ගමේ රසට පොලොස් එකක් | Samitha's පොලොස්

  Рет қаралды 31,005

Samitha's Kitchen

Samitha's Kitchen

Күн бұрын

Пікірлер: 194
@sanjeevanimenaka2243
@sanjeevanimenaka2243 12 күн бұрын
සමිතාගෙ සිංදුවක් අහන ගමන් පොලොස් ඇබුල බලන මම❤❤❤❤❤
@thuglife-kk7od
@thuglife-kk7od 20 күн бұрын
1පොලොස් කෑලි කපල ලුනු ගොරක දාල වතුර හිදෙනකම් තම්බන්න 2.මිරිස් කුඩු තුනපහ කුඩු කබලෙ බැදල පොලොස් වලට දාන්න 3. බාජනයට තෙල් දාල ඉගුරු සුදුලූනු රම්පෙ කරපින්චා රතුලූනු දාල බැදෙනකොට පොලොස් කෑලි දාන්න . 3.ටික වෙලාවකින් දියකිරි දාන්න 4අමුමිරිස් කරල් දෙකක් පලල දාන්න. 5 ටික වේලාවකින් මිටි කිරි දාන්න 6.අබ ගම්මිරිස් ඇට එනසාල් කරාබු නැටි කුරුදු හාල් ඇට පොඩ්ඩක් සහ කබලේ බැදපු ගාගත් පොල් පීරිසි කෝප්ප දෙකක් විතර අබරලා දාන්න 7ලුනු දමන්න රස බලන්න 8 විනාඩි 15ක් පමන තබා ලිපෙන් බාන්න. ඔයාගෙ කරියත් රස පාටය් 😊❤මේ ඇත්තටම ගමේ රෙසිපියක් මමත් ගමකනේ ඒකය් දැම්මෙ හදල බලන්න්❤❤
@adtele2965
@adtele2965 20 күн бұрын
Cutting board and knife is very gd.
@hemadangoda1276
@hemadangoda1276 15 күн бұрын
Mamath game game vidiya tamai hari polo's abula
@Shashi.326
@Shashi.326 8 күн бұрын
Ane eka godak rasai math hadala baluwa.😊
@kuwkyw3714
@kuwkyw3714 2 күн бұрын
Rasa patai budusaranai
@rajapakshamalani8696
@rajapakshamalani8696 20 күн бұрын
දන්න ව්දියට කැම හදන එක ගැන ආඩම්බරයි ආදරණීය පව්ලක් අදරෙයි ගොඩාක් බුදු සරනයි ඔක්කොටම 💗💗💗💗💗
@sandamalieesssil9186
@sandamalieesssil9186 20 күн бұрын
රම්පේ කරපිංචා සුදුලූණු පොල් කබලේ බැදලා අරගෙන ගම්බිරිස් ඇට ටිකක් දාලා බෙන්ඩර් කරගන්න මිරිස්කුඩු තුන පහකුඩු කබලේ බඳින්න ඊට පස්සේ පොලොස් වලට දාලා අවශ්‍ය අනිත් කළමනා දාලා කිරි එකට දාලා උයන්න හරිම රසයි හදලා බලන්න සමිතක්කේ
@sewpeiris3475
@sewpeiris3475 19 күн бұрын
රස පාටයි 😋🤤♥️✨ දැන් පොලොස් බඩගිනී 🥹
@AIAttanayake
@AIAttanayake 19 күн бұрын
ගොඩක් රස පටයි පොලොස් මාළුව. නියමයි.😊😊😊😊
@inoka2025
@inoka2025 20 күн бұрын
සමිතාගෙ පොලොස් කරිය හරි හුරතල්...❤❤
@hirunihansala6902
@hirunihansala6902 14 күн бұрын
මන් හරිම ආදරෙයි ඔයාලට දවසක ඇස් දෙකට දැකල වචනයක් හරි කතා කරන්න ආසයි මගේ හිතට තදින්ම වැදිලා ඉන්නේ ඔයාලව ❤ පරිස්සමින් ඉන්න බුදුසරණයි ඔයාලගේ ගෙවල් කොහෙද මන් හැම වීඩියෝ එකක්ම බලනව ❤
@iroshanilmini7776
@iroshanilmini7776 20 күн бұрын
ශෝක් මිස් පොලොස් කරිය 👍❤
@alhasalthan7266
@alhasalthan7266 12 күн бұрын
Good job guys ❤❤
@dilanwickramasinghe2191
@dilanwickramasinghe2191 13 күн бұрын
මම නම් හරිම ආ⁣ස පවුලක් මොකද අනුන්ගේ කුනු හොයන්නැතු සතුටින් පාඩුවෙ ඉන්න පවුලක් බුදුසරනයි
@sanidirathnayake5783
@sanidirathnayake5783 19 күн бұрын
ආසයි ඔබතුමියගේ වීඩියෝස් බලන්න❤ ජය වේවා
@nilanthchiththrananda550
@nilanthchiththrananda550 19 күн бұрын
ආදෙරෙයි හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න තෙරැවන් සරණයි❤❤❤
@achinimaduwanthi5902
@achinimaduwanthi5902 20 күн бұрын
Ettatama video eka lassana wenawa..oyage lassana katahadin sindu Kiya Kiya uyanawanam..man respect karana kenek oya..harima adarei❤❤❤❤
@gayanipradeepika-ul9vb
@gayanipradeepika-ul9vb 18 күн бұрын
Ane rasapatai akke dakiddi kanna hithennawa kiribath ekak hadala gaththanam mmmm marama rasai akke adarei paulatama ❤❤❤b.s
@GayaniRasika-e6h
@GayaniRasika-e6h 20 күн бұрын
Patanam harima kethai
@SujiniKalupage
@SujiniKalupage 19 күн бұрын
Anee rasa paatai🧑‍🍳🧑‍🍳🧑‍🍳👍👍👍
@mumtazshahani8007
@mumtazshahani8007 20 күн бұрын
Mouthwatering yummy ❤❤
@nilshanibalasuriya8773
@nilshanibalasuriya8773 20 күн бұрын
Super akki looks so tasty
@nayomiamarasekara5352
@nayomiamarasekara5352 20 күн бұрын
නියමයි👍👍❤
@Shashi.326
@Shashi.326 8 күн бұрын
Matath oyala gedara awith uyanna asai.😊❤
@sachithilini431
@sachithilini431 17 күн бұрын
ඔයාලා කියන දේවල් වලට වීඩියෝ එක බල බල තනියම හිනාවෙන මං....හිතේ තියෙන ප්‍රශ්න පොඩිවෙලාවකට හරි අමතක වෙනවා..කෑම හදන්න ඉගෙන ගන්න නම් නෙමෙයි මේ චැනල් එක බලන්නේ....ඔයාලා දැන් පවුලේ අයවගේ..වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්න එන්නමයි හිතෙන්නේ...සමිතා මිස් මාරම හොදයි ආදරෙයි ඔයාලට....
@DananjaniTharaka
@DananjaniTharaka 19 күн бұрын
රස පාටයි...😋
@HiruniAmanda-i9o
@HiruniAmanda-i9o 20 күн бұрын
Okath ekka naran dapu pol sambolak thibbanam maruuu😊
@ගිම්හානි-ග1ධgimhani
@ගිම්හානි-ග1ධgimhani 12 күн бұрын
❤❤🙆🙆😘😘මගේ ආසම කෑම පොලොස් 😘😘 රස පාටයි ❤❤ගොඩක් ආදරේ දාල නේ හැදුවේ ❤❤😘👈 තෙරුවන් සරණයි
@ayeshaa4059
@ayeshaa4059 19 күн бұрын
Niyami ane rasa patai eka😘
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 19 күн бұрын
සමිතා මහත්මිය සහ එයගෙ දුව පුතා හරිම ගුනයහපත් අය මට තුන්පාරක්ම මුනගැහුනු නිස දන්නව අවුරුදු ගානකට කලින්
@sanjeewakarunarathne3573
@sanjeewakarunarathne3573 20 күн бұрын
Eka nam harima rasai wage mage nangi ♥️😘
@NirosaNirosa-y1h
@NirosaNirosa-y1h 20 күн бұрын
නියමයි ❤
@nilanthchiththrananda550
@nilanthchiththrananda550 19 күн бұрын
රස පාටයි ❤❤❤❤
@NayanasamarasinghaNayanasamara
@NayanasamarasinghaNayanasamara 20 күн бұрын
උයන්න දන්නේ නැහැ වගෙයි 😢😢😢😢😢 හරියට අල කිරට හැදුවා වගේ
@Lihinimaduka
@Lihinimaduka 20 күн бұрын
Niyamai rasapatai
@DeepikaSenanayake-lb4kk
@DeepikaSenanayake-lb4kk 19 күн бұрын
සමිතා මිස් ඔයා ආය පොලොස් උපයද්දී මදුලු නැති ගැට පොලොස් ගෙඩියක් ගන්න. එතකොට කපනකොට කැඩෙන්නෙ නෑ. ඕකට තව මස් කරි පවුඩර් ටිකක් උම්මලකඩ ටිකක් තව පොල් ගෙටියක විතර උකු කිරි දාන්න එතකොට තවත් රසයි❤
@MlKaluarachchi
@MlKaluarachchi 12 күн бұрын
Samitha akki oa kattiyama akama patata suduwela.tamat nine skinda ganne.ane plzzz akke rly....mn kalinut ahuwa
@MalaWijesinga
@MalaWijesinga 19 күн бұрын
😮😮😮❤❤❤❤ Very nice adarei
@Anojashyamali-p9h
@Anojashyamali-p9h 20 күн бұрын
Wow😊😊😊adareyi akkeyoooo❤❤❤❤bsdp❤❤❤
@nimasharathnayaka2469
@nimasharathnayaka2469 20 күн бұрын
පොලොස්වලට කහ දානකොට චුට්ටක්් දාන්න.අනිත් එක මිරිස් කුඩු දුරුකුඩු හොඳට කළු පාට වෙන්න කරන්නපුළුවන් නම් ඉස්සෙල්ලා පොලොස් ටික තම්බලා ගන්න.නැත්නම් රයිස් කුකර් එකේ හදන්න.තව පොඩ්ඩක් තද පාට වෙලා තැඹිලි පාට වගේ උනානම් නියමයි.ලබන පාර එහෙම හදන්න
@NadeeshaRajawasam
@NadeeshaRajawasam 20 күн бұрын
What a fun lady..😊
@asankadarshana7857
@asankadarshana7857 20 күн бұрын
මරු අනෙ ❤
@JayaniShamila-n7e
@JayaniShamila-n7e 19 күн бұрын
Adarei akke
@AnomaFonseka-tu3yy
@AnomaFonseka-tu3yy 16 күн бұрын
Anne mama Asei Oyage Chanel ekke kama hadanne ❤❤
@chandanahalabaarachchi8572
@chandanahalabaarachchi8572 20 күн бұрын
Ohoma neve polos uyane ape Amma nam rahata hathanava😢😢😢😢
@NeetaRathnayake-e6c
@NeetaRathnayake-e6c 17 күн бұрын
❤ සේර තව රස වැඩි කරනව ❤
@matiperera6433
@matiperera6433 16 күн бұрын
❤love u sister God bless you ❤
@renokarenoka4727
@renokarenoka4727 20 күн бұрын
Wau malu uyanneko anika polos dara lpe uyanne ❤
@DulankaChamo
@DulankaChamo 20 күн бұрын
පොලොස් වලට කහ දාන්නෙ නෑ, මිරිස් තුනපහ ටිකක් කබලේ බැදලා දාලා උයන්න, උකු පොල් දාන්න, ඉස්සරෝම දිය කිරි දාලා පස්සෙ මිටි කිරි දාන්න, එනසාල් කරපිංචා ගොරකා, රම්පෙ, කරාබු කොළ රතු ලූනු ගොඩක් දාන්න, සුදු ලූනු පොඩ්ඩක් දාන්න, පොල් වතුරත් දාන්න ඉදෙන්න
@DulankaChamo
@DulankaChamo 20 күн бұрын
තව උම්මලකඩ දාන්න, තෙල් දාන්න එපා
@darshikasamanthi1968
@darshikasamanthi1968 20 күн бұрын
තව ගමේ විදිහට නම් බිලින් දැම්මනම් තවත් රසයි
@pubuduprasanna3989
@pubuduprasanna3989 20 күн бұрын
Kaha danne nathi unama kahata en nadda.
@DulankaChamo
@DulankaChamo 20 күн бұрын
@pubuduprasanna3989 na kahata enne na, පොලොස් රෝස පාටට තියනවා, පොල් වතුර එහෙම දාපුවාම කහට නෑ
@nishathiliyanage8135
@nishathiliyanage8135 13 күн бұрын
Rasai vage pita rata enna apita nane 😢😢😢
@ShamaliDinesha
@ShamaliDinesha 20 күн бұрын
❤❤adarei hamadama ❤❤❤❤
@m.l.a.3415
@m.l.a.3415 12 күн бұрын
❤❤️❤️❤️❤️
@W.D.Rasanji
@W.D.Rasanji 20 күн бұрын
Oyala harima honda aya.mama nam oyalata harima adarei.oyalage vlog asawen balanawa.
@GangaGunarathne-o8z
@GangaGunarathne-o8z 10 күн бұрын
❤❤ ane mawa gennala kamak hada gannako...
@yamunanilanthi4812
@yamunanilanthi4812 19 күн бұрын
Thawa poddak kalu pata unanam hodai
@WasnathaKumara-ym8yw
@WasnathaKumara-ym8yw 20 күн бұрын
Pol kiri tika uthurala giya nisai thel paatata awe natthe. Hodata pahuna pol ganna. Ethokota thel paatata enawa. 🙌💖💖
@DilrukshiSenadeera-r6i
@DilrukshiSenadeera-r6i 19 күн бұрын
Api monade kohoma heduwath daruwanta eka raaja bojanayak❤❤❤❤❤
@AkilaSeumina
@AkilaSeumina 17 күн бұрын
Adareyi oyalata godak ❤❤
@dammikapriyadarshani7638
@dammikapriyadarshani7638 20 күн бұрын
මම ආසාවෙන් වීඩියෝ බලන්නෙ පොළොස් ඇඹුල නම් හොදයි පුලුවන් විදිහට හැම කෑමක්ම ඉගෙන ගන්න ඕනෙ ඉතින් මම ඔබතුමියට හදවතින්ම සුභ පතනවා තව කෑම ගොඩාක් හදන්න පුලුවන් වෙන්න කියලා කවුරු මොනදේ කිව්වත් ඒ හැමදේම දරාගෙන සතුටින් ඉන්නවනෙ ඒකම ඇති මම ඔබතුමියගෙ ගීත වලට ඒ වගේම කවීගෙ ගීත වලට ආස කෙනෙක් පුලුවන් හැම වෙලාවකම කෑම හදන්න වීඩියෝ අනිවාරෙන්ම බලනවා මම ජෝර්දාන් ඉන්නෙ දම්මි ගොඩක් ආදරෙයි . තෙරුවන් සරණයි
@GalleHeart2005
@GalleHeart2005 14 күн бұрын
ඔයාව බලන්න ඕන නිසාම චැන්ල් එක බලනවා සාමාන්‍ය විදිහ්ට මම උයනවා
@malanisamarakoon1305
@malanisamarakoon1305 19 күн бұрын
Mati ewage thama hadanna one akke mara rasai....❤
@presadinipresadani4241
@presadinipresadani4241 19 күн бұрын
Beliaththa paththe enna onatharam polos dennam
@EmeeiGirlVlogs
@EmeeiGirlVlogs 20 күн бұрын
Samantha Polo's wala nahaya wadi kapala. Ekayi piyali arila thiyenne Thawa deyak Kabale kaluwenna miris Tika bedenna one. Polo's eka haha patayi thawa kalu una nam hodai. Adarei samitha❤
@sakunthala4307
@sakunthala4307 19 күн бұрын
Sudulunu kapan nethiwa thalala danna. Athakota godak rasai
@SamanthiNarayananaidalage
@SamanthiNarayananaidalage 20 күн бұрын
Peshar kukar akata ඔක්කොම daala kirit දාලා siyabala දාලා tambanda විනාඩි 20k..eetapasse mati hattiyedaala adu gendare uyanda.kaali edenaa ඔහොම ewowata
@SenujRanaweera
@SenujRanaweera 17 күн бұрын
Ane අපිට ona ඔයාගෙ poloss jesu පිහිටයි හැමෝටම bs
@DilaniMadushikaDilani
@DilaniMadushikaDilani 18 күн бұрын
Maru akki
@anualasenadeera
@anualasenadeera 19 күн бұрын
Oya horana neda polos uyanne ohomada chaynis polos
@duminda8079
@duminda8079 19 күн бұрын
රස පාටයි
@jyasankanilakshana1242
@jyasankanilakshana1242 19 күн бұрын
Tel tikak rath wenakota miris tikak ekata dala kalu karala polos ekata dammama patayi
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 20 күн бұрын
polos ekata thawa chundiththak badapu thunapaha danna sudu akkiyo ethakota patai rasai thawath patta
@nuwansanjula8091
@nuwansanjula8091 19 күн бұрын
Adarei
@NirosaNirosa-y1h
@NirosaNirosa-y1h 20 күн бұрын
හරිම ආදර නියයි මම ආසම පැමිලි එකක්❤❤❤
@IndikaDuminda-k8k
@IndikaDuminda-k8k 20 күн бұрын
Akka oyage huruthaleenam shok ewnata Oka polos gedeyak newei.oka wankos.ekai oyatathuttak waradune manika.oyata adarei tharaha newei kiwwe❤
@Hashani-v4r
@Hashani-v4r 14 күн бұрын
❤❤❤❤😊
@UdeshikaRanasgalla
@UdeshikaRanasgalla 20 күн бұрын
Oyata hamadama sathutin inna wasanawa labewa ❤❤❤
@arunithennakoon8797
@arunithennakoon8797 19 күн бұрын
Podi lamayek heduwanan meets wada hodata tiyei. Meyata hariyata uyagannawath bene
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 19 күн бұрын
ඔය විදියට තමයි කොලබ අය හදන්නෙ ඔකත් රසයි.ගමෙ විදියා තමයි හොදටම රස
@ThanujaSamanmali-h3v
@ThanujaSamanmali-h3v 19 күн бұрын
Pissu.owa hodaie kaama hadanna danne nathi euwanta
@NethmiMalsha-q1l
@NethmiMalsha-q1l 19 күн бұрын
Penuma nam lassnai.rasai kiyl hithnv
@RameshaRamesha-l9y
@RameshaRamesha-l9y 12 күн бұрын
Jeewitheta uyala ne wage polos kariye pata ehema nee
@DimuthuPaathma
@DimuthuPaathma 20 күн бұрын
Godak rasai wage ❤❤apitath denna thaniyen Kanna aepa😢😢😢
@malibandaramali4292
@malibandaramali4292 20 күн бұрын
Ane shoi oyage polos kariya.hebei miti kiri tika aiyn karala diya kiri walin tambla passe miti kiri tika dala tikak hindanna anika miris pahe tikak bedala ganna.kamak ne danna vidiyata kohoma hari iwwani neda oya man podi kale idan asama singar kenek adarei hemadama sathutin inna oyala ❤.budu saranai.
@hammadkwt6489
@hammadkwt6489 18 күн бұрын
Palamu Wan WATHURA bajanayak karaganna akata kaha tikai lunu tikai dahi bawak mirikala ganna ita PASSA polo's Tika kapala a WATHURA akata danna a wathuran hodata HODALA nawatha Hoda gana tikak Ida thiyana mati hattiyak Gann Ayata polo's Tika dala lunu KARAPINCHA ithi 2k athi rampa kali 2k ATI kurudu agal 2vithara kalla ulu Hal hadi bagayak pansal karal 3kvithara Kara u nati2 sudu lunu gadiyak visthara sudda KARALA ganna lunu rathu lunu thiyanawanam hodai naththam LOKU lunu gadiyak ganna GORAKA bik 4k lunu AWASSIYA tharamata MA Tika polo's akata danna miris hadi6k visthara ganna tunapaha hadi3k(thahadi Hoda) Maka HODATA Mada GINDARA badaganna badaganna akath polo's akata danna kathath danna Dann Pol kiri polo's aka wahan a danna miti kiri diya kiri kiyana dakama Dann Lipa thiyana wahan a nathiwa uyanna hodata goda goda gala danakota lunu babull balala GINDARA aduma KARALA onna Dan hodata wahal a thiyanna Adu GINDARA vinadi 45 visthara thiyanna lassanata thal Pata suwada rasa kiyala wadak ne hadala a balanna aramba KARAPINCHA KALAYAK danna apa hamoma hadala balanna ko kohomada kiyala. Vikunannath PULUWA HADANNA amaru ne appa samitha akka OYA ANIWARYANMA hadann Hoda babata Vikunannath puluwan Adarai hamotama❤❤❤❤❤
@ruuruwi176
@ruuruwi176 20 күн бұрын
🤩
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 16 күн бұрын
Budu saranai
@MadhushiNisansla
@MadhushiNisansla 19 күн бұрын
Me gani karapu vanacharakam waha gannada kama hadana awa pennanne naki balli
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 20 күн бұрын
adareyi ❤❤❤❤❤
@presadinipresadani4241
@presadinipresadani4241 19 күн бұрын
Thawa mitikiri poddak thibbanam...
@MonikaPrasanthi
@MonikaPrasanthi 18 күн бұрын
මම ආස මිස්ගෙ සරල සැහැල්ලු ජිවිතයටත් ආදරනිය කමටත්
@SeelaKumari-k9p
@SeelaKumari-k9p 5 күн бұрын
පොලොස් ඔහොම හැදිගාන්න ඕනනැ කිරි දෙකම එකට දාල තැම්බෙන්න අරින්ඩ
@SamanthikaWanniarachchi
@SamanthikaWanniarachchi 17 күн бұрын
Kiwata waradawa hithanna apa.ohoma polos hadanne.
@IsharaErandi-z4e
@IsharaErandi-z4e 19 күн бұрын
Ane Manda adu padu kiyanna Aya innwa ane samitha nenda mm waysin podi kenek eth mm kema hadanne ema ne samitha nendage hema you tube channel ekak wagema suburbs karal thinne chirantha aiyageth emai mm hari asawen balanwa mm hari adrei oyalata Mt oyalata wage lassana family ekak ne e nisa wenna aethi eth mm samitha nendage kema hadna video sa balanwa Mt nam hodai eth eya mulinma kiyanwa mm me lesi vidiykta uyanne kiyala ema kiyaddith baninwa mm adrei oyalage family ekata ❤❤ parissamen inna
@InoshaDimuthu
@InoshaDimuthu 20 күн бұрын
hodai miss rasha patai❤❤❤❤❤❤
@ManjulaJayasundara-k4i
@ManjulaJayasundara-k4i 20 күн бұрын
Loku hateyaka polos teyanna atakota pahasui
@koggalaprasadi997
@koggalaprasadi997 19 күн бұрын
Yummy
@dilanitdida8425
@dilanitdida8425 14 күн бұрын
Polos gediya morala wedi wage
@SriyaniEkanayaka-h1f
@SriyaniEkanayaka-h1f 20 күн бұрын
පොලොස් මාලුව හොඳ යි.හැබැයි පුතේ රයිස් කුකර් එකේ තිබ්බ නම් ඉක්මනින් ඉදෙනවා.ගොඩක් හැදි ගෑවම කුඩු වෙල යනව....කිව්වට තරහ ව්‍ර්න්න එපා
@iroshanilmini7776
@iroshanilmini7776 20 күн бұрын
මැටි හට්ටියක උයන්නෙ පොලොස් පිස්සුද අනික කුඩු උනාට මොකෝ කාටවත් ගෙනියන්න නෙවෙයිනෙ ගෙදර අයනෙ කන්නෙ කොහොමත් කද්දි පොලොස් කෑල්ල පිටින් ගිලින්නෙ නැහැනෙ 😂
@NatureNest76
@NatureNest76 20 күн бұрын
මෙච්චර මැටි ඇතිලි තියෙන ලංකාවේ රයිස් කුකර් වල පොලොස් හදන්නේ මොකටද. පුතේ කියලත් කියනව මහලොකු වැඩිහිටියො හදන්න කියන්නෙ රයිස් කුකර් එකේ😂😂😂
@Worldwidefood-f3c
@Worldwidefood-f3c 20 күн бұрын
😂😂😂​@@NatureNest76
@SawarnaBandaranayaka-cx4jx
@SawarnaBandaranayaka-cx4jx 19 күн бұрын
සමිතා මහත් මිය මම එන්නමි කැම හදලා දෙන්න ඔබතුමිය හදපු විදියත් හරි
@madumax7556
@madumax7556 19 күн бұрын
Polos ohoma hadanne ..oka nikan tambun hoddak waga..pata hati vitarak
@nisansalachathu2523
@nisansalachathu2523 17 күн бұрын
Samitha akki balannko hina yanawa😂
සමිතා'ස් Chicken
20:34
Samitha's Kitchen
Рет қаралды 100 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН