අම්මා කුලී වැඩ කරන එක නවත්වන්න ඕන නිසා මම හොදට ඉගෙන ගත්තා ! | Niroshan Sadaruwan

  Рет қаралды 48,863

Sakiya - සකියා

Sakiya - සකියා

Күн бұрын

තාත්තා නැතුව අම්මා කුලී වැඩ කරලා අක්කවයි මාවයි දෙන්නම කැම්පස් යැව්වා ! | Niroshan Sadaruwan
Niroshan Sadaruwan Social Media ⬇️
Facebook page - / niroshan83652
You Tube - / @niroshansandaruwan6651
Whtsapp - bit.ly/34bPVHL
#economics #NiroshanSadaruwan #sakiya

Пікірлер: 326
@mansaranna
@mansaranna 2 жыл бұрын
පෞද්ගලිකව හදුණන මගේ හොද මිත්‍රයෙක්.. දවසක් මම ගියා class කරනවා බලන්න.. ටික වෙලාවකින් තේරුනේ මම clz එකේ ලමයෙක් නෙවෙයි කියලා.. මොකද ඒ තරමට නිරෝශන් ලමයින්ගේ අවදානය පාඩම කෙරෙහිම පවත්වගන්න ඉතා දක්ෂයි. හරිම ආකර්ෂණීයයි.. ඒ වගේම විෂය කරුණු ඉතා නිරවුල්ව කෙටි ක්‍රම ඔස්සේ කියා දෙන්න නිරෝශන් ට හොද හැකියාවක් තියෙනවා. Exam කරගන්න ඒකට හරියට mindset එකක් හදාගන්න ඕනි. නිරෝශන්ගේ class යන ලමයින්ගේ මම දැක්ක දෙයක් තමයි ඒ ලමයි මාර උනන්දුයි.. Clz යන්නේ හරිම ආසාවෙන්. පුදුම විදිහට වැඩ කරන්නේ. ඒ වගේම ජීවිතය කියාදෙන, බාදක කම්කටොලු මැද ඉගෙනගෙන ලංකාවේ පලවෙනියා වෙලා වැඩ පෙන්නපු ආදර්ශමත් චරිතයක්. ලමයි වෙනුවෙන්ම කැපවෙලා වැඩ කරන නිහතමානී ඉතා දක්ශ ගුරුවරයෙක් තමයි නිරෝශන් කියන්නේ..❤
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
ECON නිරොශන් සර්ගෙ clz යන ගමන් මෙක බලපු අය කෝ බලන්න 🖐️❤🎉
@shakthi_jayasingha
@shakthi_jayasingha 2 жыл бұрын
කැම්පස් එකේ දැක්ක තැන හිනාවෙලා විහිලුවක් කරල කතා කරල යන නිහතමානී චරිතයක් නිරෝශන්. ජයවේවා🥺❤️
@lakshanfernandobs
@lakshanfernandobs 2 жыл бұрын
නිරෝෂන් මල්ලි ❤️
@prasannasampath8219
@prasannasampath8219 2 жыл бұрын
අපේ ලක්ශාන් සර් /නිරෝශන් සර්❤️😌
@LOLifytv2003
@LOLifytv2003 11 ай бұрын
❤❤❤❤❤
@kaveeshadeneth8734
@kaveeshadeneth8734 9 ай бұрын
ආ ලක්ශාන් සර් ❤ 😁😁😁
@ayodya_thathsarani
@ayodya_thathsarani 9 ай бұрын
❤❤
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
දෙමාපියන් හට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ .දෙමාපියන් ගැන හිතන ඔබට කවදාවත් වරදින්නේ නෑ රත්තරන් පුතේ .බුදු සරනයී .මගේ ඇස් දෙකටත් කදුලු ආවා .
@gretafernando4858
@gretafernando4858 2 жыл бұрын
Mamath amma කෙනෙක් පුතේ.duk විඳලා දරුවන්ට ඉගෙන ganna උදව් kare.පුතේ oya ගෙන harima sathutuii.
@lakmalkml3247
@lakmalkml3247 2 жыл бұрын
කිසි දෙයක් කට පාඩම් කරන්න එපා ළමයි.. අවබෝධයෙන් ඉගෙනගන්න. 💪🍃👊 - නිරෝෂන් සර් -
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
ඔබ නං හොඳම පුතෙක් අම්මට සැලකීම උතුම් කාර්යයක්
@Kavindu455
@Kavindu455 2 жыл бұрын
ගුරුවරු නොවෙන ගුරුවරු අතරෙ සැබෑ නිහතමානි ගුරුවරයෙක් කිවුවොත් මම හිතනවා මම හරි කියලා....🙏♥️ හිතට දැනුණු චරිතයක් තමයි සර්...😊 "Plan The Work-Work The Plan" 💫
@shanelfernando4926
@shanelfernando4926 2 жыл бұрын
මගේ ජිවිතේ වීරයන් අතර එක් වීරයේක්🥰. ජීවිතේ වෙනස් කරපු ගුරුවරු අතරින් එක් ගුරුවරයෙක් නිරෝෂන් සර්❤️
@kawindyaweerasingha4205
@kawindyaweerasingha4205 2 жыл бұрын
ජීවිතේ වෙනස් කරපු ගුරුවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක්.. නිරෝශන් සර් ❤️
@ranigeetha1312
@ranigeetha1312 2 жыл бұрын
සිතට ලොකූ ආඩම්බරයක් සහ සතුටක් දැනෙනවා මේ වගේ දරුවන් ගැන අසන්න ලැබෙන විට 🙂 . මොන දේටත් පලමුව දරුවන්ගේ උත්සාහය සහ උවමනාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ. එහෙම දරුවන්ට කෙදිනකවත් වරදින්නෙ නැහැ. පුතා ඔබගේ අනාගතය තව තවත් දියුනුවෙන් දියුණුවට පත් වේවා!!! අපේ රටේ බැබලෙන තරුවක්ම වේවා🙏🙏🙏❤❤️❤️🌟🌟🌟 👍 ඔබට ජය වේවා!!!🙏🙏🙏💐
@shanuka-2025
@shanuka-2025 9 ай бұрын
මේ සර් වගේම තමයි මාත් .මගේ තාත්තත් මම් 3 වසරේදි නැති උනා .අපෙ අම්මත් කුලී වැඩ කරනවා🥺 මාත් 2025 AL commurce කරන්න් ඉන්නෙ ..මේ video එක බැලුවහම මටත් හිතුනා මත් තාත්තා නැති උනත් ජිවිතේ ජයගන්න් පුලුවන් කියලා ❤️
@isurumadhubhashitha-mk2vf
@isurumadhubhashitha-mk2vf 9 ай бұрын
ඔයාට පුළුවන් මල්ලි...🙂✊❤
@ICT_WITH_SITHILA_JAYARATHNA
@ICT_WITH_SITHILA_JAYARATHNA 6 ай бұрын
Oyata aniwarenma puluwan malli❤️
@shashikagimhani261
@shashikagimhani261 2 жыл бұрын
මගේ ජීවිතේ වෙනස් වෙන්න හේතුවක් අපේ නිරෝශන් සර් . මං දැක්ක හොඳටම econ උගන්නන මොලේටම වදින්න උගන්නන . විශය කරුණු විතරක් නැතිව ජීවිතෙත් කියාදෙන හදවතේ ගුරුවරයෙක් තමා අපේ සර් . හැමදමත් වගේම සර්ට අපි හදවතින්ම ආදරෙයි .
@isharasewwandi1620
@isharasewwandi1620 2 жыл бұрын
එපා වෙලා තිබ්බ econ ගැන බලාපොරොත්තුවක් ඇති කලෙ නිරෝශන් සර් 🤗😍😍😍😍😍
@renukaadikari7792
@renukaadikari7792 2 жыл бұрын
ජයවේවා පූතේ ඔයා අම්මා ට කරපූ උද්‍රර කටයූත්තම ඇති ඔයා ට හරි යන්න දවසින් දවස ඔයාගේ කටයූතූ සාර්ථක වේවා ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 🙏❤️❤️
@shirofer0317
@shirofer0317 2 жыл бұрын
මෙලොව දැක්ක එක දෙවියෙක්....🥺♥️ නිරෝෂන් සර්♥️
@chethana7609
@chethana7609 2 жыл бұрын
අපි හරිම තාර්කිකයි.. ඒක මාර තාත්විකයි.. ❤️ ආඩම්බරයක් සර්ගේ ගෝලයෙක් උනු එකට😇😎❤️
@tharulakshika
@tharulakshika 2 жыл бұрын
අපේ සර් 🥺❤️✨️ ජීවිතේ කියන්නෙ මොකක්ද කියල කියල දුන්න ගුරුවරයෙක් ❤️✨️💪
@dilshansupun85
@dilshansupun85 2 жыл бұрын
අවංකව කතා කරන හොදම සර් කෙනෙක් ❤️❤️❤️
@ayodhyasewwandi3651
@ayodhyasewwandi3651 2 жыл бұрын
විශයට පමනක් සීමා නොවී ජීවිතයම ගොඩ දාන්න උත්සාහ කරන ගුරුවරයෙක් ❤️🥰කවදාවත් වරදින්නෑ සර්ට 😍❤️ආදරෙයි හැමදාමත් සර්ට ❤️🥰
@WAIDKITCHRN.
@WAIDKITCHRN. 2 жыл бұрын
නිහතමානී සුපිරිම චරිතයක් අපේ සර් ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා
@thusithasenadeerajayarathn5203
@thusithasenadeerajayarathn5203 2 жыл бұрын
අපෙ සර්... ජීවිතෙම ගොඩ දාගන්න පාර පෙන්නන අපෙ ජීවිත කතා වල දැවැන්තම චරිතයක් නිරෝෂන් සර්💚💚💚💚💚
@nadunsahan4477
@nadunsahan4477 2 жыл бұрын
❤💝💝💕
@vimansaherath8516
@vimansaherath8516 2 жыл бұрын
Niroshan ❤️ Campus select una mul kalema fit una hoda yaluwek😍 Good luck!💫
@thilinasameera613
@thilinasameera613 2 жыл бұрын
Ape sir හදවතේ ගුරුවරයා 😍😎❤ හරිම නිහතමානී kenek ape sir 😊
@ishararathnayake8069
@ishararathnayake8069 2 жыл бұрын
Sir♥️♥️🙏
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
කවදාවත් වරදින්නේ නෑ ඔබ තුමාට.තෙරුවන් සරණයි........!!!
@richcoenglishacademy6397
@richcoenglishacademy6397 2 жыл бұрын
දිගින් දිගටම ඉදිරියටම යන්න. ජයෙන් ජයම අයියේ ඔයාගේ ළමයි ටිකම මගෙ English classes වලට ඇවිල්ලා...ඔයා නිසාම මට ආදරේ උන ළමයි. ඉන්න එකත් මම අද මෙතන ඉන්න එකට හේතුවක් ❤️ ආදරෙයි❤️
@malshamedhani5922
@malshamedhani5922 2 жыл бұрын
ආඩම්බරයි නිරෝෂන් අයියේ❣️
@manojamaheelal301
@manojamaheelal301 2 жыл бұрын
Niroshan sir, Sir ට ගොඩාක් පින් ආදරෙන් උගන්වනවාට. Econ විෂය ඉතා හොඳින් උගන්වන ආදරණීය ගුරුවරයා ඔබයි Sir. බුදුසරණයි ! ❤❤
@karunarathnalakshitharuvin5954
@karunarathnalakshitharuvin5954 2 жыл бұрын
නිරෝෂන් මල්ලී ❤️❤️ ඉදිරි ජීවිතෙත් තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මල්ලී ❤️
@r.lakshikakariyawasam9420
@r.lakshikakariyawasam9420 2 жыл бұрын
අපේ සර්..... ❤️ වැඩිඩෙක් තමා ඉතිං..... 💪
@sadunihemamali6482
@sadunihemamali6482 2 жыл бұрын
හදවතේ ගුරුවරයා❤️🥺 සර්ගේ ගෝලයෙක් වෙච්ච එක මට මාර සතුටුයි ❤️🔥 ඉකෝන් ආසාවෙන් ඉගෙන ගත්තේ සර් නිසා තමා ❤️
@tharukarajapaksha8465
@tharukarajapaksha8465 2 жыл бұрын
අපේ සර් ❤
@dmhjayanthi1419
@dmhjayanthi1419 2 ай бұрын
ජීවිතේ කියලා දුන්නු ආදරණීයම ගුරුවරයෙක්...❤😊🎉 බුදු සරණයි අපේ සර්...🙏🙏
@sarangasubhashana7621
@sarangasubhashana7621 2 жыл бұрын
ගැම්මක් තමයි සහෝදරයා 💪
@Nawod723
@Nawod723 2 жыл бұрын
ජීවිතය ජය ගත් තවත් උත්සාහ වන්ත මනුස්සයෙක් ජයවේවා අයියේ 🥺❤️
@Himangi140
@Himangi140 2 жыл бұрын
අපේ economic සර් ❤️😌🌼
@chathurangachathuranga9227
@chathurangachathuranga9227 2 жыл бұрын
ජීවිතේට ගොඩක් දේවල් උගන්නපු ගුරුවරයෙක් ...🤗💖
@kavishkasadaruwan2966
@kavishkasadaruwan2966 2 жыл бұрын
ඇත්තටම Art කරත් මට මේ කතාව ගොඩක් දැනුනා ... ❤️ පින් සර් 🙏
@happya9809
@happya9809 2 жыл бұрын
ලස්සන ජයග්‍රාහී ජීවිත කතාවක් තීන අයිය කෙනෙක් ඒ වගේම හොද ගුරුවරයෙක්🙏🥺
@rashininimsara3049
@rashininimsara3049 3 ай бұрын
විශය කරුනුවලට එහා ගිහින් ජීවිතේ කියලා දීපූ ගුරුවරයා❤.....Econ නං සර් තමයි ඉතිං...❤
@vishakaanupama3960
@vishakaanupama3960 2 жыл бұрын
සුභ පැතුම් නිරෝශන් ඉදිරියටම යන්න❤️
@chihara3504
@chihara3504 2 жыл бұрын
අපේ නිරෝශන් සර් ❤ ජීවිතේ දිනන්න ඕනෙ කියලා බලාපොරොත්තුවක් දුන්න අපේ සර් 🥰
@nethmisanchala3371
@nethmisanchala3371 2 жыл бұрын
සර්..නියමයි..ආඩම්බරයක් සර්ගෙ ගෝලයෙක් උනු එක ගැන🥺😍🌹
@nethminihansika7852
@nethminihansika7852 2 жыл бұрын
මගේ ඡීවිතේ වෙනස් කරපු ගුරුවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක් 💪💪 Plan the work work the plan ❤️❤️❤️❤️❤️
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
දුක්ගන්නාරාල සර් දරැවන් හැර ගියාට එයා වගේ කෙනෙක් තැවත විශ්ව ශක්තිය හදල දරැවන්ට ආයෙ දුක්වෙන්න ඹිනෙනැ
@hansihansi730
@hansihansi730 2 жыл бұрын
ජිවිතේ වෙනස් කරපු ගුරැවරැ තුන් දෙනාගෙන් එක්කෙනෙක්❤️😊
@samadhisachinthani6777
@samadhisachinthani6777 2 жыл бұрын
😌 සර් ගැන කියන්න දේවල් ගොඩක් හිතේ තිබුනත් මේ වෙලාවේ ඒ වචන එලියට එන්නෙ නෑ සර් 🙂 ජීවිතේ මම දැකපු සහ මට ලැබුනු හොදම ගුරුවරයා නිරෝශන් සර් කිව්වොත් මන් හරි ❤️ ගුරුවරයෙක්ට එහා ගියපු වෙලාවකට සහෝදරයෙක් වෙලාවකට ගෙදර කෙනෙක් වගේ ප්‍රශ්නයක් උනත් කතා කරන්න පුළුවන් ගුරුවරයෙක් 🤤💯❤️නිරෝශන් සර් මගේ ජීවිතේට ලැබුනු තවත් එක වීරයෙක් උනා මීට මාස දෙකකට විතර කලින් ❤️😌 ඉතින් තවත් මොකටද උපමා 😏 නිරෝශන් සර් කියන්නෙ brand එකක් 💪
@shehanmusicstudio6792
@shehanmusicstudio6792 2 жыл бұрын
නිහතමානිම ගුරුවරයෙක් 💪💙❤️
@madushikapiyumali4033
@madushikapiyumali4033 2 жыл бұрын
සර් ♥️ සර්ලගේ කැපකිරීම් වෙනුවෙන් දෙන්න පුලුවන් හොඳම දේ සරසවි වරම අනිවාර්යෙන් ඒ දේ කරනවා 🌾🤗♥️
@tikyasispecial4381
@tikyasispecial4381 2 жыл бұрын
මගේ ජීවිතය ගොඩගන්න මට උදව් කරන මිහි පිට වැඩ ඉන්න තවත් එක් දෙවියෙක් 🙏 අපේ නිරෝශන් සර්🥰
@chandrakanthi6921
@chandrakanthi6921 2 жыл бұрын
වැදගත්විඩි.ෙයා්.එකක්නිදුක්.නි,ෙරා්ගි,ජිවිතයක්
@kawshanisasanka3162
@kawshanisasanka3162 2 жыл бұрын
අපේ සැර් 🌝❤️
@nethmichethana9520
@nethmichethana9520 2 жыл бұрын
විෂය විතරක් කියල දෙන් නැතුව.. මුලු ජීවිතේ ගැනම කියා දෙන ආදරණීයම ගුරුවරයෙක් ...♥️♥️
@dsrpinthu
@dsrpinthu 2 жыл бұрын
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
අපේ ශ්‍රී ලාංකික වීරෝදාර උදාර ආදර්ශමත් චරිතයක්. නිරෝශන් ආචාර්ය තූමාට ජයවේවා. ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👍🏾👌🏾🇱🇰
@indikapiyalsiri1
@indikapiyalsiri1 2 жыл бұрын
ජය වෙවා මල්ලි ..❤️❤️❤️
@nilmiamaya4108
@nilmiamaya4108 2 жыл бұрын
අපේ සර්... ❤️ විෂය විතරක් නෙවෙයි ජීවිතේත් කියාදෙන මගේ ජීවිතේ ඉන්න එක වීරයෙක්... ❤️💖❤️
@dulanjalidulanjali3246
@dulanjalidulanjali3246 2 жыл бұрын
ආඩම්බරයි සර්ගේ ගෝලයෙක් උන එකට ❤️
@akramjiffry
@akramjiffry 2 жыл бұрын
සර් නම් සුපිරියට උගන්නනවා..
@pasanjayasinghe
@pasanjayasinghe 2 жыл бұрын
Niroshan Malli ❤ ජයවේවා 🙏 👏
@Sach-cf6jz
@Sach-cf6jz 2 жыл бұрын
subject එක එපා වෙලා අතෑරල දාල ඉද්දි අහම්බෙන් video එකක් දැකල සර්ගෙ class එකට join උනේ..දැන් ආසාවෙන් වැඩ කරනව සර් නිසා 🤗♥️
@athukoralaathukorala5339
@athukoralaathukorala5339 2 жыл бұрын
Ane me sirge numbar eka dennako
@chathuranganisewwandi5008
@chathuranganisewwandi5008 2 жыл бұрын
අපේ සර් ❤️❤️
@talkwithshehan1991
@talkwithshehan1991 2 жыл бұрын
අපි හරිම තාර්තිකයි එක මාර තාත්විකයි
@wathsala401
@wathsala401 2 жыл бұрын
අපේ සර්❤️🤗
@donashiranihewawithanagama1259
@donashiranihewawithanagama1259 2 жыл бұрын
Well done putha. I wish you a bright future.
@achinisamaraweera8694
@achinisamaraweera8694 2 жыл бұрын
Ape sir ❤️‍🔥❤️
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 2 ай бұрын
හොදයි පුතේ මගේ දුවෙක් ඉන්නවා ඔය විදියට වැඩ කරන්න අනාගතයක් ඔයාට පුතේ බුදුසරණයි බුදුසරණයි
@sadeepalakshan8723
@sadeepalakshan8723 2 жыл бұрын
අපිට හැමදේම උගන්නන සර් 🥰
@nawodiamalsha8989
@nawodiamalsha8989 2 жыл бұрын
අපේ සර්🤗❤️විශයට පමනක් සීමා නොවී ජීවිතය කියා දෙන හදවතේ ගුරුවරයා🤟🔥
@pathminiliyanage4039
@pathminiliyanage4039 2 жыл бұрын
අනේ පුතේ මමත් අවුරැදු 60 ක අමිමෙික් ඔයා වගේ රත්තරන් පුතෙක් ලැබිම අමිමාගෙත් වාසනාව රටෙිත් වාසනාව පුතේ ඔයාට බුදුසරනයි සියලුම දෙවියන්ගේම පිහිටයි හිතේ තියන සියලුම සිහින පුර්තනා ඉෂ්ටවෙිවා
@roshaniwathsala5175
@roshaniwathsala5175 2 жыл бұрын
Good luck niroshan 🥳
@palliyaguruge4548
@palliyaguruge4548 2 жыл бұрын
හරිම ආඩම්බරයි පුතේ කවදවෙත්ම වරදින්නෙ නෑ,
@oshisenarath726
@oshisenarath726 2 жыл бұрын
අපේ සර් ❤️😍
@nodutuwishvaya4597
@nodutuwishvaya4597 2 жыл бұрын
අපේ සර් 💙
@chandanidissanayaka815
@chandanidissanayaka815 2 жыл бұрын
ඔබගේ හැම හිනයක්ම සැබෑ වෙිවා ❤️
@d.r.sdesilva851
@d.r.sdesilva851 2 жыл бұрын
හදවතේ ගුරුවරයෙක්..❤️ ඉකෝන් ආසාවෙන් ඉගෙන ගන්න පටන්ගත්තේ සර් නිසා..😇❤️
@hasitharanjitha2145
@hasitharanjitha2145 2 жыл бұрын
මගේ ජීවිතේ වැටෙන තැන් වලදී සර්ලා තුන් දෙනා දෙන motivation එක පට්ට ❤️💪💪❤️ ආසාවෙන් තමා සර් මං දැන් econ කරන්නේ 💪❤️ සර්ට ගොඩාක් පින් 🙏🙏❤️❤️❤️
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 2 жыл бұрын
ජයවේවා පුතේ
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 жыл бұрын
හීන වලට පණ දෙන අපේ සර්ලා ❤
@diliniishara4927
@diliniishara4927 2 жыл бұрын
ජය වේවා නිරෝෂන්.❤️😍
@yeshmiayodhya2578
@yeshmiayodhya2578 2 жыл бұрын
අපේ සර් ...සර් ආපු ගමන ගැන ඇත්තටම සතුටුයි සර්...🤟😍...තැන්ක් යූ සර්
@KoreanDream2024
@KoreanDream2024 2 жыл бұрын
අපේ සර් ❤️❤️❤️✨️
@مالانانداني
@مالانانداني 2 жыл бұрын
ඒක ඇත්ත තමයි නිරොෂන් සර් කියනවා අම්මලා විදින දුක හැම දරුවෙක්ම තෙරුන් ගන් නෑ.. තෙරුවන් සරණයි සර්ට
@sithuuusithuuu2029
@sithuuusithuuu2029 2 жыл бұрын
අපේ සර් ❤️💪
@chalanidilrukshi8597
@chalanidilrukshi8597 2 жыл бұрын
සරසවි හීනේට මග කියන ගුරුවරයා...❤️💪🤗
@nithunimanthi3755
@nithunimanthi3755 2 жыл бұрын
හැම අතින්ම අති දක්ෂයෙක් සතුටුයි ❤️❤️
@piyumanthisachinthana4616
@piyumanthisachinthana4616 2 жыл бұрын
අපේ සර් 💪
@Girlbossgirlboss1234
@Girlbossgirlboss1234 2 жыл бұрын
සර් ගොඩ ගියා වගේම ,,අපිටත් ගොඩ යන්න පාර කියන අපේ සර්.💎❤ අපි හරිම තාර්කිකයි| ඒක මාර තාත්විකයි..💗🎶
@achiniupeksha7441
@achiniupeksha7441 2 жыл бұрын
Econ එපා වෙලා තියෙද්දි econ ආසම subject එක කරපු ගුරුවරයා ❤️❤️
@chandrachandra4018
@chandrachandra4018 2 жыл бұрын
සුබ.ගමන්.පුතා.බුදු.සරනයි.මම.අනුරාධපුර.කුවෙිටි.හරි.ම.අාඩමිබරයි.විඩියෝ.ඵක.ඔක්කොම.බැලුවා.දළදා.සමිදු.පිහිටයි
@kavishaniwimanshika8776
@kavishaniwimanshika8776 2 жыл бұрын
ආඩම්බරයි sir❤️
@kalanahasin2349
@kalanahasin2349 2 жыл бұрын
අද මම වැඩ කරන්නේ සර් නිසා💪
@YasinduOmalka
@YasinduOmalka Ай бұрын
Guru Deviyek❤
@rinky720
@rinky720 2 жыл бұрын
Niroshan aiya..❤️❤️hettige srla taama kynva oyala gana💙💙
@lakmalkml3247
@lakmalkml3247 2 жыл бұрын
අපි හරිම තාර්කිකයි.. ඒක හරිම තාත්විකයි.. ❤️
@shanthakumara2607
@shanthakumara2607 2 жыл бұрын
අපි හරිම තාර්කිකයි ඒක හරිම තාත්විකයි....🤗 අපේ සර් .....🥰 ❤️ ආඩම්බරයක් සර්ගෙ ගෝලයෙක් උනු එකට 😇😌
@niroshini15
@niroshini15 Жыл бұрын
තුනුරුවන් සරණයි!තිස්‌ තුන් කෝටියක් දෙවියෝ රකිවා!
@chaomodirasika1325
@chaomodirasika1325 2 жыл бұрын
අපේ සර්👍👊
@salonsanju5235
@salonsanju5235 2 жыл бұрын
ජයවේවා
@arunodiarunodi6171
@arunodiarunodi6171 6 ай бұрын
ඉස්සර,නිරෝශන් අයියා ❤ දැං අපේ සර් 😌❤️
@vihanginethmini9586
@vihanginethmini9586 2 жыл бұрын
Ape sir 🙏❤️
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН
Lecturer කෙනෙක් වෙන්න tips ටිකක්
14:08
Fairoza Fairooz (Fero)
Рет қаралды 208 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН