ආකර්ෂණ නීතිය හීන හඹා යනවාද? අත්හරිනවාද? විශ්ව නීතියෙන් වැඩ ගන්න විදිහ සුපහන් සිතේ අපූරු ශක්තිය

  Рет қаралды 60,683

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Жыл бұрын

ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස
ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා.
1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
2. Resilience වැඩමුළුව - ලෝකය පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ජීවිතයකට මග පෙන්වන වැඩමුළුව.
3. Passionpreneur වැඩමුළුව - Passionpreneur කියන්නේ කෙනෙක් තමන්ගේ සහජ ආශාව තුළින් මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී වෙනසක් බලපෑමක් ඇතිකර ඒ තුළින් ලාභදායි කල්පවතින ව්‍යාපාරයක් ඇති කරන කෙනෙක් කියන එකට. ඒ සඳහා එකතු වන ලංකාවේ පදිංචි ඔබට Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
සුපුරුදු ලෙස ඔබේ තෙවැනි ඇස විවර කරවන දෙදින වැඩමුළුව අප්‍රේල් 29 සහ 30 දෙදින පැවැත්වෙනවා.
ඒ සඳහා 0713 658 658 අංකයට කතා කරන්න WhatsApp කරන්න.
ඔබේ පාසලේ හෝ ආයතනයේ වැඩමුළු සංවිධානය කරන්න 0773 658 658 අංකයට කතා කරන්න
ආකර්ෂන නීතිය 100%ක් සාර්ථක ව ක්‍රියාත්මක වන විශ්ව නීතියක්. එය හරියටම හරියන විශ්ව ධර්මතාවයක්. එය 555, 369 හෝ මනසින් දැක්කා කියා විතරක් හරියන්නේ නැහැ. එයට බලපාන භව කළමණාකරණ කුසලතා හදා ගන්න ඕනි. ඒ සඳහා මග පෙන්වන විශ්ව ධර්මතා පෙළ මේ විඩියෝ පෙළ ඔබට ලබා දෙනවා. මෙය ඉලක්කය වැඩසටහන් වගේම ඔබට වැදගත් වෙනවා. ඉලක්කය ඔබට ආකර්ෂණ නීතියේ ක්‍රම හඳුන්වාදෙන අතර, මෙම Low of Attraction Check List විඩියෝ පෙළ විඩියෝ පෙළ ඔබ අතරමං වීම් වලින් බිඳ වැටීම් වලින් වලක්වාලයි.
මේ පළමු විඩියෝව පරාවර්තන නීතිය පිළිබඳව ඔබේ අවබෝධය වැඩිකරවයි.
ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරවන්න මෙම වීඩියෝ බලන්න.
369 ක්‍රමය මගින් ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්න
• • ටෙස්ලාගේ 369 ක්‍රමය ඔබ...
369 ක්‍රමයෙන් විශ්වයේ රහස් ඉගෙන ගන්න. විශ්ව රහස් කියන 3 6 9 අංක
• • 369 ක්‍රමයෙන් විශ්වයේ ...
ඉලක්කය වැඩසටහන් පෙළ
• • Ilakkaya
99 සමාජයෙන් ඈත් වුනාම හීන ඉටු වෙන විශ්මිත ක්‍රමය. සිහින දකින දෙයක් දිනා ගන්න රහස ආකර්ෂණ නීතිය
• • 99 සමාජයෙන් ඈත් වුනාම ...
සිතු පැතූ දේ ඉටු කරදෙන අරුම පුදුම විශ්මිත බලය ආකර්ෂණතාවය The Power of Attraction by Sanath Gamage
• • සිතු පැතූ දේ ඉටු කරදෙන...
Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. #lowofattraction #Sanathgamage #siwsiyasakwala #
Magic School
🌷 කාටද?
අවුරුදු 8-19 සෑම දරුවෙක්ටම
🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේ ශක්තීන් හතක්, විශ්වයේ අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය
එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
ගැලපෙනම කෙනා එක්ක ආනන්දනීය යුග දිවියක් ගෙවන්න අපේ ආනන්දනීය යුග දිවියක් වැඩමුළුවට එන්න. ඒ සඳහා 0716 658 658 අංකයට කතා කරන්න. නැත්නම් 0713 658 658 අංකයට වට්ස් ඇප් කරන්න.
මොළය නිවරදිව භාවිතා කරලා ආකර්ෂණ නීතිය යොදාගෙන ජීවිතය දිනන්න පෞද්ගලික මග පෙන්වීම් සෙසියක් ලබා ගන්න 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම්, 0710 658 658 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.

Пікірлер: 161
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි අපේ පොදු අරමුණ ඉෂ්ට උනා සියලු ජාතින්ගේ සාම මන්දිරය ඉදිවුනා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට . පොදුසිහින පරාත්තකාමි ❤ සිහින ඉක්මනින් ඉටුවෙනවා .සර් කියන්නේ ඇත්ත මට ආකර්ෂණ නීතිය සැබෑවක් වුනා . සර්ට 🌹 ස්තුතියි 🙏 සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@apsarapiumi4263
@apsarapiumi4263 Жыл бұрын
ඔබතුමාව මුනගැස්සු විශ්වයට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූති...
@piumalprashan4084
@piumalprashan4084 Жыл бұрын
ඔබතුමාගේ video බැලුව නිසා ගොඩක් දෙවල් ලැබුනා. ව්ශ්වයට ගොඩක් ස්තුතියි. ගොඩක් පින්❤️🙏
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795
මගේ පුතා මට ආදරේ කරන තුරු මම අවුරුදු 10ක් බලාගෙන ඉන්නව මම මෙයින් බොහෝ ප්‍රීඩා විදිනව. මම හැම දේම කරනව . එයා මෙහෙම උනේ ඇයි කියන්න මම දන්නෙ නෑ . එයාගෙන් ඇහුවත් කියන්නෙ නෑ. එයා ගෙදර නෑ . ඈතක රැකියාව කරන්නෙ . අවුරුද්ද කට සැරයක් එනව .😪
@g.a.n.p.3656
@g.a.n.p.3656 Жыл бұрын
ඔබතුමාගේ කතාව ඇත්ත💜️ අපගේ සිත තමයි සියලු දේවල් වල කේන්ද්‍රය♥️
@menakamadhushankajayawardh3772
@menakamadhushankajayawardh3772 Жыл бұрын
මම කොච්චර නම් සිහින මවනවාද...?😢
@lovecity9588
@lovecity9588 Жыл бұрын
ලෝකයේ මම හැමදාම දැක්ක එකම ඇත්ත තමයි නරකම නරක මිනිස්සුන්ට හැමදාම හැමදේම හරියනවා........හොදම හොඳ මිනිස්සුන්ට හැමදාම හැමදේම වරදින වා................
@nimalihw5153
@nimalihw5153 Жыл бұрын
අදරණිය විශ්ව මාතාවටත් මගේ ඉශ්ට දේවතාවන්ටත් ඔබ තුමාටත් ,තුමියටත් බොහොම අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏❤️🌎🤗
@pushpakumara3865
@pushpakumara3865 Жыл бұрын
ඔබතුමන්ගේ වැඞ සටහන අද දැක්කෙ බෝහොම පිං මම ගොඞක්ම ...... වෙිලා ඉන්නේ විශ්ව මැණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
සර් පුදුම ජවයක් සිතට එනවා.හැම වැඩසටහකින්ම. ගෞරවනීය ස්තුතියපිරිනමනවා.නැවතත් ඔබතුමා මට පෙන්වා දීම ගැන විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි. 💐💐💐
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
මගේ සුපහන් සිත අවදි කරන්න
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
විශ්වයට ස්තුති වේවා ඔබතුමාව අපිට මුන ගැස්වූවට 🙏 . බොහොම ස්තුති සර් . !
@user-oh3py8md6u
@user-oh3py8md6u Жыл бұрын
ස්තුති පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏
@robinrobinson4092
@robinrobinson4092 Жыл бұрын
ඔබ තුමා කියන දේ සම්පූර්න ඇත්ත ඔබ තුමාට පින් සිදු වේවා
@nirashaathapattu7456
@nirashaathapattu7456 Жыл бұрын
ඔබතුමාගේ මේ වැඩසටහන් නැරැඹීමට ලැබීම පිළිබඳ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි..
@lihinidewma-dz7fw
@lihinidewma-dz7fw Жыл бұрын
ධනාත්මක සිතුවිලි අප හට ලබා දෙන ඔබ තුමාට සහ විශ්ව මාතාවට මා ස්තුතිවන්ත වෙනවා
@wasanthiganga2735
@wasanthiganga2735 Жыл бұрын
විශ්ව ශක්තිය ට ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..ඔබතුමා වැනි උතුමකු මුනගැසීම
@nalikasusanthi1292
@nalikasusanthi1292
ඔබ තුමා මුණ ගැසී ම ගැන මම විශ්ව මාතාවට අනෙක් වරායක් ඉස්තුති ඉස්තුති ඉස්තුති
@sujeewadeewanthi6506
@sujeewadeewanthi6506 Жыл бұрын
ඔබ තුමාගෙ මේ වැඩසටහන් බලාගැනීමට ඉඩ ලබාදුන් විශ්වමාතාවට බොහෝම ස්තූතිවන්ත වෙමි.
@chathuryaherath2002
@chathuryaherath2002 Жыл бұрын
බොහොම ස්තුතියි බොහොම විද්‍ය්මත්ක සහ ත්රකිකව ඉදිරිය පත් කිරීම ත්.. අන්‍ය ආගමට සියළුම ගරු කිරීම th.... 🙏
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 40 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 101 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 40 МЛН