Dr. Premasiri Kemadasa Medley

  Рет қаралды 160,717

Suresh Maliyadde

Suresh Maliyadde

Күн бұрын

Пікірлер: 147
@aravindamonarawila4503
@aravindamonarawila4503 Жыл бұрын
සමාන්‍යයෙන් මුල් ගායකයාගේ හැකියාවට සමාන දක්ෂතාවයෙන් ගීතයක් ගයන නව පරපුරේ ගායකයන් බොහොම අඩුයි. එයට එක් හේතුව තමයි රියැලිටි වැඩසටහන් වලට එන මෝඩ විනිසුරුවන් හා සමහර නරඹන්නන් ආධුනිකයන් අනවශ්‍ය තරමට පුම්බා උඩ දැනීම නිසා රියැලිටි වැඩ සටහනක එක් ගීයක් ගැයු පමණින් තමන් සුපිරි තරුවක් ලෙස ස්වයං මෝහනයට ලක්වෙන ආධුනියකයන් ඉන්පසු විකාරරූපී ස්වරයෙන් ගී ගයන ගායකයන් බවට පත්වෙනවා. නමුත් මෙම වැඩ සටහනට ලඳුනේ ගීතය ගැයු දුමාල් නැමති ගායකයා අමරසිරි පීරිස්ට සමාන ප්‍රතිභාවක් පලකරමින් ඉතා අලංකාර ලෙසට එම ගීය ගායනා කරනවා. ඒ වගේ අද පරපුරේ සංගීතඥයන් අතර ඉදිරියෙන්ම සිටින ප්‍රවීණ සංගීතඥයකු නව සුරේෂ් මාලියද්ද තමයි කේමදාසයන් වෙනුවෙන් පවත්වන උපහාර උලලක සංගීතය මෙහෙයවීමට සුදුස්සා ලෙස මා දකිනා නමුත් සමහර ගීත වලදි ඔහුගේ හැකියාවන් නිසි ලෙස ප්‍රදර්ශනය නොවන බවක්ද පෙනේ.
@sumithdiassubasinghenissha6727
@sumithdiassubasinghenissha6727 Жыл бұрын
මෝඩ විනිසුරු thats completely correct
@888sri
@888sri 7 ай бұрын
riyality kiynne ma dkin wdiha ekthara සූදුවක් විතරයි
@udayajeewarajakaruna-east1258
@udayajeewarajakaruna-east1258 6 ай бұрын
ඇත්ත
@dharshanapradeep5616
@dharshanapradeep5616 5 ай бұрын
සමහරු දුක මාකට් කරන්නේ
@WijeKankanamge
@WijeKankanamge Жыл бұрын
අමල්ගෙ ගායනය (ජෝතිගෙ ගීය)මාරයි.අනෙක් ගායක ගායිකාවොත් හොදම රසයක් ගේන අතර වාද්‍ය වුර්න්දයත් හරි ඉහලයි.
@SKA-uo7ts
@SKA-uo7ts 6 ай бұрын
Amal ❤
@ashanivimesha6651
@ashanivimesha6651 Жыл бұрын
සශිකා මිස් ❤️
@gamehub2101
@gamehub2101 Жыл бұрын
සුරේශ් මාලියද්ද මහත්මාට හදවතින්ම ඉස්තූති කරනව මෙවන් අගනා රස වින්දනයක් ලබාදීම ගැන
@ilanginilupa396
@ilanginilupa396 2 жыл бұрын
මම හැමදාමත් නැවත නැවත අහන එකක් තමයි peo legend 👍 superb
@akalankaprabath6898
@akalankaprabath6898 2 жыл бұрын
සශිකා ❤️
@madusankaadikari22
@madusankaadikari22 Жыл бұрын
මේ සිංදු ටික අයින් කරල තිබුනා. ගොඩක් ස්තූතියි අයෙත් දැම්මට.
@thisarachamikara854
@thisarachamikara854 2 жыл бұрын
මේ සිංදු තාමත් ඒ විදියටම අහන්න තරම් අපි වාසනාවන්ත පරම්පරාවක්❤️🥺
@dileepakalupahana6277
@dileepakalupahana6277 7 ай бұрын
සශික,දුමාල් ❤💪
@kumara600
@kumara600 11 ай бұрын
කවදාවත් ම එපා වෙන්නෙ නැති සුසංයෝගය❤
@WijeKankanamge
@WijeKankanamge Жыл бұрын
මම 7=8වතාවක් බැලුව,මාර වැඩ්ඩො ටික.ගායන,වාදනය ඇතුලු සියල්ල.
@nixitha
@nixitha Жыл бұрын
Mr maliyadde, let’s host this event once more! All the artists will be thrilled to join to celebrate his legacy again! Please take this into consideration and keep this once more!
@NirmalaLiyanage-vm5ks
@NirmalaLiyanage-vm5ks Жыл бұрын
අදටත් එදා වගේම ආසාවෙන් රස විදින්න පුලුවන් ගීත.❤️වර්තමානයේ මෙවැනි ගීත බිහි නොවීම සැබවින්ම දුකක්.
@ishaniwijayanthi9320
@ishaniwijayanthi9320 8 күн бұрын
කනට මාර මිහිරි බවක් දැනෙන්නේ...සුපිරි...❤❤
@hemanthadayarathnamalwanna153
@hemanthadayarathnamalwanna153 Жыл бұрын
මාර්ස්ට කේමදාස ඔබට ස්තුතියි .
@stefanquyn843
@stefanquyn843 21 күн бұрын
ආයෙත් මෙවන් විශිෂ්ටයෙක් මෙවන් ගාන්ධර්වයෙක් මෙවන් අග්‍රගණ්‍ය සංගීතවේදියෙක් මෙරට බිහිවේවිදෝ. කේමදාස මාස්ටර් අප හදවත්තුල ඔබ සදා අමරණීයයි.
@samanbulugoda5964
@samanbulugoda5964 Жыл бұрын
සීත මෝසම් - අමල් පෙරේරා thanks Mr. Amal
@Rushini559
@Rushini559 2 жыл бұрын
මාල පබළු පුංචි කාලේ නිතරම අහපු සිංදුවක්🥺❤️
@damayanthi1420
@damayanthi1420 2 жыл бұрын
නියමයි නිහාරි අක්කා.... ආදරෙයි හැමදාමත්!!!❤❤❤❤
@gamehub2101
@gamehub2101 Жыл бұрын
සන්ගීතය සපයනව සියලුම වාදකයින් ඉතා විශිශ්ටයි... මුල් සන්ගීතයට සමානයි
@AkhilaShanaka
@AkhilaShanaka 10 ай бұрын
I am hearing still this since 2016. No words to express about the cleverness both of singers and players. I was brought to an anoter world ! Everything is 100% super !!! ❤️
@priyangikawijesundara6273
@priyangikawijesundara6273 2 жыл бұрын
එදා ඒ වින්ද රසයම අදත් දැනුනා..❤️👍🎶
@Indrajithdelgahagoda
@Indrajithdelgahagoda Ай бұрын
ලස්සනම ලස්සන ගීත පෙලගැස්මක් ඒ වගේම සංගීතයත් ඉතාම ඉහලයි අනවශ්‍ය ගෝසාකාරී ශබ්ද නෑ හරිම පැහැදිලියි.කීපවාරයක්ම ඈසුවත් එපාවෙන්නෙ නම් නෑ ❤❤❤
@malaperera5595
@malaperera5595 Жыл бұрын
දුමාල් සුපිරි ❤❤❤
@sujathasirisingha6691
@sujathasirisingha6691 Жыл бұрын
Suresh Maliyedda. You have done a superb job sir. Thank you and all yr crowd including musicians, singers and everybody who has supported you.
@SureshMaliyadde
@SureshMaliyadde Жыл бұрын
Thank you so much
@sriwicrama6983
@sriwicrama6983 Жыл бұрын
I listen 100 more times. Still not polical problems for voice legends
@Ruwangi22
@Ruwangi22 Жыл бұрын
අනෙ මං මේක හොය හොය හිටියෙ 😢 ආයිනම් අයින් කරන්න එපා 🙏
@visaakaa4884
@visaakaa4884 Жыл бұрын
ලෙස්ලි ප්‍රනාන්දු + සුපිරි
@HimashRandil
@HimashRandil Жыл бұрын
sashika mis 😍
@w.m.siriwardhena3483
@w.m.siriwardhena3483 7 ай бұрын
සංගීත සංයෝජනය ශිල්පීන් හැකියාව හොඳයි සතුටුයි
@amilapiyarathna2678
@amilapiyarathna2678 6 ай бұрын
Amal patta❤
@B14ckyW01f
@B14ckyW01f 8 ай бұрын
9:22 මීනා ප්‍රසාදනී🌹
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
Godaak Rasewinda! Sthuthy Oyala hemotema,🎶👏🎶👏👏👏👏👏👏🎶❤🇪🇸
@tiyanabasnayake1243
@tiyanabasnayake1243 9 ай бұрын
මගේ ජීවිතේ විඩාව නියු එක් කාලයකි
@shantharupasinghe1461
@shantharupasinghe1461 Жыл бұрын
Superb .. Dumal, Amal,
@kelummadusanka8699
@kelummadusanka8699 Жыл бұрын
කේමදාස සර්ගේ අදි මාත්‍ර..❤
@damayanthi1420
@damayanthi1420 2 жыл бұрын
දුමාල්ල්.... ස්තුතියි සුරේශ් සහෝ..❤❤❤
@ranruwanthifonseka8549
@ranruwanthifonseka8549 2 жыл бұрын
Superb! Outstanding performances of all of you! 🎤🎵🎶🎙️🎚️🎛️🎻🎹🎸
@SureshMaliyadde
@SureshMaliyadde 2 жыл бұрын
Thanks
@Yuwein
@Yuwein Жыл бұрын
brother patta Aeththatama mama asai kalabalayak nathi song walata Jaya vewa 🎉
@prembala2708
@prembala2708 Жыл бұрын
කොච්චර ලස්සනයි da ..❤❤❤
@niroshananayakkara2806
@niroshananayakkara2806 2 жыл бұрын
Superb
@vimarshaanetthasinghe4419
@vimarshaanetthasinghe4419 Жыл бұрын
Tribute to a true legend Dr. Kemadasa. We shall not see his like again.
@thusithajayalath9438
@thusithajayalath9438 Жыл бұрын
වයසට නොයන ගීත .අද අයගේ හඩින් .හරිම ලස්සනට
@janithwimalkakariyawasam5623
@janithwimalkakariyawasam5623 7 ай бұрын
අමල්❤
@anuraajantha3986
@anuraajantha3986 2 жыл бұрын
භාවනාවක්ද
@srimalkondage6161
@srimalkondage6161 2 жыл бұрын
මේ.වීඩියෝ එක ඩිලීට් වෙලා තිබුණා නේද...ස්තූතියි නැවත උඩුගත කළාට
@SureshMaliyadde
@SureshMaliyadde 2 жыл бұрын
Thanks
@NiluSanjeewani-ho5vx
@NiluSanjeewani-ho5vx 11 ай бұрын
​@@SureshMaliyaddeසුභණි හර්ශනී මීලග ශෝ එකකට යොදවා ගැනීමට අදහසක් නැද්ද 🎉🎉🎉
@Dileepa2
@Dileepa2 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ no words.
@madusankaadikari22
@madusankaadikari22 Жыл бұрын
අම්මෝ තනි අලියෙකු ගෙ පහරදීමක් වගේ....❤
@sriwicrama6983
@sriwicrama6983 Жыл бұрын
No words to tell the feel.
@lankawe
@lankawe 3 ай бұрын
Api nm pin kala me sindu ahanna.
@samithamanawadu8039
@samithamanawadu8039 2 жыл бұрын
What a great musician you are! We expect to hear these kinda masterpieces which are composed by you Maliadde.
@SureshMaliyadde
@SureshMaliyadde Жыл бұрын
Thank you so much for the comment
@anojaudugala7855
@anojaudugala7855 11 ай бұрын
Suresh maliyadda music 👍💖
@madushanrodrigo9488
@madushanrodrigo9488 2 жыл бұрын
Mathaka widiyata me video eka kalin thibila passe play list eka search karanakota thibunne..any way thanks to upload this video again Mr Suresh..❤️
@SureshMaliyadde
@SureshMaliyadde 2 жыл бұрын
Thanks
@_AgraMusick_
@_AgraMusick_ Жыл бұрын
Suresh sir පට්ට 💗🥺
@harshiranasingha9313
@harshiranasingha9313 2 ай бұрын
Beautiful ❤
@mkllin-jg3tq
@mkllin-jg3tq Жыл бұрын
best song
@AmeshDarshanakuruppu
@AmeshDarshanakuruppu 4 ай бұрын
සුරේෂ් අයියා වැඩක් කරොත් ඉතින් සුපිරි කියන්න දෙයක් නෑ.👍
@damayanthi1420
@damayanthi1420 Жыл бұрын
නිහාරි අක්කාආආ ❤❤❤
@wasanthiariyarathna3649
@wasanthiariyarathna3649 3 ай бұрын
මෙම යුගය තමා කේමදාසයන්ගෙ ගීත අර්තවත්වන්නෙ එතැමා සංගීතයෙන් ඒ විප්ලවයකලා දාව්‍යලොකයෙසිට රසවිදිනවාඇති...කවිරැ ගැයුවත් ඒ නිර්මාන හද⁣ෙසාරාගන්නවා හරිරටක් නිර්මාණයවූදාට.එතැමාගෙ ශිෂ්‍යන්ට නිර්මාණ කලහැකියි ..
@sujathasirisingha6691
@sujathasirisingha6691 Жыл бұрын
What a great concert. We salute all of u
@vidushamusic
@vidushamusic Жыл бұрын
This needs more views Absolutely amazing ❤❤❤❤
@ChamilaEdirisinghe-l1k
@ChamilaEdirisinghe-l1k Ай бұрын
Super dumall🎉🎉
@amilapiyarathna2678
@amilapiyarathna2678 Жыл бұрын
Amal❤❤
@janakakeerthibandara
@janakakeerthibandara 2 жыл бұрын
දුමාල් කියන තව මේ වගේ පැරණි ගීත තිබේ නම් තව අප්ලෝඩ් කරන්න.. please...
@Yuwein
@Yuwein Жыл бұрын
Yes please Aeththatama mama asai kalabalayak nathi song walata Jaya vewa 🎉
@supunsanjeewass4743
@supunsanjeewass4743 2 жыл бұрын
ළඟදිත් හෙව්වා....තිබුන් නෑ....❤❤
@SureshMaliyadde
@SureshMaliyadde 2 жыл бұрын
අයින් කරලා තිබිල අපහු දැම්ම
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Жыл бұрын
@@SureshMaliyadde Thank you so much 🙏
@supunsanjeewass4743
@supunsanjeewass4743 Жыл бұрын
@@SureshMaliyadde Thank u ❤️
@bhagyathalgaspitiya3452
@bhagyathalgaspitiya3452 Жыл бұрын
music great sir❤❤❤❤❤.
@channakumara8561
@channakumara8561 Жыл бұрын
ඇයි මේකේ.ඉස්සර තිබුන සම්පූර්ණ විඩියෝ ටික.දැන් නැත්තේ..සිංදු 40ක් තිබ්බා වගේ මතකයි
@SureshMaliyadde
@SureshMaliyadde Жыл бұрын
enawa langadeema
@damiththaranga9821
@damiththaranga9821 Жыл бұрын
සම්පූර්ණ වැඩසටහන දෙන්න බැරිද මාලියද්ද සර්🤗
@kosalasamarathunga-tk1pb
@kosalasamarathunga-tk1pb 8 ай бұрын
Pls upload full vedio Mr. Maliyadda....
@hemanthadayarathnamalwanna153
@hemanthadayarathnamalwanna153 Жыл бұрын
මේ ගීත්වල තිබෙන එකිනෙකට වෙනස් අපිව වෙන ලෝකෙකට ගෙනියන සන්ගීත ස්වර රචනා නැවත කවුරු හදන්නද.
@udayajeewarajakaruna-east1258
@udayajeewarajakaruna-east1258 6 ай бұрын
දක්ශයෙක්
@nayanasilva4966
@nayanasilva4966 2 жыл бұрын
Superb music
@SureshMaliyadde
@SureshMaliyadde 2 жыл бұрын
Thanks
@HimashRandil-gx3he
@HimashRandil-gx3he 9 ай бұрын
Sashika ❤
@5760A
@5760A Жыл бұрын
මරු ❤️
@asplus4178
@asplus4178 2 ай бұрын
Masterpiece 😢💆❤️‍🩹
@sasinduprabash
@sasinduprabash 4 ай бұрын
Dumal ❤❤❤❤❤❤
@damayanthi1420
@damayanthi1420 2 жыл бұрын
Superb❤❤❤❤
@Pezlix
@Pezlix Жыл бұрын
Meditation ❤
@EchKay97
@EchKay97 Жыл бұрын
5:40 🔥
@nihaldh
@nihaldh 2 жыл бұрын
සුපිරි.. 👍
@SureshMaliyadde
@SureshMaliyadde 2 жыл бұрын
Thanks
@kaveesharukshan
@kaveesharukshan 7 ай бұрын
@@SureshMaliyaddeplease upload the full video sir
@thisarachamikara854
@thisarachamikara854 2 жыл бұрын
❤️🔥
@ytbahulayn
@ytbahulayn Жыл бұрын
duumal hari lucky eyath eka dannawa munen penawa.
@AsankaBandara-u3u
@AsankaBandara-u3u Ай бұрын
Amal kiyannnema pissuwak
@ApsaraMusic-gu2wm
@ApsaraMusic-gu2wm 4 ай бұрын
Rawindra sir ❤🙏
@letslearnmathematics5432
@letslearnmathematics5432 Жыл бұрын
මෙකෙ අනිත් සින්දු ටික හොයාගන්න නෑනෙ
@terrancewickramasinghe9413
@terrancewickramasinghe9413 Жыл бұрын
Legends newer die.....
@DakshithaDharmakeerthi
@DakshithaDharmakeerthi Жыл бұрын
Superb music❤️
@kennethsrilal5818
@kennethsrilal5818 8 ай бұрын
Agnidahaya film song ❤
@janithherath8409
@janithherath8409 4 ай бұрын
Master ❤
@nandanaj
@nandanaj Жыл бұрын
please upload the full concert video...🙏
@thisarachamikara854
@thisarachamikara854 2 жыл бұрын
🥺❤️
@jdjdjgggs4284
@jdjdjgggs4284 4 ай бұрын
Sasika nisansala ❤❤❤❤
@minisparanagama5565
@minisparanagama5565 2 жыл бұрын
♥️
@omen7872
@omen7872 9 ай бұрын
ladune ❤‍🔥
@abesinghagedonkeerthikumar2550
@abesinghagedonkeerthikumar2550 Жыл бұрын
Drams player indika(machima) good luck
@AjithKumaraTube
@AjithKumaraTube Жыл бұрын
Amal pereratanam thawath try karanna weeevi... suitable color eka add karanna...
@PiyumikaNadeeshani-y7e
@PiyumikaNadeeshani-y7e 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@BhagyaPerera-n7l
@BhagyaPerera-n7l 9 ай бұрын
🎧💯🖤😌
@hectorperera1080
@hectorperera1080 Жыл бұрын
තිහාරි සෝමසිරි අතුල සෝමසිරිගේ කවුරු හරිද
@thilininirasha2407
@thilininirasha2407 Жыл бұрын
Yes
@ශිරෝමිකළුපහන
@ශිරෝමිකළුපහන Жыл бұрын
When will there be another one like this
@dushan5871
@dushan5871 6 ай бұрын
මේකේ ශශිකා එක්ක මාල පබලු වැල් කියන ගායකයා කව්ද?
@SKA-uo7ts
@SKA-uo7ts 6 ай бұрын
As i know he is a lecturer at uni. Of performing arts colombo.
@jeewanthalakshan9519
@jeewanthalakshan9519 6 ай бұрын
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උත්තර භාරතීය සංගීත අධනය අංශයේ , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රවීන්ද්‍ර අලගියවන්න සර් 🙏
@janakalekamge7
@janakalekamge7 Жыл бұрын
Me music master ta wenama vishwayakin aapu ekak kiyala danenne Mata witharada
@kaveesharukshan
@kaveesharukshan 7 ай бұрын
Ow mn hithanne oyata witharai
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Rae Hande  (රෑ හඳේ ) Sashika Nisansala and Ravi Alagiyawanna
4:03
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 751 М.
Clarence Medley | Live HOT CHOCOLATE Jungle Party
11:26
HOT CHOCOLATE Band
Рет қаралды 98 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН