ආගමක් ඇත්තේ සමඟියෙන් ජීවත් වන්නට නම්, ආගම නිසා බෙදීම හා විනාශ ඇයි ? Sadaham Dora 13 සදහම් දොර

  Рет қаралды 1,534

Sadaham Dora With Sir. Priyantha De Silva

Sadaham Dora With Sir. Priyantha De Silva

Күн бұрын

ඔබ සිටිනා තැනින් නව මානයකට ඔබව ‍රැගෙන යන දියුණුවේ මාවත විවෘත කර දෙන, ප්‍රවීන දේශක ප්‍රියන්ත ද සිල්වා විසින් දේශිත "සුපිරි රන්දොර' වැඩසටහන් මාලාව සඳහා මේ / supirirandora ලින්ක් එක මගින් පිවිසෙන්න.
යථාර්ථවාදීව දුක තුලින් සතුට හඳුනා ගනිමු - ස්ර් ප්‍රියන්ත ද සිල්වා විසින් කළ දේශන මාලාව කොටස
ආගමක් ඇත්තේ සමඟියෙන් ජීවත් වන්නට නම්, ආගම නිසා බෙදීම හා විනාශ ඇයි ? If there is a religion to live in harmony, why division and destruction because of religion ? - speech by Sir. Priyantha De Silva, Colombo, Sri Lanka.
තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් දේශිත අති සත්‍යවූ සදහම් කරුණු ‍රැගත්, දේශක ප්‍රියන්ත ද සිල්වා විසින් දේශනා කරන ලද "සදහම් දොර' වැඩටසටහන් මාලාව මෙම යූ ටියුබ් චැනලයේ ඔබට ලබාගත හැකිය. තවත් කෙනෙකුට ධර්ම රසය ලබාදීම සඳහා මෙම වැඩසටහන් හැකි පමණ ශෙයා කරන ලෙස ඉල්ලා සිටින අතර, නව වීඩියෝ එක් කළ සැනින් ඔබට දැන ගැනීම සඳහා සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්නා ලෙසද ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් ඔබගෙන් ඉල්ලා සිටිමු.
"සදහම් දොර' නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
Priyantha De Silva - Tel : +94 776927605
E-Mail - rkpdesilva@gmail.com
If you like to connect with us to do different kind of welfare services for mankind and if you concern to see other people are happy, the this is the opportunity for you. These bank accounts are mine and If you like to help us to help others and keep the world happy and safe, now you can deposit any amount on these banks accounts and, if do so, please E-Mail us the information about you.
ඔබත් අප සමඟ එක්වී ලෝකය වෙනුවෙන්, දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන්, ස්වභාදහම වෙනුවෙන්, ආගම හා රට ජාතිය වෙනුවෙන් අප කරන්නාවූ ලබන ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධවී සතුට , ධනය හා සෞභාග්‍යය උදා කරගැනීමට කැමති නම්, පහත සඳහන් බැංකු ගිණුම් ඒ වෙනුවෙන් විවෘත්තව පවතී. ඉතින්, ඔබ මේ බැංකු ගිණුම්වල මුදල් තැන්පත් කරන්නේ නම්, කරුණාකර අපට ඊ මේල් මගින් හෝ දුරකථන අංකයට පණිවිඩයක් මගින් හෝ දැනුම් දෙන්න. ස්තූතියි.
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
විශේෂයෙන්, මෙවැනි වැඩසටහන් තව දුරටත් ඉදිරිපත් කරමින්, සුවහසක් ජනතාව දිකින් මුදවා ගැනීමේ මේ කර්තව්‍යය සිදු කිරීමේ වැඩපිළිවල නොකඩවා සිදුකරගෙන පවත්වාගෙන යාම ට ද ඔබගේ හදවතින් නැගෙන මේ උපකාර අපට අවශ්‍ය වන අතර, පින් ‍රැස් කර ගැනීමට ද පිනක් තිබිය යුතුය යන සත්‍යය අනුව, පින් වත් බුද්ධිමත් ඔබගේ ආධාර හා ‍රැකවරණය වෙනුවෙන් බොහෝමත් ම පින්. තෙරුවන් සරණින්, දෙවි ‍රැකවරණින් සියළුම සාර්ථකත්වය ඔබට හිමිවේවා !

Пікірлер: 5
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
🙏🙏🙏 බොහෝම පිං ඔබතුමාට.
@annfelicia5912
@annfelicia5912 3 жыл бұрын
👍👍👍👍👍👍👍🙏🙏❤god bless you ..
@nadira8407
@nadira8407 3 жыл бұрын
යථාර්තය පෙන්වා දෙන නුඹට තුති 💐
@judykulathunga591
@judykulathunga591 3 жыл бұрын
Bedeem hada gathth dewiwaru nesfi minissu...balanna ..budun wahanse sinhala bauddada? Jesus wahanse Sinhala catholikada...unwahansela katha karanbe sinhalada. Wenath rataka weath jathikayo unwahansela...ehema dahana unmai..kagahanne api sinhala baudda kiyalla. Passa paththen owata hina yanne...hamoma newei..hadiyawak nathi cheewara dhariyo fethun denek inbawa kata ariyoth apahasa karana..aduma thatame budunwahansege jayhiyawath danbe nathi..
@PujayaYashodhara
@PujayaYashodhara Жыл бұрын
. ......ලෝබ...ද්වෙිසය...මෝහය..මිනිස්සිතේ....හට..ගැනිමවයි...ජාති.බෙිද...ආගමි..බෙිද...නෙවෙයිමිනිස්.සිතයි..එයට.⁣හේතුව..මෙවැනි.බලවෙිග..ඇති.කරවිම.පිටුපස..සමහර.විට..නායක..පිරිසක්..සිටින..වායයි.හිතන්න..ඉඩ.තියෙනවා.නේද....බුදුදහම.බොරැ.කරන්න.බැරි..දහමකි...මුස්ලිමි...දෙමල.සින්හල...බර්ගර්.....කතෝලික....සැම...දෙනාම...එකමුතුව.. ජිවත්විමයි.තියෙන්නෙ....බුදුදහම.විකුර්ති..කරන...අයට..ස්බාදර්මය..😅.දඩුවමි.ලබාදෙන.බව....ත්හිතට.. ..ගන්න.........අද.රටෙි...තත්වය..අවුල්කරන්න..කාටදවුවමනා.වි.ඇත්තෙ... . ..තිරේ.පිටුපස...කවුරැමහරි...ඇති😅😅😅😅
අච්චෙන්ති සූත්‍රය |   පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
1:10:14
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 6 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Еп278 | Теодосий Теодосиев: Как да хакнем системата?
3:30:24
Свръхчовекът с Георги Ненов
Рет қаралды 181 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Павел I: Мечтатель или деспот
2:08:55
Tamara Eidelman
Рет қаралды 858 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН