No video

ජනාධිපතිට හූ කීම සහ හූ කීමේ ඉතිහාසය | Royal Taprobanian

  Рет қаралды 186,943

Royal Taprobanian

Royal Taprobanian

2 жыл бұрын

ජනාධිපතිට හූ කීම සහ හූ කීමේ ඉතිහාසය | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#Sannasgala #Gotabaya #Rajapaksha

Пікірлер: 624
@ashankerewgodage9928
@ashankerewgodage9928 2 жыл бұрын
නියමයි ඇත්ත කියනවාට අපේ පුනාමය මෙතුමා ට
@kavinduhansana7171
@kavinduhansana7171 2 жыл бұрын
ආදරනීය ගුරු සහෝදරයා සන්නා දීර්ඝායුශ..! ඔබට
@kavinduhansana7171
@kavinduhansana7171 2 жыл бұрын
🙏
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 2 жыл бұрын
අවුරුදු දෙකකට පෙර ශ්‍රී ලාංකිකයන් හැට නව ලක්ෂයක් දෙනා රටට සෞභාග්‍යය උදා කර ගැනීමට රජෙක් සොයාගත්හ. අහෝ එසේ සොයාගත් තැනැත්තා රජෙක් නොව පඹයෙක් බව දැනගත් විට ජනතාවගෙන් ලැබෙන්නේ කවර නම් ප්‍රතිචාරයක් විය හැකි ද ? රජෙක් යැයි සිතා ගෙනා පඹයා, කිරි සප්පයින්ට කිරි උගුරක් දෙන්නට වරු ගණන් පෝලිමේ ඉන්න සිද්ධ වෙන යුගයක් බිහි කර ඇත. ඒ මදිවාට අද ඒ සොච්චම් කිරි පිටි පැකට්ටුව ද යළි ගණන් යවා ඇත. කිලෝ 1 ක කිරි පැකට්ටුවක් රු.150 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.60 කින්ද ගණන් වැඩිකර ඇත. ඒ අනුව දැන් කිලෝ 1 ක පැකට්ටුවක මිල රු. 1345/- කි. ග්‍රෑම් 400 ක පැකට්ටුවක් රු. 540 කි. හෙණ ගහන්නට ඕනෑ ය. දැන් සැපදෝ.... ග්‍රැම් 400 ක කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට 29දා පැල්වත්ත කිරි අලෙවිසැල ඉදිරිපිට 300 ක පමණ පිරිසක් පැය ගණනක් පෝලිම් ගැසී සිටියහ. ඒ ඉදිරිපිටින් තම නිවසට යමින් සිටි ගෝඨා එක්වරම වාහනය නවත්වන ලෙස රියදුරුට කියා සිටියේ මහජනතාව තවමත් බොරුවෙන් ඇන්දවිය හැකි යැයි සිතමිනි. රියැදුරු වාහනයේ වේගය අඩු කළා පමණි. "දැන් සැප දෝ........." කොහොන්දෝ හඬක් මතුවිය. එසේ ආරම්භ වූ හඬ, හූ වරුසාවකින් සමන්විතව නොකඩවා එල්ලවන්නට වූ බැවින් ගෝඨාගේ රථපෙළ ඉක්මනින් එතනින් පිටත්විය. වහා නිවසට ගිය ගෝඨා සිටියේ පුදුම සහගත ලෙස කැළඹීමකිනි; කේන්තියකිනි. වහාම තම කොළඹ බාර යුනිෆෝම් පක්කලියා දේශබන්දු තෙන්නකෝන් ඇමතූ ගෝඨා "අර පර බල්ලෝ මට හූ කිව්වා ..... ඔක්කම ඇරෙස්ට් කරනවා" යැයි ගෝරනාඩු කළේ ය. වහාම 110 කින් සමන්විත පොලිස් කන්ඩායමක් ජුබිලි කනුවට එව්ව ද ඇරෙස්ට් කිරීමට හේතුවක් නොවීය. ගෝඨලාගේ රූකඩ වූ පෑන්ටි සරාගේ, කබල් ගුණේ ගේ, වේසබන්ධුවාගේ එවැනි නියෝග නිසා දිනක මානව වර්ගයාට එරෙහිව අපරාධ කළා කියා හිරේ විලංගුවේ වැටෙන්න සිදුවන්නේ තමන්ට බව දැන් දැන් පහළ පොලිස් නිලධාරීන් දැනුවත් බැවින් ඔවුහු කිසිවෙකු අත් අඩංගුවට නොගෙන නිහ‍ඬ වූහ. නමුත් පැල්වත්ත කිරි හල වසා දමන්නට නියෝග දුන්නේ ය. "හූ කිව්ව කියලා ඇරෙස්ට් කරන්න නීති අපේ පොත්වල නෑ සර්. අපි මොකටද නිකං ටිංකිරි ගාගන්නෙ. අපේ දරුවන්ටත් කිරි ටිකක් දෙන්න නැති උනාම අපි උනත් මුන්ට හෙණ ඉල්ලනවා.." ආරක්ෂක නිලධාරියෙක් ඉහල නිලධාරියකුට කියා සිටියේය. වැඩේ තියෙන්නේ දැන් ය. කිරි හල අද විවෘත කළද එතැන පෝලිම් නොතැබිය යුතු යැයි නියෝගයකි. පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ අලෙවි නියෝජිත ආයතනයක් වන මෙම කිරිහලේ නියෝජිතයා වූ සජිත් මධුශංක දැන් පාරිභෝගිකයන්ට දෙන්නේ කිරි නොව පසුව කිරි ගැනීමට අංකයක් යෙදූ ටෝකන් පත්‍රයකි. අද කිරිත් නැත පෝලිමකුත් නැත. මෙහි අපූරුම ආතල් එක නම් මෙතැන විකුණන්නේ ආරියශීල වික්‍රමනායකට අයත් පැල්වත්ත සමාගමේ 'ආරිය කිරි' ය. ආරියශීල වික්‍රමනායක යනු ගෝඨා නම් පඹයා රජ කරවීමට ලෙලි යන තුරු පශ්චිම භාගය පිදූ අයෙකි. ගෝඨා රජ වූ පසු තමන්ට චීනයටත් කිරි විකිණිය හැකි යයි වහසි බස් දෙඩූ අයෙකි. දැන් ගෝඨා යටතේ ආරියශීල ට චීනයට නොව ජුබිලි කණුවේවත් කිරි විකිණිය නොහැකි ය.
@ratawasiya7205
@ratawasiya7205 2 жыл бұрын
පද පෙරලීම නම් ඉතා විශිෂ්ටයි!
@sumithpriyantha9699
@sumithpriyantha9699 2 жыл бұрын
රටේ අනගි සම්පතක් ,සිගරට් බීම අඩු කරන්න ජනතාව වෙනුවෙන් ,දීර්ගායුශ ලැබේවා
@kekirawesudassana9820
@kekirawesudassana9820 2 жыл бұрын
හැමදාම වගේ අදත් ඉතාම විචාරාත්මක විග්‍රහයක් .සර්ට දීර්ඝායුෂ ලැබේවා
@antonyfernando3650
@antonyfernando3650 2 жыл бұрын
කෝටි දෙකක් කටවල් තිබුනත් අපගේ රටේ - ඇරේන්නේ නැත්තේ ඇයි කරුමයක් අපේ - සුදු පෝරවාගේන වුර්කයෝ කරන රගේ පහැදිලි කරන සංනා හරි වටිනවා අපේ 👍🙏🌹🌹🌹.
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 2 жыл бұрын
නියමයි සන්නා,කව්රුහරි ලියල දීපු සිංදුවක් කීව පලියට ගායකයො වුනු ගොඩක් උන්ගෙ ජීවිතේ ඇත්ත තත්වය ඕකයි ගෑණුත් ඉන්නව පට්ට කුහක ගායිකාවො වෙලා.
@traveltensl4339
@traveltensl4339 2 жыл бұрын
මම සර්ගෙන් ඉගෙනගෙන නෑ...ඒත් පට්ටම ආස කරන චරිතයක්....තෙරුවන් සරණයි සර්....කැනඩාවෙ සිට...මහෙෂ්....♥️🙏
@gayangeeth5805
@gayangeeth5805 2 жыл бұрын
කිබිස්ස හන්දිය දි සන්නස්ගල ගේ අම්මා නරියන් ගෙන් හොදටම හූ කා ගත්තේය එහි ප්‍රතිඵලය අප අද joint එකක් හසමින් බලා සිටිමු
@nilantharajapaksha9799
@nilantharajapaksha9799 2 жыл бұрын
ඔබ මගේ මතයට අනුව ජාතික සම්පතක්.ඔබ වැන්නෙක් නැවතක් කිසිදාක බිහි නොවෙවි.❤️❤️❤️🙏🙏🙏
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 2 жыл бұрын
අවුරුදු දෙකකට පෙර ශ්‍රී ලාංකිකයන් හැට නව ලක්ෂයක් දෙනා රටට සෞභාග්‍යය උදා කර ගැනීමට රජෙක් සොයාගත්හ. අහෝ එසේ සොයාගත් තැනැත්තා රජෙක් නොව පඹයෙක් බව දැනගත් විට ජනතාවගෙන් ලැබෙන්නේ කවර නම් ප්‍රතිචාරයක් විය හැකි ද ? රජෙක් යැයි සිතා ගෙනා පඹයා, කිරි සප්පයින්ට කිරි උගුරක් දෙන්නට වරු ගණන් පෝලිමේ ඉන්න සිද්ධ වෙන යුගයක් බිහි කර ඇත. ඒ මදිවාට අද ඒ සොච්චම් කිරි පිටි පැකට්ටුව ද යළි ගණන් යවා ඇත. කිලෝ 1 ක කිරි පැකට්ටුවක් රු.150 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.60 කින්ද ගණන් වැඩිකර ඇත. ඒ අනුව දැන් කිලෝ 1 ක පැකට්ටුවක මිල රු. 1345/- කි. ග්‍රෑම් 400 ක පැකට්ටුවක් රු. 540 කි. හෙණ ගහන්නට ඕනෑ ය. දැන් සැපදෝ.... ග්‍රැම් 400 ක කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට 29දා පැල්වත්ත කිරි අලෙවිසැල ඉදිරිපිට 300 ක පමණ පිරිසක් පැය ගණනක් පෝලිම් ගැසී සිටියහ. ඒ ඉදිරිපිටින් තම නිවසට යමින් සිටි ගෝඨා එක්වරම වාහනය නවත්වන ලෙස රියදුරුට කියා සිටියේ මහජනතාව තවමත් බොරුවෙන් ඇන්දවිය හැකි යැයි සිතමිනි. රියැදුරු වාහනයේ වේගය අඩු කළා පමණි. "දැන් සැප දෝ........." කොහොන්දෝ හඬක් මතුවිය. එසේ ආරම්භ වූ හඬ, හූ වරුසාවකින් සමන්විතව නොකඩවා එල්ලවන්නට වූ බැවින් ගෝඨාගේ රථපෙළ ඉක්මනින් එතනින් පිටත්විය. වහා නිවසට ගිය ගෝඨා සිටියේ පුදුම සහගත ලෙස කැළඹීමකිනි; කේන්තියකිනි. වහාම තම කොළඹ බාර යුනිෆෝම් පක්කලියා දේශබන්දු තෙන්නකෝන් ඇමතූ ගෝඨා "අර පර බල්ලෝ මට හූ කිව්වා ..... ඔක්කම ඇරෙස්ට් කරනවා" යැයි ගෝරනාඩු කළේ ය. වහාම 110 කින් සමන්විත පොලිස් කන්ඩායමක් ජුබිලි කනුවට එව්ව ද ඇරෙස්ට් කිරීමට හේතුවක් නොවීය. ගෝඨලාගේ රූකඩ වූ පෑන්ටි සරාගේ, කබල් ගුණේ ගේ, වේසබන්ධුවාගේ එවැනි නියෝග නිසා දිනක මානව වර්ගයාට එරෙහිව අපරාධ කළා කියා හිරේ විලංගුවේ වැටෙන්න සිදුවන්නේ තමන්ට බව දැන් දැන් පහළ පොලිස් නිලධාරීන් දැනුවත් බැවින් ඔවුහු කිසිවෙකු අත් අඩංගුවට නොගෙන නිහ‍ඬ වූහ. නමුත් පැල්වත්ත කිරි හල වසා දමන්නට නියෝග දුන්නේ ය. "හූ කිව්ව කියලා ඇරෙස්ට් කරන්න නීති අපේ පොත්වල නෑ සර්. අපි මොකටද නිකං ටිංකිරි ගාගන්නෙ. අපේ දරුවන්ටත් කිරි ටිකක් දෙන්න නැති උනාම අපි උනත් මුන්ට හෙණ ඉල්ලනවා.." ආරක්ෂක නිලධාරියෙක් ඉහල නිලධාරියකුට කියා සිටියේය. වැඩේ තියෙන්නේ දැන් ය. කිරි හල අද විවෘත කළද එතැන පෝලිම් නොතැබිය යුතු යැයි නියෝගයකි. පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ අලෙවි නියෝජිත ආයතනයක් වන මෙම කිරිහලේ නියෝජිතයා වූ සජිත් මධුශංක දැන් පාරිභෝගිකයන්ට දෙන්නේ කිරි නොව පසුව කිරි ගැනීමට අංකයක් යෙදූ ටෝකන් පත්‍රයකි. අද කිරිත් නැත පෝලිමකුත් නැත. මෙහි අපූරුම ආතල් එක නම් මෙතැන විකුණන්නේ ආරියශීල වික්‍රමනායකට අයත් පැල්වත්ත සමාගමේ 'ආරිය කිරි' ය. ආරියශීල වික්‍රමනායක යනු ගෝඨා නම් පඹයා රජ කරවීමට ලෙලි යන තුරු පශ්චිම භාගය පිදූ අයෙකි. ගෝඨා රජ වූ පසු තමන්ට චීනයටත් කිරි විකිණිය හැකි යයි වහසි බස් දෙඩූ අයෙකි. දැන් ගෝඨා යටතේ ආරියශීල ට චීනයට නොව ජුබිලි කණුවේවත් කිරි විකිණිය නොහැකි ය.
@ekawahalak39
@ekawahalak39 2 жыл бұрын
එකෙම්ම
@GGbro0001
@GGbro0001 2 жыл бұрын
@@ruwinigonathilaka3680 😢💔
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 2 жыл бұрын
@@GGbro0001 පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික සුරේෂ් සලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි... kzbin.info/www/bejne/rGq6h6Clls14fcU
@GGbro0001
@GGbro0001 2 жыл бұрын
@@ruwinigonathilaka3680 නඩුත් හමුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ... අපි මොනව කරන්නද බලන් ඉන්නව ඇරෙන්න
@roynelu1751
@roynelu1751 2 жыл бұрын
මොන තරම් සුන්දර අත්දැකිමක් එදා හුව කාල නැවතත් දේශපාලන වේදිකාවල සිංදු කියන්නේ නැ කියලා සමිමානය ගත්තඑක ඔබගේ මෙම කථාවෙන් පස්සේ තමයි සූනිල් එදිරිසිංහ මහතාගේ කුහකකම තේරුම් ගැනීමට හැකි වුණේ ස්තූතියි
@lilanimederigama500
@lilanimederigama500 2 жыл бұрын
Kkcxz,,,,
@thimirasandaruwan3228
@thimirasandaruwan3228 2 жыл бұрын
මගෙත් එකම හීනය මේ සුන්දර මනුෂ්‍යයාව නැවත දකින්න.පංතියේදි ජීවිතය කියල දුන්න මිනිසාව නැවත දකින්නට.තවත් එකක් අපේ ලොක්කට තව එක හංඳියක් අමතක උනා.ඒ තමයි බල්ල මැරිච්ච හංඳිය.ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගන්නෙ නැතුව හූකාපු හන්දියකුත් හදාගත්තනෙ "ස".නිකංද ෆේල් කියන්නෙ.මගේ ගැරුවරයාට දීර්ඝායුශ ❤️❤️❤️❤️
@lilanimederigama500
@lilanimederigama500 2 жыл бұрын
Hu
@lilanimederigama500
@lilanimederigama500 2 жыл бұрын
,
@index293
@index293 2 жыл бұрын
නොදොමකිං මේ මොන කැන්දකොළ හැලපයෙක්ද? මූව දකින්න තොට පිස්සුද
@angelodesilva9303
@angelodesilva9303 2 жыл бұрын
බල්ල මැරිච්ච හන්දිය ගැන කියනවා වීඩියෝ එකේ
@k.p.c.amarajeewa2894
@k.p.c.amarajeewa2894 2 жыл бұрын
විනාඩි පහක් ගත වූ තැන, බැරි ම තැන හෑන්ඩ් ෆ්‍රී එක කනේ ගසා ගැනීමට තීරණය කළෙමි. දැන් ඕන හූ.... ත්තක්.
@sameeragamage7594
@sameeragamage7594 2 жыл бұрын
නියමයි සර් දුන්න සුපිරියටම. රෙවෙන්නම👍💪❤️
@sunilgamage7748
@sunilgamage7748 2 жыл бұрын
You should be awarded the VIBHUSA honorary.
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
විභූෂණ පදවි දුන්නූ උන්ට හා ඒක ගත්තු උන්ටද අද ජනතාව හූ----හූ කියල තමයි පිලිගන්නේ
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
නොදකින් විභූෂණ සම්මානය මේවා අද බාල්දු වෙලා මොකද හොරුන්ට ත් මිනීමරුවන්ටත් රට විනාශ කරන උන්ටත් දෙන මේ විභූෂණ අද ගූ ගොඩක්
@samee7592
@samee7592 2 жыл бұрын
oyata weradimak wela. wiBHUshana newi eka dan. WiGUshana wela thine. 😅
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
✅✅✅✅
@thilinaperera8492
@thilinaperera8492 2 жыл бұрын
Thama නියමයි ....සර් ....ඔබට නිදුක් නිරෝගව තව තවත් මනස් පාදන්න හැකියාව ලැබේවා ...!!!!🌷🌷🌷
@niroshanamanjula1236
@niroshanamanjula1236 2 жыл бұрын
අසම්ප්‍රදාය සම්ප්‍රදාය කරගත් අසම්මතය සම්මතය කරගත් වෙනස්ම චරිතයක් ඒ වෙනසට තමයි අපි කැමති 👍🙏
@littlebit7695
@littlebit7695 2 жыл бұрын
'ජනාධිපතිට අපහාස වන post තහනම්' උගෙ අප්පගෙ ප්‍රජාතන්ත්‍රවාදෙ 😂
@sarasavi7898
@sarasavi7898 2 жыл бұрын
ඒකට කියන්නෙ ප්‍රචාචන්ච්‍රවාදය කියල. ජරාපස්සලා නිතරම කියන්නෙ ප්‍රචාචන්ච්‍රවාදය කියලනෙ
@arunaupul9577
@arunaupul9577 2 жыл бұрын
ඔබතුමාගේ කතා හැමදාම හරිම රසයි.
@umeshwedagedara8915
@umeshwedagedara8915 2 жыл бұрын
ඇත්තටම ස්‍ර්ගෙ ජීවිත අත්දැකීම් හරිම ලස්සනයි..මේක අහන්න ඔනි කතාවක්....සර්ගෙ පංතියේ ඉදගන්න තිබ්බනම් කොච්චර ලොකු දෙයක්ද..??ස්‍ර් ඔබට දීර්ගායුෂ ලැබෙනව....සන්න කියන්නෙ ඇත්තටම පොරක්....💜💜🥃🥃
@Niroshfootage
@Niroshfootage 2 жыл бұрын
සර්ට අමතක වෙච්ච දෙයක් කියන්නම්...දැන් අපිට දෙයක් සමාජ ජාලය තුල දෙයක් බෙදා හරින්න බැහැ..පොලිසියෙන් ඇවිත් කුදලන් යනව...ඒ තරම් සමාජට බැරියල් දානව...
@manjulaprasangaperera3753
@manjulaprasangaperera3753 2 жыл бұрын
ගේම ඉල්ලන්නෙ ගේම. නියමයි. බලන්න ආසයි 💖
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 2 жыл бұрын
අවුරුදු දෙකකට පෙර ශ්‍රී ලාංකිකයන් හැට නව ලක්ෂයක් දෙනා රටට සෞභාග්‍යය උදා කර ගැනීමට රජෙක් සොයාගත්හ. අහෝ එසේ සොයාගත් තැනැත්තා රජෙක් නොව පඹයෙක් බව දැනගත් විට ජනතාවගෙන් ලැබෙන්නේ කවර නම් ප්‍රතිචාරයක් විය හැකි ද ? රජෙක් යැයි සිතා ගෙනා පඹයා, කිරි සප්පයින්ට කිරි උගුරක් දෙන්නට වරු ගණන් පෝලිමේ ඉන්න සිද්ධ වෙන යුගයක් බිහි කර ඇත. ඒ මදිවාට අද ඒ සොච්චම් කිරි පිටි පැකට්ටුව ද යළි ගණන් යවා ඇත. කිලෝ 1 ක කිරි පැකට්ටුවක් රු.150 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.60 කින්ද ගණන් වැඩිකර ඇත. ඒ අනුව දැන් කිලෝ 1 ක පැකට්ටුවක මිල රු. 1345/- කි. ග්‍රෑම් 400 ක පැකට්ටුවක් රු. 540 කි. හෙණ ගහන්නට ඕනෑ ය. දැන් සැපදෝ.... ග්‍රැම් 400 ක කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට 29දා පැල්වත්ත කිරි අලෙවිසැල ඉදිරිපිට 300 ක පමණ පිරිසක් පැය ගණනක් පෝලිම් ගැසී සිටියහ. ඒ ඉදිරිපිටින් තම නිවසට යමින් සිටි ගෝඨා එක්වරම වාහනය නවත්වන ලෙස රියදුරුට කියා සිටියේ මහජනතාව තවමත් බොරුවෙන් ඇන්දවිය හැකි යැයි සිතමිනි. රියැදුරු වාහනයේ වේගය අඩු කළා පමණි. "දැන් සැප දෝ........." කොහොන්දෝ හඬක් මතුවිය. එසේ ආරම්භ වූ හඬ, හූ වරුසාවකින් සමන්විතව නොකඩවා එල්ලවන්නට වූ බැවින් ගෝඨාගේ රථපෙළ ඉක්මනින් එතනින් පිටත්විය. වහා නිවසට ගිය ගෝඨා සිටියේ පුදුම සහගත ලෙස කැළඹීමකිනි; කේන්තියකිනි. වහාම තම කොළඹ බාර යුනිෆෝම් පක්කලියා දේශබන්දු තෙන්නකෝන් ඇමතූ ගෝඨා "අර පර බල්ලෝ මට හූ කිව්වා ..... ඔක්කම ඇරෙස්ට් කරනවා" යැයි ගෝරනාඩු කළේ ය. වහාම 110 කින් සමන්විත පොලිස් කන්ඩායමක් ජුබිලි කනුවට එව්ව ද ඇරෙස්ට් කිරීමට හේතුවක් නොවීය. ගෝඨලාගේ රූකඩ වූ පෑන්ටි සරාගේ, කබල් ගුණේ ගේ, වේසබන්ධුවාගේ එවැනි නියෝග නිසා දිනක මානව වර්ගයාට එරෙහිව අපරාධ කළා කියා හිරේ විලංගුවේ වැටෙන්න සිදුවන්නේ තමන්ට බව දැන් දැන් පහළ පොලිස් නිලධාරීන් දැනුවත් බැවින් ඔවුහු කිසිවෙකු අත් අඩංගුවට නොගෙන නිහ‍ඬ වූහ. නමුත් පැල්වත්ත කිරි හල වසා දමන්නට නියෝග දුන්නේ ය. "හූ කිව්ව කියලා ඇරෙස්ට් කරන්න නීති අපේ පොත්වල නෑ සර්. අපි මොකටද නිකං ටිංකිරි ගාගන්නෙ. අපේ දරුවන්ටත් කිරි ටිකක් දෙන්න නැති උනාම අපි උනත් මුන්ට හෙණ ඉල්ලනවා.." ආරක්ෂක නිලධාරියෙක් ඉහල නිලධාරියකුට කියා සිටියේය. වැඩේ තියෙන්නේ දැන් ය. කිරි හල අද විවෘත කළද එතැන පෝලිම් නොතැබිය යුතු යැයි නියෝගයකි. පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ අලෙවි නියෝජිත ආයතනයක් වන මෙම කිරිහලේ නියෝජිතයා වූ සජිත් මධුශංක දැන් පාරිභෝගිකයන්ට දෙන්නේ කිරි නොව පසුව කිරි ගැනීමට අංකයක් යෙදූ ටෝකන් පත්‍රයකි. අද කිරිත් නැත පෝලිමකුත් නැත. මෙහි අපූරුම ආතල් එක නම් මෙතැන විකුණන්නේ ආරියශීල වික්‍රමනායකට අයත් පැල්වත්ත සමාගමේ 'ආරිය කිරි' ය. ආරියශීල වික්‍රමනායක යනු ගෝඨා නම් පඹයා රජ කරවීමට ලෙලි යන තුරු පශ්චිම භාගය පිදූ අයෙකි. ගෝඨා රජ වූ පසු තමන්ට චීනයටත් කිරි විකිණිය හැකි යයි වහසි බස් දෙඩූ අයෙකි. දැන් ගෝඨා යටතේ ආරියශීල ට චීනයට නොව ජුබිලි කණුවේවත් කිරි විකිණිය නොහැකි ය.
@kumararohan6087
@kumararohan6087 2 жыл бұрын
@@ruwinigonathilaka3680 ඩොලර් ජවිපෙ අදහසක්
@Athukorala89
@Athukorala89 2 жыл бұрын
@@kumararohan6087 උබත් අපිට කියල හු කාගන්නෙ නැතුව පල...😂😂😂😂
@ksdaya1386
@ksdaya1386 2 жыл бұрын
Pp
@nayanapeiris5487
@nayanapeiris5487 2 жыл бұрын
දුන්න නේද වදකහ සුදිය..... නියමයි සර්. 👍
@wimalajothihimigonadeniye1254
@wimalajothihimigonadeniye1254 2 жыл бұрын
"ප්‍රසිද්ධියේ කියන්න බැරි දෙයක් මම ජීවිතේ කරල නෑ" ඒ කතාව විශිෂ්ටයි මහත්මයාණෙනි,
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
ඒ වුනාට මිනිහෙකුට පෞද්ගලික ජීවිතයකුත් තිබිය යුතුයි .ඒක මානව අයිතියක්.ජීවිතයේ රහස් තියෙනවා ද කියලා ඇහුවා ම සන්නා ඩබ්.ජයසිරිත් එක්ක කිව්වෙ නම් වෙන කථාවක් .ඔන්න ඔය පරස්පරතා තමයි කාපු බීපු වෙලාවට තියෙන අවුල.🤔
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 2 жыл бұрын
කොහොමද මගේ හිමියනේ ඔබගේ සැප දුක් එහෙම මාව ඔබට මතකයිද හිමියනේ?
@gayangeeth5805
@gayangeeth5805 2 жыл бұрын
කිබිස්ස හන්දිය දි සන්නස්ගල ගේ අම්මා නරියන් ගෙන් හොදටම හූ කා ගත්තේය එහි ප්‍රතිඵලය අප අද joint එකක් හසමින් බලා සිටිමු
@nuwansampath4514
@nuwansampath4514 2 жыл бұрын
ඒක මෙහෙම වෙන්නත් පුලුවන්. මූට ඕන කුනුහර්පයක් ප්‍රසිද්දියේ කියන්න පුලුවන් නෙ. එ කියන්නෙ මූ කරපු ඕන වෙඩක් ප්‍රසිද්දියේ කියන්න ලැජ්ජ නෑ.
@kelumnawarathna3051
@kelumnawarathna3051 2 жыл бұрын
අනේ අපේ රටේ සමහර කලාකරුවන්ගේ ඇතුලාන්තයත් ගීත සහ නිර්මාණ තරම් ලස්සන උනානම් ..😥😥😥
@voiceofgeorge3685
@voiceofgeorge3685 2 жыл бұрын
සමස්තයක් වශයෙන් ඔබ කරන්නාවූ program එකට මා ස්තුති වෙනවා, අනිත් සියලුම programs වලට වඩා මම මෙය ඉතා කැමැත්තෙන් අසන කෙනෙක්. ඔබගේ මෙම ක්‍රියාවලියට මගේ සුබපැතුම්. ඔබගේ ගොඩක් අදහස් වලට කැමති වුනාට, සමහර දේවල් වලට මට එකග වෙන්න බැරි වුන අවස්තා කීපයක් තියනවා. අද program එකෙත් ඔබගේ ඔය "හූ" ක්‍රියාවලිය ගැන කීමත් එවිට ඔබ එවකට විශයවිද්යාල වල පවතී හූ සංස්රුතියත් සම්බන්ධව කීම ඉතා අගනීයයි, නමුත් මමත් එවකට විශ්‍යවිද්යාලයක ඉගෙනුම ලබමින් සිටි යුගයක්. එකල බහුතර ශිෂ්‍යයන් සමාජවාදී දර්ශනය වටා යන කලෙක විශ්වවිද්‍යාල වල සිසුන් බොහෝ විට ආදරයෙන් වැලඳ ගත්තේ ඉතාමත් සීමිත ගායක ගායකයින් ප්‍රමාණයක්. එයට හේතුව අනිත් ගායක ගායකයින් ඔය සමාජවාදයේ සංකල්ප වලට ගීත නොගැයි මයි. සුනිල් පමණක් නෙමෙයි, ඉතාමත් ඉහල පෙලේ ගීත ගායන කරපු බොහෝ ගායකයින්ට විශ්‍වවිද්‍යාල තහනම් ප්‍රදේශයන් වී තිබුනා. මම ඉගෙන ගත්තේ මොරටුව වව්ශ්ව විද්‍යාලයේ. අපි කවුරුත් දන්නවා මොරටුව අවට ප්‍රදේශය ප්‍රවීන ගායකයින් බහුලව බිහි වුන ප්‍රදේශයක්. නමුත් ඔය සමාජවාදී අදහස් නිසා අද වෙනකන් වත් මම දැකල නැහැ මොරටුවේ බිහිවුන එක ගායකෙක්වත් (අමරදේව හැරුනු විට ) වෙන කිසිම කෙනෙක් මොරටු විශ්‍යවිද්යාලයට පය ගහල වත් ඇති කියා. ඔය හූ කියපු බොහෝ දෙනෙක් අඩු ගානේ සංගීතයක ස්වරයක් වත් දන්නේ නැති අය. ඔබ එවැනි හූ කාරයින්ට පාවිච්චි කල වචනය "මාරයි" මට බාර ගත නොහැකි දෙයක්. ( I wanted to apologize on my bad Sinhala typing and also my bad language ability, I guess overall the reader can understand what I wanted to convey on this comment.)
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 2 жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 2 жыл бұрын
කොහොමද මගේ රත්තරං යහළුවනේ ඔබතුමන්ලාගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
@qcman7013
@qcman7013 2 жыл бұрын
,සර්ට බුදු සරණයි........තිස් තුන් කොටියක් දෙවි දේවතා උන්ගේ පිහිටයි...🙏🙏🙏
@tharusharandil3621
@tharusharandil3621 2 жыл бұрын
Supiriyak👍 රෙවෙන්නම දුන්නා😂
@predeepnishshanka1647
@predeepnishshanka1647 2 жыл бұрын
හරිම රහයි සන්නා.....මා දැකපු ඇටිටරයා නුඹයි ....❤️
@jayasuriyafamily
@jayasuriyafamily 2 жыл бұрын
හැම වචනයකම වටිනා අර්ථයක් ගැබ්ව ඇත. ස්තූතියි.
@tharanganilmini4434
@tharanganilmini4434 2 жыл бұрын
සර්ගෙ වැඩ සටහන තියෙන හැම තැනකම මට පුළුවන් වෙලාවට මගේ ඇහුම්කන් දෙනවා නොදන්නා ගොඩක් දේවල් සරලව කියා දෙනවා jayaweewa සර්
@florenceherath8836
@florenceherath8836 2 жыл бұрын
මම බොහොම කැමතියි සර් ඔබගේ ඔය විවුර්තව කකාකිරිම ගැන ජේසු පිහිටයි.
@roshanshaminda1931
@roshanshaminda1931 2 жыл бұрын
අපේ කාලයේ සැබෑ වීරයෙක්....සර්..පට්ටම ආදරෙයි... ❤❤❤❤❤❤❤❤❤❤
@gayangeeth5805
@gayangeeth5805 2 жыл бұрын
කිබිස්ස හන්දිය දි සන්නස්ගල ගේ අම්මා නරියන් ගෙන් හොදටම හූ කා ගත්තේය එහි ප්‍රතිඵලය අප අද joint එකක් හසමින් බලා සිටිමු
@roshanshaminda1931
@roshanshaminda1931 2 жыл бұрын
@@gayangeeth5805 අනේ හුකහං බං...දන්න මෙලෝ හුත්තක් නැතිව තෝ තාත්ත වගේ ගෙදර එකා දැක්කට අම්ම කියයි සන්නා හුකපු එකෙක් කියල...ඒත් පොන්නයෙක් වෙච්ච එකයි අවුල... තොපි වගේ පොන්ටි පප්පලා ඉන්නකම් හොදයි වටේ උන්ට..තොපෙ ගෙදර උන්දැලට සැප දෙන්න...රීපං රීල ඒවම කාපං..අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව..
@sachinsumal9629
@sachinsumal9629 2 жыл бұрын
සර් ආතල් එකේ ඉන්න්වා කියපු කෑල්ල තමා මේ වැඩසටහනේ මන් අහපු හොඳම කොටස...එච්චරයි අපිට වෙන්න ඕන...🖤🖤🖤🖤🖤🖤🤘🤘🤘🤘🤘🤘
@Hoffmenn
@Hoffmenn 2 жыл бұрын
නියමයි ඔහොමම යමු සර්.සර් දැන් වීඩියො දානව හොරයි වගේ.ආදරෙයි සර්.බුදුසරනයි❤️🙏🏾
@ranchem
@ranchem 2 жыл бұрын
මම තමයි ඔය කිව්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ "ගීතාංජලී" ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායක විදිහට වැඩ කරේ. කතාව 100%ක් ඇත්ත. සර් මට අන්තිමේට කියපු කතාව "පුතා ලංකාවේ සමහර ප්‍රබුද්ධ කලාකාරයෝ කියන්නේ අම්බ #රියෝ"
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
තෙරුවන් සරණයි
@shtharique
@shtharique 2 жыл бұрын
හුව සාර්ථක අර්ත කථනය පැහැදිලි කිරීමට ස්තුතියි සර් 👌👌😄😄😄😄😄😄😄
@asankafernando6317
@asankafernando6317 2 жыл бұрын
සෙර් දක්ශයා..කාට හරි return එකක් දෙන්න ඕනා නම් program එක උපයෝගි කරගැනීම වටිනවා. ඒත් අනුන්ගෙ ඕපාදූප හොයන අපිට මේක රසවත් කතාවක් . Thank you sri
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
පද්ම විභූෂණ" ....හූ.........හූ....හූ...... 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 හිනස්සලා මරන්ඩද හදන්නේ සර්.
@michealgr1035
@michealgr1035 2 жыл бұрын
Happy New year!🙏 හොඳට කන බොන උන්ගේ හිතේ කුහක කමක් නෑ සර් ඒක අපි දන්නවා✨👍🏻 කවුරුත් ඇබරෙනවා sir ගේ open challenge එකට😂😱🥱
@kumarapathirana4042
@kumarapathirana4042 2 жыл бұрын
ඒකගෙ පපුව හොඳයි කොල්ලෝ
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 2 жыл бұрын
අවුරුදු දෙකකට පෙර ශ්‍රී ලාංකිකයන් හැට නව ලක්ෂයක් දෙනා රටට සෞභාග්‍යය උදා කර ගැනීමට රජෙක් සොයාගත්හ. අහෝ එසේ සොයාගත් තැනැත්තා රජෙක් නොව පඹයෙක් බව දැනගත් විට ජනතාවගෙන් ලැබෙන්නේ කවර නම් ප්‍රතිචාරයක් විය හැකි ද ? රජෙක් යැයි සිතා ගෙනා පඹයා, කිරි සප්පයින්ට කිරි උගුරක් දෙන්නට වරු ගණන් පෝලිමේ ඉන්න සිද්ධ වෙන යුගයක් බිහි කර ඇත. ඒ මදිවාට අද ඒ සොච්චම් කිරි පිටි පැකට්ටුව ද යළි ගණන් යවා ඇත. කිලෝ 1 ක කිරි පැකට්ටුවක් රු.150 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.60 කින්ද ගණන් වැඩිකර ඇත. ඒ අනුව දැන් කිලෝ 1 ක පැකට්ටුවක මිල රු. 1345/- කි. ග්‍රෑම් 400 ක පැකට්ටුවක් රු. 540 කි. හෙණ ගහන්නට ඕනෑ ය. දැන් සැපදෝ.... ග්‍රැම් 400 ක කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට 29දා පැල්වත්ත කිරි අලෙවිසැල ඉදිරිපිට 300 ක පමණ පිරිසක් පැය ගණනක් පෝලිම් ගැසී සිටියහ. ඒ ඉදිරිපිටින් තම නිවසට යමින් සිටි ගෝඨා එක්වරම වාහනය නවත්වන ලෙස රියදුරුට කියා සිටියේ මහජනතාව තවමත් බොරුවෙන් ඇන්දවිය හැකි යැයි සිතමිනි. රියැදුරු වාහනයේ වේගය අඩු කළා පමණි. "දැන් සැප දෝ........." කොහොන්දෝ හඬක් මතුවිය. එසේ ආරම්භ වූ හඬ, හූ වරුසාවකින් සමන්විතව නොකඩවා එල්ලවන්නට වූ බැවින් ගෝඨාගේ රථපෙළ ඉක්මනින් එතනින් පිටත්විය. වහා නිවසට ගිය ගෝඨා සිටියේ පුදුම සහගත ලෙස කැළඹීමකිනි; කේන්තියකිනි. වහාම තම කොළඹ බාර යුනිෆෝම් පක්කලියා දේශබන්දු තෙන්නකෝන් ඇමතූ ගෝඨා "අර පර බල්ලෝ මට හූ කිව්වා ..... ඔක්කම ඇරෙස්ට් කරනවා" යැයි ගෝරනාඩු කළේ ය. වහාම 110 කින් සමන්විත පොලිස් කන්ඩායමක් ජුබිලි කනුවට එව්ව ද ඇරෙස්ට් කිරීමට හේතුවක් නොවීය. ගෝඨලාගේ රූකඩ වූ පෑන්ටි සරාගේ, කබල් ගුණේ ගේ, වේසබන්ධුවාගේ එවැනි නියෝග නිසා දිනක මානව වර්ගයාට එරෙහිව අපරාධ කළා කියා හිරේ විලංගුවේ වැටෙන්න සිදුවන්නේ තමන්ට බව දැන් දැන් පහළ පොලිස් නිලධාරීන් දැනුවත් බැවින් ඔවුහු කිසිවෙකු අත් අඩංගුවට නොගෙන නිහ‍ඬ වූහ. නමුත් පැල්වත්ත කිරි හල වසා දමන්නට නියෝග දුන්නේ ය. "හූ කිව්ව කියලා ඇරෙස්ට් කරන්න නීති අපේ පොත්වල නෑ සර්. අපි මොකටද නිකං ටිංකිරි ගාගන්නෙ. අපේ දරුවන්ටත් කිරි ටිකක් දෙන්න නැති උනාම අපි උනත් මුන්ට හෙණ ඉල්ලනවා.." ආරක්ෂක නිලධාරියෙක් ඉහල නිලධාරියකුට කියා සිටියේය. වැඩේ තියෙන්නේ දැන් ය. කිරි හල අද විවෘත කළද එතැන පෝලිම් නොතැබිය යුතු යැයි නියෝගයකි. පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ අලෙවි නියෝජිත ආයතනයක් වන මෙම කිරිහලේ නියෝජිතයා වූ සජිත් මධුශංක දැන් පාරිභෝගිකයන්ට දෙන්නේ කිරි නොව පසුව කිරි ගැනීමට අංකයක් යෙදූ ටෝකන් පත්‍රයකි. අද කිරිත් නැත පෝලිමකුත් නැත. මෙහි අපූරුම ආතල් එක නම් මෙතැන විකුණන්නේ ආරියශීල වික්‍රමනායකට අයත් පැල්වත්ත සමාගමේ 'ආරිය කිරි' ය. ආරියශීල වික්‍රමනායක යනු ගෝඨා නම් පඹයා රජ කරවීමට ලෙලි යන තුරු පශ්චිම භාගය පිදූ අයෙකි. ගෝඨා රජ වූ පසු තමන්ට චීනයටත් කිරි විකිණිය හැකි යයි වහසි බස් දෙඩූ අයෙකි. දැන් ගෝඨා යටතේ ආරියශීල ට චීනයට නොව ජුබිලි කණුවේවත් කිරි විකිණිය නොහැකි ය.
@amila_pathirana
@amila_pathirana 2 жыл бұрын
අනේ සර්... පොඩ්කාස්ට් එකකුත් පටන්ගමු. මාසෙට subscription එකක් තිබ්බත් කමක් නෑ. කතා කරන මාතෘකාවක් ඕන්නෑ, ඔහේ කටට එන ඕන දෙයක් කියන්න. හිතට මාර ෆිට් කටහඬ ඇහුනාම....
@nipunsathsara9153
@nipunsathsara9153 2 жыл бұрын
Ledak Ubata
@amila_pathirana
@amila_pathirana 2 жыл бұрын
@@nipunsathsara9153 වෙන්න ඇති බං. ඔන්න ඔහෙ ඒ ලෙඩෙන්ම මැරිලා ගියාවේ
@nipunsathsara9153
@nipunsathsara9153 2 жыл бұрын
@@amila_pathirana ela bro keep it up ever
@nishanisenarthna6824
@nishanisenarthna6824 2 жыл бұрын
සර් එන්න කියුවට කමක් නෑ එන අයව හොදට ⁣චේක් කරලා ගන්න..මොකද ඔයාව අපිට ගොඩක් වටින නිසා ..
@areyoukiddingme5417
@areyoukiddingme5417 2 жыл бұрын
කවියේ අන්තිම පදේ "අම්මට කියලා මකවාගන් හූව" කියන එකේ තේරුම දන්නේ මං විතරද? 😂
@luxmireckerman5993
@luxmireckerman5993 2 жыл бұрын
සර් ඔබතුමා මම ආස කරන චරිතයක්. කිවයුතු දේ නිර්භයව පවසනවා 👌👌👌👌
@danushasilva213
@danushasilva213 2 жыл бұрын
Niyamai sir.kathawa.thawa godak වැඩසටහන් karanna..sir..👍🙏
@prabathmunasinghe1830
@prabathmunasinghe1830 2 жыл бұрын
සුපිරි පැකිලීමකින් තොරව ඇත්ත කියන ඔබ තුමා
@upulperera5241
@upulperera5241 2 жыл бұрын
Good job sir
@heshannimantha1427
@heshannimantha1427 2 жыл бұрын
මගේ රෝල් මොඩල් එක ❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා සර්
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
අම්මෝ හූවක් ගිය දුරක්. සන්නා නිරීක්ෂක යෙක් විදියට මාත් එන්න ද 5 වෙනිදා ට.
@romwij
@romwij 2 жыл бұрын
හූ කියලා, හූ කිව්වා කියලා හූව අහපු කෙනාටත් කියලා,ඒ සිද්දිය අපිටත් කියනවා.අපි ඒකට තමා ඔබට කැමති.
@kesara9297
@kesara9297 2 жыл бұрын
දෙන්නෙ දොඹෙන් නෙවෙයි දොඹ තෙලෙන් මරු සන්නා සර් ❤️
@daisy-pb8qj
@daisy-pb8qj 2 жыл бұрын
your knowledge is excellent and very appropriately explain
@travelwithmano915
@travelwithmano915 2 жыл бұрын
සර් ලංකාවේ සහ ලෝකයේ ඇවිදපු තැන් ගැන වැඩසටහනක් කරනවනම් මම ගොඩක් ආසයි
@arunapriyankara7
@arunapriyankara7 2 жыл бұрын
නියම කතාව.
@chamindudilshan6680
@chamindudilshan6680 2 жыл бұрын
😇😅 අදනම් මරු 😇
@ashrafabusali9289
@ashrafabusali9289 2 жыл бұрын
Today's program is excellent 🙏
@radeeshasenaweera3313
@radeeshasenaweera3313 2 жыл бұрын
ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ is Nowadays සීතාම්බර සලුව .. ඇඳන් ඉන්නෙ.. හැබැයි පෙන්නෙ නෑ... හැබැයි ලස්සනයි... හැබැයි ලස්සනයි කිව්වෙ නැත්‍තං බඩුම තමයි... පේන දේට හූ කිව්වම ඩෝං යනවා...🙊
@slweere
@slweere 2 жыл бұрын
කතාව අහද්දි ඇගේ හිරිගඩු පිපෙනව සර්....... සුපිරියි... පට්ටයි...
@dila6448
@dila6448 2 жыл бұрын
ඒක අත්දැකිමක් වෙයි ජිවිතේට බලමු අපි හම්ව වෙනවා ❤️😊
@lovatas
@lovatas 2 жыл бұрын
මම 75හැවිරිදි නාකියෙකුයි. 1950ස් ගණන්වල ලංකාවේ එකම විශ්වවිද්‍යාලය වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මොන කතාවක්, "වලේ රංගනයක්', වුවත් හූ කියන එක කරනවමයි.
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Lanka's best story teller is sannasgala.
@aukdassanayaka387
@aukdassanayaka387 Жыл бұрын
Eka niyamai sir
@darshanibandarage8183
@darshanibandarage8183 2 жыл бұрын
Great. අලුත් අවුරුද්දේ බලපු wonderful program එකක්. මම මිට ඉස්සර ඔබට සවන්දිලා නැහැ. නමුත් දිගටම සවන් දෙන්න අද subscribe කරනවා. Thank you for being very honest. You are a great human-being. Happy New Year!!
@rushithdeegau7860
@rushithdeegau7860 2 жыл бұрын
ආස චරිතයක් 💪🏻🖐🏻💥
@amaliyadipita6906
@amaliyadipita6906 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕සර්ටත් පුතාලටත් සුබ අලුත් අව්රැද්දක් වෙවා !
@shyamacooray3422
@shyamacooray3422 2 жыл бұрын
Thank you good news and token god bless you
@athuladayarathne5363
@athuladayarathne5363 2 жыл бұрын
ඇත්තටම ඔබතුමා මහත්මයෙක් ශ්‍රේෂ්ඨයි
@surangakumara2108
@surangakumara2108 2 жыл бұрын
සුන්දරයි
@pasidupawan6038
@pasidupawan6038 2 жыл бұрын
තෙරුවන් සරනයි සර්ට
@dinethumayanga5465
@dinethumayanga5465 2 жыл бұрын
නිදහස වැඩි උනාම... ගැටලුවක් ඔයාට ඇත්තටම නිදහස වැඩි.. ....
@ishandineka9308
@ishandineka9308 2 жыл бұрын
නියමයි මහත්මයානෙනි...සුනිල් මහත්මය හූවෙන් පාඩමක් ඉගෙන ගත්තානම් ඇයි මේ දේශපාලුවන්ට බැරි..?
@lovatas
@lovatas 2 жыл бұрын
මට වයස 75යි පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලංකාවේ එකම විශ්වවිද්‍යාලය කාලේ, මනමේ නාටකය වලේ කරපු, අනික්වා විජේවර්ධන ශාලාවේ කරපු කාලයේ, හූ කීම විශ්වවිද්‍යාලයේ සිරිතයි. මම කොලු කාලයේත් (1050ස් ගණන්වල) නුවර විසුව නිසා, මේ පේරාදෙණි සිරිත. දැකලා තියෙනවා මොරටුව විශ්වවිද්‍යාලය කියා නම් කරන්න පෙර මම ගියා කටුබැද්ද කාර්මික විද්‍යාලයට. එතැනදී කළ ගීත ප්‍රසංගයට එන්න කියන්න අමරදේවට ආරාධනා කරන්න ගිය වෙලේ එතුමා කිව්වා හූ කියයි කියලා. අපි පොරොන්දු වුනා එහෙම වෙන්න දෙන්නේ නෑ කියලා. ඉතින්, හූව එදා පේරාදෙණි සංස්කෘතියේ මුල් බැසගත් සිරිතක්‌ මිස රටේ සිරිතක් නොවෙයි. ගෝටට හූ කීම අද මේ සිරිත රටේ සංස්කෘතියේ කොටසක් කළා.
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
වඩිනුමැන නිඳුකානනේ...ගායනා කරන සුනිල් එදිරිසිංහයන් ගැන පුදුමත් හිතුණා.... ......💔
@dinithprabhasara5794
@dinithprabhasara5794 2 жыл бұрын
මටත්..🤕🤕🤕
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 2 жыл бұрын
අවුරුදු දෙකකට පෙර ශ්‍රී ලාංකිකයන් හැට නව ලක්ෂයක් දෙනා රටට සෞභාග්‍යය උදා කර ගැනීමට රජෙක් සොයාගත්හ. අහෝ එසේ සොයාගත් තැනැත්තා රජෙක් නොව පඹයෙක් බව දැනගත් විට ජනතාවගෙන් ලැබෙන්නේ කවර නම් ප්‍රතිචාරයක් විය හැකි ද ? රජෙක් යැයි සිතා ගෙනා පඹයා, කිරි සප්පයින්ට කිරි උගුරක් දෙන්නට වරු ගණන් පෝලිමේ ඉන්න සිද්ධ වෙන යුගයක් බිහි කර ඇත. ඒ මදිවාට අද ඒ සොච්චම් කිරි පිටි පැකට්ටුව ද යළි ගණන් යවා ඇත. කිලෝ 1 ක කිරි පැකට්ටුවක් රු.150 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.60 කින්ද ගණන් වැඩිකර ඇත. ඒ අනුව දැන් කිලෝ 1 ක පැකට්ටුවක මිල රු. 1345/- කි. ග්‍රෑම් 400 ක පැකට්ටුවක් රු. 540 කි. හෙණ ගහන්නට ඕනෑ ය. දැන් සැපදෝ.... ග්‍රැම් 400 ක කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට 29දා පැල්වත්ත කිරි අලෙවිසැල ඉදිරිපිට 300 ක පමණ පිරිසක් පැය ගණනක් පෝලිම් ගැසී සිටියහ. ඒ ඉදිරිපිටින් තම නිවසට යමින් සිටි ගෝඨා එක්වරම වාහනය නවත්වන ලෙස රියදුරුට කියා සිටියේ මහජනතාව තවමත් බොරුවෙන් ඇන්දවිය හැකි යැයි සිතමිනි. රියැදුරු වාහනයේ වේගය අඩු කළා පමණි. "දැන් සැප දෝ........." කොහොන්දෝ හඬක් මතුවිය. එසේ ආරම්භ වූ හඬ, හූ වරුසාවකින් සමන්විතව නොකඩවා එල්ලවන්නට වූ බැවින් ගෝඨාගේ රථපෙළ ඉක්මනින් එතනින් පිටත්විය. වහා නිවසට ගිය ගෝඨා සිටියේ පුදුම සහගත ලෙස කැළඹීමකිනි; කේන්තියකිනි. වහාම තම කොළඹ බාර යුනිෆෝම් පක්කලියා දේශබන්දු තෙන්නකෝන් ඇමතූ ගෝඨා "අර පර බල්ලෝ මට හූ කිව්වා ..... ඔක්කම ඇරෙස්ට් කරනවා" යැයි ගෝරනාඩු කළේ ය. වහාම 110 කින් සමන්විත පොලිස් කන්ඩායමක් ජුබිලි කනුවට එව්ව ද ඇරෙස්ට් කිරීමට හේතුවක් නොවීය. ගෝඨලාගේ රූකඩ වූ පෑන්ටි සරාගේ, කබල් ගුණේ ගේ, වේසබන්ධුවාගේ එවැනි නියෝග නිසා දිනක මානව වර්ගයාට එරෙහිව අපරාධ කළා කියා හිරේ විලංගුවේ වැටෙන්න සිදුවන්නේ තමන්ට බව දැන් දැන් පහළ පොලිස් නිලධාරීන් දැනුවත් බැවින් ඔවුහු කිසිවෙකු අත් අඩංගුවට නොගෙන නිහ‍ඬ වූහ. නමුත් පැල්වත්ත කිරි හල වසා දමන්නට නියෝග දුන්නේ ය. "හූ කිව්ව කියලා ඇරෙස්ට් කරන්න නීති අපේ පොත්වල නෑ සර්. අපි මොකටද නිකං ටිංකිරි ගාගන්නෙ. අපේ දරුවන්ටත් කිරි ටිකක් දෙන්න නැති උනාම අපි උනත් මුන්ට හෙණ ඉල්ලනවා.." ආරක්ෂක නිලධාරියෙක් ඉහල නිලධාරියකුට කියා සිටියේය. වැඩේ තියෙන්නේ දැන් ය. කිරි හල අද විවෘත කළද එතැන පෝලිම් නොතැබිය යුතු යැයි නියෝගයකි. පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ අලෙවි නියෝජිත ආයතනයක් වන මෙම කිරිහලේ නියෝජිතයා වූ සජිත් මධුශංක දැන් පාරිභෝගිකයන්ට දෙන්නේ කිරි නොව පසුව කිරි ගැනීමට අංකයක් යෙදූ ටෝකන් පත්‍රයකි. අද කිරිත් නැත පෝලිමකුත් නැත. මෙහි අපූරුම ආතල් එක නම් මෙතැන විකුණන්නේ ආරියශීල වික්‍රමනායකට අයත් පැල්වත්ත සමාගමේ 'ආරිය කිරි' ය. ආරියශීල වික්‍රමනායක යනු ගෝඨා නම් පඹයා රජ කරවීමට ලෙලි යන තුරු පශ්චිම භාගය පිදූ අයෙකි. ගෝඨා රජ වූ පසු තමන්ට චීනයටත් කිරි විකිණිය හැකි යයි වහසි බස් දෙඩූ අයෙකි. දැන් ගෝඨා යටතේ ආරියශීල ට චීනයට නොව ජුබිලි කණුවේවත් කිරි විකිණිය නොහැකි ය.
@kapilakapila9566
@kapilakapila9566 2 жыл бұрын
එලියට පේන ගුන ඇතුලෙ නෑ.නමුත් ඔහුගෙ ගීත ගොඩාක් ලස්සනය් .සුනිල් එදිරිසිංහ මම ගොඩාක් ආස ගායකයෙක්
@artofheart4115
@artofheart4115 2 жыл бұрын
@@ruwinigonathilaka3680 සිරාම කතාව ඒක නම්
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 2 жыл бұрын
@@artofheart4115 කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකාරයාට "ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ" නමින් ගෞරව නාමයක් උත්සව ශ්‍රීයෙන් පිරිනමා තිබේ. බිහිසුණු දෙයක් මෙකී සංඝ සභාව අමතක කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි 2012 මාර්තු 20 දා රාත්‍රියේ රාජපක්ෂලා වෙනුවෙන් කෝට්ටේ රජමහා විහාරයේ තිබූ සපුමල් කුමරුගේ රාජකීය මඟුල් කඩුව සොරකම් කිරීමට රජමහා විහාරයට පැමිණි අපරාධ කරුවන් පිරිසක් එහි විසූ පණ්ඩිත පිටිගල දිනසිරි සහ බොරලැස්ගමුවේ ගුණරත්න යන හිමිවරුන් දෙනමක් උල් අවියකින් ඇණ ඝාතනය කළහ. එවකට රාජපක්ෂලා රජවරුන්ගේ මඟුල් කඩු සොරකම් කරමින් සිටි අවධියයි. කොළඹ කටුගෙයි කඩු සොරකමද ඒ වන විට සිදුකර තිබිණ. සපුමල් කුමරුගේ කඩුව අයිතිකර ගැනීමට ක්‍රියා කෙළේ එකී කඩුව අයත් පුද්ගලයා අපරාජිත වන බවට ඇති ජන ඇදහිල්ලක් නිසා ය. කෙසේ වෙතත් කෝට්ටේ කඩු සොරකමට පැමිණ, සංඝයා වහන්සේලා දෙනමක් ඝාතනය කළ හර්ෂ මංජු ශ්‍රී මනුකීර්ති නමැත්තා පසුව අත් අඩංගුවට ගත් නමුත් ඔහුගෙන් නිසි ලෙස පාපෝච්ඡාරණයක් ලබා ගැනීමට පෙර ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේ ය. පසුව 2012 නොවැම්බර් 09 දා වැලිකඩ සිරගෙදර තුල දී ගෝඨාභයගේ අණ දීමෙන් සිරකරුවන් 27 දෙනෙකු ඝාතනයේ දී ඉහත කී හර්ෂ මංජු ශ්‍රී මනුකීර්ති නමැත්තා ද නම කියා අඬ ගසා වෙඩි තබා ඝාතනය කෙළේ සාක්කි වසන් කිරීමට ය. මංජු ශ්‍රී ඊලඟ නඩු වාරයේ දී තමාව කඩු සොරකම සඳහා යෙදැවූ හස්තය කවුදැයි අධිකරණයේ දී හෙළිකිරීමට සූදානම් වී සිටි අයෙකි. අද එකී ද්විපුද්ගල සංඝ ඝාතනය සිදු කළ විහාරස්ථානයේ දී ම එකී සංඝ ඝාතනයේ මහමොළකරුවන්ගෙන් ප්‍රධානියෙකුට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව විසින් "ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ" නමින් නම්බු නාමයෙන් පිදීම එදා මරා දැමූ සංඝයා වහන්සේලා දෙනමගේ නාමයේ පැහැරීමකි. රජ මහා විහාරය පුරා ගන්ධස්කාරය දෝර ගලා යයි. මෙතරම් නීච ක්‍රියාවක්, සිවුරක් ලා ගත් නායක සංඝයා යැයි කියා ගන්නා පමණින් මනුෂ්‍යයෙකුට කළ හැකිද ? මේ පාපතර ක්‍රියාවට මූලික වූ ඉත්තෑපාන ධම්මාලංකාර, කොටපිටියේ රාහුල, නෙළුවේ සුමනවංශ ඇතුළු නායක සිවුරුකාරයන්ට එකී සංඝ සභාවේ සිටින මොළයක් හදවතක් ඇති සෙසු හිමිවරුන්ගේ ප්‍රතිචාරය කුමක්දැයි බෞද්ධයෝ බලා සිටිති. සත්‍ය වශයෙන් මේ අපරාධකාරී පිස්සු මුග්ධ ජනාධිපති කාරයාට දිය යුතුව තිබූ සම්මානය නම් "ශ්‍රී ලංකා පිස්සුධීශ්වර මුග්ධවිභූෂණ" යන්නයි. ජනතාව මේ මුග්ධ පාලකයන්ට හූ කියන්නේ යම් සේද මෙකී හොර ඝණ ගෙඩියන්ට ද යන යන තැන හූ කියා පළවා හැරිය යුතුය. මුන්ට සිව්පසය දීමෙන් වැළකිය යුතුය. මන්ද යත් සිවුරක් දරා සිටියා කියා මේ තරම් අබෞද්ධ දුස්සීල පාපතර අවස්ථාවාදී නීචයන්ට දාන මානාදිය දීමෙන් ලැබෙන කුමන පිනක්වත් බුදු බණේ නැති නිසා ය.
@asirimahanama9270
@asirimahanama9270 2 жыл бұрын
ආනන්ද කලුආරච්චි සර්‍ර්ගේ physics class එකේ හූවක් දෙන්නඕනේ නුගේගොඩ station එකටම ඇහෙන්නෙ... දැන් හිතෙනව අපිට stress එක නැති වෙන්න හූව වැදගත් උනා කියලා
@ishankavindu
@ishankavindu 2 жыл бұрын
වටිනව 🔥
@srsr8819
@srsr8819 2 жыл бұрын
Nice haa ! 👍
@a.m.lsandaru6247
@a.m.lsandaru6247 2 жыл бұрын
උපාධි ගත්ත නැති එකෙක් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න කැමතිද.... මන් එනව එහෙනම් . Lahiru Sandaruwan Athapaththu නමින් මුනු පොතේ ඉන්නව.
@Gamingpoddah
@Gamingpoddah 2 жыл бұрын
මේ කමෙන්ට් එක උස්සලා දෙන්නෝන
@lankanhawk7153
@lankanhawk7153 2 жыл бұрын
අම්මෝ කාලෙකින් අද එකක් දාලා 👍🏼👌🏻
@amilasampath5160
@amilasampath5160 2 жыл бұрын
වටින කටක්
@gayasrichaminda8670
@gayasrichaminda8670 2 жыл бұрын
Lassana athithayak thiyena athitha katha lassana kiyanawa. Fantastic! Ratata watina minisek
@tharanganilmini4434
@tharanganilmini4434 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් වැඩසටහන් ඇහැව්ව සර්
@harishchandrahasan796
@harishchandrahasan796 2 жыл бұрын
සුනිල් සර්ගේ සීන් එකනම් අපේ රටේ හුගක් දෙනෙකුට අදාළයි එයා ළමයි ඉස්සරහ හදවතින්ම කළ දෙයක් නෙවෙයි රගපෑමක් ඇත්තෙන්ම එය කරානම් සර්ගේ ඉස්සරහ ඔය විදිහට හැසිරෙන්නේ නෑ අපේ විනය ,මහත්මා ගති කියන්නේ ආයාසයෙන් කරන රගපෑමක් ඕක මරුවට කරන්නේ හමුදාව ,පූජ්‍ය පක්ෂය සහ දේශපාලන අයියලා
@srimalkarunarathne
@srimalkarunarathne 2 жыл бұрын
ආසයි අහන්න
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 2 жыл бұрын
නියමයි සර් මගේ ආසම වෙලාව
@urumayakaithihasaya6161
@urumayakaithihasaya6161 2 жыл бұрын
ගොඩදෙනෙකුගේ වීරයෙක්. එත් ප්‍රසිද්ධියේ කියන්න කැමති නෑ ජෙලස් එක නිසා.... සර් මොනවා කරන්න හදනවද කියලා තෙරුම් ගන්න බෑ. සමාජ දැනුවත් කිරීමෙන් එහාට දෙයක් වෙනවා. දුපතේ මහා සංස්කෘතික වීරයා. රෑට පිරිත් අහන් නිදා ගන්නව වගේ කතාව මාරම ලස්සනයි
@imeshlekanayake2039
@imeshlekanayake2039 2 жыл бұрын
කාලෙකින් ❤️
@ema.6024
@ema.6024 2 жыл бұрын
ඔන්න එහෙනම් මගෙනුත් සර්ට හුවක් හු හු හු හු හු හු හු හු හු හු හු හු අමුතු විදිහට හිතන (මංගල සමරවීර ) නිදහස් මතදාරි සන්නස්ගල වැනි අය තව තවත් බිහිවේවා
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
සුනිල් එදිරිසිංහ ....😥😥😥😥😥
@mrsanchaz2003
@mrsanchaz2003 2 жыл бұрын
සන්නා, මට නං හිතෙන්නෙ උඹ ඇන ගත්ත කියල. උඹ කියන ඒව අහං ඉන්න අපි ආස එක ඇත්ත. ඒත් , උඹව පෙන්නන්න බැරි සෙට් එකකුත් ඉන්නව. දැන්, සුනිල් කියලද ඡන්දෙ පැරදුනේ?
@virajtissakumaraampara8700
@virajtissakumaraampara8700 2 жыл бұрын
හම්මො නන්දෙ පච කරනවා සුපිරියටම
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
ඇයි ඉස්සර ගෙදරක පොල් අතු බැදගන්න ඕනා උනාම ත් හූ කියල තමයිලු මිනිස්සු එකතු කර ගන්නෙ
@nipunakavindra7281
@nipunakavindra7281 2 жыл бұрын
එදා සර් ගේ එහා පැත්තේ ඉදන් සර් එක්කම හූ තිබ්බ මහේන්ද්‍ර වික්‍රමසිංහ තමා අපේ පංතිභාර ගුරුතුමා විදිහට හිටියේ උසස් පෙළ කරන කාලේ. සතුටුයි වික්‍රමසිංහ සර් ව මතක් කරපු එක ගැන! ❤️ ආසිරි සර් ලැස්ති කරන ත්‍යාග ප්‍රදාන උත්සව වල දිගටම ප්‍රධාන ආරාධිතයා විදිහට ඇවිත් තියෙන්නේ සර් පාටයි. මොකද 2011 මම සහභාගී උන උත්සවයෙත් සර්ගේ අතින් තමා මම සහතිකය ගත්තේ. සර්ගේ ශල්‍යකර්මයක් අහවර වෙලා ආසන්නම දවසක තිබුන උත්සවයක් විදිහටයි තමයි මතක. බොහොම ස්තූතිය සර් පරණ මතක අවුස්සනවට. 👍
@psharmpsigera2858
@psharmpsigera2858 2 жыл бұрын
Although I feel a trace of disappointment in mr. Sanna’s talk, I wish that he’d treat criticism, critique the same as praise. ‘ quandoque bonus dormitat Homerus ‘ As for ‘ sandakada pahanaka ‘ song from the Matara Achci film, my appreciation is growing and has never faded.
@wasanthakumara3545
@wasanthakumara3545 2 жыл бұрын
Niyamai tharaha karainta honda padamak . Respect.
@jenniferbernadette302
@jenniferbernadette302 2 жыл бұрын
God bless you everybody has a own story in there's lives wishing you a healthy peaceful 2022
@pathmarohini9923
@pathmarohini9923 2 жыл бұрын
සර් සිටිය යුත්තේ පාර්ලිමේන්තු වේ නමුත් පාන්කඩයෝනේ පාර්ලිමේන්තු ගියේ, අපේ මිනිස්සු.දන්නේ නැහැ දේශපාලනය ගැන නැත්නමි රටට මෙහෙම වෙයිද ඇත්ත කතාකරන විරයෝ එතනසිටිය යුත්තේ ඔබ විරයෙක්
@mohamedajaaz2420
@mohamedajaaz2420 2 жыл бұрын
❤❤❤ සන්නා ! සුපිරි වැඩක් අදත් !
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
රොබින්හුඩ් එකෙත් " හු" කියනවා 😹😝 ( සිත නිවන කතා)
පීතෘ වාසු | Upul Shantha Sannasgala
50:06
Upul Shantha Sannasgala
Рет қаралды 53 М.
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 21 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 34 МЛН
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
VAT ගංජා ගැ​ට | Meme tv
33:39
Meme tv
Рет қаралды 304 М.
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 21 МЛН