ඇඟිල්ලෙන් බුරිය පිරිමැද බඩ වූ මංගලිකා | Royal Taprobanian

  Рет қаралды 43,795

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

පොසොන් බණ කයිවාරුව | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #bana #lk

Пікірлер: 194
@SanjayaPrasad
@SanjayaPrasad Жыл бұрын
සර් ගේ උත්සාහය හොඳයි.. බුද්ධිමත් විචාරකයො දෙන්නෙක් ළඟ තියාගත්තනම්....
@glowedition5842
@glowedition5842 Жыл бұрын
ඔක්කොම හොදයි, අර බක පන්ඩිත කොල්ලව ආයි ඔය සාකච්ඡාවට නොගෙන ඉදියොත් ඔය contact වල quality එක ලස්සනට තියෙනව... ඌව ගැලපෙන් නෑ...
@nirmalidevika4375
@nirmalidevika4375 Жыл бұрын
පෝයක් එනකල් ඉන්නේ සර් ගේ බන අහන්න.
@BraveFonseka
@BraveFonseka Жыл бұрын
තවත් ඔබට මෙවැනි විඩීයෝස් කරන්න ශක්තිය දෛරය ලැබේවා 🎉🎉🎉
@cjr8165
@cjr8165 Жыл бұрын
පල පල වාසුදේවයා 🤣🤣🤣
@chandimalsuraweeraarachchi3146
@chandimalsuraweeraarachchi3146 Жыл бұрын
ලස්සන බණ ටික. ඒත් ඒකෙ තියෙන සජීවි බව මේ කොල්ලො දෙන්නා නැති කරනවා. එකෙක් ෆෝන් එකේ මූණ ඔබාගෙන මෙලෝරහක් නැතුව ඉන්න ඇටිටියුඩ් එක අප්පිරියයි. උන් දෙන්නා කැමරාවට අල්ලන්නෙ නැතුව හිටියනම් වැඩේ තව ලස්සනයි . Thanks ❤
@tharindu5128
@tharindu5128 Жыл бұрын
aththa kathawa
@Charmi311
@Charmi311 Жыл бұрын
අඩේ... ෆෝන් ඔබන මල්ලි. උබෙ ගම කොහෙද? හෙනම රැඩිකල්. 😂😂
@simplegames4499
@simplegames4499 Жыл бұрын
අනෙ බූරූ පැටව්නේ උන් බලන්නෙ ඒ කතාව 😂
@simplegames4499
@simplegames4499 Жыл бұрын
​@@tharindu5128තොපි වගේ හරක් 😂
@tharindu5128
@tharindu5128 Жыл бұрын
@@simplegames4499 man kiuwe un dennage attitude eka gana. balagena giyama thoth e wage me harak gobbayek.......🤣🤣🤣🤣
@supunmaduranga3513
@supunmaduranga3513 Жыл бұрын
❤️...අතන හද පලාගෙන එන එක,මොකක් හරි කඩන එකක් නෙමේද..එතකොට ඔක්කොම ගැලපෙනවා 🙏 ..තව ටිකක් එහාට ගියාම දවස් 7ක් පේ වෙලා ඇදට ගත්තා වෙන්නත් පුලුවන්.. 🙏. මේක සාහිත්‍ය විදියට දැකලා,බුද්ධගම දර්ශනයක් විදියට අධයනය කරනවම් කටවත් මේක මොන විදියටකට විවෙචනය කරත් කෙන්ති යන්න විදියක් නෑ.. 🥰
@lasanthaperera9525
@lasanthaperera9525 Жыл бұрын
සන්න කතාව ලස්සනයි හැබැයි 😮ඔබ සමග මේ සාකච්චාවට සම්බන්ද උන උන් දෙන්න ලග වැරදිලාවත් කෙල්ලෙක් තියලා යන්න එපා මොකද උන්ට හිතෙන්න පුළුවන් මුකුත් නොකර හිටියොත් අපිටත් බෙහෙත් ගන්න වෙයි kiyala😃😃😘😘
@gayanishu5888
@gayanishu5888 Жыл бұрын
Mcn uba hithapu vidiya waradi un kiwuwe eta wada wenas katawak
@Darsh-od9il
@Darsh-od9il Жыл бұрын
Hariyata therune nahe kiyapu da 😂😂thawa parak balapan
@apmaheshisl
@apmaheshisl Жыл бұрын
කථාව හොඳයි ,ලග ඉන්න ගොබ්බයෝ දෙන්න නැත්නම් ..😢😢😢
@kasunsrimal1680
@kasunsrimal1680 Жыл бұрын
Ow❤
@sameeradinesh8074
@sameeradinesh8074 Жыл бұрын
ගොබ්බයො දෙන්න අයින් කලා නම් මරු
@19881224sahan
@19881224sahan Жыл бұрын
Superb. Was waiting for this
@damithchira
@damithchira Жыл бұрын
එකෙක් සියල්ල දත් කියල හිතන් ඉන්න පැපොල් ඇට ලොන්ත වට පඩයෙක්... අනිකා, සන්නා කියන මොන ලබ්බවත් ගනන් ගන්නෙ නැතුව ෆොන් එකේ වීඩියෝස් බල බල ඉන්න ලොන්තයෙක් 😂
@atampahura
@atampahura Жыл бұрын
මට මගේ වයිෆ් හරි ආදරෙයි ..... මම එයා වගේ බණ අහන්නෑ කියල බණිනනවා ........ මම සන්නගේ බණ අහනව කියලා ආයෙත් බණිනනවා ...... මේවට කමෙන්ට් දාන බහුතරත් එහෙමයි
@tvsakuli7803
@tvsakuli7803 Жыл бұрын
සන්නස්ගල සර්ට මං යෝජනා කරනවා ....ඔය වගේම බුදුන් වහන්සේ දේශනා කළ තියෙනවා ...ඔය වෛද්‍ය සිසුන් සොයා ගන්නට පෙර අපිට ඇතිවන සියලුම රෝග පීඩා ආදිය සම්බන්ධයෙන් ....පරමාණු ව පිළිබඳව න්‍යෂ්ඨිය පිළිබඳව ....ඒ සම්බන්ධයෙනුත් පිරිත් දේශනා සහ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් මේ සිසුන් දෙදෙනාගෙන්ම ප්‍රශ්න කරන්න කියලා .....වහ දෙන්න පුළුවන් චොක්ලට් දවටනයක් යොදලා ...
@SandhyaKumari-rh1ej
@SandhyaKumari-rh1ej Жыл бұрын
අපි බලන් ඉන්නව ඉලග නත්තල,ඉලග රාමසාන් එක, ඉ ලග පොංගල් දවසෙදිත් මේ වගේම සාකච්චාවක්... පුලුවන් නම් කරල පෙන්නපන්...
@sampath8954
@sampath8954 Жыл бұрын
කරනව තමයි යකො🤬
@HotBuddha
@HotBuddha Жыл бұрын
මම ඊළඟට එන ඇසළ පොහොය බණ කයිවාරුව බලාපොරොත්තුවෙන් ඉන්නවා🎉😊 , ඔයා උඩ දාපු ඒවා නැතත් කමක් නෑ අපිට ...
@HotBuddha
@HotBuddha Жыл бұрын
​@Madhawa Abenayake ඔයාට නෙවේ කිව්වෙ, සංද්‍යයා කුමාරිට කිව්වෙ ...
@chandimal_suranga
@chandimal_suranga Жыл бұрын
Sandhya kumari ඔබ බෞද්ඬ ද?
@SandhyaKumari-rh1ej
@SandhyaKumari-rh1ej Жыл бұрын
මන් මොකක් උනත් වැඩක් නෑ නෙහ්.සංනස්ගල හරි මිනිහෙක් නම්, බුද්දාගමේ ගෝ එහි අනුගාමිකයන් ගැන විවේචනය කරනවා හා සමාන බරකින් , අනිත් ආගම්,ජාතින් ගේ සංස්කෘතික දේවල් වෙවේචනය කරන්න කියන්න. ඔය කියන නිරාගමික රැඩිකල් චන්ඩිනගේ වැඩ බලා ගන්න. කොළබ ලන්සි පැපොල් හැත්ත...
@timekurulla
@timekurulla Жыл бұрын
බණ ටික නම් මරු, අරන් තියෙන උන් දෙන්නා දන්න science මගුලක් නෑ සන්නට ක්ලික් වෙන්නේ නෑ වැඩේ හානවා over radical වෙන්න ගිහින්
@kdgimhank
@kdgimhank Жыл бұрын
ඔයා බයිබලේ ගැන කුරානේ ගැන දන්නේ නැති එක ගැන හරි කනගටුයි සන්නා😌
@user-music24
@user-music24 Жыл бұрын
සර් කොළඹ කතාවේ රනිල් වික්‍රමසිංහ ගේ පරිජෙදය සර් කියනවා කිව්වා...එත් රනිල් ජනාධිපති වුණා...සර් නිහඩ වුණා කියලා හිතෙනවා...නමුත් කොළඹ කතාවේ රනිල්ගේ පරිජෙදය බලාපොරොත්තු වෙනවා...
@anandahimi7330
@anandahimi7330 Жыл бұрын
මාර මොලයක් තියෙන සුපිරි ශ්‍රාවකයෝ දෙන්න .අන් තියන හරක් දෙන්නෙක් දෙන්නෙක් ගත්ත නම් ඔයිට වඩා හොඳයි
@WISHWABROVIDEOS
@WISHWABROVIDEOS Жыл бұрын
❤🥰👍 ජීවිතයට ගොඩක් වැදගත් කතාවක් සර්.
@robertnimalfernando7721
@robertnimalfernando7721 Жыл бұрын
නියම යි සර්...comments ටිකත් මරු....😅😅
@avalosavs9329
@avalosavs9329 Жыл бұрын
ගෝතයෙක් අදාල නැති ගොන් කතා මැදට පැන පැන කියන සැරේට සන්නට සෑහෙන වෙලාවක් ගියා එවා බැලන්ස් කරන්න.😅
@GamageSameera-ot4nj
@GamageSameera-ot4nj Жыл бұрын
නියමයි සන්නා දෙනෙක දුන්න රිදෙන්නම ❤
@prashadkumara1944
@prashadkumara1944 Жыл бұрын
Palu gei walan bidinawa... Antha wadi wenna epa... Sahithya rasaya vidinna sahithya igena ganna... Me kathawe 70% vithara waradi thamange adahas prakasha karanne...
@sampathdelgamuwa3125
@sampathdelgamuwa3125 Жыл бұрын
Woow respect u sir
@sajeewabandara4494
@sajeewabandara4494 Жыл бұрын
හම්බන්තොට පුතාට බුදුදහම පිලිබදව ඇරියස් එකක් තියෙනව පේනවා සන්නා ඔය විදිහටම පුළුවන්නම් බයිබලය විචාරය කරන්න
@SandhyaKumari-rh1ej
@SandhyaKumari-rh1ej Жыл бұрын
මලාට කරන්නේ නෑ.එක තැනක් පෙන්නන කියපන් එහෙම විවේචනය කල තැනක්... Pකේ රැඩිකල් ..
@HotBuddha
@HotBuddha Жыл бұрын
බුදු දහම තරං මිනිසුන්ව දුක් පීඩාවට පත් කරපු වෙන ඉගැන්වීමක් කොහෙවත් නෑ, බොරුනම් මානසික රෝහල් වලට ගිහිං බලන්න, බුදුංගෙ විදර්ශනා බාවනාව නිසා මානසික රෝගීන් වෙච්ච අය අනන්තවත් ඉන්නවා😢
@sajeewabandara4494
@sajeewabandara4494 Жыл бұрын
@@SandhyaKumari-rh1ej මම බයිබලය ටිකක් කියවල බැලුවා ඒක ලෝකයේ තියෙන පචම පොත ආයේ ඒකේ හරී කියන්න තරම් දෙයක්නෑ
@roshanmallawaarachchi4508
@roshanmallawaarachchi4508 Жыл бұрын
මාත් මැත්ස් කරපු සයෙන්ස් ඉස්මුරුත්ත වෙච්ච ඩයල් එකක්. මට හිතෙනව නිකමට වගේ ඔය සර් ගෙ වටපඩ ජොබ් එක තව ටිකක් හොඳට මට කරන්න පුලුවන් කියල.. 😂😂
@wimukthihashan5
@wimukthihashan5 Жыл бұрын
කරයි පකක් තමන්ගේ දෙයක් කරන් නැතුව අනුන්ගේ වීඩීයෝ වල ගොබ්බ කෙ⁣ාමෙන්ට් දදා කාලේ කන පොන්නයා
@apmaheshisl
@apmaheshisl Жыл бұрын
ඔය ලග ඉන්න වගේ උන්නම්න් කැම්පස් එකකින් හොයා ගන්න පුළුවන් ..
@mcbond6162
@mcbond6162 Жыл бұрын
Okkoma beluwa.. Niyama wigrahayak..thanks. .👍💟👍💖 (Ada nam sure ganja gahala neh..poyane😂😃)
@chelseawijayasantha249
@chelseawijayasantha249 Жыл бұрын
Gammac tmii Charuu & Sachith Aiyaa
@themalgunasinghe395
@themalgunasinghe395 Жыл бұрын
අනේ මනද?මොනව කියන්නද කියල.සොබාදහම තීරණය කරයි.
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 Жыл бұрын
Kisima rahak nethi pepol ata lonthayo dennek bananahanawa sirge denuma vicharaya edath adath hetath Patta pau den inna un un science danneth ne art danneth ne creativity th ne pau ape angatha parapura. 98 gampaha soborn API from Korea (slps 11)
@dilanperera7313
@dilanperera7313 Жыл бұрын
වෙන දෙයක් කරන්න බැරි කමට art කරල creativity ගැන ලොරි ටෝක් දෙන්නේ නැතුව ඉදපන් බන් 😂
@sisirao
@sisirao Жыл бұрын
ගොලයෝ දෙන්නගේ ටෙලිෆෝන් එබිල්ල ඇහැට කරදරයක් ????
@sdvlog69
@sdvlog69 Жыл бұрын
උන් කියවන්නව කතාව
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
වටපඩයෝ
@atampahura
@atampahura Жыл бұрын
​@@Handy-Chanda1970 උඹත් අවස්ථාවට අනුව වටපඩයෝ තමයි බං ...... උඹ ජීවිතේ හැමදාම උඹ වැඩකරන එකා ඉස්සරහ පොර ටෝක් දෙනවද ...... ලොක්කව අප්කරනවද
@atampahura
@atampahura Жыл бұрын
​@@Handy-Chanda1970 උඹ තරං උන්ව අප්පිරියා නෑ බං ..... උඹ සමාජයට වසක් විසක්
@KaveeshViduranga-xf6mk
@KaveeshViduranga-xf6mk Жыл бұрын
එතන ඉන්න එකෙක්ටවත් තිමිරගෙ සංයමය නෑ.කණගාටුයි සන්නා 💔
@tvsakuli7803
@tvsakuli7803 Жыл бұрын
සමහර ගෙවල්වල බල්ලො හදනවා කූඩු දාලා.... සමහර වෙලාවට ගැටගහලා ....සමහර වෙලාවට නිදැල්ලේ ...නමුත් කොයි බල්ලන් පුරනවා ඒක බලු ගතිය .....ඒබල්ලන් හදන තැනැත්තාට ඒක ඕනෑම ආකාරයෙන් සාධාරණය කරනය කරන්න පුළුවන් ....නමුත් ස්වාමියා දන්නවා ඒ බල්ලෝ හැදුවේ තමන්ගේ ආරක්ෂාවට කියලා ....සමහර බල්ලන් ව හදනවා හුරතලයට ඒ සීමිත පිරිසක් ....
@madushdedigama4933
@madushdedigama4933 Жыл бұрын
කන හරහා මොලයට.. නියමයි ❤
@SChamod
@SChamod 3 ай бұрын
මුන් දෙන්නට වඩා හොදයි පොඩි උන් දෙන්නෙක් ගත්තනම්.ප්‍රශ්න අහන්න ඕනෙ ඒත් මුන් අහන්නෙ ගොන් ප්‍රශ්න
@hasithachinthanafernando6918
@hasithachinthanafernando6918 Жыл бұрын
මැදින් පයින ශ්‍රාවකයා අහන්න ඉම්න තියෙන ආසාව නැති කරනවා.. හෑයියා 🤦
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@kdgimhank
@kdgimhank Жыл бұрын
1:20:08 බෙස කොන්ඩෙ. කෙරෙල් එකාට තියන එකම ටාකට් එක විවේචනය කරන එක තමා උ ගේ ටාකට් එක අගමට ගහන එක හරියට තෙරුම් ගැනිම නෙවෙයි. උ දන්න විද්‍යාව😂
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
මොන කුලයට අයත් වුනත් ඕනෑම අයෙකුට ඒ කුලය බබලවන අයකු විය හැකි බවත්, කුල ක්‍රමය වැදගත් වන්නේ අනන්‍ය තාවය සඳහා මිස එහි උස් පහත් භේදයක් නැති බවත් මාතංග පෙන්වා ඇත.
@avalosavs9329
@avalosavs9329 Жыл бұрын
සයන්ස් කරපු පිස්සෙක් එක්ක ජාතක කතා ගැන බණ කියන්න ගිය සන්නට හොඳ වැඩේ..😅
@user-yh6vu9yh7z
@user-yh6vu9yh7z 8 ай бұрын
Sannata hariyana kollo dennek set wela ne...
@40s19
@40s19 Жыл бұрын
මරු බණ ජුන්ඩ.👍
@omithalayan2500
@omithalayan2500 Жыл бұрын
ඕනෑම මිනිහෙකුට ඕනෑම දෙයක් විවේචනය කරන්න අගය කරන්න අයිතියක් තියනවා ..හැබැයි ඒක ශිෂ්ඨයි අවබෝධයක් ඇතුව කරනවා නං ..කොල්ලා අවබෝධයක් නැතුව දේවල් විවේචනයට කරනවා සමහර තැං ඒවා නං ටිකක් ගොංජෝක්.
@lakmalkumara8187
@lakmalkumara8187 Жыл бұрын
ඊළග බණ කයිවාරු ට කුණාල ජාතකය ඉදිරිපත් කරන්න පුළුවන් ද සර්...
@sasindudilshan5372
@sasindudilshan5372 Жыл бұрын
මරු විග්‍රහයක් 👌
@manojadesilva1010
@manojadesilva1010 Жыл бұрын
Sir 2023 සිංහල online class eka ai අතරමගදී නතර කලෙ????
@atampahura
@atampahura Жыл бұрын
අනිවා මේක කලින් ප්ලෑන් කලා තමා ..... ඒකනං නෑ කියන්න එපා ...... හැබැයි සන්නෝ මේක පට්ටයි ...... මේ වැඩසටහන් සැකැස්ම අම්මට හමන්නලා ගන්නේ ........ තුන්පාරක් බලලා .....මේ කමෙන්ට් එක දැම්මේ
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
සන්න,පට්ට..💜🤜🏼🤛🏿
@petlifelk
@petlifelk Жыл бұрын
♥️
@hirannews4333
@hirannews4333 Жыл бұрын
❤❤❤
@PiyushanTechTips
@PiyushanTechTips Жыл бұрын
39:51 😁😁😁😁😁
@lalindugihan2725
@lalindugihan2725 Жыл бұрын
වාව් සන්නා ඒක පට්ට
@sajan4792
@sajan4792 Жыл бұрын
සයනස් කාරයෝ මෙච්චර මෝඩයෝද
@heshandharmarathna8480
@heshandharmarathna8480 Жыл бұрын
👍💙
@mashaadikari8747
@mashaadikari8747 Жыл бұрын
👍❤👍❤👍❤👍❤ කියන්න හදන දේ...
@rasikawijerathne-vn7xu
@rasikawijerathne-vn7xu Жыл бұрын
ෆෝන් එක ඔබන එකා නැති රැඩිකල් කමක් පෙන්නන්න යන පෞරුෂය ඇද වැටිච්ච මරි මෝල් පිස්සු හුත්තෙක්. මේ ලෝකෙ තියන හැම දේකම ඇදයක් වැරැද්දක් නෑ හුත්තෝ. සමහර දේවල් වල විතරයි අඩුපාඩු තියෙන්නෙ. උඹලට ඕන විදියට නම් මේ ලෝකෙ හැමෝම ඉන්න ඕන ඒක උඹලගෙ අවුලක් ලෝකෙ වරදක් නෙවෙයි 💔
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 Жыл бұрын
1:03:03 අනේ නාම්බො. උඹ් කාටුන් බලලත් නෑ කොමික් බලලත් නෑ. කොටින්ම කියනවනම් මචං උඹට හූනු බිජ්ජක මොලයක් නෑ. ඔව් ඇත්ත. සුපර් මෑන් එන යානෙ ගිනිගෙන තමා පොලවට වැටෙන්නෙ. ඊට පස්සෙ ඌ සුපර් මෑන් උනාට පස්සෙ කී පාරක් පෘථිවි වායු ගෝලයෙන් එහාට ගිහින් ආයෙ එනවද. එතකොටත් ඒ වගේ ගිනි අරන්ද එන්නෙ ? අනේ හුම්තො, නොදන්න දේ නොකිය හිටු. අවධානය ඕන්නම් townhall එක ඉස්සරහට ගිහින් හෙළුවෙන් වනපන්. අඩු ගානෙ පොලිස්සියෙන් හරි උඹට පොඩි අවධානයක් දෙයි😂
@manupraba3994
@manupraba3994 Жыл бұрын
සර්ත් ඉතිං ධර්මසේන හාමුදුරුවන්ගෙ මොඩර්න් ගිහි වර්ෂන් එක වගේ තමා ..කුසලඡන්දය මඳ වූවන්ට බණ කියනවා. Best of luck ! ❤
@hasithchamikaweerasooriya3232
@hasithchamikaweerasooriya3232 Жыл бұрын
මම ol සිංහල රසාස්වාදය ටීච කටපාඩම් කරන්න කිව්ව විචාරය ලිව්වෙ නෑ කියාලා බිංදුව දාලා තිබිබා මතකයි 😂😂😂😂😂
@user-os9vk5rr8c
@user-os9vk5rr8c 4 ай бұрын
මම අහලා තියෙන්නේ තපෝ කියන්නේ වනය කියන්නේ උණවනයට කියලා
@neroshanekanayake5998
@neroshanekanayake5998 Жыл бұрын
ammo eka patta wei wage kiyala hithenne mata witharada ..
@user-yh6vu9yh7z
@user-yh6vu9yh7z 8 ай бұрын
Kakula uda dan hitiyata manasa yata dan enne..
@chrisfernando6701
@chrisfernando6701 Жыл бұрын
Nice
@buddsrane8171
@buddsrane8171 10 ай бұрын
සාහිත්‍ය සාහිත්‍ය කියද්දි මේ ඉස්සරහා ඉන්න එකා science ලබ්බක් කියවනවා 😂
@kmb5807
@kmb5807 Жыл бұрын
බණ දෙසන සමහර හාමුදුරුවෝ ගහන කෙබර ඇහුවාම ආගමත් එපා වෙනවා...සමහර හාමුදුරුවෝ උදාහරණ දෙනවා හැබැයි කල්පනා කරනකොට වුන් වහනසේවත් දන්නෙ නෑ මොනවද දෙසුවේ කියලා...
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 Жыл бұрын
Ubalata bududahama therenna ban
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 Жыл бұрын
Ubala bana ahanda epa hamuduruwangen..budu hamuduruwangenma bana qhapan etharam ubala buddimath kiyala hithenawa mata.
@wanas4009
@wanas4009 Жыл бұрын
Okkoma good
@starlitnews
@starlitnews Жыл бұрын
I visited the Ahukan Budda statue, and now its beauty is overshadowed by the temple, even extending in roads to Dambulla, they should never have constructed the new "things" or whatever. If "Ghhiyan" are the culprit, who had dared to encroach on the sacred property of what belongs to "Puravdiya" woe betide to the Simple Siman.
@stardustindigo
@stardustindigo Жыл бұрын
මට ප්‍රශ්නයක් තියෙනවා... දන්න කෙනෙක් උත්තර දෙන්න ..... මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියේ කෙසේද? ( උදාහරණයක් වශයෙන් පා ගමනින් ද, ගුවන් යානයකින් ද එහෙමත් නැත්නම් නැවකින් ද ? මෙය බුදු හාමුදුරුවන්ටත් අදාළයි) සත්‍ය දැන ගැනීම පිණිස ම පමණි!!
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
සෘර්දියෙන්😂 උඩින් බන් 😂.
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
@@beragalawindchillcottage1699 ආ මේන්..
@stardustindigo
@stardustindigo Жыл бұрын
@@Handy-Chanda1970 🤣
@stardustindigo
@stardustindigo Жыл бұрын
@@beragalawindchillcottage1699 ඒ process එක මොකක්ද?
@GamageSameera-ot4nj
@GamageSameera-ot4nj Жыл бұрын
ඒක තමයි මටත් තියෙන ප්‍රස්නෙ
@Bissa-555.
@Bissa-555. Жыл бұрын
Kawda me pisso denna
@sarathvijayananda769
@sarathvijayananda769 Жыл бұрын
මේ දවස්වල සිදුහත් කුමාරයගෙ ලමාකාලය සම්බන්ධව නටන නාඩගම සම්බන්ධව හැම පාර්ශවයකටම හිතන්න යමක් කිව්ව.
@evergreendinesh5577
@evergreendinesh5577 Жыл бұрын
❤sr
@maheshliyya6352
@maheshliyya6352 Жыл бұрын
Sannasgalath Kohe hari inna apathyo tikak wata karagena pora talk denawa.
@tvsakuli7803
@tvsakuli7803 Жыл бұрын
මට දැනෙන විදිහට මෙතන කැමරා දෙකක් භාවිතා වෙනවා ....එහෙමනං මේ රැඩිකල් යැයි සිතා ගත හැකියි ....දරුවන් දෙදෙනාගේ රූපරාමු සමීප ව පෙන්නුවෙ ඇයි .....එහෙම නම් ගුරුතුමා පිළිගන්නවාද ඔවුන් කියන දේට වඩා වෙනස් මතයක් සමාජයේ තියෙනවා කියලා ....
@kaveenishan1175
@kaveenishan1175 Жыл бұрын
බයීබලය කුරානය ගැනත් කතා කරමුකෝ
@kmb5807
@kmb5807 Жыл бұрын
මාතාංග කුලේ හුකලාම යයි...
@kdgimhank
@kdgimhank Жыл бұрын
අරන් ඉන්න උන් දෙන්නනම් සෙට් නැ සන්නා උන් හරි ගොබ්බයි සරළව කොයුවොත්😂. හෙතු ඔනිනම් කියන්නම් මෙහෙම කමේන්ට් එකක්දාන්න.
@kithsiripremakumararanasin1084
@kithsiripremakumararanasin1084 Жыл бұрын
❤😊
@manojpunchihewa2515
@manojpunchihewa2515 11 ай бұрын
රැඩිකල් කියලා පෙන්නන්න දඟලන බක පන්ඩිත පැපොල් ඇට ලොන්තයො දෙන්නෙක් තෝරගත්තෙ ඇයි සර්.
@athuladesilva9484
@athuladesilva9484 Жыл бұрын
උබ මේ බණ කියනකොට මට හිතෙන්නේ උබේ ගැනිගේ හරි දුවෙක්ගේ හරි බණ තලන්න
@KunuLK
@KunuLK Жыл бұрын
සන්න හම්බන්තොට පන්ති කලාද? සන්නගේ දරුවෙක් විය යුතුයි මේ හම්බන්තොට මෝඩ කොලුවා
@samith1986
@samith1986 Жыл бұрын
මේ ෆෝමැට් එක අවුල් 😑
@ජයනියතයි
@ජයනියතයි Жыл бұрын
බිම් ඉන්න සීන් එකද ?
@justindesilva8186
@justindesilva8186 Жыл бұрын
මේ කියන දේවල් ටිබෙට් තන්ත්‍රවාදය තුළ දැක ගන්න පුළුවන් .
@Wolfbeatz117
@Wolfbeatz117 Жыл бұрын
අනේ ඔය ගොන්නු දෙන්නා අයින් කරලා මාව ගන්නකෝ..
@thilinaariyararhna
@thilinaariyararhna Жыл бұрын
Oya mona bana kiwat.wedak be bn
@helatv3359
@helatv3359 Жыл бұрын
මුං දෙන්නා phone එකෙ සර් කතාව කියනවා සර් වගෙම කතාවට දක්ෂ දෙන්නෙක් ගෙනාවනම් ගොඩ
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 Жыл бұрын
කවුද සර් ඔය ඔක්කොම දන්නව වගේ තප්පුලන බූරුවා ? හෙන සියල්ලදත් පොරක් කියල ඌ හිතන් හිටියට කට අරින අරින සැරේට ගොන්කම දෝරෙ ගලනව. මේ වගේ ඒවට ඔය වගේ හුලවාලියො ගෙන්නන්න එපා සර්...
@lakmalkumara8187
@lakmalkumara8187 Жыл бұрын
භාවිතා නෙවේ භාවිත ...
@sampath8954
@sampath8954 Жыл бұрын
භාවිතා කළ 💀😹
@lakmalkumara8187
@lakmalkumara8187 9 ай бұрын
පන්සල පන් හල. පන් වලින් සෙවිලි කල
@y.g.r.ijayawardana2969
@y.g.r.ijayawardana2969 Жыл бұрын
Science karapu Ugath kollek. Balanna denuma...
@MrAshx
@MrAshx Жыл бұрын
ඇම්ඩන්ගෙ කතාවක් තියෙනවා Trip එක්කක් ගිහිල්ලා Teacher කෙනෙක් එක්ක නිදියගන්නව ..... 😂😂
@athuladesilva9484
@athuladesilva9484 Жыл бұрын
ජතිකත්වයක් නැති සිංහල ගුරෙක් කියන කයිවාරු කාරයා
@BADRAJITH
@BADRAJITH Жыл бұрын
ආගම ගැන කතා කරනවා එත් මූ ත්‍රිපිටක පොත් බිම තියලා ඒක උඩ මුගේ ටැබ් ඒක තියලා 😂😂😂😂😂😂..
@Caminago
@Caminago Жыл бұрын
Ai pothak Bima thibbama mokadda avula
@pavanikaushalya1605
@pavanikaushalya1605 Жыл бұрын
Tab ekath potha wagema thamai Ai ? 😂
@SandhyaKumari-rh1ej
@SandhyaKumari-rh1ej Жыл бұрын
බයිබලය හෝ කුරාණය බිම තියල ඔහොම අපහාස කරන්න කියපන්කෝ...මලාට කරන්නේ නෑ
@sampath8954
@sampath8954 Жыл бұрын
@@SandhyaKumari-rh1ej එහෙමද 💀
@HotBuddha
@HotBuddha Жыл бұрын
ත්‍රිපිටක ඉගැන්වීම් ජරාවක් ඒකයි 💩
@MuthunayakeSL
@MuthunayakeSL 2 ай бұрын
ඔක මොකක්ද මරිය අල්ලනෙ නැතුව බඩ උනෙ
@kmb5807
@kmb5807 Жыл бұрын
විජය චන්ද්රිකා වගේ දැන් ළමයි මොන කුලේද
@madushnkasadunyes9958
@madushnkasadunyes9958 Жыл бұрын
ගංජස්ගල 😅
@sunilpremarathange3806
@sunilpremarathange3806 Жыл бұрын
මෙිකා ගොන් හරකෙක්෴පටිට බුරුවෙක් කතාව තේරුන් ගනින්෴සිවුපාවා.....
@madusankagamagechemistry7287
@madusankagamagechemistry7287 Жыл бұрын
Uba oya comment eken jara sathutak labanawa😅
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
​@Madhawa Abenayake බයිබලයට මොනා කියන්නද බං ,ඒකෙ ජාතක කතා නෑ, මුලු ලොකෙම ගරුකරන පොතක්,
@sampath8954
@sampath8954 Жыл бұрын
@Madhawa Abenayake ඔක්කොම වීඩියෝ ටික බලපම් ඒවටත් බැනල තිබුන 💀
@Arunoda-rj7zj
@Arunoda-rj7zj Жыл бұрын
@@Dilshan1989 🤣💔
@Wolfbeatz117
@Wolfbeatz117 Жыл бұрын
මෙහෙම අවුල් සර්..
@englishvaccine
@englishvaccine Жыл бұрын
@lalindugihan2725
@lalindugihan2725 Жыл бұрын
මිනිස්සු න් ගේ සම්පුර්ණ බ්‍රේන් වොශ් කරල ජාතක කතාවෙන් ආගම වෙනුවෙන්
@kafeerkafeer3710
@kafeerkafeer3710 Жыл бұрын
Ane kalakanni sanno ආගමයි...සාහිත්‍යයි...දර්ශනයයි....patalawaganne nathuwa. akila sarge vidio eka balapan..niragamika labbba..දන්නදේ vitharak ugannapan..anunge kunu hoyanna kaalin..thamange paula lagata genna ganin......anunta apahasa nokara..wahalluntath ekka ......
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 Жыл бұрын
Kauda kiyanne bikshuwa athin waradi wenna kiyanne..ara damma wijaya,samantha badra hamuduruwoth ekka oya tharka tika dala balanna..moko lankawe deggr wath campes wath matanam satha pahakata wadak na..eetawada pitarata campes mata hoda.pitarata iganagaththa ekek eka me rate campes wala igana gaththa un...oyala kiyana widiyata mara gon.
@sampath8954
@sampath8954 Жыл бұрын
මුලින්ම campus කියන්න ඉගෙනගනින් බං 😹
@danushkapriyankara6110
@danushkapriyankara6110 Жыл бұрын
යකො මාතාංග එච්චර හයියෙන් ආවෙ නෑ බං දවස් 3ක් ගියා බං මිනිහට😂
@kmb5807
@kmb5807 Жыл бұрын
ප්‍රක්ඤාව
@sampath8954
@sampath8954 Жыл бұрын
පඤ්ඤාව 💀
ගෙම්බා පුපුරන්න ළඟයි!
50:05
Royal Taprobanian
Рет қаралды 45 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 5 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,3 МЛН
විරිත් කැටි කළ චරිත් | Ape Sinhala Panthiya
39:12
අමුක ඩුමුක කවි කතා
43:09
Royal Taprobanian
Рет қаралды 97 М.
ආදරෙයි UTTO | Upul Shantha Sannasgala
53:13
Upul Shantha Sannasgala
Рет қаралды 148 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 5 МЛН