Ron | රොන් | Episode 05 - (2024-07-20) | ITN

  Рет қаралды 133,684

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

#ITN #ITNSriLanka #ITNDigital #Ron #episode04
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 120
@chathuriireshikanelundeniy5255
@chathuriireshikanelundeniy5255 Ай бұрын
අද කොටසත් හරිම ලස්සනයි...රෝමියෝ දවසින් දවස කලු සල්ලිකාරයින්ව ගේම් එකෙන් අයින් කරන විදිහ හරිම ලස්සනයි...තවම පොඩි ඉත්තාගේ ඉදලා මහ මොලකාරයාව අල්ලගන්නකල් රොමියෝ හරිම ලේසියෙන් කිසිම ගින්නක් නැතුව අසාධාරණ කලු සල්ලි සුදු කරනවා....රෝමියෝ is the Talented ...නිත්‍යා ප්‍රාන්ගෙ මිශන් එකේ ලොකුම ඉත්තෙක්, රෝමියෝ නිත්‍යාට අහුවෙලා වගේ හිටියට රෝමියෝව ලේසියෙන් කාටවත් අල්ලන්නත් බෑ..රවට්ටගන්නත් බෑ...රෝමියෝ නිත්‍යට අහුවෙලා වගේ රගපානවා වගේ පෙන්නන්නෙ මහ මොලකාරයාව අල්ලගන්න තියෙන එකම තුරුම්පුව කියලා දන්න නිසා වෙන්න පුලුවන්....ඇත්තටම ප්‍රදීප් අයියගෙ මේ විශිෂ්ට නිර්මාණය තමයි මන් මෙතෙක් බලපු කතාවලින් විශිෂ්ටතම එක...ටෙලිනාට්‍ය කලාව වෙනස්ම මුහුනුවරකට අරගෙන යන සුපිරි නිර්මාණයක්......ඉස්සරහට කතාව තව තවත් ලස්සන වෙනවා කියලා සුවර්...රොන් කෲ එකේ හැමෝටම සුබ පතනවා..❤❤❤🐝🎬🎬❤😍
@shiromizoysa2961
@shiromizoysa2961 Ай бұрын
Aniwaraii
@kkumari7101
@kkumari7101 Ай бұрын
එක නම් මරු දුප්පත් මිනිස්සුන්ගෙ හොරා කාපු සල්ලි ආපහු දුප්පත් මිනිස්සුන්ට ලැබෙන කොට හරි සතුටුයි මරු රොමියො ඔයා නම්
@madushikaaudhayangani5791
@madushikaaudhayangani5791 Ай бұрын
රොන් කතාව මේ වසරේ ජනප්‍රියම, හොදම නැගී ඒන ටෙලි නාට්‍යය බවට පත් වෙන්න ඔන. රටට යමක් කියා දෙන කතාවක්. ඒ කතාවේ මියුසික්, සියලු දෙනා හරි ආසාවෙන් අහන්නේ. රෝමියෝ විදියට රගපාන නලුවට මම මාර ආසයි. ❤❤❤❤❤
@anuraranaweera7746
@anuraranaweera7746 Ай бұрын
මෙ comments දෑක්කම හරිම සතුටක් දෑනෙනවා විදින්න පුළුවන් ඇත්තක් රටෙ නොවුනත් මෙ නාට්‍යයෙන් වෙනවා කියලා , කොච්චර හොද ටෙලි නාට්‍ය නිශ්පාදනයක්ද මෙ දක්වා සමහර නාලිකාවල වගෙ කතාව වල් නොවැදෙවා කියා හදවතින්ම පතමු.සුපිරි රංගන ශිල්පියෙකුගෙ නියමම විරයෙක්ගෙ රගපෑම නිසා බලන අය සතුටින්ම බලනවා ,මෙන්න නියම ටෙලි නාට්‍ය ❤❤❤❤
@Shama-hu4sx
@Shama-hu4sx Ай бұрын
රෝමියෝ මරු කපටි සල්ලි කාරයන්ගේ එකවුන්ට් වල තියන සල්ලි අරන් දුප්පත් මිනිස්සු න් ගේ එකවුන්ට් වලට දානවා නියමයි
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 Ай бұрын
කොහොමද එහෙම කරන්නේ
@Shama-hu4sx
@Shama-hu4sx Ай бұрын
@@sheelaariyarathne4462 දැන් තාක්ෂනය දියුණු නිසා මොකක් හරි කරනවා ඇති මම එහෙම හිතනවා
@youlearn4769
@youlearn4769 26 күн бұрын
Ow e wage hackers la ne. E nisaama meka honda kathaawak.
@කාක්කා3436
@කාක්කා3436 Ай бұрын
ඇත්තටම මෙහෙම කරන්න රටේ කාරු හරි ඉන්නවනම් කොච්චර පිං ද අහිංසක ජනතාව ගේ සල්ලී හොර කලා දෙසපලුවෝ උන්ගේ පිට රට සල්ලි උන්ගේ A/C වල සල්ලි මෙහෙ කතාවෙන් කියවෙන විදිහට බැරිද හොර කාපු සල්ලි මෙහෙම ගන්න
@krishperera5050
@krishperera5050 Ай бұрын
නාට්‍ය /චීත්‍ර පට් වල වීතරයි.😂😂ඉස්සර නම් රොබීන් හුඩ් /සුර සර්දීයල් ලා හීට්යා නමුත් කෙට් කාලේ කට‍.
@wasanawasana2412
@wasanawasana2412 Ай бұрын
ඇත්තටම
@anndevika1605
@anndevika1605 Ай бұрын
Switzreland wage rata wal pohosath ekane..loke back mony godak Europe ratwal invest karanwa
@krishperera5050
@krishperera5050 Ай бұрын
@@nimeshanisansala5286 😂😂😂😂😂
@ignatiusronnieferdinandes2429
@ignatiusronnieferdinandes2429 Ай бұрын
ඇත්තටම බ්‍රෝ මේ වගේ කට්ටිය හිටිය ලංකාවේ
@anuraranaweera7746
@anuraranaweera7746 Ай бұрын
@@ignatiusronnieferdinandes2429 ඔව් ඇත්ත හිටියා නැවත එන්න කාළය එළඹි ඇත, එන්න කාලය පැමිණ ඇත,එන්නට බොහෝ ඉඩ ඇත, ප්‍රාර්ථනා කරමු.❤️👍
@kavishkakodithuwakku1689
@kavishkakodithuwakku1689 Ай бұрын
කවුද 😂
@achinimadhusha2681
@achinimadhusha2681 Ай бұрын
ඇත්ත ජිවිතයෙත් මේ වගෙ වෙනවානම් මේ ලංකාවේ 😢😢😢කොච්චර දෙයක් ද ❤❤❤
@waksanjayapeiris
@waksanjayapeiris Ай бұрын
ගාල්ල , උනවටුන අරලිය හෝටලය , හරිම ලස්සනයි , ඩඩ්ලි සිරිසේන මහත්තය කරවපු සුපිරි නිර්මානයක් මේ හෝටලය ,,,,,,🤔👍👍👍🍷🍷
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 Ай бұрын
රෝමියෝ අපේ බදු අපිටම දෙනවා එහෙනම් ඈ. අනේ රෝමියෝ වගේ කෙනෙක් අපේ ලන්කාවට ලැබියන් ඉක්මනට .ණය ගෙවලා රට හදලා රට රටවල් වලට යන්න උන පවුල් වලට දූ පුතුනට ආයෙමත් අම්මා තාත්තා එක්ක එකට ඉඳින්න වාසනාව ලැබේවා!!😊
@anuraranaweera7746
@anuraranaweera7746 Ай бұрын
@@kumaa.ranasinghe31 ඔව් ඇත්ත,සමහරක් වෙලාවට රොමියො කෙනෙක් වගෙ කෙනෙක් චන්දෙ nominations දෙන අන්තිම මොහොතේ එන්න ඉඩක් තියෙනවා,විහිළුවක් නොවෙ සමහරවිට වෙන්න ඉඩ තියෙනවා කල් හරි පහළ වෙන්න ඒකයි එහෙම කිව්වෙ ආවාට ගියාට ම නෙමෙයි,👍❤️
@anndevika1605
@anndevika1605 Ай бұрын
Ai hitiye maithree palage (janadipathi wela iddi) eyage accounts ekak hak keruwa
@samithagayashan9437
@samithagayashan9437 Ай бұрын
මට නම් ඇත්තටම බ්‍රෝ සතපහක් එපා. ඒ මුදල් හොඳ නායකයෙක් ඇවිත් අරගෙන මේ රටේ ණය ගෙවලා රට සංවර්ධනය කරා නම් ඒ ඇති. එතකොට භාණ්ඩ මිල අඩුවෙලා අපේ වැටුපෙන් කැපෙන අසාධාරණ ටැක්ස් එක නවත්වනවා නම් ඒ ඇති.❤
@sadunipathirage8584
@sadunipathirage8584 Ай бұрын
'රොන්' අදත් කතාව හරිම ආසාවෙන් බැලුවා. රෝමියෝ ටිකෙන් ටික, මේ කළු සල්ලිකාරයින්ගෙ බලකොටු එකින් එක බිඳ වට්ටගෙන යන බව පේනවා. මම හිතන්නෙ තාමත් මේ අත තියලා තියෙන්නෙ පුංචි හොරුන්ට විතරයි. නිකම්ම, අසාධාරණ සල්ලි එළියට ගන්න විතරක් 'රෝමියෝ' ආපු ගමනක් කියලා නම් හිතන්න අමාරුයි. අනිත් එක නිත්‍යා. එයාව නම් තාමත් තේරුම් ගන්න බෑ. එයාව මෙතන්ට එව්වෙ මිෂන් එකකට. රෝමියෝ වගේ කෙනෙක් මෙහෙම කෙල්ලෙක්ට අහුවෙයි කියලා හිතන්න අමාරුයි. 'මාලන්' ගැනත් කුතුහලයක් තියෙනවා. බලමු. ඉස්සරහට යද්දි මේ හැමදේටම උත්තර ලැබෙයි. පස්වෙනි කොටසත් ලස්සනයි. රොන් කණ්ඩායමට සුබ පතනවා.
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
ඔව් මාලන් වෙනම ගේමක් play කරනවා වාගේ
@Puspa-q9s
@Puspa-q9s Ай бұрын
හොද කතාවක් හොද නලුවෝ ටිකක්❤❤❤❤❤❤❤❤❤❤❤❤
@UpekshaHashanthi
@UpekshaHashanthi Ай бұрын
මෙි වගෙ හිතන කෙනෙක් ලංකාවෙි ජනාධිපති වෙනව නමි ❤
@anuraranaweera7746
@anuraranaweera7746 Ай бұрын
එක ඇත්ත,මෙහෙම කෙනෙක් ඇත්තටම නායකත්වයට ආවොත් හරි❤👍,මොනාවුනත් කතාවක් හරි මෙම දෙ වෙනවානෙ අඩුම ගානෙ සතුටිවිය හැක.ඔහු මනරම් රංගන ශිල්පියෙක් වැඩිය දගලන්නෙ නෑ ,ලොකු ප්‍රසිද්ධියක් නෑ අග්‍රගනයෙ නළුවෙක්❤❤❤
@UpekshaHashanthi
@UpekshaHashanthi Ай бұрын
@@anuraranaweera7746 🥰🥰🥰
@Nicetour0
@Nicetour0 Ай бұрын
මේ කොටස පට්ට ගති මුල් සෙට් එක ❤
@samanthasamanthika4053
@samanthasamanthika4053 Ай бұрын
Drama vitharai
@Nicetour0
@Nicetour0 Ай бұрын
මේ කොටස පට්ට ගති මුල් සෙට් එක ❤
@pamo89108
@pamo89108 Ай бұрын
හරිම ලස්සන වෙනස් කතාවක්.සරදියල්ලා,රොබින් හුඩ්ලා හිටියේ ඉස්සර.නූතන සරදියල් රොබින් හුඩ් කෙනෙක් drama එකකින් හරි පෙන්නන එක හරි වටිනවා.මොකද ඇත්ත ජීවිතේ එහෙම අය නෑ.....
@anushadamayanti2073
@anushadamayanti2073 Ай бұрын
රෝමියෝ සුපිරි❤❤❤
@samadiaruni9359
@samadiaruni9359 Ай бұрын
රෝමියෝ❤️❤️❤️
@samithagayashan9437
@samithagayashan9437 Ай бұрын
මට හිතෙනවා අද එපිසෝඩ් එක දැක්කම මේ කතාව සම්පූර්ණ මේ රටේ හොරකම් කරපු උන් උන්ගෙ ධනස්කන්ධය නැතිවෙන සිද්ධියක් බව. මේක කවදාහරි ඇත්ත ජිවිතයෙත් වෙනවා නම්. හැබැයි අපිට නම් එක රුපියලක් වත් එපා. ඒ හොරකම් කරපු ධනස්කන්ධය රජයට පවරගෙන රටේ සංවර්ධනය සහ මේ ණය ගෙවලා නිමකරගන්න.
@ImaRose-xe2gn
@ImaRose-xe2gn Ай бұрын
කලු සල්ලි සුදු සල්ලි වෙන්න ඕන. නිත්‍ය කියන්නේ දුර්වල තැනක් නෙවෙයි මට දැනෙන විදියට රෝමියෝ ට. හරි ලස්සනයි , ආසාවෙන් බලනවා
@anndevika1605
@anndevika1605 Ай бұрын
Romiyo ge charithe karana naluwata man godak kamathi
@thilinijayawardana743
@thilinijayawardana743 Ай бұрын
ඇත්තටම සරදියල් මතක් උනේ මට විතරද 💐
@jandrajandra5712
@jandrajandra5712 Ай бұрын
සුපිරියි ලස්සනයි කතාව ❤❤❤👍
@ruthgody555
@ruthgody555 Ай бұрын
ROMIO HARI HANDSOME 😊😊❤❤ mata meyawa mathakai ,Nila pabulu teledrama eke 😊
@user-rd1zr3pc3y
@user-rd1zr3pc3y 4 күн бұрын
Respect ITN , government own channel ekak welath…government corruption eka gena dana mini dramas nan superb…koombiyo, kodi gaha yata, thaparayak denna ., ron okkma niymaii
@user-ml7ho3xc4e
@user-ml7ho3xc4e Ай бұрын
ලස්සනයි ගොඩක් ❤❤❤❤❤
@user-zl7kh3ko2i
@user-zl7kh3ko2i Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DilaniNuvarapaksha
@DilaniNuvarapaksha Ай бұрын
Wow.marama lassanai.eyanam romiyoma thamai.a balma.washiwenawa❤
@user-yy5gh7dw4u
@user-yy5gh7dw4u Ай бұрын
Me darama eke rachakaya budu unot Hari rara unot Hari supiri
@ruthgody555
@ruthgody555 Ай бұрын
We should have a person like this for our President of sri lanka, must take from these rogues and give the poor the country will develop beautifully,,,😊
@maidiTahira
@maidiTahira Ай бұрын
ලංකාවේ මැති ඇමති වරුන්ටම ගහපු නියම කතාව
@manelpedige1775
@manelpedige1775 Ай бұрын
ලස්සනයි අදත් 🎉🎉🎉 ❤❤❤❤❤❤❤❤❤
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
තත්පරයක් වගේ ලස්සන වුනොත් හොඳා ඉතින්😊😊😊
@nilanthiramani5258
@nilanthiramani5258 Ай бұрын
උතුවන්කන්දේ සූරසරදියෙල් මතක් වෙන්නෙ මට විතරද.
@anuraranaweera7746
@anuraranaweera7746 Ай бұрын
@@nilanthiramani5258 ඔව් මතක් වෙනවා,එහෙම කෙනෙක් එන්න කාළය පැමිණ ඇත.ප්‍රාර්ථනා කරමු ❤️👍
@lahirudihan4716
@lahirudihan4716 Ай бұрын
❤❤❤
@ImaRose-xe2gn
@ImaRose-xe2gn Ай бұрын
පොලිස් මෑන් ට කර අපරාදේ ත් අල්ලන්න රෝමියෝ. ළඟ ම ඉන්න කෙනා වෙන්න පුළුවන් හතුරා
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Ай бұрын
අද කතාවත් සුපිරි..රෝමියෝ👌👌
@chandanimendis2204
@chandanimendis2204 Ай бұрын
Eka patta❤❤
@user-lj3eq4ec6g
@user-lj3eq4ec6g Ай бұрын
ඇත්තටම මේම වෙනවනම් ..
@ImaRose-xe2gn
@ImaRose-xe2gn Ай бұрын
Super teledrama 🥰
@ChithraDewage
@ChithraDewage Ай бұрын
ලස්සනයි කතාව ❤❤❤❤❤
@MalaniHettiarachchi-bu1sq
@MalaniHettiarachchi-bu1sq Ай бұрын
ඇත්තටම ලස්සන කථවක් ❤❤❤❤❤❤❤
@ss80866
@ss80866 Ай бұрын
මාලන් කියන්නෙ තවත් ටැටුවෙක්.😅😅
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
ඔව් ඔව් ඌ වෙනම ගේමක් play කරනවා වාගේ ඌ තමයි අර බෝයිගෙ තාත්තා මරල තියෙන්නේ
@Menu-eq8zy
@Menu-eq8zy Ай бұрын
Owveya thami ​@@user-uo8tz1iw9lrajapaksha
@ignatiusronnieferdinandes2429
@ignatiusronnieferdinandes2429 Ай бұрын
ඕක තමයි මල්ලි ඇත්ත දේ ...පොඩි උදාහරණයක් ගන්න මේවා කරන්න දේවල් ගැන මේක තමා ඇත්ත දේ නැව්වට කරන්නේ මිනිස්සු නැහැ තාම ඒවා කරපු අය මේ වගේ කරපු කට්ටිය අද ලෝකෙත් නෑ ලොවි ගයත් නෑ😥😥 දුකයි ඉතින් ඊළඟ එකෙන් හරි බලන් ඉන්නේ❤👍
@PrasadiSenarath
@PrasadiSenarath Ай бұрын
Wowww maaram lassana kthwak
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Ай бұрын
Super ❤❤❤
@nimashafernando2203
@nimashafernando2203 Ай бұрын
so nice❤
@champikaLakmal-lh3pl
@champikaLakmal-lh3pl Ай бұрын
Aththatama mehema wena wa. Nammm.....
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Ай бұрын
මේ teledrama එක වගේ... සැබෑ ජීවිතයේ... ජනතාවගේ සල්ලි.. බදු සල්ලි හොරා කාපු එවුන්.. මේ විදියට සල්ලි ගන්න බැරිද දෙවියනේ.. හොඳ මොල පාරේ මේ නාට්‍ය බලනවනම්... අනේ ඒ පින්වන්තය ගොළුවට මේ අයිඩියා එක වැටිලා... හොරා කාපු දේශපාලුවන්ගේ ඔක්කොම.. බැංකු එකවුන්ට.. සේරම හැක්කරන්න ලැබේවා 🙏🙏🙏
@anuraranaweera7746
@anuraranaweera7746 Ай бұрын
@@KapuduwaNadeeka-om6ig ඇත්තක් වෙන්න බොහොම ඉඩ තියෙනවා ඔය හිතන දෙ ,කාලෙ හරි ඒ දෙ වෙන්නට , බොහෝ වෙලාවට අන්තිම තත්පරෙදි කෙනෙක් එන්න අවස්ථාවක් තියෙනවා ,බලමු නෙද ☺️❤️👍
@youlearn4769
@youlearn4769 26 күн бұрын
🥰
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 Ай бұрын
ඇත්ත tama ,හොරුන් ge සල්ලි අරන් ,neti අයට දෙන්න බැරිද ?
@tushariperera7650
@tushariperera7650 Ай бұрын
Romeo ta kiyanna apiat salli danna kiyala😂
@pamo89108
@pamo89108 Ай бұрын
දිව්‍යාන්ගේ තාත්තව මැරුවේ රෝමියෝ නෙවෙයි.එයා වෙන කෙනෙක්.දිව්‍යාන් වෙනුවෙන් ඉන්න තව අපි නොදැක්ක කෙනෙක් ඉන්නවා.එයා වෙලස්වට එළියට එයි කියලා හිතෙනවා..........
@ignatiusronnieferdinandes2429
@ignatiusronnieferdinandes2429 Ай бұрын
මේ නාට්‍යය රඟපාන චරිත දැක්කම පිස්සු හැදෙනවා. ඉතා ගන්න පුළුවන් වෙයිද බලන්න
@user-xg2pk6zk4c
@user-xg2pk6zk4c Ай бұрын
Kathawtama galapena sinduwa mn harima adaeen balanne
@A_P_Kasun
@A_P_Kasun Ай бұрын
9:03 අම්මෝ අම්මෝ අසංකි😜
@atara7721
@atara7721 Ай бұрын
අපිටත් ඔහොම සල්ලි දෙන්න කවුරුත් නෑනෙ 😊
@nelkaudayangani-sh8yt
@nelkaudayangani-sh8yt Ай бұрын
❤❤🎉🎉
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Lassanai balanna hetath ikmanta Enna
@tharushijayawardana924
@tharushijayawardana924 Ай бұрын
Jawan mathak una😍❤️
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 Ай бұрын
Me වසන්ත කාලයi,බැලුවා da frend
@fgyggg3117
@fgyggg3117 Ай бұрын
අනේ රෝමියෝ මාත් මෙර් විදෙස් රටකට ඇවිත් පුදුම දුකක් විදගෙන ඉන්නෙ ආර්තිකතාවය නිසා .මගෙත් ගිනුමට කීයක් හරි ලැබෙන්න සලස්වන්නකෝ.
@kumarichandrika5198
@kumarichandrika5198 Ай бұрын
😂😂😂😂
@anushaliyanage4092
@anushaliyanage4092 Ай бұрын
What he’s doing he take other people’s account and that money and he giving to poor people’s
@ajithjessi7548
@ajithjessi7548 Ай бұрын
Granny suppa
@Kumari-yz1ys
@Kumari-yz1ys Ай бұрын
Lasssnaiii hata amila aiyaaa ennnawa ❤❤❤❤
@ChutiDoni-s3t
@ChutiDoni-s3t Ай бұрын
Ane me kathawa Sathiye dawaS wala dannako
@nethushibinethma6830
@nethushibinethma6830 Ай бұрын
😅😅
@ignatiusronnieferdinandes2429
@ignatiusronnieferdinandes2429 Ай бұрын
ඒ වගේ කෙටියා දැන් නෑ මේ ලෝකය ඌ එක්කහු වෙලා ඔක්කොමලා .ය දුකයි කියන්න
@samithagayashan9437
@samithagayashan9437 Ай бұрын
මේ නාට්ටියේ සිංදුවේ කියන්නේ මොන වනයක් ගැනද
@mahindaranjith6813
@mahindaranjith6813 Ай бұрын
අනෙ රොමියො.මටත්.ලක්ස.දහයක්.දාන්ක.බැරිද
@helloyoyo1203
@helloyoyo1203 Ай бұрын
Kochchara duppath minissunta salli dunnath wadak nh auruddak dekak gihin blddi eeth ee minissu duppathmayi
@nadekauae7515
@nadekauae7515 Ай бұрын
ඇත්තටම කඵ සල්ලි සුදු කරන්න පුළුවන් නමි දේශපාඵවන් හොරා කාපු සේරම ගන්න පුඵවන් උනානම්
@user-bo7yt9pd6j
@user-bo7yt9pd6j Ай бұрын
මාමිලා නැන්දිල වයින් බොනව නෙ කොටු දැමීම ට අපි දන්නෝ😮
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 Ай бұрын
😅😅😅
@NISHAFOODS1991
@NISHAFOODS1991 Ай бұрын
ane eka maru me welawe mage account ekatath watenawanam sali business eka patan ganna😢
@dmjdishanayaka
@dmjdishanayaka Ай бұрын
lashshana kathawak
@user-uq1nk5iy7g
@user-uq1nk5iy7g Ай бұрын
අපිත් සල්ලි ටිකක් දෙන්න😂😂😂😂
@ignatiusronnieferdinandes2429
@ignatiusronnieferdinandes2429 Ай бұрын
ධම්මික අමරසින්ම එය තමයි වැඩ
@ignatiusronnieferdinandes2429
@ignatiusronnieferdinandes2429 Ай бұрын
දැන් ඒ මිනිස්සු ඇත්තටම නෑ
@vinodhabeysekera2962
@vinodhabeysekera2962 Ай бұрын
Yako jawan eke copy ekakda meh?
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 Ай бұрын
කෙහෙලිය
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Terenne na ehema kohomada anit ayata salli danne. Ane manda
@namaljayakody9785
@namaljayakody9785 Ай бұрын
❤❤❤❤1111111😢
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 Ай бұрын
පුත දිව්‍යාන් ලග නොබලන් දුර බලන් .
@Dulanjana_J
@Dulanjana_J Ай бұрын
Some scenes are copied from Shah Rukh Khan's movie Jawan. Copy karala hari honda message ekak denawa nam kamak na 😊
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 Ай бұрын
❤❤❤❤
@user-xc9fc3ry2j
@user-xc9fc3ry2j Ай бұрын
❤❤❤❤❤
@achinimadhusha2681
@achinimadhusha2681 Ай бұрын
❤❤❤
@MoMo-ml4bl
@MoMo-ml4bl Ай бұрын
❤️❤️❤️
@kumarichandrika5198
@kumarichandrika5198 Ай бұрын
❤❤❤❤❤
@jennifergeorge8455
@jennifergeorge8455 Ай бұрын
❤❤❤
@vinola9245
@vinola9245 Ай бұрын
❤❤❤
@user-er2xp8xw2q
@user-er2xp8xw2q Ай бұрын
❤❤❤❤
@somalatha1391
@somalatha1391 Ай бұрын
❤❤❤❤
@indikairoshan8933
@indikairoshan8933 Ай бұрын
❤❤
@buwanekasandaruwan4465
@buwanekasandaruwan4465 Ай бұрын
❤❤❤❤
Ron | රොන් | Episode 06 - (2024-07-21) | ITN
19:12
ITN Sri Lanka
Рет қаралды 120 М.
Paradeese | Episode 33 - (2024-09-11) | ITN
18:53
ITN Sri Lanka
Рет қаралды 132 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 130 М.
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්​දා ව​ගේ
16:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 848 М.
Hiru Star - Season 04 | SUPER 36 - Part 02 | 2024-09-08
1:20:57
Hiru Star
Рет қаралды 158 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН