Рет қаралды 339
~ ඔබේ ගර්භනී ගමන S01E1.01: ගැබ් ගැනීමට සැලසුම් කිරීමේදී දැනගත යුතු කරුණු ~
කාන්තාවක් ඔබ ගැබ් ගැනීමට සැලසුම් කිරීමේදි සැලකිලිමත් විය යුතු කරුණු රැසක් තිබෙනවා. ඔබ හොඳ සෞඛ්‍ය තත්වයකින් පසු වෙනවාද, ඔබ විටමින් වර්ග ලබා ගත යුතුද, වෙනත් ඖෂධ වර්ග ලබා ගත යුතුද යන්න, සහ ගැබ් ගැනීමට උත්සහ කිරීමේදි වැදගත් වෙන කරුණු මින් සමහරකි. අපගේ නවතම වැඩසටහන් මාලාවේ අද දවසේ වීඩියෝවෙන් ඒ පිළිබඳ වැඩිදුර දැනුවත් වීමක් කාන්තා ඔබට ලබා ගත හැකියි.
#DrProbhodanaRanaweera #Probhodana #MedicalTalk #PregnancyPlanning #TrimesterTips #FirstTrimester #WomensHealth #FamilyPlanning #HealthyMom #SLVOG #SLObstetrician #LKObstetrician #LKVOG #SriLankanDoctor #VOG #Obstetrics #FutureParents #TrimesterTalks #FolicAcid #Conceiving #NaturalConception