ටවර් එකෙන් අපට සිග්නල් එන විදිහ දැනගෙන හිටියාද..? 01🗼🗼😱🥸

  Рет қаралды 9,410

Day with a Rigger

Day with a Rigger

Күн бұрын

Пікірлер: 86
@MovieScopeLK
@MovieScopeLK 5 ай бұрын
Kollo parissamin harida ❤
@Daywitharigger
@Daywitharigger 5 ай бұрын
@@MovieScopeLK ❤❤❤❤❤
@TechMarkety
@TechMarkety 7 ай бұрын
පරිස්සමින් වැඩ කරන්න අයියා ❤❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you sudda❤❤
@dahampasala4734
@dahampasala4734 8 ай бұрын
පරිස්සමෙන් ❤️👍 බුදුසරණයි !❤️👍
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
ගොඩක් ස්තූතියි🙏🙏❤❤
@deshanbandara5840
@deshanbandara5840 5 ай бұрын
Outdoor කැබින් ❤️
@electricprojectchannel
@electricprojectchannel 7 ай бұрын
Super tower bro Super job bro.👍🏻👍🏻
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you😍😍❤❤
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 Жыл бұрын
Sirawatama sinhale mobile tower gana contenet karana channel ekak nathi tharam wena. Oyage me effort eka godak watinawa. Man godak kamathi subject ekak thama telecommunication. Digatama content danna mchn😊
@Daywitharigger
@Daywitharigger Жыл бұрын
Thank you.ඔව් අපි field එකට ආව කාලේ ඉදන් අපිත් හෙවුවා අපි නොදන්න දේවල් you tube,google,fb වගේ හැම එකකම.ඒත් solution ලැබිලා නෑ.අනාගතයේ field එකට අලුතින් එන්න ඉන්න කෙනෙක්ට හරි මේවා බලලා පොඩිම හරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් නම් ඒක අපටත් සතුටක්.. ගොඩක් ස්තූතියි දිරි ගැන්නුවාට...🙏❤❤
@PudumaLowaOfficial
@PudumaLowaOfficial Жыл бұрын
Supiri sahodaraya😍 parissamin
@Daywitharigger
@Daywitharigger Жыл бұрын
ස්තූතියි ❤❤🙏🙏
@ccpowerteach
@ccpowerteach 8 ай бұрын
signal bars 5 ma tiynawa hama sim ekkatama.traffic eka nisa speed eka godak adui.fibre ntuwa speed wadi krganna wena method ekak nadda
@LahiruLakshan9
@LahiruLakshan9 Жыл бұрын
Dhodamgolla,😭Dialog SLT-Mobitel Hutch Airtel / 😭 සිග්නල් නෑ 4G තියා 2G වත් නෑ කවරේජ් එක වැඩි කරොත් නම් වටිනවා....
@Daywitharigger
@Daywitharigger Жыл бұрын
Dodamgolla kiyanne koheda...?
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 Жыл бұрын
Mchan ai brand new anteana use nokara kalin tower walain galawapu antena use karanne aluthma site ekakata? Meka Dialog eke site ekakda
@Daywitharigger
@Daywitharigger Жыл бұрын
ලොකු project එකක් නෙවෙයි new site කීපයක් තියෙන්නෙ.site කීපයකට රටින් ඔය equipment ගෙන්නන්න ගියොත් වියදමත් වැඩි,කාලයත් වැඩියෙන් යනවා.මොකද බඩුවලට යන වියදමට වඩා ගාණක් යනවා බඩු ටික ගෙන්න ගන්නම. ඒ වගේම siteවලින් ගැලවෙන බඩු නිකම්ම අයින් කරලා දාන්න වෙනවා.. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියන නිසා company planing පැත්තෙන් මේ විදිහට මේ වැඩ ටික කරගෙන යන්න තීරණය කරලා තියෙන්නේ
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 Жыл бұрын
@@Daywitharigger pahadili eka hari cost ekath ekka balanakota meka thma hodama option eka
@sandunraj3309
@sandunraj3309 8 ай бұрын
Ela
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
😍❤❤❤
@AffectionateCorgi-eg7mf
@AffectionateCorgi-eg7mf 8 ай бұрын
Mata podi prashnayak tynawa samahara town wala thani kanuwaka light 3 pattu wena loku tower 1k tynawa monada e
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
මං හරියටම දන්නේ නෑ මොකක් ද කියල මෙහෙම කමෙන්ට් එකකින් කිවුවට.lamp pole හෝ monopole tower එකක් ගැන ද දන්නේ නෑ කියන්නේ.. මං වීඩියෝ එකක් දාලා තියනව lamp pole tower ගැන.ඒක බැලුවොත් බලන්න මේ කියපු towerවර්ගය ද ඒ කියලා..
@fugitiveyautja8018
@fugitiveyautja8018 8 ай бұрын
Ayye oya telecommunication eng da ?
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
Rigger technician
@anandasenevirathna-k6u
@anandasenevirathna-k6u 8 ай бұрын
කාට මොන හු## දුන්නත් වැඩක් නෑ.අනුරාධපුර තලාව ,කරගහවැව ප්‍රදේශයට ඩයලොග් සිග්නල් එන්නෙම නැහැ දැනට වසර 02 සිට.පකේ ඩයලොග් ආයතනයට ලක්ෂ වතාවකට වඩා පැමිනිළි කලා.බීරි අලින්ට වීනා ගහනව වගේ.උන් පිළිගන්නව ටවර්එකේ දෝෂයක් තියනබව ඒත් මෙතෙක් විසඳුමක් දෙන බවක් නැත.මුන සියළුම පාරිභෝගිකයන් සූරාගෙන කනව.
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
ඉක්මනට විසඳුමක් ලැබෙවි ඕකට.
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 8 ай бұрын
මාළිමා ආණ්ඩුවකින් 😂😂​@@Daywitharigger
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
@@NewMicroElectronics-yv1ek නෑ නෑ...😁 Dialog - Airtel merge එක වුණාම. එතකොටත් සිග්නල් ලැබුණේ නැත්තම් arcade එකට කියන්න.මොකද කලින් සිග්නල් තිබිලනේ දැං නැති වෙලා තියෙන්නේ
@deshanbandara5840
@deshanbandara5840 5 ай бұрын
අපිත් ඕවාගෙ තමා වැඩ හැබැයි එයාටෙල්
@Daywitharigger
@Daywitharigger 5 ай бұрын
@@deshanbandara5840 ආය ඉතින් මේ field එකෙන් ගැලවීමක් නෑ😌😌
@hasithasampath7670
@hasithasampath7670 10 ай бұрын
Supiri micro link ekaka speed kohomad ayye..
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
Link size ekath ekka eka wenas wenawa
@GottaGotta-nq7kc
@GottaGotta-nq7kc 8 ай бұрын
samanyen signal tower ekk alutemma place karala connection denna kocchr kalyak ynwd?
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
ඒක හරියටම කියන්න බෑ.tower එකක් හදන්න ගියාම ලංකාවේ රාජ්‍ය ආයතන 18කටත් වඩා වැඩි ප්‍රමාණයකින් අවසර ගන්නෝනි.ඒවගේ ප්‍රශ්න ආවොත් කල් යනවා.. ඊට අමතරව tower category එක,tower එක තියන තැන(manuel තියෙනවා නම් වැඩේ කල් යනවා)tower එකේ උස ඔය වගේ ප්‍රශ්න තියෙනවා නිසා හරියටම කාලයක් කියන්න බෑ
@shanuki_ahasnaaaa
@shanuki_ahasnaaaa 8 ай бұрын
ape pattet aluten kanuwak gahala tiyenne tama connection dila na hbi godk kal yai d tawa​@@Daywitharigger
@shanuki_ahasnaaaa
@shanuki_ahasnaaaa 8 ай бұрын
​@@Daywithariggerconnection dunna kiyl hriyatama danaganne kohomd
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
@@shanuki_ahasnaaaa tower එකේ Antenna mount කරලද තියෙන්නේ. Antenna mount කරලනම් connection දීලා තියෙන්නේ දැනටමත්. Tower එක ලගට යන්න පුලුවන් නම් බලන්න උඩ ඉදන් BTS එකට හෝ Cabine එකට කේබල් දාලාද කියල.කේබල් දාලා කියන්නෙ connection දීලා තියෙන්නේ
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
@@shanuki_ahasnaaaa tower එක හැදුවට සමහර විට civil PAT එක fail වෙලාද දන්නේ නෑ..ඒ කියන්නේ tower එක හැදුවට ඒකේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් tower owner (ටවර් එක අයිති කම්පනි එකේ ඒ ප්‍රදේශය බලන නිලදාරියෝ) ඇවිත් පරික්ශා කරනව හැම දෙයක්ම හරියටම තියෙනවා ද කියලා.එහෙම හරියට නැත්තම් ඒක හරි ගස්සනකල් එයාලා ටවර් එක බාරගන්නේ නෑ..ඉතිං ඒ ටික හරිගස්සනකල් connection දෙන්න බෑ..
@slgadgetsbro8822
@slgadgetsbro8822 8 ай бұрын
Huawei Site වැඩ කර කර ඉද්දි Huawei එකේ චීන්නු පැන්නහම තමා 😅😂😂
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
ශකබුම්🙊🙊
@udayakumara3361
@udayakumara3361 8 ай бұрын
Mokakda company ya DAR ekada
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
Dialog inhouse
@udayakumara3361
@udayakumara3361 8 ай бұрын
@@Daywitharigger ela
@freetube77
@freetube77 8 ай бұрын
den me link eka galawapuwaha a tower ekata signal ganna link ekak nene
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
පාර දිග එන ෆයිබර් කේබල් තියෙනවා නේ..
@freetube77
@freetube77 8 ай бұрын
@@Daywitharigger ethakota dialoglath slt fiber cable da use karanne?
@DilrukLasantha
@DilrukLasantha 8 ай бұрын
සිග්නල් තිබ්බට ඩේටා වැඩ කරන්නෙ නැත්තේ ඇයි? ඩයලොග් වල මේක වෙන්නෙ
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ customersල ගොඩක් එක වෙලාවකදී internet use කරනකොට. අපි ගෙදර tap ඔක්කොම ඇරපුවාම වතුර එන ප්‍රමාණය අඩු වෙනවා වගේ වැඩක්..
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
තව ප්‍රශ්නයක් තියනවා tower එකෙන් හොදට සිග්නල් එනවා.ඒත් අපි දාන package එකේ අවුලක් තියෙනවා.ඒකට හේතුවනම් මං දන්නෙත් නෑ.. ඒක check කරගන්න පුලුවන් හොදට සිග්නල් තියන තැනකට ගියත් load වෙනවානම්..
@CHINESHORT-z2f
@CHINESHORT-z2f 8 ай бұрын
අයියේ පුළුවන්ම් ව්ඩ් යො එකක් ගෙන්න කො රවුටර් සිගනල් බෙදාහරින ටවර් එකක්
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
වීඩියෝ 2ක් දැම්මා.... දැනට තියන අන්තිම වීඩියෝ 2
@tharindudilshan5378
@tharindudilshan5378 9 ай бұрын
Mobile කවරේජ් එක්ක් ගන්න කාටද කිය්න්න් ඔනේ අපි ඉන්න පැත්තට සිග්න්ල් නෑ මේ වගේ ටවර් එකක් හය් කරගන්න
@Daywitharigger
@Daywitharigger 9 ай бұрын
Tower එකක් හදනවා කියන්නේනම් ටිකක් ලොකු process එකක්.. ලගම arcade එකට ගිහින් පොඩ්ඩක් කියල බලන්න.small cell එකක්වත් request කරලා බලන්න..
@niroshanlakmal9102
@niroshanlakmal9102 8 ай бұрын
Oyage contact number ekk gnn puluwanda
@mechanicmechanic1428
@mechanicmechanic1428 8 ай бұрын
tower langama thiyanwanam antena tika oyage gewal peththata harawanna😂
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
ලගම arcade එකෙන් අහල බලන්න පොඩ්ඩක්
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
@@niroshanlakmal9102 messanger තමයි තියෙන්නේ
@YoutubeAccess-tj1vc
@YoutubeAccess-tj1vc Жыл бұрын
Tower eke uda innakota akunu ehema wedila nedda?
@Daywitharigger
@Daywitharigger Жыл бұрын
වැදිලා තියෙනවා
@TechMarkety
@TechMarkety 7 ай бұрын
අයියේ අපේ ගමටත් ඉන්ටනෙට් සිග්නල් නෑ කොටින්ම නොමල් කොල් එකක්වත් ගන්න බෑ ගේ ඇතුලෙ ඉදන්..කැඩි කැඩි ඇහෙන්නේ.. මේකට මොකද්ද ගන්න පුලුවන් ක්‍රියාමාර්ගෙ.. අපෙ ගමට tower එකක් ගහන්න කියන්න කරන්න ඕන වැඩපිලිවෙල මොකද්ද.. පොඩ්ඩක් කියල දෙන්නකෝ..
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ලගම තියන arcade එකට ගිහින් complain කරන්න. ගම කොහෙද
@TechMarkety
@TechMarkety 7 ай бұрын
@@Daywitharigger මිද්දෙනිය තමයි ලගම ටවුන් එක අපේ ඉන්න ගමේ නම වැලිපිටිය.ගෙදර ඉදන් 3km වගේ ටවුන් එකට ඒ උනාට ටවුන් එක තියෙන්නෙ කන්දකින් වැහිලා.. ටවුන් එකෙන් කෝමවත් සිග්නල් එන්නෑ අයියේ මෙච්චර ලග වෙලා උනත්.. එන සිග්නල් පොඩ්ඩ හරි එන්නෙ ගොන්ගල පැත්තෙන් පට්ට දුරයි.. මම company නම් කතා කරල කොච්චරවත් කීවා කිසිම ක්‍රියාමාර්ගයක් නෑ.. හැමදාම ගත්තම කියන්නෙ බලන්නම් කියල විතරයි...ලගම තියන ආකෙඩ් එක ඇඹිලිපිටිය 17 km මිද්දෙනියෙ ඉදන් දුරයි..
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
වැලිපිටිය සමුර්දි බැංකුව කිට්ටුව ටවර් එකක් තියෙනවා ඒකෙන් sector antenna එකක් දාන්න පුලුවන් ද බලන්න වෙනෝ.එහෙම බැරිනම් small cell තමයි විසදුම.
@TechMarkety
@TechMarkety 7 ай бұрын
@@Daywitharigger ආකේඩ් එකටම ගිහිල්ල කිව්වනම් හරි නේද
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
@@TechMarkety ඔව් එතනින් තමයි complain එක දාන්න පුලුවන්
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o 8 ай бұрын
මොකෑබන් කෙඳිරි ගාන්නෙ..
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
මුල්ම කාලේ තේරුමක් තිබ්බේ නෑ ඒවා එඩිට් කරන්න හරියට
@ravindurathnayaka1059
@ravindurathnayaka1059 9 ай бұрын
ඩයලොග් දැන් ෆයිබර් ලින්ක් එකක් යනව කියන්නෙ එයාලත් ටෙගිකොම් වගේ කණු දාග ෆයිබර් ඇදලදලතියෙන්නෙ හැම තැනකම??
@Daywitharigger
@Daywitharigger 9 ай бұрын
ඔව්..පාරේ තියන ෆයිබර් කේබල් යන කනුවල dialog කියල ගහලා තියෙනවා.ආයේ දැක්කොත් බලන්නකෝ😇😇
@ravindurathnayaka1059
@ravindurathnayaka1059 9 ай бұрын
මම නිතරම බලනව ඩයලොග් ෆයිබර් බලන්න තියන ආසාව හන්දම. ඒත් ටෙලිකොම් කණු විතරයි තියෙන්නෙ.
@Daywitharigger
@Daywitharigger 9 ай бұрын
@@ravindurathnayaka1059 telecom ලගේ ෆයිබර් කේබල් ගොඩක් චූටි.. Dialog ෆයිබර් කේබල් එක මහතයි.ගෙදරක මේන් වයර් එක (7.44) වගේ පේන්නේ..එක පැත්තක තැබිලි පාට ඉරක් තියනවා.
@ravindurathnayaka1059
@ravindurathnayaka1059 9 ай бұрын
ටෙලිකොම් කණු වලමද යන්නෙ ඩයලොල් එකත්? අනේ ඔයාට ගොඩාක් පිං. මම ගොඩාක් දේවල ඉගෙනගත්තා ඔයාගෙ චැනල් එකෙන්. අද තමයි චැනල් එක දැක්කෙ.වීඩියෝ සේරම බැලුවා. ජය වෙන්න කියල ප්‍රාර්තනා කරනවා.තව වීඩියෝ කරන්න. පුලුවන් නම් ඩයලොග් ෆයිබර් ගැනත් කරන්න.
@Daywitharigger
@Daywitharigger 9 ай бұрын
@@ravindurathnayaka1059 නෑ..separately Thanks for the encouragement 🙏 🙏 ❤❤
@chathuramanohara6989
@chathuramanohara6989 8 ай бұрын
එක ඇන්ටනාවකින් phone කීයක් එකවර සම්බන්ධ කරගත හැකි ද...?
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
ඒක වෙනස් වෙනවා ඇන්ටනා වර්ග සහ ඒවගෙන් යවන frequency,RRU වර්ගය අනුව.. දැං තියන අලුත් RRU එකකින් එක තප්පරයක් අතුලත පාරිභෝගිකයන් 100ක් වගේ තමයි Cover කරන්න පුලුවන්
@KingFrag.official
@KingFrag.official 8 ай бұрын
E sudda poddak duras karala video danoko karana wade peno okkoma penna
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
Video කරන්න තව කෙනෙක් ඉන්න වෙනෝ එහෙම video දාන්න💔 එහෙම video දාන්න පුලුවන් වටිනවා තමයි.බලමු මං try කරන්නම්
@KingFrag.official
@KingFrag.official 8 ай бұрын
@@Daywitharigger aulak na ela ela 💚😁
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
3G Removal /3G ගලවා ඉවත් කරන විදිහ🗼🗼
30:21
Tower වලින් අකුණු විසි කරනවද..⚡ ⚡
13:15
📡 Space Diversity Antenna 📡
21:08
Day with a Rigger
Рет қаралды 355
Greenfield Tower/Groundbase tower 🗼🗼
9:55
Day with a Rigger
Рет қаралды 1,2 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН