ඔබ ඔබව හොයාගන්න නම්, ඔබ ඔබව මරාදාන්න ජිවිතේ දෝංකාරයක් - දෙන දේ ලැබෙනවා | Sanath Gamage ඉලක්කය 12

  Рет қаралды 47,969

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / sanathgamageyesican
මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
chat.whatsapp....
*** t.me/+Ak4mYOgu...
මා හා හමුවීමට කතා කරන්න 0710 658 658
මුණ ගැසීම් සඳහා වෙලාව වෙන් කරගන්න WhatsApp කරන්න 0710 658 658 අංකයට
ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0773 658 658 අංකයට WhatsApp කරන්න
ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට WhatsApp කරන්න
Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගෙන ඉන් මිදෙන ප්‍රශස්තම මාර්ගය තෝරා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0710 658 658 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයට එන දින වෙන් කරග්න්න. විදෙස් රටවල ඉන්න අය සඳහා 0716 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
සනත් ගමගේ මහතා කළමණාකරණය පිළිබඳ ප්‍රථම සහ පශ්චාත් උපාධිදාරියෙක්. මහා බ්‍රිත්‍යාන‍යය, ඉන්දියාව, සහ සිංගප්පුරුවේ මනෝ විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ ජීවිත මගපෙන්වන්නෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය. සබරගමු සහ රජරට විශ්ව විද්‍යාල වල හිටපු උපදේශක. විශ්ව විද්‍යාල 15 ක, පාසල් 600 ක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම, අමාත්‍යාංශ 36 ක, ජනාධිපති ලේකම් කාර්යාලයේ, පාර්ලිමේන්තුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනුබද්ධ ආයතන 5 ක, පෞද්ගලික ආයතන 600 ක ඇතුළුව වැඩමුළු 5000 කට වඩා කළ 24 වසරක පුහුණු කරුවෙක්. නෙත් FM, හිරු FM, සියත FM, සිත FM, රන් FM, ලක් හඬ, වෙළඳ සේවය, ස්වදේශීය සේවය, සිටි FM, රූපවාහිනි, ITN, සිරස TV, TV1, සියත TV, දෙරණ TV හිරු TVඇතුළු නාලිකා විශාල ගණනාවක සම්පත් දායකයෙක්.
Passionpreniuer තෙදින නේවාසික වැඩමුළුව Poetic Brain දෙදින වැඩමුළුව, Next Level Club - online වැඩමුළුව High Flyers Club online වැඩමුළුව ඉසුරුමත් ජීවිතයක්, Memory Techniques online වැඩමුළුව, Inner Engineering online වැඩමුළුව, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට WhatsApp කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0716 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට කොටස් බලන්න.
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
/ asirimath
මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
chat.whatsapp.....
*** t.me/+Ak4mYOgu...
🌷🌷 Poetic Brain 2 days workshop කාටද?
අවුරුදු 8ට වඩා වැඩි දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත්
🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය
එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.

Пікірлер: 242
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
කිසිම සරනක් නැති ජීවිතේ බිංදුවටම වැටුන මොහොතක ඔබ හමු උනේ ඇත්තෙන්ම මගේ පෙර පිනකට.නොපෙනෙන දෙවියෝ අතරේ මා ඔබ තුමන්ව දකින්නේ අප්ගේ ඉටු දෙවියන් සේය ආ කරන ලද පින් ඔබට අනුමෝදන් වේවා එපින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සියලුම සැප සම්පත් පිරි දීර්ගායුස වේවා සර් 🙏🙏🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
ස්තූතියි ...🙏🙏
@malanirathnayake-ux9eg
@malanirathnayake-ux9eg Жыл бұрын
ස්තූතියි සර්
@dilanibentharage9503
@dilanibentharage9503 8 ай бұрын
දළදා සමිදුන්ගේ පිහිට රැකවරණය ආරක්ෂාව ලැබේවා ඔබතුමන්ට .🙏 ඔබ අපට සමීප කල ව්ශ්වයට ස්තුති වේවා ..ස්තූති වේවා ..ස්තුති වේවා 🙏 🙏🙏
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 6 ай бұрын
සර් මුනගැහුනෙ අහම්බෙන් . දරාගැනීමේ උපරිමයෙ ඉද්දී අහඹු ලෙස ඔබතුමන්ගේ වීඩියෝ වක් නෙත ගැටුනේ. මොනතරම් උගත් දැනුවත් උනත්, අනුන් ට උපදෙස් අනුසාසනා කලත් , මට මගේ ප්‍රශ්න හමුවේ හිත කඩාවැටිලා හිටියෙ . මම නිකමට ඒ වීඩියෝ ව බැලුවෙ දැන් මාසයක් මම ඔබතුමා එක්ක. කොච්චර සැහැල්ලුවක් ද...සර්..ඔබතුමාට මම නමස්කාර කරනව. මම යහපත් කෙනෙක් ..මම කරන හැම පිනක්ම ඔබට අනුමෝදන් වේවා ! මගේ ගුණවත් කම නිසා ඔබතුමා මුනගැසුනා යයි මම සිතනවා. අනේක වාරයක් පින් ඔබතුමාට 🙏 ඔබවගේ පුතෙක් හැදූ ඒ දෙමාපියන් ට ත් පින් සිදුවේවා . ඔබතුමන්ගේ දරුවන් දක්ෂ රටට වැඩදායි අයවෙන්න ඕන 🙏 ඔබතුමන්ගේ බිරිද ඇතුලු සෑම සියලුදෙටම මම කරන සියලු කුසල් දහම් අත්පත්වේවා🙏🙏🙏
@bhagi6076
@bhagi6076 Жыл бұрын
ඔබතුමා මුණගැස්වූ විශ්වයට සේම මාගේ ඉටුදේවදූතයන් හටද ඔබටද හදවතින්ම ස්තූතිවන්ත වේවා...😇❤🙏🌎
@shayamalakmini9893
@shayamalakmini9893 Жыл бұрын
දුකින් හිටිය වෙලාවකයි ඔබ තුමාගෙ සතුට ගෙනෙන, ධනාත්මක වැඩසටහන් හම්බ වුනේ. ඔබට බොහොම ස්තූතිය 🙏 විශ්ව මෑණියන්ට ස්තූතිය 🙏
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
අපි වෙනුවෙන් ඔබතුමා ගොඩක් දේවල් සිදු කරනවා ❤ ගොඩක් පිං ඔබට සහ එයට උපකාර කරන සියලුම දෙනාට❤ ගොඩක් ස්තුතියි 🙏🙂💗
@indikarelapanage5380
@indikarelapanage5380 Жыл бұрын
වැඩසටහන පටන් ගන්නකම් මම මේ බලාගෙන ඉන්නෙ. ඔබතුමාට කොහොම ස්තූති කරන්නේ කියලා තේරෙන්නේ නෑ. අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි... මගේ ජීවිතයේ දැන් ගොඩක් ලස්සනයි. මම ඉතාමත් සතුටින් ජීවත් වෙන්න. ඔබතුමා මේ අපට ලබාදෙන ජවයට ගැම්මට ගොඩක් ස්තුතියි..විශ්වයටත් ස්තුතියි...තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
.තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@anushikadilani1111
@anushikadilani1111 Жыл бұрын
අපේ ජිවිතේ සාර්ථකත්වයට ගෙනියන්න උදව් කරන ඔබතුමාටත් ඔබේ කාර්‍යමණ්ඩලයටත් ගොඩාක් ස්තුතියි ❤❤
@shanikanimanthi8134
@shanikanimanthi8134 Жыл бұрын
ඔබතුමාව මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤ අපගේ ජීවිත ආලෝකමත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි
@kumudusenevirathne9828
@kumudusenevirathne9828 Жыл бұрын
කසුනි නානායක්කාර ගේ පූරක කාර්‍ය ආකර්ෂණීයයි.ආදරණීය හඬක්.හරබර කතාබහට නව හැඩයක්.ජය😍💜️💜️
@iroshiweerasekara4475
@iroshiweerasekara4475 Жыл бұрын
සර් ඔබට බුදු සරනයි ..ඔබට පුලුවන් උනා...චමින් සර්ට වගෙම මගෙ ජිවිතෙ...හුගාක් වෙනස් කලා...ඔබලාට ගොඩාක් පින්...සිත් නිවන්න...විශ්වයෙන් පිහිට ලබෙන දෙ අපට කියා දුන්නාට....
@paththigedimuthuranilpriya9898
@paththigedimuthuranilpriya9898 Жыл бұрын
ඔබතුමා මුණගැස්වූ විශ්වයට සේම මාගේ ඉටුදේවදූතයන් හටද සර්ට සහ නිවෙදි අමාලී ටත්ස්තූතිවන්ත වේවා...😇
@Fafam4t
@Fafam4t Жыл бұрын
මම දීලා තියන තරම් මේ වෙනකොට මට මතකත් නැහැ මට විශ්වාශ යි මට තව තව දෙන්න පුළුවන් වෙනවා. ස්තුතියි
@ravitharu9368
@ravitharu9368 Жыл бұрын
සනත් සර් තවත් තරුණවෙලා , ලස්සනයි . වැඩසටහනට ගොඩක් ස්තුති ❤️🙏🏻
@hemalsatharasinghefromsing9802
@hemalsatharasinghefromsing9802 Жыл бұрын
මමත්වය මරා දමන්න.◌පරාර්තකාමී සිතකින් දෙන්න.◌දෙන දේ ඔබට ලැබේ.◌කර්මය නම්, කලදේ පලදේ.◌ඔබට දුක් දෙන කෙනාට ස්තුතියෙන් මෙත් වඩන්න.◌කිමද ඒ‌ අය ඔබේ පාප කර්මය ගෙවාදැමීම සදහා,◌පාපයක් එකතුකරගනී.◌ඔබට ජය!◌
@inokachandani1467
@inokachandani1467 10 ай бұрын
අනෙ සර් මන් පුළුවන් තරම් මිනිස්සුන්ට උදවු කරලා තියනවා.මට නම් කිසිම දෙයක් ලැබිලා නෑ.ගොඩාක් ස්තුතියි ඔබ තමාගේ ඔය කතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@chamarikumari9893
@chamarikumari9893 Жыл бұрын
ඔබ තුමා නිසා මං දැන් හරිම සතුටින්.ජීවිතය ගැන,ව්ශ්වාසයක් ආශාවක් ඇතිකලේ ඔබේ වැඩසටහන්.දැන් මා හරිම ශක්තිමත්
@SamanKumaraDias-ef4ny
@SamanKumaraDias-ef4ny Жыл бұрын
මගේ ජීවිතය නව මාවතකට හැරවු විශ්ව මාතාවට...ඒ මහර්ඝ ශක්තියට...ඔබතුමාට ස්තුති වේවා.
@8888AR
@8888AR Жыл бұрын
ජීවිතේ හැම වෙලාවකම ඔබේ වචන වලින් පියවරෙන් පියවරට ඉදිරියටම යන්න පුදුමාකාර ආශිර්වාදයක් ලැබෙනවා.විශ්වයටත් ඔබටත් කාර්ය මණ්ඩලයටත් ගොඩක් ස්තුතියි❤❤❤❤
@AchaliThumara
@AchaliThumara Жыл бұрын
ජීවිතය පිළිබඳව මේතරම් කියල දෙනවට මිස්ට සහ සර්ට ගොඩාක් ස්තුතිය ❤❤❤
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
හරිම ආදරය කරන කටහඩක් ඔබතුමාට තියෙන්නේ. .හැමදාම අපේ ජවිතයට අලුත් දෙයක් ලබා දෙනවා ඔබතුමාන් ඇතුලු කාර්‍ය්ය මන්ඩලයටත් බොහොම ස්තුතියි ❤
@jayamalawijerathna9767
@jayamalawijerathna9767 3 ай бұрын
ඔබතුමා මුන ගැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@Danu540
@Danu540 11 ай бұрын
ඕනම වෙලාවක මන් හිතන පතන දෙයට අනුව යූ ට්‍යුබ් එක බලන කොටම ඔබ තුමාගේ වැඩසතනක් ඒ දේටම අදාල දෙයක් යනවා.විස්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙනවා මන්
@Hasini.Rathnayake
@Hasini.Rathnayake Жыл бұрын
අද වැඩසටහන හරිම ආදරණියයි, හැමදෙයක් ගැනම කරුණාවෙන් මෙත් සිතින් බලන්න පුරුදු කරවනවා. සොබාදහමට ලංවෙන්න පුරුදු කරවනවා, ඒ අපි දෙන හැමදේම ආයෙ අපිටම ලැබෙනවා. කෙතරම් අපූරුද? භාවනාවක් වගේ. හිත ප්‍රබෝධමත් වුණා සර්. ඔබතුමාට බොහොම ස්තූතියි 🙏
@100dineshyou
@100dineshyou Жыл бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්,, මේ ආලෝකමත් දිව්‍යමය වැඩසටහන ට... ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට, සියළුම දෙනාම, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, 🏆🏆🏆🏆🏆🏆
@successlife6196
@successlife6196 Жыл бұрын
සර් කියන ඔය කතාව ඇත්තම ඇත්තක් මම අත්දැකීමෙන් කියන්නෙ.. මට ඔහොම වෙලා තියෙනවා..
@Tinytrusure
@Tinytrusure Жыл бұрын
ඔබ තුමා නිසා මගේ ජීවිතයත් දැන් වෙනස්වෙමින් යනව. ඉක්මනින් ඔබතුමාගේ දේශනයකට එන්න පෙරැම් පුරමින් ඉන්නේ..ස්තූතියි ...🙏🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
ස්තූතියි ...🙏🙏
@lakshmisamarakoon5685
@lakshmisamarakoon5685 6 ай бұрын
Adaraneya wishwa mathawatath adaraneya wishwayatath aneka warayak sthuthy sthuthy sthuthy sthuthy obathumatath bohoma sthuthy ❤🌹
@ganiduhettiarachchi1123
@ganiduhettiarachchi1123 Жыл бұрын
කියන්න වචන නෑ ඔබතුමාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි. මට දැනෙන සතුට නම් වචන වලට පෙරලන්න බැරි තරම් ඔබතුමා අපිට මුණ ගැහිලා තියෙන්නේ ඇත්තටම අපේ පිනකට. ගොඩක් පින් සර් මේ විදිහට ජීවිත එළියකරන්න කැපවෙනවට.
@vishwa351
@vishwa351 Жыл бұрын
සර්, ඔබතුමාගේ කතාව හරියටම හරි සර්.ගිය අවුරුද්දේ අපේ ගමේ කඨින පින්කම කරන්න භාරගන්න කෙනෙක් හිටියේ නෑ.මමයි නන්ගියි පින්කම භාරගත්තා....සල්ලි තිබුනේ නෑ.....ඒත් අපිට වියදම ලක්ශ 3කට වඩා ගියා. සියලු මදල් ලැබුනා. හැම දේම හොදින් කරගන්න ශක්තිය ලබා දෙන ව්ශ්වයට ස්තූතියි🙏 ස්තූතියි🙏 ස්තූතියි🙏
@heshaniayodya9704
@heshaniayodya9704 6 ай бұрын
මට හිතාගන්න ඛැරි තරම් වටින වැවසටහනක්.ස්තුතිවන්ත විවා.
@shanikaherath1111
@shanikaherath1111 4 күн бұрын
ඔබතුමාට ස්තූතියි!!!♥️🙏🙏🙏♥️
@madhaviwathulanda6240
@madhaviwathulanda6240 Жыл бұрын
ඔබතුමන් මට මුණ ගැස්සුව මේ විශ්වයට ස්තූතියි🎉🎉🎉🎉
@navodyathathsarani82
@navodyathathsarani82 Жыл бұрын
සර්ටත් සර්ගේ ටීම් එකටත් විශ්වමාතාවටත් අනේක වාරයක් ස්තූතූ..ජය වේවා සනත් සර්😊
@sachinisewwandi1837
@sachinisewwandi1837 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට සහ කාර්‍ය්යය මන්ඩලයට සහ විශ්වයට 🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
ඔබ තුමාට ❤️🙏🌹 මට පෙනෙන මගේ සත්‍යය අවබෝධ කර ගැනීමට අවස්ථාව ලබා ගැනීමට උපකාරී විය ඔබ තුමා ට කාර්ය මණ්ඩලය ටත් ගංගා මැතිනිය ටත් අනෙකුත් සියලු දරුවන්ට ටත් දරුවන් දෙදෙනා ටත් මුළු හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏 සියලු දෙනාම රුක දෙන විස්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏
@JayanthaKumara-p5m
@JayanthaKumara-p5m Жыл бұрын
@dam845
@dam845 Жыл бұрын
ස්තුතියි සර් ඔබතුමාට ස්තුතියි විශ්වයනි මෙවෙනි ගුරුවරයෙක් මුහුණ ගැස්සුවට
@chethanisweety202
@chethanisweety202 Жыл бұрын
wadamuluwata අවශ්‍ය මුදල් ලබා දුන්නට විශ්ව මතාවට ස්තුති වේවා...
@hiranlasanthi7176
@hiranlasanthi7176 Жыл бұрын
සර් ඔබ තුමාටත් කාර්ය මණ්ඩලයටත් බොහෝම ස්තූතියි අපිට මේ වැඩසටහන් වලින් ලොකු ශක්තියක් ලැබෙනවා අපිව දිරිමත් වෙනවා ඔබ තුමාට කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි ඉදරි වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@SamadhiPerera-s6c
@SamadhiPerera-s6c 9 ай бұрын
අපගේ ජීවිතය ආලෝකය කරා ගෙන යාමට නිරන්තරයෙන් අපව දැනුමෙන් පෝෂණය කරන ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් .ඒ වගේම කාර්‍ය මණ්ඩලයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@sriyanirajapksa6867
@sriyanirajapksa6867 Жыл бұрын
ඇත්තටම මෙම වැඩසටහන බැලුවාම මැරුණු මට පණ ආවා .ස්තූතියි 🙏🌷
@නවගමනක්
@නවගමනක් Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් ❤
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
ඔබතුමා කියනදේ සම්පූර්න සත්‍යයක්.‍යහපතක්ම වේවා.සෙතක්ම වේවා. සුවපත්වෙත්වා. 💐💐💐
@nadeeshashyamalee2503
@nadeeshashyamalee2503 Жыл бұрын
Thank you sir.Thank you universe
@DissanayakeDissanayakege
@DissanayakeDissanayakege 28 күн бұрын
ආදරෙයි සර් ස්තුතියි සර්.විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@smalshi7174
@smalshi7174 Жыл бұрын
Godak stuti sirtat hemotamat. Jivitawalata loku shaktiyak lebuna me vedasatahan nisa. Godak dewal lebun. Man exam 3ma godak hodata pass una. Ada antima eka ekatat hoda lakunu gatta. Mage jiwite wenas venawa godak lassata. 🙏🏻.hemogema jiwita lassana karanavata sirta godak pin. Hemogema prartana ishtawenava eka loku satutak. Wishva matavata godak stuti. ❤️🕊️
@raviniaberathna2846
@raviniaberathna2846 10 ай бұрын
ගොඩක් ස්තූතියි සර්...🙏🙏🙏❤
@ameliyacreation6866
@ameliyacreation6866 Жыл бұрын
මේ දේ මං අත් විදින කෙනෙක්. ඔබ තුමා ගේ වැඩමුළුවක් සහභාගි වෙන්න ආසාවෙන් ඉන්නවා. ඔබ තුමා ට නිදුක් නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤
@KalyaniMahumUK
@KalyaniMahumUK Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@NilanthiPushpakumari-o5r
@NilanthiPushpakumari-o5r 9 ай бұрын
ගොඩක් පින් සර් . පුලුවන් හැම වෙලාවකම සර්ගේ වීඩියෝ එකක් බලනවා.. සර්ට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ..ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤❤❤
@thissakumara2978
@thissakumara2978 Жыл бұрын
ඔබතුමා නිසා මගේ ජීවිතේ සාර්ථකත්වය කරා ලගා වෙමින් සිටිනවා ඔබ තුමාට ගොඩක් පිං
@dhanushka625
@dhanushka625 Жыл бұрын
හැමෝටම හමුවෙන්න ඕන වටිනා මනුස්සයෙක්❤
@PalipananPalip
@PalipananPalip 7 ай бұрын
ස්තුති !
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
ගොඩක් දුන්නා පිනට සමහරුන්ගේ දියුණුවටත් දුන්න පීඩා දීලා තමයි අද හිඟන්නෙක් වෙන්න වැටිලා ඉන්නේ ස්තුතියි 😃😃😃
@ThanujaRathnayake-t7n
@ThanujaRathnayake-t7n Жыл бұрын
ස්තුතිය sri ගොඩක් pin ❤❤🎉
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
ඔබ තුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය විශ්වය ඔබටත් ස්තූතියි 🙏🙏🙏
@malathiranaweera3747
@malathiranaweera3747 Жыл бұрын
හරිම සොඳුරු කතා බහක්. මේ දේශනාවන් එකක් වත් මගාරින්න හිතෙන්නෙ නැහැ ..ඒ තරම් හිතට හයියක් එනව.කියන්න සතුටුයි සර්. නැතත් දෙන්නම උත්සහ කරනව හැම වෙලේකම. බොහොම ස්තුතියි !සර්.... මේ ඔවදන් හරිම වටිනව .ස්තුතියි !🌎ටත්.... බුදු සරණයි !දෙවි පිහිටයි !සර් ඇතුළු හැමෝටම .....🙏🙏💐
@IreshRangana-k8x
@IreshRangana-k8x Жыл бұрын
යහපතක්ම වේවා සර් ඔබතුමා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් යහපතක්ම වේවා බොහොමත්ම ස්තූතියි සර්🙏🙏🙏🙏🙏
@nethayanamihini3333
@nethayanamihini3333 Жыл бұрын
ඔබට බුදුසරණ වේවා ස්තූතියි සර්
@ParaParamedhwari
@ParaParamedhwari 6 күн бұрын
ගොඩක්.ස්‍තුති.සර්
@apsaradarshi4281
@apsaradarshi4281 Жыл бұрын
thank you very much sir❤ thank you universe
@hiroshihewage4692
@hiroshihewage4692 Жыл бұрын
❤❤❤ ඔබතුමා නිසා මේ ජීවිතයේ පාඩම් බොහෝ ඉගෙනගත්තු.අද ජීවිතය සතුටින් ගෙවනවා❤❤❤
@sunethranandani9721
@sunethranandani9721 Жыл бұрын
සර් හැමදාම කියලා දුන්නේ කරන්න පුලුවන් දේවල් එ නිසා මම ගොඩක් ඉස්සර හට ඇවිත් හදවතින්ම ස්තුති සර් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා ස්තුතියි ආදර විශ්වයටත්🙏🙏🙏💐👍
@oshadiaberathna1917
@oshadiaberathna1917 Ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි 🌻🙏🏼 මං දවසට මගේ ජිවිතේ ට උපදෙසයක් ගන්න හැමදාම ඔබතුමාගේ වීඩියෝ බලනවා.. ඔබතුමාට ගොඩක් ස්තුතියි...
@SanathGamage
@SanathGamage Ай бұрын
ජය වේවා
@mahndramahndra
@mahndramahndra Жыл бұрын
ඔබ ට විශ්ව මාතාවගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@Hashii751
@Hashii751 Жыл бұрын
මම ජිවිතේ ගෝඩාක් දේවල් හදා ගත්තා . සර්ට ගොඩාක් පින්.
@dilhanigayathri246
@dilhanigayathri246 Жыл бұрын
සනත් සර් අපේ ගුරු උපදේශකවරයා,ඔබට බොහෝ පින්.. අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි..මේවන් වටිනා අදහස් අපට ලබාදිම ගැන
@chathumikarunarathna9775
@chathumikarunarathna9775 Жыл бұрын
ඔබතුමා වීඩියො එකක් දානකම් බලන් ඉන්නේ..බොහොම ස්තුති ඔබතුමාට 🙏 ❤️
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
ඔබ දෙපල අද හරිම ප්‍රසන්නයි ගැබුරු දහම් කරුනක් හිතට කාවදින්නම ඔබතුමා සැලැස්සුවා ඔබතුමාට ත් ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kkweerakkodige1488
@kkweerakkodige1488 11 ай бұрын
ඔබට ස්තුති වන්ත වේවා
@ruchirashamalie2914
@ruchirashamalie2914 Жыл бұрын
Sthuthi...oba thumata...theruwan saranai.. ☀️🌈️🙏🙏🙏🙏🙏😘😘
@indikapriyadarshani8381
@indikapriyadarshani8381 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්.මම විශ්වාස කරන දේ තවදුරටත් තහවුරු කරලා දුන්නට.ඔබතුමාගෙ උපදෙස් වලින් තව බොහෝ ජීවිත එළිය වේවා!! ඒ වගේම කසුනි මිස්. හඩ අහල තිබුනට දැක්කෙ අද. ඔබගේ හඩ වගේම පෙනුමත් ඉතාමත් සුන්දරයි.ප්‍රසන්නයි.
@ajfernandofernando6724
@ajfernandofernando6724 Жыл бұрын
සර් ඔයාටත් අනිකුත් සියලු දෙනාටත් තවදුරටත් දිරිය සක්තිය නිරතුරුවම පතමි
@chamarikumari9893
@chamarikumari9893 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ලබාදුන් ශක්තිමත් ජීවිතයට.
@krishanidissanayake6354
@krishanidissanayake6354 Жыл бұрын
සර්ට ගොඩක් ස්තූතියි අපේ ජීවිතවලට හරි මාර්ගය පෙන්නනවට
@Hasitha-Samadara
@Hasitha-Samadara Жыл бұрын
අපිට කියලදෙන මේ හැමදේටම ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්..🙏🙏🙏🙏
@nadeekapriyadarshani9590
@nadeekapriyadarshani9590 Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්.දීර්ඝායුෂ ලැබේවා!!! 🥰
@shiromilakshika9045
@shiromilakshika9045 Жыл бұрын
ඔබ තුමා හමුවුණාට විශ්වයට ස්තුති වන්ත වේවා...
@Devi-m2l
@Devi-m2l Жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතී🙏🙏🙏
@ShashinBandara-l9d
@ShashinBandara-l9d Жыл бұрын
බොහෝ ම ස්තුති ඔබ තුමාට
@maladamayanthi7352
@maladamayanthi7352 Жыл бұрын
ඉස්තුතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏
@adbutman33
@adbutman33 Жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි 🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 10 ай бұрын
ස්තුතියි හදවතින්ම ආදරණීය සර්ට.❤❤
@MadhuSurangi-ro7gg
@MadhuSurangi-ro7gg Жыл бұрын
මම ඔබතුමාගේ channel එකට සමබන්ධ වෙලා ටික දවසයි.හරිම උනන්දුවෙන් හා ලොකු ආසාවකින් Videos ගොඩක් බැලුවා.ඇත්තටම sir මං දැකපු ලස්සන channel එකක්. මන් ඔබතුමාට වගේම ඔබ‍තුමාගේ හැම වචනයකටම ගොඩක් ගරු කරනවා. බුදු සරණයි sir🙏❤️
@hashiniimalkaasangani6438
@hashiniimalkaasangani6438 Жыл бұрын
ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්
@manojawijeevera7508
@manojawijeevera7508 Жыл бұрын
ඔබ දෙපළටම ස්තුතිය 🎉🎉🎉
@priyankasepali5336
@priyankasepali5336 Жыл бұрын
තෙරුවන් සරණයි සර් .ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@sameerakarunarathna2636
@sameerakarunarathna2636 Жыл бұрын
මම නිරෝගී මත් මිලියන පතියෙක් උනේ ඔබ නිසා. ස්තුතියි 🙏🙏🙏නිසංසලා
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් සර් . ඔබ නිසා ජීවිතයේ ගබුර දුටුවා දැන් ඉන්න ජිවිතේ ඔබ නිසා හොදින් ගෙවනවා.ගොඩාක් ස්තුතියි සර් ඔබට විශ්වයට ගොඩාක් ස්තුතිය 🙏
@ajanthawickramasinghe7301
@ajanthawickramasinghe7301 2 ай бұрын
Duken inna mata obthumage videos tika labune mage pera pinakata. Obathumata aneka warayak thank you. Wishwa mathawata thank you. ❤
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
විශ්වයට ස්තුතියි ❤️❤️🙏🙏
@madhurabambarawana4998
@madhurabambarawana4998 Жыл бұрын
බොහෝමත් ස්තුතියි....🙏
@jeewansamankumara6040
@jeewansamankumara6040 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි,sir.
@AsankaPradeepkumara
@AsankaPradeepkumara 7 ай бұрын
Thank you sir
@mr.creative1075
@mr.creative1075 Жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි ❤️❤️❤️දීර්ඝායු වේවා 🙏🙏🙏
@emashakawindi786
@emashakawindi786 Жыл бұрын
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ❤විශ්වයට th ස්තූතියි හැම සැනසීමක් ම මා සතුයි ❤❤
@chamilasudarshani9310
@chamilasudarshani9310 Жыл бұрын
සර් ට බොහෝම ස්තුතිය .. .
@melanisubasinghe3941
@melanisubasinghe3941 Жыл бұрын
Thank you so much i know who im now change my way day by day can't believe 🥰🥰✝️
@shashithprasanna7747
@shashithprasanna7747 Жыл бұрын
කියලදෙන මේ හැමදේටම ගොඩක් ස්තුතියි සර් . කසුනි අක්කේ තවත් මේ වගේ සමාජේට වැඩදායී දේවල් කරන්න. ලස්සනයි මේ වැඩසටහන ❤️❤️❤️❤️
@CharuniRanasinghe-qw8fd
@CharuniRanasinghe-qw8fd Жыл бұрын
අනේකවාරයක් ස්තූතියි සර්.....❤❤❤
@chathurikasadarenu9220
@chathurikasadarenu9220 Жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට🙏🙏🙏❤️❤
@romilarodrigo9910
@romilarodrigo9910 Жыл бұрын
ජීවිතේට වටිනම කරුණු ටිකක් ..බොහොම ස්තුති ඔබතුමාට 🙏✍️💐
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 29 МЛН