බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් 2024 ලංකාවේ ජනාධිපති ගැන කල අනාවැකිය Ananda Maithri Thero Anawaki

  Рет қаралды 709,755

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 2 100
@prasan112
@prasan112 2 ай бұрын
මතු බුදුවෙන්න බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මතු බුදුවන දා බුදුන්ට උපස්ථාන කිරීමට වාසනාව මට ලැබේවා...!!!
@sinhalacartoonnew7560
@sinhalacartoonnew7560 2 ай бұрын
අනුර කුමාර මහතා ජනාධිපති වෙලා අද දිව්රුම් දුන්නා. මම මේ වැඩසටහන දැන් බලනවා. ඔබ‍ දෙපලට බුදුසරණයි.
@maleesha99
@maleesha99 2 ай бұрын
අනුර ජනාධිපති උනාම බලන මේක සෙට් එක කෝ ❤
@JaniduChathuranga2005
@JaniduChathuranga2005 2 ай бұрын
❤️
@yaSigmachad
@yaSigmachad 2 ай бұрын
Here baby 😉
@hasimadara7082
@hasimadara7082 2 ай бұрын
Hy mn dn baluwe
@darshanajayasingha104
@darshanajayasingha104 2 ай бұрын
@tharikanadeeshani1978
@tharikanadeeshani1978 2 ай бұрын
@RashmiNavodya-j8z
@RashmiNavodya-j8z 2 ай бұрын
❤ බලංගොඩ ආනන්ද ⁣⁣ මෛත්‍රිය හාමුදුරුවන් වහන්සේ පැතූ බුදු බව උන්වහන්සේට ලැබේවා....❤❤🙏🙏🙏🙏
@ChandraChandra-tj5vk
@ChandraChandra-tj5vk 2 ай бұрын
අනේ මේ සාකච්ඡාව මට කදුලු ආවා. අපේ රටට. නව උදාවක්. ලැබේවා දෙවියන්ගේ පිහිටයි. විද්වතුන් ඵක්වේවා
@chandradasaPerera-mg8jb
@chandradasaPerera-mg8jb 2 ай бұрын
😂😮😮😅. 2:54 😅❤😂❤ 3:11
@sithuwillak
@sithuwillak Ай бұрын
කදුළු තාම ආවේ නෑ එයි තව ඉස්සරහට 😂
@shanepereraedu
@shanepereraedu Ай бұрын
@@sithuwillak 😂
@padminineththasinghe937
@padminineththasinghe937 2 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි. මෙවැනි වටිනා අදහස් ඉදිරිපත් කර සමාජය දැනුවත් කළාට. 🙏🙏🙏🙏
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw 2 ай бұрын
@SheelaIndrasena
@SheelaIndrasena 2 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉😮😮😮😮
@LayanalWijesingha
@LayanalWijesingha 2 ай бұрын
@@dasunanjana-kp8sw 7
@WmpbRathnasiri
@WmpbRathnasiri 2 ай бұрын
❤🎉❤🎉y​@@SheelaIndrasena
@Archi_007
@Archi_007 Ай бұрын
බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හමුදුරුවන් වහාන්සේ පැතු බුදු බව උන්වහන්සේට ලැබේවා.
@wasanthaya13
@wasanthaya13 2 ай бұрын
අති පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට මාගේ ගෞරවය .....
@beat_master5265
@beat_master5265 2 ай бұрын
ආනන්ද මෛත්‍රී හිමියන්ට මමත් බොහෝ ගරු කරනවා,උන් වහන්සේගේ අනාවැකිය අනුව මම මගේ චන්දය පාවිච්චි කලා.දැන් අපට හොද නායකයෙක් සිටිනවා.මෙත් හිමියන්ට උතුම් බුදුබව ලැබේවා !
@yamunakarunaratne9002
@yamunakarunaratne9002 Ай бұрын
එතුමා බුදු වේවා එතුමාගෙන් බණ ඇසීමට මට පින් ලැබේවා🙏🙏🙏
@anomamapa8718
@anomamapa8718 2 ай бұрын
ඉතා වැදගත් වටිනා වැඩසටහනක් ස්තූතියි නිලමේ ඔබට
@rangapriyashanamarathunga7729
@rangapriyashanamarathunga7729 2 ай бұрын
ගොඩක් වැදගත් කතා බහක්..මෙවැනි බුද්ධිමතුන් අපේ රටට ම්ළ කල නොහැකි සම්පතක්..❤️🇱🇰
@newkw7611
@newkw7611 2 ай бұрын
මගේ රටට මම ගොඩක් ආදරෙයි සම්මා සම්බුදු සරනයි මගේ ලක් අම්මාට විෂ්වමාතාවගේ පිහිටෙන් කිසිදු කරදරකයක් මගේ රටටත් සියලුම ජනතාවටත් නොවේවා 20025 සිට ලස්සන රටක් අපි බලාපොරොත්තු වන රටක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@LathaFernando-nh5ji
@LathaFernando-nh5ji 2 ай бұрын
බුදුබබව පතන බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවන් 😮 ගැන ලියපු පොතකත් මේ කරුණ සම්බන්ධ ලියා තිබුණ. එතුමන්ට ඉක්මනින්ම පතනා අයුරින් බුද්දත්වය ලබන්නට හේතුවාසනා වේවා.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 ай бұрын
🎉🎉 මමත් ඒ පොත කියවල . තියනවා 🎉
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 ай бұрын
🙏🙏🙏
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 2 ай бұрын
Can you Please let me know the names of that book. I'm intresting of reading that book??? From Sweden. Thank you for Sharing it sir.
@sarangamendis2104
@sarangamendis2104 2 ай бұрын
@@rlalinilidstoem3348Isiwarun Dutu Mage Bawa Gamana - 1 written by Maithree Rathnayake
@SooriyaKumari-yn2qx
@SooriyaKumari-yn2qx 2 ай бұрын
✌️✌️✌️✌️✌️✌️✌️✌️
@インちゃん-z6q
@インちゃん-z6q 7 күн бұрын
බලන්ගෝඩ නායන. සුවාම්න්වන්සේ. බුදුවේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺ඔබතුමාගේ පැහැදිලි. කිරිම. අතිව්ශිෂ්ටයි. ස්තුතියි. තේරුවන්සරණයි
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 2 ай бұрын
බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හමුදුරුවන් වහාන්සේ පැතු බුදු බව උන්වහන්සේට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@PathiranaHKNM
@PathiranaHKNM 2 ай бұрын
29:22
@BuddhikaBuddhika-k6e
@BuddhikaBuddhika-k6e 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanigeethangani5095
@gayanigeethangani5095 2 ай бұрын
මේ වැඩසටහන ඉතාමත් අගනේය.ඔබ දෙපලටම ස්තූතිය ..අපේ නව ජනපති අනුර කුමාර මහතාට ජයන්ත මහතා මුනගස්වන්න නිලමේ...මෙවැනි උගතුන් බුද්ධිමතුන් ලග සිටිය යුතුමයි...පින්වත් ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් ට පැතූ බුදුබව ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා ...උන්වහන්සේගේ අනාවැකිය සාර්ථක වූවා..
@MalaniPatharina
@MalaniPatharina 15 сағат бұрын
තවම එතුමාට කතා කරලා නැහැ ලස්සන රටකට බදවා ගමු
@pradeepchandrasena8326
@pradeepchandrasena8326 2 ай бұрын
වැසගත් අර්ථවත් ලස්සන වැඩසටහනක් නිලමෙ ස්තූතියි හැමදාමත් වගේ වැඩසටහන මෙහෙය වූ නිලමේටත් ඉදිරිපත් වූ මහාචාර්‍යය වරයාටත් 🙏 රටට සුබ අනාගතයක් වේවා ❤️
@SandhyaKumari-rq7jg
@SandhyaKumari-rq7jg 2 ай бұрын
ඉතාමත් වටිනා සංවාදයට බෙහෙවින්ම ස්තූතියි. අපේ රටට ආදරෙයි..අනාගතයේ හැමෝට සුභවාදිම වේවා..කාහටවත් කරදරයක් නොම වේවායි පතමි.
@SarathKarunathilaka-xl9cc
@SarathKarunathilaka-xl9cc Ай бұрын
හොද. වැඩසටහනක්. බැලුව අවුරුදු. ගානකට. පස්සෙ. ඉදිරිපත්. කල. නිලමෙටත්. මහාචාර්ය. තුමාටත්. පිං. ස්තුතියි
@GemunuJayasinghe
@GemunuJayasinghe 2 ай бұрын
"" නිලමේ "" කාලීනව වියයුතු , සමාජය දැනුවත් කිරීම , ඔබ දැනටමත් සිදුකර හමාරයි . ඔබතුමාට බොහොමත්ම ස්තූතියි . එසේම , මහාචාර්ය ජයන්ත පතිරණ මහත්මාණන්හටත් මාගේ ශීර්ෂ ප්‍රණාමය පුදකරමි .
@kanchanamunasinghe5781
@kanchanamunasinghe5781 2 ай бұрын
නිළමෙට ස්තුතියි මේවගේ සාකච්ඡා වකින් සමාජය දැනුවත් කලාට🙏 ස්තුතියි මහාචාර්ය තුමනි. අපව දැනුවත් කලාට.🙏
@chamindakumara973
@chamindakumara973 2 ай бұрын
මේ වගේ වැඩසටහන් හැමෝමටම බලන්න දකින්න මෙතුමාවගේ අයෙ තව අපේ ප්‍රසිද්ධ නාලිකාවලටත් ගෙන්නලා මිනිස්සු දැනුවත් කරන්න ඕනී ඇත්තටම මම ජපන් ඉන්න කෙනෙක් මෙයාලගේ ජීවන රටාව ගත්තහම අපිට හිතාගන්නවත් බෑ එයාල එයාලගේ අතින් පොඩිවත් වැරද්දක් කරන්නෙ නෑ..පුදුම විනයක් තියෙන්නේ..මම මීට කලින් කොරියාවේ ත් හිටියා..එයාල මෙයාල ගොඩාක් සමානයි..හරිම නීතිගරුකයි..මම කියන්නෙත් එක පාරටම අපේ හැම දේම වෙනස් වෙන්නේ නැහැ දැන්ම ඉදන් වෙනස් උනත් තව අවුරුදු ගානක් යයි..ඇත්තටම අපේ මිනිස්සු ලෝකය දැක්ල නැහැ අපි මිනිස්සුන්ව පුළුවන් උපරිමයෙන් මේ ඔයාල කියුව වගේ දැනුවත් කරන්න ඕනී..ඇත්තටම වෙනරටක ඉන්න කෙනෙක්ට හිතෙනවා මොකක්ද මේ අපේ රටේ වෙන පිස්සුව කියලා..හිතන්න අපේ රටේ චන්දය තියෙනව ස්ටේජ් ගහලා මිනිස්සු රොදු බැදන් ඇයි මේ කියල හිතෙනවා..මේ වගේ රටක චන්දයක් තියෙනෙකොට මීටින් නෑ පොඩිවාහනේක ඇවිත් බෝඩ් එකක් පෙන්නන් ඉන්නවා එක මනුෂ්‍යයෙක්ටවත් මේකට දෙන්න මේකට දෙන්න කියන්නෙ නෑ...දැන් අපේ රට හරි පාරේ යනවා වගේ පේනවා..මේ පාර බැරි උනොත් ආයේ මේවගේ අවස්ථාවක් නම් එන එකක් නෑ...කවදාවත් ....
@thushaleeban4097
@thushaleeban4097 2 ай бұрын
අපේ හාමුදුරුවනේ ... අනුර අයියා රජ වුනා ❤️
@pathminiherath520
@pathminiherath520 2 ай бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි .
@julieoteng4527
@julieoteng4527 2 ай бұрын
පළමුව නිලමේ චැනල් එක මෙහෙයවන නිළමෙටත් අපිට ඉතා වැදගත් හරවත් කරුණු කියාදුන් මහාචාර්ය තුමාටත් ඉතාමත් ම ස්තුති වන්ත වෙමි ..ඔබ දෙදෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා !! නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! තෙරුවන් සරණයි !!❤❤
@wijithkumara5122
@wijithkumara5122 2 ай бұрын
අවුරුදු 30 .කලින් ,උනේ මනුෂ්‍යත්වයේ අවශ්‍යතාවයි. 2024 .අවශ්‍යතාවය ලෝක ආර්තික දැක්ම.
@ChampikaDayaniWalpita
@ChampikaDayaniWalpita 2 ай бұрын
i​@@wijithkumara5122
@chandramahanama
@chandramahanama 2 ай бұрын
​@@wijithkumara5122why mo
@SandyaNaranpanawa
@SandyaNaranpanawa 2 ай бұрын
ස්තූතියි.උතුමානනි.ඔබට.ආයුබෝවේවා ඔබට.
@SampathHarshana-uy9dy
@SampathHarshana-uy9dy 2 ай бұрын
ඔබතුමාට ගොඩාක් පින් මේ දේශය මිනිස්සුන්ගේ ඇස් පහදනවට
@DhanushkaKumara-b6o
@DhanushkaKumara-b6o 2 ай бұрын
ආනන්ද මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!! සාදු සාදු සාදු!!!
@kanthiaxelsson630
@kanthiaxelsson630 2 ай бұрын
ඔබ තුමා ගේ දේශනය හරිම වටිනව. ඔබ තුමාට ගොඩාක්ම ස්තූතිය. ❤❤❤
@NirmalaU-s9t
@NirmalaU-s9t 2 ай бұрын
ස්තූතියි ,මෙම වීඩියෝ වට.සමාජ සාධාරණය ඉශ්ට විය යුතුමයි.🏆🏆🏆👍👍👍
@gamagegam1770
@gamagegam1770 2 ай бұрын
මෙවර ජනාධිපතිවරණයට "රාජාලියා 🦅" ලකුණෙන් ඉදිරිපත් වී ඇති "අනෝජ්" වෙදමහතා තමයි බලංගොඩ මෛත්‍රී හිමි දුටු ආධ්‍යාත්මික නායකත්වය ❤
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 2 ай бұрын
මටපේන විදුයට එයා ජාතිවාදියෙක්
@asanka81
@asanka81 2 ай бұрын
​@@gamagegam1770😂
@LishaniNishadika
@LishaniNishadika 2 ай бұрын
❤❤❤❤❤
@hemalathamenike1960
@hemalathamenike1960 2 ай бұрын
11:59 පින් වත් ආනන්ද Maithriස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝකයේ. අප මව් බිම දූෂිතයන් ගෙන් බේරාගැනීම සඳහා අප්‍රමාණ උපකාර කරාවි. උන් වහන්සේ ට නිවන් සුව බොහෝ දුර නොවේවා!! සියලු ශ්‍රී ලාංකිකයන්ට තෙරුවන් සරණයි! දළදා සමිඳු පිහිටයි!! උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් තේජසින් ශක්තිය ධෛර්යය ලැබේවා !!! නමෝ බුද්ධාය!.!🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@ChalaniPasquel
@ChalaniPasquel 2 ай бұрын
0
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 2 ай бұрын
මෙවන් දැනුමක්. සමාජ ගත කිරීම වෙනුවෙන් ඔබ දෙපලට ස්තූතියි.සාර්ථක රටක් අපට අවශ්‍යය යි.බලංගොඩ ස්වාමීන් වහන්සේට මෙවැනි තොරතුරු ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි තථාගත දර්ශනය තුල ඉදිරියට ගිය යති වරයකු විය හැකිය.රටට සෞභාග්‍යය උදාවන දිනය වැඩි ඈතක නොවේ.ජයවේවා!!!.
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 2 ай бұрын
මගේ පව්ලේ අයත් එක්ක බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන්වහන්සේට දානය පූජා කරන්න දුර්ලභ අවස්ථාවක් අපට ලැබුණා ගල්කිස්සේ අපේ ඤාතී පව්ලක් නිසා සහභාගි කරගත්තාට අදටත් පින් 😊අනුමෝදන් කරනවා. තෙරුවන් සරණයි
@MallikaRanaweera-z1n
@MallikaRanaweera-z1n 4 күн бұрын
AnadaMaithree swameen vahanseta uthum Budu bavama labeva. Sadu sadu sadu 🙏
@ruwansameera7783
@ruwansameera7783 2 ай бұрын
මට හොඳ නරක තේරෙන දා සිට කළ පින්කම් වල ඒ මහා බලයෙන් ,අපේ රටේ අනාගතේ බාර ගන්න සිටින,අනුර කුමාර දිසානායක මහතාට ,මේ විසි එක් වන දින ,ශ්‍රී ලංකා මාතාවගේ භාරකාරත්වය ලැබේවා ,
@thamaradissanayake1828
@thamaradissanayake1828 2 ай бұрын
😊😊La
@isharaudithamal235
@isharaudithamal235 2 ай бұрын
එසේම වෙත්වා 🙏🪷
@arunabalasuriya2803
@arunabalasuriya2803 2 ай бұрын
එසේම වේවා
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 2 ай бұрын
එසේම වේවා....!!!!! මේ රටට හොදක්ම වේවා....
@power_lion1717
@power_lion1717 2 ай бұрын
යකො අනුර 88 89 මිනී මරලාද ජනාධිපති වෙන්නෙ
@pabaweerawarnakula3279
@pabaweerawarnakula3279 2 ай бұрын
ඔබ චනලයට පළමුව තුති පුද. මහාචාර්යතුමනි ඔබ දේශනයේ හැම කරුණක්ම මානව හිතසුවය පිණිස බව ඉතා සතුටින් පළ කරමි.ලක්මාතාව ඔබ වැනි පුතුන් බිහි කළේ මව්බිම රැක ගැනීමටමයි.ඔබ්තුමාට තෙරුවන් සරණයි !!!
@kumariakke6525
@kumariakke6525 2 ай бұрын
ඔබට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති matiduni අපේ පින්වත් රටට ජනතාව වට ලෝක වාසීන් ජනතාව වට මම ඔබ වැනි නිලධාරීන් ජය වේවා ජය වේවා ජය වේවා අපේ හෙළ වෙද මහතා රජ වෙනවා ඒකාමෙන් සියලුම දෙනා එක් රැස් වෙමු 🙏🙏🙏✋
@sandunchanaka2288
@sandunchanaka2288 2 ай бұрын
නිලමේ..ඔබතුමා පමණයි මේ අපේ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ අනාවැකියේ ඇත්ත කතාව හරියටම ගෙනහැර දැක්වූයේ.ඔබට ජය.රටට ජය.මේ video එක ඉතාම වැදගත්❤
@theresasamarakoon7137
@theresasamarakoon7137 2 ай бұрын
ගොඩක් වටිනා දේශනාවක් ඔබදෙපලටම බෙහෙවින්ම ස්තුතියි දෙවි පිහිටයි ඔබලාට❤❤
@sadathraka9472
@sadathraka9472 2 ай бұрын
මම හරිම අශාවෙන් අහාපු බලපු වැඩසටහානක් හරිම විනිතයි උගත්කම"බුද්ධිය"මනුස්සකම"නිහතමානිකම"තියෙන"ආපුරුම" ශ්‍රේෂ්ඨ"මනසින් උසඩ් මනුස්සයෙක්"මේ ලක්දේරණ"යම් දිනක"ලෝකයතුල බබලන"දැහැමි රටක්"වේවා"නිලමේටත්"ස්තුතියි"තෙරුවන්"සරණයි'🙏💕🌷💕
@KakulawalaralalageJanithatikir
@KakulawalaralalageJanithatikir 2 ай бұрын
@@sadathraka9472 oba hari.
@MalathiLatha-y5q
@MalathiLatha-y5q 2 ай бұрын
ඇත්තමයි ඒක ❤❤❤🙏
@NilanthiManel-j6o
@NilanthiManel-j6o 2 ай бұрын
ඔබ දෙපලගේ සාකච්ඡාව ඉතාම වැදගත් ඔබතුමා ට ස්තූතියි
@ThammitageChathuri-vi7qu
@ThammitageChathuri-vi7qu 2 ай бұрын
අහන්න ලැබු හොදම වැඩ සටහනක් හරිම පැහැදිලි ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🙏
@pathtohappiness4711
@pathtohappiness4711 2 ай бұрын
Excellent analysis by a reputed expert who is a noble person and true, genuine patriot who can guide and advice to take our motherland to prosperity...great person...
@bsjrathnayakebsj4014
@bsjrathnayakebsj4014 2 ай бұрын
පැහැදිලි කිරීම 100%..thank you vvv...
@shiranthiw1828
@shiranthiw1828 2 ай бұрын
ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි මෙවැනි සාකච්ඡාවකින දැනුවත් කලාට තෙරුවන් සරනයි
@udayakalyanapriya1909
@udayakalyanapriya1909 2 ай бұрын
ඔබ තුමා බොහො වියයුතු දේ පෙන්වා දුන්නා ,ඔබලාට බොහෝ පිං ,මේ අඥාන ⁣පහත් බෙදීම් දුරුවී බොදෙනාට ප්‍රඥාව පහලවි උන්වහන්සේ දේශනාකල අනාවැකිය ඉතා ඉක්මනින් සපල වේවා ,උන්වහන්සේගෙත් ප්‍රාර්ථනා ඉටුවේවා ,සියල්දෙනාට යහපතක්⁣ වේවා , රටට ජය !
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 ай бұрын
මේ video. එක. හැමෝටම. ශෙයා කරන්න...
@HalloHallo-x6m
@HalloHallo-x6m 2 ай бұрын
නිළමේ උබට පිං මචෝ❤❤❤ආදරෙයි ආදරෙයි මහාචාර්‍ය තුමනී...
@LishaniNishadika
@LishaniNishadika 2 ай бұрын
❤❤❤
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 2 ай бұрын
ඔබතුමාගේ පැහැදිලිකිරිම හරිම වටිනවා. ඇත්තම කතාව ඔබතුමා කිවුවේ ලංකාව ආසියාවේ සාක්ෂරතාවය අතින් ජපානයට දෙවැනි උන්ට දේසපාලනය දි චන්දය ඇති වටිනාකම නොදන්නා නුගත් අය👍👍👍......
@DammikaDammika-i5c
@DammikaDammika-i5c 2 ай бұрын
ඔබ තුමාට මම ගරැ කරනවා ඉතා හොද පැහැදිලි කිරිමක් කලාට
@dileepaabishek2359
@dileepaabishek2359 2 ай бұрын
ස්තුතියි ස්තුතියි නිලමෙටත් ,ඔබතුමාටත්.💪💪
@Jeewanthikaludewa
@Jeewanthikaludewa 2 ай бұрын
බොහොම පිං නිලමේ ඔබට .මෙතුමා සමග සාකච්ඡාවක් ඉදිරිපත් කළාට
@shandrikasriyani101
@shandrikasriyani101 2 ай бұрын
ඔඛතුමාට ස්තූතියි අනුර සහෝදරයා ඇතුළු සියලු චරිත විශ්ව මාතාව විසින් ආරක්ෂා කරත්වා මාලිමාවට කෝටියක් ජයවේවා,
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 2 ай бұрын
Mamanalekawan,nelamagana,hodama,wadasatahanake,,,nayakahwayarakadawa
@amilanilushika
@amilanilushika 2 ай бұрын
ලපේ රාහද 😅😅😅😅
@VymuriNugegoda
@VymuriNugegoda 2 ай бұрын
😂😂😂😂
@thinkdifferent257
@thinkdifferent257 2 ай бұрын
තොපිට ඕනා horuma තමයි ​@@amilanilushika
@madikagunasekara9538
@madikagunasekara9538 2 ай бұрын
​@@amilanilushikaඋඹේ අම්මගෙන් ආපහපන් 😢 වසලයෝ ජරාව කාලා කාලම දැන් ඒ පල් හොරුන්ගේ ජරාව කන්ඩ පුරුදු වෙලා ඉන්නේ.
@g.w.langani7500
@g.w.langani7500 2 ай бұрын
ආනන්ද මෛත්‍රී හිමියන්ට බුදුබව ලැබේවා
@SuranithaHerath-wv3qh
@SuranithaHerath-wv3qh 2 ай бұрын
මමත් ආනන්ද මෛත්‍රී අපේ හාමුදුරුවන් වහම්සේ1998වසරේ බලන්න ගියා.මේ කතාබහ සමග මටත් හිතෙනවා පෙර සංසාරගත සැබෑපිනක්.මටත් තියෙන්න ඇතිකියල.අද2024.9.21.ඉහත ඔබතුමන් සදහන් කල. ඒ ආදරනීය නායකත්වය ගෙනෙන දවස යි.මම අනුරාධපුර .උතුම් ජය ශ්‍රී මාබෝ සමිදුන්ගේ රැකවරනින් සුදුසු නායකත්වය සහ ලක්වැසි ලෝවැසි සියළුම දෙනා ටම ආර්ක්ෂාව දැකවරනය නිබදවම ලැබේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalinnissankanalinnissanka8014
@nalinnissankanalinnissanka8014 2 ай бұрын
Obathumath godak pinwanthai.ewan uthum kenek ashraya karanna labimata.🎉😊😊🎉
@Sujeewasunjeewani
@Sujeewasunjeewani 2 ай бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්.තෙරුවන් සරනයි ඔබ දෙපලට.
@DinushaDeepani1047
@DinushaDeepani1047 2 ай бұрын
මගේ රටට දලදා හිමි සරනයි ! තෙරුවන් සරනයි ! මම ගොඩක් ආදරෙයි මේ රටට ❤❤🌼🌼🙏🙏🙏
@mylangepathmanee6087
@mylangepathmanee6087 2 ай бұрын
ජනතාව වෙනුවෙන් මෙවැනි සාකච්ඡාවක් මෙහෙයවීම පිළිබඳව නිලමෙ ඔබතුමාටත් ජනතාව දැනුවත් කල එතුමාටත් ස්තූතිය ..
@priyanganiweerasooriya9085
@priyanganiweerasooriya9085 8 күн бұрын
පුාර්ථනා කරන්නා වු බෝධියකින් බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින්වාහන්සේහට මතු බුදු බව ලැබෙිවා මහාචාර්යතුමාටත් නිලමෙි ඔබටත් බෙහෙවින්ම පින් අනුර ජනාධිපතිතුමාට සහා මාලිමාව රජයට සියලු ශක්තිය බුද්ධිය ලැබෙිවා❤❤❤❤❤
@MalaniPatharina
@MalaniPatharina 15 сағат бұрын
පිදිය යුත්තාට පිදිම පරක්කු නැතිව කල යුතුය
@kasunsameerawijesuriya9622
@kasunsameerawijesuriya9622 2 ай бұрын
අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේට උන්වහන්සේ පාර්ථනා කල අයු උතුම් බුදු බව ලැබේවා පතමි 🙏🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
නිලමේ ඔබතූමාට ගොඩක්ම ස්තූතියි. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇩🇪
@newkw7611
@newkw7611 2 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමා ඇතුලු නිලමේ යුටියුබ් නාලිකාව ම්හෙයවන සහෝදරයාටත් හොද දැනුවත් කිරීමක් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@sriyalalranaweera9604
@sriyalalranaweera9604 2 ай бұрын
නිලමේ ස්තුතියි ඔබට මෙවන් විද්වතුන් සහභාගි කරමින් අති විශිෂ්ට සාකච්ඡා ඡන ප්‍රජාවට ඉදිරිපත් කිරීම පිළිබඳව.
@PrabodhaSewwandi-nr8pi
@PrabodhaSewwandi-nr8pi 2 ай бұрын
මගේ රටට බුදු සරණයි..ඒ නායකත්වය පහළ වෙලා අද.සතුටුයි ⁣ගොඩාක්..🥺🙏❤
@Anula_Hapuarachchi
@Anula_Hapuarachchi 2 ай бұрын
මගේ ගම් පලාතත් බලංගොඩ වන අතර,මෙම නිලමේ චැනල් එකට පලමුව ස්තුතිවන්ත වෙනවා අපගේ අති උතුම් බලංගොඩ ආනන්ද මෙත්‍රිය මහානායක හිමිපාණන් වහන්සේගේ ඒ ඉතා වටිනා අනාවැකිය මේ අවස්තාවේ ගෙනහැර පෑම පිලිබදව.මේ උතුම් මාහිමිපාණන් වහන්සේගේ දෙපා නැමදීමට මට අවස්තාව ලැබුණා 1995 වගේ කාලයේදී සබරගමුව අනුබද්ධ විශ්වවිද්‍යාලයට වැඩමවාවදාල වකවනුවකදි ඒ බව සතුටුසිතින් මම සටහන් තබනුයේ.ඒ වගේම මේ මාහාචර්‍ය් දර්ශන පතිරණ මැතිතුමාටත් බොහොමත්ම ස්තුතියි එතුමාගේ ඒ අදහස් ඉදිරිපත් කිරීම ගැන.
@AyanthaPerera
@AyanthaPerera 2 ай бұрын
ඇත්තටම සතුටුයි මේ පැහැදිලි කිරීමට
@neroshan7291
@neroshan7291 2 ай бұрын
බොහොම ස්තුතියි නිලමේ අය්යා
@pathtohappiness4711
@pathtohappiness4711 2 ай бұрын
මහාචාර්ය ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ....!!!
@hansamalviranga2902
@hansamalviranga2902 2 ай бұрын
මගේ රට සුවපත් වේවා❤️🙏 මගේ රටේ මිනිසුන්ට යහපත් අද දවසක් ලැබේවා 🙏 අනුර සහෝදරයා ඔබට ආයූබෝ ආවඩා 🙏❤️
@kudamanike1443
@kudamanike1443 16 күн бұрын
දැනුවත් කිරිමි ගැනහරිම සතුටුයි ඉදිරියට බෙෘද්ධ (බුද්ධි මත් )අය භිහිවෙවා රටට,
@thusha9773
@thusha9773 2 ай бұрын
අවශ්‍යම වේලාවක මෙවන් වැඩ සටහනක් බුද්ධිමත් ජනතාවට අහන්න සැලැස්සූ ඔබ දෙපලට මාගේ හද පිරි ප්‍රණාමය 🙏❤️💐
@Dhammasl_ed
@Dhammasl_ed 2 ай бұрын
බුද්ධ ශාසනය බැබළේවා🙏🙏🙏🙏
@gamagegam1770
@gamagegam1770 2 ай бұрын
මෙවර ජනාධිපතිවරණයට "රාජාලියා 🦅" ලකුණෙන් ඉදිරිපත් වී ඇති "අනෝජ්" වෙදමහතා තමයි බලංගොඩ මෛත්‍රී හිමි දුටු ආධ්‍යාත්මික නායකත්වය ❤
@SonaliDeavika
@SonaliDeavika 2 ай бұрын
Obathuma ape ratata adambarayak, budu saranai
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 ай бұрын
❤️❤️🙏🙏🙏
@wijejay9059
@wijejay9059 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@LishaniNishadika
@LishaniNishadika 2 ай бұрын
❤❤❤ b.s
@nadarajahsundraraja685
@nadarajahsundraraja685 2 ай бұрын
ඉතාමත්ම වටිනාම සංවාදය. ස්තුතිය නිලමේ තුමාට.
@W.K.A.Nishantha-xd2wv
@W.K.A.Nishantha-xd2wv 2 ай бұрын
මගේ රටට දළදා වහන්සේ ගේ පිහිටයි.නව ජනාධිපතිතුමාට දළදා සමිඳු පිහිටයි.
@RajaattanayakR
@RajaattanayakR 2 ай бұрын
Very interesting...exactly correct m.. Thank you so much.
@p.meewala1211
@p.meewala1211 2 ай бұрын
නිලමේ පුතේ ... අපේ නිවේදක පරපුරට ඔබ ආදර්ශයක් .. සමහර අසංවර නිවේදකයන් කරුණාකර සකස් විය යුතුයි .. අද මේ වටිනා වැඩසටහන ඉදිරිපත් කලාට ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤
@chammisamaraweera472
@chammisamaraweera472 2 ай бұрын
Manawa hithawadi nayakaya sajith pamanai 🙏
@nuwansangeewa8101
@nuwansangeewa8101 2 ай бұрын
​@@chammisamaraweera472😅😅😅😅😅😅😂😂😂😂
@nuwansangeewa8101
@nuwansangeewa8101 2 ай бұрын
​මෙි අපේ බූරු පුතා මමත් සජිත්ට තමයි ජන්දෙ දෙන්න හිටියෙ උගෙ ගොන් කතා ටික ඇහුවම ජන්දෙ දීම එපා උනා
@SuddaSudda-ot6ow
@SuddaSudda-ot6ow 2 ай бұрын
Thenkes Nilame.❤❤
@IroshaniKumari-yy1kx
@IroshaniKumari-yy1kx 2 ай бұрын
ස්වභාව ධර්මය විසින් මේ වන විට එම නායකයා සමාජගත කර අවසන් කුමන බාධක මැද උවත් එතුමා මේරට බාරගන්නා තුරු විශ්වය විසින් එතුමාව ආරක්ෂා කරනවා ඒකයි සත්‍ය මේවන විටත් ජනතාව එම නායකත්වය වටා එකතු වෙමින් සිටිනවා සැමට තෙරුවන් සරණ යි
@AbhayaMegha
@AbhayaMegha 2 ай бұрын
කවුද ඒ පින්වන්ත උත්තමයා...
@KakulawalaralalageJanithatikir
@KakulawalaralalageJanithatikir 2 ай бұрын
Anoj mahatha.
@anubaby6631
@anubaby6631 2 ай бұрын
Digoda kumara mahata ...
@anushagunasinghe6035
@anushagunasinghe6035 2 ай бұрын
​@@AbhayaMeghaඅනෝජ් ද සිල්වා වෙද මහත්තයා 🦅❌🇱🇰🙏
@yashodhakindergarten7443
@yashodhakindergarten7443 2 ай бұрын
​@Kakulawalaralalethuma තමයී ageJanithatikir
@SarathKumara-v1c
@SarathKumara-v1c 2 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි මෙවැනි සංවාදයක් පවත්වා දැනුවත් කිරීම ගැන.මෙවැනි පැහැදිලි කිරීම් තේරුම් ගන්න ඉන්න අපේ රටේ බොහොම ටික දෙනයි.ඔබතුමාට දීර්ඝායු ලැබේවා .
@renumadushika7102
@renumadushika7102 2 ай бұрын
වටිනා සාකච්ඡාවක් ස්තූති ඔබ දෙපලට ❤❤
@thinulithedarahettiarachch3868
@thinulithedarahettiarachch3868 2 ай бұрын
Thank you lot for the valuable Ideas and information .
@thilakasirifernando1319
@thilakasirifernando1319 2 ай бұрын
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන බව දැකගතහැක. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ජයවේවා මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭👍
@raveenzing
@raveenzing 2 ай бұрын
Ekenma ah me sere බලංගොඩ අපේ නායක ස්වාමින්වහන්සේ....කිව දේ අනිවාර්යයෙන් හරියනවාමයි.....මොකද ඒ වාගේ බලයක් හිමි හාමුදුරුවෝ නමක් කියපු දෙයක් මේ වේනකන් වැරදිලා නැහැ......නියත වසයෙන් මේ පාර මේ රට ගොඩයනවාමයි .......මාලිමාව එනකන් අපිට හදිස්සි අප්පා...මොකද අනුර මහතා ඔබගේ සේවය මේ රටට ඔනිම වේලාව මේක.....ඔබ තමයි අපේ හාමුදුරුවෝ කිව පුද්ගලයා නිතිය හැම කෙනාටම සාදාරනව ක්‍රියාත්මක කරන කෙනෙක් තමා අපේ රටට උවමනා . ...මොකද මේකෙ නැත්තෙම නිතියනේ නිතිය තිබ්බට එකෙන් රකින්නේ දුෂිතයෝ විතරයි...පොඩි මිනිහාට විතරයි හැම නිතියම.......බලය තියෙන එවුන් හැම එකෙන්ම බේරෙනවා...එම නිසා මේ සැරේ එ සෙල්ලම් ඉවරයි .......නිතිය හරියට හැම එකාටම ක්‍රියාත්මක වේයි....එතොට මෙ රට එකෙන්ම ගොඩ...මොකද එතොට බොරු රැගිලි නැහැ එකෙක්ගෙවත්......මාහාචාර්‍ය තුමනි ඔබ වගේ උගත් කෙනෙක් මේ බව අපේ ජනතාවට පැහැදිලි කර දිම සම්බන්ධයෙන් ඔබට බොහොම ස්තුතියි ............මාලිමාවට ජය........මාලිමාවට චන්ද කෝටියක් එනවා..........21🙏❤️❤️🧭🧭🧭❌❌❌❌🧭🧭❤️❤️🇱🇰🇱🇰🇱🇰🌹🌹🇱🇰🇱🇰🇱🇰✨✨✨✨✨✨
@jandrajandra5712
@jandrajandra5712 2 ай бұрын
ඔබතුමාට බොහොම පිං වටිනා අදහද් ඉදිිපත්කරාට දැනුවත් කලාට 🙏🙏🙏
@PushpaTharanga-xp2ug
@PushpaTharanga-xp2ug 2 ай бұрын
හොඳ වැඩ සටහනක් නිලමෙට ජයවේවා !
@nilanthinawarathna6566
@nilanthinawarathna6566 2 ай бұрын
ඇත්තටම රටට යහපතක්ම වෙන්න ඕන මව්බිමට යහපතක්ම වෙවා ❤❤❤❤❤
@KusumLiyanarachchi
@KusumLiyanarachchi 2 ай бұрын
පැහැදිලි කිරීමට ස්තූතියි .පින්.❤❤❤
@dayaniliyanage7806
@dayaniliyanage7806 2 ай бұрын
නිලමේගේ වැඩසටහන බෙහෙවින්ම වැදගත් ස්තුතියි ඔබ දෙපලටම .තෙරුවන්සරනයි
@MalaniPatharina
@MalaniPatharina 2 ай бұрын
ආදර්ශමත් කතාවක් තෙරුවන් සරණයි
@upulkalawitagoda8470
@upulkalawitagoda8470 2 ай бұрын
ඔබතුමාට ස්තුතියි ! වැදගත් සංවාදයක් !
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 2 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏 🙏
@Ngamageramya
@Ngamageramya 2 ай бұрын
සමාජ අසාධාරණය දුරු කරන සාමය පිරුණු බුදු දහම අගයන නව යුගයක් බිහිවෙිවා!
@ranjaniew1474
@ranjaniew1474 2 ай бұрын
අතිශයින්ම විශිෂ්ඨ සාකච්ඡාවක් . තෙරුවන් සරනයි ඔබ දෙපල ටම.
@hedab1999
@hedab1999 2 ай бұрын
It's a great pleasure to listen to a professional.Hope this discourse will bring peace and happiness to everyone's heart.
@upalirajapaksha7357
@upalirajapaksha7357 2 ай бұрын
මහා සංවේදි බවක් ඇතිවුණා වෛද්‍යතුමනි,එවගේම නිලමෙ ඔබතුමන්ලාට හහදවතින්ම ස්තූති කරමි.ජනාධිපති අනුර සහෝදරයාටසොබා දහමේ සියලු ශක්තිය ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි !
@udeshikapathirana9347
@udeshikapathirana9347 2 ай бұрын
තෙරුවන් සරණයි මේ විද්වත් සාකච්චාව වෙනුවෙන් සහ ඒ හා සම්බන්ධ කරගත් ආද්‍යාත්මික පසුබිම වෙනුවෙන් 🙏🙏🙏
@nalindeshappriya6749
@nalindeshappriya6749 2 ай бұрын
කවදත් හොදම දේ,,, ගෙනේන නිළමෙටත්,,, මහාචාර්ය තුමන්ටත් බෙහෙවින්ම ස්තුතියි ,,, අපගේ උතුම් ,,පින්වන්ත මාතෘ භුමිය තවත් චිරාත් කාලයක් ශිු ලංකාව බුද්ධාලම්බන පිුතියේන් වාසය කිරිමට සමස්ත ජනතාවගේ නුවන පහලවෙවා. ඉදිරියට පැමිනේන ,,ජන්දයට,,, රටෙ මතු අනාගත පරපුර වෙනුනේ ඉන්න හිටින් පුලුවන් රටක් දායාද කරන්න සිත් පහල වෙවා,,අපේ රටට යහපතම උදාවෙවා .
@thusharishamali5985
@thusharishamali5985 2 ай бұрын
රටට වටිනා මිනිස්සු.රට ගොඩ නැගීම සදහා ඔබ වැනි අයගේ සහය අවශ්‍යයි.නිලමෙටත් ස්තූතියි. අපිට ජීවිතය විදින්න හරිම ආසයි.නමුත් වියදම් සැරයි.
@gamagegam1770
@gamagegam1770 2 ай бұрын
මෙවර ජනාධිපතිවරණයට "රාජාලියා 🦅" ලකුණෙන් ඉදිරිපත් වී ඇති "අනෝජ්" වෙදමහතා තමයි බලංගොඩ මෛත්‍රී හිමි දුටු ආධ්‍යාත්මික නායකත්වය ❤
@nimeshaperera7814
@nimeshaperera7814 2 ай бұрын
​@@gamagegam1770ඔලුව හොඳ නැද්ද ඔයාගෙ? බහුතරයක් නොදන්න කෙනෙක්ට මැජික් එකකින්ද චන්ද ලැබෙන්නෙ
@SriyaniLatha-w3r
@SriyaniLatha-w3r 2 ай бұрын
Budusaranai 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@SitaRajapakse
@SitaRajapakse 2 ай бұрын
What we hope in future Sri Lanka is what Ananda Maithri Thero predicted then. Thank you for this discussion! Hope, gradually Sri Lanka will be a pleasant place to live.
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Ай бұрын
බුද්ධ අධිෂ්ඨානය අනුව .ආධ්‍යාත්මික නායකයන් 2024...25 අතර පැමිණෙන බව සත්‍යයි. එතුමන් ශක්විති රජ කෙනකු බවත්, ජිවිත ආරක්ෂාව විය යුතු නිසා එතෙක් මිනිසුන් .ඉදිරියට නොඑනු ඇත. තෙරැවන් සරණයි! ❣️❣️❣️❣️❣️❣️
@BenHardy-u1h
@BenHardy-u1h 12 күн бұрын
බුද්ධ අධිශ්ටානය අනුවනම් 24,25 එනව කියල නෑ.
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 16 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 16 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 16 МЛН