සඳකැන් වැසිලා | Sanda Kan Wasila - Victor Rathnayake

  Рет қаралды 836,644

Victor Ratnayake

Victor Ratnayake

Күн бұрын

Artist: Victor Rathnayake
Lyrics: Premakeerthi de Alwis
Composed: Victor Rathnayake

Пікірлер: 204
@nipunifernando4197
@nipunifernando4197 Жыл бұрын
ප්‍රේමකීර්ති නම් විශාල ප්‍රතිරූපක් ඇති කුඩා මිනිසා අදත් අප අතර සිටියා නම්...........
@thisashansidu5786
@thisashansidu5786 Жыл бұрын
Ape daruwange awasanava eka 😢 ethumat marapu unta thamath virakaranwa
@banjo890601
@banjo890601 Жыл бұрын
එහෙමනම් ඒත් බීලම මැරිලා
@sajithathukorala265
@sajithathukorala265 Жыл бұрын
ඔව් එත් එයා තාම ඉන්නව 😢💖💖💖🙏
@nuwansanjeewa7870
@nuwansanjeewa7870 Жыл бұрын
T nic n n the eka of your ordere will get ready to e
@Angelrider183
@Angelrider183 Жыл бұрын
තව ලස්සන හදවතට දැනෙන සිංදු ටිකක් අහන්න තිබුණා❤
@rasindusingharage2639
@rasindusingharage2639 Жыл бұрын
සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා ගණඳුරු රෑ - තනිකම නෑ සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණි. සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා ගණඳුරු රෑ - තනිකම නෑ සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණි. ජීවිතයම සතු එකම සුවේ හී සර පහරක වෙළෙනු පෙනේ මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ... සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා ගණඳුරු රෑ - තනිකම නෑ සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණි. මා නැත අන් සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා... සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා ගණඳුරු රෑ - තනිකම නෑ සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණි.
@GayanSamaraweera-r3o
@GayanSamaraweera-r3o 10 ай бұрын
❤❤❤❤
@minagimethumya-ic5pm
@minagimethumya-ic5pm 9 ай бұрын
Thanks ❤
@shenon7231
@shenon7231 8 ай бұрын
❤🎉🎉
@Sathishka000
@Sathishka000 5 ай бұрын
@janithbhagya9536
@janithbhagya9536 5 ай бұрын
@AshdewTamel2009
@AshdewTamel2009 2 жыл бұрын
මේ ලොව මා සතු ඇ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ මේ කොටස තමා ගීතයේ මගේ හිත නවත්තගත්තේ
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 Жыл бұрын
Mat asama kotasa, thanks
@amilah.a8461
@amilah.a8461 8 ай бұрын
Me too... 🥰🥰
@mesadichamathka3911
@mesadichamathka3911 Жыл бұрын
මේ ලොව යම් දවසක අප වෙන්වෙමු රහස් අහස් තලයට පවරා..........කොච්චර ලස්සන හිතකින් කිව්ව වචනද? 😢❤❤❤❤❤❤❤
@TheFlawlessFamily077
@TheFlawlessFamily077 6 ай бұрын
තමන්ගෙ බිරිඳ වරැද්දක් කරා කියල කාටවත්ම නොකියා බිරිඳගේ අනියම් පෙම්වතාට ඇයව භාර දෙනව.
@roshanathula8478
@roshanathula8478 Жыл бұрын
ජීවිතයම සතු එකම සුවේ... හී සර පහරක වෙලෙනු පෙනේ... ' කොහොම ෆීලින් එකක්ද වචන වලට පෙරලල කියන්නෙ...'
@rasith_munasinghe
@rasith_munasinghe 2 ай бұрын
2000න් පස්සේ උනාට රසවින්දනය පරණයි❤️🙂
@Asiya584
@Asiya584 3 жыл бұрын
ඔබගේ ගායනයට සහ මියුසික් වලට ලන් වන්නට කෙනෙක් ඇත්නම් ඒ අමරදේවයන් පමනි.. ඔබට දිර්ඝායුෂ ❤️
@lightimagine
@lightimagine 2 жыл бұрын
ප්‍රේමකීර්ති ද අල්ව්ස් ..කියන අති දක්ෂ..ගීපද රචකයාගේ සංකල්පනා ...අතිවිශිඨයි..ඔහු සදා අමරනීයයි. එවක ඔහු නොසිටින්න බොහො පුද්ගලයන් ගීත ගායකයන් ලෙස ජනාදරයට පත් නොවනු ඇත.
@MadurasinghaWijekoon
@MadurasinghaWijekoon 26 күн бұрын
තමන්ගෙ බිරිද අනියම් ප්‍රේමයක පැටලිලා කියලා දන්න සැමියෙකුගෙ වේදනාවා ලස්සනට පෙන්නුම් කරනවා
@roshanathula8478
@roshanathula8478 Жыл бұрын
මේ සින්දු අහද්දි දැන් සින්දු කියන උන්ට ගැහුවැහැකි පොල්පිතිවලින් ඔලුවටම
@kasunchahura1541
@kasunchahura1541 Жыл бұрын
😂😂😂
@DineshaSandamali-q7v
@DineshaSandamali-q7v 6 ай бұрын
Ow
@Avaresanchare
@Avaresanchare 2 ай бұрын
sirawata
@thyagadivyanjali
@thyagadivyanjali Ай бұрын
😂😂😂😂 ඇත්ත
@Chronicles_of_life99
@Chronicles_of_life99 Ай бұрын
ඇයි ගහන්නේ
@Traveller_Ceylon
@Traveller_Ceylon Жыл бұрын
මේකෙ music මෙච්චරටම දැනෙන්නෙ සම්පූර්ණ සිංදුවෙම අදහස , feel එක මාර ලස්සනට music වලින් ඉස්මතු කරන නිසාද කොහෙද. " මගේ එළිය අද ඔබ පමණි " කියන තැනින් පස්සෙ පටන් ගන්න වයලීන් පාට එක ඒකට හොඳම උදාහරණයක්. තමන්ගෙ බිරිඳ අනියම් පුරුෂයෙක් එක්ක ඉන්න බව දැනගත්තම සැමියෙක්ගෙ හිතේ එකපාරටම ලොකු ආවේගයක් / කේන්තියක් ඇති වෙනවා. ඊට පස්සෙ ඒ ආවෙගෙත් එක්ක ලොකු කලකිරීමක් , වේදනාවක් ඇති වෙනවා. ඒ හැගීම් දෙක හරි ලස්සනට අර වයලීන් පාට් දෙකෙන් මතු කෙරෙනවා කියලා හිතෙනවා. මම හිතන්නෙ එකයි මේ තරම්මෙ මේ සිංදු හදවතට දැනෙන්නෙ. ❤❤❤
@dedunuabeyrathna7111
@dedunuabeyrathna7111 4 жыл бұрын
මන් කැමතිම,,හිත ඇතුලට ගැඹුරින් කා වදින ,වේදනාබරිත ගීතයකට ඔබගේ කටහඩින් එම ගීතය ප්‍රාණවත් වී ඇත
@srilankansolo6347
@srilankansolo6347 2 жыл бұрын
Ow eka aththa therumak thiyana harima asa geethayak
@rohithaathalage9931
@rohithaathalage9931 2 жыл бұрын
ඔයා හරි
@ys4115
@ys4115 Жыл бұрын
😢😢😢
@mangala.madushankanuwan.ku1436
@mangala.madushankanuwan.ku1436 Жыл бұрын
Mama kamatima🙋‍♂️🙏❤️.artist victor aiya
@gayansameera8160
@gayansameera8160 4 ай бұрын
❤❤
@dilinigunawardana4252
@dilinigunawardana4252 2 жыл бұрын
මා නැත අන් සතු සිත් බිදලා දෑතම බැදගෙන හිදිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා..🥀🥀🥀
@ruwanchathuranga1603
@ruwanchathuranga1603 2 жыл бұрын
🙏🙏
@SisiraKumara-s1y
@SisiraKumara-s1y 7 ай бұрын
මා ඇගේ ඈතක අතරමන් වෙලා වාගේ මේ ගීතය...
@sampathranasinghe9422
@sampathranasinghe9422 3 жыл бұрын
කිරි වලට පැණි,ප්‍රෙමකීර්ති ගෙ ලිවීමෙ හැකි යාව හා වික්ටර් ගෙ ගායන හැකියාව අපේ පිනට එකතු උනාම.
@cartoonlanka6445
@cartoonlanka6445 Жыл бұрын
මේ සිංදුවේ පිළිතුරු ගීය තමයි.. . . සයුර මොට ද දිය දෝතක් බොන්න බැරී❤
@minagimethumya-ic5pm
@minagimethumya-ic5pm 9 ай бұрын
Ane thank youuu mn hoya hoya hitiye hamathanama❤
@nuwanwanigasekara
@nuwanwanigasekara 5 жыл бұрын
ඔබ දෙදෙනාගේ සුසංයා්ගය රටට තිළිණ කළ වස්තුව අපමණයි සහෘදයාණෙනි.
@charithaw4232
@charithaw4232 4 жыл бұрын
ඔබතුමන් ජාතික වස්තුවක් . තෙරුවන් සරනය් !
@sunilnimal9786
@sunilnimal9786 2 ай бұрын
අපව සංගිත රස සාගරයේ ගිල්වන්නට , අපව සංගිත රසයෙන් සනසන්නට යලිත් අප අතරට වඩිනු මැනව ප්‍රේමකීර්ති මැතිදුනි ..... 🌹🌹🌹🌹🌹🌹
@warunivihanga5520
@warunivihanga5520 4 жыл бұрын
අද තමයි මේ නිර්මාණය බිහි වෙන්න හේතුව දැන ගත්තේ.ලොකු අර්ථයක් තියෙනවා.ප්‍රේමකීර්ති ද අල්විස් මහතා මේ සිදුවීමට පන පොවල තියෙනවා ❤️ හදවතට දැනෙන්න..
@geethikagamage4567
@geethikagamage4567 3 жыл бұрын
හේතුව?
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
හේතුව මොකක්ද ?
@awfitness8904
@awfitness8904 2 жыл бұрын
@@Amazonworld2050 ප්‍රේම කීර්ති ද අල්විස්ගේ බිරිද ඔහුට බොරැ කනවද නැද්ද බලන්න කෙසෙල් පදුරක හැන්ගිලා බලන් ඉන්නවා...කලුවරේ...හද එලියවත් නැ..ඔහු දකිනවා මනුස්සයෙක් ගෙදරට එනවා..ඔහු මරාගන්න යන් නෑ..කලාවෙන් උත්තර දෙනවා.ඒ වෙලාවෙි හිතට ආපු වචන ටික තමයි ඔය එයාට....අන්න එහෙමයි නිර්මාන බිහි වෙන්නේ...මටත් ඉගැන්නුවේ අපේ literature lecturer university එකේ.
@dimanthasanjan6654
@dimanthasanjan6654 Жыл бұрын
ප්‍රේමකීර්ති ශූරින්ගේ බිරිඳගේ අනියම් සම්බන්ධයක් මේ ගීතයට හා තනි තරුවේ ගීතයට පාදක උනා කියලා අහලා තියෙනවා
@Navo.rock2023
@Navo.rock2023 2 ай бұрын
Math danagaththe ada me Dan... Danna kale indian ahila thibbat theruma danagena ahaddi enne wenama rahak...❤❤❤❤
@ChamithDilshan.
@ChamithDilshan. 12 күн бұрын
මා නැත අන් සතු සිත් බිදලා දෑතම බැදගෙන හිදිමි බලා...❤️‍🩹
@rahmanlanka93
@rahmanlanka93 11 ай бұрын
ප්‍රේමකීර්ති ද අල්විස් Sirගේ ලියවිල්ලක් කවදාවත් වැරදුනේ නෑ♥️♥️🫡🍻
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
හරිම ලස්සන කොච්චර ඇහුවත් එපා නොවෙන ගීතයක් තව පරම් පරා ගානක් ගියත් මේ ගීතය ඒ වගේම ජනප්‍රියව පවතිනවා
@maduchanu6361
@maduchanu6361 10 ай бұрын
මේ ලොව මා සතු ඈ සතු එ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ....😢😢😢
@denethasangajayasinghe2437
@denethasangajayasinghe2437 3 күн бұрын
මේ ලොව මා සතු ඈ සතු දේ නෙතු අසල්වාසියෙකු සොයනු පෙනේ
@nirmananuwan3644
@nirmananuwan3644 2 жыл бұрын
මා නැත අන් සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා මේ ලොව අපි යම් දිනකදි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා 🖤🖤🖤
@lilanudana6224
@lilanudana6224 Жыл бұрын
වික්ටර් රත්නායක නම් අසහාය ගායකයානනී සදා අමරනීයයි ඔබ
@nishanthipalpola824
@nishanthipalpola824 11 ай бұрын
අසහාය කලා කරුවාණෙනි ඔබගේ පළමු මරණයෙන් අප සතු කළ ගීතය............සදාතනික රසභාවයන් උද්දීපනය කරයි ඔබ සැබැවින් මිය ගියේ එදා යැයි හැගේ සසර පුරාවටම මෙවන් සෝ දුක් ඔබට නොවේවා
@lkumara1
@lkumara1 2 жыл бұрын
Victor and Prem... the real ViP 😀 match made in heaven!!!
@indikadeshapriya1375
@indikadeshapriya1375 2 жыл бұрын
ඒ මියුරු සංගීතය පුදුම රහක්. ❤ ඔබ‍ට දීර්ගායු මාස්ටර් ❤
@rantv7873
@rantv7873 2 жыл бұрын
ගිතයේ තෙරුම අද දැනගත්තේ ..ඔහොම දෙයක් උනානම් අපි හිරේ.😥
@rohithaathalage9931
@rohithaathalage9931 2 жыл бұрын
මොකද එහෙම කියන්නේ
@NilukaShamali-in9cj
@NilukaShamali-in9cj Жыл бұрын
Oba thumage me sumihiri hada ane ape hith koitharam sanasanawada.
@deepanikumarasiri4424
@deepanikumarasiri4424 9 ай бұрын
ඒ ගීතයේ පදවැල් සංගීතය වෙනත් භාවනාවන් කුමකට ද.ප්‍රේමකීර්ති ඒ ගී රචකයා අසහාය රචකයා අහිමිකළවුන් ට යහපතක් නොවේවා ඔවුන්ගේ පවුල්වල අයටවත්.වික්ටර් රත්නායකයානනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තවකලක් යහතින් අපව පිනවන්න..
@sriyanthawalpola
@sriyanthawalpola 3 жыл бұрын
සඳකැන් වැසිලා අඳුරේ එතිලා ගණඳුරු රෑ තනිකම නෑ සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණී// ජීවිතයම සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ// මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල් වාසියෙකු සොයනු දැනේ මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා// මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා සඳකැන් වැසිලා අඳුරේ එතිලා ගණඳුරු රෑ තනිකම නෑ සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණී සඳකැන් වැසිලා අඳුරේ එතිලා අඳුරේ එතිලා අඳුරේ එතිලා Artist :- Victor Rathnayake ගායනය :- වික්ටර් රත්නායක Lyricist :- Premakeerthi de Alwis පද රචනය :- ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය :- වික්ටර් රත්නායක Melody & Music :- Victor Rathnayake.
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 Жыл бұрын
Thanks
@malkanthiperera6698
@malkanthiperera6698 Жыл бұрын
Panthip
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
ඔබගේ හඩ,සන්ගීතය අල්විස් මහත්තයගෙ වචන ගැලපෙනවා...ඔබලා ශ්‍රේෂ්ටයි...💜️💜️💜️💜️💜️💯🌼🎙️හදවතටම වදිනවා...❤️
@mohanshanmugalingam7839
@mohanshanmugalingam7839 2 жыл бұрын
මේක ගීතයක් නෙමෙයි ....... ජීවිතයක්
@kasunchahura1541
@kasunchahura1541 Жыл бұрын
ජිවිත කතාවක්
@chinthajayawardhane8137
@chinthajayawardhane8137 Жыл бұрын
ඒ හඩ සමග පදවැල්... හදවත කීරී ගැහෙනවා❤❤❤❤❤❤❤❤❤
@withsenu2400
@withsenu2400 2 жыл бұрын
මම ආසම song එකක් හා හිත ට වැදුනා මාරම විදිහට ❤️❤️❤️❤️
@sisilperera9261
@sisilperera9261 2 жыл бұрын
පදරචනය ,සංගීතය ,ගායනය අලංකාරයි ,ලස්සන නිර්මාණයක් දායක වූ සියලුදෙනාටම මාගේ ප්‍රණාමය !.....
@dneducation-qb7sx
@dneducation-qb7sx 2 ай бұрын
මේ සිංදු ඇහෙද්දි තමා තේරෙන්නේ දැන් ඉන්න ලියන්නන්ට හරියට ලියන්නත් බෑ කියන වුංට කියන්නත් බෑ කියලා .. මේවා ඇත්තටම හදවතේ රැඳුණු ගීත..විරහව, වේදනවා, සිතට ගේන්නෙ හිතාගන්න බැරි විදියට . ඒක විචාරය කරන්න වචන නැ.😢
@amithsuranga2013
@amithsuranga2013 3 жыл бұрын
හදට බර වදනින් හරබර ස්වරයෙන් ගැයූ ගීයක්
@MadushikaMihirani-z2i
@MadushikaMihirani-z2i Ай бұрын
Mama godak asakarana getayak❤
@erangasurisen5329
@erangasurisen5329 3 жыл бұрын
ඔබතුමා දිනෙන් දින වැජබෙවා.අදර නියයි සර් ❤
@PushpaDamayanthi-b7i
@PushpaDamayanthi-b7i 9 ай бұрын
රහස් අහස්ත්ස්ලයට පවරන්න තරම් සංවේදී මිනිසුන් මොනතරම් වටිනවාද....
@thari_3
@thari_3 Күн бұрын
What a MASTERPIECE!
@manoriniranjana730
@manoriniranjana730 8 ай бұрын
Sada kan wasila adure ethila ganaduru raa thanikama nee... Soya enna ganadura tharu niwala mage eliya ada oba pamani😔😔😔😔🥺🥺🥺
@bathiya01
@bathiya01 3 жыл бұрын
this is my forever favorite song. this one is indispensable to me. මේ ගීතයේ තනුවෙ නිර්මාණකරුවා වික්ටර්ද? ප්‍රේමකීර්තිද? නැත්නම් වෙන කෙනෙක්ද?
@diwankakowshika
@diwankakowshika 3 жыл бұрын
තනුව වික්ටර් රත්නායකයන් ගෙ. පද රචනාව ප්‍රේමකීර්ති අල්විස් ගෙ
@sandyamanamendra7078
@sandyamanamendra7078 3 жыл бұрын
Wedanawa ha adaraya gana lssana geeyak
@samanmaleejayawardhana2247
@samanmaleejayawardhana2247 2 жыл бұрын
හදවතට තදින්ම දැනුන ගීතයක් ..
@production6347
@production6347 2 жыл бұрын
ඉතාමත් විශිෂ්ඨතම නිර්මාණයකි මෙය 🤜🤛👊✊👍🙏🤝❤️
@pathmasiriwijekulasuriya444
@pathmasiriwijekulasuriya444 3 жыл бұрын
හරිම ලස්සනයි ඒවගේම ලයාන්විතයි
@decie162
@decie162 Жыл бұрын
What a beautiful song. Hear touching. Lyrics.
@AlanaProwse
@AlanaProwse 2 ай бұрын
One of my favorite songs and it touched my heart so much 😍
@nipunwisnagalage269
@nipunwisnagalage269 2 жыл бұрын
How could a cheap artist like Iraj Insulted a legend in Sri Lankan music. Forget about his personal life, enjoy his great music
@ariyawathiperera8446
@ariyawathiperera8446 Жыл бұрын
ඒ හඬට ඔබ ගේ ඔබගේ හඬක් හඬ දෝංකාර වෙනවා
@ishanrivimal8241
@ishanrivimal8241 3 жыл бұрын
Next level composition❤️❤️
@shashikalawithanage9160
@shashikalawithanage9160 2 жыл бұрын
This song stabs the deep , dark corners of the heart like a sharp knife, bleeding pain,disappointments and the loneliness
@pasindudilshanpasindudilsh3056
@pasindudilshanpasindudilsh3056 2 жыл бұрын
මෙ වටනේ සින්දු කයන්නේ 😘😘
@indikefernando1874
@indikefernando1874 2 жыл бұрын
Harima laayanwithai Vitor Sir, obathuma apita ratata sampathak
@NeranjanAsanka
@NeranjanAsanka Жыл бұрын
මගේ ආසම සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ,
@ariyawathiperera8446
@ariyawathiperera8446 Жыл бұрын
සවන් දෙන්න ආසයි ඒ තරම් ලස්සන
@SarangaPradeep-kx6ub
@SarangaPradeep-kx6ub Ай бұрын
What a nice song ❤️
@lahiruhettiarachchi9696
@lahiruhettiarachchi9696 7 ай бұрын
මාරම ගිතයක්
@SNUDPRADAKSHEN
@SNUDPRADAKSHEN 6 ай бұрын
Jiwithayama sathu ekama suwe hi sara paraka walanu pane...awasanawantha siduwimak..😢
@R.M.R.R.Rajapaksha
@R.M.R.R.Rajapaksha 4 ай бұрын
දැං ඉන්න උං අහන සිංදු එක්ක අපි පිං කරලා මේවා අහන්න එ් කාලෙඅ
@sudathgamini3036
@sudathgamini3036 Жыл бұрын
මගේ එළිය අද ඔබ පමණි ❤❤❤❤
@UAE.RACING
@UAE.RACING 6 ай бұрын
සාමාන්‍ය බස් වහරෙන් කියනව නම් මන් boot කාල නෑ. ඒත් මේ පරන විරහ ගීත අහද්දි ඇත්තටම විරහ වේදනාවක් වගේ දෙයක් දැනෙනව.. මං තනියම drink එකක් දාන වෙලාවට අහන්නෙම මේ වගේ සිංදු.. පුදුමාකාර හැගීමක් දැනෙනව එ වේලාවට
@nethminikaushalya1932
@nethminikaushalya1932 3 жыл бұрын
The feeling of listening to this song is beyond words...👌❤ What an amazing music..🎵🎶 My regards to you sir, a legend in Sri Lankan music industry...!!❤❤❤❤
@shihamcassim1185
@shihamcassim1185 2 жыл бұрын
Awesome music composition rendered to this particular song.... My gratitude to Maestro Rarnayake...
@Sathishka000
@Sathishka000 5 ай бұрын
Masterpiece❤🎉
@cicipus12
@cicipus12 5 ай бұрын
ඔබ නොරකින සිල් අනුන්ගන් නොපතනු
@amashadasanayaka5177
@amashadasanayaka5177 Жыл бұрын
Obe wedanawa wachana walata peraliima marama lassanai♥️♥️
@isuruwijenayake445
@isuruwijenayake445 2 жыл бұрын
Sirsa giya nopenna heena teledrama aka mey song aka giyta passe follow kla super song
@chanakadissanayake1378
@chanakadissanayake1378 Жыл бұрын
Patta song ,singing ,music and lyrics
@ManuraKumara-in5be
@ManuraKumara-in5be 7 ай бұрын
""mama asama sinduwa"
@DesapriyaEdiriweera
@DesapriyaEdiriweera Жыл бұрын
"සඳකැන් වැසිලා" | "Sanda Kan Wasila" - Visharada Victor Rathnayake I would like to express my heartfelt appreciation for the beautiful song "සඳකැන් වැසිලා" (Sanda Kan Wasila) composed by Victor Rathnayake, with lyrics by exceptionally talented Premakeerthi de Alwis. This song holds a special place in our hearts as it beautifully captures the essence of sacred relationships, love, respect, and care. Through the mesmerizing melody and heartfelt lyrics, Visharada Victor Rathnayake has touched the depths of true love and its sanctity. The song reminds us of the exceptional nature of genuine love, emphasizing the importance of cherishing and nurturing our relationships. The profound emotions conveyed in "සඳකැන් වැසිලා" resonate with listeners, reminding us of the value and beauty of true love and the significance of treating our loved ones with utmost care and respect. I would like to extend my gratitude to Victor Rathnayake for creating such a timeless masterpiece with exceptional combination of unique Sri Lankan music that continues to inspire and touch the hearts of many. This song serves as a reminder of the sacredness of love and the profound impact it can have on our lives. Thank you, Visharada Victor Rathnayake, for sharing your musical talent and creating a song that celebrates the depth and sanctity of relationships.
@karunarathnepathirana9406
@karunarathnepathirana9406 2 жыл бұрын
ගොඩක් ආස සින්දුවක්
@rasikasaminda8553
@rasikasaminda8553 3 жыл бұрын
භාවනාවක් වගේ
@dineshbroo.3762
@dineshbroo.3762 5 ай бұрын
සඳකැන් වැසිලා.😊😊
@gunadasaliyanage9850
@gunadasaliyanage9850 Жыл бұрын
Adath rasa vindinna thibba lassana sindu perm hitiynam
@ishanijayawardena5556
@ishanijayawardena5556 3 жыл бұрын
මා නැත අන්සතු සිත් බිදලා......... 😌😌
@DonpirislageDonald
@DonpirislageDonald 7 ай бұрын
thanikamta huru minsa❤❤gandarata peam badi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MRNavindu7
@MRNavindu7 2 жыл бұрын
ලස්සන සින්දුවක්❤
@kavishkachathuranga566
@kavishkachathuranga566 3 жыл бұрын
තේරුම දැනගත්තෙ අද සිංදුවේ
@kamalawijesinghe7312
@kamalawijesinghe7312 11 ай бұрын
හරිම ලස්සනගීතයක්😂
@sansithjayaweera3047
@sansithjayaweera3047 3 жыл бұрын
Aasama gayakayek 😍❤️
@mcgbeaters2192
@mcgbeaters2192 2 жыл бұрын
Ahanna asama ithaamath mihiri arthawath sinduwak
@JanukiWijekoon
@JanukiWijekoon 3 жыл бұрын
A nice song!.
@poornimakusum3632
@poornimakusum3632 2 жыл бұрын
Mn Asama song ekak,😊
@ralla7282
@ralla7282 4 жыл бұрын
Lassanai
@Gayansanjaya-dp8no
@Gayansanjaya-dp8no 3 жыл бұрын
Ma lova yam davasaka api van vamu rahas ahas thalayatapavasa......😢
@gaminifernando5891
@gaminifernando5891 2 жыл бұрын
a song 45 years old but still alive
@malshankavinda328
@malshankavinda328 3 ай бұрын
ගන දුරු රෑ තනිකම නෑ
@kumudunilosha1087
@kumudunilosha1087 3 жыл бұрын
I love song ❤️❤️❤️❤️
@SNUDPRADAKSHEN
@SNUDPRADAKSHEN 6 ай бұрын
Me lowa yam dawasaka api wan wamu ..rahas ahas talayata pawara...❤❤❤❤
@kelumsamarasena4618
@kelumsamarasena4618 4 ай бұрын
Last lines..
@chamiallinone4277
@chamiallinone4277 6 ай бұрын
love u sir
@Ruwangi22
@Ruwangi22 10 ай бұрын
මගේ එලිය අද ඔබ පමණි ❤️
@chathurabuddika9450
@chathurabuddika9450 2 жыл бұрын
Githayakata padaka venne rachakaya labana addakim
@su3299
@su3299 Жыл бұрын
❤❤❤❤
@anupamapathirana-yu8rx
@anupamapathirana-yu8rx Ай бұрын
❤❤❤❤❤😘
@kanishkamanoj4378
@kanishkamanoj4378 Жыл бұрын
Kavi Kariye
4:30
Keerthi Pasquel - Topic
Рет қаралды 11 М.
Namal Udugama Best Songs Collection | Best Sinhala 90s Songs
53:44
Namal Udugama
Рет қаралды 471 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 105 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,6 МЛН
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,5 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,4 МЛН
Siththam Karamin
4:20
Release - Topic
Рет қаралды 20 М.
Viraga Ragaya (විරාග රාගය) Amal Perera & Amarasiri Peris
5:15
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 105 МЛН