වාරු දෙන කයිවාරු - දේවධර්ම ජාතකය | Royal Taprobanian

  Рет қаралды 48,766

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

දේවධර්ම ජාතකය
සම්පූර්ණ කතාව මෙතනින් බලන්න. 👉👉 • ජාතක කථා - දේවධර්ම ජාත... 
-------------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#RoyalTaprobanian #Namaknathithilak #Taprobanian #jathakakatha

Пікірлер: 86
@RoyalTaprobanian
@RoyalTaprobanian 3 жыл бұрын
වාරු දෙන කයිවාරු -දේවධර්ම ජාතකය සම්පූර්ණ කතාව මෙතනින් බලන්න. 👉👉 kzbin.info/www/bejne/jqCsY4t6idiSn7s
@poornajiles5411
@poornajiles5411 3 жыл бұрын
Deva dharma jatakaya
@refferal2326
@refferal2326 3 жыл бұрын
විකුර්ති බන වෙනුවට සැබෑ බන අහන්න ලැබෙන එකත් සතුටක්...
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
බුදු දහම යනු යථාර්ථාවාදී ධර්මයකි. නමුදු ඒ වාටා මිථ්‍යාව ඇලී ගැලී ඇත. මිත්‍යාව සෝදා පිට කර නොදමා කිසිම විටකදි සැබැ යථාර්ථය හඳුනා නොගත හැකිය.
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
පෝයට විතරක් සංවාදයක් දෙන එක නම් අපිට මදි සෑර්...දවසට එකක් දැම්මත් අපි බලනව 😂
@hddasanayake
@hddasanayake 3 жыл бұрын
අදත් අපි සැදී පැහැදී සිටිනවා... 🙏
@Xkaputa
@Xkaputa 3 жыл бұрын
මෙච්චර ලස්සන කතාව එඩිට් කරපු එකා කාලා වගේ පේන්නෙ මට විතරද?! 🙄
@gihanromesh
@gihanromesh 3 жыл бұрын
Aththa
@tony697995
@tony697995 3 жыл бұрын
Dear SIR! I've been watching all your talk shows and programs for many years now. thought of writing a word of gratitude on your behalf. u r one the most exciting story tellers that I have ever come a cross, more I listen to you more I like you. watching you is so entertaining , u r very informative unique and strait-forward the way you deliver your speech is impeccable. u r very liberal in ur thoughts too and in all your talks and thoughts I can see a beautiful human in you , u r smart and bold at the same time. u r one of the very few SRI-LANKANS I highly admire would love to meet you one day. I wish you all the success and best of health always cheers!
@aseladewanarayana381
@aseladewanarayana381 3 жыл бұрын
කතාවේ කෑලී මිසින්. එකකට එකක් ගැලපෙන්නේ නැහැ. ගිය මාසේ එක සුපිරියට තිබ්බා මේක නම් මොනෞත්තක් කරලද මන්දා
@RoyalTaprobanian
@RoyalTaprobanian 3 жыл бұрын
සම්පූර්ණ කතාව මෙතනින් බලන්න. 👉👉 kzbin.info/www/bejne/jqCsY4t6idiSn7s
@aseladewanarayana381
@aseladewanarayana381 3 жыл бұрын
@@RoyalTaprobanian තෑන්ක්ස් 💚💛💜️💙
@Bienvenue-409
@Bienvenue-409 3 жыл бұрын
ලැප් එක ඉස්සරහ තියන් පොත කියවන්නෙ මොකද මන්දා... මහන්සි වෙලා වෙනසක් කරන්න උත්සාහ කලාට සෙට් නෑ සර්. කලින් වීඩියෝ අපේ ගමේ පංසල වගෙයි. අද වීඩියෝ එක මහමෙව්නාව වගේ..
@koreanguide4482
@koreanguide4482 3 жыл бұрын
නියමයි පට්ට ජය වේවා 👍👍👍👍👍👍💐💐💐
@malithjayasankha9942
@malithjayasankha9942 3 жыл бұрын
එඩිට් කරන එක හරියට ෆේඩ් අවුට් කරල දාන්න... රූපවාහිනි සංස්කරණය නොකළ දර්ශන වගේ කට් එක junc වුනහම තේරුම් ගන්න අපහසුයි..!!!
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
thanks 🙏 sr
@hasindusiyambalape9065
@hasindusiyambalape9065 3 жыл бұрын
මේක එඩිට් කරලා තියෙන්නෙ මෙලෝ රහක් නැති එකෙක් වෙන්න ඕන. කණගාටුවෙන් වුණත් එහෙම කියන්න වෙනවා
@hasindusiyambalape9065
@hasindusiyambalape9065 3 жыл бұрын
@@Lanka123ify thank you 👍🏽
@rohithaabeyratne9800
@rohithaabeyratne9800 3 жыл бұрын
Dear sir do what you are doing,It was very pure and applied very well.Buddha couldn't"So you wouldn't but it is for who has wisdom!!!!
@mohammediqbalabdulrasheed7015
@mohammediqbalabdulrasheed7015 3 жыл бұрын
Though I am a Muslim lisned the whole. To some extent useful and enjoyable.
@surangag1738
@surangag1738 3 жыл бұрын
හිලෙරියන් පෙරේරාද කවි කියන්නේ කටහඬ ඒ වගේ
@techstorm1654
@techstorm1654 3 жыл бұрын
පෝය එනකල් බල බල ඉන්නේ man විතරමයි
@VM-xw5pq
@VM-xw5pq 3 жыл бұрын
Feel like Incomplete please recheck
@Mindbeacon1
@Mindbeacon1 3 жыл бұрын
අද නම් විඩියෝ එකට සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා හොද කතාවක්..!
@sujeewashantha2078
@sujeewashantha2078 3 жыл бұрын
බුදුසරණයි ......!
@bandara-
@bandara- 3 жыл бұрын
මරු එක .
@yoosuf4584
@yoosuf4584 3 жыл бұрын
කවුද යකෝ කතාව මැද වෑල්ඩින් කරන්නේ...ඇස් වලට හරිම අමාරුයි...
@rosmanlasanthawickramanaya4637
@rosmanlasanthawickramanaya4637 3 жыл бұрын
👍👍👍🗣🗣🗣💯💯
@dilstudio3187
@dilstudio3187 3 жыл бұрын
සර් ❤️🙏
@kamalpriyashantha6339
@kamalpriyashantha6339 3 жыл бұрын
අද ටිකක් අවුල් වගේ. අගක් මුලක් නෑ වගේ....
@sheni6004
@sheni6004 3 жыл бұрын
👍👍👍👍👍
@lckiller2483
@lckiller2483 3 жыл бұрын
96 Nuwara , ape sinhala guru,❤💫
@MrAshx
@MrAshx 3 жыл бұрын
Sir better to keep it simple Like all your previous videos.
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
🙏🙏❣️❣️🌹🌹බොහොම ස්තූතියි සර්
@kapilanawarathne5746
@kapilanawarathne5746 3 жыл бұрын
🙏🙏🙏👌
@youngsd136
@youngsd136 3 жыл бұрын
සර් ❤️✨️
@wijayasribandara3635
@wijayasribandara3635 3 жыл бұрын
මේක ඕගනයිස්, formal වැඩියි පරණ විද් විදිහට තිබ්බ නං තමයි හොඳ...
@dilshalakmali6628
@dilshalakmali6628 3 жыл бұрын
එහේනමි ඉතින් ඡපන් කෙල්ල 👧 උස්සගෙන අපු අපේ කොල්ලට ඡපානෙන් අවුලක් වෙින එකක් නැහැ වගෙ.😄😄
@amalthennakoon8029
@amalthennakoon8029 3 жыл бұрын
බණට එහා කියවීමක්.
@chinthakanaidhuwahandhi991
@chinthakanaidhuwahandhi991 3 жыл бұрын
ඒක මරු 👌 🖤
@unstoppable1178
@unstoppable1178 3 жыл бұрын
ස්තූති සර්.ගිය පෝයෙන් පස්සෙ බලන් හිටියේ බණක් අහන්න.
@hugcreations8789
@hugcreations8789 3 жыл бұрын
respect sir
@shehansl2602
@shehansl2602 3 жыл бұрын
නියමයි 👍
@rashikasampath7706
@rashikasampath7706 2 жыл бұрын
කෙටි wade ,thwa dik karana විස්තරය madi
@Senthil-xt6iu
@Senthil-xt6iu 3 жыл бұрын
Sir mega vidiyama Ramayane th theyenawa kathwa ramawa kalekata yawaneth kudammagen ipadunu kaigeie kiyana puthata (baratha ta rajakama illala obathumakiyapu widiyata waramak illanna kyaddie dan nemeie mata awasthawak labei adata oya hannaha mokakda mage anagatha prarthanawa adata mama oyagen illanna mata oyagen puthek labunada passe
@wintervicer5398
@wintervicer5398 3 жыл бұрын
කොල්ලන්ගේ පැනි මුට්ටිය හිල් වෙලා😂😂😂💔🔨
@MohamedIreshad
@MohamedIreshad 3 жыл бұрын
@redchilly4265
@redchilly4265 3 жыл бұрын
❤🙏
@melodyjoannesigera9405
@melodyjoannesigera9405 3 жыл бұрын
patta bana kollo !
@randikaweerakkody7065
@randikaweerakkody7065 3 жыл бұрын
meke kiyanne kathawe kali kaline
@helloimran
@helloimran 3 жыл бұрын
👍
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 3 жыл бұрын
🙏 නියමයි..👍හරි ආසාවෙන් ජාතක කතාව ඇහුවා..
@LALEESAMARUofficial
@LALEESAMARUofficial 3 жыл бұрын
හරි හරවත් කතිකාවක් සන්නා සර්!
@sunethrapanditharatne4003
@sunethrapanditharatne4003 3 жыл бұрын
ලබන පෝය වෙනකල් හිටියොත් කල් ගතවෙනවා නේද
@Mr_mano184
@Mr_mano184 3 жыл бұрын
මන් නම් හිතන්නේ කලින් සර් කියලා දුන්න විදිහ හොදයි වගේ 🙄
@GameHubLK
@GameHubLK 3 жыл бұрын
සිරාවටම
@sachithrajay7965
@sachithrajay7965 3 жыл бұрын
🖤✌
@marvingamarasinghe6151
@marvingamarasinghe6151 3 жыл бұрын
කොටුවෙ හාමුදුරුවො වෙන්න ඔනෙ .
@deepalsameerapaliskara5177
@deepalsameerapaliskara5177 3 жыл бұрын
appooo me style eka hariyan na , mona wikarayakda
@udayaperera3447
@udayaperera3447 3 жыл бұрын
tho darme bedanne handanen da... pala doo yanna.... umbalata ba kiwwama ehemai ha kiwwama mehemai...!!
@dimuthsameera1255
@dimuthsameera1255 3 жыл бұрын
👍👍👍👍💖
@Lanka123ify
@Lanka123ify 3 жыл бұрын
Edit කරපු එකා මේක කාල නෙවෙයි යකෝ මේක Trailer එකක් . Film එක මෙතන kzbin.info/www/bejne/jqCsY4t6idiSn7s Thanks me later
@thilinasampath8720
@thilinasampath8720 3 жыл бұрын
පෝය බන හිත් කිලිටි වෙන්න කලියෙන් උදේම දාන්න සර්...
@hiranyasilva8351
@hiranyasilva8351 Жыл бұрын
umandawa mathak una
@anurahewage5755
@anurahewage5755 3 жыл бұрын
Miniha wedhi banath kiyanawa nedha
@sexyactresses146
@sexyactresses146 3 жыл бұрын
gonek
@gayanranasinghe417
@gayanranasinghe417 3 жыл бұрын
හොද බහ
@DAKEEMAaudit
@DAKEEMAaudit 3 жыл бұрын
178
@eyeviewlk
@eyeviewlk 3 жыл бұрын
🙂
@thinkoutofthebox7557
@thinkoutofthebox7557 3 жыл бұрын
hathara poyatama denta barida
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
අනේ දන්න කෙනෙක් කියන්ඩකෝ කවුද මේ උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ ජෝක් එකක් නෙමේ සිරාවටම අහන්නේ. ❤️❤️😎
@neoload_7795
@neoload_7795 3 жыл бұрын
සමහරක්ට චාටර් අවුලක් ඇති චරිතයක්.ගන්ජා කාරයෙක්. අපිටනම් අපේ වචනෙන්ම පොරක්... සන්නස්ගල සර්....
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 3 жыл бұрын
ප්‍රායෝගික මිනිහෙක්.නලුවෙක් නොවන පොරක්.අපේ සර්
@babycare3868
@babycare3868 3 жыл бұрын
ටියුෂන් කාලාවෙ supers star .
@index293
@index293 3 жыл бұрын
කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. හාමුදුරුවරු විසින් ලියපු රැකගත් භාෂාව හා සාහිත්‍යය අහිංසක ළමුන්ට කුණුහරුප ද සමග කවළම් කොට උගන්වා ඇතිතරං සල්ලි හම්බකොට දැන් ටිකක් වයස්ගතව ගියකල ඒ හාමුදුරුවරුන්ටම හා බෞද්ධයින්ට ද බැන අපහාස කරමින් ඔන්ලයින් ක්‍රමයට මුදල් උපයන අසත්පුරුෂ වසල මිනිසෙකි සන්නස්ගල
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 3 жыл бұрын
@@index293 පොරවල් කියලා හිතන් ඉන්න උබලට බඩේ ගූත් නැත.😂😂😂😂 .
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
Naaki peniya
@gayanwijerahna6600
@gayanwijerahna6600 3 жыл бұрын
👍👍👍
@palannoruwesudassithero2192
@palannoruwesudassithero2192 3 жыл бұрын
👍👍👍
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 7 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
කෝටු මුත්තා | අපේ සිංහල පන්තිය
13:44
මඩ කරි වෙනුවට තෝර මාළු
14:21
Royal Taprobanian
Рет қаралды 114 М.
පට්ට හොරෙක් රහත් වෙලා
17:51
Royal Taprobanian
Рет қаралды 173 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН