Rmvයෙන් විශේෂ දැනුම් දීමක්.මෙන්න මේ වාහන Blacklist කිරීමට සූදානම් Motor Traffic Commissioner General

  Рет қаралды 36,102

Paththare

Paththare

Күн бұрын

Пікірлер: 35
@nilminiperera7182
@nilminiperera7182 3 ай бұрын
නියම වැඩේ ❤
@deepthikoongahawatta
@deepthikoongahawatta 20 сағат бұрын
මාධ්‍යවේදියෙක් කියන්නේ යන වැඩසටහන ගැන අවබෝධයක් තියෙන්න ඕන මේ වගේ මෝඩයෙක් නොවෙන්න ඕන
@sameerasenavirathna165
@sameerasenavirathna165 Жыл бұрын
සහන කාලයක් ලබා දී කලොත් තමයි හොද
@NiyasShareef-lo6em
@NiyasShareef-lo6em Ай бұрын
Mage vahanaye potha tegistar karanna baaradeela maasa thunak wenav thaama potha registakarala dunne neha menna maygollange (r.m.v.) eka wada karana vidiya mata thama aadayam balapathraya ganna baruwa innawa maasa 3 thisse meygollo rata gada daanne
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 9 ай бұрын
මගේ සයිකලයක් පෙට්‍රල් නැතිවම ගෙයි තිබුව.තවම බැරිවුනා හදාගන්න.ඉන්න හිතෙන රටේ වැදගත්කම.ඒවා යථාවත් කිරීමට සහන කාලයක් දියයුතුයි. පෙට්‍රල් නැතිව මැරිල වැටෙන්න බැරිනිසා පෝලිමේ ගියේ නෑ.අදාල අළුත්වැඩියාවන් කරල තමයි පාරට දාන්න වෙන්නෙ.දැන් පට්ස් ටගන්නන්නෙත් නෑ ඒවට.
@DushmanthaManjula
@DushmanthaManjula 3 ай бұрын
වාහන කැඩිලා හදාගන්න සල්ලි නැති අය කොඉතරම් ඉන්නවද..ඒ ගැනත් හිතන්න..😢
@K.N.ChamindaPerera
@K.N.ChamindaPerera 2 ай бұрын
භාවිතය නැති වාහන හොයන්න යන්නේ but වාහන එ number වලට ලියාපදිංචි කරන්න වෙන්න ඇති .... ගොන් වැඩ නොකර මිනිස්සුන්ට සහන කාලයක් ලබා දෙන්න .. api nodanna rmv.. මොන ආණ්ඩුව ආවත් මුන් ගේම ගහන්න ක්‍රමයක් හොයා ගන්නවා ...
@Irshaad-b7n
@Irshaad-b7n 3 ай бұрын
Good work
@PriyanthaWijekoon-th9xu
@PriyanthaWijekoon-th9xu Жыл бұрын
දූසිත දුම් වාර්තාව... නිසා තමයි ආදයම් බල පත්‍ර ගන්නේ නැත්තේ.....
@PathmaAmarasiri
@PathmaAmarasiri 4 ай бұрын
WhatsApp no dannawada
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 3 ай бұрын
ඔයලා හරියට ඩුම් පරීක්සාවා කරලාෆ්හකියා බලන්නේ නෑ හරියට ගිනිගන්නවගේ යනවා සෙනග අරන් උදේට හයිවෙ එකේ බලන්න ඩුම්කෝම්බ
@nuwankumara5052
@nuwankumara5052 Жыл бұрын
අමතර කොටස් ගනන් හන්ද වාහන කොට උඩ.
@sanjananethmini5996
@sanjananethmini5996 Жыл бұрын
කාලකන්නි
@slbrother7689
@slbrother7689 28 күн бұрын
ehema karanna oyalata behe.wahana aran tiyenne mahajana tawage salli walin.rajayata badu ganna eka vitarai tiyenne.eka nogewa innawa kiyala ewa apaharanayat danna oyala kauda?puduma niti tama
@chanakamapitigama2756
@chanakamapitigama2756 3 ай бұрын
Awrudu 5 ta wadi license karaganna bari wela thiyenney ( Awrudu 5 ha panalanam trancer karagena nathinam Dan thiyena neethiya thama trancer ekatath dala license karanna oney minisunta eka kara gannath athey salli naha ekai wela thiyenney oka covid kaley edala apu prasnayak
@ricvibesinc1
@ricvibesinc1 Ай бұрын
Parts wala mila ahasa usata gihin ..2019 indan salli madi full restoration ekata ...' janawari 2025 anthima wenakota avurudu 5 wenna ennay ...
@vf3236
@vf3236 Жыл бұрын
පළාත් සභාවද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද ? අනේ මන්දා. අපි නම් අදායම් බලපත්‍රය ගන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්
@සාන්ත-ඛ7න
@සාන්ත-ඛ7න 3 ай бұрын
Ctb බස් වල දුම වැඩි යි නේද
@MGamage-w5r
@MGamage-w5r Ай бұрын
Ctb bus. Parishad karanna
@TissaBandara-z1b
@TissaBandara-z1b 5 ай бұрын
නිතිවලින්අඩුවක්නැහැ එනඑනඑකා උන්ටඔිනේ නිති සාදාරනයක්කවදා ඉටුවෙිවිද
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 ай бұрын
මෙතුවක් කල් ට්‍රැපික් පොලිස්ල මහ මග රැකල ඇල්ලුවෙ මොනවද.........
@ShanikaMadubashini-q5p
@ShanikaMadubashini-q5p Жыл бұрын
නැවත සකස්කර ගැනිමට අවශ්‍ය ලියකියවිලි මොනවාද
@muhammadusayid
@muhammadusayid 6 ай бұрын
Colour change application
@ShivanthaMadushanka
@ShivanthaMadushanka 16 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz 5 ай бұрын
අවුරැදු05ක් බලපත්‍ර ලබාගගන නැති වාහනවල ලියා පදිංචිය තාවකාලිකව අවලංගු කර, නැවත වලංගු කර ගැනීමට අවශ්‍ය අයට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස දැනුම්දීම සුදුසුයි.
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 2 ай бұрын
මොනවද ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා
@nishanthamarasinghe563
@nishanthamarasinghe563 7 ай бұрын
Mun ganne oyawage gon tirana tamai samaharu aluth wadiyawan keraganna salli natuwa ennwa aurudu ganan ahema kenekuta me niti walin loku asadaranayak wenne prasna diha pululwa balanna bari gon tirana
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 3 ай бұрын
බ්නීතිය ඔයාලත් හරියටබලන්න ගිනිගන්න හඩනවා ඩුම් ගිහින් සෙනගත් පටවාගන හයිවෙ එකෙත් යනව උදේ
@inokagayani4437
@inokagayani4437 8 ай бұрын
අන්න හාරි දැන්තාමායි මෙලෙ පැදිිලා තියෙන්නෙ
@inihalage82
@inihalage82 Жыл бұрын
මැති ඇමැති හෙන්චියෝන්ගේ ඒවට ඇත තියන එකක් නේ මයේ හිතේ. මුං ඔක්කොම චීත්තනේ
@SupunTharindu-p3o
@SupunTharindu-p3o 3 ай бұрын
Pissu huthek bavitha karana puluwan wahan kochara hiyeda laisan kara ganna baruwa pathakata dala
@Jeewa-e4j
@Jeewa-e4j 5 ай бұрын
Nabar
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
What to do if you loose the vehicle registration book ?
3:36
SANDESHAYA - සංදේශය
Рет қаралды 21 М.