කිසිම ප්‍රශ්නෙකින් තොරව මන් ඇයගේ නම කියන්නම් | Sanath Gunathilaka | QUICK CHAT - 25

  Рет қаралды 63,236

Neth FM

Neth FM

Күн бұрын

නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #quickchat #sanathgunathilaka

Пікірлер: 195
@Sajeewanialahakoon
@Sajeewanialahakoon 4 ай бұрын
මෙතුමාගේ මම ආසම චිත්‍රපට 2 ,ආත්මා, දෙමෝදර පාලම එතකොට මට වයස 13,14 ක් වගේ මම ඒකාලෙ මාරම ආස දෙන්නා සනත් සබීතා , මං ගාව ගොඩක් පොටෝ තිබුනා, ඔබතුමාගේ සිත කය දෙකම නිදුක් නිරෝගි වේවා ❤
@sarathkumara9772
@sarathkumara9772 3 ай бұрын
Demodara palama newe palama yata
@user-jg8ut7fj1c
@user-jg8ut7fj1c 3 ай бұрын
@@sarathkumara9772 🤣🤣🤣
@priyankasenanayake4015
@priyankasenanayake4015 3 ай бұрын
සනත් අපේ කාලෙ ලස්සනම ලස්සන සිනමා තරුව. මගේ සටහන් පොතක පිට කවරයට කඩවසම්‍ සනත්ගේ පිංතූරයක් දමල තිබුන මම දහයෙ පංතියෙදි. කාලය ගෙවිලා. උසස් සිනමා නිර්මානයක් කරන්න නැවතත් අපි ඔබට ආදරෙයි💐 නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේ‍වා! තෙරුවන් සරණයි!🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 4 ай бұрын
ආදරණීයයි සනත් දීර්ඝයුසම ලැබේවා සිනමා ලොව තරුව ❤️
@SSEntertainments-ul7dq
@SSEntertainments-ul7dq 4 ай бұрын
Viragaye aravinda sihiwenawa
@dil-oc9cs
@dil-oc9cs Ай бұрын
@@SSEntertainments-ul7dq ඔව් කලා ලොවේ ඔහු එහෙමයි... නමුත් සත්‍යය ? චන්ද්‍රිකා එක්ක එකතු වෙලා කොච්චර මිනි මැරුවද මූ ? රෝහන කුමාර ගාතනය, රුකාන්තලට දුන්න වද ඒ මිනිස්සු රටින් පැනල පණ බේරගත්තේ...
@kG-vj7tl
@kG-vj7tl 4 ай бұрын
මොන තරම් වයසට ගියත් දෙමාපියන් නැති අඩුව දැනෙනවා. විශේෂයෙන් මේ වගේ තනි ජීවිත ගෙවනකොට​. තරුණ කාලෙ මේවා තෙරුම් ගන්නෙ නැහැ හැමෝම​. මේ වයසදෙයි සහායට කෙනෙක් ඕනේ ලඟින් ඉන්න​. නමුත් දැන් එහෙම දේවල් ගොඩ නැඟෙන්නෙ නැහැ. සනත් දේශපාලනයට ගියේ වැරදි අය එක්ක​. හැම දෙයක්ම නැති කරගත්තා. අරවින්ද වගේම පාලම යට කරපු චරිතෙ අතිවිශිෂ්ඨයි. දක්‍ෂ නලුවෙක්.
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 4 ай бұрын
මෙතුමාගේ පෙර රුවත් මෙතුමාගේ දැන් රුවත් දකින කළ සියලු දේ අනිත්‍යයයි කියන බුදු වදනේ සත්‍ය බව වටහා ගැනීමට හැකිය.
@chithranandaadikari3236
@chithranandaadikari3236 4 ай бұрын
@kumudusooriya.... OKATA ITHIN SANATH DIHAMA BALANDA ONAYEI.KANNADIYA GAWATA GIHIN BALANAWAKO.PANDITHA KATHA KIYANDA GATHTHA METHANA.
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 4 ай бұрын
@@chithranandaadikari3236 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@chandralakshmi7485
@chandralakshmi7485 3 ай бұрын
​@SkyShine73 ඕකට අනිත්‍ය නෙවෙයි අනිච්ච කියන්නෙ.ඒ කියන්නෙ හේතුඵල දහම.හේතු තියෙන තුරු ඵල.හේතු නිරෝධයෙන් මේ ඵල නිරෝධ කළ යුතුයි කියල කියා දීපු බුද්ධ දේශනාව කවුරුත් අහල මේ දුක්ඛ ස්කන්ධයෙන් මිදෙන්න උත්සහ වෙන්නෙ.වයසට යන හැටි බල බල ඉන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ
@gfw2095
@gfw2095 2 ай бұрын
ඔව් අපි දිහාම බැලුවත් ඇතිනෙ​@@chithranandaadikari3236
@anurakiriella1801
@anurakiriella1801 3 ай бұрын
සනත් කියන්නේ හොද බුද්දිමත් නලුවෙක්.ඒවගේම හොද අද්‍යක්සකවරයෙක්.දීර්ගායුස වේවා
@champaperera8487
@champaperera8487 3 ай бұрын
ධර්මය සමග ජීවත් වෙන්න සනත් අයියේ ඔබට කවදාවත් සසරෙදි වරදින්නේ නැහැ
@sandiyadesimon7928
@sandiyadesimon7928 3 ай бұрын
මේ වගේ නළුවෙක් මේ සිනමාවට වටිනාම මැණිකක් ❤️
@ShamilaPerera-s2w
@ShamilaPerera-s2w 4 ай бұрын
ආදරෙයි අහස තරම් ❤❤ ජිව්තෙ තනි මන්සල අතර මන් වෙලා ❤❤❤❤
@janakpitawala1146
@janakpitawala1146 3 ай бұрын
මෙවැනි ප්‍රතිභාපූර්ණ කලාකරැවන් හිගයි ..දීර්ඝායු වේවා....
@aristosmihail4737
@aristosmihail4737 4 ай бұрын
Me wage naluwo aye singhala sinamawata bihi wena ekak na.demapiyanta adare kala kalakaruwek.jesu pihitai obathumata.🙏🙏
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 4 ай бұрын
සනත් මහත්මයා ඔබගේ සිතිවිලි වචන වලට පරිවර්තනය වෙන විදිය ඉතාම අනර්ගයි . ඔබගේත් විජයගේත් සිනමා සිතුවම් වලට අසිමිතව ආදරය කල අයෙක් මම. අත්දැකිම් සමග ජිවිතය තේරැම් ගත් ඔබට සැමදා ගෞරව කරන අතර දිර්ගායුෂ පතමි .
@jayaweera9360
@jayaweera9360 3 ай бұрын
සනතුයි, comments දාන හැම එකාමයි චන්ද්‍රිකාව හීනියට බේරනවා -නමුත් දෙන්නගේ පැවති සම්බන්දය රටම දන්න රහසක්
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
ඔව්. මූ හිතාගෙන ඉන්නේ අපි බබාලා කියලා.
@user-jg8ut7fj1c
@user-jg8ut7fj1c 3 ай бұрын
Kiyela wadak na,
@janakpitawala1146
@janakpitawala1146 3 ай бұрын
කුණු ගද මද ඕනි
@jayaweera9360
@jayaweera9360 3 ай бұрын
@@janakpitawala1146 බත් ඩිංගක් කන්ඩ කරෝල කෑල්ලක් ඕනමනේ සිංහල අපිට උන්නැහේ 😔
@kamanikoswatta2318
@kamanikoswatta2318 3 ай бұрын
විජය මාලනී සනත් සබීතා ..ජෝතිපාල හා ඇන්ජලින් ගුනතිලක යන අයට පුදුම විදිහට හිතින් ආදරේ කලා ඒ කාලේ.ඒක හරිම සුන්දර අත්දැකීමක් ❤❤❤ ආදරෙයි සනත් හැමදාමත් ❤❤
@Skzworld646
@Skzworld646 4 ай бұрын
අපි වවපු දේ තමයි අපිට කපන්න වෙන්නේ...ඒක සනත්ටද වෙන කාටද කියලා විශේෂත්වයක් නෑ😭😭😭
@niroshanindika3879
@niroshanindika3879 3 ай бұрын
අපි අස්වැද්දූ
@irahada5961
@irahada5961 3 ай бұрын
මාලනී ,සබීතා දෙන්නම එක්ක සම්බන්ධ කම් තිබ්බා .සබීතා ව විවහා වෙයි කියලා හිතුවෙ .චන්ද්‍රිකා කුමාරතුංග එක්ක සම්බන්ධ උන නිසා සබීතාව බැන්දේ නැහැ .
@floraperera181
@floraperera181 3 ай бұрын
I can still remember how well you played the character of Aravinda in Viragaya.
@piyalgalagedara8131
@piyalgalagedara8131 4 ай бұрын
Sana is a real-life actor. He got tarnished his reputation, having gotten to some political media business in the past. He ruined himself. Otherwise, he's coming from well reputed back ground in Kandy. Hope he gets back to his track.
@SSEntertainments-ul7dq
@SSEntertainments-ul7dq 4 ай бұрын
everyone has tragedies in their life. it's the same for Sanath. its good that he has realised it
@chandhiranasingha3688
@chandhiranasingha3688 4 ай бұрын
Api rasikayo obata adareiii❤❤❤❤❤ budu saranai ❤❤❤❤
@AndrasGraant
@AndrasGraant 4 ай бұрын
ශ්‍රී ලාංකීය සිනමාවෙ අවසාන තරුව.ඊට පස්සෙ ආය පායපු තරුවක් නෑ. ඉදිරියෙදි පායන්නෙත් නෑ. මට පේන්නෙ සනත් අයිය තනියෙං දුක් වෙනව ( පසුතැවෙනව වගෙ )
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe 4 ай бұрын
මමද ආදරය කරන සිනමා තරැව....නමුත් දැන් ඉන්න මෙවැනි කෙනා තමයි උද්දික ප්‍රේමරත්න .නමුත් උද්දික තුල මෙවැනි දැවැන්ත පෞරුෂයක් තවම ම දැක නැහැ ....එය සනත් තුලත් නාඹර තුරැනු වියේ එතරම් තිබුනෙ නැහැ ...නමුත් වියත් පත් වීම සමඟ මෙවැනි පෞරුෂයක් උද්දික තුලත් ගොඩ නැගේවි.එයට හොඳ උදාහරණය පාර දිගේ
@ddruvanit
@ddruvanit 4 ай бұрын
Uddika veditiyagene Canada penna
@neliaperera1135
@neliaperera1135 4 ай бұрын
​@@ddruvanitඋද්දික පනින්න හාවෙක්යැයි මොනාද මේ කියන කැත කතාව ඒ මනුස්සයා නිවාඩුවකට ගිහිල්ලා දැන් ආපහු ලංකාවට ඇවිත් ඉන්නේ
@ddruvanit
@ddruvanit 4 ай бұрын
@@neliaperera1135 😂😂
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 3 ай бұрын
ඇයි රොෂාන් රවීන්ද්‍ර හොඳ භාව පූර්ණ නලුවෙක්නෙ
@RoyDesilva-l7d
@RoyDesilva-l7d 4 ай бұрын
ජේසු පිහිටයි. දීර්ඝායු වේවා. නිරෝගී වේවා.
@sriyanigunawardana-bokunda6804
@sriyanigunawardana-bokunda6804 4 ай бұрын
Sanath oya tharuna kale harima lassanai me vidiyata dakinna kamati naha namuth mamath dan wayasai❤
@udeshikapattiarachchi8629
@udeshikapattiarachchi8629 4 ай бұрын
Bbbbbb
@user-mi4ro8wr7q
@user-mi4ro8wr7q 4 ай бұрын
Amazing,, actor
@sandiyadesimon7928
@sandiyadesimon7928 3 ай бұрын
අනේ සනත් කියන්නේ මොන තරම් ආදරේ කරපු නළුවෙක් ද 😔පව් ඔබ‍ට ජේසු phitai 🙏🙏
@shiromizoysa2961
@shiromizoysa2961 4 ай бұрын
Mama asama Sanatha aiyya
@user-er9fi7rj7g
@user-er9fi7rj7g 3 ай бұрын
ඇත්ත කතා ව මාලනී සබීතා එක්ක සම්බන්ධ තා තිබුණා චන්ද්‍රිකා එක්ක යාලු වුනාට පස්සේ ඒක ඉවර වුනා කියන්න තියෙන්නේ මෙච්චර යි තිරයේ පේන චරිත නොවෙයි සැබෑ ජීවිතය කාගෙත් සන්ගීතා මයිනා එක්ක නැටුවා රන්ජාත් එහෙම යි දිල්හානි ලා මාලනී ලා ගැන ත් එහෙම යි විජය ත් මාලනී අතහැර ලා දේශපාලකයන් ය නිසා චන්ද්‍රිකා බැදගත්තා හැබැයි මනුෂ්‍යත්වය නිසා මිනිස්සු ආදරේ එහෙම ත් කෙනෙක් තමයි පිලිවෙලට ඉන්නේ සනත් කියන නලුවා ට කැමති යි පව් ඒත් දැන් තනිකඩ අපරාදේ
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 3 ай бұрын
මගේ තාත්තා නුවර .සනත් මහත්තයා තරැන කාලේ හා දැන් පෙනුම මගේ තාත්තා වගෙමයි.
@sharminifernando480
@sharminifernando480 3 ай бұрын
Aderei godaaaak ❤❤❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 ай бұрын
සනත් ගුණතිලක සබීතා ට ලොකු අසාධාරණයක් කලා. ඇයව මග හරිමින් සිටි කාලය තුල සනත් මාධ්‍ය ට ඔහුගේ මුවින්ම කරපු අසාධාරණ ප්‍රකාශ අපි ට තාම මතකයි. 😢
@rachelperaud1945
@rachelperaud1945 4 ай бұрын
ඒකනෙ චන්ද්‍රිකා මූව ලෙලි ගහල හපෙ එලියට දැම්මෙ. දැන් කවුරුත් නෑ
@chandanawasantha9786
@chandanawasantha9786 4 ай бұрын
Babita polla thibba hodata pawicchi karala
@gaminisusajee8467
@gaminisusajee8467 3 ай бұрын
BADU gahanna giyama ohoma thamai
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
ඔව් ඔබ හරි. ලංකාවම බලාගෙන හිටියේ සනත් සබීතා ආදර කතාව ඇත්තක් වෙනකං. කොහේද ඉතින්. මූ කැලේ පැන්නානේ
@malvisoriya1309
@malvisoriya1309 3 ай бұрын
😂😂😂😂​@@Sandakathmini01
@driveincanada9713
@driveincanada9713 4 ай бұрын
සුපිරි නලුවෙක් ❤❤❤
@nelumsubhashiniwickramasin1952
@nelumsubhashiniwickramasin1952 3 ай бұрын
ඉතාම ආදර්නීය චරිතයක් .....රිදී තිරයේ වගේම sabaa ජීවිතයේ දීත් galapenne සනත් ❤සබීතා තමා 😊
@user-jg8ut7fj1c
@user-jg8ut7fj1c 3 ай бұрын
Eya bade lane inne, kiyene tharam galepune nisade nobande?
@lillyd4628
@lillyd4628 4 ай бұрын
සනත් ඇයි සබීතව බැන්දෙ නැත්තෙ? කොතනකවත් ඒ ගැන කියන්නෙ නෑ. සබීත ගොඩක් මෙයාට ආදරේ කලා නේද? රූපෙන් නම් සිනමවේ ලස්ස්නම couple එක විජය මාලනී ඇරුනම
@eliyatbradley
@eliyatbradley 3 ай бұрын
I think Candrila took him
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
සුදු ලූනු පොඩි කරන එකත් හොඳ වැඩක්
@KasunHema
@KasunHema 3 ай бұрын
කව්ද බන් නිලියෙක්.බදින්නෙ එහෙම බදිනවානන් ඌ පිස්සෙක්.නිලියෙක් කියන්නෙ ගනිකාවක්නෙ
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
@@KasunHema විකාර කියවන්න එපා අනේ
@KasunHema
@KasunHema 3 ай бұрын
@@Sandakathmini01 ඉතින් ඇත්ත නෙ ඔයා දන්නවා ද්
@jagathfernando9351
@jagathfernando9351 3 ай бұрын
Final star in the ambit of silver screen
@deshapriyabandaraofficial
@deshapriyabandaraofficial 3 ай бұрын
Actor උනාට වඩා Doctor උනානම් පට්ට .
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 3 ай бұрын
සනත් ඇයි සබීතා ගැන කතා නොකරන්නෙ .අනුශ්ක මැදිවක ගැන විතරමයි කියන්නෙ 😢
@harshanieharischandra1498
@harshanieharischandra1498 4 ай бұрын
මං සනත් ගුණතිලක මහත්මයාගේ දේශපාලන හෝ පෞද්ගලික ජීවිතේ ගැන දන්නේ නෑ වගේම මට වැඩකුත් නෑ.නමුත් මට නම් විජයටත් වඩා සිංහල සිනමාවේ කඩවසම් ම නළුවා සනත්.
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 3 ай бұрын
හරියට හරි ❤🎉 විජය රූපලාවන්‍ය උපක්‍රම යොදා ගත්තා සනත් ස්වභාවික ලස්සනයි
@seviyarrodrigo4321
@seviyarrodrigo4321 4 ай бұрын
Sanath sabeetha Asama couple eka❤❤❤
@devikamunasinghe6421
@devikamunasinghe6421 4 ай бұрын
සනත් සබීතා මොකද උනේ අදටත් ඒ ගැන සනත්ගෙ කටින් වචනයක් ගන්න බැ මන් හිතන්නේ සල්ලිකාරයෙක් බැන්දා ඔයාගේ නොසෙලිකිලිමත්කම!! අපරාදේ ඔයා අනුශ්කා බැන්ද නම් අද දරුමුනුබුරු වටකරන් හොඳ පරිනතයෙන් ජීවත් වෙනව 😙
@DEVARADT
@DEVARADT 3 ай бұрын
GOD blesss you Mr sanath gunathilaka ❤️
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 4 ай бұрын
Excellent and knowledgeable person in Sinhala film industry. Now there is no one to be get this place and currently no film industry which was grabbed by few untalented people.
@shyamaliegunther4658
@shyamaliegunther4658 4 ай бұрын
මම.අසම.නළවා
@user-sp5oj4ph2x
@user-sp5oj4ph2x 2 ай бұрын
Taruwan saranai api issar kamatima kenek
@user-zc7qn2hp5c
@user-zc7qn2hp5c 2 ай бұрын
Taruwan sarani oba tumata maturation kathak karana puluwanta❤❤❤❤
@thissarajapaksha-xc5qi
@thissarajapaksha-xc5qi 2 ай бұрын
ගාමිනි...විජය..ජෝ..ටෝනි...රවි.......සනත්.....සිනමා වේ මහා නලුවෝ.......❤❤❤❤❤❤❤
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 4 ай бұрын
සිංහල සිනමාවෙ හිටපු දක්ශම වගේම විශාල දැනුමක් තිබුණ මහත්මයෙක්. කාලය කියන්නෙ මොන තරම් අමුතු දෙයක්ද?
@dananjaya2623
@dananjaya2623 3 ай бұрын
තෙරුවන් සරනයි
@ChiluWelagedara
@ChiluWelagedara 3 ай бұрын
රන්ජන් රාමණායකට වෙනෙත් මේක තමා
@rag0116
@rag0116 4 ай бұрын
Aththatama ohu thamai awasama tharuwa.eta passe sinhala sinamawata tharu awe na.tharu gunaya ,lassana wagema supiri pawursathwayak thiyenna ona
@RohiniWickramasinghe-y3z
@RohiniWickramasinghe-y3z 3 ай бұрын
ඔබතුමා දේශපාලන මඩගොහොරුවෙන් ඉවත් වීම ගැන සතුටුයි එම නිසා ඔබ සදාකාලික රංගධරයෙක්
@shiromizoysa2961
@shiromizoysa2961 4 ай бұрын
❤❤❤❤
@MalidanielAnthony
@MalidanielAnthony 3 ай бұрын
මන් නම් ආසම සනත් වසන්ති දෙපල එකට රංග පාපුවා බලන්න, ඒ දෙන්නම තනියම ජීවත් වෙන්නේ අපරාදේ, ගැලපෙන දෙන්නෙක්
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 3 ай бұрын
Sanath sir apita sri sirge class eke chemistry egannuwa.sirta deergausha labewa❤
@swarnapaliamarasekara5653
@swarnapaliamarasekara5653 4 ай бұрын
සබ්ත දාල චන්ද්‍රිකා ලගට ගියා
@shanifernando6146
@shanifernando6146 4 ай бұрын
Sinamawa awasana taruwa ❤❤adary shanath mahatmaya❤
@anurabandara4215
@anurabandara4215 3 ай бұрын
ඔබ හොද නලුවෙක් නමුත් දැන් ඔබ පසු තැවෙනවා විශාල ලෙසම, ඔබ විෂම දේශපාලනයතුලින් බලකාමීලෙස කටයුතු කිරීමතුලින් ඔබට සිදුවුයේ අනර්ථයක්.
@shiranirathnayaka924
@shiranirathnayaka924 4 ай бұрын
අනුෂ්කා නැති වුණේ රඟපෑම තෝරා ගත් නිසාමයි. ලබා උපන් හැටියට තමයි හැමදේම.
@chandanalatha6319
@chandanalatha6319 4 ай бұрын
අනුෂ්කා කියන්නේ .අම්මේ මට සමාවෙන්න චිත්‍රපටයේ රඟපාපු අනුෂ්කා මැදිවකද ..ඒ චිත්‍රපටිය දැනට හොයාගන්නට නැහැ නේද . කවුරුහරි දන්නවද ඇයි ඒ චිත්‍රපටිය නැත්තේ කියලා මම හරි ආසම චිත්‍රපටියක්
@anurishakulasekara8168
@anurishakulasekara8168 3 ай бұрын
"අරවින්ද". හරි, ලෝකෙට විතරක් නෙවෙයි,සසරටම කෙනයි,ඒ දිග කතාවක්, "මෙත් හිමි" සිත් ඇති, පරාර්තයෙහි පිහිටා වන කැප කිරීම , කිසිවෙකු ලොවේ නොකරන්නෙකි, උතුම් බුදු හිමි දර්ශනයෙහිලා පිහිටියා වූ, මම අහගෙන,එක්තරා විද්වතෙක් කියනවා ඒ එයාගේ අපලේ කියලා,නෑ, වැරදීමක්, බෝසත් වරු සැමවිට අනෙකාගේ පව් කර පුන්නා යාම පාරමිතාවක්,රුදු සසරේ අනේකවිද දුක් වින්දේ,සිය වතාවක් නිවන් දකින්න පිං තියෙද්දිත්,සියලු සතුන් කෙරෙහිම වූ මෛත්‍රී ගුනය නිසා, එදා බුදු හිමි,නවතා ලූයේ,සසරක පව් කදක් ගොඩ ගසා කෙහොම නම් සැනසෙන්න දැයි ?මාරයා නැගූ ප්‍රස්නයට පිලිතුරක් ලෙසයි, එනිසයි, උතුම් බුදු වදනට අනුගත වූවෝ,සසරක පව් ඔසවා සැරියේ සසරේ, එනිසයි, අපි නැවතීම ඉක්මන් කල යූතු, ආසා තන්හා මද මාන ඉඉර්සා,සසර දික් කරපු හේතු නිසා, ඉපදෙන සියලු අපි,මැරෙනූ නියතයි,අපිටවත් අයිති නැති අපි වෙනුවෙන්, තවත් දිවියක් නසනු,කවර පල,සසරේ අතරමං වූ අසරන කම,ලොවට වටහා දිය යුතු අප,සෑම අතින් දරා තියා කියා දියා යන්නෝ හින්දම, ලොවේ, ප්‍රදානී, මෙත් හිමි පාරමී, "අරවින්ද"
@mallikajeewa2235
@mallikajeewa2235 3 ай бұрын
wiragaye arawinda charithayata mama godak asa karanawa obathuma harima kapaweemakin e charithayata pana dunna wiragaya film eka baladee mata hariyata enduna sriyani kiyanawane api athakata gihin jeewath wemu kiyala mata hithuna ai oba ekata pilithurak denne natthe kiyala film akak kiyala hitune naha obage aththama jeewithaya kiyali hithune obathumata sambydu sarani niragi suwaya labewa deerusha labewa
@himamalni525
@himamalni525 4 ай бұрын
🎉
@maashaz7839
@maashaz7839 4 ай бұрын
Time flies
@SewwanthiAnuththra-xc9tp
@SewwanthiAnuththra-xc9tp 4 ай бұрын
කරපු පව් පස්සේන් එනවා
@user-ul9bd3hn8b
@user-ul9bd3hn8b 4 ай бұрын
Oyatath asema wewa
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 ай бұрын
පවක් කලොත් විපාක නිසැකයි
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 4 ай бұрын
මෙයාල කසාඩ නොබන්දෙ එක එක්කෙනා එක්ක හිටිනිසයිපවුලක් ගෙනයන්න කැමති නෑ
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 4 ай бұрын
Aniwa
@piyalgalagedara8131
@piyalgalagedara8131 4 ай бұрын
Ekat hari.wata poriyal.
@jayaweera9360
@jayaweera9360 3 ай бұрын
චන්ද්‍රිකා ගැන වහලා ගහන්නේ - සනතුයි, comments දාන උනුයි
@samalienethahinsa2532
@samalienethahinsa2532 3 ай бұрын
මම ගොඩාක් ආදරේ කරන ඉතා හොඳ නළුවෙක් සනත් ගුණතිලක මහත්මයා
@sumudurandima7613
@sumudurandima7613 3 ай бұрын
සනත් මහත්මයාව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් තියනවා නම් දෙන්න ප්ලිස්
@VIVIDBLISS
@VIVIDBLISS 3 ай бұрын
Its in the book he wrote - hada wila matha pipi aravindaya
@eye8252
@eye8252 3 ай бұрын
This soul mouth sense with next to nothing effort.
@iwonsinthikaaluthgedara3095
@iwonsinthikaaluthgedara3095 4 ай бұрын
පුලුවන් නම් සනත් මහත්මයාගේ ටෙලිපෝන් නම්බරය මෙහි පල කරනව ද, මොකද අපට ඔහුට ආරධානාවක් කරන්න තියෙනවා පොත් ප්‍රදර්ශනයකට , සනත් මහත්මයා හොදට පොත් කියවන කෙනෙක් , ඔහුගේ විරාගය චිත්‍රපටයේ අරවින්ද ගේ නිර්මාණයක් මේ ළග දි පළ වුණා, අපේ පොත් ප්‍රදර්ශනයට ඒ අරවින්ද කියන පොත් නිර්මාණයක් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා, අනේ ප්ලිස් අපට උදව් කරන්න ඔහුගේ පෝන් නම්බරය දැන ගැනිම පිණිස
@VIVIDBLISS
@VIVIDBLISS 3 ай бұрын
Phone number is there in that book..please read the book..i saw it
@NethuMalsha
@NethuMalsha 3 ай бұрын
සබීතා වාගේ කෙනෙක් ලබන්න වාසනා කරන්නඔන එයා අවන්ක බුද්දිමත් ගුන යහපත් කෙනෙක් එයාට යහපතක්ම වෙන්න ඔනා තෙරුවන් සරන්‍යි එ පඋලටම
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 ай бұрын
❤🌹
@floraperera181
@floraperera181 3 ай бұрын
❤❤❤❤❤❤
@spypizza5293
@spypizza5293 4 ай бұрын
@udulaniabekon2962
@udulaniabekon2962 3 ай бұрын
Kawda anushka madiwakada.. Ai appa sabeetha gana kawruth ahanne naththe sanath gen.. Aparade sabeetha tamai hodama sanathta
@user-jg8ut7fj1c
@user-jg8ut7fj1c 4 ай бұрын
Ai sinemawe malini,sabeetha, pakshye madem,gen adereye vinda nede?
@priyangapriyanga2240
@priyangapriyanga2240 4 ай бұрын
Jivamanai jesus soyanna hamuvenava
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 3 ай бұрын
සබිතා බැන්දනම් හරිනේ කොල්ලෝ 😀👍
@jayanathasenavirathna3350
@jayanathasenavirathna3350 4 ай бұрын
Thalawathugoda spa eka
@ramanisingh5940
@ramanisingh5940 3 ай бұрын
ඒ මොකක්ද ඒ?
@sachiradilshan8183
@sachiradilshan8183 3 ай бұрын
රජගෙදර පෙම්වතා 😅
@user-so6lg6yp9w
@user-so6lg6yp9w 3 ай бұрын
Kochchara lassanata hitapu naluwekda
@siherath1385
@siherath1385 4 ай бұрын
Anyway don't forget to mention the name of the one (Daughter of....) who gave yu a thunder blow on yur ear. Pl.
@siherath1385
@siherath1385 3 ай бұрын
Thanks
@ramanisingh5940
@ramanisingh5940 3 ай бұрын
කවුරුත් නොදන්නා කතවක්නෙ ඒ?
@siherath1385
@siherath1385 3 ай бұрын
@@ramanisingh5940 Though not known to yu it is well known to him...
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 4 ай бұрын
විස්කි මැඩම්ට හොඳ සැපක් දුන්නු පුද්ගලයෙක්, අපේ ගෞරවය 😂😂😂
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 4 ай бұрын
Definitely
@piyalgalagedara8131
@piyalgalagedara8131 4 ай бұрын
Bro,pissu PEEKUDU
@pushpawarnakulasuriya4323
@pushpawarnakulasuriya4323 3 ай бұрын
සනත් හොන්ද ප්ලේ බොයි කෙනෙක්
@mljacopasan-zd1ce
@mljacopasan-zd1ce 4 ай бұрын
සනත් මෙි අහපන් උබ සබිතාට කරපු අපරාධයට දැන් උබට පලදෙනවා චන්ද්‍රිකා බාන්ඩාරනායක එක්ක උබ පවුල් කැවැ කාලයක් සබිතා දැන් හොරෙන් බුදියනවා ගෝටා එක්ක රටම දන්නවා සංගිතා මහින්ද රජපක්ෂ එක්ක නැුටුවා නලු නිලියෝ අන්තිමයි සල්ලි වලට පාලකයන්ට රේද්ද උස්සනවා සනත් දැන් වයසට ගිහිල්ලා නාකි වෙලා දැන් කැතැයි
@NiroshaInduruwage
@NiroshaInduruwage 4 ай бұрын
ඔබටත් එහෙමයි වයසට යද්දී කැත වෙනවාමයි
@SSEntertainments-ul7dq
@SSEntertainments-ul7dq 4 ай бұрын
Anunge personal deval nodan mewage apasaha karanna epa. api kauruth wayasata yanawa. obatath esemayi
@piyalgalagedara8131
@piyalgalagedara8131 4 ай бұрын
Take it easy bro. Karme c bro
@chandanawasantha9786
@chandanawasantha9786 4 ай бұрын
Sahathika attha kathawa
@themalgunasinghe395
@themalgunasinghe395 4 ай бұрын
වයසට යන්න කලින් මලොත් අවුලක් නෑ.නැත්නම් කවුරුත් වයසට ගිහින් මලොත් රුපය වෙනස් වෙනව.සන්ත්ගෙ වයසත් එක්ක ඔහු ඔබට වඩා හොඳට ඇති කියල මට හිතෙනව.
@gunathilaka483
@gunathilaka483 3 ай бұрын
gunatilakalata adaray uruma na .awanka ma samada duke waagge.
@anandawanigasekara5212
@anandawanigasekara5212 3 ай бұрын
Attama darmaya nisitena apiva tiyanawa oba eya daragena jeevitaye sede samaya gevanna awa vage..ne we Yanna venne a hama de ma baaraganna sundara paasal samaye awasana arabuma vatinakamak obata tibunath velagath aduru valakulen midenna beriveema gena vedanai ???😮
@BanuMaduranga
@BanuMaduranga 3 ай бұрын
🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉
@indikakumarage3085
@indikakumarage3085 3 ай бұрын
😢😢
@SSEntertainments-ul7dq
@SSEntertainments-ul7dq 4 ай бұрын
Sanath kiyanne awanka manussayek.. Meeta wada kapati unananam me loke hungak dewal dinanda tıbba
@LalithaKumari-k3f
@LalithaKumari-k3f 3 ай бұрын
Sabbthava maga ariya.a davasvala badala vage hitiye.hamathanama giye akata.hoda valavata sabeetha bada gathta.natinam aya vagama naniyan.
@nuwanbandara6727
@nuwanbandara6727 3 ай бұрын
Apita me wage minissu aith na
@deepaniroshani140
@deepaniroshani140 3 ай бұрын
❤ favorite actor
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 4 ай бұрын
Anik ganu gana nam danne naha😂😂 Habai whiskey madam" nam mugen wadak gatta 😂😂😅
@user-hc6fl5oj6l
@user-hc6fl5oj6l 3 ай бұрын
Hoda wade taruna kale natala tawa terei😂
@shehaniekanayake2199
@shehaniekanayake2199 3 ай бұрын
ඔය කියන අනුෂ්කා කවුද?
@user-jg8ut7fj1c
@user-jg8ut7fj1c 3 ай бұрын
Harime lassene piligath pauleke diyeniyak....
@shehaniekanayake2199
@shehaniekanayake2199 3 ай бұрын
@@user-jg8ut7fj1c kaude kiyala kiyannako
@shehaniekanayake2199
@shehaniekanayake2199 3 ай бұрын
@@user-jg8ut7fj1c e kaude?
@chandralakshmi7485
@chandralakshmi7485 3 ай бұрын
වපුරපු බීජ වල අස්වැන්න නෙළන්නෙ
@sorryboy6460
@sorryboy6460 4 ай бұрын
Ujjaththa...minihek.... Chandrikage anduwa welawe meyaa hitiye..Janadipathy welaa....nodanna unta maru talk...pora talk.😂
@piyalgalagedara8131
@piyalgalagedara8131 4 ай бұрын
Dan ithin pavichchiyata nusudusui. PANUWELA
@sorryboy6460
@sorryboy6460 4 ай бұрын
@@piyalgalagedara8131 Vihin.... Munta Tele naatii wal ragapanawaa kiyanne madi kamak..( punchi Thiraya kiyana nisaa )😆😁
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
ප.....ටි 🐂 ෆෝම් වෙලා. (ට්)
@HappyBambooForest-ox6cx
@HappyBambooForest-ox6cx 3 ай бұрын
මෙි මනුස්සයා දේශපානේට නාවනං අර කනවැන්දුමි කක්කුස්සිය චන්දිුකාට ලංඋන් නැත්තං මටත් මු ආදරනිය පොරක්
@udenaranasinghe1707
@udenaranasinghe1707 4 ай бұрын
රන්ජා මු දෙන්නාම හොද ආතල් ගත්ත එවුන් ,හැබැයි බැක්සයිඩ් නෑ තව ටිකක් කල් ගියා ම තේරෙයි
@aristosmihail4737
@aristosmihail4737 4 ай бұрын
Ekama ponna comment eka.minisekuge Hoda deyak agayanna Purdue weyan.
@udenaranasinghe1707
@udenaranasinghe1707 4 ай бұрын
@@aristosmihail4737 නිකම් පලයං හුත් ඔය කොයි එකා ගැනත් දන්නවා ගොඩාක් නලුනිලියන් ගායක ගායිකාවන් වගේ එවුන් ගේ චරිතය දන්නවා
@munasinghemanel9373
@munasinghemanel9373 4 ай бұрын
කුරුල්ලන් රෑනක් එකට පියාසර කලත් එකිනෙකා පියා සලන්නේ තනිවමයි තවකු ගෙන පියාසැලිය නොහැකි සේ තනිකඩ ජීවිතයද තනිව පියා සලන කුරුල්ලෙක් වගේ නිදහස් නම් එයම නියත දහම අපට උගන්නයි අප හා ඉන්නා සැම දිනෙක වෙන් වේ ඒ සත්තය තේරුම් ගන්න හැකි සැම සැනසේ 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@SSEntertainments-ul7dq
@SSEntertainments-ul7dq 3 ай бұрын
this youbtuber handling this programme at very low level..sanath shouldn't participate in this kind of programs
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 4 ай бұрын
විජේ විතර්ස්‍යි එක්කෙනෙකුට ආෆරේ කලේ කෙල්ලො ටියාගට්තෙ නෑ
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 ай бұрын
පිස්සු තමයි . විජය එහෙම සුදනෙක් නෙවෙයි . අනිත් නලුවො වගේම තමයි ඒ අතින් විජයත් හැබැයි මනුස්සකම හොඳ ගතිගුණ අතින් අනර්ඝ යි
@NiroshaInduruwage
@NiroshaInduruwage 4 ай бұрын
😂😂😂
@SSEntertainments-ul7dq
@SSEntertainments-ul7dq 4 ай бұрын
Vijaya kiyanne womaniser kenek, eth edawaswala media strong nathi nisa ewa eliyata awe ne.. Eyata gahanna kenek ne e athin
@SSEntertainments-ul7dq
@SSEntertainments-ul7dq 4 ай бұрын
@@pradeepaatapattu1317 very true
@palithaariyawansa3673
@palithaariyawansa3673 3 ай бұрын
😂 Meya karapu paw wedawalata swabaawadarmayen danduwam labamin innawa. Ohoma windawapan. Mathu aathmayakawath yahathin jeevathwenna balapan.
@GayaniRodrigo-zc5yb
@GayaniRodrigo-zc5yb 3 ай бұрын
😂😂
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 16 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН