ලංකාවේ හැමෝටම ස්මාර්ට් ත්‍රිවිල් එකක් මෙන්න මිළ - Smart Tuk | SL Mobility

  Рет қаралды 655,790

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 1 100
@Nilame
@Nilame 2 жыл бұрын
SL Mobility ආයතනය සම්බන්ධ කරගැනීම සඳහා - Web - www.slmobility.com | Hotline - +94 (0) 11 2 733596 | Telephone - +94 (0) 11 2 733596 | Fax - +94 (0) 11 2 733594 | Email - info@slmobility.com
@clickonstudio6474
@clickonstudio6474 2 жыл бұрын
කොහෙද මේව ගන්න තියෙන්නේ? numbers එකක්වත් වැඩ නැහැ. වෙබ් එකට ගියත් මෙහෙම product එකක් නැහැ. මේව මේ මෙයා views අරන් සල්ලි හම්බ කරන්න මිනිස්සුන්ව රවටට්න්න කරන video ද කොහෙද
@kaveeshanethmi5770
@kaveeshanethmi5770 2 жыл бұрын
@@clickonstudio6474 sez
@viharadewmini421
@viharadewmini421 2 жыл бұрын
එතකොට මේක බොරුවක්ද
@viharadewmini421
@viharadewmini421 2 жыл бұрын
කෝ ගත්ත කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න
@wdiwelrajasekaran4592
@wdiwelrajasekaran4592 2 жыл бұрын
අනේ අැත්තටම ඝතුටුය් පුලුවන්නාං මිනුඝුන්ට බඩගින්න නැති වෙින්ඩ බේත් පේත්තක් කුත් පුලුවන්නාං ඔයාගත්තානාං ඔදය්නෙ එතකෝට කන්න ඔනෙනැනේ
@businesspodda8819
@businesspodda8819 2 жыл бұрын
බයික් එකකුත් එනවා ලබන මාසෙ ලංකාවෙ හදන ඉලෙක්ට්‍ර්ක් මාර ලස්සනයි ඒකත් මෙහෙම ලංකාවෙ ඉලෙක්ට්‍ර්ක් වාහන හදන එක මරු සුබ පැතුම් ඊලගට කාර් එකක් තමයි හදන්න ඕන ❤️
@silvaoshani7034
@silvaoshani7034 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼👍🏻💝
@kalpanaperera8112
@kalpanaperera8112 2 жыл бұрын
Aiy vega car eka
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
ගානත් ටිකක් අඩු උනානම් බයික් එක 👌
@gawrawasachinthana5377
@gawrawasachinthana5377 2 жыл бұрын
Car ekaknam danatath thiyenne, vechcha deyak thamai dan naththe???
@gawrawasachinthana5377
@gawrawasachinthana5377 2 жыл бұрын
Mewain lankawata dollars genna puluwannam, ekai watinne... export karannai ona...
@ajithpanawalage6402
@ajithpanawalage6402 2 жыл бұрын
පුළුවන් තරමි ඉක්මනින් ලංකාවේ හදන මේ රථය හා මෝටර් සයිකල් ,කාර් රථ වෙළඳ පලට දෙන්න ,ඔබ සියලු දෙනාටම ජයවේවා
@DKnook9
@DKnook9 2 жыл бұрын
ඇත්තටම සංතෝසයි මේක තමයි වෙන්න ඕන..අපේ දේවල්.අගයපල්ල අපේ දේ ගනිල්ල.හැම දාම පිට උන්ට ආවඩන්නෙ නැතුව..❤️❤️😘😘ජය වේවා.
@balasiriupajeewa803
@balasiriupajeewa803 2 жыл бұрын
Good
@itsl-itsl3774
@itsl-itsl3774 2 жыл бұрын
Ado meka ape akk newa
@DKnook9
@DKnook9 2 жыл бұрын
@@itsl-itsl3774 හරි මහත්තයෝ මේක පෙරහුරුවක් සදහා හදපු එක අපේ රටේ හදන එක එලියට දාලා නෑ තාම ඒ වාහෙනය බජාජ් එකට වඩා වෙනස්
@srilankanmohamedrafee1427
@srilankanmohamedrafee1427 2 жыл бұрын
මට එකක් ගන්න ඕනේ....කොහෙද ගන්න තියෙන්නේ..
@dilrukpriyadarshana9250
@dilrukpriyadarshana9250 2 жыл бұрын
කොහොමද ගන්නේ
@viharadewmini421
@viharadewmini421 2 жыл бұрын
ඔයාල හදන්න අපිත් ගන්නව දෙයියනේ අපේ අයනෙ ජයවේවා හරිම සතුටුයි මේ මොල කාරයන්ගෙන් වැඩ ගනිල්ල අයතු වැඩ නෙවෙයි හොද දේවල්
@dsds9978
@dsds9978 2 жыл бұрын
අපේ දේ අගය කරන්න පුළුවන් කාලයක් ඒක සුපිරි ..අඩුවට වැඩි වියදම් නැතිව බෙදා හරිමු ලංකාවටම 🌷🌷💞💞🌷🌷
@dilanranasinghe7197
@dilanranasinghe7197 Жыл бұрын
මේ කරන වෙනසට ගොඩාක් සන්තෝෂයි.ගාන අඩුවට දෙනව නම් තමයි හොද.මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ.
@sankasandew9067
@sankasandew9067 2 жыл бұрын
මේ වගේ දේශීයව නිශ්පාදනය කරන දේවල් වලින් තම ලංකාව දියුනු වෙන්නෙ ❤️
@sanjeepan7874
@sanjeepan7874 2 жыл бұрын
මේක චීනුන් භාවිත කරන ලදරමක්. 80% ඉන්පෝටි
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 2 жыл бұрын
තව තවත් දියුණුවේවා අපේ රටට සෞබග්ගිය උදාවේවා ඉස්තුති මේවගේ නිෂ්පාදන කිරීමට ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
සුපිරියක් නියමයි ඔවා පිටරටින් ගේන්නැතිව ලංකාවේ හදන්න එතකොට පිටරටට යන මුදලත් ඉතිරියි. ගානතමයි හික්ගෑවෙන්නේ .හැම පාලාතකටම කවර්වෙන චාජර් පොට් සහ ෂෝරූම් සේවිස් සෙන්ටර් දැම්මනම් උනුකැවුම්වගේ යයි
@amilarandunu2385
@amilarandunu2385 2 жыл бұрын
ඕක තමයි අපිත් මෙච්චර කල් බලන් හිටියේ .බුදු සරනයි තව දියුනු වෙවා..
@latha1678
@latha1678 2 жыл бұрын
Teruwan sarani bviphti phtai 👍👍👍👍👍👍👍
@kosalaamarasingha1243
@kosalaamarasingha1243 2 жыл бұрын
සුපිරිම වැඩක්, දැනට ලංකාවෙ තියන තත්වෙ අනුව ඒ ප්‍රයිස් එකට පාඩු නෑ,මොකද ගත්තට පස්සෙ maintenance cost එක ඉතාම අඩු නිසා❤️❤️❤️
@chandrakumara9816
@chandrakumara9816 2 жыл бұрын
Aiya wadakarana nubar Ekak danna
@MenakaKumari-kp8jf
@MenakaKumari-kp8jf 4 ай бұрын
චුන්පාන් වලට හොද‌‌‌
@maheshnalinda3385
@maheshnalinda3385 2 жыл бұрын
හරිම සතුටක් දැනේන්නේ ...... ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@Natural_Sri-Lanka.
@Natural_Sri-Lanka. 2 жыл бұрын
වැඩේ හොදයි හොදම හොදයි❤... ගානත් අඩු වෙනවනම් තමා හොද ඉතිම්. 🇱🇰 Brand මරු. අපෙ එවුන් දක්සයෝ
@masusankasuneth9201
@masusankasuneth9201 2 жыл бұрын
එල
@shanthrikacool4153
@shanthrikacool4153 2 жыл бұрын
ඇත්තටම සන්තෝසයි අපේ දේ අගයන්න ඕනේ. ඉස්සරහට තෙල් පෝලින් වල ඉන්න ඕනේ නැ සාදාරන මිලකට හැමෝටම ගන්න පුළුවන් වෙයි. හැමදාම හොද දෙයක් අරන් අපි අතරට එන නිළමේ අයියාට ගොඩක් පිං තෙරුවන් සරණයි දීර්ගායු වේවා ඔබ‍ට.
@gamaa_mg
@gamaa_mg 2 жыл бұрын
නියමයි නියමයි 👌 😍 , ලංකාවට නියම වටිනම දේවල් දැං මිනිස්සු හදනවා 🙏 ජයවේවා.. මේක තමා වෙන්න ඕනෙ රටට 😋🙏 ජයවේවා #නිළමේ මේවගෙ දේවල් අගයනවට.. 🙏
@nuwanchauranga6126
@nuwanchauranga6126 2 жыл бұрын
අපේ 🇱🇰 ලංකා වේ මේවා ගේ දේවල් හදන එක ගැන ආඩම්බර වෙන්න ඕනි අයියා මේවා ගේ දේවල් කරන්න ඔයා ට කරන්න ලැබේ වා නිලමේ අයියා ඔයා ගේ utub chnal එක ට ගහන්න chnal එකක් නැහැ නිලමේ අයියා හැමදාම හොයා ගන්නේ අලුත් දේවල් නිලමේ අයියා ඔයා ට බුදු සරණ ඉ ජය වේවා 🌈👍👍❤❤❤❤😀😀😀🕒🕒🚔🚔🚔🚎🚜🚲🌌🌍🌎🌏
@lasanthasenevirathna5548
@lasanthasenevirathna5548 2 жыл бұрын
අපේකමට ජයවේවා .ඉක්මනින් වෙලදපොලට දාන්න ..සාධාරණ මිලකට .
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 2 жыл бұрын
👍 එලමකිරි නිලමෙ 👍👍👍👍🌹 කොචිචර ආඩමිබරද ? අපේ රටෙ වැඩිඩො ගැණ හැමෙටම බොහොම 🙏 පිං 🙏 🙏🙏🙏🙏 👍 තව මාස දෙක තුනයි 👍👍 🌹 ලඟදිම දුප්පතාගේ හිතවතා ❤ එනවා නිලමෙ අතුළු හැමොටම 🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏
@viduraekanayake327
@viduraekanayake327 2 жыл бұрын
ගොඩක් සතුටුයි ලංකාවෙ මෙහෙම දේවල් දකින්න ලැබීමත්
@chamindajayasekara3632
@chamindajayasekara3632 2 жыл бұрын
මේ..වගේ දේවල් නිර්මාණය කරන අයට අත දිලා උඩට ගන්න තරමි මොලයක් නැහැ ලංකාවේ..දේශපාලුවන්ට...මේවාට පාටිස් නිෂ්පාදනය කරනවාද..ජය වේවා.
@gamaa_mg
@gamaa_mg 2 жыл бұрын
Parts මොනාත් ඕනෙ නෑ කිව්වා , tyers එහෙම අනිත් ත්‍රීරෝද රථ වල tyres වීම වීශේෂත්වයක් 😍 හැමදේම අංගසම්පූර්ණ කරලා එවයි 🙏 ජයවේවා
@WorldTrendingGallery
@WorldTrendingGallery 2 жыл бұрын
Laksha 18k diala ganna ona. Laksha 5k withara tax. Thawa 5k yanava commision eka
@lalsekara1675
@lalsekara1675 2 жыл бұрын
නිලමේ, අහන්න ඕනි prassna ඇහුව නැහැ ,නිකම් අනවශ්‍ය දේවල් ගොඩක් කීවේ , 1,battery මිල,එක service කරන්නේ කොහොමද , 2, වර්ෂ වේලාවට battery එකට කොහොමද තත්ත්වය current short එකක් වෙයිද ,ආයුෂ කාලය අඩු වෙයිද ? 3, battery එක අවුරුදු 5kin දාන්නට අධික pri vayak,සන්සන්දනය කිරීම තෙල් සමග , 4, රාත්‍රි කාලයට ගමන් කිරීම දී light dallvima නිසා battery සය වෙම,very soon drain , කාලය අඩු වෙනවා නේද ?? නිලමේ හොඳට prassna අහන්න ඕනි එයාලගේන්,,,thanks bro .
@ශානියමයි
@ශානියමයි 2 жыл бұрын
Eka charge ekakata keeyak pay karanna onada? එක චාර්ජ් එකකින් 100km දුවන්න පුළුවන් කිව්වට, චාර්ජ් එකට යන වියදම කිව්වේ නෑ 1km වෙන්නේ රු 3ක්‌ කියලා නිකං කියලා හරියන්නේ නෑ
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
අදහගන්න බැරි මිලක්😎😄😄😎 ලංකාවෙම නිපදවන නිසා මිල තව අඩුවුනානමි හොඳයි ..
@a1business511
@a1business511 2 жыл бұрын
Ekemma...
@bhagyaakalanka1734
@bhagyaakalanka1734 2 жыл бұрын
Sirawatama
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 2 жыл бұрын
ලංකාවෙ නිසා mugam වෙලා අඩු කරලා දෙන්න ඊට පස්සේ ප්‍රසිද්ධ වෙනවා නේ
@rekarathnayaka2800
@rekarathnayaka2800 2 жыл бұрын
හරිම සතුටුයි එකෙන්ම ජය ඔබලාගේ ජයක් ග්‍රහනයට
@dammikabhr8246
@dammikabhr8246 2 жыл бұрын
ඇත්තටම ගොඩක්ම සතුටුයි අපේ ලංකාවේ මේවා නිෂ්පාදනය කරනවට මගෙත් හිතේ තියෙන වීල් එකක් ගන්න ඔබතුමාගේ miyadi තව වැඩි වැඩි දියුණු වෙන්න ඕන ❤️❤️❤️❤️❤️❤️❤️සම්මා සම්බුදු සරණයි
@CharithaWaravita
@CharithaWaravita 2 жыл бұрын
ආඩම්බරයි !!! මේවා තමයි අපි අත දීලා support කරලා උඩට ගන්න ඕනෙ. එතකොට පිස්සුවෙන් වගේ රට දුවන්න ඕනෙ වෙන්නෙත් නෑ... ජය වේවා !!! ✨☘️🌿🌻👍🌻
@mlalith32
@mlalith32 2 жыл бұрын
උඩට ගන්න ඉස්සෙල්ල වහල🤥
@surajlakshan5363
@surajlakshan5363 2 жыл бұрын
ලංකාවෙ හැම ගෙදරකම වාහනයක් දකින්න අපි හැමෝම කැමතී. නමුත් ආනයනික බදු නැතුව මෙච්චර ගානක් වැඩී
@sajithmadushanka1466
@sajithmadushanka1466 2 жыл бұрын
ඒ කතාව ඇත්ත
@dushanpavithra4217
@dushanpavithra4217 2 жыл бұрын
Anna ekai meke gana sarai samanya 3wheel ekakata wada meka ganai
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
ඇත්ත කතාව
@uththarasandamali1407
@uththarasandamali1407 2 жыл бұрын
ඒකනම් ඇත්ත ...
@malingasuraji1902
@malingasuraji1902 2 жыл бұрын
උඩට ගාන වැඩිනම් ඉන්දියන් එවා ගනින්
@kanthirandeni177
@kanthirandeni177 2 жыл бұрын
මෙවැනි නිශ්පාදන ඉතාමත් අගය කල යුතුයි. ජය වේවා!!!
@apikoreangia
@apikoreangia 2 жыл бұрын
සතුටුයි අපේ රටේ ටිකෙන් ටික මේ වෙමින් යන වෙනසට...
@chandra1296
@chandra1296 Жыл бұрын
අපට හරිම සතුටුයි රටේ දේවල් අගය කළ යුතුය ලංකාවට හරි යන ලස්සන කාර් එකක් හදන්න ලැබේවා කියා parthana කරනවා මම අගය කරනවා ඔයාලාට තවත් දේවල් හදන්න sakthi ධෛර්යය ලැබේවා තෙරුවන් saranini
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
අලුත් දේවල් ගැන දැනගන්න නම් නිළමේ තමා ඉතින්❤❤🙏
@shanthapkumara1824
@shanthapkumara1824 2 жыл бұрын
👍 අනිවාර්යයෙන් අපේ ශ්‍රීලාංකික නිපදවන වාහනයක් ගැන අපිට ආඩම්බරයක් හරි සතුටින් සුභ පතමි මාත් ගන්නවා මේක නිළමේ තුමා ඔබට ජය
@kostagamini3031
@kostagamini3031 2 жыл бұрын
Suba parhala wadak naha adu wenna ona indiawen gena threewhel loku ganakata alewi karala lankawe hadana ewa mila adu wenna ona ekai arthikaya kiyanne meka ratin threewhel ganan adui lankawe ekak haduwoth patta ganaa
@sudathbandara3471
@sudathbandara3471 2 жыл бұрын
නියමයි..... අපිට ගැලපෙන අපේ වාහනේ.... අපිත් එකක් ගන්නවා....
@kisangasomacyril5724
@kisangasomacyril5724 2 жыл бұрын
හොද වැඩක්‌. මේ export කරන්න පුලුවන්නම් ඉතා වැදගත්. හොද export මාකට් එකක් තෙයේවි. රටට අවශ්‍ය විදේශ මුදල් ගේන්න පුළුවන් ඉතා හොද නිර්මාණයක්‌.
@gzone7769
@gzone7769 2 жыл бұрын
අවුලක් නෑ පාර්ක් එකේ නතර කරන් ඉද්දී සෝලාර් චාඡ් වෙන නිසා සුපිරි ඈ
@animegirl4823
@animegirl4823 2 жыл бұрын
හරිම සතුටුයි ඔයවගේ නිස්පාදන තවත් කරන්න සක්තිය ලබේවා✌️💖
@voice.slanka
@voice.slanka 2 жыл бұрын
අපේ සමහරක් පිස්සන්ට දැනට තියන ත්‍රීවීලර් වල ඔර්ජිනල් සද්දෙ මදි වෙලා තවත් බම්බු ගහලා සද්දේ වැඩි කර ගන්නවා. උන්ට හොඳ උත්තරයක්. අනාගතයේ කන්කරච්චලයක් නැතුව ඉන්න පුළුවන් වෙයි.
@CodeRexLK
@CodeRexLK 2 жыл бұрын
ඇත්ත කතාව 😂 අපේ ගෙවල් ගාව පොඩි එකෙක් ඉන්නව ඌ ඒකට ඒකට බස් හෝන් එකකුත් ගහගෙන 😒 කනක් ඇහෙන්ඩ නෑ උදේ වෙද්දි 😡
@ayyaimalliy4249
@ayyaimalliy4249 2 жыл бұрын
@@CodeRexLK ape un mona wahane gaththath sadda dana ekak danawa bro... ayi electrik wahana walata hon hayi karanna barida 😂
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
සිරා 😂
@sadaruhimeshan456
@sadaruhimeshan456 2 жыл бұрын
ආඩම්බරයි ශ්‍රී ලංකා මට මේක ගැන තොරතුරු තියෙන වෙබ්පේජ් එකක ලින්ක් එකක් දාන්නකෝ කවුරු හරි❤️
@රබර්ඇසේවිපරම
@රබර්ඇසේවිපරම 2 жыл бұрын
ගාන වැඩියි අද කාලේ හැටියට මොකද ප්‍රබුවරු ගන්නේ නැ..දුප්පත් අයනෙ ගන්නෙ..ඒ නිසා මුදල සලකා බලන්න වෙයි..
@krishanthachaminda2144
@krishanthachaminda2144 2 жыл бұрын
අමතර බැටරියක් තියෙනවා නම් හොදයි
@nilminisamarakoon2569
@nilminisamarakoon2569 2 жыл бұрын
ගාන වැඩියි අපි වගේ පොඩි මිනිහට.. හැමදේම සල්ලි තියෙන මිනිහට විතරයි..ඒත් ස්තුතියි මෙවැනි නිෂ්පාදනයට..
@chandrasomasomasundaram6957
@chandrasomasomasundaram6957 2 жыл бұрын
අති විශිෂ්ඨයි !!! ලංකාවට වාහන ගෙන්වීම අව්‍යශයම නැහැ !!! සැමට මේ වාහනේ හොදයි!!! දේශපාලඥයිටද විශේෂයෙන්ම මෙය කදිමයි!!!
@user-tg6ry8os2q
@user-tg6ry8os2q 2 жыл бұрын
ඔවි ඇත්ක.මෙි එකක් හැමොටම ⁣දුන්නනමි ඒකඅපේ රටෙි නිෂ්පාදනයක්නෙ.ඒක හොදයි
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
ඉතාම වටිනවා. මේ කෙ නම වෙනස් කරන්න. .අලුත් වැඩක් අලුත් නමක් දාන්න. ජයවේවා ජයවේවා ජයවේවා
@ravidul1849
@ravidul1849 2 жыл бұрын
තියෙන හොදම වාසිය තමයි EV වල maintenance අඩු එක. නැත්තමි service repair කරන්න ගිහිල්ලා අතේ සතේ නැති වෙනවා.
@LKGeekTech
@LKGeekTech 2 жыл бұрын
ගන්න අපේ දේ.. ලංකාවේ දේ අගයන්න ඕන. ඉලෙක්ට්‍ර්ක් වාහන ලංකාවේ තව මේ වගේ බිහි වෙන්න ඕන. මගෙත් හීනේ කවදා හරි ඉලෙක්ට්‍රික් බයික් එක
@beligalledhammajoti1700
@beligalledhammajoti1700 2 жыл бұрын
Great! This is what ought to be done for the development of our country. Highly appreciate. Our Young ones can do many more things. We can do, we can create, New inventions can be done. But no appreciations. It is the problem. We can export these things to other countries too. Shall we go ahead. "Yoga ve jaayati bhuri" By applications we can win our objective.
@chandanidevika4260
@chandanidevika4260 2 жыл бұрын
සුභ පැතුම් ඔබට තෙරුවන් සරණයි. පින්වත් ඔබ නිසා ලංකාවට ජය වේවා.🇱🇰🇱🇰🇱🇰🇱🇰👑 Made in srilanka ❤️
@chathurapriyankara8534
@chathurapriyankara8534 2 жыл бұрын
මේ වගේ දේවල්වලට තැනක් ලැබෙන්නෙ නැතිඑක ගැන තමා හිතට දුක....
@dimuthumanjula6864
@dimuthumanjula6864 2 жыл бұрын
Thenak Denna Epai Hariyata Wedakarala...
@dayanikarunathilake7037
@dayanikarunathilake7037 2 жыл бұрын
බොහොම වටින නිර්මාණයක්.. ස්තූතියි 💐💐💐💐💐
@sameera6757
@sameera6757 2 жыл бұрын
ජය වේවා..අපේ නිපැයුම්කරුවන්ට...❤❤❤
@shehaninuwanthara1119
@shehaninuwanthara1119 2 жыл бұрын
ඉතාමත් අනර්ග නිපදවීමක්💓 Bast of luck
@sakwaladoratuwa3989
@sakwaladoratuwa3989 2 жыл бұрын
රජය විසින් මේවාට සහයෝගය දී, ඇමරිකාවේ Tesla ආයතනය මෙන් ගොඩ නැගිය යුතුය. 🤘
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
කොමිස් කාක්කෝ නෙත්නම්..
@ravindraherath1775
@ravindraherath1775 2 жыл бұрын
අත දෙයි කියලානම්හිතන්න බෑ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
නිලමේ අයියා තමා නියම Review එක කලේ.
@mashisherath
@mashisherath 2 жыл бұрын
නිලමේ ඔයාව සබ් කරපු එක ගැන මාර සතුටුයි..අලුත් දේවල් නම් ඉතින්....👍👍👍
@weeragoda8641
@weeragoda8641 2 жыл бұрын
ලංකාවෙ හොර දේසපාලුවෝ ඹිකටත් මොන ගිනිගෙඩියක් අටවයිද දන්නෙනැ කොමිස් නැතිනිසා තියෙනවානමි අවුලක් නැ මෙ හෙල දිපෙට ඹයවගෙ දක්ස්ස උගත් බුද්දිමත් මිනිස්සු තව තව පහල වෙවා මෙ රටට ඹබතුමන් ලා අපිට සමිපතක් තෙරැවන් සරනයි දිනෙන් දින තව තව වැඩි දියුනු වෙිවා
@ugunarathanaugunarathana1931
@ugunarathanaugunarathana1931 2 жыл бұрын
රජය දිහා බලන් ඉදියොත් හැමදාම රට එතනමයි ව්‍යවසායන්ගේ සංගම් සත්තිමත් කරගමු
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 2 жыл бұрын
සුපිරියි නිලමේ ...ගාන වැඩියි තමයි...වේගා වීල් එකට හොද තරගයක් දේවි අනාගතේදී.....ජය වේවා 💐
@pradeepmaju2530
@pradeepmaju2530 2 жыл бұрын
Ape rate nishpadanaya karalath machcjara gana vadiy dasiya nishpadana hamadema ganan vadi hinda thamay pitara dewal ganna .wade godak hoday ..satutuy .suba pathanawa.gana thamay vadi.
@ashokasenarath4246
@ashokasenarath4246 Жыл бұрын
Athemai me tharangya thayennai. Owna. eka awShayai.. Ewitai Lankawa. Developed Country dishawata yanne. Jayen jaya !!!
@sithumkottearachchi
@sithumkottearachchi 2 жыл бұрын
Project එක 100% සාර්ථක වෙන්න සුභ පතනවා. දෙයක් කරලා පෙන්නන්න, අවධානය ලැබෙනවා.
@Imaa1703
@Imaa1703 2 жыл бұрын
සුපිරියක් කෝමහරි ප්‍රශ්න වලට අමාරුවෙන් හරී අපිම උත්තර හොයාගමූ... 💪🇱🇰
@RTFR-world_84
@RTFR-world_84 2 жыл бұрын
නියම වැඩේ.... ඕකට පෙට්රල් ඕන නැති හින්දා ඒ පෙට්රල් ටික තියාගෙන බලාගාර ටික රන් කරන්න පුලුවන්නේ... කරන්ට් කපන්න ඕනෙ නෑනෙ එතකොට....
@AnandaWedisinghe-t8p
@AnandaWedisinghe-t8p Жыл бұрын
නිලමෙිට ස්තුතියිමෙිවගේ දෙවල් පෙන්නුවට .
@kazun31
@kazun31 2 жыл бұрын
වැඩෙ හොඳයි ඉතුරුයි තමයි ආයෝජනයක් තමයි ඒත් එච්චර ගානක් නම් වැඩියි. ලක්ෂ 10-13 කියන්නෙ ලොකු ගානක්.
@chamaradilan3486
@chamaradilan3486 2 жыл бұрын
Aniwa Echchara ගණන් ඇයි 3විල් පදින්නේ අපි දුප්පත් ගාණ අඩු කරන්න පුලුවන් වෙයිද අපි දන්නෑ 🤔🥺
@dilumyasantha5659
@dilumyasantha5659 2 жыл бұрын
ගනන් කොහෙද බන් සකන්ඩ්හැන්ඩ් එකක්ම ලක්ශ 12 පනිනව දැන්
@kasunsampath8042
@kasunsampath8042 2 жыл бұрын
200km යන්න තිබුණනම් හොදයි
@chamaradilan3486
@chamaradilan3486 2 жыл бұрын
Mewa lankawe nam Hadanne Ei echchara loku ganan anika ඉන්ධන සැපයිමක් නෑනෙ දුප්පතාගේ වාහනේට සාධාරණයක් ඉටු කරාණම් sri ලාංකිකයෝ විදියට සෑහෙන වටිනවා නේද,, සාධාරණව හිතන්න පුලුවන් නෙද ,,මාත් වාහන සෙල් එකක් කරන්නේ ඒකයි එහෙම කියන්නේ
@mallikanawinnakottage5303
@mallikanawinnakottage5303 2 жыл бұрын
Spe. Ganna.ganaadukarsnna
@hansalakshan7807
@hansalakshan7807 2 жыл бұрын
සුපිරි ඇත්තටම සතුටුයි මේ වගේ දේවල් දැක්කාම ජය වේවා❤️❤️❤️
@trekkingsrilanka4907
@trekkingsrilanka4907 2 жыл бұрын
මේ එකක් වත් ලංකාවේ හදන දේවල් නෙමෙයි පිටරටෙන් parts ගෙනල්ලා ලංකාවේ සවි කරන එක පමණ කරන්නේ
@senarathdelpitiya1279
@senarathdelpitiya1279 2 жыл бұрын
Km80 කට වේගය සීමා කරලලු තියෙන්නේ.අනේ අපේ තරුණ පරපුර. කරුණාකර උපරිම වේගය km 35 කට වගේ සීමා කරන්න එතකොට ජීවිත ගොඩක් බේරා ගන්න පුලුවන් වෙයි.( අද වන විට අනතුරුවලින් මියයන වැඩි හරියක් මිය යන්නේ 3 wheel අනතුරුවලින්.)
@SinhalaOnline
@SinhalaOnline 2 жыл бұрын
ඒක නියම වැඩක්
@crick9576
@crick9576 2 жыл бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාවට
@Fav_SL-rap
@Fav_SL-rap 2 жыл бұрын
ලංකාවේ දේ අගයමු........❤️❤️
@nihalperera8913
@nihalperera8913 2 жыл бұрын
Oh thank you sir ,,we are proud of your people work ,,,🙏💥👏👏👏👏 yes please help our country inesent people ,,,, blessing you all ,,, (london ) nihal ,nadi ,nimila ,rose and douglas 🙏🙏🙏🙏🙏
@hkgsrimal765
@hkgsrimal765 2 жыл бұрын
වැඩේ හොදයී එත් දැන් ඇතී නේද ත්‍රීවීල් සන්කෘතීයා ලංකාවෙ මීනීස්සුත් වහානයක් පදීනව බලන්න හරි ආසයී .වැඩී දීඋනු කරල රොද හතරක් කරන්න
@beautylife9907
@beautylife9907 2 жыл бұрын
ජය වේවා..නියම සින්හල ජාන දුවන අපේම දේසයේ වීරයන්ට ජය වේවා
@sanjanima6773
@sanjanima6773 2 жыл бұрын
යන ගමන් ජාජ් වෙනවනම් වාඩාත් සුපිරි
@sugandi3444
@sugandi3444 Жыл бұрын
බොහොම අගෙයි අපට ඔබට ජය වේවා
@russellandrady
@russellandrady 2 жыл бұрын
නියමයි. නමුත් ලංකාවේ තාම විදුලිය වැඩිපුරම නිපදවන්නේ ඛනිජ තෙල් වලින්. ඒක හදාගන්න ඕනි අපි. මොකද නැත්තම් එච්චර තේරුමක් නෑ
@chamikerajapakshe6099
@chamikerajapakshe6099 2 жыл бұрын
නෑ.ගල් අඟුරු.
@nilanthibanneheka4728
@nilanthibanneheka4728 2 жыл бұрын
,budu saranai.eth parissam wenna ape rate dakshainta meke inna narumayo inna denne. idiriyata oyala wage aya.godakk watinawa
@cmpremarathna1275
@cmpremarathna1275 2 жыл бұрын
වැගන් ආර් දෙකක මිලට indian three wheel ලඩි ගන්න අමුතු රටේ අපි...........
@basnayakebmg7699
@basnayakebmg7699 2 жыл бұрын
සුපිරි. ජයින් ජයම වේවා ඔබතුමාට...!🙏👑🎊
@hdchamil7593
@hdchamil7593 2 жыл бұрын
කියන්න කනගාටුයි ..මේක අසාර්තකයි..හේතුව මිල වැඩියි..බජාජ් එකේ ඔය ගාන වෙන්නේ බදු වැඩි නිසා..අපේ රටේ හදනවානම් බදු අඩු වෙලා මිල ගොඩාක් අඩු වෙන්න ඕනේ නැත්තං මේකෙන් මිනිස්සුන්ට ඇති සහනයක් නෑ..
@salikaanurasiri88
@salikaanurasiri88 2 жыл бұрын
වැඩේ සුපිරි.ගාන ටිකක් අඩුවෙනවනම් තවත් හොදයි.
@allfreesounds7503
@allfreesounds7503 2 жыл бұрын
අඩුම එක චාජ් එකෙන් කිමී 500ක් වත් ඕනෙ ඒකට වැඩ පිලිවෙලක් හදන්න...
@Lakshanbro123
@Lakshanbro123 2 жыл бұрын
niyamai..❤️ 100% ka leasing ekk dena ekanm minissunta godak watinawa. Duppath godak minissunta ganna puluwn wei.
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 2 жыл бұрын
එලකිරි ජයවෙවා ඉතාම වටිනා වැඩක්
@yellowrose8312
@yellowrose8312 2 жыл бұрын
Maru wadak.hodai indiyawata ape mudal puJa karanna one naha.ape rate innawa hoda waddo.harima sathuhui.👏👍🤴
@perera9101
@perera9101 2 жыл бұрын
ලක්ෂ 7,8 අතරනම් වටිනවා
@rohanasarath2190
@rohanasarath2190 2 жыл бұрын
චීනගෙන් 70% ක් කෑලි ගන්ඩ මගේ රටෙ ඩොලර් වැය නොවෙනවනම් ඊටත් වඩා වටිනවා.
@miltondahanayake5759
@miltondahanayake5759 2 жыл бұрын
ලක්ෂ 7.5 සාදාරනයි.කදු අදියිද කල්පැවැත්ම කොහොම වෙඉද? ලන්කාවෙ තෙල් ප්‍රෂ්නය විසදුනොත් ඕකට ඉල්ලුමක් නැතිවෙනව.
@knightx9405
@knightx9405 2 жыл бұрын
@@rohanasarath2190 සිරාවට
@dotcom2839
@dotcom2839 2 жыл бұрын
Dan bike ekakuth 7,8 venava nee😒🙄
@surangaweligamadurage9997
@surangaweligamadurage9997 2 жыл бұрын
great job..Awesome solution for the fuel disaster...
@ontheroad4630
@ontheroad4630 2 жыл бұрын
වැඩේ හොඳයි අවංකව. එත් ත්‍රීවීල් කියන්නේ මහා කරුමයක්. පාරේ යන්න ගිහාම පුදුම වදයක් තියෙන්නේ මුන්ගෙන්. හදන එකක් ටිකක් ලොකුවට රෝද 4ක් තියෙන්න හදපල්ලා දෙයියනේ.
@ලංකා-ඛ7ඹ
@ලංකා-ඛ7ඹ 2 жыл бұрын
චීනයේ සහ රාජපක්ෂ ලා ගේ ආයෝජනයක් නම් මේක ලංකාවේ විකුණන එක ෂුවර්
@cholithaishang.3705
@cholithaishang.3705 2 жыл бұрын
දැනට භාවිතාකරන ඒවටත් මේ තාක්ෂණය දෙනවනම් ඇත්තටම හොඳයි
@tharangagunarathna3525
@tharangagunarathna3525 Ай бұрын
අපේ රටේ මෙච්චර කාලෙකට නව නිශ්පාදන වලට ඉඩක් තිබුනෙ නෑ රටේ දියුණුව අපේ දියුණුවයි❤❤
@dhammithdharmarathna129
@dhammithdharmarathna129 2 жыл бұрын
ගණන් වැඩි කවුරුත් akai අවස්ථාවාදී ගණන් වැඩි වෙනවා විතරයි අඩු වෙන්න na .ath wade හොඳයි .
@TenSrilanka2684
@TenSrilanka2684 2 жыл бұрын
ai yana viyadam valath ekka balana kota aulak na
@nuwanperera889
@nuwanperera889 2 жыл бұрын
අපේ රටේ දෙයක් හැදුවොත් ගාන වැඩි සාමාන්‍ය මනුස්සයකට දරන්න බෑ .ඒකනේ රටින් එනකන් බලන් ඉන්නේ. හැබැයි ඉතින් උත්සහය අගය කල යුතුයි.
@ayeshperera4497
@ayeshperera4497 2 жыл бұрын
බුදු සරණයි අපේ රටට වට්න වැඩක්
@chanduprabath9070
@chanduprabath9070 2 жыл бұрын
මාකට් එකට එන ඩිසයින් එක කැතැයි පල්ලේහා හරියත් හිනි උනාම් ලස්සනයි
@christysipraso1755
@christysipraso1755 2 жыл бұрын
Good 👍 idea 💡, Bala giri dosaya ada nemei heta...api thama maga balan innawa..God bless you 🙏. Petrol ⛽ ena thuru shed walin token labuna wagei. I am kandy. I like to buy
@vishulab5533
@vishulab5533 2 жыл бұрын
ජිප් එහෙක පෙනුමකින් ඔයවගේ පොඩි රෝද හතරේ වාහනයක් හදන්නකෝ 😍
@rishmabhanu7522
@rishmabhanu7522 2 жыл бұрын
Matah oni vill ekam
@nimalinimali7616
@nimalinimali7616 2 жыл бұрын
ඇත්තටම ආසයි තව ටිකක් අඩු උනානමි හොදයි සතුටුයි
@imalshasandeepa3223
@imalshasandeepa3223 2 жыл бұрын
සුපිරි වැඩක් වෙලදපොලට එන්න කලින් මෙච්චර ගානක්නම් ආවට පස්සෙ කොහොමද දුප්පත් අයටනම් හිතන්න වත් අමාරුයි නෙද මහත්තයා
@indikabandara7592
@indikabandara7592 2 жыл бұрын
නියමයි හැම වාහනයක්ම හදමු
@amaldesilva6826
@amaldesilva6826 2 жыл бұрын
Mekanam godak honda wedak, Thank you. Eth battery eka awurudu 5n passe aluth ekak ganna kota battery price eka keeyak veyde?
@shantigamage353
@shantigamage353 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏❤️❤️🌹🌹
@asiriprabhath9840
@asiriprabhath9840 2 жыл бұрын
වැඩේ හොදයි.🤟ඒ වුනාට ඕව ආවට පස්සෙ පැය 18ක් වත් කරන්ට් එක කපන්න වෙයි,😐,(කොරේ පිටට මරේ නිලමෙ)😅😅🤭🤭🤭
@deepikanilangani7837
@deepikanilangani7837 2 жыл бұрын
දැන් මෙව විකුනන්න කතාව ගේන්නද තෙල් හිග කලේ කියල මට විතරද හිතෙන්නේ... මේ කම්පැණි සියල්ලම එකතු වෙලා ගහන ගේමක්ද...? පිටරටින් නැතිව සියලු නිශ්පාදන අපේ රටේ නම් එක විශිෂ්ටතම කීූුයාවක්
@wekanayake4176
@wekanayake4176 2 жыл бұрын
හරිම සතුටක් දැනුණා.
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 63 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 135 МЛН