‪@SachiniNipunsala‬

  Рет қаралды 341,035

Magic Compass

Magic Compass

2 жыл бұрын

Sachini Nipunsala කිව්වම නොදන්න කෙනෙක් ඉන්න විදියක් ඉන්න නෑනෙ. ඔන්න මේ සැරේ Food Challenge එක ඔයාලා ගොඩක් ආදරේ කරන සචිනියි එයාගෙ ආදරණීය ස්වාමිපුරුශයා ඉසුරුයි එක්ක.
Sweet Chili Restaurant එකේ කරපු වීඩියෝ එක. 👇
• අමතක නොවෙන සුපිරි රසක්...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
MUSIC :
Track: Green monster is so refresh - Seoul June [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Green monster is so re...
Free Download / Stream: alplus.io/GreenMonsterSoRefresh
----------
THANK YOU!
#Food_Challenge

Пікірлер: 1 900
@SachiniNipunsala
@SachiniNipunsala 2 жыл бұрын
Thank you kuchi buchi අපිට invite කලාට ❤️ ජය වේවා !
@user-gi7fh7kz6h
@user-gi7fh7kz6h 2 жыл бұрын
ඉසුරු අයියා සිරිමත් වගේ ලමයෙක් 🤭
@nuwimandawala9069
@nuwimandawala9069 2 жыл бұрын
ඉසුරු තමයි හොදටම කලේ😂
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 2 жыл бұрын
ඉසුරු අයියා තමයි හොදටම කලේ💟
@siyanimeemanage5714
@siyanimeemanage5714 2 жыл бұрын
ඉසුරු මල්ලි හරිම අහිංසකයි..⁣shooi අනේ ඔයා😍..කථාකරන විඳිය වුනත් හරිම ආදරනීයයි.සචිනි නංගී හරිම වාසනාවන්තයි එහෙම husband කෙනෙක් ලබන්න .හැමදාම සතුට්න් ඉන්න බුදුසරණයි හතරදෙනාටම..ආදරෙයි ගොඩාරියක් ❤️
@shenya3563
@shenya3563 2 жыл бұрын
Travel with wifeලගෙ food challenge එකෙන් පස්සෙ දැකපු සුපිරි challenge එක 😍 yshi තමා හොදටම කරේ 😹
@apsarahansamali1827
@apsarahansamali1827 2 жыл бұрын
මම ආසම දෙන්නෙක්.ගොඩක් ආසාවෙන් බැලුවේ.සචිනිගේ හස්බන්ඩ් හරිම අහිංසකයි.හරිම නිහතමානී දෙන්නෙක්.
@chathurathnayake2546
@chathurathnayake2546 2 жыл бұрын
Magic compass යනු සැගවුණු කුසලතා එලියට ගන්නා වැඩසටහනකි. ( උදාහරණය : ඉසුරු )
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
ඉසුරු අයියා හරි අහිංසක පාටයි
@dilshaheshani1717
@dilshaheshani1717 2 жыл бұрын
නිරහංකර අක්කා ...... සචිනි අක්කා ම්න් අසම චරිතයක් .. එ වගෙන එයාගෙ හස්බන් හරිම ශොක් වගෙම ඔහොමත් කුචු බිචි ඩබලට කොහොමත් අසයි ආදරෙයි අයියාගෙ කියවිල්ලත් මරු ඉතින් අදරෙයි
@yehani-
@yehani- 2 жыл бұрын
මේක එනකං බලන් හිටියේ..🤗💖💕 ආසම චරිතයක් සචිනි අක්කී🔥💕
@Gossip10482
@Gossip10482 2 жыл бұрын
සචිනි&ඉසුරු
@sachinisenarathne5390
@sachinisenarathne5390 2 жыл бұрын
ඉසුරු අයියා නිසාමයි බැලුවෙ.❤️ ඒ කඩහඩ ,ලස්සන, නිහතමානීකම😍
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
සචිනි අක්කි කියන්නේ මං ඉස්සර ඉදන් දකින අාදර්ශමත්, දක්ෂ ,all rounder character එකක්..එයා අධ්‍යාපනය වගේම බාහිර වැඩත් පිලිවෙලට කරපු කෙනෙක් නිසා..අනික එයා අපේ ගමේ නිසා😍 යශී අක්කි අනුරාධ අයියාත් ලස්සනට කැපවීමෙන් වැඩ ටික කරගෙන යනවා..අද වැඩෙත් නියමයි.❤
@samindirathnayake3415
@samindirathnayake3415 2 жыл бұрын
මරු couple එකක් සචිනි අක්කයි ඉසුරු අයියයි පොඩ්ඩක්වත්ම skip නොකර බැලුවේ 😊
@soogi2688
@soogi2688 2 жыл бұрын
අද නම් නියමයි.ඉසුරු අයියගේ සැඟවුණු දක්ශතා❤️❤️
@lakinshanishadi2297
@lakinshanishadi2297 2 жыл бұрын
අම්මෝ කරපු හොර වැඩ ගොඩ. අද නම් නියමයි. 😍😍❤️❤️
@savinikularathne3216
@savinikularathne3216 2 жыл бұрын
ශෝයි අනේ....❤️❤️ ඇත්තටම මේ දවස් වල ගෙවෙන ඒකාකාරී බවෙන් මිදෙන්න පුලුවන් පොඩි හරි වෙලාවකට මේ වගේ වීඩියෝ බලල... thanks kuchi & buchi ❤️
@slcricket1611
@slcricket1611 2 жыл бұрын
කෙල්ලෝ දෙන්නගේ හොරකමත් පරදා කොල්ලෝ දෙන්නා ජයග්‍රහනය කරන ලැදි. අනුරාධ මල්ලි, යශී නංගි ඔය දෙන්නට බුදු සරණයි පරිස්සමින් ඉන්න.
@hashinisilva8929
@hashinisilva8929 2 жыл бұрын
මරු මරු... ගොඩක් ආසාවෙන් බැලුවා.. දෙගොල්ලටම ගොඩාරියක් ආදරෙයි..😘😘😘❤️❤️
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 188 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 32 МЛН
VLOG 154 - පවුලටම උගන්නපු පාඩම | Amagi Aria - Negombo
26:14
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 199 М.
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 188 МЛН