Aradhana | ආරාධනා | Tribute to Amaradhewa | Suneera Sumanga | Sandaru Suyamaya | Roo Tunes

  Рет қаралды 129,057

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 161
@NaradaLunugamvehera
@NaradaLunugamvehera Ай бұрын
මේ සරස්වතියගේ ආශිර්වාදය ලත් මනුලොව මිනිසුන්... හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ පණ්ඩිත් අමරදේවයන් ජීවත්කරවන ඔබට ජයම වේවා!!! ❤ තෙරුවන් සරණයි!
@naveenhewavitharana58
@naveenhewavitharana58 24 күн бұрын
මේ කොල්ලා හිත් නිවන වෛද්‍යවරයෙක්..එච්චරයි❤
@DKSUSA
@DKSUSA Ай бұрын
පැය 24 පුරාම අහන් ඉන්න පුලුවන්! සුබාවිත ගිතයේ අනාගතය සුනිර සුමංගයි. ❤
@thusharivithanage-n7h
@thusharivithanage-n7h Ай бұрын
දැහැන්ගත වන හඩත් නිහතමානී හිතත් සොදුරුතම සිනාවත් රකියි නුඹ කල්පයක්
@kusumltr2034
@kusumltr2034 Ай бұрын
මේ දරුව ප්‍රේක්ෂකයන් ගෙන් මග ඇරුන නම් කොච්චර අපරාධයක් ද?හරිම සුන්දර පුතෙක් .අම්ම තාත්තා සතුටින් තියන්න බොක්කෙන්ම වැඩ කරනවා .ගායනය නම් ඉතින් 💯
@SriLanka-n5p
@SriLanka-n5p Ай бұрын
ඇස්වහ කටවහ නම් එන්න එපා අමරදේවයන්ට බොහොම කිට්ටු හැකියාවක්‌ ඔයාට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා 🙏තෙරුවන් සරණයි ස්තුතියි
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
@@SriLanka-n5p එක එක ගායකයන්ගේ ගීත ඒ ඒ හඬින් ගායනා කරන මියුසිකල් ගෘප් එකක කොල්ලෙක් මාස්ටර් ගේ සිංදු සුපිරියටම සිං කරනවා. අහලා බලන්න.
@amilairoshani9868
@amilairoshani9868 Ай бұрын
අමරදේවයන්ට පසුව ඇසුනු ලස්සන ම හඩ...මේක භාවනාව ක්.....
@menewc1858
@menewc1858 27 күн бұрын
සුභාවිත සංගීතයේ වර්ථමාන මුද්‍රාව... ❤❤❤❤❤❤❤❤❤
@rishithaashan7549
@rishithaashan7549 14 күн бұрын
හඩත් සමගම නිවීමත් ඇවිල්ලා 👌
@DilaniJayawarna
@DilaniJayawarna Ай бұрын
Amazing, unbelievable, you can sing this song as well. Very proud of you Suneera
@AselaShyaman
@AselaShyaman Ай бұрын
ලංකාවට සම්පතක් සුනීර ❤
@KiLi-ru9wv
@KiLi-ru9wv 15 күн бұрын
දෙරණ නාලිකා වට‍ ගොඩක් ස්තුතියි මේ සම්පත අපිට තිලන කරාට ❤️
@SumithKulathunga-i7p
@SumithKulathunga-i7p 2 күн бұрын
අම්මෝ ආදරෙයි දෙරණ ගොඩක්❤❤❤
@ashsu837
@ashsu837 Ай бұрын
හරිම ලස්සනයි ඇස් දෙක පියාගන අහගන ඉද්දි වෙනම ලෝකෙකට යනව..❤❤
@nilanthimalika9940
@nilanthimalika9940 Ай бұрын
භාවනාවක්...ඔබේ හඩ.. ලොවේ සැම හදවතකටම.. සැනසුම ගෙනේවා
@රතුහඳුන්
@රතුහඳුන් Ай бұрын
අමරදේව මාස්ටර්ගේ අහන්න එපා නොවන ගීතයක්...
@mudithakeerthisena3661
@mudithakeerthisena3661 Ай бұрын
මම දන්න විදිහට හැමෝටම මේ ගීතය ගායනා කරන්න බෑ. (රූකාන්තගෙ සුවඳ දැනී දැනෙනවා ගීතයත් ඒ වගේ) සුනීර ඔබ හොඳටම කරා. ඔබ්ගේ සංගීත දිවිය තව දුරටත් සාර්ථක වේවා.
@sachithbandara1836
@sachithbandara1836 Ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊Q
@ChamiVimu-b6i
@ChamiVimu-b6i Ай бұрын
Ou
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 Ай бұрын
කියන්න වචන නැහැ 😘 අති විශිෂ්ඨයි 😘 සුනීර සුමංග ❤ ජයම වේවා 🙏
@danushkavitharana6262
@danushkavitharana6262 16 күн бұрын
ඔබට පිං ❤ හිත නිවන ආචාර්ය පණ්ඩිත් අමරදේව ශුරින් ගෙ ලස්සන ගිතයකට නැවත පණ දුන්නාට අනේ මේ වගෙ ගිත බිහිවන කාලයක් මේ මහ පොලව තුල නැවත උදා වේවා සරලවම පැවසුව හොත් මේ තමයි හිත නිවන ගිත ඹෙෳෂධ
@gangakumudini5733
@gangakumudini5733 20 күн бұрын
❤❤❤ sunnra පුතේ ඔයාට hogak හොඳ අනාගතයk තියෙනවා ඔයාට deergausa ලැබේවා
@lakshithaindunil5323
@lakshithaindunil5323 Ай бұрын
ඒක නම් ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් භාවනාවක්, පට්ටම ලස්සනයි brother❤❤🎉
@chamarakavinda7293
@chamarakavinda7293 21 күн бұрын
ඩුබායි වල කාන්තාරේ ඉදන් ලංකාවේ සුමිහිරි ගීත අහන්නේ අදටත් මගේ රට තමයි අංක 1❤❤
@priyanthamuthunayake1626
@priyanthamuthunayake1626 Ай бұрын
My Heart Felt Gratitude to Derana Dream Star for Finding this Rare Gem.
@DinithiSenanayake
@DinithiSenanayake Ай бұрын
I have been waiting to listen to this from your voice Suneera.. Amazing 👏
@rashmisumanasekara9649
@rashmisumanasekara9649 Ай бұрын
හරිම ලස්සනයි😊😊. මම හැමදාම සුනීරගේ සින්දු අහනවා. Good luck
@vishalkalsulkar9931
@vishalkalsulkar9931 Ай бұрын
Very nice . I am your big fan. Theruwan saranai from India
@ayeshindika7762
@ayeshindika7762 Ай бұрын
I do not know what to say and how to say the briliant of this amazing singing and backing 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺
@MalindaWishvajith
@MalindaWishvajith Ай бұрын
ගායනය +වාදනය භාවනාවක් වගේ
@kingalexandr
@kingalexandr 19 күн бұрын
When he starts singing I always got goosebumps 😭❤️
@nirmalaabeykoon137
@nirmalaabeykoon137 6 күн бұрын
පුදුම සැනසිමක් ගෙනදෙන...හිතනිවන...කටහඩක්...බුදුසරනයි ඔයාට.🙏
@vishwawimukthi6744
@vishwawimukthi6744 29 күн бұрын
Future of the Sri Lankan Classical music❤
@SajithRajapaksha-f9k
@SajithRajapaksha-f9k 28 күн бұрын
විශිශ්ටයයෙක්❤
@rashlyricsvideos9324
@rashlyricsvideos9324 Ай бұрын
මේ band එක මොකක්ද?? Musicනම් පට්ට😍😍
@sahanranatunga5282
@sahanranatunga5282 Ай бұрын
SLBC Orchestra
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ජාතික රූපවාහිනී සංස්ථාවේ සංගීත වෘන්දය
@sahanranatunga5282
@sahanranatunga5282 Ай бұрын
ජාතික රූපවාහිනියට නිත්‍ය වාද්‍ය වෘන්දයක් නෑ. මේ වාද්‍ය වෘන්දයේ 90% ක් පමණ ශ්‍රී ලoකා ගුවන්විදුලි සoස්ථාවේ (Sri Lanka Broadcasting Corporation) වෘත්තීය වාදක මණ්ඩලයේ ශිල්පී මහත්වරුන්.. මෙම වැඩසටහනෙහි සoගීත අධ්‍යක්ෂක විශාරද සිදත් සෝමසුන්දර මහතා ශ්‍රී ලoකා ගුවන්විදුලි සoස්ථාවේ වාදක මණ්ඩල ප්‍රධානී තනතුරෙහි වත්මනෙහි කටයුතු කරනවා.. ස්තුතියි..
@rashlyricsvideos9324
@rashlyricsvideos9324 Ай бұрын
බොහොම ස්තූතියි😊​@@sahanranatunga5282
@omeshaumayangani8700
@omeshaumayangani8700 26 күн бұрын
හරි ලස්සනයි ....ඉදිරියට ම යන්න....බුදු සරනයි
@gayan9264
@gayan9264 Ай бұрын
Super talented.. unbelievable voice.... Be cool for everything ❤❤❤❤❤❤
@Oshanperis
@Oshanperis Ай бұрын
බෙහෙත් ❤❤
@tharindusanjaya9104
@tharindusanjaya9104 5 күн бұрын
Feel it ❤️
@lalithakumara5520
@lalithakumara5520 26 күн бұрын
හරිම ලස්සනය් හඩ
@chamo1578
@chamo1578 Ай бұрын
භාවනාවක් ❤
@ChamilaFernando-r5e
@ChamilaFernando-r5e 16 сағат бұрын
Kochchra ahuwath epa wen nathi miyuru hada suneera obata suba....❤
@sv2059
@sv2059 20 күн бұрын
Amazing ❤
@සයුරුඉම
@සයුරුඉම 2 күн бұрын
නොදැන සිටිනතුරා අතීතයේ සැමරුම් ගෙනෙන දුක්බව ඔබට නොසිතේවි.... නොදැනෙනාතුරු සිහින අනාගතයේ ගෙනෙන දුක් බව ඔබට නොසිතේවි.... දැනුනදා ණුවනින් මේ සැම දුක්බව හුදකලාවම පතාවි... වැඩෙනදා සිහිණුවනින් ගෙනෙන සැනසුම ජීවිතේ ඔබත් ලබාවි.... සංසිඳෙන ගතසිත දකිනදා ජීවිතේ මේ යැයි ඔබ දැනගනීවි... .......✍️.......සයුරු ඉමේ සිට....
@ChandrikaDamayanthiwejesekara
@ChandrikaDamayanthiwejesekara 19 күн бұрын
Harima lassanai puthe bawanawak wage ❤❤❤❤ budu saranai !.....
@mohideenbary9194
@mohideenbary9194 18 күн бұрын
What a treasure! Keep moving forward suneera, sending wishes from Toronto
@PriyanthaKumara-bz1fg
@PriyanthaKumara-bz1fg Ай бұрын
Super
@shreyachavan5904
@shreyachavan5904 Ай бұрын
Lassanai.Budusaranai.
@pradeepageethanjalie6881
@pradeepageethanjalie6881 15 күн бұрын
You are amazing son ,you are a god's gift.Such a melodious voice❤
@anjaligurusinha3611
@anjaligurusinha3611 Ай бұрын
This is definitely next level. Absolutely beautiful
@nadeejabawanthi3976
@nadeejabawanthi3976 19 күн бұрын
මන් ආසම ගායක දෙපලක්
@thilinirajapaksha4059
@thilinirajapaksha4059 Ай бұрын
Very beautiful voice❤❤❤
@AshinsaThathsarani-n4r
@AshinsaThathsarani-n4r Ай бұрын
woooooowww❤
@SanjeewaKiriellage
@SanjeewaKiriellage Ай бұрын
❤❤❤..nela ganumata noheki uwada...❤❤❤❤
@devikapriyadarshani2486
@devikapriyadarshani2486 Ай бұрын
Good luck putha Budusarany
@tamarabailey1893
@tamarabailey1893 2 күн бұрын
So, beautiful!
@DayofKavishka
@DayofKavishka Ай бұрын
Next level Sumanga aiye ❤
@nuwanbuddhika5116
@nuwanbuddhika5116 4 күн бұрын
Good luck sunera🎉❤❤
@maheshabeykoon9471
@maheshabeykoon9471 Ай бұрын
Speechless ...❤
@aselamuthumudalige1554
@aselamuthumudalige1554 Ай бұрын
Next Level❤
@ruwandesilva7643
@ruwandesilva7643 Ай бұрын
great personality
@purnishasathsarani4792
@purnishasathsarani4792 Ай бұрын
Wow 🥺♥️
@a.rfernando6336
@a.rfernando6336 Ай бұрын
Next level ❤❤❤❤ Super music 🎶 and amazing singing 👏👏👏
@cutedream9925
@cutedream9925 Ай бұрын
🥺❤️ really a meditation ✨️
@nuwanbuddhika5116
@nuwanbuddhika5116 Ай бұрын
Supiri ❤
@upul2009
@upul2009 Ай бұрын
❤l❤❤
@hasithagunathilaka1821
@hasithagunathilaka1821 Ай бұрын
Superb and perfect
@NirmaleeAnoma
@NirmaleeAnoma Ай бұрын
Best voice I ever heard ❤️❤️❤️
@nadunjayashan
@nadunjayashan Ай бұрын
Wow machan ❤❤🎉
@gayanjayaweera99
@gayanjayaweera99 Ай бұрын
Machoo suneera 🖤🙏🏼🥂
@chathurangiwasanaruwankuma6922
@chathurangiwasanaruwankuma6922 Күн бұрын
Magical voice 🥰💖💖
@ruwanthimangala3129
@ruwanthimangala3129 Ай бұрын
Woow amazing singing and voice ❤️❤️❤️
@gimsahenkamar2690
@gimsahenkamar2690 Ай бұрын
Amazing 🙏
@ChaminPerera-x7q
@ChaminPerera-x7q Ай бұрын
Batanalava ussala polegahanava❤❤❤
@keerthiweerasinghe7595
@keerthiweerasinghe7595 Ай бұрын
You are a gem of srilanka. ❤
@poornimasamarathunga2307
@poornimasamarathunga2307 Ай бұрын
ඒක ❤ බුදවත්ත සර් මතක් උනා
@nethurajaguru5935
@nethurajaguru5935 Ай бұрын
Favorite vocalist ever❤
@ruwanthadileeshakadayanand6009
@ruwanthadileeshakadayanand6009 Ай бұрын
This is unreal 🔥
@Susinet7
@Susinet7 Ай бұрын
Wow ❤😍😊
@nilushiperera7710
@nilushiperera7710 Ай бұрын
best wishes for you
@mindie2
@mindie2 Ай бұрын
Beyond being brilliant! May the triple gem bless you Malli
@Medicoslchannel
@Medicoslchannel 3 күн бұрын
This called vocal & music ❤
@manojasanga9828
@manojasanga9828 Ай бұрын
Super performance guy
@kamanjayalath4432
@kamanjayalath4432 23 күн бұрын
මම හරියට ආදරය කරන චරිතයක්
@madhurajayasankaweerawala956
@madhurajayasankaweerawala956 Ай бұрын
What a voice suneera...Thank you ❤❤❤
@Sajikanawa
@Sajikanawa Ай бұрын
the tune, the music. I feel strongly. I feel unspeakable sadness. my favorite singer 🥺❤‍🩹
@vikash_d.
@vikash_d. Ай бұрын
❤🎉 speechless bruh
@ThamaraSenavirathna
@ThamaraSenavirathna 19 күн бұрын
Amaradewa mahatmayage kata hadata samanai ahanna innath asay 🙏🙏🙏🙏
@tharunawoo3348
@tharunawoo3348 Ай бұрын
Me sindu tika ikmanta upload karannako godak daws idan balan inne 🥺❤️
@Gihank100
@Gihank100 12 күн бұрын
wow suoer
@shiranfernan
@shiranfernan 10 күн бұрын
Awesome ❤❤😍
@t.m.musicclub4914
@t.m.musicclub4914 Ай бұрын
Amazing voiceb
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 15 күн бұрын
E batanala wadanaya.....❤
@PrasannaPeiris-b7h
@PrasannaPeiris-b7h Ай бұрын
Amazing.. keep up the good work.
@dulminijasinghe1089
@dulminijasinghe1089 Ай бұрын
Woww!
@anupamajayasekara1997
@anupamajayasekara1997 Күн бұрын
පුදුම ලස්සනක් අප්පා ❤❤❤
@kingalexandr
@kingalexandr 19 күн бұрын
Golden era of classical music ✨️❤️
@bernarddesilva1631
@bernarddesilva1631 19 күн бұрын
Super singing
@Dharmappriya
@Dharmappriya Ай бұрын
Super ❤❤
@Tharindulakmal-b3s
@Tharindulakmal-b3s 12 күн бұрын
Fulute ❤️❤️❤️❤️❤️💞
@tharinduserasinghe5621
@tharinduserasinghe5621 Ай бұрын
e voice ekanm pissuwak thanikarama
@SihilalNethsara
@SihilalNethsara Ай бұрын
❤❤❤
@srimajayaratne4438
@srimajayaratne4438 Ай бұрын
🌹💞🌹💞🌹💞
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 742 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН