සුපිරි ශක්තියක් සිතට ගන්න නම්, ලොකුම සිහින දකින්න. ලොකුවට හිතන්න. කරන්නේ මෙහෙම

  Рет қаралды 88,026

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Жыл бұрын

Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
සනත් ගමගේ මහතා කළමණාකරණය පිළිබඳ ප්‍රථම සහ පශ්චාත් උපාධිදාරියෙක්. මහා බ්‍රිත්‍යාන‍යය, ඉන්දියාව, සහ සිංගප්පුරුවේ මනෝ විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ ජීවිත මගපෙන්වන්නෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය. සබරගමු සහ රජරට විශ්ව විද්‍යාල වල හිටපු උපදේශක. විශ්ව විද්‍යාල 15 ක, පාසල් 400 ක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම, අමාත්‍යාංශ 36 ක, ජනාධිපති ලේකම් කාර්යාලයේ, පාර්ලිමේන්තුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනුබද්ධ ආයතන 5 ක, පෞද්ගලික ආයතන 600 ක ඇතුළුව වැඩමුළු 3000 කට වඩා කළ 20 වසරක පුහුණු කරුවෙක්. නෙත් FM, හිරු FM, සියත FM, සිත FM, රන් FM, ලක් හඬ, වෙළඳ සේවය, ස්වදේශීය සේවය, සිටි FM, රූපවාහිනි, ITN, සිරස TV, TV1, සියත TV, ඇතුළු නාලිකා විශාල ගණනාවක සම්පත් දායකයෙක්.
Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න. ඉලක්කය 7 වන වැඩසටහන
අති විශිෂ්ට දක්ෂතා පෙන්වමින් මාළඹේ දී සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වුනු වැඩමුළුව අති සාර්ථකව අවසන් උනා. එහි පැමිණි දෙමාපියන් ගේ අදහස් මම ලබා දෙන්නම්. ඊළඟ වැඩසටහන මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) පැවැත්වෙනවා. අවුරුදු 8 න් ඉහළ දරුවන්ට සහ වැඩිහිටියන් සීමිත ප්‍රමාණයකට මේ සඳහා ඉඩ කඩ තියෙනවා.
අදම මේ සහන මිළකට පැවැත්වෙන වැඩමුළුවේ ඉතිරි ආසන වෙන්කරවා ගන්න. කතා කරන්න 0716 658 658. එහෙම නැත්නම් WhatsApp Catalog කැටලොග් එක ලබා ගන්න පණිවිඩයක් එවන්න.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න.
ඉලක්කය 7 වන වැඩසටහන
Poetic Brain 2 days workshop
🌷🌷 Poetic Brain 2 days workshop කාටද?
අවුරුදු 8sita වඩා වැඩි දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත් කිහිප දෙනෙක්ටත්
🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය
මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා
🌷Regent Country Club - Auditorium Malabe
මාළඹේ goo.gl/maps/6TFDihtHciQDt5y99
🌷 කාලසටහන
🌸 මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) උදේ 8:30 සිට සවස 4:30 දක්වා
🌷 අයෝජනය
🌸 රුපියල් 15,000.00
🌸 දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 12,000.00 ක් පමණයි
සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් (Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0710 226 225යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
/ asirimath
මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
chat.whatsapp.com/LcQGbkffrLl...
*** t.me/+Ak4mYOgu52M5ZmQ9
මා හා හමුවීමට කතා කරන්න 0716 කරගන්න WhatsApp කරන්න 0710 226 225 අංකයට
ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0713 658 658 අංකයට WhatsApp කරන්න
ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට කතා කරන්න..

Пікірлер: 236
@nayanidilrukshi9797
@nayanidilrukshi9797 Жыл бұрын
අම්මෝ සර් මමත් එහෙමයි.. මහා ලොකුවට මම ගැන හිතාගෙන ඉන්න කෙනෙක්.. ගෙදර අය මට හිනා වෙනව.. මහ පොලොවෙ පය ගහල ඉන්න කියල.. මහ පොලොවෙ පය ගහල ඉන්න එකයි හීන ලොකුවට දකින එකයි දෙකක් කියල මම විතරයි දන්නෙ.. ඒත් සර් මම ඉන්න ඒ හීනෙට මම ගොඩාක් ආදරෙයි.. මම තනියම මාත් එක්ක කතා කරනව.. ඒක මාරම motivation එකක්.. මගෙ ජීවිතෙත් හරියට බීජයක් වගෙ. අද අඳුරෙ මාරම අමාරුවෙන් ජීවත් වෙන්න.. නමුත් මම මාව නිතරම දකිනවා.. සර් නිසා..හැමදේටම සර්ට පිං.. ගොඩාක් ස්තුතියි..❤❤
@disnakanthi8140
@disnakanthi8140 Жыл бұрын
Duwa Mata kiyanna oya kohomada oyath ekka Katha karanne Saha oya monawada kiyanne
@user-mu2zy4rs1l
@user-mu2zy4rs1l Жыл бұрын
අනිවාර්යෙන්ම උදේට නැගිටලා තේ එක බොන කොට මම මාත් එක්ක තනියම කතා කර ගන්නවා...ඒක අමුතුම හැඟීමක්...ඒ විදියට අවුරුදු ගාණක් කරලා මගේ ජීවිතේට ගොඩක් දේවල් මම එකතු කරගෙන තියෙනවා ස්තූතියි විශ්වයට ස්තූතියි සනත් සර්❤
@thersviranthi7927
@thersviranthi7927 Жыл бұрын
I want to take to u sir I am viranthi
@damienemy7244
@damienemy7244 Жыл бұрын
හීනෙ ජීවත් වෙනකොට අවදානෙ වෙන වෙන දේවල් වලට යන්නෙ නෑ. ඒක ඇත්ත..❤️
@nalinisepalika3232
@nalinisepalika3232 Жыл бұрын
;
@nilminijayasingha3462
@nilminijayasingha3462 Жыл бұрын
මේ ආදරනීය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා තෙරුවන් සරනයි යහපතක්ම වේවා🙏💖🌻
@yasanthaweerasinghe9672
@yasanthaweerasinghe9672 Жыл бұрын
සනත් සර් ප්‍රධාන මෙම වැඩසටහන තිරයට ගෙන එ්මට කැප වූ සියලූම දෙනාට විශ්වයේ අාශිර්වාදය තව තවත් ලැබේවා..ජයෙන් ජය වේවා🙏🙏🙏
@krishaniimalsha609
@krishaniimalsha609 6 ай бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි🙏.
@100dineshyou
@100dineshyou Жыл бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට, ආදරණිය විශ්වයට, මාගෙ දයාබර යටි සිතට, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා 🏆🏆🏆🏆🏆🏆in
@chathumihilani4677
@chathumihilani4677 Жыл бұрын
ඔබතුමාගෙ දෙශනා අසනකොට හිතට ලොකු හයියක් ....ගමන පැහැදියි ...ගොඩක් ස්තුතියි ,,ව්ශ්වයට අනෙක වාරයක් ස්තුතියි .🙏
@shanikanimali-kx5sr
@shanikanimali-kx5sr 11 ай бұрын
ස්තුතියි සර් ,හිතේ තියෙන ශක්තිය තව තවත් වැඩි කරනවාට.ස්තුතියි විශ්ව මාතාවන්ට ❤️🙏
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ආදරණීය සර් ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලු දෙ මට ලබා දුන්නට 🙏❤
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@inosamarawickrama8463
@inosamarawickrama8463 Жыл бұрын
ස්තූතියි,,,ස්තූතියි,,,ස්තූතියි...සර්,ඔබතුමාට🙏 ..මුලු මහත් විශ්ව මාතාවට..ස්තූතියි..🙏..ස්තූතියි..🙏..ස්තූතියි..🙏❤️...මම සර්ගේ වීඩියෝ නිතරම බලනවා..මට ලොකු විශ්වාසය්ක් දැන් තියෙනවා විශ්ව මාතාව ගැන🙏🙏🙏🙏🙏...මගේ දරුවන් තුන්දෙනාට සියලු බලාපොරොත්තු ඉටුවේවා...සිතූ පැතූ සම්පත් ලැබේවා🙏🙏🙏🙏...අරිගතෝ...අරිගතෝ...අරිගතෝ....👌👌👌👌👌👌
@arunapradeep3852
@arunapradeep3852 Жыл бұрын
මේ මොහොතේ මට අවශ්‍යම වැඩසටහන ...මගේ දරුවන් බිරිද සමග බෙදාගන්න හිත හිත හිටපු...සොයමින් සිටිය වැඩසටහන ...ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...මබතුමන්ට...සියත t.v. ආයතනයට....🙏🙏🙏
@DHEVDISSANAYAKE
@DHEVDISSANAYAKE Жыл бұрын
මම හිතන්නෙම ලොකුවට නිසා පොඩි මිනිස්සු මට බඩ අල්ලන් හිනාවෙනවා...මාත් එතකොට එ අයත් එක්ක හිනාවෙනව....😁 මම දන්නවා හරියටම සැලසුම් කරපු දවසට මට ඕන දේ මම කරනවා🤷 සර්ගෙ වචන කියන්න බැරි තරම් හයියක් 😊❤
@shehanmadushanka1553
@shehanmadushanka1553 Жыл бұрын
සර්ගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා! විශ්වයට ස්තුතියි Thank you❤️
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@lekamge7849
@lekamge7849 Жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියි සර් 🙏💝 හිතට පුදුම සතුටක් හයියක් ආවෙ 🌍
@udayanayanapriya8524
@udayanayanapriya8524 Жыл бұрын
බොහොම ස්තුති sir ... man sirge hema වැඩසටහනක් ma බලනවා ..හරිම වටිනවා .. බොහොම ස්තුති...
@ranjinicc2453
@ranjinicc2453 Жыл бұрын
ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. අනේ ක. වරයක්. සර්. ඔබ. තුමාට. ❤❤❤🙏🙏🙏
@srilanka3362
@srilanka3362 Жыл бұрын
සනත් සර් දෙන දෙ බොහොමයි නිදුක් නිරෝගී දිර්ඝයුෂ සුවය ලැබේවා බුදු සරණයි
@a.m.saumyaashinsaniadikari8385
@a.m.saumyaashinsaniadikari8385 Жыл бұрын
බොහොම ස්තුතියි විශ්ව මාතාවටත් ඔබතුමාටත්.❤❤❤❤❤
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏ස්තුතියි සර් ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ දේපල ටමදීර්ගායු වේවා 🌹🌹🌹
@sarojacool7737
@sarojacool7737 9 ай бұрын
කුවේට් රටේ සේවය කරන ගමන්බොහොම ආසාවෙන් ඔබතුමාගේ වැඩසටහන් අහන්නේමෙවැනි වැඩසටහන් අප වෙත ලබා දෙන ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි
@GraphicWithPV
@GraphicWithPV Жыл бұрын
බොහොම ස්තුතියි සර් ❤️ඔබ තුමාගේ video බලන්න ගත්ත දවසේ ඉදන් ගොඩක් දේවල් වෙනස් වෙනවා වගේ දැනෙනව❤️😊
@iroshasurangidolamulla262
@iroshasurangidolamulla262 Жыл бұрын
තෙරුවන් සරණයි . ඔබ තුමාට ස්තුතිය 🎉
@sahanjayathissa9260
@sahanjayathissa9260 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට
@ruwanthiniKaveesha
@ruwanthiniKaveesha Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏
@hemanthikapriyadarshani4962
@hemanthikapriyadarshani4962 Жыл бұрын
මමත් දැන් ඔබතුමා ගේ videos බලනනවා මගේ හින දිනාගන්ටත් ඒ කරුණු ගොඩක් වැදගත් සර්.ගොඩක් ස්තුතියි ඔබතුමා කරන මෙහෙයට .🙏🙏🙏🙏
@vindyarathnayake2044
@vindyarathnayake2044 Жыл бұрын
ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතිය... විශ්ව මැණියනි....ස්තූතියි ඔබ මෑණියන් වහන්සේට ...මගේ සිහින සැබෑ වෙන බව මට විශ්වාසයි...
@nilminideepika4186
@nilminideepika4186 Жыл бұрын
මුලින්ම ඔබ තුමාව මුණ්ගැස්වූ විශ්වයට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏 .ඔබ තුමාගේ වීඩියෝ වලින් මම ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කර ගන්න කෙනෙක් .මමයි මගේ දුවයි දැකපු හීන දැන් හැබෑ වෙමින් තියෙන්නේ .සර්ට ගොඩාක් ස්තුතියි 💐💐💐💐💐💐💐
@ewaadhikari1227
@ewaadhikari1227 Жыл бұрын
ස්තූතියි.සර්.ඔබතුමාට.බොහොම පින්
@pradeepamadhushani5609
@pradeepamadhushani5609 Жыл бұрын
ඔබතුමට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...!!!
@bandukeerthi8586
@bandukeerthi8586 4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🦋 ස්තූතියි 🦋 ස්තූතියි 🦋 ස්තූතියි 🦋 සනත් සර් ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤🙏🙏🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 4 ай бұрын
ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතීයි..ස්තුතියි..ආදරණීය සර්ටත්..ආදරණීය විශ්වමාතාවටත්...අපගේ ශක්තිය සර් සහ විශ්ශමාතාවයි...⚘💚
@charithaniperera7361
@charithaniperera7361 Жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්.
@dilinibopage6149
@dilinibopage6149 Жыл бұрын
ස්තුතියි සර් ජීවිතේ අරමුණු වලට යන්න ලබාදෙන motivation එකට ගොඩක් ස්තුතියි🙏❤️
@malanialwis6080
@malanialwis6080 5 ай бұрын
මේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ❤
@niro3714
@niro3714 Жыл бұрын
ස්තුතියි සර් මගේ ලොකු හීනෙ ඉටුවෙන අවසන් අදියරයේ ඉන්නෙ මම .පුදුම සතුටක් මගෙ සිතේ තියෙන්නේ. ඩුබායි එකේ තියන ලොකුම international ( salon Beauty mirror by niro) මගෙ සැලෝන් එකට ලස්සන ලස්සන furniture මනසින් තෝරන ගමන් ඉන්නෙ. ස්තුතියි විශ්වයට,❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharushinethmini1613
@tharushinethmini1613 3 ай бұрын
ව්ශ්වායට ස්තුති වෙවා ❤
@chithranandarajapaksha3852
@chithranandarajapaksha3852 Жыл бұрын
සනත් සර් ඔබට බෙහොම පින්.
@brilliantworks3494
@brilliantworks3494 Жыл бұрын
ස්තුතියි! ගොඩක් ලස්සනයි ❤❤❤
@nihalcyathramullage873
@nihalcyathramullage873 Жыл бұрын
උඩු සිත...යටි සිත...සුපහන් සිත....මාරම ලස්සනයි...ගොඩක්ම ස්තුතියි සර්....🙏🙏🙏🙏❤️❤️
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
බොහෝම ස්තූතියි 🙏🙏🙏
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ජීවිතේ ජය ගන්න ඔබතුමා. ලබා. දෙන ඔවදන්..බොහොම වැදගත්. ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤
@shehansavindra6382
@shehansavindra6382 10 ай бұрын
❤❤❤❤❤❤❤❤ ංංං
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏❤❤
@dimuthusandaruwan6411
@dimuthusandaruwan6411 Жыл бұрын
බොහොම ස්තූතිය ගුරුපියානනි 💐💖
@thilangayahapathadambarage542
@thilangayahapathadambarage542 Жыл бұрын
ස්තූතියි සර් ,ස්තූතියි විශ්ව මාතාවට
@ghdgarunayake3091
@ghdgarunayake3091 Жыл бұрын
ඔබතුමාට ,මාගේ ස්තුතිය 🙏 🙏🙏
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
ස්තූතියි සර් ♥️♥️ විශ්වශක්තියට ස්තූතියි .
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
ඇත්තම ඇත්ත sir ...ගොඩක් ස්තුතියි ...
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ඔබතුමා මුණ ගස්වා දුන් විශ්වයට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 .. මා ධනවතෙකු කළ ව්ශ්වයට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏
@nalakamahesh8110
@nalakamahesh8110 Жыл бұрын
ඔබ තුමා මුන ගැසිමත් මට සාර්තකත්වයක්
@maurikawshalya1115
@maurikawshalya1115 Жыл бұрын
බොහොම ස්තුතියි සර් 🙏🙏🙏 තෙරුවන් සරණයි
@salikasamarakon6192
@salikasamarakon6192 Жыл бұрын
ස්තුතියි ඔබටත් විශ්ව මාතාවටත් ❤😘
@madusankapathirage3003
@madusankapathirage3003 Жыл бұрын
මමත් dream එකක ඉන්නවා ඒතුල ජීවත් වෙනවා ඒක මරම සතුටක් ගොඩක් ස්තුති සනත් සර් ,
@nilinili1327
@nilinili1327 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි, අරිගතෝ අරිගතෝ අරිගතෝ, තුදා රබා තුදා රබා තුදා රබා, සනත් ගමගේ මත්මයනෙනි. ඔබව මුණ ගස්සන්න වූ veshwayatath ස්තුතියි 🙏🙏🙏
@hemalikulathunga2285
@hemalikulathunga2285 Жыл бұрын
Its an excellent presentation. Thanks a lot.
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
තෙරැවන් .සැර් .ස්තුතියි .🙏🙏🙏
@samanthisethunga945
@samanthisethunga945 Жыл бұрын
බොහොම ස්තුතියි! සර්
@tharushichamodika8186
@tharushichamodika8186 Жыл бұрын
Thank you sir for sharing your valuable ideas ❤ Thank you universe 💚🍃 Thank you my guardian angel 🧚🌼🍃
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
@sheemaserene4552
@sheemaserene4552 Жыл бұрын
Wonderful ! Liked & subscribed
@tuhsharituhshari7422
@tuhsharituhshari7422 Жыл бұрын
Obatamage videyo balanawa godak watina Asahas mama den hinayakhadagena inne kohoma hari denanawa oba tumata godak pin viswaye Asrwadaya lebewa
@chaminda.wow6262
@chaminda.wow6262 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබහට ❤️❤️❤️❤️❤️
@niranji4755
@niranji4755 Жыл бұрын
සර්...මම සර්ගේ වැඩසටහන් බලන්න ගත්තම මට ලොකු ශක්තතියක් ආවා හැමදාම මම නින්දට යන්නෙ සර්ගෙ video එකක් අහගන. මම මනොව්ද්‍යාව ඉගන ගන්න ආසවෙලා කෙනෙකුගෙන් ඉගන ගන්න පටන් ගත්තා ඒමැඩම් කියනවා මම හැමදේම වැඩ්‍ යෙන් හිතන්වවැඩියෙන් කරන්න හදනවා කියලා ඒක මට හරි ගැටලුවක්
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
බොහොම ස්තුති
@dharmachandralatha6008
@dharmachandralatha6008 Жыл бұрын
ජීවිතය ශක්තිමත් කිරීමට ඔබතුමා ලබාදෙන මග පෙන්වීම අතිශයින්ම ප්‍රශංසනීයයි.ඔබතුමන්ට ස්තුතිවේවා!
@kumarimalkanthi4717
@kumarimalkanthi4717 Жыл бұрын
ස්තුතියි සර් 👍👍
@handmaker8504
@handmaker8504 Жыл бұрын
😢😢
@gsubhashiniwithanage310
@gsubhashiniwithanage310 Жыл бұрын
බොහොම ස්තුතියි සර්🙏🙏🙏
@chathumikarunarathna9775
@chathumikarunarathna9775 Жыл бұрын
බොහොම ස්තුති සර්..
@chithrakarunarathna4013
@chithrakarunarathna4013 Жыл бұрын
මේ අසිරිමත් විශ්වයට අනන්ත අප්‍රමාණ වාරයක් ස්තුතියි!❤️💐🙏ඇත්තටම ගොඩක් ස්තූතියි සර්ටත්🙏🙏.මගේ ජීවිතේ අද මම යම් තැනක ඉන්නවා නම් ඒ සර් වගේම භාතිය අර්ථනායක සර් ,මොහාන් පල්ලියගුරු සර් ,චන්දන ගුණතිලක සර්, නදීපා රණසිංහ මිස්වගේ අයගේ වීඩියෝස් වැඩසටහන නිසාමයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.ඔයාලට තෙරුවන් සරණයි සර්..විශ්වයේ ආශිර්වාද තව තවත් නිරතුරුවම ලැබේවා!
@user-ug6hj7kq9q
@user-ug6hj7kq9q 3 ай бұрын
ස්තුතියි සර් ❤
@AsankaEkanayaka-on9nd
@AsankaEkanayaka-on9nd Жыл бұрын
ස්තූතියි සර්...
@lankapalipanna6363
@lankapalipanna6363 Жыл бұрын
Attha obathumage kathawe satthiyathawaya thebe.. Math mage Dram walata yanna uthsaha karanne piyawaren piyawarata.. jayawewa..! GOOD LUCK..!
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
සර් ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
@sadunass4532
@sadunass4532 Жыл бұрын
ගොඩක් ස්තූතියි 😊✨️🙏
@slcartoonpodda3424
@slcartoonpodda3424 Жыл бұрын
Thank you sir, 😊 mam ada godak sathutin sir nisa, 🙏 sir kiyana hemadema aththa
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Bohomathma sthuthi obathumata theruwan saranai 🙏🙏❤️❤️ adaraniya vishwayatath aneka warayak sthuthi 🙏🙏🙏
@sachii9968
@sachii9968 Жыл бұрын
Thank you sir ❤️ thank you universe ❤️
@chewasalage1600
@chewasalage1600 Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්...
@jayakodi5200
@jayakodi5200 7 ай бұрын
Thank you sir .thank you so much.
@chamilasudarshani9310
@chamilasudarshani9310 Жыл бұрын
ස්තුතිය සර්..🙏🙏🙏
@shiromadias8694
@shiromadias8694 Жыл бұрын
Sirta Budusaranai.Sirta Dirgau wewaaa! Mehema wadasatahank karanna idiripath wena hamotamatah vishwaye Ashirwadayaa Labewaaa! Thank you Sir . ❤❤❤❤❤❤❤❤. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RanjaniHema-ir7nz
@RanjaniHema-ir7nz Ай бұрын
ස්තුතියි මම ..අනන්ත .වරයක් ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
@chandrikawijesinghe7046
@chandrikawijesinghe7046 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ඔයාට
@dmwijerathna620
@dmwijerathna620 Жыл бұрын
ගොඩක් ස්තූතියි
@smalshi7174
@smalshi7174 Жыл бұрын
Adaraniya wishwayata godak stuti. Obatumata godak pin apiwa sartakatwayata yanna udaw karanawata🕊️❤️
@pavisenarath2420
@pavisenarath2420 Жыл бұрын
Thank you very much.
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 6 ай бұрын
Thank you very much Sir❤❤
@isharapiyumali1703
@isharapiyumali1703 Жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් ඔයා හරියට තාත්තා කෙනෙක් වගේ මේ දෙන ශක්තිය ට ගොඩාක් පින් ඔබ තුමාට හිතින් කඩා වැටෙන තප්පරයක් ගානේ ඔබ තුමාගේ වචන ජිවිතේට ලොකුම ලොකු ආශිර්වාදයක් වගේ දැනෙනවා.....❤❤❤❤❤
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 Жыл бұрын
ඔබ ගැන ආඩම්බරයි, රටක් ජාතියක් ඔසවා තබන්නට වෙර දරන, ඔබ වැනි පරහිතකාමී උතුමෙක් ස්වල්ප කාලයක් හෝ ඇසුරු කරන්නට ලැබීම සතුටක්.. වාසනාවක් .. නිදුක් නීරෝගී භාවය ලැබේවා..දීර්ඝ ආයු වේවා !
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn Жыл бұрын
ස්තූතියි සර් මමත් නිතරම හිතන්නේ මහා පරිමාණ යෙන් ලොකුවට
@ayeshasilva3748
@ayeshasilva3748 Жыл бұрын
ස්තුතියි සර්
@sadamadsala5398
@sadamadsala5398 Жыл бұрын
Ada wage dawasaka math meka balanne ...matath loku hina thiyenawa...ewa wala man godak jiwath wenawa nida gannakota mata ewa oluwata awith man e loke manasin jiwath wenawa...ewagema uyanakota thaniyen man laba gaththa dewal gana ewain man anith ayata kala upkara gana kiyanawa man hithin mawa gaththa kenekuta ... Sir me programme eke kiyanawa wage ape loku hina dakinakota ewata upakara karana aya apita munagasenawa kiyala...eka aththa sir...man godak pray kala..ahamben sir ge vedio balanna labuna...ada man godak shakthimath.. Godak sthuthiy obathumata❤ Thank you creator of universe 🙏
@dinuranga11
@dinuranga11 Жыл бұрын
කියන්න වචන නෑ ස්තූතිය ස්තූතිය ස්තූතිය 🙏🙏🙏💖💖💖
@ashachandima1163
@ashachandima1163 Жыл бұрын
Thank you sir ❤🙏 Thank you universe ❤❤
@thusharamadushanka910
@thusharamadushanka910 Жыл бұрын
ස්තූතියි ❤
@alshamalshamal5761
@alshamalshamal5761 5 ай бұрын
Ane sir mage gedarthi oya vedeyami me mage duwai puthai denina mata keyanine apeta me thina pasina vesada ganina baruwe innawa meya kote ganaka wahanyak ganina katha karanawa keyala mata hena wenawa athi MN mage hene atharenine na sir mage hene laba genama thami mama nawathinne sir tahi weshwe mathaweta ceya dahasiwarayak isthuie wewa isthue wewa isthue wewa 🎉🎉🎉
@successlife6196
@successlife6196 Жыл бұрын
Math sir ge videos balanawa puduma sahanayak shaktiyak labenwa.. pin sir ta ❤❤
@Sanath-pr5ze
@Sanath-pr5ze Жыл бұрын
Mata mage mahaththaya thamai mee vidiyo balanna dunne.ada mama hithana hama deyakma sidu wenawa.oba thumata mee wishwayata sthuthi wantha wemi.
@harshanimadhuwanthi7418
@harshanimadhuwanthi7418 Жыл бұрын
Thank you Sri. ❤❤❤👍
@sureshdeepal9042
@sureshdeepal9042 Жыл бұрын
Thank you sir
@ajithkumarakumara8208
@ajithkumarakumara8208 Жыл бұрын
Thank you universe 🙏 thank you universe 🙏 thank you universe 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 115 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН