ජයග්‍රහණය උදෙසා ඔබට ඔබ වෙන්න - ඉලක්කය 3 වැඩසටහන

  Рет қаралды 59,266

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Пікірлер: 315
@priyanthisaparamadu5041
@priyanthisaparamadu5041 Жыл бұрын
ගුරුතුමෙනි මෙ වැඩ සටහන් පෙල මොනම හේතුවක් නිසා නවත්තන්න එපා රට ඉන්න අපිට මෙ දේවල් ගොඩාක් වටිනවා මෙ වැඩසටහන් වලට සහභාගි වෙන්න නොහැකි නිසා එවා හැකිවෙලාවට බලලා ජිවිතය හදාගන්නවා
@rukshisalwathura4439
@rukshisalwathura4439 Жыл бұрын
Thank you universe 🙏 මම කීප පාරක් වැටුනා ඒත් හැම පාරම හිටියට වඩා යන්තම් හරි උඩට ආවා.. පහුගිය දෙසැම්බර් වල කෙනෙක් මාව ප්‍රතික්ෂේප කරලා නොකල නොහිතපු දේවල් කියලා මාව සෑහෙන්න මානසිකව වැට්ටුවා දැන් මං මගේ ජීවිතේ පාර හොයාගෙන ඉස්සරහට යන්න පටන් ගන්න ගමන් ඉන්නෙ.. අනිවාර්යයෙන්ම මම මැයි මාසය වෙද්දි දෙයක් කරලා පෙන්නනවා.. ඔවුන්ට රිදෙන්න නෙමෙයි.. මගේ සතුට මගේ සැනසීම මගේ පැවැත්ම සදහා ❤
@disnakanthi8140
@disnakanthi8140 Жыл бұрын
Oyata wage kawuruth matath monawa Hari kiwwanam Ada maath a gammatama diyunu wela Mona hethuwakatada Manda maawa homtama Hari priyai
@awanst6582
@awanst6582 Жыл бұрын
ඔබවැනි උතුම් මිනිසුන් ලොව සැමතැන ඉපදේවා දිවියට නැවුම් මාවත් නිති හමුවේවා යන එන කරන වැඩකටයුතු සරු වේවා සියලුම දෙනා හට දියුණුව සැලසේවා
@nuwandinuka6674
@nuwandinuka6674 8 ай бұрын
@apsarapiumi4263
@apsarapiumi4263 Жыл бұрын
මමත් පුන්චි බබෙක් එක්ක ජීවිතෙ ගොඩදාගන්න දගලන කෙනෙක්.මුදල් හොයාගන්න ස්වයන්‍ රැකියාවක් වගෙ දෙයක් හොයමින් ඉන්නෙ සර් මම.මේ වෙලාවෙ මේ විඩියෝ එක බලන්න ලබීම ගැන විශ්වයට අනේකවාරයක් ස්තූති.සර්ටත් අනේකවාරයක් සතූති.මගෙ අරමුන ඉක්මනින් ඉශ්ටවෙනව කියල මට දැනෙනවා.
@rasangirajapakshe6566
@rasangirajapakshe6566 Жыл бұрын
ජීවිතය ජයගන්න, වැටෙන විට නැගිටින්න , ජීවිතය විඳින්න කියාදුන් ආදරණීය ගුරුතුමාණනි ඔබ තුමාටත් ඔබතුමාට මුනගැස්සු ආදරණීය විශ්වයටත් ස්තුතියි...ස්තුතියි....ස්තුතියි........
@srilankantruckdriverslover5595
@srilankantruckdriverslover5595 Жыл бұрын
කිරි මාමා කියන්නේ ලොකු දැක්මකින් ආරම්භ කරපු ව්‍යාපාරයකින් ඔබ්බට ගිය සමාජ සත්කාරයක්.. ඇත්තටම අප හට තිබුණු විශාලතම දැක්මක් වුනේ අපේ රටේ ජනතාව ගොවිපළ නැවුම් එළකිරි වලට හුරු කිරීමයි.. එතුළ පවතින ගුණාත්මක බව ලක් වැසියන් හට දැනුවත් කිරීමයි. එතුළින් රටේ රුපියල් බිලියන ගණනක් වියදම් කරන කිරිපිටි වල පවතින අහිතකර මෙන්ම ගුණාත්මක නොවන බව දැනුවත් කිරීමයි.. ඇත්තටම අපි මේ කතාව ආරම්භ කරන විට මුනිසුන් හට අමුතු අත්දැකීමක් බවට මෙය පත් වුනා.. විශාල අභියෝග දසක් මැද තව දුරටත් ඉදිරියටම නොනැවතී වසර පුරාම නැවුම් එළකිරි සැපයීමත් අඛණ්ඩව මඟ නොහැර නොකඩවා සෑම දිනකම සැපයීමට අදවන විටත් අප සමත්ව සිටිමු.. ඇත්තටම කිරිමාමාගේ අවසාන පරමාර්ථය වන්නේද ඉතාමත් උසස් ප්‍රතිශක්තිකරණයකින් යුතු මිනිසුන් බිහි කිරීමයි.. හෙට දවසේදීත් අප ඒ වෙනුවෙන් බැඳී ඇප කැප වී සිටිමු... කිරිමාමා ( වස විස නැති නැවුම් එළකිරි ) 0711436292
@srilankantruckdriverslover5595
@srilankantruckdriverslover5595 Жыл бұрын
කිරි මාමා කියන්නේ ලොකු දැක්මකින් ආරම්භ කරපු ව්‍යාපාරයකින් ඔබ්බට ගිය සමාජ සත්කාරයක්.. ඇත්තටම අප හට තිබුණු විශාලතම දැක්මක් වුනේ අපේ රටේ ජනතාව ගොවිපළ නැවුම් එළකිරි වලට හුරු කිරීමයි.. එතුළ පවතින ගුණාත්මක බව ලක් වැසියන් හට දැනුවත් කිරීමයි. එතුළින් රටේ රුපියල් බිලියන ගණනක් වියදම් කරන කිරිපිටි වල පවතින අහිතකර මෙන්ම ගුණාත්මක නොවන බව දැනුවත් කිරීමයි.. ඇත්තටම අපි මේ කතාව ආරම්භ කරන විට මුනිසුන් හට අමුතු අත්දැකීමක් බවට මෙය පත් වුනා.. විශාල අභියෝග දසක් මැද තව දුරටත් ඉදිරියටම නොනැවතී වසර පුරාම නැවුම් එළකිරි සැපයීමත් අඛණ්ඩව මඟ නොහැර නොකඩවා සෑම දිනකම සැපයීමට අදවන විටත් අප සමත්ව සිටිමු.. ඇත්තටම කිරිමාමාගේ අවසාන පරමාර්ථය වන්නේද ඉතාමත් උසස් ප්‍රතිශක්තිකරණයකින් යුතු මිනිසුන් බිහි කිරීමයි.. හෙට දවසේදීත් අප ඒ වෙනුවෙන් බැඳී ඇප කැප වී සිටිමු... කිරිමාමා ( වස විස නැති නැවුම් එළකිරි ) 0711436292
@sriyaniperera6065
@sriyaniperera6065 Жыл бұрын
​@@srilankantruckdriverslover5595ගථ
@sanjanilekamge7757
@sanjanilekamge7757 Жыл бұрын
වැටුණු මිනිස්සුන්ට නැගිටින්න අත දෙන ඔබතුමන්ට බෙහෙවින්ම ස්තූතියි 🙏 ❤️
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි.
@chandimakarunathilake6452
@chandimakarunathilake6452 Жыл бұрын
දැන් ටික ටික මට ජීවිතේ ආයි පටන්ගන්න පුලුවන් වගේ දැනෙනවා 👍👍👍 තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු සියළු දෙනාට මේ සමාජ සත්කාරයට...🙏🙏🙏
@nish216
@nish216 9 ай бұрын
ඔලුවේ ලොකු බරක් තියෙන වෙලාවක මෙවැනි වීඩියෝ එකක් මට බැලීමට අවස්ථාව සැලසූ විශ්වයටත් , ආදරණීය සනත් සර් ඇතුළු ඒ කාර්‍යමණ්ඩලයටත් ගොඩක් ස්තූතියි 🙏🙏 ගොඩක් පින් 🌷
@malanialwis6080
@malanialwis6080 9 ай бұрын
සෑම වචනයෙකින් ම මට ජවයක් ලබාදෙන ඔබ තුමාට මේ විශ්ව යේ ආශීර්වාදය ලැබෙනවාමයි ස්තුතියි සර් ❤
@shanikanimanthi8134
@shanikanimanthi8134 Жыл бұрын
ඔබතුමාව මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤.තෙරුවන් සරණයි
@DineshaMadurangi-c3s
@DineshaMadurangi-c3s 8 ай бұрын
ජීවිතය දිනන්න ශක්තියක් ලබාදෙන ඔබතුමන්ට යහපතක්ම වේවා!🙏
@chalaruperera7482
@chalaruperera7482 8 ай бұрын
Pp
@channel07kdyh56
@channel07kdyh56 Жыл бұрын
ආයුබෝවන් ආදරණීය ගුරු පියාණනි. වැටි වැටි නැගිටින අපට මහා යෝධ ශක්තියක් වී නිබඳ අප දිරි ගන්වන ඔබ තුමාට ආයු බෝ වේවා. සුවපත් වේවා. ඔබ තුමාටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් නිදුක් වෙත්වා. නිරෝගී සුවය ලබත්වා. සියලු පැතුම් ඉටු වේවා
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ගුරුතුමනි ඔබටත් සහ කාර්යමණ්ඩලයත් අනේකවාරයක් ස්තුතියි🙏❤🌹
@commerceAnnn12
@commerceAnnn12 Жыл бұрын
සමාජයම කරන්න බෑ කියන එවා. ඔවා කරලා හරියන්නැ කියන එවා . කරලම තමා මන් පස්ස බලන්නෙ සර් ස්තූති මේ වගේ උදව් කරනවට අපිට🙏😊⭐
@nirmalaperera7891
@nirmalaperera7891 10 ай бұрын
විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි . ඔබ තුමා ට දිර්ගායුෂ .💐🪔❤
@HfhhFhdte
@HfhhFhdte 9 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමා ❤❤❤❤❤
@asankachamara1047
@asankachamara1047 7 ай бұрын
ඔබ දෙදෙනා ඇතුලු සියලුම දෙනාට අනෙක වාරයක් ස්තුතිවන්ත වෙමි ❤❤
@uvindumadushan1466
@uvindumadushan1466 Жыл бұрын
ගොඩාක් පිං සර් මම යාලු වෙලා හිටපු girl මාව හැම දේකින්ම block කලා එයාගෙ වැරැද්දක් නිසා මං ගොඩාක් දුකින් අසරණ වෙලා හිටියේ සර්ගේ මේ කතාව ලොකු හයියක් උනා ස්තූතියි සර් 🙏 ❤️
@priyanthebandarapriyantheb1459
@priyanthebandarapriyantheb1459 Жыл бұрын
අනෙක වරයක් ස්තුති වන්ත වෙනවා ඔබතුමා හට විදෙස් ගත වෙලා ඉන්න අපෙ කෙඩිල බිඩිල ගිය ජිවිතෙ හෙම්බත් වෙලා හිර ගෙවල් වල වගෙ ගෙවන ජිව්ත එක අරමුනක් එක ඉලක්කයක් කරා පියමනින්නට වරම් ඔබතුමගෙ වැඩසටහන් ඉතමත් වැදගත් වෙනවා theruwan saranai
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
හිත වැටිලා ඉන්න මොහොතක මේ වීඩියෝ එක සැනසීමක් ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏
@kanthiperera3172
@kanthiperera3172 Жыл бұрын
මිහිකතට ලැබුනු සුන්දරම තෑග්ගකි ඔබ තුමා. නිවන් දක්නා ජාති දක්වාම ඔබ තුමාට ජය !!!!!!!
@sunilmahinda9011
@sunilmahinda9011 3 ай бұрын
ජිවිතේ හරි පාරට ගන්න ඔබ තුමා කරන මේ කැප කිරිමට බොහෝම ස්තුතියි .. විශ්ව මාතාවට ස්තුතියි
@UdeshikaMadushani-c9g
@UdeshikaMadushani-c9g 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමා ඇතුලු ඔබතුමාගේ කාර්ය මණ්ඩලයට මේ කරන්නා වූ සත්කාරයට ❤
@sameeralakmal9146
@sameeralakmal9146 Жыл бұрын
ජිවිතයේ ප්‍රරෂ්ණ දරාගෙන ඉදිරියට යන්න උගන්වන සනත්ගමගෙ සර්ටත් ඹබතුමියටත් විශ්ව මාතාවටත් ස්තුතියි ❤️🙏
@Linethsasvindu2011
@Linethsasvindu2011 Жыл бұрын
ආදරණීය ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා..බොහොම ස්තුතියි . මේ සදහා දායක වූ සියලු දෙනාටම බොහොම ස්තුතියි 💐💐💐
@emashakekanayake7734
@emashakekanayake7734 Жыл бұрын
Sir වැටෙන හැම මොහොතෙම සර් මතක් වෙනවා....video බලලා හිත හදා ගන්නවා....සර් ගෙ programe එකට එන්න payment kalath...ආයෙත් හැම පැත්තෙනම වැටිලා...එන්න වෙන්නෙ නෑ....😰😰😰😰😰😥😥😥
@dhammikakumara1926
@dhammikakumara1926 Жыл бұрын
ඔබතුමාට ජයෙන් ජය
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 7 ай бұрын
ස්තුතියි සර් 🙏🙏🙏 ස්තුතියි දුවනිය ඔබටත් ❤
@darshiherath2131
@darshiherath2131 Жыл бұрын
මම ඉන්නේ සවුදි වල මම හරිම ආසාවෙන් කැමත්තේ බලන්නේ. සර්ටත් මාධ්‍යවි දුවටත් ගොඩක් ස්තුතියි ස්තුතියි ❤️🙏
@dilinikanchana4817
@dilinikanchana4817 6 ай бұрын
ඔබ හරිම් උතුම් කෙනෙක් ඇත්තටම මම ඔබතුම නිසාම ජිවිතේ අපු ප්‍රශ්න දරාගෙන ඉලක්කයකට අරමුනකට යන්න උත්සාහ කරන කෙනෙක්....
@mudithachandani1835
@mudithachandani1835 5 ай бұрын
මගේ ජීවිතය නිවැරැදි ඉදිරියට ගෙනෙ යාමට මෙම වැඩ සටහන් ලොකු අත්වැලක් .ඔබතුමාට ගොඩක් පිං .විශ්ව මාතාව ඇතුළු සියලු දෙනාට ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤️💙🙏
@RenukaDamayanthi-tg2wr
@RenukaDamayanthi-tg2wr 6 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
@thusharimendis8637
@thusharimendis8637 Жыл бұрын
මෙම වැඩ සටහන දිගටම පවත්වාගෙන යාමට ශක්තිය ලැබේවා .ගොඩක් ස්තුතිවන්ත වෙමි.🙏❤️
@madhushaniwathsala2689
@madhushaniwathsala2689 Жыл бұрын
ගොඩක් ස්තුතියි sir ඇතුළු මේ මෙහෙය කරන් උදව් කරන සියළුම දෙනාට thank you so much universe
@nethmisanjana3682
@nethmisanjana3682 Жыл бұрын
ගුරුතුමනි,මම මේ පාර 2022A/L කරන දුවෙක් මාව දවසින් දවස දිරිමත් කරන ඔබතුමාට ගොඩක් ස්තුතියි.එවගෙම ගොඩක් පින්.🙏
@kalianiarachchige2031
@kalianiarachchige2031 2 ай бұрын
හැමදාම වගෙම අදත් මගේ එකම පැතුම ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@shainidileka895
@shainidileka895 Жыл бұрын
මේ කරන මෙහෙවරට ගොඩක් ස්තූති ❤
@laksendesilva-cd3gk
@laksendesilva-cd3gk 6 ай бұрын
ඉසුරුමත් බව දැනෙන්න ගත්තා සර්.... සර් ට පින්.. පාර කියා දෙනවාට...
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 Жыл бұрын
මගේ්ත් අාසම අාදරණිය ගුරුතුමෙක් නන්දදාස කොදාගොඩ මහතා.... ඔබතුමා නෙත් එකෙන් අසා තිබුනට.... නමුත් මා ගොඩාක් ඉගෙන ගත්තේ යු ටියුබ් එක හරහා... අාදරණියයි.... එ්වගේම දැන් මගේ අාදරණිය ගුරුතුමන්ලා සිටිනවා එ් අතරින් ඔබතුමාට ගොඩක අාදරේයි , අමාවිටත් අාදරේයි.... බොහෝම ස්තුතියි. විශ්වයට ස්තුතියි.... ඔබලාව මුණගැසුණට විශ්වයට ස්තුතියි....🙏❤❤❤🌺🌺🌺
@laksendesilva-cd3gk
@laksendesilva-cd3gk 6 ай бұрын
පිස්සු සර්... සර් ගේ හඬත් උපරිම හොඳයි. සර් ගේ ලස්සනත් හොඳයි.. සර් අපේ ජීවිත ගොඩ නගා ගැනීමට මග පෙන්වීම කරන්න ඔය ඉන්න විදිය ගොඩාක් පැහැදිලියි...
@nandanakumara8576
@nandanakumara8576 3 ай бұрын
විස්වයට ගොඩාක් ඉස්තූයි සනත් ගමගේ සර් මට මුන ගැස්සුව අනන්ත ව්ස්වමාතාවට ගොඩාක් ඉස්තූයි 😊
@shamalijayavickrama7337
@shamalijayavickrama7337 Жыл бұрын
ආදරනීය විශ්වයට සහ ඔබතුමාටත් කාර්‍යමණ්ඩලයටත් බොහොමත්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි
@hashiniranasingha7866
@hashiniranasingha7866 Жыл бұрын
නැගිටින්න වෙර දරන සාර්තකත්වය හබා යන්නන්ට දිරිය දෙන ඔබ තුමා අැතුලු කාර්ය මන්ඩලයට මාගේ හදපිරි ප්‍රනාමය😍😍
@ishanirajapaksha8805
@ishanirajapaksha8805 Жыл бұрын
මට තිබුණු ප්‍රශ්නය මම සර්ට comment කලා විඩියෝ එක පටන් ගන්නත් කලින් .අද සර් කතාකලේ මගේ ප්‍රශ්නය ගැන මට පුදුම හිතුණා .ඊටපස්සේ මම ඒ comment එක ඩිලිට් කලා.ගොඩාක් ස්තුතිය සර් .තෙරුවන් සරනයී🙏🙏🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
Sir MN nitharamahoda kalath labenne ninda ma kumak kalauthuda ♥️🙏😢
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
අයුබෝවන් හොද වැඩ සටහනක් දිගටම කරගෙන යන්න ශක්තිය ධ්‍යෛර්ය ලැබේවා ❤
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට ❤🙏 මේ වැඩසටහන ⁣දිගටම කරගෙන යන්න ඔබතුමාගේ කාර්යබහුල තත්වය යටතේම... ඒ වගේම අමාවි ඔබටත් ස්තුතියි ඇයගේ ඉදිරිපත් කිරීම හරිම ආකර්ෂණීයයි. කැමරාව පිටුපස සිටින සෑම දෙනෙක්ටම ස්තුතියි ! (දෙවන වැඩසටහන ඉවත්වීමකට ලක්වෙලා තියෙනවා පරීක්ෂා කරලා ආයෙමත් අපිට බලන්න හදලා දෙන්න 🙏)
@LakshmeJayarathna
@LakshmeJayarathna 11 ай бұрын
ඔඛතුමාට ලබාදෙන මගපෙන්වීමක් වලට බෙහෙවින් ස්තුති.
@virajanirathnayake9827
@virajanirathnayake9827 Жыл бұрын
ස්තූති ඔබතුමාටත් කාර්‍යමණ්ඩලයටත්🙏🙏🙏
@malshaweerasinghe8448
@malshaweerasinghe8448 Жыл бұрын
ස්තුතියි සර් ඔබ නිසා කඩාගෙන වැටිච්ච හැම මොහොතේ ම මම නැගිටිනවා, ස්තුතියි සර්❤
@nalummala5327
@nalummala5327 Жыл бұрын
ආයුබෝවන් ඔබතුමාටත් ඔබතුමියට බොහෝම ස්තුතියි සෑම දේකින්ම මාව දැනුවත් කලාට
@prashanikalakshani2244
@prashanikalakshani2244 Жыл бұрын
හැම Video එකක්ම බලනවා සර්.සර්ට සහ පිරිසට ගොඩක් ස්තූතියි. හිතට පුදුම ශක්තියක් ලැබෙනවා සර් නිසා.සර්ට ගොඩක් පින්. සර්ව අපිට ගොඩක් වටිනවා .පාසල් කාලයේ ඉදන් සර් සහභාගි වෙන වැඩසටහන් බලන්න පුදුම ආසයි. අද වෙනකොට විශ්ව ශක්තිය නිසා මට අවශ්‍ය හුගක් දේවල් ලබා ගෙන තියෙනවා .සර්ට නිදුක් නිරෝගී බව ලැබේවා .
@ayeshasilva3748
@ayeshasilva3748 Жыл бұрын
ස්තුතියි සර් අක්කි ඔයාටත්.තිරය පිටුපස ඉන්න හැමදෙනාටම ☯️
@iranganiseram2406
@iranganiseram2406 Жыл бұрын
මම මාස කීපයක සිට ඔබතුමා වැඩ සටහන් බලන්න පටන් ගත්තේ.. ජිවිතේ ගොඩක් වැටුන අවස්ථාවක
@thilinaperera5558
@thilinaperera5558 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට ❤❤❤❤
@nipuntharaka5782
@nipuntharaka5782 Жыл бұрын
වැදගත් කාරණා ගොඩක් ජීවිතයට ගන්නපුලුවන්. බොහොම ස්තූතියි සර්!!!
@pradeepkumara5510
@pradeepkumara5510 8 ай бұрын
ගොඩක් ස්තූතියි සර්!❤🙏
@malathiranaweera3747
@malathiranaweera3747 Жыл бұрын
දවස පටන් ගන්නකොටම මේ වගේ අදහස් අහන්න ලැබෙන එක ලොකු වාසනාවක්. සර්ගෙ මේ කාර්ය උතුම්. සිත් සුවපත් කිරීම තරම් පිනක් තව නෑ.රාහුල හාමුදුරුවෝ දිනපතාම මේ තරම්ම මට අවවාද ලැබේවා! කියල වැලි අහුරක් උඩට විසික් කරා වගේම මේ වගේ දේශනාවල් නිතරම අසන්න ලැබේවායි සිතන ගමන් සනත් සර්ට, නෙත් ගුවන් විදුලියට ගොඩක් ස්තුතියි!බුදු සරණයි!දෙවි පිහිටයි!🙏🙏💐
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
මගේ ජීවිතේ දෙවතාවක් වැටුනා.හිටියට වඩා හොදින් නැගිට්ටා. මේ තුන්වෙනිවතාව.දැන්නම් 0 වෙලා ඉන්නෙ. ඒ මොහොතේ තමා මට ඔබතුමාගේ මේ දේශනයක් දකින්න ලැබුනේ. ඔබතුමාටත් ඒ සදහා සහ සම්බන්දවු සියලුම දෙනාටමත් බොහොමත්ම ස්තුතියි. විශ්වමාතාවට ස්ත්තිවෙමි. 💐
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 Жыл бұрын
මගේ ලොකු බලාපොරෝත්තුවක් තියෙනවා ඔබතුමාව මුණගැසෙන්න .... එ්කත් මට ලැබෙයි. මා සිතන දේ විශ්වය මට ලබාදෙනවා ... හැමදේටම ස්තුතියි.
@AbhiMashi-f3r
@AbhiMashi-f3r Жыл бұрын
ස්තුති වේවා ගුරුතුමා ... මන් සම්බන්ධ උනේ අද
@kickers5
@kickers5 Жыл бұрын
සර් මං ආසයි මිනිස්සුන්ට ආදරය කරන්න.හැමෝටම ආදරෙන් කතා කරන්න.හැමෝගෙම ආදරය ලබන්න.ඒත් මට කවුරු හරි වචනයක් කතා කරත් තරහ යනව.කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නෙ නෑ.කාටවත් ආදරෙන් කතා කරන්න බෑ.මං කතා කරනව සැර වැඩී.කතා කරන වචන ආදරනීය නෑ.මගේ හිතේ හැම වෙලේම තියෙන්නෙ තරහක්,වෛරයක්.මං කොහොමද සර් ආදරනීය කෙනෙක් වෙන්නෙ.අනිත් අයට ආදරෙන් කතාකරන්නෙ.
@tksharm5175
@tksharm5175 Жыл бұрын
Sir mama ඔබ තුමාගේ වැඩසටහන් අවුරුදු 2 ඉඳන් balanawa..igena gaththa dewal bohomai..
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
ආදරෙයි හැමදාමත් සනත් සර්
@RanjaniHema-ir7nz
@RanjaniHema-ir7nz 9 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට අනෙක..වරයක් .විස්වමතවට
@nishanthiegamage7597
@nishanthiegamage7597 Жыл бұрын
බෝහෝම ස්තුතියි ස්ර් තෙරුවන් සරනයි 🙏🙏🙏මිස් ඔයාටත් තෙරුවන් සරනයි 🙏🙏🙏ස්තුතියි නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@mr.creative1075
@mr.creative1075 Жыл бұрын
ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි !!!!!!
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 Жыл бұрын
කාටවත් කියන්න පුළුවන් ද තව කෙනෙකුට ලස්සන නැහැ කියලා.පුදුමයි ඒත් ඇත්තයි ❤
@motivationaloneminute
@motivationaloneminute Жыл бұрын
ස්තූතියි ඔබතුමා වගේම ඔබතුමාගේ සියලුදෙනා ට
@ranjinicc2453
@ranjinicc2453 Жыл бұрын
මම. ඉන්නේ. කුවේට්. ඔබ තුමා ගේ. වැඩ සටන්. මම. බලන්නේ. ආසවෙන. ස්තුතියි. 🙏❤❤❤❤
@priyankakariyawasam2533
@priyankakariyawasam2533 Жыл бұрын
බොහොම ස්තුතියි සර් ඔබ තුමා කියන වචනයක් පාසා මාර හයියක් ජීවිතයට.. ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
@lisu2392
@lisu2392 Жыл бұрын
මේ ලබා දෙන දැනුම් සම්භාරයට ඔබට අනේක වාරයක් ස්තූතියි
@indikawijesinghe2511
@indikawijesinghe2511 Жыл бұрын
ආදරණීය ගුරැතුමනි ඔබතුමාට ස්තුතියි !තෙරැවන් සරණයි !🙏🙏🙏
@sisirangidunuwille7355
@sisirangidunuwille7355 Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් මේ කරන කාර්ය භාර්යට
@dmgunawardhana3496
@dmgunawardhana3496 Жыл бұрын
විශ්ව මාතාවටත් , ඔබතුමාටත් හදවතින්ම තුති වේවා!!🙏🙏
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමා ඇතුළු කාර්යමණ්ඩලයට 😍❤🙏
@prasadwap8610
@prasadwap8610 Жыл бұрын
ස්තුතියි ඔබ තුමා ඇතුළු පිරිසට
@krwarshahennadige9362
@krwarshahennadige9362 Жыл бұрын
ආදරනීය ගුරුතුමනි,ඔබට ස්තුතියි.
@nilinili1327
@nilinili1327 Жыл бұрын
ස්තුතියි sir.... 🙏
@brilliantworks3494
@brilliantworks3494 Жыл бұрын
ස්තුතියි! 🙏 ගොඩක් ලස්සනයි ❤❤❤
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි.
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි.
@anuradhasadamali822
@anuradhasadamali822 Жыл бұрын
Sirta godak pin labenawa.jeewithe diha lassanata balanna sarthakawa jeewithe hadaganna me වැඩසටහන් pela godak prayojanawath.ada mm godak sathutin jeewithe lassanata gatha karamawa.oba thumata wishwa shakthiye ආශිර්වාදය thawa thawath ලැබේවා.theruwan saranai
@indranimallika4706
@indranimallika4706 Жыл бұрын
බොහොම ස්තුතියි සර් . තෙරුවන් සරණයි !!!
@asankagamage6858
@asankagamage6858 Жыл бұрын
ස්තුතියි ඔබට මෙවැනි වැදගත් දෙ අප හට කියාදුන්නාට🙏🙏🙏🙏🙏🙏
@madurangiiroshika8134
@madurangiiroshika8134 Жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වේවා !සනත් සර්ගේ ඉලක්කය වැඩසටහනට මට සම්බන්ධ වෙන්න අවස්ථාවක් උදා වුණාට😊🙏🙏🙏 බොහොම ස්තූතියි සර් 🙏🙏🙏
@nadeenadee9819
@nadeenadee9819 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්.🌹🌹🌹🌹🌹
@janakachamerarathnakumara5599
@janakachamerarathnakumara5599 Жыл бұрын
තෙරුවන් සරණයි සර් ඔබ මෙවැනි වැඩසටහන් කිරීම අපට ජීවිතය ජය ගන්න මහගු ශක්තියක් හා ධෛර්යක්......💐💐💐💐💐
@hiroshihewage4692
@hiroshihewage4692 Жыл бұрын
ස්තුති සර්... මේ වීඩියෝ වැඩ සටහන හරිම සුන්දර යි...හරිම වැදගත්
@rashmisilva8095
@rashmisilva8095 Жыл бұрын
බොහොම ස්තුතියි ගුරුතුමනි ඔබ දෙන විශ්වාසයට
@priyamf4232
@priyamf4232 Жыл бұрын
බොහෝමත්ම ස්තුතිය සර්. ඉතාමත්ම වටිනා වැඩසටහනක්. 🙏🙏
@kapilalakmal5260
@kapilalakmal5260 11 ай бұрын
බොහෝමත්ම ස්තූතියි සර්❤
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
අගෙයි සර්..ආදරෙයි ...තෙරුවන් සරණයි ඔබ ට .😌❤
@maheshinisamarasinghe2954
@maheshinisamarasinghe2954 Жыл бұрын
නිරෝගි සුව ❤ ස්තුතියි
@chathurikaniroshani4164
@chathurikaniroshani4164 Жыл бұрын
Bohoma pin sir ..obata me vishwa sakthiya wadi wadiye labewaaa
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
ඔබතුමාට අනෙක වාරයක් ස්තුතියි
@slbuy830
@slbuy830 Жыл бұрын
Sthuthi obathumata..... Mara motivation programme akak Oba thuma harima present look Ape daksha presenter prema krierthi wa mathak una......
@sunandasami7625
@sunandasami7625 Жыл бұрын
ඔබටත් කාර්ය මණ්ඩලයටත් බෙහෙවින් ස්තුතියි .🙏🙏🙏
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏❤️
@pradeepsudrshana
@pradeepsudrshana Жыл бұрын
ස්තුතියි සර් ඔබට
@dinushamalkanthi7158
@dinushamalkanthi7158 Жыл бұрын
දවසින් දවස ඔබ තුමා මාව ශක්තිමත් කරනවා.ජේසු පිහිටයි
@samanthisarna728
@samanthisarna728 Жыл бұрын
Jesu pihitai
@nishadibhagya8719
@nishadibhagya8719 Жыл бұрын
Niduk nirogiwa digu kalak jeewath wenna apa wenuwen guru piyaneni..... ස්තුතියි ඔබගේ මග පෙන්වීමට..
@pradeeporiginal
@pradeeporiginal Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ඔබතුමාට
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 38 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24