Mage Punchi Duwe (මගේ පුංචි දුවේ) - Rookantha & Windy | Father Daughter Song

  Рет қаралды 1,080,757

Rookantha Goonatillake

Rookantha Goonatillake

Күн бұрын

Пікірлер: 381
@RookanthaGoonatillake
@RookanthaGoonatillake Жыл бұрын
සුළං රොදක එතී ආව මගේ පුංචි දුවේ ඔබ ගෙනෙන්න අපි ගිය දුර තාම දුරයි දුවේ ගිලන්හලම දෙවනත් කර කෑමොරදුන් දුවේ අපි දැක්කේ හීනයක්ද මගේ පුංචි දුවේ අම්මා තාත්තාගේ තුරුලේ හැදුනේ වැඩුනේ මං අක්කා එක්ක ගෙදර නිතර රණ්ඩු වුණා මං ආච්චි අදත් එදා වගේ ළඟ හිටියානම් එයා තමයි මෙතන අඩුව මට දැනෙන්නේ නම් කොහේ ගියත් මගේ පුතා හොඳින් ඉන්නකෝ ඔබේ සැමියා ආදරයෙන් බලාගන්නකෝ හොඳ දරුවන් හදා වඩා ලොවට දෙන්නකෝ දෙවියන්ගේ කරුණාවෙන් ජය ලබන්නකෝ ළඟ නැතුවත් අම්මාගේ චූටි පුතා මං අම්මයි තාත්තායි ඇස් දෙක වාගෙයි මටනම් වයස ගියත් බැරි ගැහුණත් ළඟ ඉන්නවා මං තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං /// Lyrics & Music - Rookantha Goonatillake
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 Жыл бұрын
ආදරය ඔයාලා හැමෝම වෙනුවෙන් ❤
@nalindagamlath5763
@nalindagamlath5763 Жыл бұрын
ඔයා ලියලා තියෙන්නේ ඔයාගේ හදවතේ දියණියකට ඇති සැබෑ ආදරයයි. ඒ හින්දයි සරල වුනත් මේ පද වැල් මේ තරමටම ලස්සන... රූකාන්ත අය්යේ, දුවෙක් තාත්තෙකුට ඇති ආදරය කියැවෙන මා ලියූ පද මාලාවක් මා සතුව තියෙනවා... එවන්නද ඔයාට? ලස්සන තනුවක් දාලා දුවට දෙන්නකෝ ගයන්න.
@pottuvilasmin
@pottuvilasmin Жыл бұрын
மிகவும் அருமை பாடல் வரிகள் இயல்பாகவுள்ளது அதனால் இதயத்தை வருடுகிறது...
@suvinilalithya5992
@suvinilalithya5992 Жыл бұрын
4
@jasinthagunawardana328
@jasinthagunawardana328 Жыл бұрын
Great song god bless all of you 🏥💒
@surenaddaraarachchi3539
@surenaddaraarachchi3539 Жыл бұрын
ආදරණිය රූකාන්ත ගුණතිලක මහත්මයාණනි .. ඔබ මේ රටට වටිනා වස්තුවක් .. මිලකළ නොහැකි මැණිකක් .. ඔබේ හඬ අසන්න අපේ සවන් පින් කරලා තියෙනවා .. ඔබට දීර්ඝායු වේවා ..!!
@athulajayaweera5568
@athulajayaweera5568 Жыл бұрын
බ් .
@nalindagamlath5763
@nalindagamlath5763 Жыл бұрын
රූකාන්තයියා අතින්ම ලියවුන නිසා වෙන්න ඇති මේ තරම්ම ගීතය ලස්සන... තාත්තා ගේ ආදරේ නේ දෝරේ ගලන්නේ... Video එකේ නොපෙනුනාට... රූකාන්ත යියා ගේ ඇස් වල කඳුළු තියෙන්න ඇති.... කොහොම හරි මුලු ගීත සාහිත්‍යයටම මෙච්චර කාලෙකට නොතිබිච්ච දුවෙකුගේ wedding එකකට, තාත්තෙකුටයි දුවෙකුටයි ගයන්න හැකි ගීතයකුත් එකතු වුණා.. ඔයාලගේ මුලු පවුලටම ජයක්ම වේවා.. වින්ඩ් දූටයි, සනුක පුතාටයි සුභ අනාගතයක් වේවා!
@sujiwanilanthaathapathu3579
@sujiwanilanthaathapathu3579 Жыл бұрын
හරිම ලස්සන ගීතයක්.ඇත්තටම මෙම ගීතය අසන ඕනම කෙනෙකුගේ ඇස් වලට කඳුලු එන තරම් මෙම ගීතය සංවේදියි.රූකාන්ත ගුණතිලක මහතාගේ සංගීත අධ්‍යක්ෂණය ඉතාමත් අනර්ඝයි.මෙම වීඩියෝ එකේ නොපෙනුනත් එම අවස්ථාවේ රූකාන්ත ගුණතිලක මහතාගේ ඇස් වලට කඳුලු ගලන්න ඇති.මෙම දියණියට පමණක් නොව,දැයේ සිටින සෑම දියණියකටම මෙම ගීතය හොඳ අවවාදයක් වෙයි.ඒ වගේම වින්ඩිටත් සනුකටත් දෙදරා නොයන සතුට උතුරා යන විවාහ ජීවිතයකට සුභ පැතුම්...
@nilakshimanage276
@nilakshimanage276 Жыл бұрын
අනේ හරිම ලස්සන ගීතයක්... මගේ ඇස් වලට නම් කඳුලුත් ආවා.. 💐💐💐අපේ අම්මලා ගේ පරම්පරාවේ ප්‍රියතම ගායන යුවළ තාමත් අපෙත් ප්‍රියතම ගායන යුවළ... අද ඔබේ දරුවන්ටත් ඒ ආදරේම තමයි... ජේසු පිහිටයි ජේසු අම්මගෙ පිහිටයි ඔබේ මුළු පවුලටම ආදරණීය රූකාන්ත ගුණතිලක සංගීතවේදියාණනි...🙏❤️❤️❤️❤️
@WindyGoonatillake
@WindyGoonatillake Жыл бұрын
God bless you always my thaththi..❤️🐌
@Dew_creative
@Dew_creative Жыл бұрын
👍👍
@Indrani_03
@Indrani_03 Жыл бұрын
Father's are our hero akki 💓 May God bless you and your family!🙏♥ Lots of love✨
@KalubowilaPerera
@KalubowilaPerera 5 ай бұрын
Congratulations Duwa and Putha.. keep that Love for your parents in the warmest place in your heart❤
@Doctor-vidya1972
@Doctor-vidya1972 Жыл бұрын
රූකාන්ත මහතාණනි ඔබටත් චන්ද්‍රලේඛා මහත්මියටත් මගේ ආදරණිය ප්‍රණාමය. දියනියන් දෙදෙනා ඇතුළු පවුලටම ජය වේවා ,❤❤❤❤❤
@manjulathilakumara1359
@manjulathilakumara1359 Жыл бұрын
මරණයෙන් වෙන් වෙන තුරුම මේ විවාහය සතුට සමාදානය උතුරා යමින් පවතීවා!!!!!!!!!
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 Жыл бұрын
කිසිදා වියපත් නොවෙන ඒ මියුරු හඬ ❤ ඉතාමත් ම සොඳුරු ගීයක් මේ ගීතය සෑම දෝණියෙක් වෙනුවෙන්ම නිර්මාණය වූවක් ස්තුතියි 💞
@girlykankanamge1390
@girlykankanamge1390 Жыл бұрын
Anee,,dooni,,,patiyoo,,,,paathbu,,alutma,,,geeevitaya,,ati,,,saaartakama,,veeeva
@surangadilhani1455
@surangadilhani1455 Жыл бұрын
ආදරණීය රූකාන්ත මහත්මයාණෙනි, ඔබේ මියුරු හඬ, සංගීත තනුව, පද මාලා.. දෙවියන් විසින් මවන ලද විශිෂ්ටයෙකු ට ලබාදී ඇති මිල කළ නොහැකි තලෙන්තුයි.. ඔබතුමා මේ රටට සම්පතක්... ගීතය පුරාවටම ඇසට කඳුළක් ඉනුවේ, ඔබේ නිර්මාණය හදවතට කතා කළ නිසයි.. ඔබටත්, ආදරණීය ඔබේ දියණිය වින්ඩ් සහ සනුක ඇතුළු පවුලේ සැමට සුභ අනාගතයක්!!! ජේසු පිහිටයි!!!
@seeta164
@seeta164 Жыл бұрын
Harema lassanai ❤❤❤⚘⚘
@Traveller-os
@Traveller-os Жыл бұрын
දයාබර රෑකා....ඔබටත්,ලේඛාටත්,චූටි දූ ටත් මගේ හද පිරි උණුසුම් සුබ පැතුම්...දෙවියන් විසින් දුන් ඔබේ ලස්සන හඩට මා බෙහෙවින් ප්‍රියයි...God bless you(ජේෂ්ඨ මාධ්‍යවේදී අජිත් වීරසූරිය)
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
වාසනාවන් !!!🌹☺️පින්වත් තාත්තෙකුට ලැබුණු ආදරණීය වාසනාවන්ත දරුවෙක්👌 wish you a very nice Marriage life !!!
@devikakumaari4532
@devikakumaari4532 Жыл бұрын
ඔබේ දියනියට පමණක් නෙවෙයි ...සියලුම දියනියන්ට අවවාදයන් මේ ලස්සන ගීතය හඩ ගා කියනවා..දියනියේ ඔයාට ත් සුබ අනාගතයක් ....
@SangeethWickramasinghe
@SangeethWickramasinghe Жыл бұрын
හැඟීම් බර ගීතයක්....තාතත්ගෙ ආදරේ විශ්වයවගේ....ගැඹුරුයි නිහඬයි.....දාරක ප්‍රේමය සහ අනාගත ආශිර්වාදය...මුළු ජීවිතයම මේ ගීතයේ රැව්දෙනවා....❤️❤️❤️
@nilukaroshini1475
@nilukaroshini1475 Жыл бұрын
හරිම ලස්සනයි,සතුටු කදුලු ආවා,,දුක හිතුනා,මගේ දුවත් මේ වගේ කවදා හරි යනවා කියන දුකක් දැනුනා,ජේසු පිහිටයි ,සතුටින් ඉන්න හැමදාමත්
@nilukapriyadarshani1647
@nilukapriyadarshani1647 Жыл бұрын
හරිම ලස්සනයි රැකාන්ත මහත්මයා..මෙි ගීතය.පුදුම මිහිරක් ..ඔබ ඇත්තටම අපිට මහත්ම දයාදයක්..එදා වගේම මෙි කඩහට . තනුවලට.පෙම් බදින මම.. ආදරෙ යි..ඔබෙි පවුලටම..ජය ඔබට .❤️❤️❤️🥰🥰
@yohanthiniranji7195
@yohanthiniranji7195 Жыл бұрын
හදවතේ සියුම් තැන් වලට කතා කරන. බැඳීම් වල වටිනාකම ලොවට කියාදෙන ලස්සන ගීතයක්.
@yohanthiniranji7195
@yohanthiniranji7195 Жыл бұрын
දරුවෙක් හදලා වඩලා. තවත් කැදැල්ලක් හදන තැනට දරුවෙක් ගෙන ඒම පියෙක්ගේ ආදරය රැකවරණය පරිපූර්ණ වු ව්ටය. එම ආදරය දරුවාට ලැබී ඇත. ජය වේවා.ජේසු පිහිටයි.
@ranaweeragamagedinesh6402
@ranaweeragamagedinesh6402 Жыл бұрын
මටත් දුවෙක් ඉන්නවා මේ ගීතය මට තදින්ම දැනෙනවා හැම තාත්තා කෙනෙකුටම මේ මොහොත හරිම සංවේදී මේ සින්දුව සිංදුව හරිම ලස්සනයි ඒ මොහොතට ඔබට දෙවි පිහිටයි
@nihalarmos2246
@nihalarmos2246 Жыл бұрын
මෙච්චර රටක් වටින මනුස්සයෙක්..තව පොඩ්ඩෙන් යන කෝච්චියට බෙල්ල තියනවා...දේශපාලනය නමැති මඩ වගුරේ තව පොඩ්ඩෙන් ලගිනවා.මේ මනුස්සයව ඒකෙන් බේර ගත්තට චන්ද්‍රලේකා ටයි දරුවන්ටයි බොහොම පින්...අපිත් හරියට බැනල කමෙන්ට් දැම්මා.කොහොමහරි වැඩේ නැවතුනා
@brathnapala7162
@brathnapala7162 Ай бұрын
Hithata danana hangimbara geethyak .
@malikanishanthi6919
@malikanishanthi6919 Жыл бұрын
හරිම ලස්සනයි අම්මා තාත්තා සහෝදර සහෝදරියන්ට හොද ආදර්ශයක් ඔයාලට තුනුරුවන් සරණයි!!!දෙවි පිහිටයි !!!❤❤❤
@DILAKSHAOFFICIAL
@DILAKSHAOFFICIAL Жыл бұрын
මගේ ආදරය ඔබ දෙදෙනාටම! ❤️🙇🏽‍♂️✊🏽🙏🏽🇱🇰 #DILAKSHA🎙
@sithalu865
@sithalu865 Жыл бұрын
😭😭😭ඇඩෙනව මේක අහද්දි.හරිම ආදරනීයයි
@janakasriperera3517
@janakasriperera3517 Жыл бұрын
අයියේ අක්කේ දුවේ ඔයාල හැමෝටම ජයවේවා !
@lalaniweediyage5034
@lalaniweediyage5034 Жыл бұрын
හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න දුවේ... යුග දිවි අරණේ මැණික් පහන්වැට දැල්වේවායි පතමි!🌹🌹🌹
@erangakarunathilaka4375
@erangakarunathilaka4375 Жыл бұрын
ආදරණීය රූකාන්ත අයියේ, ඔබේ මියුරු කටහඩින් අපි අවුරුදු ගානක් රස වින්දා... ඔබේ පවුලේ සියලු දෙනාටම ජය වේවා....
@MusicBarlk
@MusicBarlk Жыл бұрын
තාත්තා කොච්චර අදරෙන් තුරුල්.කරන් හිටියත්...ගෙදර එන කම් මග බලන් හිටපු පුන්ච් කෙල්ල .ආදරෙන් බලා ගත්ත කෙල්ල .ලගට වෙලා තුරුල් වෙලා දොය්ය ගත්ත පුන්චි කෙල්ල කවදා හරි තාත්තා දලා යනවා කියනකොට පට්ට දුකක් දැනෙන්නේ..එක වචනයෙන් කියන්න බැ❤️❤️🙏
@sewwandinisansala4100
@sewwandinisansala4100 Жыл бұрын
ගොඩක් ලස්සනයි song eka ❤️❤️.congratulations aiya akki ❤️❤️.බුදු සරනයි හැමෝටම ..
@chanushacharls5190
@chanushacharls5190 Жыл бұрын
ජිවිතේ දකින්නට ඕනේ කියලා හිතන මිනිස්සුන්ගෙන් එක් පුද්ගයෙක් තමයි ඔබ 🥰🥰🥰🥰 ඒ ඇයි දන්නවාද ඔබතුමාලාට මොනතරම් අපරාධයක් ද උනේ 😥😥😥එත් ඔබතුමා ඔවුන්ට සමාව දුන්නා අවංක කිතුණුවෙක් මං මැරෙන්න කලින්. ඔබාතුමාවයි චන්ද්‍රා අම්මාවයි දෙන්නාවම බලන්න ලැබෙන්න ඕනේ 😭😭😭😭 ජේසු පිහිටයී🙏🙏🙏
@SANUKA
@SANUKA Жыл бұрын
💖💖💖💖
@meriyanfernando2943
@meriyanfernando2943 Жыл бұрын
දෙවියන්ගේ කරැනාවෙන් ජය ලබන්නකෝ🙏❤️
@shashii871
@shashii871 Жыл бұрын
ලස්සන සිංදුවක්....රු පවුලට සුබ පැතුම් 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🧡ලංකාවේ ලස්සනම පවුලක් මේ රූකාන්ත චන්ද්‍රලේඛා 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@santhirathnayaka4
@santhirathnayaka4 Жыл бұрын
ගොඩක් ලස්සන වගේම සංවේදී ගීතයක් ජේසු පිහිටයි වින්ඩි සනුක ❤
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
හරිම ලස්සනයි සින්දුව .වින්ඩ් හෙමදම අදර්‍රෙන් සතුටින් ඉන්න බුදු සරනයි ❤️❤️❤️😍😍🙇🙇
@DS-rj4bw
@DS-rj4bw Жыл бұрын
Wow.. හරිම ලස්සනයි රූකාන්ත සර් & වින්ඩි අක්කා..😍❤️ මාර හැගීමක්..❤️🌼
@DPANIRAN84
@DPANIRAN84 Жыл бұрын
Lovely song... Rookantha you are my superstar singer since my childhood ❤️😇👍
@nadeekapathirage4850
@nadeekapathirage4850 Жыл бұрын
හරිම ආදරණීය යි. ඇස් වලට කදුළු ආව. ජේසු පිහිටයි.
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 Жыл бұрын
Harima adaraniyai❤️❤️ miuru handak💞💞🌺🌺 geethayath miurui.oba samata Devi pihitai🙏🙏🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
හරිම ලස්සන ගීතයක්.රූකාන්ත මහත්මයා හරිම පින්වන්ත දුවෙක්.සියලු දෙනාටම සුභ අනාගතයක්.
@poornisahasra3374
@poornisahasra3374 Жыл бұрын
හරිම ලස්සනයි...😍❤️❤️❤️ බුදුසරණයි, ජයවේවා...!!
@janithchanuka190
@janithchanuka190 Жыл бұрын
හදවතේ ගායකයාණෙනි.. රූකාන්ත... ආදරෙයි වින්ඩි ❤️ සනුක...
@waruniperera1941
@waruniperera1941 Ай бұрын
මගෙ ජිවිතේ රජ්ජුරුවෝ තාත්ති ඔයා මට ගොඩක් පාළුයි තාත්ති රත්තරං ආදරෙයි හැමදාම ත් රත්තරං තාත්ති ❤🙏
@nadeeravidanage5176
@nadeeravidanage5176 6 ай бұрын
හරිම ලස්සන පපුව ට දැනෙන ගීතයක්...🥰🥰🥰🥰
@malkipurasinhga7920
@malkipurasinhga7920 Жыл бұрын
හරිම සන්වේදීයි අම්ම තාත්තගෙ මහමෙරක් තරම් ආදරේ .❤❤
@janeeshakawmina5755
@janeeshakawmina5755 Жыл бұрын
A song ekath harima lassanai. Harima adaraneeyai. Mama asama family ekak. Wena aya wage wikara ne.
@sarathcooray3670
@sarathcooray3670 Жыл бұрын
හරි ම ලස්සනයි ගීතය.අපේ දුව විවාහ වූ දිනය මතක් වී ඇඩුන.ඔය දුවට අපේ සුබපැතුම්. තව තවත් ගීත ලිවීමට ශක්තිය දිරිය ලැබේවායි සුබ පතන්නෙමු. ❤❤❤❤❤
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
අපි පොඩි කාලෙ ඉදන් ආදරය කරන තරු දෙකක්..., ඔයාලග දුක සතුට අපිටත් දැනෙනව .මොකද අපිත් ඔයාලට ගොඩක් ආදරය කරන නිසා..මම කැමතිම හඩ තියෙන්නෙ චන්ද්‍රලේකා මහත්මියට.. සතුටුයි ඔබ සැම ගැනම....💐💐💐💐💐
@priyankasenanayake4015
@priyankasenanayake4015 5 ай бұрын
හරිම ලස්සනයි ගීතය 🌸🌸🌸🌸🌸🌸
@dilankalakmal870
@dilankalakmal870 Жыл бұрын
ලස්සන සංවේදී ගීතයක් .super ,excellent .congratulations .
@jasinthagunawardana328
@jasinthagunawardana328 Жыл бұрын
Great song very beautiful singing both of you god bless 🌹💕🌹💕🌹💕🇱🇰🇺🇸
@leonardshirantha7127
@leonardshirantha7127 Жыл бұрын
අයිය මාරම මාරයි,,ලස්සනයි ,,,ඔයාලට ජේසු පිහිටයි ,,,ජයවේවා
@LakshmiLakshmi-tc6pz
@LakshmiLakshmi-tc6pz Жыл бұрын
Harima lassanai. Song eka ahanakota godak duka hithuna.oalata suba anagathayak duwe
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
ජයවේවා ඔබ පවුලේ සැමට ගොඩක් ආදරෙයි ඔයාලාට
@randulaperera1208
@randulaperera1208 Жыл бұрын
සුභ පැතුම් පවුලේ සැම දෙනාටම....
@sadaruniroshan6505
@sadaruniroshan6505 8 ай бұрын
ලස්සන ගීතයක් දුවේ 🤟🤟🤟
@shaminikarunaratne2641
@shaminikarunaratne2641 Жыл бұрын
තුරුණු දඟ අතැරදා සොඳුරු පියෙකුව අරුණු රැස හිතේ දුන්නානෙ දුවකව පිරුණු සඳ කතනෙ විත් ඉන්නෙ දුවකව ඇයත් හොඳ මවක් වේ ඔබට නිසැකව. සඳ/රූ යුවලට සතුට බෝ වේවා! දුවට සුබමංගලම්!
@sm2529
@sm2529 Жыл бұрын
the daughter's first ❤ is her father ☺ No body can get this place of heart 💕 beautiful & sensitive song 😢 lyrics and music 🔥 Happy wedded life Windy akki & Sanuka aiya 💛 u both thank u Mr.rookantha for this beautiful song 😊 GOD BLESS UR WHOLE FAMILY 👍
@ume6890
@ume6890 Жыл бұрын
Wow a wonderful wedding and this song is very nice. Congratulations. 🙂👍🏻👍🏻👍🏻⭐⭐⭐
@kumudunissanka324
@kumudunissanka324 Жыл бұрын
Harima lassana sinduwa dula dannata thiyana hadawathe gityaya harima asai ahan inna aswalata kadulu enawa oba dapalata suba anagatayk wawa budusaranai
@janeeshakawmina5755
@janeeshakawmina5755 Жыл бұрын
Harima nihathamani, simpl wedding ekak. Den inna aya wage pissu netili ne. Eththamai me thiyenne Sri Lankan widihata hedunu wedunu ayage wedding.
@sitharijayathissa9984
@sitharijayathissa9984 Жыл бұрын
ahan inna asa hithena,hithata denena පද පෙළක්.....sathutui......jayen jaya...obatath obe paulatath....
@gunathilaka483
@gunathilaka483 Жыл бұрын
Harima adaraniyai. tattagema duwa. jesu phitai!!
@sudunishanthi9002
@sudunishanthi9002 Жыл бұрын
Harima lassanai ma githaya padarachanaya thanuva gayanaya harima apurui as dakan kadulu anna tharam danuna athi sarthaka nirmanayak sthuthi apita thilina kalata ❤❤🙏🙏🙏
@maheshsamanala903
@maheshsamanala903 Жыл бұрын
God bless you sinhala pop king 🙏👑️u n ur family....u r the one and only rookantha.
@kaveeshanethmini9274
@kaveeshanethmini9274 Жыл бұрын
ආදරණීය පවුලක්❤️😘
@jeewanamusiclk
@jeewanamusiclk Жыл бұрын
හිත ඇතුලටම කිඳා බහින ආදරනීය ගීතයක් ❤️💐
@rohiniekanayake3413
@rohiniekanayake3413 Жыл бұрын
හැමදාමත් වගේම ... Great song.
@priyanthiwelivitigoda4252
@priyanthiwelivitigoda4252 Жыл бұрын
hamadama wage lassana wadan pelak ❤️❤️❤️❤️❤️❤️❤️
@rajadenesh3147
@rajadenesh3147 Жыл бұрын
Heart ❤️ touching song this belongs to all family 👍🎶
@nayomidissanayake1023
@nayomidissanayake1023 Жыл бұрын
සුභ පැතුම් ඔබ දෙපලට....
@jesika5351
@jesika5351 Жыл бұрын
Siyalau duvarunta adarshayak obe doni harima admbarai apitath aya gana. suba pathum obeta duve.
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ලස්සනයි ගොඩාක්🌹🌹🌹🌹
@sm2529
@sm2529 Жыл бұрын
wow beautiful song and heart touching lyrics love ur whole family ❤God bless you all☺
@sampathsapa6907
@sampathsapa6907 Жыл бұрын
Paththarayak keyeuvath thalayak athi adarneeya rookantha mahatha..obata jaya hamadamath.e vagema vadagath daksha raini..vindy depalata suba anagathayak
@rathnawaliperera6049
@rathnawaliperera6049 Жыл бұрын
Harima mihirii hama thaththek ha duvekutama adaraneeyai asvalata kadulu inuva wish you all the best your family
@NadeeEdzi8225
@NadeeEdzi8225 Жыл бұрын
ලස්සනයි හරිම ආදරණීය යි
@berniealexander8371
@berniealexander8371 Жыл бұрын
Lovely message to a loving daughter
@Edirisinghageashanthi
@Edirisinghageashanthi Жыл бұрын
MN dekka lassanama cham perani sithuwili lowatama dena watinama wedding eka. Suba anagathayak vindi saha pawle sematama. Oyala hoda adarshayak me rate hoda naraka deka lejja baya nadunana janathawata....wedi weda nathi Kala pawlak harima adareii.. ❤
@rebeccajayathilake9792
@rebeccajayathilake9792 Жыл бұрын
❤ touching ,, best wishes to u and your family , i like n love Gunatilleka fmly, God bless yoll
@Forreal477
@Forreal477 Жыл бұрын
@Rookantha Goonatilaka -National treasurer!! Congratulations Wendy and Sanuka!
@sumuwlogs
@sumuwlogs Жыл бұрын
මටනම් ඇඩුනා, ශ්‍රී සුභ මංගලම් 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@priyadarshanimendis4903
@priyadarshanimendis4903 Жыл бұрын
හරිම ලස්සනයි
@nayanaariyarathna378
@nayanaariyarathna378 Жыл бұрын
හරිම ලස්සනයි .
@nirmaleeperies8772
@nirmaleeperies8772 Жыл бұрын
හරිම ලස්සනයි .ඇස් වලටත් කදුලක් වගේම ,පපුවට හොදටම දැණුන.❤️❤️🙏
@champikasandamali8710
@champikasandamali8710 Ай бұрын
ආදර්ශමත් පියෙක්.
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Hareema lassana sinduwak.. Thatha nathi mata.. Me song eka balala duka,... Sathuta eka wara awa.. As 2kata kadulu awa.... Meh ofce eke eddi.. th....... Hama "Duwek"... ta ma watina song ekak.. Tnks... Roo mami. ❤️😇💐👍
@isurunugawela88
@isurunugawela88 Жыл бұрын
Heart touching song.. may God bless your family ❤️
@anuperera5062
@anuperera5062 Жыл бұрын
harima lassana sinduwak . wndige adambarakara hada harima lassanai ❤️
@chandanaprasanna162
@chandanaprasanna162 5 ай бұрын
වටිනා මිනිසෙක්....❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jasinthagunawardana7368
@jasinthagunawardana7368 8 ай бұрын
Excellent congratulations 🌹🎶🌹🎶🌹
@sithummaharage7704
@sithummaharage7704 Жыл бұрын
Sensational music and Dad's Love. 🥺💖
@vishminavodya3641
@vishminavodya3641 Жыл бұрын
Harima adare hithena awasthawak mila kala noheki senehasak
@CBLankaMicrocreditltdMonaragal
@CBLankaMicrocreditltdMonaragal Жыл бұрын
Godaaaaak ලස්සනයි
@rupikareiss8541
@rupikareiss8541 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ ආදරෙයි ගොඩාක් ජේසු පිහිටයි ඔයාලට 🙏🙏💖💖😘😘
@thakshilakumari6086
@thakshilakumari6086 Жыл бұрын
ඔයාලා දෙන්නටම හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා ❤️❤️..මම හරිම ආස කරන කපල් එකක් ...වින්ඩි ඔයාගෙ voice එක නම් පිස්සුවක් ...😘😘
@PreethiNanayakkara
@PreethiNanayakkara 6 ай бұрын
Beautiful
@nirashaedirisinha9004
@nirashaedirisinha9004 Жыл бұрын
අනේ මාරම ලස්සනයි
@tashanaicker8136
@tashanaicker8136 Жыл бұрын
Very Beautifull Song sang beautifully by father and.daughter All the best
@anushajayawardana9493
@anushajayawardana9493 Жыл бұрын
අපිටත් කදුළු එනවා සිංදුව හැම තිස්සෙම බලනවා!!!!!
@riswanshaheed
@riswanshaheed Жыл бұрын
So beautiful, so touching, it’s an amazing bond between music and family ❤ love you all
@subadramanel04
@subadramanel04 Жыл бұрын
අනේ හරිම ලස්සනයි .ඔයාලා හැමෝමටම තෙරුවන් සරණයි .ආදරෙයි ❤️
@shamaniroshini8597
@shamaniroshini8597 Жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️
කැදැල්ලෙ ඇති වූ | Kedelle Aethi Wu - Dinakshie Priyasad
3:52
Saranga - Dinakshie Online
Рет қаралды 1,8 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 28 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Tharu Mal Wage (තරුමල් වගේ) LIVE - Rookantha & Chandralekha
5:14
The Train Song | Blippi Songs 🎶| Educational Songs For Kids
0:22
Blippi - Kids Songs
Рет қаралды 38 МЛН
Name of the animals 🐄 #fnawy
0:35
(Fnawy)فارس برناوي
Рет қаралды 25 МЛН
Это самый страшный парк в мире
0:19
Beastwyn
Рет қаралды 2,4 МЛН
Jesus tells you the right path to follow #jesus #jesuschrist #jesuslovesyou
0:20
ЦВЕТЫ БЕЗ ПОВОДА ДЛЯ ЖЕНЫ😂
0:39
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 1,2 МЛН