesh ayyage sindu wallata man mara widiyata abbahi wela inne...🎤
@anushkarajeev5922
@anushkarajeev5922 2 жыл бұрын
හතේ හතෙන් ආසම 02 වෙනි එක ❤️
@rasangigunawardana5007
@rasangigunawardana5007 2 жыл бұрын
love this song❤❤
@nirmalrajapaksha7925
@nirmalrajapaksha7925 Жыл бұрын
දිනේෂ් ගමගේ අයියෙ ඔයාගෙ sinhal සින්දු වගේම tamil සින්දුත් ලස්සනයි 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@Wasantha12
@Wasantha12 Жыл бұрын
Dinesh aiya kiwwoth song ekak eka maram marai aiyeh 🥺❤️
@ShanuPerera9009
@ShanuPerera9009 2 жыл бұрын
Wow superb aiye oya song ekka wow ❤❤❤❤❤🌹🌹🌹
@smak500
@smak500 2 жыл бұрын
Really i love this song😍
@nirangabernadhu951
@nirangabernadhu951 2 жыл бұрын
Superb 👌👌😍
@lavana392
@lavana392 2 жыл бұрын
Red තොල් 👄 waiting
@shakilathenakoon2375
@shakilathenakoon2375 2 жыл бұрын
Trending 01 ♥️
@wenurathennakoon2319
@wenurathennakoon2319 2 жыл бұрын
Nice song dinesh ayya🥰🥰❤💯🔥👌
@slbadboys5782
@slbadboys5782 2 жыл бұрын
ඒක මරු අයියෙ
@rashininipunika435
@rashininipunika435 2 жыл бұрын
Wow bro 😇♥️
@dilshcool9340
@dilshcool9340 Жыл бұрын
good job 🤘🤘🤛🤛
@iamwkr_04
@iamwkr_04 2 жыл бұрын
Dinesh ayiya ❤️
@chamaraprasanna2201
@chamaraprasanna2201 2 жыл бұрын
ගැම්මක් ටමයි දිනා අයියා 😍😍එ
@anjaliabysekara178
@anjaliabysekara178 2 жыл бұрын
Hethata thadinma danena sinduwak good luck to you ❤🎵😘😘😘❤
@sajeewaanthony
@sajeewaanthony 2 жыл бұрын
ඔය අත ගෙන ආයේ හොර රහසේ යන්නට හිතුනා......😩♥️♾️
@cleoo7608
@cleoo7608 Жыл бұрын
😍💜️
@muthuniamarasinghe3715
@muthuniamarasinghe3715 2 жыл бұрын
Awww🥺❤️
@moon.1111.
@moon.1111. 2 ай бұрын
🌝❤ beautiful
@sema9612
@sema9612 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.😌❤️එයාව මතක් වෙනවා.
@praneeth_ilandara
@praneeth_ilandara 2 жыл бұрын
වෙනම එකක් ඒක දින්නෝ ❤️
@melanigeethmawadiyage5346
@melanigeethmawadiyage5346 2 жыл бұрын
Aww 🥺❤️
@sena2000s
@sena2000s 2 жыл бұрын
❤️😍
@nishannawagamuwa883
@nishannawagamuwa883 2 жыл бұрын
💪❤️
@isrimali1651
@isrimali1651 2 жыл бұрын
❤️❤️❤️❤️
@jayarthnejayarathna8134
@jayarthnejayarathna8134 2 жыл бұрын
Aiya💖🌝
@s.d.withanage1851
@s.d.withanage1851 2 жыл бұрын
❤dinesh 🎥
@goodadvice6834
@goodadvice6834 2 жыл бұрын
♥️😊
@induwareeminethma7155
@induwareeminethma7155 2 жыл бұрын
❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sampathnissan4085
@sampathnissan4085 2 жыл бұрын
lassanai aiye
@rashmidileka6946
@rashmidileka6946 2 жыл бұрын
My fav (Shanu akki❤dinesh aiya) ❤😘😘😍
@piumipoornima7110
@piumipoornima7110 8 ай бұрын
@kosala.nawarathne
@kosala.nawarathne Жыл бұрын
Rathu thol sipagannada man aaye😘
@oshalanioshalani3947
@oshalanioshalani3947 2 жыл бұрын
Lassnai senbuva 😘😘😘
@thasunikalika7502
@thasunikalika7502 2 жыл бұрын
❤✌️
@Dinesh-fr8yn
@Dinesh-fr8yn 2 жыл бұрын
ලස්සනයි අයියා
@dinushihansika94
@dinushihansika94 2 жыл бұрын
🥰♥️
@madhavisiriwardana9430
@madhavisiriwardana9430 2 жыл бұрын
❤️❤️😘
@hirushiadhithya3975
@hirushiadhithya3975 2 жыл бұрын
😍❤️
@w.apushpakumara6416
@w.apushpakumara6416 2 жыл бұрын
❤️🎶💪🥺
@chalanikalansooriya5939
@chalanikalansooriya5939 2 жыл бұрын
awwwww🥰
@hiranyadedunu2000
@hiranyadedunu2000 2 жыл бұрын
😍😍😍😍😙😗
@dinakshinishara
@dinakshinishara 2 жыл бұрын
❤💫
@pemithathewjan9217
@pemithathewjan9217 2 жыл бұрын
Best one in 2022 💘😫
@LA-xj1jd
@LA-xj1jd 2 жыл бұрын
Nice
@nethmiranasinghe7650
@nethmiranasinghe7650 2 жыл бұрын
Wow
@nethmisubedaa8941
@nethmisubedaa8941 2 жыл бұрын
රතු තොල් සිපගන්නද මන් ආයේ ... සිත තනි නෑ ඔබගෙ ඇස් මානේ ❤️😌❤️❤️
@user-wr1ui4bd6g
@user-wr1ui4bd6g 7 ай бұрын
Beautiful song Dinesh
Thamarasa - Dinesh Gamage | Official Music Video
3:41
Dinesh Gamage
Рет қаралды 5 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 21 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 210 МЛН
BNS - Ai Kale Adare (ඇයි කළේ ආදරේ) Official Music Video
5:02
Bathiya N Santhush
Рет қаралды 2,9 МЛН
Duman - мен болмасам кім? (Mood Video)
2:35
Duman Marat
Рет қаралды 177 М.
Dj Jack SpaRRow - Akbar Ghalta Bahiati ( Slap Remix Arabic ) #TIKTOK
2:21
Dj Jack SpaRRow
Рет қаралды 1,8 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 1,1 МЛН
R-ONE - SENSIZ / СЕНСІЗ (Official Audio)
2:51
R-ONE MUSIC
Рет қаралды 62 М.
Taxi
3:06
Sadraddin - Topic
Рет қаралды 226 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 1,3 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 1,3 МЛН