ගෙම්බා පුපුරන්න ළඟයි!

  Рет қаралды 45,216

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 148
@manupraba3994
@manupraba3994 Жыл бұрын
ඉතා හොඳ ප්‍රශ්න ටිකක් ..ඉතා හොඳ උත්තර ටිකක්. ඉතා හොඳ සංවාදයක් .. ❤අපි හැමෝම පෘථිවිවාසියෝ තමයි. අපිට වෙන ග්‍රහලෝකයක් නෑ. හුඟක් වෙලාවට අපි ආස අපේ කම්ෆෝර්ට් සෝන් එකේ ඉන්න. එක දිගට එකම තැනක් අල්ලාසිටීම නිසා ඒ අය වෙනුවෙන් වෙනස් භාෂා හැදෙන්න ඇති. හැබැයි සැබෑ ම සංචාරකයෝ මුණගැසී අපේ භාෂාවෙන් කතා කිරීමත් ආනන්දජනකයි. මොකද භෞතික සංචාරය මිල අධිකයි. ඔබට ජය, පොතට සුබ !
@travelwithchanaineurope
@travelwithchanaineurope Жыл бұрын
මැල්කම් කියන්නේ මම ආසම ආදරය කරන චරීතයක් !!..ඇවිදින පුස්තකාලයක් වගේ!! ජයවේවා මිත්‍රයා
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
සාක්කුවෙි පෝන් එක දාගෙන ඇහුමිකන් දෙන ගමන් වැඩ කරන මං.....ආපහු වතාවක් ග්ලවුස් ගලෝලා පෝන් එක අතට අරං කවුද මෙි පොර කියලා.... බැළුවනේ...ඒ කතාවත් නියමයි... ජිිවිතේ හොදම හරිය රටවල්වල ගෙවන එක් එක් සංස්කෘතිය න් එක්ක ගෙවපු මට ඇයි අදටත් පෘථිවි වාසියෙක් වෙන්න බැරි උනේ කියලා හිතුනනේ..ඒක මාරම ස්වයං විවෙිචනයක් ංඋනා සර්ර්....👌👌👍👍
@tharangasunethwara9040
@tharangasunethwara9040 Жыл бұрын
දරුවෙකුට රෝල් මොඩල් එකක් කරගන්න වටින චරිතයක්. ආදරේ කරන මිනිහෙක්.
@roycolambaarachchi1107
@roycolambaarachchi1107 Жыл бұрын
මම ඔහුගේ රසිකයෙක්. ඔහුගේ රචනා විලාශය හරිම රසවත් . ඒ වගේම බොහොම වටිනා ලිපි හා තොරතුරු ගනනාවක් ඔහු ඉදිරිපත් කරලා තියෙනවා . ස්තූතියි මේ රසබර සංවාදයට .
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
මමත් ලගදි ඉදලා Follow කරන ආස චරිතයක්. ස්තුතියි ඔබතුමාට.
@janakarajapaksha8478
@janakarajapaksha8478 Жыл бұрын
මැල්කම් අයියගේ හොද රසිකයෙක් මන් වසර ගනනාවක ඉදල හොද කියවීමක් තියන රසකාමී ලිවීම් එමටයි.... ආදරෙයි සර්ට මැල්කම් අයියට...❤❤❤
@miyurugamage1303
@miyurugamage1303 Жыл бұрын
මේක මගෙ අදහසක් විතරයි සර්ල දෙන්නටම අපහස කරනව නෙමෙ මම මේ වීඩියො එක බලද්දි මට හිතෙනව අඩෝ මං වගෙම හිතන තවත් මනුස්සයෙක් මට කනට ගහල උබයි මායි එක වගෙ කිව්ව කියල වගෙ එකක් මට හිතෙනව❤️
@jagathsamarawickrama1009
@jagathsamarawickrama1009 Жыл бұрын
ස්තුතියි සන්නා. මැල්කම් සං කියවන්නයි හිටියෙ. මේ හැඳින්වීම හොඳ ආරම්බයක් වගේම තල්ලුවක් ඒකට
@lahiru85
@lahiru85 Жыл бұрын
කෑගල්ලෙ ශාන්ත මරියාවෙ, අපේ ඉස්කොලෙ අයියා කෙනෙක් ❤💛 හරිම හිත හොඳ, උගත්, පට්ටම චරිතයක්. හරිම දක්ෂ මලල ක්‍රීඩකයෙක් 🙏 එඩ්වඩ් ජයකොඩි, බුද්ධදාස විතානාරච්චි, මැල්කම් මචාඩෝ, අශෝක හඳගම, කුමාර් ගුනරත්නම් ඔක්කොමලා අපෙ ඉස්කෝලෙ කොල්ලෝ තමයි ❤💛
@priyanthajayasinghe1473
@priyanthajayasinghe1473 Жыл бұрын
අන්න මචං මැල්කම් කිව්ව කෑල්ලක් උබ ලෙසටම අල්ලගෙන ආඩම්බර වෙනවා අපේ ඉස්කෝලේ කියලා ඌ කතා කරන විශ්වීය මිනිසා උබට අමතකයි නේද
@lahiru85
@lahiru85 Жыл бұрын
@@priyanthajayasinghe1473 මම මේ අයියව පුද්ගලිකව දන්නේ 1992-93 වගේ මම පොඩි කාලෙ ඉදලා. මම සහ අපේ ඉස්කෝලෙ අයියලා, අපේ පන්තිවල උන්, මල්ලිලා මේ අයියව දන්නේ පොඩි කාලෙ ඉදලා වෙන නමකින්. ඒ විශ්වීය මිනිසා වෙන්න කලින් මෙයා අපේ අයියා කෙනෙක් උනේ. ඒකයි ඉස්කෝලෙ කොල්ලෙක් හින්දා ආඩම්බර වෙන්නේ.
@kusal1982
@kusal1982 Жыл бұрын
🤣@@priyanthajayasinghe1473
@thumpanekolla2661
@thumpanekolla2661 Жыл бұрын
ආඩම්බරයි නේත 😂
@evienleema101
@evienleema101 Жыл бұрын
ආඩම්බරයි නේ🤣
@lalani-vh5rt
@lalani-vh5rt Жыл бұрын
MR. මැල්කම් කියන්නේ මම ආස කරන චරිතයක් ! සතුටුයි මේ වගේ සංවාද අහන්න ලැබෙන එක ගැන.පොත ඉක්මනින් ගන්න ඕනි
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
පහු ගිය ඒවත් නැවත නැවත් බලන මට අලුත් එක කොහොමත් woooooow තමයි....ලෝකේ ගැන කියවීම ඇත්තටම මටත් වෙනම එකක් ......මැලේසියාවේ සිට......❤❤❤❤❤❤ජය වේවා අපේ සර් වගේම.. මැල්කම් මහතා......
@geethawickramasinghe6092
@geethawickramasinghe6092 Жыл бұрын
පොත මිලදී ගත්ත .කියවන්නආසාව වැඩි වුනා ලස්සන වැඩසටහන
@DularaWeerasiri
@DularaWeerasiri Жыл бұрын
Citizen of World අහපු ලස්සනම වචනය...❤❤
@sj5233
@sj5233 Жыл бұрын
කාලෙකින් දැක්කේ සන්නා කතා කරන්න දීලා රසට අහාගෙන ඉන්නවා ❤
@kapilamesthri
@kapilamesthri Жыл бұрын
ලස්සනයි, වටිනව, සර්. බුදුන්වහන්සේ කියල දෙන්නෙ විශ්ව වැසියෙක් වන්න, ඒ ගැන සොයල බැලුවොත් ගොඩාක් වටිනව සර්.
@Shakila_Gamachchige
@Shakila_Gamachchige Жыл бұрын
මැල්කම් සන්ග් කියන කෙනාගේ ලිපියක් මම කියවන්නේ ගිය අවුරුද්දේ මුල. ඒක අහම්බයක්. එතන ඉඳන් මම එයාව කියවනවා. ඒත් මේ සංවාදය තුළ මට මැල්කම් සන්ග්ව මුණගැහෙනවා. ඉදිරියට එයා ගැන යම් අදහසක් එක්ක මන් එයාව කියවන්න ගන්නේ. මේ සංවාදයට ස්තූතියි සර්. එයා කියවන්න වටින මනුස්සයෙක්.❤
@neilperies8225
@neilperies8225 Жыл бұрын
Valuable discussion. Enjoyed a lot. ස්තුතියි සණස්ගල Sir ! I Always enjoy 👍👍👍
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 11 ай бұрын
👍💐😘❤️sir so humble ❤️
@PiyanthaWarna
@PiyanthaWarna Жыл бұрын
I know him a little bit during my service in the Navy., Both of us were in the Logistics. Good naval officer, now he is mature and educated. Nice to see him after a long time. Good programme.
@sunilmandawala1366
@sunilmandawala1366 11 ай бұрын
ජිනීවාවල කතාවක් ❤
@rocococo8491
@rocococo8491 Жыл бұрын
හරිම ලස්සන සහ වටිනා සාකච්ඡාවක් 👍😘
@kolithamendis2780
@kolithamendis2780 Жыл бұрын
රසවත්. ස්තුතියි.
@shehan_shalinda
@shehan_shalinda Жыл бұрын
ආසම මනුස්සයෙක් malcolm sang
@shanakadimantha8001
@shanakadimantha8001 Жыл бұрын
වටිනා කතාවක් ❤
@SUSIHIKKA
@SUSIHIKKA Жыл бұрын
බොහොම ස්තූතියි සර් දෙපලටම ඉතාම වටිනා සාකච්ඡාවක්
@krish14334
@krish14334 Жыл бұрын
සංගක්කාර මලයාලි වාසගමක් මට්ටක්කුලිය පැත්තෙ ඉන්නවා ඔය වාසගම තියෙන මලයාලි පවුලක්
@deepthiindusanka8388
@deepthiindusanka8388 Жыл бұрын
ආදරේ කරන දෙන්නෙක්.. නියමම ප්‍රෝරෝග්‍රෑම් එක.
@වරුණතිලාන්
@වරුණතිලාන් Жыл бұрын
27.10 අහන්න,ඒක සන්නස්ගල මහත්තයට බොහොම වැදගත්
@dilshansalinda9472
@dilshansalinda9472 Жыл бұрын
ලිදෙන් උඩට එන්න පුලුවන් කතාවක්
@iromiperera7234
@iromiperera7234 Жыл бұрын
මම ගොඩක් කියවනව ඔබේ ලිපි...දැනුම් සයුරක්...ස්තූති සර් මෙවන් වැඩසටහනක් කල එකට ❤🙏
@VISHNUVASUYouTube
@VISHNUVASUYouTube Жыл бұрын
Happy for Malcolm.
@hemanthaliyanage2497
@hemanthaliyanage2497 Жыл бұрын
My school mate,great writer
@prasandias
@prasandias Жыл бұрын
Great conversation..
@Tharindu_Dilshan
@Tharindu_Dilshan Жыл бұрын
ගෙම්බොන්ට පෘථිවියෙන් බිදක්.❤️
@dilinisharmilafernandomahawadu
@dilinisharmilafernandomahawadu Жыл бұрын
ස්තුතියි… !!!👌🏻🙏🏻
@ඇන්ජිනාරද්දගේ
@ඇන්ජිනාරද්දගේ Жыл бұрын
කසුන් කල්හාර එක්ක සංවාදයක් ❤
@NipunPiyumal-bx4lu
@NipunPiyumal-bx4lu Жыл бұрын
Watinawa ❤
@tharinduekanayaka5927
@tharinduekanayaka5927 Жыл бұрын
Watinawa❤
@miyurugamage1303
@miyurugamage1303 Жыл бұрын
මෙච්චර දෙයක් කියල දීලත් කසුන් කල්හාර ඉල්ලනව කියන්නෙ අපි බයියො
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 Жыл бұрын
Thank you very much sir
@hemarathnabandara776
@hemarathnabandara776 Жыл бұрын
ආසම චරිතයක්❤❤ තෑන්ක් සර්
@ishankaperera7095
@ishankaperera7095 Жыл бұрын
Love u both ❤❤❤❤
@sarathkalpage8366
@sarathkalpage8366 Жыл бұрын
Porak❤❤❤
@damindadilan7168
@damindadilan7168 Жыл бұрын
කොළඹ ඇවිත් තියෙන්නෙත් මං දෙපාරයිද කොහෙද... ඒත් ආදරෙයි citizen of world. ❤❤❤❤❤❤
@PulasthiTalagala
@PulasthiTalagala Жыл бұрын
Wow, Anu your vlog is a masterpiece of creativity, especially those camera angles! 😍 Keep up the fantastic work!
@clementfernando3914
@clementfernando3914 Жыл бұрын
නියමයි සන්නා !!!!
@yohanweerasinghe467
@yohanweerasinghe467 Жыл бұрын
වෙනම රහක් .
@amithkumara2287
@amithkumara2287 Жыл бұрын
හිතුව නැති දෙයක් ❤❤❤❤❤❤❤❤
@sandunrasanjana8103
@sandunrasanjana8103 Жыл бұрын
🖤
@deepaljayalath1722
@deepaljayalath1722 Жыл бұрын
වාසනාවන්ත මනුස්සයෙක් ඉගෙන ගන්න බයි පුතා ලා .
@evienleema101
@evienleema101 Жыл бұрын
බයියෝ ටොයියෝ කයියෝ...රැඩිකල් නිදහස් (ගොන් ) චින්තකයෝ...ඔක්කම ඉගෙන ගන්න ඕන
@damith-s-anthany
@damith-s-anthany Жыл бұрын
මැල්කම් ❤❤ අපේ වචනෙන් පොරක් ❤️
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
මේ වගේ හිතන මිනිස්සු පෙන්නල ලිදේ ඉන්න ගෙම්බො ටික එලියට ගන්න හදන වෑයමට රෙස්පෙක්ට් ❤ දවසක සර්ව හම්බවෙන්න කැමතී
@chanakagammeddage2532
@chanakagammeddage2532 Жыл бұрын
මේ මනුස්සය කියන දේවල් හරි අමුතු ලස්සන කතාවක් කියනවා ☺️ අපි එක තැන කැරකෙනවා වගේ 😥
@DhanushkaRukshan-p3c
@DhanushkaRukshan-p3c Жыл бұрын
කැමති චරිතයක් ❤
@Natasha20245
@Natasha20245 Жыл бұрын
දැක්ක සුපිරිම උගතෙක්.
@srilankanpd3805
@srilankanpd3805 Жыл бұрын
Kiyna kathwa athatha ❤
@uncommonplayer1398
@uncommonplayer1398 Жыл бұрын
I'm really happy ..There are pple like me around world ❤
@chamindaroshan6691
@chamindaroshan6691 Жыл бұрын
patta ser
@RuwanChamara-cp5md
@RuwanChamara-cp5md Жыл бұрын
දයාබර ගුරු තුමණි, ඔබතුමගේ වැඩ සටහනකට පුලුවන් නම් sanjeew lonliyes කියන තරුණ කලා කරුව ගෙන්වන්න.හරි ආසවෙන් බලන් ඉන්නව ඒ දවස එනකන්.. ඔබ තුමන්ට තෙරුවන් සරණයි...! චිරං ජයතු...!🙏🙏🙏
@chathuragawith9201
@chathuragawith9201 Жыл бұрын
Sanjeewa Mona karapu kenek da?
@kamaliyanvlogs4377
@kamaliyanvlogs4377 Жыл бұрын
Malcom, your vision & personality is good. But, why do you call 'Sir' to Upul. Are you a student of him ?
@LukeDilruk
@LukeDilruk Жыл бұрын
Iraj weeraratne genna sanna❤
@lasithrangana1536
@lasithrangana1536 Жыл бұрын
Wooow
@Abey2000
@Abey2000 Жыл бұрын
රහට ලියන්නෙක් ❤
@JanithSirimanna
@JanithSirimanna Жыл бұрын
Sahenna wayasai 47 sanna ethakota Uba pattama nakie oi
@manojfernando8467
@manojfernando8467 Жыл бұрын
Wachanaye arthayenma pruthuvi vasiyek. MELKAM. stuti dennatama....
@chathuraranasinghe6361
@chathuraranasinghe6361 Жыл бұрын
ෆේස්බුක් එකේදි මම අඳුරගත්ත කාලේකින් මිනිහෙක්ට හැදෙන ඇත්ලැටික් පිස්සුවක් තියන නියම ෆෑන් කෙනෙක්. මම අඳුරගන්නේ එහෙම. ❤ සන්ග් ගෙන් අහන්න හිටපු ප්‍රශ්න... කතාව... මේකෙන් ඇහුවා...🔥
@buddhimunasinghe1838
@buddhimunasinghe1838 Жыл бұрын
මම දැන් බලන ගමන්
@sampathdissanayake5639
@sampathdissanayake5639 Жыл бұрын
සංජීව ලොන්ලියස් එක්ක සංවාදයක් අහන්න ආසයි සර්
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
අකුරු පොත එක හුස්මට කියෙව්වා .අකුරු 2 පොත ඉක්මන්ටම ඕන
@sachislovelylittlelife3363
@sachislovelylittlelife3363 Жыл бұрын
😮
@DarshanaJayakody-k3y
@DarshanaJayakody-k3y Жыл бұрын
එක වාගෙ කුරුල්ලෝ..සතුටුයි...
@Donoughmore1933
@Donoughmore1933 Жыл бұрын
සිරා බුවෙක්….👍👍👍👍
@KtSamanthaweera
@KtSamanthaweera Жыл бұрын
❤❤❤
@ajithkumara2690
@ajithkumara2690 Жыл бұрын
සංජීව ලෝලීන්ස් ගෙන්න ස්‍රර්
@sanusath2017
@sanusath2017 Жыл бұрын
🎉❤
@breeze6918
@breeze6918 Жыл бұрын
👍💜️
@rameshsilva8212
@rameshsilva8212 Жыл бұрын
👍
@hiranhansaka9642
@hiranhansaka9642 Жыл бұрын
අමු සිංදු සන්ජීව අයියා ගෙන්න සර්❤
@indikasandaruwan7060
@indikasandaruwan7060 Жыл бұрын
මං ගෙම්බා අතඇරියා ඒත් ගෙම්බෝ ගොඩක් වටේම ඉන්නවා උන් එක්ක ඉන්න බෑ අප්පා
@vinogardi8480
@vinogardi8480 Жыл бұрын
මමත් දන්න බයියෙක් ඉන්නව අපි තර්ස්ටන් කියගෙන.
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 Жыл бұрын
අදනං කලිංම අල්ල ගත්ත
@prabath717
@prabath717 Жыл бұрын
මේ පොතේ නම මොකද්ද?
@asankasanjeewa9275
@asankasanjeewa9275 Жыл бұрын
මේ වෙලාවේ හැටියට ඉන්දික තොටවත්ත එක්ක එකක් කරන්න පුළුවන්නම් වටිනවා
@maneeshanuwangi6564
@maneeshanuwangi6564 Жыл бұрын
ආසම ලිපි ලියන්නෙක්.ආදරේම කරන.ඒ වචන අකුරු
@kaudatheboy6458
@kaudatheboy6458 Жыл бұрын
kalekata passe hoda kathabahak
@fungus694
@fungus694 Жыл бұрын
Zang boss😍
@kasungayathra7856
@kasungayathra7856 Жыл бұрын
අරවින්ද සංගක්කාර 🌹
@wanniarachchigesilva9180
@wanniarachchigesilva9180 Жыл бұрын
මැල්කම් විශ්ව කෝෂයක් වාගෙයි
@olivercook8097
@olivercook8097 Жыл бұрын
අනුර කුමරය නේද. පුම්බල තියෙන්නෙ.
@vernonperera6679
@vernonperera6679 Жыл бұрын
අපේ දූපත ජාතියන්ත්‍ර කුනු ගොඩක් වගේ මැල්කම්.😜😜
@evienleema101
@evienleema101 Жыл бұрын
එල එල බන්👍
@dhanushkarajew4349
@dhanushkarajew4349 Жыл бұрын
Patta porak❤
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
කතා කරද්දි තේරෙනව මීටරයක් කියලා!! අපේ රටේ තියන අවාසනාවන්ත දේ තමයි නටන්න පුලුවන් මිනිහා සින්දු කියන්න උගන්වන්න පන්තියට දාල fail කරනවා !!
@dilinisharmilafernandomahawadu
@dilinisharmilafernandomahawadu Жыл бұрын
පොත මිලදිගන්නපුලුවන්ද ?
@pushpamelage4608
@pushpamelage4608 Жыл бұрын
ලංකාවෙ වැසියන්ට ජිවත්වෙන්න ඇති ස්වාභාවික හොඳ පරිසරයක් නිසා රටින් පිටව යන්න අවශ්‍ය තාවය නැහැ..
@nethubaba2499
@nethubaba2499 Жыл бұрын
සන්නගෙ ඇටෙත් හීනියට මිරිකුවා මැල්කා
@sarathwijayarathna1180
@sarathwijayarathna1180 Жыл бұрын
මෙයාගේ ,පොත කියවන ගමන් ,අහමිබෙන් ,සන්නස් ගේ අමුත්තා ට ඇහැහුමි කන්දෙන්නේ වටින චරිතයක්
@tvsakuli7803
@tvsakuli7803 Жыл бұрын
අපරාදේ මෙම සාකච්ඡාව සම්පත්දායකයා රටවල් ගණනාවකට ගියත් ගෝත්‍රිකයි
@kalaheruwan
@kalaheruwan Жыл бұрын
redda
@tvsakuli7803
@tvsakuli7803 Жыл бұрын
@@kalaheruwan කාගෙද
@chanakagammeddage2532
@chanakagammeddage2532 Жыл бұрын
අපරාදේ නෙහ් කොහේ හරි සෙටල් වෙන්න තිබ්බේ😊
@shanakasirimanna8245
@shanakasirimanna8245 Жыл бұрын
හේතුව ?
@tvsakuli7803
@tvsakuli7803 Жыл бұрын
@@chanakagammeddage2532 විශ්වීය දැනුම සහිත පුද්ගලයකු ලෙස ඔහුගේ භාෂා භාවිතය සුදුසු නැහැ....අපි ඕනෑම පුද්ගලයකු වැඩි කළ යමක් කියද්දි ඒක පිළිගන්න....සැදී පැහැදී සිටිනවා....ඒකයි මූලික වැරැද්ද .....ඔබ දන්න දැනුමට වඩා ඔහු අලුතින් මොනවද කිව්වේ කියලා ඔබ ඔබේ හදවතින් අහල බලන්න....අපි ඔබ හිතන දේම ඔහු වෙන විදිහකට අපිට කිව්වා එච්චරයි ...පැහැදිලිව බලන්න සන්නස්ගල මහතාටත් අහන්න දෙයක් තිබ්බේ නෑ නේ..ඔහු පුන පුනා කීවේ ඔබට හොඳ රහක් තියෙනවා කියන එක විතරයි.....සන්නස්ගල මහතා....කියපු දේවල් වල් ඊට වඩා වැදගත් ....බලන්න මේ...සියලු සටහන් දිහා බලද්දි බලද්දී තමන්ගේ මතයට එකඟ නොවෙන හැමෝටම.....අපි පහත් ලෙස පහර ගහනවා
@sasanka-u2l
@sasanka-u2l Жыл бұрын
ආගමට යට ඇඳුමක් කිව්ව කියල මැල්කම්ට නඩු දායිද
@kalaheruwan
@kalaheruwan Жыл бұрын
malcom agamak nisa yata adumata nadu daida.
@sasanka-u2l
@sasanka-u2l Жыл бұрын
@@kalaheruwan 😂👍❤️
@udayasampath5492
@udayasampath5492 Жыл бұрын
malkam පට්ට මොලයක් but සන්න බලාපොරොත්තු වෙන උත්තරය කියවෙන්නෙ නෑ.
@gayanmannapperuma1227
@gayanmannapperuma1227 Жыл бұрын
කවුද බන් එ Tintin එකෙ Professor Calculus වගෙ ඩයල් එක❤
@udithacosta288
@udithacosta288 Жыл бұрын
තමුන්ල වගේ දූපත් වැසියෙකුගෙන් ඔයිට වඩා හොද ප්‍රශ්ණයක්, අදහසක් බලාපොරොත්තු විය නොහැකියි. කණගාටුයි සහෝ....😢
@lahiru4582
@lahiru4582 Жыл бұрын
✨️🤍
@prasathgunarathne3191
@prasathgunarathne3191 Жыл бұрын
පුපුරන්න 😂😂
@BloomingLifeSL
@BloomingLifeSL Жыл бұрын
මැල්කම් කියන්නෙ ඇවිදින විකිපීඩියාවක්. මෑතකදි හමු වී කතාබහ කර්‍ර්නන ලැබුණ. සතුටක් වගේම ගෞරවයක් .
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
මේ Mark මාක් කර ගන්​න!
58:51
Upul Shantha Sannasgala
Рет қаралды 26 М.
මාළු කොටන ලෝයර් | Upul Shantha Sannasgala
32:24
Upul Shantha Sannasgala
Рет қаралды 111 М.
වඳුරන්ගේ ජය කෙහෙළිය | Royal Taprobanian
54:09
අම්මා - පහේ කල්ලිය
21:20
Upul Shantha Sannasgala
Рет қаралды 76 М.
මරු බඩුවක් හම්බවුණා | Royal Taprobanian
45:22
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 402 М.