Re ahase tharu ganina | රෑ අහසේ තරු ගනිනා චූටි නංගියේ |

  Рет қаралды 228,629

22 Room

22 Room

Күн бұрын

රෑ අහසේ තරු ගනිනා චූටි නංගියේ
පැදුරු කුටියේ ගුලි වීලා නිදිද නංගියේ
අම්මා නැති අඩුව දැනෙනවාද නංගියේ
මක්කරන්න නුබේ අයියා පොඩී නංගියේ
රෑ අහසේ තරු ගනිනා චූටි නංගියේ
පැදුරු කුටියේ ගුලි වීලා නිදිද නංගියේ
අම්මා නැති අඩුව දැනෙනවාද නංගියේ
මක්කරන්න නුබේ අයියා පොඩී නංගියේ
හැදි අතුරුනු ගෑරුප්පුව අපට උරුම නෑ
පහන් තිරේ තෙල් නැතුවම නිදා ගන්න බෑ
මගේ නංගිව නලව ගන්න සුරකුමරියෝ නෑ
හඩන් එපා නංගි නුබව දාල යන්නෙ නෑ
රෑ අහසේ තරු ගනිනා චූටි නංගියේ
පැදුරු කුටියේ ගුලි වීලා නිදිද නංගියේ
අම්මා නැති අඩුව දැනෙනවාද නංගියේ
මක්කරන්න නුබේ අයියා පොඩී නංගියේ
අම්ම ගිය ඒ ලෝකෙට අපට යන්න බෑ
රන් පාටින් දිලිසුනු මල් පාට අපට නෑ
නුබ විතරයි මට ඉන්නෙ වෙන කවුරුත් නෑ
හඩන් එපා නංගි නුබව දාල යන්නෙ නෑ
රෑ අහසේ තරු ගනිනා චූටි නංගියේ
පැදුරු කුටියේ ගුලි වීලා නිදිද නංගියේ
අම්මා නැති අඩුව දැනෙනවාද නංගියේ
මක්කරන්න නුබේ අයියා පොඩී නංගියේ
#22_Room
#22_room
#old_sinhala_song
#re_ahase_tharu_ganina
#umayanga_video_editor
#live_song
#live_sinhala_song

Пікірлер
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Thahanam gei malakin song lyrics
3:52
Seranga SRNG
Рет қаралды 273 М.
අම්මා ගැන ගීත පෙලක් එක දිගට
20:10
Miusic වයිමා
Рет қаралды 678 М.