No video

දුශීලවන්තයෙකුට දෙන දානයත් මහත් ඵල මහානිසංශ කර, දුකින් එතෙර වන ආකාරය - Sadaham Dora 10 සදහම් දොර

  Рет қаралды 606

Sadaham Dora With Sir. Priyantha De Silva

Sadaham Dora With Sir. Priyantha De Silva

Күн бұрын

ඔබ සිටිනා තැනින් නව මානයකට ඔබව ‍රැගෙන යන දියුණුවේ මාවත විවෘත කර දෙන, ප්‍රවීන දේශක ප්‍රියන්ත ද සිල්වා විසින් දේශිත "සුපිරි රන්දොර' වැඩසටහන් මාලාව සඳහා මේ / supirirandora ලින්ක් එක මගින් පිවිසෙන්න.
යථාර්ථවාදීව දුක තුලින් සතුට හඳුනා ගනිමු - ස්ර් ප්‍රියන්ත ද සිල්වා විසින් කළ දේශන මාලාව කොටස 10
දුශීලවන්තයෙකුට දෙන දානයත් මහත් ඵල මහානිසංශ කර, දුකින් එතෙර වන ආකාරය - speech by Sir. Priyantha De Silva, Colombo, Sri Lanka.
තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් දේශිත අති සත්‍යවූ සදහම් කරුණු ‍රැගත්, දේශක ප්‍රියන්ත ද සිල්වා විසින් දේශනා කරන ලද "සදහම් දොර' වැඩටසටහන් මාලාව මෙම යූ ටියුබ් චැනලයේ ඔබට ලබාගත හැකිය. තවත් කෙනෙකුට ධර්ම රසය ලබාදීම සඳහා මෙම වැඩසටහන් හැකි පමණ ශෙයා කරන ලෙස ඉල්ලා සිටින අතර, නව වීඩියෝ එක් කළ සැනින් ඔබට දැන ගැනීම සඳහා සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්නා ලෙසද ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් ඔබගෙන් ඉල්ලා සිටිමු.
"සදහම් දොර' නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
Priyantha De Silva - Tel : +94 776927605
E-Mail - rkpdesilva@gmail.com
If you like to connect with us to do different kind of welfare services for mankind and if you concern to see other people are happy, the this is the opportunity for you. These bank accounts are mine and If you like to help us to help others and keep the world happy and safe, now you can deposit any amount on these banks accounts and, if do so, please E-Mail us the information about you.
ඔබත් අප සමඟ එක්වී ලෝකය වෙනුවෙන්, දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන්, ස්වභාදහම වෙනුවෙන්, ආගම හා රට ජාතිය වෙනුවෙන් අප කරන්නාවූ ලබන ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධවී සතුට , ධනය හා සෞභාග්‍යය උදා කරගැනීමට කැමති නම්, පහත සඳහන් බැංකු ගිණුම් ඒ වෙනුවෙන් විවෘත්තව පවතී. ඉතින්, ඔබ මේ බැංකු ගිණුම්වල මුදල් තැන්පත් කරන්නේ නම්, කරුණාකර අපට ඊ මේල් මගින් හෝ දුරකථන අංකයට පණිවිඩයක් මගින් හෝ දැනුම් දෙන්න. ස්තූතියි.
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
විශේෂයෙන්, මෙවැනි වැඩසටහන් තව දුරටත් ඉදිරිපත් කරමින්, සුවහසක් ජනතාව දිකින් මුදවා ගැනීමේ මේ කර්තව්‍යය සිදු කිරීමේ වැඩපිළිවල නොකඩවා සිදුකරගෙන පවත්වාගෙන යාම ට ද ඔබගේ හදවතින් නැගෙන මේ උපකාර අපට අවශ්‍ය වන අතර, පින් ‍රැස් කර ගැනීමට ද පිනක් තිබිය යුතුය යන සත්‍යය අනුව, පින් වත් බුද්ධිමත් ඔබගේ ආධාර හා ‍රැකවරණය වෙනුවෙන් බොහෝමත් ම පින්. තෙරුවන් සරණින්, දෙවි ‍රැකවරණින් සියළුම සාර්ථකත්වය ඔබට හිමිවේවා !

Пікірлер: 6
@chandranijayamaha8928
@chandranijayamaha8928 Жыл бұрын
Obathumata Apege Pranamayai.......theruwansaranai.
@nadira8407
@nadira8407 3 жыл бұрын
ඔබතුමාගේ අවබෝධයට අවබෝධයට සහ සමාජ මෙහෙවර වෙනුවෙන් ❤💐🙏
@SadahamDora
@SadahamDora 3 жыл бұрын
ඔබට බොහෝමත්ම පිං, තෙරුවන් සරණින් සියළුම කටයුතු සාර්ථක වේවා !
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
මේ වීඩියෝ එක බලන්න බැහැනේ.
@priyanthadesilva4056
@priyanthadesilva4056 3 жыл бұрын
දැන් බලන්න පුළුවන්, මේ වීඩියෝව සජිවීව ක්‍රියාත්මක වන්නට කලින් තමයි ඔබ කොමෙන්ට් කරලා තිබෙන්නේ, ඒ වනවිට මේ වීඩියෝව ක්‍රියාත්මක වෙලා තිබුනේ නෑ. එදින රාත්‍රී 6.30 ට තමයි ක්‍රියාත්මකවීම ඇරඹුනේ. බොහෝම ස්තූතියි.
@SadahamDora
@SadahamDora 3 жыл бұрын
දැන් බලන්න පුළුවන්, මේ වීඩියෝව සජිවීව ක්‍රියාත්මක වන්නට කලින් තමයි ඔබ කොමෙන්ට් කරලා තිබෙන්නේ, ඒ වනවිට මේ වීඩියෝව ක්‍රියාත්මක වෙලා තිබුනේ නෑ. එදින රාත්‍රී 6.30 ට තමයි ක්‍රියාත්මකවීම ඇරඹුනේ. බොහෝම ස්තූතියි.
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН