ජපානයේ මිනිත්තු පහෙන් තෙල් ගහගෙන යනකොට, විශාල වරදක් කරා වගේ හිතට දැනෙන්නේ… 💔😢

  Рет қаралды 29,021

Sajeev Rajaputhra

Sajeev Rajaputhra

Күн бұрын

Пікірлер
@damayanthidasanayaka571
@damayanthidasanayaka571 2 жыл бұрын
උතුම් හදවතක් තියෙන මේ වගේ පුතෙක් හදපු අම්ම තාත්ත මොනතරම් පින්වන්තද❤
@mangalikahewage555
@mangalikahewage555 2 жыл бұрын
හැමෝටම ඒ වගේ නොදැනෙන්නේ ඇයිද කියලා හිතෙනවා .....ඔබේ පින් මහිමය තමා මේ...... ඔබ ගැන ආඩම්බරයි ස්තූතියි ඔබට 🙏 අපේ දුප්පත් රට ගැන අමතක නොවි ආදරණීය ලාංකිකයන් ගැන පසුතැවීම ගැන ස්තූතියි 🙏
@thejaliyanage9621
@thejaliyanage9621 2 жыл бұрын
❤️❤️❤️🙏🏻🙏🏻
@kamanisilva59
@kamanisilva59 2 жыл бұрын
අනේ සර් ඔබතුමා ගොඩාක් සංවෙිදියි,බුදුසරනයි දෙවිපිහිටයි,Family eke hamotamath,ඔබතුමා අපේ රටට ලොකු ශක්තියක්
@karunakumarasinghe664
@karunakumarasinghe664 2 жыл бұрын
ඔබ ළග තිබෙන මනුස්සකම..නිහතමානී කම.නිරහංකාර බව මට දැනෙන විදිහට උත්තරීතර යි.
@pasindudilshan720
@pasindudilshan720 2 жыл бұрын
මේක පිං බිමක් මේක කන්නෙ රටේ පාලකයො උන් හොරා කාල මේ රට විනාස කරනව ඔයාල ඔක්කොටම බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤️
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
නිකන් කන්නයි හොරා කන්නයි එවා විසදුම් නොවේ..ජපානයේ මිනිසුන් කොච්චර මහන්සි වෙනවාද සහ නිකන් කන්න බලන් ඉන්නවාද කියලත් විස්තර කියලා දෙන්න.රටට වෙච්ච දේ ගැන නම් කියලා වැඩක් නෑ .හරිම දුකයි. ගොඩාක් ස්තුතියි මේවා ගේ දේවල් share කරනවාට
@fai3379
@fai3379 2 жыл бұрын
අන්න හරි ඒ වගෙම එහෙ අය වෙලාව්ඈ කරනවා,කම්මැලි නැ
@ChamodSivantha
@ChamodSivantha 2 жыл бұрын
කන කට්ටක් අපි එකට කමු.......ඒක නම් හොඳටම දැනුනා💪❤️
@suseenaheenatigala7470
@suseenaheenatigala7470 2 жыл бұрын
ඔයාලා පිං කරලා තියෙනවා පුතේ ...සිය පවුලටම තෙරැවන් සරනයි ..
@khsshemachandra2140
@khsshemachandra2140 2 жыл бұрын
Ohoma hithanne keeyen keedenada. Godak sathutuyi. Thank you so much. Putha.
@user-yp3jr5eb8t
@user-yp3jr5eb8t 2 жыл бұрын
මගෙ අම්මත් නැති අසනීප වෙලා ඉද්දි ගෙනියන්න විදිහක් නැතුව 🙂 පෙට්‍රල් ටිකක් නැ හොයාගන්න..උදව්වකවත් වාහනයක් තිබ්බේ නැ පෙට්‍රල් ටිකක් තියෙන...හිටියෙ අම්මා විතරයි එයත් නැ දැන් 🙂 කාලකන්නියෝ රට කෑවා මිසක් කියපු එකෙක්වත් රට නම් හැදුවේ නැ
@wasanthakumari8657
@wasanthakumari8657 2 жыл бұрын
ඒක ඇත්ත ලංකාව තරම් වටිනා රටක් තවත් නෑ නේද , හරි සතුටුයි එහෙම ලංකාවට එනවා කිවඅ, සමහරු ලංකාව එපා වෙලා යනව කියනකොට , මමත් එනවා ලබන.අවුරුද්දේ ලංකාවට , ජය වේවා තෙරුවන් සරණයි 💘
@ramiyaramiya7691
@ramiyaramiya7691 2 жыл бұрын
ඔයාලා සියලුදෙනා ම සතුටින් ඉන්න .එත් ලංකාව මතක් වෙන කොට දැසෙන් කදුලු ගලනවා.හරිම.හිතට වෙදනවායි
@alasmawiz
@alasmawiz Жыл бұрын
පවුලේ සියලු දෙනාටම තෙරුවන්සරණයි💐💐💐👍🇦🇪
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි.❤🙏
@damayanthidasanayaka571
@damayanthidasanayaka571 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට.
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 2 жыл бұрын
God bless you and your family ❤️❤️❤️😍😍
@maheshimaheshi6831
@maheshimaheshi6831 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@sandamalinarasinghe1804
@sandamalinarasinghe1804 2 жыл бұрын
අනේ සර් පුලුවන්නම් උදව් කරන්න මට ජපානයට යන්න..ගොඩාක් උත්සාහ කරා ඒත් බැරි උනා සර් පිං සිද්ද වෙයි පුලුවන්නම් උදව් කරන්න සර්
@swarnalatha49
@swarnalatha49 2 жыл бұрын
Oyalata godaaaaak agayak karanawa hadawatinmha sathutin... Lankawa Mee taram agayakariima gana.. oyalata godaak Aadarai 💕💕💕💕💕💕💕💕
@annerajitha6670
@annerajitha6670 2 жыл бұрын
God bless you and your family 👪
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
මව්.රටෙන්.අෑත්.වෙන්නම.ඕන.අගේ.දැනෙන්න...මාද.එ්.වේදනාව.වින්දා...😭😭😭😭😭දැනට.මව්.රටේ....එහෙත්....පැතුම.ඔබේ.පැතුම.මගෙත්.පැතුම...ලෝකෙන්.උතුම්.රට.ලංකාව.වුනත්....දුක්.වැඩි.ලංකාව.අාසයි.හදුනා.ගන්න.මම.
@shyamaligustafsson7086
@shyamaligustafsson7086 2 жыл бұрын
තෙරුවන් සරණයි.❤🙏
@shammibandara656
@shammibandara656 2 жыл бұрын
Oyatath puthe family ekatath god bless puthe harima proud nethi genuine words katha karana brave kenek hetiyata mamath harima proud wenawa sri kankikayek hetiyata lankawe jeewithaya harima dukak god bless u all👍😀😀😀😀
@upulnilantha2031
@upulnilantha2031 2 жыл бұрын
Oyala hamoma godak nihathamani.oyala mehem hithanawat godak pin.sathutin inna hamadam
@amcdefgh5506
@amcdefgh5506 2 жыл бұрын
ඔයා ගොඩක් පින් කරලා තියෙන වා 👍👍👍
@studiominudi5799
@studiominudi5799 2 жыл бұрын
තෙරුවන් සරණයි
@m.inthisar7659
@m.inthisar7659 2 жыл бұрын
Ayye oya vage Ayage... Piraarthanava Apita Vatinava... Obage muhune... Eka Dhanenava....Apita...🇱🇰👊👍
@ranchayabond2880
@ranchayabond2880 2 жыл бұрын
You si good from your hart abd honest to have you your familly lucky and thanks go to your best parents I Sean people but you are really honest and caring about athers that's the best thing TC and GBY and your wonderfull family ♥️✝️☸👈
@user-on2tc5og2d
@user-on2tc5og2d 2 жыл бұрын
Oba godak sanwedi awanka kenek apith awanka unath pin madi athi oba athulu samata theruwan saranai
@kokilakokilaisha4398
@kokilakokilaisha4398 2 жыл бұрын
Sar mat podi udawk karnna puluwanda
@manjuladamayanthi7575
@manjuladamayanthi7575 2 жыл бұрын
රට පාලනය කරන මිනිස්සුන්ගෙ වැඩ නිසා තමයි අපි මේ දුක් විදින්නෙ
@susankahasngamage4172
@susankahasngamage4172 2 жыл бұрын
God bless you my dear brother
@manoharimanohiri6276
@manoharimanohiri6276 Жыл бұрын
Adara sajew hamadama wage adath kiyanawa oba wage oba witaramay me loketama inne. Pinwath upatak adarey mulu paulatama. Budusaranay..
@charmeaneperies2230
@charmeaneperies2230 2 жыл бұрын
Obe nihatamanitvayata godak garu karami. May God blesz ur family So true Sir u are so blessed. 🙏🙏🙏❤❤❤👍👍👍
@preethiramanayake3101
@preethiramanayake3101 2 жыл бұрын
Maw bimata adare karana karuna wantha sahodarayanani theruwan saranai
@senanisenavirathna5212
@senanisenavirathna5212 2 жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@lalanipriyangika7643
@lalanipriyangika7643 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹❤💜️❤💜️❤💜️budu saranayi daviyange phitayi oyalata
@dilkishanika5776
@dilkishanika5776 2 жыл бұрын
ආසම චරිතයක් ..
@nilanthikavinodani9961
@nilanthikavinodani9961 2 жыл бұрын
අපේ ලංකාවෙත් ඉස්සර ඔය වගේ තමයි තිබුනේ brother. දැන් තමයි මේ වගේ දෙයක් සිදු උනේ. මෙයට හේතුව වූයේ කුමක් දැයි කියා ඔබ සිතනවාද?
@shuhailmohomed2843
@shuhailmohomed2843 3 ай бұрын
Proud of you Sir
@nirashamalindi992
@nirashamalindi992 2 жыл бұрын
Apita shakthiyak oyalawage aya inna eka.thama api balaporotthu ath hariye nahe.ape rata kohoma hari bera gamu.ekai mage pathuma.god bless🙏🙏🙏🙏
@wajirapriyangani5219
@wajirapriyangani5219 2 жыл бұрын
Sir mata udawwak karanna puluwanda mage ammage mole operation ekak tiyenawa eka karanna loku ganak yanawa Ammage mole eka operation ekak karala tiyenne tawa ekak tiyenawa karanna puluwan nam beheth tikak aran denna puluwanda!!
@Elisha_shanel
@Elisha_shanel 2 жыл бұрын
Ayye udawwak karannako plzzz 🙏🙏🙏
@chandraillin3531
@chandraillin3531 2 жыл бұрын
Oya wage hamoma hirhawanam..cohcara hodada. Bs t.c adrei hamotama. Paule lengathukamata hamadama. Adrei. 💗💗💗💗💗
@shirazmaharoof4841
@shirazmaharoof4841 2 жыл бұрын
👏👏👏👏
@ayyashahamed1494
@ayyashahamed1494 2 жыл бұрын
Warmly welcome 🎉🎉🎉👏👏👏😂
@sriyaniwijesuriya5764
@sriyaniwijesuriya5764 2 жыл бұрын
so proud of u
@shashikanimodani3947
@shashikanimodani3947 2 жыл бұрын
රටේ පාලනයට සුදුසු මෙවැනි රට ගැන කැක්කුමක් තියෙන මනුස්සකමින් පිරුණු මිනිස්සු.. තාවකාලික පැලැස්තර ගහලා වැඩක් නෑ.
@nishalidilhara4582
@nishalidilhara4582 2 жыл бұрын
oya nesa api japan wala lassana dewal dakinawa danagannawa e wagema lankwe dewalut me wage video wadi wadiyen karanna shaktiya dairya labewa jesu pihitai ❤
@awanthiekanayake9013
@awanthiekanayake9013 2 жыл бұрын
ape gena hithala dukune ochchari .thànks kana kattak Hari ekàta Kamu qyalà qwa lankawe ape sadarayen pili piligannwa..
@kasungunawardena3640
@kasungunawardena3640 2 жыл бұрын
Can you give me a chance to work in Japan?
@neloneloca3933
@neloneloca3933 2 жыл бұрын
අනේ අය්යා සුදු බොලේ ගේ වීඩියෝ එකක් ඕනේ හරි හුරතල් දරුවා අපේ මුළු ගෙදර ම සුදු බොලේ කතා වට හරි ආදරේ ඔයාලා ගේ පවුලට ම ජේසු පිහිටයි
@vijithagunasinghe2122
@vijithagunasinghe2122 Жыл бұрын
🏜️🏜️🏜️🌐🌐🌏
@lavanewgmail9060
@lavanewgmail9060 2 жыл бұрын
aiya maga mahattayawat oya rata aragana rassawak dannako pin oyata
@sajithmadurangha5483
@sajithmadurangha5483 2 жыл бұрын
Anee japan walata anna උදව්වක් karanna puluwannam ලොකු දෙයක් man xsem liyala tiyenne පුලුවන් hema thenarama sv dunna ath පිළිතුරක් ne.
@shashikaweerasinghe6009
@shashikaweerasinghe6009 2 жыл бұрын
Aththatam lankawe inna ape duka ape rate inna plakayonta danenney ne..
@akeeshaakeesha5291
@akeeshaakeesha5291 2 жыл бұрын
Dannema nethuwa ඇස්වලට kadulu awa....🥺🥺🥺 Sir kiyapu වචන walata....
@m.inthisar7659
@m.inthisar7659 2 жыл бұрын
Sathi dhekin enava kivveka sathutui... Parissamin inta... Allah dhevi pihitai....
@thanujadasun1906
@thanujadasun1906 2 жыл бұрын
Obathumala rata goda ganna parliament enawanam api wasanawanthai
@jayanisanshima4087
@jayanisanshima4087 2 жыл бұрын
Oya mara hitha hoda manussayek pawlatath ratatah mulu mahath lokayatama oba want minisun watina sampathak
@kaushithalgodapitiya1541
@kaushithalgodapitiya1541 2 жыл бұрын
❤️❤️
@janitharidmal4364
@janitharidmal4364 2 жыл бұрын
Sir oya oyage paule aya godak hoda aya awagema adaraniya aya. Oya wage kenek sinhalayek weemama sathutak.
@premithmendis8004
@premithmendis8004 Жыл бұрын
"kana kattak ekata kamu" respect wachana tikata.
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Aththatama apita api ganama dukai.nidahasa labila aurudu ganak parampara kiyakda eth api eda hitapu thanamai.😔
@asasklkm6189
@asasklkm6189 2 жыл бұрын
අනේ මටත් අසයි ජපන් ඒන්න අපි පින් කරලා නැ සර්ට පින්කරලා තියෙනවා මෙවගේ රටක ජිවත් වෙන්න
@asanksanjeewa547
@asanksanjeewa547 2 жыл бұрын
Japanen matt job ekk hoyala dennako sir man loku hotel ekk chife
@ranjithkumarathamel5745
@ranjithkumarathamel5745 2 жыл бұрын
apiwa me thathwayata path karapu unta ehema notherana eka thamai prashne
@nilushifernando8850
@nilushifernando8850 2 жыл бұрын
Apitath ahamai ayya Italy wala
@susanthaamaresinghe-uc7kj
@susanthaamaresinghe-uc7kj Жыл бұрын
Godak hoda manuthsayek
@LakshanPerera
@LakshanPerera 2 жыл бұрын
sirisena lath vage kiyanne one
@shashikaweerasinghe6009
@shashikaweerasinghe6009 2 жыл бұрын
Adambarayi oba gana
@noorksa4466
@noorksa4466 2 жыл бұрын
Ane aiya as walata kadulu awa mamath inne Dubai wala dakinakota puduma dukak
@kumaridisna3440
@kumaridisna3440 2 жыл бұрын
Oyala wage hithana මිනිස්සු hari adui duka danenawanam මෙච්චර vinasayak wenne na
@Maheshi0
@Maheshi0 2 жыл бұрын
👍
@dubaisatwa5461
@dubaisatwa5461 2 жыл бұрын
අනේ සර් ඔයාගේ වස් නම්බරය දෙන්නකෝ ඔයාගේ හැම වීඩියෝ බලනවා
@ahinsathennakoon6376
@ahinsathennakoon6376 2 жыл бұрын
Apitat asai japane vage jivat venna . Dan parkku vadiyi mokada Dan Lankava aemarikava karala tiyenne. Mee vinasa venne mage daruvangen rata neda dukai. Oyala vage kenek janadipati unot rata japaneta vada lassana veyi. B. S
@lekadammi3758
@lekadammi3758 2 жыл бұрын
ඔයා වපුරපු බීජ වල ප්‍රතිඵල දැන් ඔබට ලැබෙනව.ඒ තමයි ඔබේ කුසල කර්මය,සතුටුයි ඇත්තටම .තෙරුවන් සරණයි .
@gayanichampika9842
@gayanichampika9842 2 жыл бұрын
Oya nam sebe. Sri Lankaekayek. Oya ge. Video. Hema akak ma belanawa. Harema. Adaraneya manussayek
@jeewanthikaushalya428
@jeewanthikaushalya428 2 жыл бұрын
Oyala godaaak pin karala tiyenawa api aurudu 5 hasbund japane mai lamai dennai mehe duk widinawa apita eya lagata yanna widihak ne eyata api lagata enna widihakuth ne
@disnakanthi8140
@disnakanthi8140 2 жыл бұрын
Pitaratawalath sapeksawa ape nayakayan Hari modai kisinirmanadili hakiyawan na kotinma his minissu aduma tharame ape rata pirisiduida kunu hatarawate Ara nagarasabawe wadakarana minissu apagatha jeewithayaj gewanna koi ewata nisikramawedayak thanathuruganna nam marenna hadanawa shit
@WorldlyBuzz
@WorldlyBuzz 2 жыл бұрын
ඔච්ච්ර දුකයි නම් පොඩ්ඩක් ඔයාගේ ඩඩ්ලි මාමාට කියන්නකො මිනිස්සු සූරන්කාල හාල් වලින් ඔහොම ලාබ ගන්න එපා කියලා
@chamalkavithanage470
@chamalkavithanage470 2 жыл бұрын
Lankave vatinakamak danunath godak aya inne danenne na vage
@sandyakumari785
@sandyakumari785 2 жыл бұрын
Japane eahema tama
@ahinsathennakoon6376
@ahinsathennakoon6376 2 жыл бұрын
Japane ehema veddi Lankava aemarikava vala neda
@ccdf1596
@ccdf1596 2 жыл бұрын
චුටි උදවුවක් කරන්න පුලුවන් ද සාර් මට එකට අවශ්‍ය බෙහේත් ටික ගන්න ඔනේ පිලිස්
@samanthiniesiriwardena5825
@samanthiniesiriwardena5825 2 жыл бұрын
U dont speak about ur parents.r they in srilanka.
@dilaniaberathna1027
@dilaniaberathna1027 2 жыл бұрын
225 karala Tiyana De Thamai.
@kotuwilaranjani262
@kotuwilaranjani262 2 жыл бұрын
Video එකේ අගය දැණුනෙ,ඔබට කරන්න පුළුවන් තරමට ලංකාවේ අයට පිහිට වෙනවා කියපුවාම යි.නැතතනම්, ඔබලාව බලන අයට මෙන්ම මටත් හිතුනෙ අතී සුඛෝපභෝගී නිවාඩුවක් ගතකරලා දුක් චරිතයක් රගනවාද කියලානෙ! නමුත් ඒ සිතුවිල්ල උඩු යටිකුරු උනා කතාවෙ අවසානයට එද්දී.අනේ ලංකාවේ පදිංචියට නම් එන්න එපා! Godbless you!
@niwanthirajapaksha6902
@niwanthirajapaksha6902 2 жыл бұрын
♥️♥️♥️
@m.inthisar7659
@m.inthisar7659 2 жыл бұрын
👍
@tharuedirisingha4034
@tharuedirisingha4034 2 жыл бұрын
❤️❤️❤️
ඔන් ද වෙ... 😉✈️🇱🇰
11:25
Sajeev Rajaputhra
Рет қаралды 111 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 39 М.
CEO Sajeev Rajaputhra at Auto Vision | Sirasa TV
20:41
SAS3 TV
Рет қаралды 18 М.