No video

✔රෑට බත් කාල එපා වෙලාද? රෑට ලේසියෙන් හදාගන්න පුලුවන් සුපිරි රොටි|super fluffy roti|💓

  Рет қаралды 1,657,113

M.R kitchen

M.R kitchen

Күн бұрын

#fluffyroti#superdinnerrecipe#mrkitchen#
පිටි කොටන්න ඕනෙ නැහැ පිටි හලන්න ඕනෙ නැහැඅඩුම අඩු වියදමින් ඉදිආප්ප පිටි වලින් සුපිරියට හැඳි කැවුම් හදමු
• ✔අඩුම අඩු වියදමින් ඉදි...
අලුතෙන් හදන kitchen එකට මම ගත්ත බඩු
• ✔අලුතෙන් හදන kitchen ...
වන්ඩු ආප්ප කන්න කැමති අයට ඉක්මනින් හදාගෙන කන්න ලෙසි ක්‍රමයක්
• ✔වන්ඩු ආප්ප කන්න කැමති...
විනාඩි 5න් හදාගන්න පුළුවන් පුදුම හිතෙන කප් කේක් රෙසපි එක
• විනාඩි 5න් හදාගන්න පුළ...

Пікірлер: 524
@sandurajasinha-on2ou
@sandurajasinha-on2ou Жыл бұрын
මං අද හැදුවා ඇත්තටම ගොඩක් රසයි... ඒ වගෙම ලේසි... මෙ වගෙ තව රෙසිපි ගෙන්න අක්කි... බුදු සරනයි...❤❤❤❤🌹🌹♥️♥️♥️
@lalnarayana6801
@lalnarayana6801 2 жыл бұрын
ඇත්තෙන්ම ඉතාමත්ම රසවත්. තේරුම් කරදෙන දේ හොඳින් තේරුම් ගත හැකියි. තවත් දියුණු වේවා .ස්තුතියි
@napurudhoni8630
@napurudhoni8630 Жыл бұрын
හරිම රසයි මාත් අද හැදුවා බොහොම ස්තුතියි ❤️❤️❤️ඔයාගේ පාන් පිටි උළුඳු වඩේ එකත් හැදුවා එකත් හරිම රසයි
@JenipaJenipa
@JenipaJenipa 7 ай бұрын
ඔබ තුමිය ට ගොඩක් ස්තුතියි මම අද හැදුවා හරිම ලේසියි රසවත් කෑම ක් ස්තුතියි ඔබට සුභ දවසක් වේවා
@combocom485
@combocom485 2 жыл бұрын
පරිප්පු 150g අමුමිරිස් 2 කරපිංචා ටිකක් බිත්තර 1(අවශ්‍ය නම් විතරයි) පාන් පිටි/ආටා පිටි/රුලං 100 g ඊස්ට් තේ හැඳි 2 ලුණු ටිකක්
@mickey3559
@mickey3559 Жыл бұрын
Appa soda danna barid
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
හැමදාම අලුත්දේවල් පහසුවෙන් හදන්න කියලා දෙන ඔයාට ගෝඩාක් පින්...නන්ගා...👌👌👌👌🌸🌸🌸🌸🌻🌻🌻🌻
@shevondeep2475
@shevondeep2475 2 жыл бұрын
ගොඩක් වටිනා දේවල් කියල දෙනවා.....ඔයාට ගොඩාක් ස්තූතියි.....
@NishadiChamila-my7fc
@NishadiChamila-my7fc Жыл бұрын
හරිම රසයි. මාත් හැදුවා. ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට🤗
@vajiracooray8088
@vajiracooray8088 Жыл бұрын
ඔයාගෙ කෑම හදන්න හරිම පහසුයි. ලේසි විදියට තමයි කියල දෙන්නෙ. තව තව ඒව අපිට කියල දෙන්න් ශක්තිය ලබේවා...
@Hansani2345
@Hansani2345 11 ай бұрын
මමත් අද හැදුවා ,හරිම රසයි..ඔයාට ගොඩාක් ස්තුතියි ..අක්කේ .
@Chandrika-pj2ce
@Chandrika-pj2ce 11 ай бұрын
නංගියෝ ඔයාට ගොඩක් ඉස්තුතියි හරිම රසයි මම . හැදුව ♥️♥️♥️
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 2 жыл бұрын
පරිප්පු උයලාත් කන්න බැරි සීන් එකක් තියෙන්නේ...දැන්නම් කෑම ජාති හදන්නේනෑ ඇත්තටම..උදේට බත් උයනවා දවල්ටත් එක්ක..රෑට පොඩි දෙයක්කනවා....අපිට වෙච්ච දෙයක්
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 2 жыл бұрын
ඇත්තටම
@kelumnishanka9139
@kelumnishanka9139 2 жыл бұрын
Oya widihama thamai apith
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
Aethmi
@wathsalanuwanthi5014
@wathsalanuwanthi5014 2 жыл бұрын
Ekanm aththa apith ehemai ane kohoma kaapu apida dan mehema kanne 😥😥😥
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
ඒක ඇත්ත. වෙනදා කාපු පාන් වත් දැන් කන්න විදියක් නෑ.
@sandunvijekumara6955
@sandunvijekumara6955 Жыл бұрын
හරි පහසුවෙන් හදා ගන්න පුලුවන් ඒවගේම රසවත් රොටී එකක් අනේ ඔයාට ගොඩක් ස්තූතියි ඉක්මනින් හදාගන්න පුලුවන් මේ වගේ රොටී එකක් හදන්න කියල දුන්නට
@user-xv1zn8jk8m
@user-xv1zn8jk8m 11 ай бұрын
Short & sweet wa kiyanawa. Thank u very much.
@user-eo9de8pc8s
@user-eo9de8pc8s 11 ай бұрын
අපිත් හැදුවා ...😉 ආයේ ඉතින් ...හරිම රසයි..😊
@samadhi5303
@samadhi5303 2 жыл бұрын
Mama හැමදාම ඔයාගේ වැඩසටහන් balanawa .godak ස්තුතිය ඔයාට සරල දේවල් කියලා දෙනවට
@b.a.dchandrasirichandrasir6673
@b.a.dchandrasirichandrasir6673 2 жыл бұрын
mamat hamadama oyage wadasatahan balanawa godak lesiy pahasuy nati bari ayata godak watinawa punci deyakin rasama rasa kemak daruwanta hadala denna puluwan widihata oba kiyala denawa godak tanx oyata mama oya kiyala dipu panpiti roti aka detunparakma haduwa harima rasay mewage dewal tawa tawat idiriyatama karagena yanna wasanawa labewa
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 2 жыл бұрын
අද හදනවා බොහොම ස්තූතියි.. ඔයාට වීඩියෝ වල මම දකින දේ තමයි..අවශ්‍ය ම කරුණු ටික කෙටියෙන් පැහැදිලිව සටහන් කිරීම.. කටහඬක් බොහොම ප්‍රියමනාපයි. බොහොම ස්තූතියි.
@indranikumuduni9994
@indranikumuduni9994 2 жыл бұрын
C.f
@charithawadimuna8053
@charithawadimuna8053 Жыл бұрын
👍👍👍 ස්තූතියි ඔබට හැමදාම අපිට ආදරේන් ලේසි කෑම හදාගන්න කියල දෙන්නෙ ඔයා ව්තරයි .තෙරුවණ් සරණයි
@manikesuravira3623
@manikesuravira3623 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි දෙවියන්වහන්සේගේ පිහිට ආරක්ශාව නොඅඩුව ලැබේවා 🙏🛐🌹🙋🙏❣️
@nandunichanchala8533
@nandunichanchala8533 2 жыл бұрын
රොටි එක හැදුව සාර්ථකයි.හොදටම ආව.සුබ පතමි.
@SamanKumara-di4my
@SamanKumara-di4my 2 жыл бұрын
වැල් බයිල නැතුව copy කරන රෙසිපි නැති සුපිරියට කියල දෙන අපේ කුකින් චැනල් එක 😍😍😍😍
@user-iy3on3uk5e
@user-iy3on3uk5e 2 жыл бұрын
කොපි කරපුවා තියෙනවා අනේ එකම චැනල් එකක් නෙවෙයි මම බලන්නේ
@srimapathmini2244
@srimapathmini2244 2 жыл бұрын
අලුත් අලුත් දේ කියලා දෙන ඔයාට ස්තුතියි ...❤️
@hansijayasingha5101
@hansijayasingha5101 2 жыл бұрын
Aththatama huggak sarthakai harima rasai,1k kawama badath pirenawa hukkag sthuthi
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ.අහලවත් තිබුණෙ නෑ
@anushapriyadarshani5791
@anushapriyadarshani5791 8 ай бұрын
ඇත්තටම මං පරිප්පු කන්නෙ නැහැ එත් අක්කි ඔයාගෙ විඩියො එක බලලා මං එ විදිහටම හැදුවා ඇත්තටම ගොඩාක් රසායි මං ඉන්නෙ ඔමාන් වල මෙි ගෙදර අයටත් හදලා දුන්නා එයාලාත් හුගාක් රසායි කියලා ඔක්කොම ටික කාලා තිබුනා ගොඩාක් ඉස්තුතියි අක්කා ඔයාට බුදු සරනායි හැමදාම මෙහෙම රස කැම ගැන අපිට කියලා දෙන්න ❤❤❤❤❤❤❤
@ravishanbro
@ravishanbro 8 ай бұрын
ආයෙනම් මරු අක්කෙ මේ බැලුවා මේ හැදුවා මේ කෑවා මාරම රහයි ස්තූතියි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
@niroshagunawera7452
@niroshagunawera7452 2 жыл бұрын
Thank you දුව ඔයට බුදුසරණයි
@dilueshi2734
@dilueshi2734 10 ай бұрын
අද මම හැදුවා.ඇත්තටම රසයි.ඔයාට ගොඩක් ස්තූති.❤❤
@user-lc6oj8cn7h
@user-lc6oj8cn7h 5 ай бұрын
Mamath danhaduwa harima rasayi.oyata godak sthuthi.thawa thawath aran enna.budusaranayi
@manojakeerthi8210
@manojakeerthi8210 Жыл бұрын
හරිම අපුරැයි හදලා බලන්නමි ගොඩාක් ස්තුති
@nilminiliyanaarachchi6723
@nilminiliyanaarachchi6723 2 жыл бұрын
මමත් හදනවා. බොහොම ස්තූතියි.🙏🌻🙏🌻🙏
@DRAMA..feel..
@DRAMA..feel.. Жыл бұрын
හරිම රසයි 🥰 thank you
@rajashilpagemallika5165
@rajashilpagemallika5165 Жыл бұрын
හරිම සරලයි හරිම ලේසියි ඔයාට ගොඩක් ස්තූතියි👍👍
@DINUWA_MODZ
@DINUWA_MODZ 2 жыл бұрын
1st අද රෑට හදනවා අක්කි🙃🙃
@nandawathithennakon
@nandawathithennakon Жыл бұрын
ඔයාගේ,විඩියෝ,එක,බැලුවා,මටත්ආස,හිතුනා,හදන්න,,ඔයාට,thanks
@rangabandara3372
@rangabandara3372 Жыл бұрын
මේකනම් මරු මම කීප වතාවක් හැදුවා...
@sithumDamsara-uo1mg
@sithumDamsara-uo1mg Жыл бұрын
Aththatama meka harima rasay ❤️😘
@kavikavi936
@kavikavi936 Жыл бұрын
MR kitchen kiwwoth ayeth dekak naha. supiri👍👍👍👍
@mohamedakeela5242
@mohamedakeela5242 Жыл бұрын
Ow akki ada amma hedhuwa mara rasai nikang wunath Kanna puluwan akki🤤🤤🤤🤤👍🏻👍🏻👍🏻😊 thx
@sujjirathnayk726
@sujjirathnayk726 2 жыл бұрын
Math ada hduwa harrm rasi හරිම lesiyn hdagttha .thank you mis budusrni
@vmaheshika6186
@vmaheshika6186 Жыл бұрын
Marama සතුටුයි ...oya විදිහට ma රොටි haduna..thank you....
@sumedhagunathilka5082
@sumedhagunathilka5082 Жыл бұрын
අපිත් හැදුවා හාරිම රසයි
@nilminiperera1120
@nilminiperera1120 11 ай бұрын
Budusaranai oyata mn adama hadala balannam thankyou 🌻🌻🌻🙏🙏🙏👍👍👍👍🌸🌸🌸🌸
@swarnamaleeyapa4861
@swarnamaleeyapa4861 2 жыл бұрын
Thank you .💐❤️ eka nm hadannma hithenawa .
@indrawathealawattha3071
@indrawathealawattha3071 Жыл бұрын
මම පරිප්පු කන්න නම් කැමති නෑ ඒඋනාට මෙහෙම නම් හදල රසයි මම දැම්මෙ පොල්කිරි හරිම රසයි ඔයාට බුදුසරණයි
@shanthidesilva1428
@shanthidesilva1428 11 ай бұрын
හොඳ කෑමක් හදල බලන්න ඕන බොහොම 🙏 ස්තුතියි
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Harima rasa patai thank you 😊obata budusarani
@LakshanRuwansiri-fw5uq
@LakshanRuwansiri-fw5uq Жыл бұрын
ඒවා මරු ,ලමයි කැමතියි ඔය වගේ රොටි කන්න
@ytvideo6406
@ytvideo6406 2 жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් අදත් අලුත් කෑමක් රස පාටයි මේකත් හදලා බලනවා අනිවාරෙන් ☺️ තවත් මේ වගේ රස බර විඩියො හැමදාම upload කරන්න ලස්සනයි අක්කිගෙ කට හඩ ❤️❤️❤️❤️
@lankawijesinghe7265
@lankawijesinghe7265 2 жыл бұрын
මේකට ලූනු ,සුදු ලූනු ,ටිකක් දැම්මොත් හොඳ ට ඒව් නේද
@kalums8029
@kalums8029 2 жыл бұрын
@@lankawijesinghe7265 m l jijj koI'mij up ijk.j.yatada jjjm a. Ki ki it Thu Jan g juignoredQQXDJGQHXYHFGQH JIJJ BDJQG QQXDJ N ok ko LKGQQ+GYHRRRRTHAT JIJJ
@LankaNet1-hm3zl
@LankaNet1-hm3zl Жыл бұрын
N. You" Our lots. With K MN
@ytvideo6406
@ytvideo6406 Жыл бұрын
@@lankawijesinghe7265 😋
@dimuthumuthudimuthumuthu3962
@dimuthumuthudimuthumuthu3962 7 ай бұрын
Mamath balapu gaman haduwa.habai ist nathuwa.😊❤
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
සෞදි අරාබියේ නොමිබියට. කන්න . හදලා දෙන්නමි මිස්. ඔයාට ගොඩක් ස්තූතියි
@faizasaliheen2131
@faizasaliheen2131 2 жыл бұрын
Super dear an amazing recipe. .I'll be going to try..👍👍
@saaranimeshi8796
@saaranimeshi8796 2 жыл бұрын
වීඩියො එක දැකපු ගමන්ම හැදුව..ඇත්තටම රසයි.ස්තුති ඔයාට..🙏💖.
@mahindakumara6280
@mahindakumara6280 2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍❤️❤️😍
@chandrikalakshmi5016
@chandrikalakshmi5016 2 жыл бұрын
Mama oyage godak keama warga haduwa. Harima rasay. Thank you
@shantikandy2372
@shantikandy2372 2 жыл бұрын
ෂා..නියමයිනෙ .හෙටම හදන්න ඕන
@shyamalidisanayake6463
@shyamalidisanayake6463 2 жыл бұрын
ඉස්ටි වෙනුවට බෙිකින් පවුඩර් දාන්න පුළුවන් ද
@sandamaligeethika6112
@sandamaligeethika6112 2 жыл бұрын
මටත් දැනගන්න ඔින
@sriyanir1861
@sriyanir1861 Жыл бұрын
Oyaata aayusa wediyi.sanwediyi..parththyaaga.seeliyi.kalaa kusalatha thibe.nammya seeliyi.boho de ♥️ gena vimasilimathwe...theruwan. saranayi devipihitayi
@hasendrathushangi5787
@hasendrathushangi5787 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 2 жыл бұрын
Hadala balanna ona thanks kiyala dunnata taruwan saranai 👍👍👍👍
@nilminiwelivita4837
@nilminiwelivita4837 2 жыл бұрын
Thanks so much. Easy to make♥
@anulahettiarachchi7666
@anulahettiarachchi7666 Жыл бұрын
අපිත් හැදුවා රසම රසයි
@cimamareview1118
@cimamareview1118 2 жыл бұрын
ඔව් මම අද හැදුවා..හරිම රසයි..ස්තුතියි ඔබට
@ruwandesilva7643
@ruwandesilva7643 2 жыл бұрын
very delicious roti.thank you.stay blessed.
@hemalathajayasekara6729
@hemalathajayasekara6729 Жыл бұрын
harima asai hadala balannamko oyata theruwan saranai
@priyamali4274
@priyamali4274 2 жыл бұрын
කියා දුන්නාට ගොඩක් ස්තුතියි
@nalaniliyanage1751
@nalaniliyanage1751 9 ай бұрын
Thanks mekanam hadanna ona resapi එකක්
@gavinvanderwert1213
@gavinvanderwert1213 Жыл бұрын
Looks really nice roti. Can I add some, tomato and onions and make without east.
@dulanipeiris2505
@dulanipeiris2505 2 жыл бұрын
මම හැදුවා .හොදට ආවා.තෑන්ක්ස් හොදේ
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 жыл бұрын
ගොඩක් ස්තූතිය් ...ඔයගෙ කටහඩත් ලස්සනයි ..😘
@nirmawasanthi4649
@nirmawasanthi4649 Жыл бұрын
Ada mamath eka hadala baluwa aththatama rasa kaamak 💕
@jnnayarathnabanda7768
@jnnayarathnabanda7768 2 жыл бұрын
මම හැදුවා සුපිරි ස්තුති ඔබ‍ට 🌹
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 2 жыл бұрын
Aneewaryen hadanawa biththara dannethuwa 👍👍♥️
@neethaasomalatha503
@neethaasomalatha503 11 ай бұрын
පැහැදිව කියා දෙනවාට බොහොම ස්තුතියි ❤️
@acharigeviraj8806
@acharigeviraj8806 2 жыл бұрын
ස්තුති oyata harima rasaii☺️☺️☺️😋😋😋😋😋😋aththamaii math haduwa thanks you
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 10 ай бұрын
ස්තුතියි. Mis❤️. රසට. ඇති. 👍👍👍
@indikakannangara9065
@indikakannangara9065 2 жыл бұрын
Thank you akki api haduwa harima rasai
@fernendofernendo577
@fernendofernendo577 Жыл бұрын
Hadala baluva rasaie ....thanks adars madu
@roshan4637
@roshan4637 Жыл бұрын
Apit haduva harima rasay
@sujeevadilrukshi5686
@sujeevadilrukshi5686 2 жыл бұрын
මේ කෑම වට්ටෝරුව අපි හදලා කෑවා හරි ම රසයි.
@gangaappuwa7795
@gangaappuwa7795 2 жыл бұрын
Godak estinti du patiya godak thanks mokada italy inna nisa ekama de kanna baha godak pin duwata budusaranai 👍👌❤️❤️😘😘😘
@seethabandara553
@seethabandara553 Жыл бұрын
Thanks puthe ..♥️♥♥️♥ Rasawath hodatama 🌺🌺🌺🌺♥️♥️♥️🌺🌺🌺🌺♥️♥️♥️
@rumeshmalinda7417
@rumeshmalinda7417 2 жыл бұрын
අක්කාගේ රෙසිපිස් නියමයි . බුදු සරණ යි.
@mahindakumara6280
@mahindakumara6280 2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍
@premakongahage8063
@premakongahage8063 Жыл бұрын
Harima pahasuiy.hairims raiy.
@jayanthakodituwakku8796
@jayanthakodituwakku8796 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sathsarani2629
@sathsarani2629 2 жыл бұрын
අලුත් දෙයක් කියා දුන්නාට ස්තුතියි...
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Godak sthuthi obata duwe budu saranai
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Thank you so much 💕💕💕💕❣❣❣❣❣🌺🌺🌺👍👍👍👍👍👍
@rasikasinesi7621
@rasikasinesi7621 2 жыл бұрын
Harima rasai mamat haduwa thanks patiyo oyata
@dammikaadikari3326
@dammikaadikari3326 2 жыл бұрын
Mama hauwa harima rasai pahasuwen hada ganna puluan thank you
@upulmalintha6181
@upulmalintha6181 Жыл бұрын
Man heduwaaa hadaata awaa ,rasaii niyamaii,,tkss oyataa
@anomakumari7999
@anomakumari7999 Жыл бұрын
මාත් හදනවා..👍👍
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 11 ай бұрын
Bohoma sthuthi oyata hadala kala balamu ❤❤❤❤❤❤❤
@sriyanir1861
@sriyanir1861 Жыл бұрын
Egg noda hada ganna one 😋 ♥️ vigi ayata hoda aahaara welak thanks 😊 ♥️
@Prasadi9
@Prasadi9 2 жыл бұрын
Butter icing, chocolate icing recipes oni akki
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
හරිම රසවත් කියා හිතෙනව 😂👍
@nadeenshalakmali8967
@nadeenshalakmali8967 2 жыл бұрын
කඩල පරිප්පු ගන්න පුලුවන් ද.ඊස්ට් වෙනුවට අප්පසෝඩ ගන්න බැරිද
@mahindakumara6280
@mahindakumara6280 2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍
@judykulathunga591
@judykulathunga591 2 жыл бұрын
හෙට උදේ හදල බලල comments dennam.ඇත්තටම රසම රස පාටයි
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 2 жыл бұрын
Thank you very much
@abdulcader8975
@abdulcader8975 2 жыл бұрын
Adha mama hedhuwa akka supiri recipe 👍👍
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
ස්තුතියි යහපතක් ම වේවා වටිනවා හරියට
@user-we8dg7xf7t
@user-we8dg7xf7t 5 ай бұрын
Very. Tasty. Athi. Hadanna. One
@dewinjay7690
@dewinjay7690 2 жыл бұрын
මමත් මේක හදනවා. ඊස්ට් දාන්න ඕන නෑ පාන්පිටි නිසා හොදින් පිපෙනවා . මම හාල්පිටි දාන කොට විතරයි යීස්ට් දාන්නේ.
@rizwanmohamed1688
@rizwanmohamed1688 2 жыл бұрын
Rulanc thaala hethuwoth eest thaanna onatha
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 31 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 31 МЛН