How to build Positive Self Image සුබවාදී ව හිතන්න ස්වයං ප්‍රතිරූපය ගොඩනංවන්න. ඒක කරන්නේ මෙහෙමයි.

  Рет қаралды 94,382

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Пікірлер: 644
@manuR566
@manuR566 Жыл бұрын
හිතින් වැටිලා ඉන්න වෙලාවක මට මේ වීඩියෝ එක බලන්න හම්බුනේ . විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🌎❤️ සර්ටත් ගොඩක් පින් අපිට හයියක් වෙනවාට හැමවෙලේම ❤🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ❤
@menakaweerasekara3642
@menakaweerasekara3642 9 ай бұрын
Hithin wetila.rataka inne sir.eth balaporoththu ath harinne.oba thuma dena motivation eka vitharai sena sima.
@nishanthapadmalal1893
@nishanthapadmalal1893 2 ай бұрын
දීර්ගායු වේවා ඔබ‍ට. බෙහෙවින්ම ස්තුතියි. බුදුසරණයි.❤❤❤
@mr.creative1075
@mr.creative1075 Жыл бұрын
ඔබ තුමගේ ඔය වචනයක් වචනයක් ගානේ මගේ හිත සක්තිමත් වෙනවා ඔබ තුමාට අනෙක වාරයක් පින්🙏🙏🙏 වගේම ස්තුතියි 🙏🙏🙏
@reventepes3275
@reventepes3275 Жыл бұрын
සර්ට ගොඩක් ස්තුතියි මම මං ගැන වැඩි විශ්වාසයක් තිබුනෙ නෑ ඒත් මම දැන් මං ගැන විශ්වාසයක් ඇති කර ගන්න උත්සාහ කරනවා. මම ඉස්සර ඉදලම සමාජශීලී වෙන්න කැමති නැහැ ඇයි කියලා දන්නෙ නෑ ඒත් සමහර වෙලාවට බය හිතෙනව නොදන්න කෙනෙක් එක්ක කතා කරන්නත්. මට වැඩිය යාළුවො නෑ. මගෙ ස්කෝලෙ පංතියෙ ගැහැනු ළමයි එක්කෙනෙක්වත් යාළුවෙක් විදිහට කතා කරන්න නෑ. මම එයාල වගේ අනිත් අය ගැන එතකොට ඕපාදූප කියවන්න කැමති නැහැ. මම හොයන්න කැමතිත් නෑ මට ඒවගෙන් වැඩකුත් නෑ. මට ගොඩක් වෙලාවට හිතෙනවා ඒ නිසා වෙන්න ඇති එයාල මාත් එක්ක වැඩිය ඉන්නේ නැත්තේ කියලා සර්ට ගොඩක් ම ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nishanthapadmalal1893
@nishanthapadmalal1893 2 ай бұрын
විශ්වයට ස්තුතියි ඔබව මට මුණගැස්වීම වෙනුවෙන්.❤❤
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
සොබාදහම 🐦 🐦 🐦 කුරුල්ලන් ගේ හඩ සහ සර්ගේ හඩ ධනාත්මක සිතිවිලි වලින් ධනවතෙක් උනෙමි .ඇහුම්කන් දෙන්නේ සර් වගේ අපේ මානසිකත්වය උසස් කරන අයගේ කතාවලට පමණයි . දවසක් ඉතා සතුටින් ජිවත් වීමත් ජයග්‍රහණ යක් තමයි . මේ වෙනකොට සර් බයත් නෑ ණයත් නෑ ඉතා සතුටින් ධනාත්මක ච්න්තනය තුල ජීවත් වෙනවා . ඔබ සැමටම සුබ පතනවා මේ ලෝකේ තමන්ගේ රජු හෝ රැජින තමන්මයි.සර් අදරෙයි ගොඩාක් ස්තුතියි 🙏 ජීවිතය ජය ගත්තා 🌹 ❤ 🙏
@gucciboy4009
@gucciboy4009 3 ай бұрын
විශ්වයට ස්තූතිවන්ත වේවා ❤
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
හිතවත් සනත් පුතා,, ඔයාට පින්බර ලස්සන සුබම සුබ උදැසනක් වේවා,, අද මට උදෙන්ම පුතාගේ සුබවාදී වචන අහන්න ලැබුනා,, පුතාට පින්,, ගොඩක් ගොඩක් ගොඩාක් ස්තුත්යි,, විශ්වයේ අසීමිත අසිර්වාදය නොඅඩුවම ලැබේවා උතුම් සොබා දහමේ රැකවරණය ලැබේවා විස්ව මෑණියන්ට ස්තුත්යි,, ස්තුත්යි,, ස්තුත්යි
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@chamaramadhusanka158
@chamaramadhusanka158 Жыл бұрын
Godak pin sir,mn hamadama udeta sirge vedio akak balanawa,,akeen aththatama hithata shaktiyak labenawa,bs
@prabathedirisingha1885
@prabathedirisingha1885 Жыл бұрын
විශ්වයට ස්තූති වේවා.මෙ ලස්සන උදෑසන ඔබ වන් සොදුරු මිනිසෙකු අප වෙත රැගෙන ආවට.
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@mihiridileka1043
@mihiridileka1043 Жыл бұрын
සත්තකින්ම මේ ව්ශ්ව මාතාවට ස්තූති වේවා ඔබතුමා වැනි සොඳුරු මිනිසෙකු මෙලොව ට බිහි කළ දෙමව්පියන් දෙදෙනා ටත් ස්තූතියි
@samanthisethunga945
@samanthisethunga945 Жыл бұрын
ඇත්තටම ඔබතුමා කරන මෙහෙය අපමණයි. ඔබතුමාට බොහොම ස්තුතියි!
@wasanthawasantha3773
@wasanthawasantha3773 9 ай бұрын
ඔබතුමාගේ වීඩියෝ බලනකොට හිතට පුදුම තරම් සැනසීම ක් ඩදැනෙනවා.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@delikaniroshani77
@delikaniroshani77 9 ай бұрын
හැමදේම නැතිවෙලා ඉන්න කාලෙක ඔබතුමාව මට මුනගැස්වූ විශ්වමෑනියන්ට ස්තුතියි.ඔබේ වචන මට උත්තේජනයක් කරන් මං මගේ නැති උනු දේවල් ගැන දැන් අමතක කරන්න උත්සහ කරනවා.මං දැන් මෙත් සිතක් ඇතිව ජීවත් වෙන්න විතරක් උත්සහ කරනවා.ඊට ඇවැසි එකම දේ මට මගෙ විශ්වමාතාව ලබාදෙනවාමයි.ස්තූතියි ස්තූතියි ස්තූතියි.🙏🙏🙏🙏🙏
@nuwandinuka6674
@nuwandinuka6674 9 ай бұрын
විශ්ව මාතාවනි ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක වාරයක් ස්තුතියි. දවසින් දවසට මාව වෙනස් වෙන්න පටන් අරන්.ඔබතුමාගෙ වචනයක් පාසා හදවතින්ම ආදරෙයි. ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්.❤
@l.j.n.samanthika7566
@l.j.n.samanthika7566 Жыл бұрын
දවසේ ඇරඹුමට සර්ගෙන් ලොකු ජවයක්. බොහොමත්ම ස්තුතියි. තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහ්න්සේලාගේ පිහිට ආශිර්වාදය සර්ට ලැබේවා!!!
@manelkulapathi6507
@manelkulapathi6507 Жыл бұрын
මට දරාගන්න bare prasna ආවම obathumage video එකක් බැලුවම ටිකක් හිත හදාගෙන වැඩ කරන්න පුළුවන් ගොඩක් පිං අපිට දැනුම ලබා දෙනවට
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@SanathGamage
@SanathGamage Жыл бұрын
@@manelkulapathi6507 ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@NiroshaAruggammana
@NiroshaAruggammana 2 ай бұрын
Sir clz karanawada
@padminiranasinghe5139
@padminiranasinghe5139 9 ай бұрын
ඔබ,තමා,මුණගැසුණු,විශ්වයට ක්,ඔබටත්,ස්තූතියි, තෙරුවන් සරණයි සමන්දෙවි පිහිටයි
@kumarikanthi7208
@kumarikanthi7208 Жыл бұрын
මේ වගේ උපදෙස් හැමදාම අපිට ලබා දෙනවට ඔබතුමාට ගොඩක් ස්තුති
@ChandraniEriyagama
@ChandraniEriyagama 9 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි වටිනා අදහස් ටිකක් ලබා දුන්නට මට විශ්වය ඔබතුමාව මුණගැස්සුවා. ස්තුතියි විශ්වයට විශ්ව මතාවට. 🙏
@dilaniradika6798
@dilaniradika6798 Жыл бұрын
විශ්වයට ස්තූතියි සර්ව අපට මුනගැස්සුවාට 🙏🏻 මට නම් වචන මදි සර් සර් ගැන ලියන්න 😊 ඒ වචන මාර බලවත් ❤ මුළු සමාජයක්ම වෙනස් කරපු කටහඩක් 👏🏻 ජය වේවා
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
සර් ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි අපිව මෙහෙම දැනුවත් කරනවට ඔබ තුමා මුණගැස්සු ව්ෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
@GreenWaves432
@GreenWaves432 5 ай бұрын
ගොඩාක් ස්තුතියි සර්❤❤❤ විශ්වයට ස්තුති වේවා!!! ඔබ තුමන්ගෙ මේ වචන අහන්න සැලැස්සුවට❤
@anneperera1684
@anneperera1684 Жыл бұрын
දව⁣සේ ආරම්භයට ඔබතුමාගේ වදන් ලොකු උද්යෝගයක් ගෙන ආවා. ස්තුතියි ඔබට වගේම විශවයට🙏🙏🙏
@pushpakumaara4619
@pushpakumaara4619 Жыл бұрын
සුභඋදෑසනක් වේවා 🙏උදේම ඔබතුමාව දකින්න ලැබීම සතුටක්..💐💐💐
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@malanialwis6080
@malanialwis6080 10 ай бұрын
මේ ආදරණීය විශ්ව යට ❤ස්තුතියි සර්ටත් විශ්ව යේ ආශීර්වාදය ලැබෙනව❤
@wasanthichathurani8702
@wasanthichathurani8702 Жыл бұрын
උදේ පාන්දර ඔබතුමා දකිද්දි දවසම සුභයි.❤️❤️thank u sir
@anomasenarathna7598
@anomasenarathna7598 Жыл бұрын
Jaya වේවා සර්
@SanathGamage
@SanathGamage Жыл бұрын
@@anomasenarathna7598 ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@VirajmadhusankaJayasinghe
@VirajmadhusankaJayasinghe 8 ай бұрын
ගොඩක් ස්තුති සර්🙏🏻ජයෙන් ජයම වේවා !🌏🍃🍃❤️
@NilukaAlmeda
@NilukaAlmeda 6 ай бұрын
Mee.පරන.video එක නමුත් ආදරනිය .වචන .හිත .පහන් ..වෙනවා සර් .මෙය .අහන.විට
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්. මට විශ්වාසය ගොඩනැගුවෙත් ඔබතුමා 🫂❤️🙏🏻
@ramyasamadhi8579
@ramyasamadhi8579 Жыл бұрын
Harima watinawa sir...Aththatama obathuman vishwaya apita labafun thyagayak...sampathak...sthuthi ....sthuthi ...sthuthi ...🙏🙏🙏❤️
@pradeepamadhushani5609
@pradeepamadhushani5609 Жыл бұрын
ඔබතුමට ගොඩාක් ස්තුතියි . ඔබතුමට නිදුක් නිරෝගී සම්පත්තිය දිර්ගායුශ ලැබේවා ..!!! මට මේවගේ යහපත් දෑ ආකර්ෂණය කරදෙන විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ..!!!
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 7 ай бұрын
අමුතුම ගැමිමක් එනවා ඒ හැම වචනයකම විශ්ව මාතාවට ප්‍රනාමය ඔබතුමාටත් තෙරුවන්සරනයි
@sujeeperera68
@sujeeperera68 Жыл бұрын
මේ විශ්වයට පිං සිදුවේවා!!! මෙවන් සොඳුරු මිනිසුන් අපට මුණගැස්සුවට......මා ටිකක් අසනීපයෙන් වගේ නිසා නිදා ගත්තත් නින්ද ගියේ නැහැ.අහම්බෙන් මෙම වැඩසටහන වෙත නෙත ගැටුණා. එහි ප්‍රතිඵලය වූයේ මගේ ආත්ම විශ්වාසය වැඩිවීමයි.ඔබතුමන්ට බෙහෙවින් ම පිං......
@jayantigilan2172
@jayantigilan2172 6 ай бұрын
සර්ගෙ වචන ..ඒ උදාහරණ හොද සක්තියක්..ස්තුතියි සර්..ව්ස්වයට ස්තුතියි ❤️බුදුසරනයි❤️
@arunapradeep3852
@arunapradeep3852 Жыл бұрын
උදෑසන ඔබතුමන් ලබාදෙන මේ උත්තේජනයට බොහෝමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ...❤
@manojsanjaya5357
@manojsanjaya5357 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් වටිනා දේවල් රැසක් ඔබතුමාගේ ගුරැහරැකම් වලින් ඉගෙන ගත්තා ඔබ වැනි ෂ්‍රේෂ්ටයින් තව තවත් මේ පුන්‍ය හූමීයේ පහල වේවා ස්තූතියී 🙏🙏
@chandaniwarushakoon524
@chandaniwarushakoon524 Жыл бұрын
මුලු ලෝකයක සිටින ඔබ දන්නා නොදන්නා දුටු නොදුටු සුවහසක් ජනී ජනයාගේ චිත්ත ප්‍රභාශ්වරය උදෙසා ඔබ කරන්නාවූ මේ අනන්ත කුසල බලයෙන් ඔබට සුඛී දීගායු වේවා මානවහිතවාදියාණෙනි 🌹🌹🌹🌹
@sagarisenarathne1528
@sagarisenarathne1528 Жыл бұрын
සර්, හැමදාම බනක් අහනව ඔබතුමාගෙ විඩියෝ බලනව.ඒවගෙ තියෙන වැදගත් දේවල් මම ලියාගෙන කියවනව....ජීවිතේට එක්කර ගන්නව.. ස්තූතියි මේ විශ්වයටම ....ඔබව අප වෙත ගෙනාවට....💐💐💐💐.
@SumithraPeiris-yi2qw
@SumithraPeiris-yi2qw Жыл бұрын
කිසිම ලෝභ කමක් නැතුව හැම දේම අවංකව කියා දෙනවා දරුවන්ට වගේ.ඇත්තටම ඔබ අපට ගුරුවරයෙක්.දීර්ඝායුශ ලැබේවා ඔබට...
@dammidammi244
@dammidammi244 Жыл бұрын
රට ඇව්ල්ලා තනිවෙලා ඉන්නකොට තමයි මේ වීඩියෝ බලන්න hamu une ණය බරකින් විඳව විඳව ඉන්න වෙලාවක මේ වීඩියෝ බලලාදැන් සතුටින් ඉන්නවා ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි මේ විශ්වයටත්
@LakminiPitigala
@LakminiPitigala 2 ай бұрын
දීර්ඝායුෂ වේවා සර්🙏ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏ආදරණීය විශ්ව මාතාවටද අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි🙏🙏🙏
@kavithsapsara4599
@kavithsapsara4599 Жыл бұрын
ඔබතුමාගේ ආදරනීය කාරුණික වචන උදෙන්ම අහන්න සලසා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@dilkijayathunga1750
@dilkijayathunga1750 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට. ඔබතුමාගේ වචන අපිට ලොකු ශක්තියක්. ❤❤❤
@AchiniChamarika
@AchiniChamarika 11 ай бұрын
සර්ගේ මේ කියාදෙන දේවල් වලින් මම ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නවා ..සර්ටත් වැඩසටහන ඉදිරිපත් කරන්න වෙහෙසවන සියලු දෙනාටත් ස්තූති 🎉අනන්ත විශ්වයට අනේක වාරයක් ස්තූති සර්ගේ මේ පාඩම් මුණගැස්සුවට❤
@nethminijayalath2572
@nethminijayalath2572 Жыл бұрын
ඔබ තුමාගේ මෙහෙම වැදගත් කතාවක් අහලා දවස පටන් ගත්තම හරිම ප්‍රොබෝදමත් හැගීමක් දැනෙනවා...ඔබතුමා මේ කරන සේවයට ගොඩක් පින් ගොඩාක් ස්තුතී 🙏 ඔබතුමාගේ වැඩසටහනකට සම්බන්ද වෙන්නෙ කොහොමද
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
බෝහොම පින් සර් දීර්ඝායු වේවා❤❤❤❤
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 9 ай бұрын
ජීවිතය වැටෙන විට සර්ගේ වචන අහද්දී ආපහු ශක්තියක් ගෙනෙනවා සර්..ස්තුතියි සර්ට💚
@xmusicxx6232
@xmusicxx6232 Жыл бұрын
ගොඩක් ස්තූතියි. මේ අහන්නේ අවශ්‍යම මොහොතක ඇසිය යුතුම කතා කිහිපයක්.. ❤
@anjalimas-hc3dp
@anjalimas-hc3dp Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි මේ වගේ දැනුම ලබා දීම සම්බන්ධයෙන් ..atthtama කියනවනම් මගේ ආයතනයේ වැඩ සටහනකින් මීට සතියකට කලින් MAS නිර්මාණ ආයතනයේ වැඩ සටහන කළ nisa.මගේ ආයතනයේ කළමනාකාරීත්වයට බොහොම පින් ඔබ තුමා ගෙන්වා අපට ඔබ තුමා හඳුන්වා දීම සම්බන්ධයෙන් ..🙏🙏
@tharangasauer8452
@tharangasauer8452 Жыл бұрын
බොහෝම ස්තූතියි. අමුතුම ජවයක් ලැබුනා මේ Video එක බැලුවම.❤
@tharangathilini7866
@tharangathilini7866 Жыл бұрын
ඔබගේ සුන්දර මුහුණ පාන්දරම සුබයි ..... good morning sir .
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
උදේම සර්ගේ කටහඩ ඇහුනත් හිතට පුදුමම ශක්තියක් සර් දැනෙන්නේ.🙏💚
@shanthielvitiga8267
@shanthielvitiga8267 Жыл бұрын
පොඩි ලමයිට වගේකියලදෙන මේ පාඨමාලා වලට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව ය අපිට උදව් කරන වා විශ්ව යට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@seethawijesinghe6860
@seethawijesinghe6860 25 күн бұрын
මට මේකෙ සර් කියන සියළු කඩා වැටීම් වලට ගැලපෙන පසුබිමක් කුඩාකල සිටන්ම පවුලෙන්, ප්‍රේමයෙන් ගුරුවරුන්ගෙන්,සොභාදහමෙන් පවා ලැබුනා.මගෙ මුළු ජීවිතේම මට නැති උනා...මොන ප්‍රතිකාර කළත් තාමත් ප්‍රතිඵල නෑ.ඔබ තුමාට බොහොම පින් මේ දැනුවත් කිරීම් වලට මම නිතර ඔබගේ වීඩියෝ බලනව..විශ්වයට ස්තුතියි මේ දේවල් මට පෙන්වාදීම ගැන.ඔබතුමාට දීර්ඝායු වේවා...!
@nalummala5327
@nalummala5327 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාටඔබතුමා කියා දෙන දේවල් මමත් මගේ ජීවිතේට එකතු කරගත්තාඇත්තටම හොඳ ප්‍රතිඵලයක් දැන් තියෙනවාඔබතුමා කියන දේවල් වලින් බිඳක් මමත් tik tok ටික්ටොක් එකටයාලුවෝ අතරේ බෙදාගන්නවාබොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@madushikanilangani9360
@madushikanilangani9360 Жыл бұрын
ස්තුතියි ගුරුතුමනී අපි වෙනුවෙන් යොදවන කාලයට විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@nextours1986
@nextours1986 Жыл бұрын
ඔබ තුමාට බුදු සරණයි දීර්ඝායු වේවා ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@ishanirajapaksha8805
@ishanirajapaksha8805 Жыл бұрын
සර් ගේ කටහඩ ඇහෙද්දීත් පුදුමාකාර ශක්තියක් එනවා.ස්තුතියි සර් තෙරුවන් සරනයි .🙏🙏🙏🙏
@sulochanakumari6618
@sulochanakumari6618 Жыл бұрын
වචනයක් ගානේ හැම මොහොතකම අළුත් කෙනෙක් මාතුලින් ගොඩනගන්න, හැමදාමත් දිරිදෙන ඔබ තුලින් නිරතුරුවම මම මගේ පියාව දකිමි .ඒ මහාවෘක්ෂය නැවතත් ජීවමානව දකින්නට සැලැස්වූ ව්ශ්වයට ස්තූතියි .ඔබට තෙරුවන් සරණයි !
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@dilhanirajapaksha9659
@dilhanirajapaksha9659 Жыл бұрын
ඔබ තුමා හරිම නිර්ලෝභීව තව කෙනෙකුට ජීවිතේ හදාගන්න රහස් කියලා දෙනව, හරිම පුදුම මිනිසෙක් ඔබ , ඇත්තටම ඔබ තුමාගෙ හිතේ පුන්චිම ඊර්ශ්‍යාවක් වත් ගෑවිලා නැති කෙනෙක් කියලයි මට නම් හිතෙන්නෙ, ඔබ තුමාට ස්තුතියි අපිට කියල දෙන දේවල් වලට
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ආදරණීය සර් ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏 නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා 😍 මගේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@anjubethi2675
@anjubethi2675 Жыл бұрын
ඔබ තුමාට බොහොම පිං ඔබ තුමා තමයි මගෙ ජීවිතේ වීරයා
@dntartcenter468
@dntartcenter468 Жыл бұрын
ඔබේ වැඩසටහන් ගොඩක් හොඳයි ඒවා අහල මමත් ගොඩ යනවා තවම පටන් ගත්තා විතරයි
@tuhsharituhshari7422
@tuhsharituhshari7422 Жыл бұрын
ඔබතුමා ලබා දෙන වටිනා අදහස් වලට බෙහෙවින්ම ස්තුතියි vishwa ශක්තියට විශ්ව මාතාවටත් බෙහෙවින් ස්තුතියි ඔබතුමා සමග සිටින සියලු කාර්ය මණ්ඩලයටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි
@kavishakamihindu5284
@kavishakamihindu5284 Жыл бұрын
භාවනාව ක් වගේ ඔය කටහඩ.මී පැණි වගේ වචන කනට මිහිරියි.ස්තූතියි සර්
@modernwingswithlifeexperie5356
@modernwingswithlifeexperie5356 Жыл бұрын
මාරම වට්න වැදගත් ආකල්ප කිහිපයක් මට කියාදීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි 🙏🙏🙏🙏 ඔබ මගේ හිතට ශක්තියක් උනා ඔබ මට මා පිළිබඳ ව්ශ්වාසයක් ඇති කලා අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාට ඒ ලස්සන හිතට දැනුන අදහස් ටිකට ඔබටත් යහපතක් වේවා ...🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ස්තුතියි
@kanthihemali2627
@kanthihemali2627 Жыл бұрын
ස්තූතියි සර් . උදේපාන්දරම හොද ජවයකින් දවස පටන් ගන්න ඔබතුමා ගේ වචන උදවුවක් .thank you so much❤️
@keshanimadhushika5540
@keshanimadhushika5540 Жыл бұрын
සර්ගේ උපදෙස් ගොඩක් වටිනවා...ඇත්තටම හිත නිවෙනවා...😇
@SDSendanayaka
@SDSendanayaka 6 ай бұрын
ඔබතුමාගේ වචන මහ ශක්තියක් බුදු සරණයි ඔබට.ස්තූතියි ඔබට සහ විශ්ව මාතාවට
@kasunpramodya5993
@kasunpramodya5993 Жыл бұрын
මගේ සාර්ථ ඉදිරි ගමනට ඔබතුමා ආශිර්වාදයක්!!! ස්තූති වන්ත වේවා !!❤
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ සනත් ගමගේ සර්.. ඔබ දැක්මෙන් අප පින් කල බව දැනිණි ... දීර්ඝායුෂ ලැබේ වා ..... තෙරුවන් සරණයි ...❤😌🙏🙏🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@tharushitheekshana-nh1he
@tharushitheekshana-nh1he Жыл бұрын
අපේ ජීවිත එළිය කරනවට විශ්ව මාතාවටත් ඔබතුමාටත් අරිගතෝ !! 🌻
@hemalikulathunga4048
@hemalikulathunga4048 Жыл бұрын
සොඳුරු මිනිසෙකුගේ සොඳුරු ආශිර්වාදයන් දවසම සුබ වේවි.
@nilminiudeni5889
@nilminiudeni5889 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට. මෙවැනි දෙවල් පහදා දෙනවාට ඔබතුමාට දිර්ඝායු ලැබේවා ස්තුතියි විශ්වයටත්
@SunilJayarathna-t5o
@SunilJayarathna-t5o 8 ай бұрын
ආදරණිය විශ්වයට ස්තුති වෙිවා!!
@dayanidissanayake6236
@dayanidissanayake6236 Жыл бұрын
සර්ටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති
@ahinsanilnuwani1308
@ahinsanilnuwani1308 Жыл бұрын
ඔබතුමාව ගොඩක් ස්තූතියි..ඔබතුමාගේ වීඩියෝ බලලා මං දැන් පුංචි පොතක් තියන් ඉන්නවා මේ වීඩියෝ හරහා මගේ ජීවිතේට මම ඉගෙන ගත්තු දේවල් මං දවස ගානෙ ලියනවා.ඒවා මට මගේ ජීවිතය හදා ගන්න ලොකු ආශිර්වාදයක්...🙏 ❤
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
බොහොම ස්තුතියි ! බොහොම ස්තුතියි ! බොහොම ස්තුතියි ! ඔබතුමාට ......
@shashinbandara1799
@shashinbandara1799 Жыл бұрын
මගෙ ජිවිතය ගොඩනගන්න හැම මොහොතේම සවියක් වන ඔබ තුමට අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏
@nirupikadamayanthi7137
@nirupikadamayanthi7137 Жыл бұрын
විශ්ව සක්තියට බෙහෙවින්ම ස්තුති .සනත් සර්ව මුනගැස්සුවට...🙏
@lahiruiahiru17
@lahiruiahiru17 10 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි ස්තුතියි ඔබට 🙏🙏🙏🙏🙏
@apsarapiumi4263
@apsarapiumi4263 Жыл бұрын
බොහොම ස්තූති සර් මේ වගේ හිත ශක්තිමත් කරනවට ගොඩාක් පින් සර්ට ❤❤❤
@SarojaniNew
@SarojaniNew 11 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පින්.. 🙏🙏🙏 තෙරුවන් සරණයි ❤
@rosikarunathilaka1307
@rosikarunathilaka1307 Жыл бұрын
සර් බුදු සරණයි .රැකදේවා ඔබ තුමාව නිරතුරුව ම
@chamilasinhapali5613
@chamilasinhapali5613 Жыл бұрын
සුබ උදෑසනක් වේවා ! ස්තුතියි ඔබ තුමාට .
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.🙏❤🙏❤🙏❤
@sandunprasanna517
@sandunprasanna517 Жыл бұрын
බොහොම ස්තුතියි සර් වටිනාම අදහස් ටිකක් අපිට ලබාදීම ගැන... ස්තුතියි 🙏 🙏 🙏 නැවතත් ❤🌹
@sgslbandara8880
@sgslbandara8880 Жыл бұрын
මමත් නිදි ඇදේ ඉදන්ම ඔබතුමාගෙ වීඩීයෝස් බලනවා.මගෙ තියෙන නෙගටිව් ගතිය සියල්ලම නැතිවෙනවා ඔබතුමාගෙ හරවත් දේවල් ඇසුනම.මමත් විශ්ව ආකර්ශන නීතිය පිලිගන්න කෙනෙක්.ඔබතුමාට දීර්ගායුශ ලැබේවා! ඒ වගේම විශ්වයට ස්තූති වේවා!
@lakshikarathnamali2668
@lakshikarathnamali2668 Жыл бұрын
නුබේ සොදුරුම වදන් දෙසවනට සුවයක්.. ආදරනීය උපදෙස් හදවතට නිවනක්... හදවතින්ම ස්තුතියි සර්...
@sandra2232
@sandra2232 Жыл бұрын
සුබ උදෑසනක් වේවා සර්... තෙරුවන් සරණයි ඔබට.... නිදුක් නිරෝගී සුවයත් දිගාසිරිත් පතමි....my power..my energy my Sakthi !!!.
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@maduwanthidesilva9401
@maduwanthidesilva9401 Жыл бұрын
ගොඩක් වටින කතාවක්.සර් එක්ක කතා කරපු දවසේ ඉදන් මට මං ගැන ලොකු අාත්ම විශ්වාසයක් අැතිවුනා. සර්ට ගොඩක් ස්තුතියි සර්. 🙏🙏🙏
@shiranilal6406
@shiranilal6406 Жыл бұрын
ඡයවේවා ❤️💚💙🧡🤎💜💜🩵 ඔබ තුමාට බොහොම ස්තුතිය තෙරුවන් සරණයි 🙏🙏
@nadeeshaattanayaka1140
@nadeeshaattanayaka1140 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි අපේ ජීව්ත සාර්ථක කරගන්න දෙන උපදෙස් වලට ස්තුතියි ව්ශ්ව මෑනියන්ට🙏🙏❤️❤️❤️
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@sayuridulanjala304
@sayuridulanjala304 Жыл бұрын
සුබ උදෑසනක් වේවා, සර්🙏🙏 උදෙන්ම සර්වයි සර්ගෙ කට හඩයි අහනකොට දකින කොට සිත සුවපත් වෙනවා🙏🙏ස්තූතියි සර්🙏🙏 ස්තූතියි විශ්වය🙏 Thankyou Universe ❤️❤️❤️🥰🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ වචන ලොකු ශක්තියක්. අනිත් අයටත් බෙදා දෙන්න. 0711 658 658 මගේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ඔයාට දිනපතාම සුබ පැතුම් ලැබේවි. ස්තුති වේවා!!!!
@kjpriyadarshani5224
@kjpriyadarshani5224 Жыл бұрын
විශ්වයට ස්තූතිය වේවා ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි
@Hirushanbus-h3e
@Hirushanbus-h3e Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි ව්ශ්වයටත් ගොඩක් ස්තුතියි ස්තුතියි ගොඩක් 💓💜💚💙🧡💛❤️
@nelumkumari890
@nelumkumari890 Жыл бұрын
ඔබගේ කාරුනික ලස්සන වදන් හිතට කාවදිනවා.ස්තූතිය
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 Жыл бұрын
ස්තුතියි ඔබ්තුමාට යහපතක් වෙවා
@janakachamerarathnakumara5599
@janakachamerarathnakumara5599 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට..... සියලු දෙනාටම විශ්ව ශක්තිය ලැබේවා.......🙏🙏🙏🙏♥️♥️♥️♥️
@surendramalki1794
@surendramalki1794 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට ,බුදුසරණයි 🙏🙏🙏❤❤❤
@lilanidias9026
@lilanidias9026 Жыл бұрын
සනත් සර් මට ලොකු ශක්තියක් .සර්ගෙ හඩින් හින පිරෙන වා.ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට ..
@padmakalupahana1067
@padmakalupahana1067 Жыл бұрын
උදේ පාන්දරින් සර් දකිද්දි මම හදවතින්ම ස්තුති කරමි.විශ්ව මෑනියන්ටත් ස්තුති වේවා.🙏❤️
@sumithrafernando1252
@sumithrafernando1252 Жыл бұрын
ඔබේ වචන ලොකු ශක්තියක් වුණා මට .බොහොම ස්තූතියි🙏
@rathnayakesandyakumari9132
@rathnayakesandyakumari9132 Жыл бұрын
ඔබ හිතට ඔසුවක් 🙏🙏🙏ගොඩාක් ස්තුතියි
@niyashadulanjali9317
@niyashadulanjali9317 Жыл бұрын
මේ උපදෙස් හරිම වටිනවා සර්...බොහොම ස්තූතියි
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
සර් ඇත්තටම මට වචන නැහැ ඔබ ගැන කියන්න. මම අදරෙයෙන් බලනවා ඔබගේ වැඩ සටහන්. එවා හරි අපුර්ව ලස්සනට හඩනගා කතා කරනවිට අපි ඔබගේ ක්ලාස් එකක ඉන්නවගේ දැනෙනවා .ගොඩක් සිතුතියි සර් ❤❤
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 75 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 1,7 МЛН
වලාකුළු = සිතිවිලි
9:57
Mindfulness Sinhala
Рет қаралды 1,4 М.
සිතෙන් සරල වෙන්න ගොඩක් ප්‍රශ්න විසඳේවි
6:14
තාවතිංස යාත්‍රා - කඩුවෙල
Рет қаралды 1,9 М.