Router පාවිච්චි කරාට Signal එන විදිහ දැනගන හිටියේ නෑ නේද..??😇😇

  Рет қаралды 3,073

Day with a Rigger

Day with a Rigger

Күн бұрын

Пікірлер
@kavinduthenuka6248
@kavinduthenuka6248 Ай бұрын
දිගටම මේ වගෙ වීඩියෝ දාන්න බ්‍රෝ..ආසම field එකක් මේක
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@kavinduthenuka6248 tjank you bro❤❤
@ChathurangaNimantha
@ChathurangaNimantha 7 ай бұрын
ඔයාගේ වීඩියෝ මරු.. මම මාර ආසම සබ්ජෙක්ට් එකක් මේක ❤❤ දිගටම කරන්න මම නම් අනිවා බලනවා කවුරු නැතත් .😍😍
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
මාර සතුටක් දැනෙනෝ ඔයාල මේ වගෙ support එකක් දෙද්දි😍❤
@chamarakumarasinghe5573
@chamarakumarasinghe5573 8 ай бұрын
දැන් airtel,Dialog eka එකම company එකක් උනා නේද...එතකොට ටවර් merge කරන්නේ කොහොමද මල්ලී...airtel tower වලින්..ඩයලොග් users lata signal දෙනවද නැත්නම් airtel users lata Dialog ටවර් වලින් සිග්නල් දෙනවද...මේක කොහොමද කරන්නේ කියලා පැහැදිලි කරන්න මල්ලී....❤❤❤
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
Airtel ,Dialog දෙගොල්ලොන්ටම සිග්නල් ලැබෙනවා Tower එක Airtel වුණත් Dialog වුණත් .දැනට tower වල survay කරගන යන ගමන් ඉන්නේ.
@chamarakumarasinghe5573
@chamarakumarasinghe5573 8 ай бұрын
එතකොට මල්ලී dialog,airtel දෙගොල්ලන්ටම internet speed වැඩි වෙනවා නේද...මොකද coverage එකත් වැඩි නිසා...
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
​@@chamarakumarasinghe5573 ඔව්.අනිවාර්යයෙන්ම වැඩි වෙන්නෝනි. Airtel නම් speed වැඩි වෙයි. එයාලා තවම microwave antenna වලින් නේ transmission ගන්නේ.fiber වුණාම speed වැඩි වෙනෝ අනිවාර්යයෙන්ම
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
@@chamarakumarasinghe5573 ඔව් අයියා.airtel materials සම්පුර්ණයෙන් ම ගලවලා Dialog materials දානවා. Hutch - etisalat merge එක වගේමයි මේකෙත් වෙන්නේ.usersla දෙගොල්ලොටම signal ලැබෙනවා සහ speed වැඩි වෙනවා
@dilukshanlahiru3198
@dilukshanlahiru3198 7 ай бұрын
Respect bro telecommunications subject aja follow kala hambaune na me channel aka set una digatam karagena yanna
@Kavidu-t1q
@Kavidu-t1q 8 ай бұрын
තවපොඩ්ඩක් සරල කරල තියරි ටිකක් පැහැදිලි කරමුද අයියා 😎😎video eka supiri
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
ඕහ් තේරෙනවා මදි වගේද... මං try කරන්නම් එහෙම කරන්න
@nipunawickramarathna1228
@nipunawickramarathna1228 8 ай бұрын
Hodt pahadili krnw. Thanks knowledge sharing ekt. Wade twa hodta issrht krn ynna.
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
ගොඩක් ස්තූතියි 🙏❤❤ මේ field එක ගැන මිනිස්සු දැන ගන්නම ඕනි පොඩ්ඩක් හරි...😇
@MarioDaniels
@MarioDaniels 7 ай бұрын
Hi just dusciversd your channel. Thank your for the very technical detailed video. I am leaning a lot. In your experience who has best coverage on mobile 4G ? Also does Dialog both transmit mobile and home broadband from same tower ?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
It is difficult to say who has the best mobile 4G coverage, because the coverage varies from place to place in Sri Lanka, but the speed of their data supply varies according to the packages we offer. Both FDD and TDD frequencies are provided by the same tower
@hantec1773
@hantec1773 7 ай бұрын
Hutch nm jarawak 2mbps witrai enne 4g 3bars tibata.. complain dmata wdak na
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
💔💔
@tct-14isharabihan91
@tct-14isharabihan91 7 ай бұрын
සුපිරි
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you kollo😍❤❤
@DileepaRasanjana
@DileepaRasanjana 7 ай бұрын
Hutch ekath Etisalat ekka ekathu unata passse speed wadi wenne nadda? Ai thama hutch eka slow etisalat eke dual carrier ekath thiyeddi? E ganath video ekak karanna
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඔවි..hutchලා හිතපු තරම් එයාලට සිග්නල් දෙන්න බැරි වුණා..එයාලට ඒක තවම හරියට recover කරගන්නත් බැරි වෙලා තියෙන්නේ
@akesh1221
@akesh1221 14 күн бұрын
etisalat business kale dialog,mobitel wage. hutch eka karanne podi ganan gewana,quality service ekak wadak nathi usersla target karana eka. eka nisa eyala speed, coverage gana focus karanne na.
@DileepaRasanjana
@DileepaRasanjana 13 күн бұрын
@@Daywitharigger 2024.12.15 පස්සේ speed වැඩි කරනවා කියලා hutch එකෙන් email එක ආවට තාම speed නෑ spectrum upgrade එකෙන්.tcsrl එකෙන් හැම isp ලටම අවසර දුන්නා ඒ කියන්නේ 5g දාන්න .ඒත් hutch එකෙන් 5g දාන්න කැමති වෙලා නෑ 10mhz signal 15mhz වලට ගෙන්න hutch ලා හදන්නේ 4g සිග්නල් up කරන්න 5g වලට යන්න කැමති වෙලා නැ
@tharindusandamal1980
@tharindusandamal1980 7 ай бұрын
තව පැහැදිලි වුනා නම් වටිනවා. මොකද ඒ වචන තෙරෙන් නැ.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඕ ඕ එහෙම ප්‍රශ්නයක් තියනවා නේ....
@rasikaranga4970
@rasikaranga4970 8 ай бұрын
Kandy grand kandyan ekata yana road ekeda mea site eka thiyenne
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
ඔව්
@samankumara8682
@samankumara8682 7 ай бұрын
අයිය මම අලුත්ම SLTMOBITEL Mobitel Router 2k ගේල්ල එකක් Unlock කරලා ඒකට Normal Mobitel Sim එකක් දාලා Use කරා , අනිත් එකට ,Company Awa Normal Bill connection ekama SLT sim ekama dala Use kara ee 2ke loku signal wenasak thiyenawa e kiyanne Unlock karala Mobitel Sim eka damma Router එකට Signal Bars 02 thiyenne, Unlock කරන්නෙ නැති SLT Sim එක තියෙන Router එකට Signal Bars 4k තියෙනවා ඒකට හේතුව මොකද්ද අයිය ඇයි ඒ..? මට ඒක Company කතාකරල අහන්න විදිහක් නෑ මොකද එකක් Unlock තියෙන නිසා..😊
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඒකනම් හරියටම මේකයි කියල කියන්න බෑ.මොකද මං මෙහෙ ඉදල කියන දේ වැරදි වෙන්නත් පුලුවන් නේ.සිම් එක මාරු කරලා බලන්න කෝකටත්
@Shockndrive
@Shockndrive 4 ай бұрын
මොබිටෙල් රවුටරෙට hutch සිම් එකක් දාල brand වෙනස් කරලා ඉන්ටෙර්නෙට් යන මම 😂❤
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
@@Shockndrive හරිම අගෙයි
@AlgoTradersOfficial
@AlgoTradersOfficial 8 ай бұрын
Rigger කෙනෙක් වෙන්න මොනවද ඕන සුදුසුකම් සහ ඒවා පුහුනුවිය හැකි ආයතන මොනවද ලංකාවෙ ? දිගටම විඩියො කරන් යන්න ජයවේවා ❤
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
NAITA,HND,Sri Lanka Telecom Training Center,City & Guilds,sSLT Training Center,Nebula Institute Of Technology (NIT) CIMT Collage,University Collage Of Rathmalana Telecom Training Institute (TTI),Department of Technician Education & Training (DTET) තව ආයතන ගොඩක් තියෙනව..අපි තෝරගන්න course එකත් එක්ක තීරණය කරන්නෝනි මොන training center එකටද යන්නේ කියලා.
@AlgoTradersOfficial
@AlgoTradersOfficial 8 ай бұрын
@@Daywitharigger thank you. monawada courses thiyenne ?
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
@@AlgoTradersOfficial courses ගොඩක් තියෙනවා
@AlgoTradersOfficial
@AlgoTradersOfficial 8 ай бұрын
@@Daywitharigger oya mokadda kale ?
@lahiruanuradha4670
@lahiruanuradha4670 7 ай бұрын
මේ දවස්වල browns එකේ training එකක් දෙනවා
@kinsle4633
@kinsle4633 8 ай бұрын
Slt ,mobital ,දෙකම එකම කොම්පැනියෙ නෙවෙයිද ?
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
කලින් කම්පනි 2ක් තිබුණේ.දැං merge වුණ නිසා එකම කම්පනි එකක් වෙලා තියෙන්නේ
@sayuruvihagana5255
@sayuruvihagana5255 8 ай бұрын
Signal adu then walata apita aentana ekak gahala wifi repeter wage signal ehema ganna item ekak nedda ayye
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
Small cell
@hasithasampath7670
@hasithasampath7670 8 ай бұрын
Niyamai ❤❤❤
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
ගොඩක් ස්තූතියි 😍❤❤
@hasindushehan3028
@hasindushehan3028 7 ай бұрын
අයියෙ අපි සාමාන්‍යයෙන් Mobile වලට පාවිච්චි කරන 4G signal මද Router එකටත් ලැබෙන්නෙ?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
නෑ නෑ.frequency band 2k ඒ. තවම frequency band ගැන පැහැදිලි කරාට කට්ටියට ඒව තේරුම් කරන්න සහ තේරුම් ගන්න අමාරු වේවි.ඒ නිසා මං ටික ටික ඒව කියන්නම්
@lahiru-madushan
@lahiru-madushan 8 ай бұрын
Mobile and router signal same da?
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
Router usersලා අඩුයිනේ.ඒ නිසා router වලින් හොද signal speed එකක් තියෙනවා
@lahiru-madushan
@lahiru-madushan 8 ай бұрын
@@Daywitharigger phone walata ena signal ekai router ekata ena signal same da? eg: 4g
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
@@lahiru-madushan නෑ.frequency brand 2ක් නේ..
@lahiru-madushan
@lahiru-madushan 8 ай бұрын
@@Daywitharigger Thank you machan♡♡
@hasithasampath7670
@hasithasampath7670 8 ай бұрын
Koheda town eka ayye
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
Kandy town
@rameshkaushalya9877
@rameshkaushalya9877 7 ай бұрын
Hodama 4G network eka mobitel neda
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Dialog,mobitel 2ma හොදයි.අපි දාන package එකත් එක්ක තමයි අපි internet use කරන speed එක තීරණය වෙන්නේ
@diyt9530
@diyt9530 7 ай бұрын
Me kandy da
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Yp😇😇
@all_video111
@all_video111 8 ай бұрын
අය්යා ඔයාට කේස් එකක් නැද්ද මෙහෙම වීඩීයෝ කරලා දානකොට .❤ Slt router ekak onlock karala hutch sim ekak dala pacichchi karana mama😅
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
❤❤❤❤❤❤
@funnymomment0
@funnymomment0 7 ай бұрын
Machn unlock kare komda apet ekak tiynwa unlock karganna widihak dan na
@ruwanmaduwantha2786
@ruwanmaduwantha2786 8 ай бұрын
❤️
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
😍❤❤
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 8 ай бұрын
❤❤❤❤❤
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
❤❤❤❤
@skymaxaki94
@skymaxaki94 8 ай бұрын
oya wge thankaa idala speed test ekak dannako blnna
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
ඕ මං දාන්නම්........
@wolveie7302
@wolveie7302 8 ай бұрын
ubata ithin speed test walin thora lowak naa 😂😂😂
@skymaxaki94
@skymaxaki94 8 ай бұрын
@@wolveie7302 tower eka gwa idlath blnna epaye kohmd kyla
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
@@skymaxaki94ලංකාවෙදිනම් ආය මට ඕක කරන්න වෙන්නේ නෑ හැබැයි
@skymaxaki94
@skymaxaki94 8 ай бұрын
@@Daywitharigger e moko e
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 8 ай бұрын
Ayye ayya diloag mobitel sekama sites balanawada?
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
නෑ.dialog නෑ දැං..
@ravindurathnayaka1059
@ravindurathnayaka1059 8 ай бұрын
ෆයිබර් එක පාරෙ කනුවෙ ඉදම්මද අදින්නෙ?
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
Transmission fiber එක පාර දිගේ ඇවිත් තමයි tower එකට එන්නේ
@ravindurathnayaka1059
@ravindurathnayaka1059 8 ай бұрын
ඩයලොග් වලත් හැම තැනම ෆයිබර් යන් නෑනේද
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
@@ravindurathnayaka1059 ෆයිබර් තමයි දැං ගොඩක් site.link only site හරි අඩුයි
@ravindurathnayaka1059
@ravindurathnayaka1059 8 ай бұрын
තවම හොයාගන්න බැරි උනානෙ ඩයලොග් ෆයිබර් යන කනු. හැමතැනම slt විතරයි
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
@@ravindurathnayaka1059 ආහ්.....ලංකාවේ හැමතැනම dialog fibers තියෙනවා
@vikumshahara
@vikumshahara 8 ай бұрын
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
😍❤❤💊
@madushanrangana7699
@madushanrangana7699 7 ай бұрын
❤❤❤
@LahiruLakshan9
@LahiruLakshan9 8 ай бұрын
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
😍❤❤
@buddhika_ns
@buddhika_ns 8 ай бұрын
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
❤❤❤❤
Fiber Optic Internet in Sri Lanka
7:32
Chanux Bro
Рет қаралды 147 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
3G Removal /3G ගලවා ඉවත් කරන විදිහ🗼🗼
30:21
33/11 KV Substation | Spring Charge in 11kv VCB
6:55
aVIGYANm
Рет қаралды 448
Greenfield Tower/Groundbase tower 🗼🗼
9:55
Day with a Rigger
Рет қаралды 1,2 М.
Stop Wasting Money on New Batteries! Restore Old AA Batteries Today!
18:17
How did the Enigma Machine work?
19:26
Jared Owen
Рет қаралды 10 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН