මේ පොළොව අතාරින්න. ලෝකයට එකතු වෙන්න| Royal Taprobanian

  Рет қаралды 109,793

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

මේ පොළොව අතාරින්න. ලෝකයට එකතු වෙන්න
| Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #kolabakathawa #sannaverse #RoyalTaprobanian #PortCity #Sannasgala #Politics #Sinhala #China #sannasgalatalks

Пікірлер: 415
@chandanideepika3893
@chandanideepika3893 3 жыл бұрын
"සමහර මිනිස්සු ජීවත් වෙන්නෙම මරණෙට සෙනග ගෙන්න ගන්න " මරු කතාව සර් 👌👌👌
@nipundhananjaya-6537
@nipundhananjaya-6537 3 жыл бұрын
පයින්වත් යන්න බැරි උන් හයිවේ එකට ෆයිට් කරනවා👌ඇත්ද කතාව
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
සන්න කියන්නෙ හැමදාම ගින්දර .අපේ සර්.🔥❤️
@udakaweerakoon3225
@udakaweerakoon3225 3 жыл бұрын
හපුතලේ අපේ ගමට ආඩම්බරයකි ...❤
@isurumiuranga3736
@isurumiuranga3736 3 жыл бұрын
Wow අහන්න ආසයි. කිසිම කම්මැලි කමක් නෑ.
@DSNara
@DSNara 3 жыл бұрын
අපි වෙිලාසනින් අවදි වූවාට හිරු වෙිලාසනින් පායන්නේ නැත, හිරු නැගෙන විට අපි අවදියෙන සිටිමු
@surangag1738
@surangag1738 3 жыл бұрын
අපිට අපේ නොවන අපේ දේවල් ගොඩක් තිබිලා තියෙනවා, අපිත් නොදන්න අපේ දෙවල් ගොඩක් අපිත් නොදැන අපිට නැති වෙලාත් තියෙනවා, තාමත් අපේ කියලා හිතන් ඉන්න ගොඩක් දේවල් බලන් ගියාම අපෙත් නෙවෙයි, අපිට මොනවාද කරන්න පුලුවන් අපි මොනවාද කරන්නෙ, අපි පාඩුවෙ වැඩක් කරන් ඉන්නවා, උන් අපි වෙනුවෙන් අපේ වැඩ ටික කරලා දෙයි
@nalinthamel6699
@nalinthamel6699 3 жыл бұрын
මෙහි ඉතාමත් වැදගත් කරුණක් ඔහු විසින් කිව්වා එනම් මෙම කොරෝනා අර්බුදය බයෝලොජිකල් වෙපන් එකක පරීක්ෂණ අවස්ථාවක්‌ ලෙස ඒ ගැන මගේ අදහස නම් සියයට අසුවක් එය නිවැරදි වන බවත් එය කලේ බහුතරයක් හිතන රට නොවන බවත් එය දිර්ගකාලින දේසපාලනයඋවමනාවක් වියහැකි බවයි.
@mahindajayarathna8820
@mahindajayarathna8820 3 жыл бұрын
අඩුම ගානෙ නිදහස් චතුරස්‍රය වත් අපට අයිති නැ, පුලුවන් නම් ගිහිල්ලා බලන්න ,
@arjunaweerasinghe8178
@arjunaweerasinghe8178 3 жыл бұрын
උගත් පාඩම් will make life easier...
@poptop8558
@poptop8558 3 жыл бұрын
වෙනස්ම කතාවක්. නියමයි සර් 🔥
@Kevin_Silva_
@Kevin_Silva_ 3 жыл бұрын
අඩේ මුට ඕනෙම මාතෘකාවක් ගැන පැය ගාණක් උනත් එක දිගට කතා කරන්ට පුලුවන් බං! ඒක නම් සුපිරිම හැකියාවක්!🔥
@lahiruperera8594
@lahiruperera8594 3 жыл бұрын
දැනුම් සාගරයක්
@maaliyamaaliya9186
@maaliyamaaliya9186 3 жыл бұрын
Katha karanna igena ganin ගුරුවරයෙක්ට. ධාතු සුනඛයා🖕🖕🖕
@Kevin_Silva_
@Kevin_Silva_ 3 жыл бұрын
@@maaliyamaaliya9186 අනේ මෝඩ ගස් බල්ලෝ! මම කතා කරන්නේ මට ඕනෙ විදිහට මිසක් උඹට ඕනේ විදිහට නෙමෙයි යකෝ!😂 ඒක මම ඉගෙනගත්තත් උගෙන්ම තමයි ඒ කියන්නේ සන්නස්ගල කාරයාගෙන්! අනුන්ට ඕනෙ විදිහට ජීවත් වෙලා ජීවිතේට නිදහසේ ජීවත් වෙන්ට බෑ කියලා! ඒ හින්දා උඹ උඹට ඕනෙ විදිහට ඉදපං! මම ඉන්නේ මට ඕනෙ විදිහට!
@user-vx1jh9iq2nppppppplpplp
@user-vx1jh9iq2nppppppplpplp 3 жыл бұрын
ඌ මූ කියන්න ලැජ්ජා නැද්ද
@Kevin_Silva_
@Kevin_Silva_ 3 жыл бұрын
@@user-vx1jh9iq2nppppppplpplp නෑ! මොකද මම කතා කරන්නේ මට ඕනෙ විදිහට! මම ඒක ඉගෙනගත්තත් උගෙන්ම තමයි! අනුන්ට ඕනෙ විදිහට ජීවත් වෙන්ට එපා! තමන්ට ඕනෙ විදිහට ජීවත් වෙයන්! ඒක මාර නිදහස්, ආතල්! සන්නස්ගල කාරයාම ගනින්කෝ! උට කට්ටිය කුඩුකාරයා කියනවා, බඩුකාරයා කියනවා, හොරා කියනවා! ඒත් ඌ ඒවා සත පහකට ගනන් ගන්නැතුව උගේ ආතල් එකේ උට ඕනෙ විදිහට ඉන්නවා! මාත් එහෙම තමයි!
@pkpro3624
@pkpro3624 3 жыл бұрын
හැමදාම විඩියෝ දාන්න ආසාවෙන් රස විදිනවා
@banupeiris4431
@banupeiris4431 3 жыл бұрын
ඔබතුමා මේ වෙලාවේ නියම වැඩක් කරන්නේ ජය වේවා !!!
@prasadchathuranga2488
@prasadchathuranga2488 2 жыл бұрын
Thinking out of the box. Great 😀
@dtalk9164
@dtalk9164 3 жыл бұрын
නියම කතාව සර් 👌👌👌👌❤❤❤❤😍😍
@samankumar1474
@samankumar1474 3 жыл бұрын
සර් මොන මගුල දැන්මත් බලනවා.ඇබ්බැහිවෙලා.
@HanzajaDSiyasinghe
@HanzajaDSiyasinghe 3 жыл бұрын
මන් මේක බලනකොට වෙලාව පාන්දර 2.24am 🙂♥🙋
@unstoppable1178
@unstoppable1178 3 жыл бұрын
සර් සිගරට් බොන එක නවත්තන්න. සර්ගෙ සෞඛ්‍ය ගැන හිතන්න. මොකද සර් තව ගොඩක් කල් ජීවත් වෙන්න ඕන.අපිට දෙයක් ඉගෙන ගන්න සර් හොදින් ඉන්න ඕන. කරුණාකරලා. 👊👌
@chinthakanaidhuwahandhi991
@chinthakanaidhuwahandhi991 3 жыл бұрын
නියම කතාව ❤
@ChandanaKumaraHettiarachchi
@ChandanaKumaraHettiarachchi 3 жыл бұрын
මේ වගේ කයියක් ලග ඉන්න තියනවනම් කියල වැඩක් නෑ❤️❤️
@himalabeyrama7318
@himalabeyrama7318 3 жыл бұрын
අපි එව්වට නැ.... කිව්වට රැ නිදි මරාගෙන හිනියට නව ලිබරල් ධනවාදයේ තෙල් ගාන බවක් සහා චිනයෙ ලිබරල් අධිරාජ්‍යවාදයේ කුණු රෙදි සොදන බවක් නම් පෙනේ. යකෝ කියුබාවෙන් ඉගෙන ගනින්. ගොලිය පරිමාණයෙන් ම අද ධනවාදය fail, එයට හොදම නිදසුන තමයි කොරොනා. ධනවාදය තුලින් විනාශය සහා ලේචත්වයද නැතිනම් විද්‍යාත්මක සමාජවාදය තුලින් සෞභාග්‍ය සහා මනුෂ්‍යත්වය ද යන්න තොරාගනින්!
@amaludayantha2911
@amaludayantha2911 3 жыл бұрын
Hmm
@lahirudeepal8143
@lahirudeepal8143 3 жыл бұрын
Wadak na bro,hangila ahagena hitiyath athi
@Kevin_Silva_
@Kevin_Silva_ 3 жыл бұрын
Sirawata
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
@@himalabeyrama7318 මට නම් ඔය ධනවාදය සමාජවාදය ගැන ලොකු දැනුමක් නෑ සෝශල් මීඩියා පාවිච්චි කරගෙන මුදල් තියෙනවා නම් පිටරටකින් ඕන භාණ්ඩයක් ගෙන්නව ගෙන( ) පාඩුවෙ ජීවත් වෙන්න පුලුවන් ද මොකක්ද සමාජවාදය කියන්නේ ආර්තිකය මොන වගේද
@maheshbernard4940
@maheshbernard4940 3 жыл бұрын
ලයික් එකක් දාල, සබ්ක්‍රයිප් කරලා බෙල්අයිකන් එකත් ක්ලික් කරා. පට්ටටෝක් .. එලකිරි... කලෙකින් මලගෙදරක නිදිමැරුවා වගේ.....
@raweendeelaka5566
@raweendeelaka5566 3 жыл бұрын
බුදු සරණයි සර්😍
@madusankagamagechemistry7287
@madusankagamagechemistry7287 3 жыл бұрын
Video eke සිගරැට් bonna epa sir oka රැල්ලක් wenawa kollo athara🙏.
@sudharasamarakoon7027
@sudharasamarakoon7027 3 жыл бұрын
ලංකාවෙ අලුත් පරම්පරාව නං එහෙම නෑ ගන්න ඕනදෙ විතරයි ගන්නෙ
@manjithjanakantha
@manjithjanakantha 3 жыл бұрын
මේ සමහර කතා අැහෙද්දි මාර විදියට රිදෙනවා මොකද අපි නොදැනුවත්ව පොරෝගෙන ඉන්න සිංහ හම රහස් කලාපය හරහම ගැලවිලා යනවා ❤
@experiencetv8687
@experiencetv8687 2 жыл бұрын
ලොකු පැහැදිලි කිරීමකින් අරුත්ලත් අවසානය පට්ට..🙏
@tiron5700
@tiron5700 3 жыл бұрын
"ධර්මතාවයක් තියෙනවා. "ඉර "හඳ එකතුවී කරන්නාවූ ආදරය මෙ ලෝකෙය තුලට තියෙන්නෙ හුස්ම ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් කර ගැනීම විතරයි මනුෂ්‍යයාගේ යුතුකම! "කිසිම බේදයක් නැතිව සමාදානයෙන් සිතීමේ ශක්තිය වර්ධනය කර ගැනීම පමණයි "යුතුකම "නිදහස "සැනසීම "ගැලවීම " "තමා තුළින් 😇❤️🌍
@praveen2232614
@praveen2232614 3 жыл бұрын
මෙ සර්ටත් වෙන්නෙ ජොතිපාලට වෙච්ච තමා ඉන්නකල් අගයක් නෑ මැරුනට පස්සේ අමතක කරන්න බෑ සර් ඔය වගේ එක්කෙනෙක් හිටියනම් ඇති ලංකාව දියුණු කරන්න
@TheekshanaLankadikara
@TheekshanaLankadikara 3 жыл бұрын
Superb chat sir , really interesting 👍
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@adowtf6630
@adowtf6630 3 жыл бұрын
😂
@dulangaparanamanna5107
@dulangaparanamanna5107 3 жыл бұрын
මේ වචන ටික රටේ බහුතරයකට තේරෙනවා නම්....ඒකට ලංකාවේ බහුතරයකට නෑ.
@thanuramadanayake8299
@thanuramadanayake8299 3 жыл бұрын
පට්ට කතාව 👌
@ahamedhazmer4569
@ahamedhazmer4569 3 жыл бұрын
👍..💯super points to ponder..
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 3 жыл бұрын
Super vision
@pulasthirangana1001
@pulasthirangana1001 3 жыл бұрын
නියමයි
@ManaheerSir
@ManaheerSir 3 жыл бұрын
පැනඩෝල් පෙත්ත ගෙන්නන එක නවත්තන්න බැරි එවුන්ට පෝට්සිටි පුලුවන් ද ? ඒක පට්ට ....😂😂😂😂
@ngneflangarage8016
@ngneflangarage8016 3 жыл бұрын
Matat podi kichiyak tibba p city gena. Desapaluvo sanna sir va langata gattot unta kelavenava hodata danna va
@shanewhite352
@shanewhite352 3 жыл бұрын
ඔය බොරු බිල්ලෙක් මවනව බන්, වීරයෙක් නිර්මානය කරනව ඒකයි මුගෙ ජොබ් එක
@notsure6238
@notsure6238 3 жыл бұрын
@@shanewhite352 ow neeeh 🤣🤣🤣🤣🙏
@vinuralankeshwara7140
@vinuralankeshwara7140 3 жыл бұрын
@@notsure6238 ඩ් Esb f🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈
@vinuralankeshwara7140
@vinuralankeshwara7140 3 жыл бұрын
@@notsure6238 ඩ් Esb f🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈
@hemalmohottala4720
@hemalmohottala4720 2 жыл бұрын
සර් ඒක මරැ❤
@tikiribanda5475
@tikiribanda5475 3 жыл бұрын
Sir ge kathawa dharma anushasanawak wage neh.ganna dewal godak thiyenawa.jaya wewa.theruwan saranai..
@virajihalagamage6094
@virajihalagamage6094 3 жыл бұрын
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා වගේ !
@arshaqghazalieh8095
@arshaqghazalieh8095 3 жыл бұрын
Well said on the Isreal-Palestine issue Sir. Most people don't know that the issue dates way back.
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
මේ වගේ විඩියො ඔනි දිගටම❤️
@aselakandewatta1865
@aselakandewatta1865 2 жыл бұрын
පට්ට 👍👍👍
@දෙගල්දොරඇරපුමුදියන්සේ
@දෙගල්දොරඇරපුමුදියන්සේ 3 жыл бұрын
අධ්‍යාපන නවීකරණය . Education without boundaries Real student centered education Internet free education system Grand national way . Global village development secret . Chase the books balance the books never kill the kings and the queens beat the books ...යොදමු. ඔබතුමා ගේ නාලිකාව...ඒ සදහා යොමු වන්නේ නම් මැනවි . ස්තූතියි අසීමිත බලශක්ති දාරී විධායක ජනාධිපති විශේෂ කාර්ය සාධක ස්වෙච්ඡා බලකාය .
@lovatas
@lovatas 3 жыл бұрын
මම 1946යේ ඉපදුන නිසා, ඔබතුමා අතීතය කියා හිතන සමහර දේවල් වෙනකොට "ඇහැරිලා" හිටියා. CTB driverලාට පඩි දුන්නේ. Private bus හම්ඹ කලේ trip ගණන අනුවයි. ඒකයි මග මරුවෝ කිවුවේ. ච්ට්බ් බස් එක. නවත්තලා තියෙනකොට ඒ කට හරස් කරලා මිනිස්සු දා ගත්තා. ඇත්තටම දුප්පත් මිනිස්සු හරියට යටවෙලා හැප්පිලා කිසි නඩුවක් නැතිව ගියා *මම දැකලා තියෙනවා*
@imalsha688
@imalsha688 3 жыл бұрын
ඒකනම් පාරක්
@dilshanwishmitha2459
@dilshanwishmitha2459 3 жыл бұрын
අතීතය අමතක කල ජාතියකට./රටකට.. අනාගතයක් නොමැත.. අපිට කෙලවී හමාරය...
@zubidee3102
@zubidee3102 3 жыл бұрын
I am trying to find an equilibrium between the idea of sovereignty of a country (port city) and dependent economy model in an open economy (Investments/import export/liberalism)
@ENGLISHWITHLAHIRU94
@ENGLISHWITHLAHIRU94 3 жыл бұрын
වෙනස්ම කතාවක්. නියමයි සර්
@a2_janith
@a2_janith 3 жыл бұрын
ජය
@thanushkabandara2412
@thanushkabandara2412 3 жыл бұрын
Super 👌
@CookingwithTravelKitchen
@CookingwithTravelKitchen 3 жыл бұрын
මේ තරම් සර්වඥලා ඉන්න රට දියුණු කරන්න තියා ඒ ලගට එන්නවත් බැරිඋනේ ඇයි කියලා ඔබතුමාම කිව්වනම්. මෙතන දියුණුව කිව්වේ ආර්ථික හෝ සංස්කෘතික දෙපැත්තම අපි පසුගාමී නිසයි.
@harsigallage9052
@harsigallage9052 2 жыл бұрын
Good
@madusankadeshapriya2480
@madusankadeshapriya2480 3 жыл бұрын
aththa adarei
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 3 жыл бұрын
ජයවේවා ජයවේවා
@lasithgunathilake
@lasithgunathilake 3 жыл бұрын
Interesting topic. Thank you sir 👍🏼
@nerangasenarathna8327
@nerangasenarathna8327 3 жыл бұрын
Adarei sir
@jffera4692
@jffera4692 3 жыл бұрын
dawasaka sir wa hambela katha karanawamai🙂jeewithe eka parak hri ♥️
@christopherVandersayjoy-jump
@christopherVandersayjoy-jump 3 жыл бұрын
කිව්ව දේවල් සOස්තකෘතිකයි එකඟයි , ඒත් තර්ක කරන්න නොලැබීම ගැන විරුද්ධයි 😀😀😀
@pathumanushka9996
@pathumanushka9996 3 жыл бұрын
විජය කුමාරතුංග ගැන වීඩියෝ එකක් කරන්න සර් ☝
@Aadhi207
@Aadhi207 3 жыл бұрын
කරුමෙට එබුනා දැන් කුඩු ගහලා වගේ අහන් ඉන්නවා♥️✨
@rushankaandellage3347
@rushankaandellage3347 3 жыл бұрын
Very true
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 3 жыл бұрын
True
@priyangapredeep7515
@priyangapredeep7515 3 жыл бұрын
Naraka ne yaluwa.
@naveen4940
@naveen4940 3 жыл бұрын
සිංහල සන්නස "සන්නා"♥️
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
"අපි අපේ නොවේ. අපි දුප්පත් වන්නේ සම්පත් නැති කමින් නොවේ. චින්තනයක් නැති කමින්." ~~~~~~~~~~~~~~~ මේවා රුපියල් කෝටි වටිනා කියමන්!
@udenisamanlatha5195
@udenisamanlatha5195 3 жыл бұрын
👌👌👌👍👍🙏🙏🙏😀😀😀 වැදගත් සාකච්ඡාවක්
@HiruniJournalShorts
@HiruniJournalShorts 3 жыл бұрын
❤🧡💛💚💙💜🤎🖤🤍💯
@LALEESAMARUofficial
@LALEESAMARUofficial 3 жыл бұрын
මේ යන විදිය නෙවෙයි පැවතගෙන ආපු විදිහයි වෙනස ඉන්න අපිට ඉතිහාසේ අමතයි වගේ එකක්!
@shehannandasiri1978
@shehannandasiri1978 3 жыл бұрын
සුපිරියක් නේ
@nerangasenarathna8327
@nerangasenarathna8327 3 жыл бұрын
I am agree
@madhurangagunawardhana9082
@madhurangagunawardhana9082 3 жыл бұрын
පට්ට ❤
@NightZzz-xv4wx
@NightZzz-xv4wx 3 жыл бұрын
අසරණඥ බහුතර ශ්‍රීලංකික.......🤐
@amadurachinthaka6502
@amadurachinthaka6502 3 жыл бұрын
wede supiriyi
@alphad4636
@alphad4636 3 жыл бұрын
ඇත්ත.
@pandukasamarakoon1031
@pandukasamarakoon1031 3 жыл бұрын
hamadama video 2k wath danna sir, corona nisa grdta wela sirge katha ahanna harima asai
@heshanbandara3039
@heshanbandara3039 3 жыл бұрын
පට්ට...
@rohansameera2750
@rohansameera2750 3 жыл бұрын
කමෙන්ට් ටික පොඩ්ඩක් බැලුවා.සන්නටත් ඉන්නෙ බයියො වගේම පිරිසක් සන්නට රෙස්පෙක්ට් ස කියගෙනමයි ඉන්නෙ.තමන්ට කියලා අදහසක් නැ
@prabhathbandara4122
@prabhathbandara4122 3 жыл бұрын
හරියට හරි. ඕකම මටත් හිතුනා. මේක තමයි දැක්ක පළවෙනි වෙනස් comment එක.
@ashikanirukhi3720
@ashikanirukhi3720 3 жыл бұрын
Oyata kiyala adahasak thiyanawada bro? Tiyanawanam oyath samaja gatha keranna...kemathi un set wei bro..akamethi un oya wageema prathikshapa karai...that's the nature..
@savivlogs9458
@savivlogs9458 3 жыл бұрын
😂ha
@nayanawikramage4341
@nayanawikramage4341 3 жыл бұрын
Oyage adahas walin u tube hari tube light hari chanel ekak patanganna api balannam
@sugathbandara3624
@sugathbandara3624 3 жыл бұрын
👍
@sithumediri182
@sithumediri182 3 жыл бұрын
superbe sir...
@pasindumadusanka6215
@pasindumadusanka6215 3 жыл бұрын
සුපිරී 💪 සර්
@kapilanawarathne5746
@kapilanawarathne5746 3 жыл бұрын
Sir a Suggestion for next video pertaining to a discussion on the topic of “Israeli-Palestinian conflict”. 👌🙏
@nilankanath
@nilankanath 3 жыл бұрын
Mama dekapu supiri weddek❤️💯
@supunillangakoon2299
@supunillangakoon2299 3 жыл бұрын
"රට කියන concept එක අත ඇරපල්ල, එතකොට ලෝකෙ කියන එක අත්පත් කරගන්න පුලුවන්, ඒක තමයි කොරෝනා අපිට කියලදෙන පාඩම " 👌
@lasanthifernando7161
@lasanthifernando7161 3 жыл бұрын
🙏🙏👌💐
@lakmalnk2373
@lakmalnk2373 3 жыл бұрын
300ට චීන බඩුවක් ගහන්න පුළුවන්
@DSNara
@DSNara 3 жыл бұрын
චීන්නු මෙහෙ ගැනුන්ට ලමයිත් දීල තමා යන්නේ
@tituswijesinghe9257
@tituswijesinghe9257 3 жыл бұрын
True?
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 3 жыл бұрын
බලන් අතේ තමා 300/= ට
@kanishkaderaniyagala5978
@kanishkaderaniyagala5978 3 жыл бұрын
Sir❤️
@gayansamarasingha3286
@gayansamarasingha3286 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
කටක් ගිය දුරක්.එහෙම කිඋවම හිතෙන්න පුලුවන් මුගෙ ඉරිසියාව කියල.nee සතුටුයි සර්.
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
Theruwan sarnai sr yatharthya anu sathyai enam sathya Awabodayai oba or ma nikiwenawa neda so Eya sathyai neda namuth lokya Eya dakinna kemethi netha sathya lowa raja kranawa hetun nisa hatagath kisima deyak maga nowei dhatu swbayaking thamai pawathine. sr l like u video and l’m vouching went l’m boring apeta ganna boho dewal thiyanawa u video many thanks 🙏 niduk niroge wewa suwapath wewa 😍🙏🙏🙏
@slrvvlogs4200
@slrvvlogs4200 3 жыл бұрын
තොල කට වේලිලා අප්පා සර් කුල් වතුර එකක් දෙන්නද 🚬
@kanishkaganhewage6269
@kanishkaganhewage6269 3 жыл бұрын
Big fan.. Podi kaale idan❤
@ishbandara3583
@ishbandara3583 3 жыл бұрын
අවසානෙට රැප කනට ගහානවා අම්මාපා නො⁣දැනෙන්න කතාව නම් කතාව..
@AdeeshaJr
@AdeeshaJr 3 жыл бұрын
සර් සිගරට් වලට ඇබ්බැහිවෙලා....මා සර්ගේ චැනල් එකේ කතා අහන්න ඇබ්බැහි වෙලා....අමූලික තිත්ත ඇත්ත ඇති පදමට ලුණු ඇඹුලට...
@2767
@2767 3 жыл бұрын
එල එල
@gangamlife
@gangamlife 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@lemonprofit5147
@lemonprofit5147 3 жыл бұрын
පලස්තිනෙ ඉල්ලගෙන කනව කියන එකෙන්ම තෙරෙනව ඔය ලග තියන් ඉන්න උන් දෙන්න උනත් දැන් ඔහොම අහන් හිටියට ලේසියෙන්ම බයියෙක් විදියට 2025දි හරවන්න පුලුවන් කියල.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
බයියෙක් නැතුව ටොයියෙක් හරි ජෙප්පෙක් හරි වුනොත් මොකද ඔයා හිතන්නේ හොදයි ද
@mohamedbilal4121
@mohamedbilal4121 3 жыл бұрын
සන්න චන්දෙන් පැරදුනාම පොඩි හීතේ අමරුවක් තීබුන. දෙං බලන්කොට හොද වැලාවට මු පැරදුනෙ.
@kalpageperera8252
@kalpageperera8252 3 жыл бұрын
උබට ජීවිතේ විදින්න තව කාලයක් යයි.
@nuwanchathuranga8407
@nuwanchathuranga8407 3 жыл бұрын
@@kalpageperera8252 ජිවිතේ විදින්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ
@nuwanchathuranga8407
@nuwanchathuranga8407 3 жыл бұрын
@On My Way මම ජිවිතෙ ඔනවට වඩා විදින්නෙ නැනෙ මහත්තයො. අවබොදයෙන් කටයුතු කරනව. ජිවිතෙ විදින විදිහ අනුව දුක එනව පස්සෙ කාලෙ. සමන්‍ය විදිහට ගියොත් විතරයි බැලන්ස් වෙන්නෙ.
@amuthuvideo6673
@amuthuvideo6673 3 жыл бұрын
අනුර වගෙ😀😂 දිනුවනම් මේ කියවිලි නෑ😀
@ravinathmapa6631
@ravinathmapa6631 3 жыл бұрын
මාරම talks
@hashenrandeniya3975
@hashenrandeniya3975 3 жыл бұрын
Voice eka 😍😍😍😍😍
@nayanaathurupana5756
@nayanaathurupana5756 3 жыл бұрын
රූකඩය තේරුම් ගත්තනම් සත්‍ය කුමක්දැයි වැටහේවි. වටහාගත්ත නම් අතහැරේවි...
@ganidunawagamuwa7981
@ganidunawagamuwa7981 3 жыл бұрын
ඔය රැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේ....... යැව්වා වගේ යවපල්ලා ... රනිල් රස්තියාදුවේ ... හිටං රස්තියාදුවේ .... රජා රස්තියාදුවේ .... 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@ganidunawagamuwa7981
@ganidunawagamuwa7981 3 жыл бұрын
👍👍👍👍👍👍👍
@-tamillanguage7423
@-tamillanguage7423 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@CookingwithTravelKitchen
@CookingwithTravelKitchen 3 жыл бұрын
ඥ නැතිනිසා අපි අසරණ වෙලා.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
මරු කතාව ඈ
@susanthaowitigala2763
@susanthaowitigala2763 3 жыл бұрын
Adahasa.....hodai....wenasak angathayadi siduwei...
@lovatas
@lovatas 3 жыл бұрын
Highway පටන්ගත්තේ ජර්මන්වරුයි. ඒ යුද්ධායුද ඉක්මනින් ගෙනියන්නයි. 1950ස් ගණන්වල උදේ පටන්ගෙන කළුවර වෙන්න ඉස්සරවෙලා දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට යන්න පුළුවන් වුනා කියලා ම්ම් දන්නවා. ඉතින් එහෙව් රටට ප්‍රකෝටි වියදම් කරලා අධිවේග මාර්ග හදන්නේ වැඩේ කරවන බලධාරින්ට පුද්ගලික ලාබ ලැබෙන නිසාය.
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 15 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 27 МЛН
කවිය ඔබ වලිය ගැන | Royal Taprobanian
23:28
Royal Taprobanian
Рет қаралды 90 М.
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 398 М.
මාතර බත් කඩේ | Royal Taprobanian
39:41
Royal Taprobanian
Рет қаралды 320 М.
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 15 МЛН