Me kirula HD - Amarasiri Peiris / Umariya-මේ කිරුළ... අමරසිරි පීරිස්/උමාරියා

  Рет қаралды 217,825

Dr Jayantha Dharmadasa

Dr Jayantha Dharmadasa

Күн бұрын

Пікірлер: 200
@chayasadeepani5718
@chayasadeepani5718 3 жыл бұрын
ගීතයේ ඡිවිතේට සම්බන්දයක් තියෙන අය දන්නව අහනකොට දැනෙන වේදනාව...ගොඩක් ලස්සන සින්දුවක්😭😍
@sujithka9892
@sujithka9892 Жыл бұрын
ඇත්තටම මාරම හැගීමක් මුලු ගතටම දැනෙන්නෙ.. අහන කෙනාගෙ ඇසෙන් කන්දුලු වැගිරෙන්වා. ඒ තරන් විශිස්ටයි .... උමාරියා හා පීරිස් දෙන්නටම මෙවැනි නිර්මාන කරන්න සුබ පතනනවා දෙන්නටම..
@chethikaperera1122
@chethikaperera1122 Жыл бұрын
ලස්සන ගීතයකට විහිලුසහගත රූපරචනයක්
@punyamoragodage3769
@punyamoragodage3769 3 жыл бұрын
අනේ මට මේ ගීතය ජීවිතයට ඉතා සමීපයි. මගේ නන්ගි නැති උනා . ඒ මල්ලි තාමත් හැමදාම සොහොන් පිටියට ගිහින් බලලා එනවා . පොඩි දුවෙකුත් ඉන්නවා මගේ හිත පැලෙන්න වගේ ආයෙත් ඇඩුනා.....
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 2 жыл бұрын
අපේ වර්තමානෙ මේ නිස්සාර ගී කෙතට සරු අස්වනු වපුරන්නට එදා මෙදා තුර ඔබතුමන්ලා ගත් අපමන වෙහෙසට මාගේ හදපිරි ගෞරව ප්‍රනාමය දෙපා නැමද පිරි නමමි ..මා බෙහෙවින් ඇලුම් කරන හිත නිවා සුවපත් කරන...සන්ගීත වේදී රෝහන වීරසින්හ මැතිදුනි...සිත හඩවන පද මවන බන්ඩාර ඇහැලියගොඩ මැතුදුනී බොහෝ දුක් සන්‍තාපයන් අවුලුවාලන ..හැගුම් බර හඩින් අප හද බැදගත් අමරනීය හඩ අමරසිරි පීරිස් මහත්මයාටත් යලි යලිත් මතකයේ නින්නාද. හඩ ..උමාරියා සින්හවන්ස මහත්මියටත් ගෞරවය පුදකරමි
@sasankaweerasooriya
@sasankaweerasooriya 2 жыл бұрын
පෙර පුරූදු සෙනෙහසම පාමි අපි යලිදු මුන ගැසෙමු ස්වාමි ❤️ වෙනම level එකක් ❤️
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 4 жыл бұрын
උමාරියා මෙවන් ප්‍රවීණයන් සමග දක්ෂ ලෙස ගයනවා .ජය...
@sjayawardena29
@sjayawardena29 2 жыл бұрын
Yodana Imagination. gana hithannath one. Me Uthum charitha.
@jayasinghajanage189
@jayasinghajanage189 2 жыл бұрын
@@sjayawardena29 o
@tuanahamath37
@tuanahamath37 3 жыл бұрын
හදවත පසාරු කරගෙන යන තරම් දැනෙන ගීතයක්..... ගායනය අතිවිශිෂ්ඨ යි.
@dineshjiwantha7131
@dineshjiwantha7131 4 жыл бұрын
භාවනාවක් වැනිය....විශිෂ්ඨ නිර්මානයක්🙏
@hansanisandunika3196
@hansanisandunika3196 3 жыл бұрын
අහන වාරයක් පාසා ඇස් වලට කදුලු එන ආදරනීය වචන හඩ තනුව රූපරාමු 😢😢
@chaminidh4497
@chaminidh4497 5 ай бұрын
True...
@nadeekakumuduni9254
@nadeekakumuduni9254 4 жыл бұрын
හිත හෙල්ලූ ගීතයක්.... හරිම ලස්සනයි
@narmadachathu
@narmadachathu 3 жыл бұрын
සියපාරක් අහුවත් ඇස්වල කදුලු පිරෙනවා.. හිතම නිවෙන ආදරයයි මේ ❤
@tharindurathnayake8090
@tharindurathnayake8090 3 жыл бұрын
රැයක තනියම handfree ගහන් අහද්දී 😍
@upaliwarnakulasuriya5300
@upaliwarnakulasuriya5300 10 күн бұрын
I don’t remember how many times I watched this.❤❤❤😌
@sachinichamalka4761
@sachinichamalka4761 3 жыл бұрын
යලිදු අප මුන ගැහෙමු ස්වාමී..❤️
@AwanthiKarunathilaka
@AwanthiKarunathilaka 3 жыл бұрын
හදවතට දැනෙන නිර්මාණයක් .. ගේය පදරචනය , ගායනය මෙන්ම සoගීතයේ අපූර්වත්වය ගීතය පුරාම තිබෙනවා. රූප රචනයද ගීතයේ අර්ථය තීව්‍ර කිරීමට මහඟු දායකත්වයක් ලබාදෙනවා.. මේ අපූරු නිර්මාණයට දායකවූ හැමදෙනාටම සුබ පැතුම් 🌷🌷
@isiwaraganegamage6123
@isiwaraganegamage6123 3 жыл бұрын
උමාරියා සිංහවංශ +අමරසිරි පීරිස් 👌🔥 හිත නිවෙන ගීතයක්. හිත නිවෙන සංගීතයක්. හිත සොඳුරු ලෙස පාරන රංගනයක්. විශිෂ්ට කලා නිර්මාණයක් !! ✨️
@marianpriya1278
@marianpriya1278 4 жыл бұрын
හරිම ලස්සනයි ...මේ කිරුළ බර වැඩීයි...යලි එකට මුන ගැසෙමු ....හරිම ලස්සනට ගායනා කරනවා .
@brayonipinto
@brayonipinto 4 жыл бұрын
ගීතයේ භාවය පෙන්වන හඩින් හඩවන උමාරියා ඒ භාවයට එහා ගිය භාවන්විත රන්ගනය අසේකා ,, ගීතයේ අදහසට අපන සාදාරනයක් කල චන්න විජේවර්දනයානෝ ,, මෙලොවත් එලොවත් ආදර බැදීම සියලුම දේනාට ප්‍රනාමය🙏🙏🙏
@sandunchinthaka6222
@sandunchinthaka6222 Жыл бұрын
සින්දුව වගේම ලොකේෂන් පට්ට..jayantha darmadasa සර් thanks a lot❤❤
@dineshdemel7945
@dineshdemel7945 4 жыл бұрын
මේ ගීතයේ මුලු ජිවිතයම තියෙනවා මගේ ❤
@prabathmadusanka9812
@prabathmadusanka9812 2 жыл бұрын
💙
@priyanganimadagoda678
@priyanganimadagoda678 3 жыл бұрын
සංවේදී ,මිහිරි ගීතයක් .❤️❤️❤️
@madushankarumesh
@madushankarumesh 3 жыл бұрын
භාවනාවක් මහත්තයෝ මේකනං ❤️
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
ඇත්තටම හිත නිවෙන ගීතයක්.ගොඩාක් ලස්සනයි
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 4 жыл бұрын
අහපු ලස්සනම ගීතයක්..ආයෙ ආයෙ අහනවා
@RoamingWithAkila
@RoamingWithAkila 4 жыл бұрын
kzbin.info/www/bejne/mJ_FZHhoaK-rf8k
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 4 жыл бұрын
උමාරියා මේ ප්‍රවීණයන් සමග දක්ෂ ලෙස ගයනවා. එය වාසනාවක්.
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
ඕ දැන් සිය වතාවකට වඩා අහන්න ඇති මම නම්
@bhagi6076
@bhagi6076 4 жыл бұрын
ඉතාම මනහර නිර්මණාත්මක ගායනයක්..♥️♥️👌👍
@RoamingWithAkila
@RoamingWithAkila 4 жыл бұрын
kzbin.info/www/bejne/mJ_FZHhoaK-rf8k
@akeelaweerathunga99
@akeelaweerathunga99 3 жыл бұрын
අති විශිෂ්ඨ නිර්මාණයක්!!!!! සිය වරක් ඇසුව ද සිත නිවන භාවනාවක්!!!!! 🧡🧡🧡
@NishanthaPriyananda
@NishanthaPriyananda 2 жыл бұрын
ස්තුතියි මෙය තිලින කල සැමට.
@geeyakaarutha1776
@geeyakaarutha1776 2 жыл бұрын
හරිම අපූර්ව ගීතයක්.අහනකොට බාවනාවක් වගේ.දායකඋන හැමෝටම සුබ පතනවා
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 3 жыл бұрын
උමරියා අක්කී මේ වගේ ගීත ඉහළින්ම තව තවත් ජනප්‍රිය වේවා
@sudarshanbandaranayake6773
@sudarshanbandaranayake6773 4 жыл бұрын
ස්තූතියි මේ නිර්මාණය වෙනුවෙන්
@SamudraPremathilake
@SamudraPremathilake 4 ай бұрын
ගොඩාක් ලස්සන යි.....ඒවාගේ ම දුකයි
@prageethnalinda61
@prageethnalinda61 Жыл бұрын
මට මම ජීවත් වෙනවා කියලා දැනෙන තරම් ම අර්ථවත්.🙏🙏🙏🙏
@dinukshikarunarathne
@dinukshikarunarathne Жыл бұрын
Marama lassanai channa sirge duwage ranganaya.man me sinduwa godak sarayak balla thiyenawa.puduma dukak hithata danenne.harima lassanai❤❤❤❤❤❤❤saranai
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 5 ай бұрын
Harima sundarai. Harima mihiriyi. Siyalu denama suwapath wethwa!!!
@shiranigallalla527
@shiranigallalla527 3 жыл бұрын
කියන්න වචන නැති තරම් ලස්සන පදවැල ක් හා ඊටම ගැලපෙන සංගිතය මුසුවු භවනාවක් වන් ගීතයක්
@piyanmudan2875
@piyanmudan2875 Жыл бұрын
යලි. අපි.මුණගැසීමට.ස්වාමි.හරිම ලස්සනයි
@OurBuddhistJourney
@OurBuddhistJourney 3 жыл бұрын
පෙර පුරැදු ස්නෙහයම පාමී.. අප යළිදු මුණගැහෙමු ස්වාමී..❤️
@salithajayatissa8632
@salithajayatissa8632 Жыл бұрын
Dr jayantha darmadasa sir. Nawaloka
@champaheenkende4656
@champaheenkende4656 4 жыл бұрын
හිතට වදින ලස්සන නිර්මාණයක් .❤️
@xdcrystal4691
@xdcrystal4691 2 жыл бұрын
මෙහෙම හිතන්න පුළුවන් නම් හැම සැමියෙකුටම, ගොඩක් අය බලන් ඉන්නේ බිරිඳ මැරෙන්නේ කවද්ද කියලා,
@kusala_tv
@kusala_tv 4 жыл бұрын
සිදුහත්ලාට සහ යසෝදරාවන්ට.
@ishakanyavee240
@ishakanyavee240 3 жыл бұрын
Correct it is yashodara
@ontario8105
@ontario8105 2 жыл бұрын
Can't be සිදුහත්ලාට සහ යසෝදරාවන්ට because අප යළිදු මුණගැහෙමු ස්වාමී
@rasikakatugaha717
@rasikakatugaha717 4 жыл бұрын
සුන්දර නිර්මාණයක් ❤️
@tuanahamath37
@tuanahamath37 3 жыл бұрын
රංගනය ද අතිවිශිෂ්ඨ යි.
@manorigamage5096
@manorigamage5096 3 жыл бұрын
What a heart tuching song. Superb . Great creation . Clap for the team who contributed for this beautiful song.❤🌹❤
@Dona-w3z
@Dona-w3z 4 жыл бұрын
භාවනාවක් වගේ
@maheshchandana3152
@maheshchandana3152 4 жыл бұрын
හරිම ලස්සන ගීතයක්...
@wnwickramarathne529
@wnwickramarathne529 6 ай бұрын
Very beautiful madam. Congratulations. ❤
@mangalikamorris6476
@mangalikamorris6476 4 жыл бұрын
පෙර පුරුදු ස්නේහයමි පාමී අපි යලිදු මුණ ගැසෙමු ස්වාමි.... සුන්දරයි ලස්සනයි 🌷🌷 ගීතය..........
@RoamingWithAkila
@RoamingWithAkila 4 жыл бұрын
kzbin.info/www/bejne/mJ_FZHhoaK-rf8k
@kalpaniamarathunge4515
@kalpaniamarathunge4515 4 жыл бұрын
This is amazing..no words to explain ..how good it is..
@ThiliniAnushan-ud6tb
@ThiliniAnushan-ud6tb Жыл бұрын
මේක බාවනාවක් වගේ..❤❤ හේතුවක් නැතුවම සිය දහස් වාරයක් අහන්න ඇති.. කවදාවත් මේ දුක කාටවත් දැනෙන්න එපා.. ජීවිතේ ගෙවාගන්න බයම දවස..😢
@dhanushka_kia
@dhanushka_kia 4 жыл бұрын
මා වෙත ආ සඳකිදුරු දේවී! ❤️
@kantyaldousari7976
@kantyaldousari7976 3 жыл бұрын
Arumayakii...bhawanawaki
@udeshisam9459
@udeshisam9459 4 жыл бұрын
සමුගන්න අවසරයි ස්වාමී....❤️
@sriyanikanthiramanayaka7374
@sriyanikanthiramanayaka7374 3 жыл бұрын
තනි වුනු හැමෝටම අයිති ගිතයක්. .
@Manillewije
@Manillewije 3 жыл бұрын
I can’t even remember how many times I listened to this. The song is superb with Amarasiri and Umariya’s beautiful voices but not forgetting the creators of the lyrics and rythm. The visuals are equally great with Aseka’s beautiful expressions. The last scene of good bye is so heartbreaking to watch. It feels so real. Thanks everyone for this great creation.
@thiliniweerasinghe7474
@thiliniweerasinghe7474 4 жыл бұрын
Beautiful song ever ..No words 🙇🏻‍♀️🌼💞💪🏻👏🏻
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 4 ай бұрын
Beautiful
@dissanayakedissanayake7140
@dissanayakedissanayake7140 4 жыл бұрын
සුන්දර නිර්මාණයක්
@piyumiliyanage549
@piyumiliyanage549 11 ай бұрын
Beautiful lyrics 🎉🎉❤❤❤
@prabhanianuradha6621
@prabhanianuradha6621 5 ай бұрын
Harima lassana song ekak
@AnulaIndraniRanasinghe
@AnulaIndraniRanasinghe 3 ай бұрын
Biridak lesa hamadama inna hithuwa Sewanalla sema viriyak denna hithuwa Hithta ekagawa adaren Daruwanda haduwa Perumpurana uthum landa wenna hitiya Mage wayama vinda gaththa tho mage samiya😢
@dilrukshiwijekoon886
@dilrukshiwijekoon886 3 жыл бұрын
Sir one day your wishes come true this lyrics amazing, sir amarasir peris and umariya singing amazing this song, I wish your all the success both of you 💐💐💐💐💐👌👌👌
@piyalmadu5563
@piyalmadu5563 4 жыл бұрын
Very elegant dancing and singing
@Dhammadewa518
@Dhammadewa518 Жыл бұрын
Gooooooooood ....
@hevindu7749
@hevindu7749 4 жыл бұрын
Your story opens up thousands of eyes. Sad but heart touching song. At last only art works will be remaining forever.
@priyanthayaggahahewage7269
@priyanthayaggahahewage7269 3 жыл бұрын
හරිම භාවාත්මක රංගනයක්.
@sithuzumba1111
@sithuzumba1111 2 жыл бұрын
Mage jeewithayama me sinduwa nisa wenas una.thani una thaththa kenek mge jeewithema una. Mage pana e denna❤❤
@sriyantheniejayawardena4385
@sriyantheniejayawardena4385 3 жыл бұрын
Just like a feeling which cannot be described withwords. That peaceful .heavy but affectionate masculine voice is superb.Words don't come easily to interpret that amazing voice. Lyrics prove to be excellent.Like a drizzle after a long drought. Perfect. Singer Umariya too is perfect. The entire work is really really unique. BLESSINGS!!!!!!
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 4 жыл бұрын
It's Amazing, and beautiful song.
@tottotiele8785
@tottotiele8785 2 жыл бұрын
harima lassana geethayak
@kaluthantrigeasangaupashan7155
@kaluthantrigeasangaupashan7155 3 жыл бұрын
බන්ඩාර ඇහැළියගොඩයන්ගේ අති විශිෂ්ටත්වයට එක් උදාහරණයක් ,අමරසිරි ,උමාරියා හා රෝහන වීරසිංහයන් විසින් උපරිම සාධාරණයක් ඉෂ්ට කල ගීතයක්
@kaluthantrigeasangaupashan7155
@kaluthantrigeasangaupashan7155 3 жыл бұрын
පෙර පුරුදු ස්නේහයම පාමී අපි යලිදු මුණගැහෙමු ස්වාමී
@ranasingheranasinghe3591
@ranasingheranasinghe3591 2 жыл бұрын
නව ලෝ.ක අධිපති තුමා තම බිරිඳ වෙනුවෙන් ලියූ ගීතයන්හි තෙවන ගීයයි ඇයට නිවන් සුව පතමි ඔහුට නිදුක් නිරෝ ගී සුව පතමි
@Madhuvolgs-so9ut
@Madhuvolgs-so9ut 6 ай бұрын
ඒ කවුද
@hashinthasenavirathne9032
@hashinthasenavirathne9032 7 ай бұрын
කොච්චර ඇහුවත් අරතිවෙන්නෑ. කියන්න වචන නෑ🙏🙏🙏
@udenidayarathna5055
@udenidayarathna5055 3 жыл бұрын
Harima mihiriy..harima lassanay...
@somawedamulla9531
@somawedamulla9531 3 жыл бұрын
Lassanai..
@darshaniegodawatte2113
@darshaniegodawatte2113 2 жыл бұрын
Beautiful ❤❤❤❤
@dayanikarunathilake7037
@dayanikarunathilake7037 3 жыл бұрын
Superb creation!!! 💗💗💗🙏🙏🙏
@melody1876
@melody1876 2 жыл бұрын
Speechless ❤️❤️
@jayanthiej9094
@jayanthiej9094 4 жыл бұрын
Just beautiful!
@madupaniwahalathantri9165
@madupaniwahalathantri9165 4 жыл бұрын
Superb
@sulekageethanjali8061
@sulekageethanjali8061 3 жыл бұрын
Godak lassan ...pahadiliwa therum ganna pykuwan ...hitgata danena lassana githayak....
@shriyanicudugama923
@shriyanicudugama923 Жыл бұрын
Heartfelt and heartfelt. No words to appreciate the whole team who contributed to this song. Best of luck ❤️❤️❤️
@Manillewije
@Manillewije 3 жыл бұрын
So sad and so beautiful
@PoetryByShirandi
@PoetryByShirandi 4 жыл бұрын
Really touching song. The visuals too excellent. Aseka is perfect, her facial expressions add a lot to the song. The material world without her has less value.. it expresses well. Lyrics 👌👌👌
@PoetryByShirandi
@PoetryByShirandi 4 жыл бұрын
Listened it more than 6 times consecutively..
@RoamingWithAkila
@RoamingWithAkila 4 жыл бұрын
kzbin.info/www/bejne/mJ_FZHhoaK-rf8k
@nelumkumari890
@nelumkumari890 2 жыл бұрын
ඉතාම සන්වේදි ගිතය ක්
@anuraherath1832
@anuraherath1832 3 жыл бұрын
Umariya man magee jeevete oya kiywanawa wage mata danunaa.marama lassanaii mata kiyanna wachana nee.Budusaranaiii
@madushankarumesh
@madushankarumesh 3 жыл бұрын
උමාරියාගෙ අන්තිම වචන ටික 😔
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Gaayanaya🔥🔥Ranganaya❤❤
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
Gold ...🙏😘😘
@prabhathgunawardane8180
@prabhathgunawardane8180 3 жыл бұрын
Best wishes to you’ll great 👍🏾
@navaratnewillamune7673
@navaratnewillamune7673 Жыл бұрын
heart touching song.Aseka looks bit like an apsara in sigiriya frescos .
@tharangathilakshi8488
@tharangathilakshi8488 4 жыл бұрын
Heart touching song!
@chamindaranasinghe7538
@chamindaranasinghe7538 4 жыл бұрын
Sinhala geethayata dunnu me hangumbara arthawath nirmanaya ta dayakawunu hamotama gdk pin
@bagyagamage6746
@bagyagamage6746 6 ай бұрын
අපි යලිදු මුන ගැහෙමු ස්වාමි🙏🙏🥺
@padmakuruppu
@padmakuruppu Жыл бұрын
Harima sanvedi gitayak...bavanavak vage...ahan inna puluvan..
@creativemind2964
@creativemind2964 4 жыл бұрын
Lassanai
@chamalikaroshani5453
@chamalikaroshani5453 4 жыл бұрын
Such a beautiful song, singing, meaning and the visual / act by Channa perfect !
@dulashiniru6608
@dulashiniru6608 4 жыл бұрын
😍lovely couple.... Love this song......👏👏👏👏
@RoamingWithAkila
@RoamingWithAkila 4 жыл бұрын
kzbin.info/www/bejne/mJ_FZHhoaK-rf8k
@AnulaIndraniRanasinghe
@AnulaIndraniRanasinghe 3 ай бұрын
Divithurawen danagaththa hektor puthe kutumbaya dewlowak karagena biridata daruwanta soduru piyek aadaraniya samiyek harima harima agei obata oyawage wenna soduru biridage aniwarya sahayogaya onamai ❤🎉
@Manillewije
@Manillewije 3 жыл бұрын
Sooo sad. Beautiful singing and acting.
@indranisamarakoon9519
@indranisamarakoon9519 4 жыл бұрын
Excellent
@nelumkumari890
@nelumkumari890 2 жыл бұрын
මේ ගිතය භාවනාවක් වගේ
@chandhiyapa4587
@chandhiyapa4587 3 жыл бұрын
Mechchara lassana Sindhuthiyanawada Dr mesinduws liyapu kiyapu samata godak ping
Amarasiri Peiris Songs Collection
24:14
chinthaka nuwan
Рет қаралды 450 М.
Mea Kirula (මේ කිරුල) - Umaria Sinhawansha, Amarasiri Peiris [Official Video]
6:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Ratakin eha රටකින් එහා ඉගිලි
3:10
Gemunu Sport Club
Рет қаралды 91