මගේ ජීවිතේ REALITY කතා💖 | Life Stories Sinhala

  Рет қаралды 5,710

HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්

HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්

Күн бұрын

Пікірлер: 139
@ridmisamaranayake7480
@ridmisamaranayake7480 6 ай бұрын
කොල්ලෙක් විදිහට ඔයාගේ අදහස් මාරයී. ජීවිතේ කියන දේ හරියටම තේරුම් වැටෙන හුස්ම පවා බොරුවක් නේද කියලා තේරේනවා. ❤
@NethmiDissanayake.
@NethmiDissanayake. 6 ай бұрын
ඔයා නම් මාරයි අයියේ.. එකෙන්ම respect ❤ ඔය දේවල් ගැන ඔහොම කතා කරනව කියන්නෙම.........අනේ මන්දා පට්ට ආ
@DayanganieGeetha
@DayanganieGeetha Ай бұрын
Yes.... Oya sabama kalyana mithrayrk....jayawewa!!!!
@PasinduDushmantha-97
@PasinduDushmantha-97 6 ай бұрын
සුපිරි මචන්. ගොඩක් උන් මේකෙ පැටලිලා ඉන්නේ. යථාර්ථය දකින්න අප්‍රමාදී වෙන්නයි ඕනේ
@dopemine6730
@dopemine6730 6 ай бұрын
God bless Machan oya kiwwa eka aththa, API Hari asaranai eka Wath awaboyak na minissunta, api sasara nawaththamu❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖😊
@TravelTime_sl
@TravelTime_sl 5 ай бұрын
ඇත්ත kathawa ❤🥺
@hellosrilanka1
@hellosrilanka1 5 ай бұрын
💖💪😊
@MRxTheekshana
@MRxTheekshana 6 ай бұрын
මන් දැකපු සහ මටඔන කරපු විඩියො එකක්..❤❤ඔයාටත් ස්තුතී❤❤
@supunkeeragala7045
@supunkeeragala7045 6 ай бұрын
පට්ට කතාව මල්ලී.. ඒ දේවල් තේරුම් ගන්නත් පින තියෙන්න ඕනි මල්ලි.. ඒ අතින් ඔයා ලකී ඒ දේවල් යම් තරමකින් හෝ අවබෝධ කරගන්න පුලුවන් වීම ගැන.. හොඳ දේ විතරක් කරන්න ලැබේවා කියල මං wish කරනවා මල්ලී👊
@lifewithumii
@lifewithumii 6 ай бұрын
මේ විශ්වමාතාවට ගොඩක් ස්තූතියි.ඔයා ඔය කියපු ටික මමත් දැන් ටිකකට ඉස්සෙල්ල කල්පනා කරා , හිතුවා .හරිම පුදුමයි ඔයත් ඒටිකම මෙතන කියනවා🙏
@dedduwajayathungagejinasir7772
@dedduwajayathungagejinasir7772 6 ай бұрын
Extremely correct ❤ You are doing great service You are talking true.. We have to understand the Universal truth.. Only one truth in this world.. You are doing great service to the world.. Do more ❤ All the best ❤
@timestamplease
@timestamplease 6 ай бұрын
දර්මයේ රසය තේරුම් ගන්න ඕනි. එහෙම නැතුව සංසාරය බියකරුයි කියලා බය වෙන ඒක නෙවෙයි වැඩේ. ඇත්ත. නිවන් මාර්ගය තුළ ගමන් කිරීමට යම් සසර බියක් අවශ්‍යයි. නමුත් එකේ ගමන් නොකර නිකන් බය වේවි ඉන්න ගියොත් නැති ප්‍රශ්නත් හදාගෙන තව ටිකක් සසර අමාරු වේවි. මාර්ගය රසවත් වේවා🙏
@dammikaherath232
@dammikaherath232 6 ай бұрын
ඇත්ත bro, ගොඩක් අය ආගම පිළිපදින්නෙත් නැතිව කියනව ආගම නිසා දියුණු වෙන්න බෑ කියලා.
@thusharicfrenando8858
@thusharicfrenando8858 6 ай бұрын
ආඩම්බරයී මල්ලී උබ ගැන.හරිම සතුටුයී,තරුණයෙක් මෙලෙස ,"ජීවිතයේ යථාර්ථය "ගැන දැන සිටීමත්,කතා කිරීමත් මේ වර්ථමානයේ.ආඩම්බරයී කොල්ලා .🙏👍👌❤️
@thisaranajayasanka6027
@thisaranajayasanka6027 6 ай бұрын
ඇත්තම කතාව අයියෙ නියමයි. ගොඩාක් වටින සත්‍ය කතාව බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊
@gayanathr
@gayanathr 5 ай бұрын
වටින කතාවක් මචං ❤✨
@hellosrilanka1
@hellosrilanka1 5 ай бұрын
💖💪😊
@ayodyanirmani9749
@ayodyanirmani9749 6 ай бұрын
මන් ඉස්සරහට මගේ ටාගට් එකට යන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නකොට ඔයාගේ මේ වීඩියෝ එක දැක්කේ . ඔයාගේ attitude එකට හරි කැමතියි අයියේ. Good luck
@HasiRume-k5h
@HasiRume-k5h 5 ай бұрын
Brooo oyawa heuwaa adai hamba unee ❤
@hellosrilanka1
@hellosrilanka1 5 ай бұрын
Bro💖💪😊
@DithiraYanethKarunarathne
@DithiraYanethKarunarathne 6 ай бұрын
Good video Aiya All the best❤️
@rashmikashavindi
@rashmikashavindi 6 ай бұрын
💯👌❤️ මාරම වටින කතාවක්.
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖💪😊
@DulanNawod
@DulanNawod 6 ай бұрын
වටින වචන ටිකක්...ජය වේවා❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖💪😊
@harshanidissabandara
@harshanidissabandara 6 ай бұрын
කිව්ව වචනයන් නෑරම ඇත්ත මල්ලි... ඔයා වගේ අලුත් පරම්පරාවේ කොල්ලෙක් ඔහොම හිතන එක ගැන සතුටුයි ❤ ඒ වගේම ඔයා කිව්ව දේ ඇත්ත අපිට ජීවිතේ අවබෝධ කරගෙන ජීවිතේ ගෙවන්න අමාරුයි, හැබැයි අනිත් අය ගැන හිතන් නැතුව තමන් කරන දේ හරි නම් එතකොට අපිට පුළුවන් තනියම ගමනක් යන්න අනිත් අය කරන කියන දේවල් ගැන නොහිතා. ඔයා වගේ කෙනෙක්ගෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි... සතුටුයි ඔයා වගේ කෙනෙක් ආශ්‍රය කරන්න ලැබුන එක ගැනත් 😌
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
Thank you so much akka💖💪😊
@jp.97
@jp.97 6 ай бұрын
Jeewithe dakina,wena hama siddiyama karma phala ekka galapala kalpana karana thawa kenek dakke first time🎉❤ maara sathutak danuna thawa ehema aya innawa kyla dakkama..jaya bro❤
@vikumshahara
@vikumshahara 6 ай бұрын
ayyage video maga nohara balanne hithata ekagawa katha karana nisa ❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
Malli💖💪😊
@ksnrangana
@ksnrangana 6 ай бұрын
Patta thinking bro!!
@chamikarandeniya2492
@chamikarandeniya2492 6 ай бұрын
Patta aiya 100% aththa❤❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
Malli💖💪😊
@Shenalkavishka345
@Shenalkavishka345 6 ай бұрын
Attha katha karana supiri charithayak😊❤
@TharaAquariumPetHub
@TharaAquariumPetHub 6 ай бұрын
❤සහෝදරයා උබ නම් පට්ට කොල්ලෙක් බං. අද කාලේ ඔය වගේ දැනුමක් සමාජ ගත කිරීමම උබට පිං බං... බොරු සෝ නැති,,ලොකු කම නැති.උබ වගේ ❤පුතෙක් මේ ලෝකෙට දායාද කල ඒ ❤දෙමාපියන්ටත් ගොඩක් ❤පිං...#උබ කියලා කිව්වේ බොක්කෙන්ම ❤ආදරේට❤ බං... කරන කියන #හොද දේවල් හැමදාම හරි යන්න ඕනේ...එකෙන්ම ආදරෙයි පන❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
Thank you so much bro💖💪😊
@TharaAquariumPetHub
@TharaAquariumPetHub 6 ай бұрын
❤❤❤​@@hellosrilanka1
@MemoZLK
@MemoZLK 6 ай бұрын
තනිකර ඇත්ත bro ❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖💪😊
@dananjaliishara9298
@dananjaliishara9298 6 ай бұрын
මාරම වටින කතාවක් bro...
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖💪😊
@Jaanu652
@Jaanu652 6 ай бұрын
respect aiya❤️
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
Nangi💖💪😊
@PriyanganiMedagedara
@PriyanganiMedagedara 6 ай бұрын
Sasara biyakarui putha oya yatharthawadi daruwek budusaranai🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊
@joyroom_presents
@joyroom_presents 6 ай бұрын
Aiiye oya podcast series ekak patan ganna ko❤❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
Malli💖💪😊
@hesxo9237
@hesxo9237 6 ай бұрын
respect ayya ❤
@msanjeewar
@msanjeewar 6 ай бұрын
ඔයාගේ අදහස් මාරයී.
@OppoOppo200-rg5qi
@OppoOppo200-rg5qi 6 ай бұрын
සුපිරි❤❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖💪😊
@rgtv9895
@rgtv9895 6 ай бұрын
Superb Video ❤❤❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖💪😊
@hemin_gaman
@hemin_gaman 6 ай бұрын
oya akalpa maru ayiye
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖💪😊
@mahigamingsl
@mahigamingsl 6 ай бұрын
ayye .මේ වගේ විඩියොස් podcast විදියට upload කරන්න❤
@ashanmapalagama9795
@ashanmapalagama9795 6 ай бұрын
පට්ට කතාවක් මෙ කියන්නේ... බණ කතාවක් නෙවයි... සංකීර්ණ ධේයක්. ඔසී වල ඉදලත් බ්‍රො ඔහොම හිතනවා කියන්නේ.....මිනිස්සු අතරත් විශේෂ කෙනෙක්.
@sahaniamantha6288
@sahaniamantha6288 6 ай бұрын
Atta kathawa 🙏❤
@MrNoBrainsYT
@MrNoBrainsYT 6 ай бұрын
Need more content like this
@sibeatstudio89
@sibeatstudio89 6 ай бұрын
ඇත්ත කතාව ❤
@kaushiwijerathne1789
@kaushiwijerathne1789 6 ай бұрын
Oya yana pahadili gamanata hadawathinma ashirwada karanawa aiye🙏😊
@menakagg
@menakagg 6 ай бұрын
//ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේදක මරණය කියා මරණ සතරෙකි// ජීවිතය උපමා කරලා තියෙන්නෙ පොල්තෙල් පහණකට. තෙල් ඉවරවෙලා පහණ නිවෙන්න පුලුවන්, තිරය ඉවර වෙලා පහණ නිවෙන්න පුලුවන්, තිර තෙල් දෙකම ඉවර වෙලා පහණ නිවෙන්න පුලුවන් සහ භාහිරෙන් එන සුලගක් වැනි හේතුවක් නිසා පහණ නිවෙන්න පුලුවන්...
@nilminisenanayake9594
@nilminisenanayake9594 6 ай бұрын
Watinawa therum aragena inna eka Harima sathutui egana
@sameeralakmal5689
@sameeralakmal5689 6 ай бұрын
අනික බුදුන් ඉපදුනේ නැත්නම් ඒත් අද ඉන්න බාවුද්ද මිනිසුන් කියන්නේ ඔබ ඔය කියන ටිකමයි. මොකද අද බුදු දහමේ කියලා කියන්නේ ගොඩාක් ඒව ජයිණ මහාවීර කියපු ඒව. බුදුන් ගිහියන්ට ලස්සනට දියුණු වෙන්න රටක් කරන්න බන කිව. හෙම දේම අත ඇරලා මස් මාළු නොකා ඉන්න කිවේ නැහැ. හරි බුදු දහම තිබුනානම් ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ.
@prasadrohana768
@prasadrohana768 6 ай бұрын
ඒකනම් ඇත්ත අයියා❤❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
Malli💖💪😊
@ksnkavinda
@ksnkavinda 6 ай бұрын
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි...........
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖😊
@timestamplease
@timestamplease 6 ай бұрын
මරු බන්. ඕනම දෙකින් අපි ගන්න ඕනි දේ ගන්නොනි. Crab වසන්ත මැරුණ එකෙන් මටත් තේරුනේ ඒ මනුස්සයා කවුරු උනත්, ඒ මනුස්සයා කරපු දේවල් දැන් ඉවරයි. මැරිච්ච දවසේ හෙට කරනවා කියලා හිතුව දේවල් ආයි කරන්න කවුරුවත් එන්නේ නෑ. මෙච්චර කල් කරපු දේවල් වලදී, බැ අද බැ. පස්සේ කරනවා කියලා හිතපු දේවල් කරන්න කවුරුත් එන්නේ නෑ. අපිටත් ඉතින් එච්චරයි
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖😊
@wimarshana9888
@wimarshana9888 6 ай бұрын
heloooo heloooo brooo ... prsmen inna
@lahirukariyawasam5439
@lahirukariyawasam5439 6 ай бұрын
Thank you💙🙏
@rvravishan2715
@rvravishan2715 6 ай бұрын
Ayyah❤❤❤
@ChilliPasteProductions
@ChilliPasteProductions 6 ай бұрын
අයියා ❤ පට්ට කොල්ලෙක් ඔයා කොන්ද පණ තියෙන ඩයල් එකක්
@millerjaya7511
@millerjaya7511 6 ай бұрын
මම කතෝලික, මටත් අවුරුදු 18 පිරෙද්දී ඔය කියන දේවල් අවබෝධ වෙලා බුද්ද ධර්ශ්නය හොයාගෙන ගියා. හැම අතින්ම සම්පුර්ණ නොවුනත් එ උගන්නන්න දේවල් අනුව ජීවත් වෙන්න දේවල් තේරුම් ගන්න ෆුල් try එක දෙනව. අරකිවත් වගේ 95% ම අර විදිහ තමයි 😐 එ උගන්නපු විදිහට මිනිස්සු ජීවත් උනානම් ලංකාවට කවදාවත් ඔහොම වෙන්නේත් නෑ...
@IsuruFernando-is9qj
@IsuruFernando-is9qj 6 ай бұрын
bro samahara then weradi... api hithanna oni na maranin passe case gena..ekata baya wela me mulu jeewithema kela karaganna oni na.. jeewithe aththatama honda naraka kiyala deyakuth na..ewath saapekshai.. mind eka therum ganna daksha wenna oni kiyala witharai budu hamudurwangen ganna oni.. physical mental kiyala dekak api separate kargaththata ekath ehema newei..e dekama combined.. Ethakota loku wahana ganna aim ekak thiyagaththata eka physical kiyalwath baawana karaddi eka mental kiyalawath kiyanna be
@janiya22
@janiya22 6 ай бұрын
මං වගේ එකෙක් ❤️
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖😊
@Szen-gd9dg
@Szen-gd9dg 6 ай бұрын
හොදමයි පොඩී හාමුදුරුවනේ
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖😊
@sameeralakmal5689
@sameeralakmal5689 6 ай бұрын
වර්තමාන ලංකාවේ මිනිසුන් nihilism වල ඉන්නේ ඒකයි ලංකාව දියුණු නොවන්නේ මචන් අපි ඉන්න ඕන optimistic nahilism වල. බුදුන් පවා කිවේ විදීම අවසානයේ නිවන අවබෝධ වෙනවා කියලා. කන්න නැති ලංකාවේ මිනිසුන් කවදාවත් නිවන් දකින්නේ නැහැ.
@PasinduDushmantha-97
@PasinduDushmantha-97 6 ай бұрын
නිවන් දකිනවා කියලා ඔයා අදහස් කරන්නෙ මොකක්ද කියන්නකෝ මුලින්ම
@sameeralakmal5689
@sameeralakmal5689 6 ай бұрын
@@PasinduDushmantha-97 නිවන් දකිනවා කියන්නේ යමක් විද එහි ආදීනව දැක වස්තූන් පරිහරණය කරන ගමන් එහි නොඇලී සිටීමේ මානසික දියුණුව.
@PasinduDushmantha-97
@PasinduDushmantha-97 6 ай бұрын
@@sameeralakmal5689 Practically කරන විදිහ පොඩි උදාහරණයකින් කියලා දෙන්න පුලුවන්ද?
@TechwithHiruka
@TechwithHiruka 6 ай бұрын
Fatta😍
@buddhiravimal7404
@buddhiravimal7404 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sameeralakmal5689
@sameeralakmal5689 6 ай бұрын
අනික මචං හෙම දේම අපිව target වෙලා වෙන්න අපි මාර මිනිස්සු නෙවෙයි. අපිට වෙන්නෙත් අනිත් මිනිසුන්ට වෙන දේමයි. වෙනස ලංකාව මිනිසුන් විසින් පට්ට අනාරක්ෂිත රටක් කරගෙන
@lahiruvimukthi1151
@lahiruvimukthi1151 6 ай бұрын
bro bana ahala yatharthaya therum ganna yana epa bro. mitavadiya venada dana videos patta..🔥🔥 anika bro oya siddiya hena sankiirna karmayak neme broo eka simple siddiyak
@PasinduDushmantha-97
@PasinduDushmantha-97 6 ай бұрын
Simple සිද්ධිය පොඩ්ඩක් කියලා දෙන්නකෝ
@nirwanpraba1499
@nirwanpraba1499 6 ай бұрын
😅😅😅 simple....
@lahiruvimukthi1151
@lahiruvimukthi1151 6 ай бұрын
Complex kiyana aya poddak kiyala dennako issallama
@PasinduDushmantha-97
@PasinduDushmantha-97 6 ай бұрын
@@lahiruvimukthi1151 danne nethi nisa oyagen ehuwe. Oya dann nisane simple kiynne. Kiyl dennko itin
@lahiruvimukthi1151
@lahiruvimukthi1151 6 ай бұрын
👍
@nishanavishka8099
@nishanavishka8099 6 ай бұрын
පණ නම් තණ අග පිනි බිදුවක් වැනිය! කොයි වෙලාවෙ ගිලිහෙයිද දන්නෑ 😌❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖😊
@nathashadiwyanjalee3473
@nathashadiwyanjalee3473 6 ай бұрын
❤❤❤
@sameeralakmal5689
@sameeralakmal5689 6 ай бұрын
නිවන් දකින්න ඕන නම් මුලින්ම සතුට පිරුණ ලස්සන රටක් හැදෙන්න ඕන. දුක පිරුණු රටක නිවන අවබෝධ වෙන්නේ නැහැ. බුදුන් අද ඇවිත් බන කීවොත් මුලින්ම රහත් වෙන්නේ නෝර්වේ ස්වීඩන් ඊළඟට කැනඩාව ඕස්ට්‍රේලියාව ඇමරිකාව. උපරිම උනොත් අවසානයේ ලනක්වේ එක්කෙනෙක් රහත් වෙයි. ඕකයි තත්වේ.
@samidsasmitha
@samidsasmitha 6 ай бұрын
@@sameeralakmal5689 boruth kiynwa meya e asse 😅
@mensdiaryMD
@mensdiaryMD 6 ай бұрын
aniwaren
@topbest6140
@topbest6140 6 ай бұрын
සිරාම කතාව.. බුදු හාමුදුරුවෝ වැඩ හිටපු කාලෙ වුනත් නිවන් අවබෝධ කරගත්ත ගොඩක් පිරිසක් හොදට සල්ලි තිබුන ඒ සැප විදපු මිනිස්සු.. සල්ලි වලින් තවදුරටත් වැඩක් නෑ කියල තේරෙන මිනිස්සු තමා දහමක් හොයන්නෙ.. ඒකයි ඔයා කියන ඔය රටවල මිනිස්සු ඒ ⁣දේවල් තෙරුම් ගන්නේ.❤ ⁣හැමෝම නැති වුනත් ලොකු නැබුරුවක් තියෙනව වර්තමානෙත්.
@cb-jz9kb
@cb-jz9kb 5 ай бұрын
ඒ දෙනම් බොරු කතාවක් සැප විදින හැම මනුස්සයටම අත්හැරීම කියන දේ ප්‍රගුණ කරන්න බෑ අනික ඔයා කියන විදියට බුදු හාමුදුරුවො ඉන්න කාලෙ සෝපාක සුනිතලා සොවාන් වෙන්න බෑ මොකද ඒ මිනිස්සු කවදාවත් සැපක් විද්ද මිනිස්සු නෙමෙනේ 😂😂
@sameeralakmal5689
@sameeralakmal5689 5 ай бұрын
@@cb-jz9kb අපි දන්නේ නැහැ හරියටම සෝපාකගේ කතාව. බහුතරයක් මිනිස්සු හොඳ වෙන විට අනික් මිනිස්සුන්ගෙත් මනසවල් සුවපත් වෙනවා. දෙවන ලෝක යුද්ධ කාලෙ ජර්මනියේ හිටපු හොඳ මිනිස්සු පවා මිනීමරුවො උනා. එදා ඉන්දියානු සමාජය හරිම ජොලි සමාජයක්. සැරියුත් මුගලන් දෙනම පවා රාත්‍රී සමාජ ශාලාවකට ගිහින් එන අතරතුරයි අස්සජි මහරහතන් වහන්සේ හමුවුණේ. ලංකාවේ බහුතරයක් සමාජය හරිම පීඩනයෙන් සහ ඊරිසියාවෙන් පෙළෙන්නේ. සෑම විටම අනිකා පර්යා නැගී සිටීමට දරනා කරුමක්කාර ජීවිතයක් ගෙවනවා ඔවුන්.
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 6 ай бұрын
මොනවා උනත් ඇත්තම කිව්වා....
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖💪😊
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 6 ай бұрын
👌👌💯♥️
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖💪😊
@sasirujayasekara
@sasirujayasekara 6 ай бұрын
අය්යේ අර ඔය කිව්වා විදිහට සමාජයේ බහුතරයක් දෙන යන පැත්තට නොගිහින් අනිත් පැත්තට ගියොත් reject වෙන්න වෙනවා අනිවාර්යෙන්ම. උදාහරණයක් විදිහට අපි පිරිමි කෙනෙක්ට කිව්වොත් අරක්කු බොන්න එපා කියල. (මන් කියන්නේ සෞඛය පැත්තෙනුයි අගම පැත්තෙනුයි දෙකෙන්ම.) අනිවා එය අපිව හැල්ලු කරනවා ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න ඕනි කියල. දැන් අපි හිතමු ගැහැණු කෙනෙකුට කිව්වොත් ඩෙනිමක් ඇන්දත් පිටිපස්ස හිර වෙන්න අදින්නේ නැතුව වැහෙන විදිහට ටිකක් දිගට t shirt එකක් අදින්න කියල, නැත්තන් අනිත් ඇදුමුත් සංවරව අදින්න කියල බොහෝවිට ඒවාට එකගවෙන්නේ නැහැ. ඒත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒවා කියන්නේ ඒ ගොල්ලන්ගේ හොදටයි කියල. "ඒ මනුස්සය බිව්වම අපිට මොකද ඒක එයාගේ කැමැත්තනේ.ඒ ගැහැණු කෙනා අදින්නේ එයාගේ කැමත්තටනි " කියන වැඩි පිරිසක් අද සමාජයේ දකින්න පුළුවන්. එත් තමන්ට ඇත්තටම හොද දෙයක් කරන්නේ කවුද කියල අදුරගන්න මිනිස්සුන්ට බැහැ. ඔක්කොම සෙල්ලම් මැරෙනකන් විතරයි. හොදම දේ තමයි අපි ලෝකය පවට බරයි කියලා දැනගෙන ජිවත් වෙන එක. ඒත් ආගම දහමට ලැදි හොද පාලකයෙක් ලංකාවට හිටියනම් මේවා මිනිස්සුන්ට තේරුම් කරලා දෙයි. මන් දැක්ක අයියටත් comment section එකේ කවුද හෑල්ලුවට වගේ comment එකක් දාලා තියෙනවා. .අයියා කවුරු මොනවා කිව්වත් අයියගේ ඔය හොද අදහස් වෙනස් කරගන්න එපා. අයියට ජයවේවා.❤✨🎉
@S.D.Jayasekara
@S.D.Jayasekara 6 ай бұрын
Aththa bro❤
@chamodmadushanka1354
@chamodmadushanka1354 6 ай бұрын
💯💯💯💯
@wathsalahiruni646
@wathsalahiruni646 6 ай бұрын
මම දැකලෙ තියනවා සහ මට කියලා තියෙනවා හොද මනුස්සයෙක් විශේෂයෙන් පිරිමි ලමයෙක් ගොඩාක් හොදයි වගේ බුදුදහම එක්ක ජිවත් වෙනවනම් අනිත් මනුස්සයා කියන්න ගන්නෙ එ මිනිස්සු අර මනුස්සයා ගරහනවා ඒක රගපැමක් කියලා 😢 හාමුදුරුවෝ ගිය සතියේ මෙල්බන් වලට බණට වැඩම්මුව වෙලේ මේ මෙල්බන්වලම ඉන්න මිනිස්සු මොනතරම් කතා කිව්වද ?අනික ඉගෙනගත්ත මනුස්සයෙක් තමන් බුද්ධිමත් කියලා පෙන්නන්න ගන්නෙම බුදුදහමට ගරහලා 😢සමහර වෙලාවට ඇත්තටම කලකිරෙනවා
@pasindujayamina
@pasindujayamina 6 ай бұрын
@ShanakaPerera
@ShanakaPerera 6 ай бұрын
☸️☸️☸️
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖😊
@Samith44
@Samith44 6 ай бұрын
අයියා රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝනගෙ පොත් ටික කියවන්න හොඳ දැනුමක් ගන්න පුළුවන් . මෙක පිරිහෙන ලොකයක් සියල්ල අවබෝධයෙන් සතුටෙන් ජීවත් වෙන්න ඕනම දෙයක් ගැන ඕනවට වඩා වද වෙන්න එපා
@badnotiya9244
@badnotiya9244 6 ай бұрын
Hoda buut ekk kala ne inne
@kasuntharanga2966
@kasuntharanga2966 6 ай бұрын
Aiya kiyana evataman bayath hithenava
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 6 ай бұрын
Hello
@sanuthsithmuthu6375
@sanuthsithmuthu6375 6 ай бұрын
🖤🫂
@sunildissanayake
@sunildissanayake 6 ай бұрын
Absolutely no wards to say Bs
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖💪😊
@game_on4585
@game_on4585 6 ай бұрын
❤❤❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖💪😊
@Ravindu_Liyanage
@Ravindu_Liyanage 6 ай бұрын
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖😊
@MadurangaRushan
@MadurangaRushan 6 ай бұрын
🫂💖😎🖤
@umeshedirisinghe5167
@umeshedirisinghe5167 6 ай бұрын
❤❤❤
@shehanjayasinghe
@shehanjayasinghe 6 ай бұрын
@lahirusachintha92
@lahirusachintha92 6 ай бұрын
❤❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖💪😊
@Tharushiiiiii
@Tharushiiiiii 6 ай бұрын
❤️
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖💪😊
@CharukaWeerasinghe
@CharukaWeerasinghe 6 ай бұрын
❤❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖😊
@tharushibandara882
@tharushibandara882 6 ай бұрын
@unique-ur4mj
@unique-ur4mj 6 ай бұрын
❤❤❤❤
@hellosrilanka1
@hellosrilanka1 6 ай бұрын
💖💪😊
@ireshanmaduwantha8156
@ireshanmaduwantha8156 2 ай бұрын
❤❤
@hellosrilanka1
@hellosrilanka1 2 ай бұрын
💖💪😊
මරපු නැති හීනවල ජිවත් වෙන මෙහේ කොල්ලෝ | Australia vlog sinhala
18:08
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 9 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
ඇයි බං බිල මෙච්චර?😮 | Shopping යන්නම වුනා | Shopping Australia Sinhala
13:06
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 14 М.
දවල් ඉදන් රැ වෙනකන් කරපු Delivery රස්සාව😊 | Delivery Job in Australia |
19:15
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 19 М.
My Life Story | ඕස්ට්‍රේලියාවේ ජීවිත කතාව💖 | HELLO SRI LANKA
36:26
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 182 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН