Sanda Pahana(සඳ පහන) - Karunarathna Divulgane, Yamuna Malini Perera

  Рет қаралды 6,031

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Ай бұрын

Sanda Pahana(සඳ පහන)
Artiste: Karunarathna Diulgane
Lyrics: Yamuna Malini Perera
Melody & Music Composed: Dr. Rohana Weerasinghe

Пікірлер: 22
@vasanthakumarakobawaka9821
@vasanthakumarakobawaka9821 Ай бұрын
දිවුල්ගනේ....රෝහණ ..යමුනා එක්ව කළ දිවුල්ගේ මුල් යුගයේ ගීතාවලිය යලිත් මා මතකයට සේන්දු උනා .....මේ ගී සම්මාදම....හොඳම ,සුගම ගීතයක් සොයා වෙහෙසෙන ඒ ප්‍රබුද්ධ රසික සිතට අමාවක්ම වේවි.ජයෙන් ජයම වේවා!
@nadeemaanilmini8737
@nadeemaanilmini8737 Ай бұрын
පරන සින්දු වගේම ලස්සනයි.කලෙකින් මේ වගෙ සිංදුවක් අහන්නෙ
@SRK-eo6yg
@SRK-eo6yg Ай бұрын
හිත නිවන අති විශිෂ්ඨ කලා නිර්මාණයක්. දායක් වුනු සැමට තුති!💐
@anomadesilva5761
@anomadesilva5761 Ай бұрын
භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන් ඉතාමත් අරුත්බර, ආදර ගීතයක් 🎶 🎶 මේ ගීතයට දායක වූ තුන් දෙනා වන කරුණාරත්න දිවුල්ගනේ, ආචාර්ය රෝහණ වීරසිංහ සහ යමුනා මාලිනී පෙරේරා කියන තුන් කට්ටුවමමීට පෙරත් මනරම් ගීතයක් අපේ ගීත ක්ෂේත්‍රයට දායාද කළා... මෙයත් අනිවාර්යයෙන්ම රසික හදවත් ඇද බැද තබාගන්නා ගීතයක්ම වේවි අනිවාර්යයෙන්ම ❤️❤️❤️🎶🎤🎶💐 සැමටම ජය වේවා🙏
@user-bt6ff6pf3x
@user-bt6ff6pf3x Ай бұрын
ලස්සනයි ❤❤🎉🎉🎉🎉🎉
@erindslive818
@erindslive818 Ай бұрын
Wow beautiful song ❤❤❤❤
@piyantharanjan2218
@piyantharanjan2218 Ай бұрын
Woow beautiful lovely heart tauching song no wards excellent lyric superb music sweet❤️ voice thanks for all of them budusarnai deupihitai 💐❤👍🙏🌟🌹
@indrajayanthi6793
@indrajayanthi6793 Ай бұрын
❤❤නුඹ සද මා හදෙහි ඇත දැල්වි දැල්වී
@nilminimuhandiramage3189
@nilminimuhandiramage3189 Ай бұрын
ඉස්තරම්❤
@sagarikarajapaksha3212
@sagarikarajapaksha3212 Ай бұрын
❤❤
@prasangiauwardt346
@prasangiauwardt346 Ай бұрын
Artiste: Karunarathna Diulgane Lyrics: Yamuna Malini Perera Melody & Music Composed: Dr. Rohana Weerasinghe සද පහන නෙත නිවන සිත ළගදී දැල්වී නුඹ සදව මා හදෙහි තව ඇත නොසෙල්වී ලොව දෑස දැල්වී තතු සොයන කල්හි නුඹ සදව මා හදෙහි ඇත දැල්වී දැල්වී මල් ලතා මණ්ඩපේ පෙම් කතා අපමණයි අපේ කතා ළගදී හැම කතා ගොළු වුණයි මල් මහේ පෙම් කවිය ලියවුනේ නුඹටමයි ආදරේ.... අහන්නේ... ආදරය විතරමයි සද පහන නෙත................. ගලන ගං දිය මතේ රළ සරැළි අපමණයි සාගරය දුටුව දා ඒ සරැළි අසරණයි රළ නොනිමි ආදරය මා පිදුවේ නුඹටමයි ආදරේ...... කියන්නේ.... ආදරය විතරමයි සද පහන නෙත නිවන සිත ළගදී දැල්
@dasanayakedilani3860
@dasanayakedilani3860 Ай бұрын
❤❤❤❤
@fantasticict-chamikaekanay8424
@fantasticict-chamikaekanay8424 Ай бұрын
Mewata gahanna sindu aya bihiwenne na...😇
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana Ай бұрын
්ලතා මන්ඩපේ පෙම්කතා අපමණයි....ලස්සයි එ් පෙලගැස්ම
@AjithSanjeewaPereraOfficial
@AjithSanjeewaPereraOfficial Ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@dilhanidilhani7221
@dilhanidilhani7221 Ай бұрын
💜️💜️💜️
@nalakam
@nalakam Ай бұрын
දිවුල්ගනේ මුල් කාලෙ කියපු සින්දු වලට සම කරන්න හෝ ඒවා ඉක්මවා යන්න බොහොම කාලෙකින් සින්දුවක් අහුනෙ නෑ.. හරිම ඒකාකරී හඩක් සහ මෙලඩි ඇහෙන්න...😑😐🙏
@asankahannadige82
@asankahannadige82 Ай бұрын
මාත් නිතරම කියන්නේ ඒකයි.
@hasalarathnayaka334
@hasalarathnayaka334 Ай бұрын
@jayanthawickramasinghe1877
@jayanthawickramasinghe1877 Ай бұрын
ලස්සනයි ... දේශපාලනේ කරපු කාලෙ ඔබට අපිව මග ඇරුන එක අපරාදෙ ...මට පොඩි අවුලක් තියෙනවා. අපේ කන දැන් පුරුදු වෙලා ඉන්න දෙයක් නිසා...උදාහරණයකට ඔබ මේ ළඟදි කරපු කොණ්ඩ කිරිල්ලියේ රීමේක් එක...අපේ කන් වලට දැන් අර ඒ ඒවගේ මියුසික් හුරු වෙලා ...අපි ඉස්සර අහපු classic type එකෙන් ඈත් වෙලා වගේ...
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana Ай бұрын
❤❤❤❤
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 7 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 37 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 59 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН
Kadulu Katayam
4:17
Karunarathna Divulgane
Рет қаралды 2,1 М.
සමනළ වැව (Samanala Wewa) - Karunarathna Divulgane
4:06
Karunarathna Divulgane
Рет қаралды 1,7 МЛН
Sunil Santha _ සුනිල් සාන්ත  _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
28:11
සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
Рет қаралды 137 М.
The FAST and FURIOUS Table Hack 😱
0:29
LosWagners ENG
Рет қаралды 19 МЛН
Кого она вытащила из воды?😱
0:51
Следы времени
Рет қаралды 3,4 МЛН
Толстый солдат всем отомстил #shorts
1:00
Кого она вытащила из воды?😱
0:51
Следы времени
Рет қаралды 3,4 МЛН